වාහනයක් ලෙඩ නැතුව තියාගන්නේ මෙහෙමයි - How to maintain a vehicle properly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2020
  • This video is about maintaining a vehicle properly
    Copyright Notice
    We have license for the music and most of the clips used in this video. Therefore please do not bother sending copyright notices.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 47

  • @RodaHathara
    @RodaHathara  3 ปีที่แล้ว +3

    ලස්සන කෙල්ලො කසාද බදින්නේ නැත්තේ ඇයි? th-cam.com/video/J7fGOM8EgNE/w-d-xo.html

  • @n.mravindulakshanmudalige8912
    @n.mravindulakshanmudalige8912 2 ปีที่แล้ว +2

    අපව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @isankasudeera
    @isankasudeera 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින කාරනයන් ගොන්නක්..ස්තුති❤️ජයවේවා!____99

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින අදහස් ටිකක්...ගොඩාක් ස්තුතියි...

  • @nvije1999
    @nvije1999 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් පණිවිඩයක් බොහොම ස්තූතියි ඔබට

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් වටිනා වීඩියෝ එකක් 🔥😎👍🔥

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +1

    ස්තූතී රොද හතර ජයවෙවා 👍

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว +4

    සුපිරි video eakak.ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම utubeber බලන්න අපේ videos බලන්න

  • @tharangafernando7212
    @tharangafernando7212 3 ปีที่แล้ว +2

    හරිම වටිනා උපදෙස්
    ගොඩාක් ස්තුතියි 🙏

  • @ruchikasampath2760
    @ruchikasampath2760 2 ปีที่แล้ว +1

    ස්තුතියි , වටිනා වීඩියෝවක්

  • @rajithaprasad4466
    @rajithaprasad4466 3 ปีที่แล้ว +3

    Very important. Thank you.

  • @SLBizTech
    @SLBizTech ปีที่แล้ว +1

    Thank you very much for all these important instructions 🖤

  • @pethumdissanayaka7682
    @pethumdissanayaka7682 3 ปีที่แล้ว

    Thank u...godak dewal dena gaththa

  • @piyanandageeshan6483
    @piyanandageeshan6483 ปีที่แล้ว +1

    Thanks godak watina dewal

  • @chamthperera1619
    @chamthperera1619 3 ปีที่แล้ว +1

    Thankyou very much

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 3 หลายเดือนก่อน

    Thank you for your advice

  • @pmwijeratne1896
    @pmwijeratne1896 3 ปีที่แล้ว +1

    extremely valuable

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @giyandesilva581
    @giyandesilva581 3 ปีที่แล้ว +1

    Thanks.

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    Thank you verry much

  • @fawzeen
    @fawzeen 2 หลายเดือนก่อน

    Thanks good advice

  • @ManojMadusanka-hk4kx
    @ManojMadusanka-hk4kx 3 หลายเดือนก่อน

    Thanks!!!

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว

    thanks,....................

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Perfect.

  • @dmrukmal2224
    @dmrukmal2224 2 ปีที่แล้ว

    Thanks

  • @danujapabasara6738
    @danujapabasara6738 3 ปีที่แล้ว

    superb

  • @shiwankawimalaweera6792
    @shiwankawimalaweera6792 3 ปีที่แล้ว

    Up to 120 psi no paint damage.and there is engine degrees,so no need to use water

  • @annoniamshacker3916
    @annoniamshacker3916 3 ปีที่แล้ว +2

    great

  • @aramuna.7816
    @aramuna.7816 3 ปีที่แล้ว

    Wahanawala sound ekak anawa eka kohenda enna kiyala hoya ganna kohomada ? Wahana suspension , dunu ada hadala,; bush gahala thiyanna

  • @r.m.d.rnayanajith1232
    @r.m.d.rnayanajith1232 3 ปีที่แล้ว +1

    Harima wadagath una..thanq

  • @msmriyas9949
    @msmriyas9949 3 ปีที่แล้ว +1

    💯👍👍

  • @rav4setup113
    @rav4setup113 ปีที่แล้ว

    ❤️👍

  • @riz0079
    @riz0079 3 ปีที่แล้ว +1

    Very informative..👍
    How can we prevent from rat invasion,??any tips??

