අභිමානයට පයින් ගසා සිංහල ජාතියට පැවැත්මක් කොහි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @sararajapaksha7027
    @sararajapaksha7027 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු
    සර්ධා රෑපවාහිනිය ධර්ම දේශනා පැවැත්වීමට සහ ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධ යයි කියන ඒත් බෞද්ධ කමේ වටිනා කම නොදන්නා කාලයක ඔබවහන්සේ
    දිව්‍යපුත්‍රයෙක් මේ ලංකාවට එවල බුදු දහම රකින්නට ආදාරකරන්නෙ මම තෙරැවන් සරණ හරියට සරන යන්න ඉගෙනගත්තෙ ඔබවහන්සේලාගේ ධර්මය අහල
    මම මගේ ජිවිතය පරදුවට තබා සරනයනව
    ඔබවහන්සේට ප්‍රාර්ථනා කරනව නමි බුද්ධත්වය ලැබේවා නිවන් ප්‍රාර්ථනා කරනව නම් නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +2

    අසා සිටින්න ආසම ධර්ම දේශනාවකි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ්‍රාර්ථනා කරමි මම කුවේට් සිට තෙරුවන් සරණයි

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. අප අනුබුදු රුවන බදු ඌ මිහිදු මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. උපහාරයක් ම වේවා..ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට නමස්කාර ය වේවා.

  • @dulipchandana6442
    @dulipchandana6442 5 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌷🌷🌷පින්වත් ලොකු ස්වමින්වහන්ස....🙏🙏🙏

  • @Sahashra.J
    @Sahashra.J 5 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ස්වාමීන්ද්‍රයන් වහන්ස !!ඔබ වහන්සේට දීර්ඝායුෂ !! සියලු දෙනාට තෙරුවන් සරණයි!!!

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 5 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ නියම බෞද්ධයාගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේයි ඔබ වහන්සේ නිසයි මේ හැමෝම ත්‍රිපිටකයේ ඇති සුත්‍ර දෙශනාවන් හැම තැනදීම දේශනා කරන්නේ ඔබ වහන්සේ, ත්‍රිපිටක ධර්මය නියමාකාරයෙන් දේශනා කර ධර්මය නොදන්නා ගිහි පැවිදි සියලු දෙනාටම ශ්‍රි සද්ධර්මය කියා දුන්නා බොහෝ ගිහි පැවිදි පිරිස ඔබ වහන්සේ සරල සිංහලයට පරිවර්
    තනය කරපු දේශනා කියවලා මහා වීරයන් සේ සමාජයේ දේශනා කරමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබමින් මහා වීරයන් සේ සමාජයට හුවා දක්වමින් අවීචි මහා නිරයට පාර කපා ගන්නවා කරන්න දෙයක් නැහැ පව් කාරයන්ගේ පව් බුදු රජාණන් වහන්සේට වත් අහෝසි කරන්න බැහැ

  • @pradeepsenarathna9056
    @pradeepsenarathna9056 6 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...!!! සාදූ සාදූ සාදූ 🙏🏻🌼🙏🏻

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ....!!!!
    නමෝ බුද්දාය ....!!!!

  • @thilankaumesh4538
    @thilankaumesh4538 5 ปีที่แล้ว +4

    itha watina darma desanayaki.sadu! sadu! sadu!

  • @ramanipriyanthi1188
    @ramanipriyanthi1188 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ලොකු හාමුදුරුවනේ

  • @mychathura
    @mychathura 5 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය..

  • @dharmayabebalewa
    @dharmayabebalewa 5 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය !

  • @praveenchathuranga740
    @praveenchathuranga740 2 ปีที่แล้ว +1

    sadu sadu.
    🙏

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwath loku swamin wahansa oba wahanseta mage namaskaraya wewa oba wahanseta deergayusa lebewa......theruwan saranai..

  • @sarojioman2827
    @sarojioman2827 5 ปีที่แล้ว +5

    Namo bhuddhaya!pinwath loku swamin wahanseta mage wandanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +3

    සිංහලයන් ගැන තියෙන කැක්කුම ඔබ වහන්සේට වගේ දේශපාලකයින්ට තිබුනානම් දසක ගණනාවක් අපේ රට පාලනය කරන දේශපාලකයින් මුදල් වලට රට පාවා දුන්නා මිසක් අපේ රටට සෙතක් කළේ නැහැ අද වෙනතුරුත්

  • @hsjsjsjsyshhshs5273
    @hsjsjsjsyshhshs5273 4 ปีที่แล้ว +1

    නමෝ බෞද්ධයා අපේ බෞද්ධ රට ☸️🙏🦁

  • @jagathguruge7621
    @jagathguruge7621 8 หลายเดือนก่อน +1

    Oba wahanselage bana hodai .surangana kata walata .budu hamuduruwo kiyanne majik karayek karala kata karanne.

    • @chanivitharana4533
      @chanivitharana4533 6 หลายเดือนก่อน

      අසපුවෙන් බන අහන මිනිස්සු ගැන දුකයි. මේ මහාවංසය ලිව්වෙ 5 වෙනි සියවසේ. සුද්දගෙ කාලෙත් ලියලා තියෙන්නෙ සුද්දට ඕන විදිහට .මහාවංසයේ සමහර තැන් ගැටලු සහිතයි. යක්කු සහ යක්ශනියන් ඉන්නෙ කතෝලික ක්‍රිස්තියානි ආගම් වල.