    • @anuttaraweeravansa7725
      @anuttaraweeravansa7725 2 ปีที่แล้ว

      Mn karanna puluwan hema dema karala barima thena gurage eka athule pusek haduwa dn meeyek kiya huunekwath naha reta pusawa gurage ekata dala tiyanwa car eka udata pannoth heerenna balana nisa udata reddak danwa

  • @yasithrandeepa5881
    @yasithrandeepa5881 3 ปีที่แล้ว +1

    4th comment.oyage wahane nam hondata athi neda.pls reply

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว +1

      thiyenawa thiyenawa bro 😂

  • @ishankaudara4299
    @ishankaudara4299 4 หลายเดือนก่อน

    ❤💪🙏

  • @RodaHathara
    @RodaHathara  3 ปีที่แล้ว +1

    th-cam.com/video/yDrnBv9a9fY/w-d-xo.html
    ඔබ නොදැන සිටි ලොව අද්භූත ස්ථාන 10ක්

  • @shithila1987
    @shithila1987 3 ปีที่แล้ว +3

    රෝද හතරෙ "මේ වැරදි දහය කරන්න එපා" කියන වීඩියෝ එකේ කියනවා, නවත්තලා තියෙද්දි හෑන්ඩ් බ්‍රේක් තියන්න එපා. රෝද වලට අඩ තියලා, 1st එකේ තියන්න කියලා.. මේකේ කියනවා, 1st එක තියෙන්නේ වාහනේ නවත්තලා තියන්න නෙමෙයි. එහෙම කලොත් ගියර් පද්ධතියට හානි වෙන්න පුලුවන් කියලා.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ?

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว +3

      මේකයි අදහස් කරේ..
      දිගු කාලයක් එක දිගට නවතා තැබීමේදී හෑන්ඩ්බ්‍රේක් ගහලා තැබුවොත් බ්‍රේක් බයින්ඩ් වන්න පුලුවන්. එය වැලැක්වීම සදහා, හෑන්ඩ් බ්‍රේක් නො ගසා, රෝදවලට අඩ තැබීම කළ යුතුයි. ඉන්පසුවත්, යම් හදිසි අවස්තාවකදී (අමතක වී අඩය ඉවත් කළ හොත්) වාහනය තල්ලු වී යාමට සම්භාවිතාවක් තිබෙන නිසා, වැඩි ආරක්ශාවක් වෙනුවෙන් ගියර් එකකට (1st එකට) දමා තැබිය යුතුයි.. නමුත් රෝදවලට අඩ තබා රථය සම්පූර්ණයෙන්ම නිශ්චල සහ ස්ථායි කළ පසුවයි 1st එකට දැමිය යුත්තේ.. එවිට ගියර් පද්ධතිය මත බරක් නො යෙදෙන නිසා 1st එකට දමා තැබුවායි කියා ගියර් පද්ධතියට හානියක් සිදු වෙන්නෙ නැහැ. (අඩය මත බර යෙදී පවතී).
      නමුත් අප ඊළග වීඩියෝවකින් 1st එකය දා තබන්න එපා කියන්නේ එවනි අවස්තාවක් සදහා නොවේ. රථය එදිනෙදා ජිවිතයේදී තාවකාලිකව නවතා, ඉන් බැස යාමේදී, ඇතමුන් පුරුදු වී ස්ටින්නේ හෑන්ඩ් බ්‍රේක් වෙනුවට, 1st එකට දමා යාමටයි.. (ඔවුන් හෑන්ඩ් බ්‍රේක් නො අදියි). එවිට රෝදවලට අඩයක් තබා නොමැති නිසා වාහනයේ බර යෙදෙන්නේ ගියර් පද්ධතිය මතයි.. එය හානිකරයි.. එනිසා පලමුව හෑන්ඩ් බ්‍රේක් එක ඇද, වාහනය සම්පුර්ණයෙන්ම ස්ථායි වූ පසු අවශ්‍ය නම් 1st එකට දමා තැබිය හැකියි..
      අපට කීමට උවමනා වූයේ, වාහනය නවතා තැබීමට රෝදවලට අඩ නො තබා හෝ හෑන්ඩ් බ්‍රේක් ක්‍රියාත්මක නො කර, වාහනය ගියර් එකේ නවත්වන්න එපා යනුවෙනි..

    • @shithila1987
      @shithila1987 3 ปีที่แล้ว

      @@RodaHathara බොහොම ස්තූතියි අගනා පැහැදිලි කිරීමට.. වෙනස පැහැදිලව තේරුනා...🌹🌹🌹

    • @colambage3612
      @colambage3612 ปีที่แล้ว

      1st gear ake tiyanna hoda ne kandaka go baumaka nawattala tiyanakota. a nisa isselama hand break edala eta passe gear akakata dala tiyanna one. ( Isselama gear akata dala hand break addot gear box akatai kelinma bara watenne aka gear box akata hoda ne) samanya samathala bimaka a kiyanne thamange gedara ho wena onama thanaka 1st ake dala tibbama athi hethuwa wahanaya gedaraka goda kalayak aka thana thibeema nisa hand break adala tibbot break roda wala hira wena nisa.

  • @simpleconcept7649
    @simpleconcept7649 2 ปีที่แล้ว

    Leasing waahana wikinemata puluwanda?
    th-cam.com/video/VR9LHRneIMk/w-d-xo.html

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว +1

    Thanks .

  • @jeewanjeewan-kt1sf
    @jeewanjeewan-kt1sf ปีที่แล้ว

    Thanks