  • @PriyanTha-k1e
    @PriyanTha-k1e ปีที่แล้ว

    නමෝබුද්ධාය.

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว +4

    Excellent as always

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 11 หลายเดือนก่อน

    me uthum dharma desanawa thulin labuna danuma anargai oba wahanse kalyana mithra uthumanan wahanseya.oba wahanse niwaninma sanasewa! Sadu! Sadu! Sadu!

  • @bhikkupannasara1723
    @bhikkupannasara1723 5 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @toulasantha
    @toulasantha 5 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @රිද්මය
    @රිද්මය 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +1

    namo buddhaya....!!!🙏🙏🙏

  • @indikaroshan5653
    @indikaroshan5653 3 ปีที่แล้ว

    Namo buddaya
    Sadu sadu sadu !!!

  • @nimshanmahadurage9737
    @nimshanmahadurage9737 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @inokapriyangane4312
    @inokapriyangane4312 5 ปีที่แล้ว +2

    sadu...sadu.....sadu.....

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @liyanaarachchi2912
    @liyanaarachchi2912 4 ปีที่แล้ว +1

    නෙමා් බුද්ධාය! ෙගාඩක් වටින ව්ඩියෝ මේවා.පුලුවන් තරම් මේවගේ ව්ඩ්යෝ ගේන්න..මහාවංශය ගැන විඩියෝ ගේන්න.

  • @royalsarath5023
    @royalsarath5023 5 ปีที่แล้ว +2

    Sarana thiya singhalayata sarama hoyagannath,ganunta galapena cheeththe sariya hoyagannath bari gonjathiyak singhalaya mage loku suwaminiii

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    📈

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේත් දේශනා කලේ බුදුන් වු මම කියු නිසාවත් විචාරයෙන් තොරව පිළිගන්න එපා කියලා. මේ දේශනාව තුල කියන සෑම දෙයක්ම සත්‍යත් නොවේ. අසත්‍යත් නෙමේ. ඒක නිසා තියෙන ගෞරවයටවත් ශ්‍රද්ධාවටත් පිළිගන්න එපා විමසීමකින් තොරව පිළිගන්න එපා. පරම සත්‍යයයි කියා පිලිගන්නත් එපා බොරැ කියලා ප්‍රතික්ශේප කරන්නත් එපා. අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙනගන්න තියෙන එකම මුලාශ්‍රය මහාවංසය පමණක් නොවේ. හොදට ඉතිහාසය ගැන හොයලා බලන්න. නැත්නම් අසත්‍යය සමාජගත කිරීම තරම් බලවත් පාපකර්මයක් තවත් නෑ. මේ කියන සෑම කරැණුකටම ස්වාමීන්වහන්සේ වගකීම ගතයුතුයි. දීපවංසය, ථුපවංසය, දිව්‍යාදානය, කඩයිම් පොත්, රාජාවලිය, වන්නි රාජාවලිය වගේ මුලාශ්‍ර සහය කරගන්න ඕන..මේ පිලිබද විද්වත් සභාවක සංවාදයකට පැමිණ කතා කිරීමේ හැකියාව තිබිය යුතුයි. නැතිනම් වන්නේ යලි නිවැරදි කරගත නොහැකි බරපතල වරදකි.

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 ปีที่แล้ว

      ඔබතුමා වගේ නොවදන්නා දේවල් මුන් වහන්සේලා දේශන කරන්නෙ නෑ..

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 2 ปีที่แล้ว

    😀🙏🙏🙏

  • @inokainoka4339
    @inokainoka4339 5 ปีที่แล้ว +2

    kaviyak wage mihiriy mata budu bana.dewiyek wagei dubu putu dam desana.

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 5 ปีที่แล้ว +3

    රහත් වෙන්න කමටහන් දෙන්න පුළුවන් ගුරුවරයෙක් ළඟ පැවිදි වෙන්න... _Niwan Dakimu
    th-cam.com/video/wWlhG9NoF4E/w-d-xo.html

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 3 ปีที่แล้ว

      Monawahari hodak weii, ohoma digatama yanna

  • @thilinamadushan3706
    @thilinamadushan3706 2 ปีที่แล้ว

    Namo.buddhaya

  • @kochelleragan5359
    @kochelleragan5359 5 ปีที่แล้ว +3

    💐💐💐💐🙏🙏🙏💐💐💐💐

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🤰🤰🤰🤰🤱🤱🤱🤱

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧝🧝‍♀️🧝‍♂️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌦🌧🌑⛈️🌠

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    50+60+70+100+🌈

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧜‍♂️

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว

    abimanayak nathi ewun un like karala

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧝🧝‍♀️🎭🧝‍♂️🧝

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧛‍♀️🧛🏿🧛‍♀️🧛‍♀️🧛🏿🧛‍♀️🧛🏿🧛‍♀️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧜‍♂️🧜‍♂️🧜‍♂️🧜‍♂️⛳💢🧜‍♂️🧜‍♂️🧜‍♂️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    ⛳⛏️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌋🐂🐂🐂🐂🐂

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    👹🧛🏿

  • @shiromisally817
    @shiromisally817 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nandananda5932
    @nandananda5932 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    ⚰️⛏️🌳🧝‍♂️⚰️⛏️⚰️⛏️🌳🧝⚰️⛏️⚰️⚰️⛏️🧝⚰️⛏️⚰️🧝‍♂️🧝⚰️⛏️