ඔබේ වහනයත් දුම් පරික්ෂාවට යන්න කලින් මේ දේවල් කලොත් | ලේසියෙන්ම දුම් සහතිකය ගොඩ දා ගන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • 🔔 Subscribe for more videos: / @thegaragesl
    දැන්වීම් සදහා විමසන්න - 076 31 444 05
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #TheGarage
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 14

  • @vijaypradeep2076
    @vijaypradeep2076 ปีที่แล้ว +4

    හොඳ වීඩියෝ එකක් වැදගත් දේවල් ගොඩක් දැන ගත්තා..

  • @nishanthaudaya1420
    @nishanthaudaya1420 ปีที่แล้ว +3

    නියමයි වැදගත්ම වීඩියෝ එකක්

  • @mohamedrazmi4112
    @mohamedrazmi4112 ปีที่แล้ว +1

    Useful.thnx garage1

  • @ranjithgunathilaka7905
    @ranjithgunathilaka7905 ปีที่แล้ว +4

    මගෙ වෑන් එකට සුපර් ඩීසල් ගහන්නෙ.ඒත් දැන් සුපර් ඩීසල් නැති නිසා ඔටෝ ඩීසල් ගහන්නෙ.ඔටෝ ඩීසල් සමග සොල්ට්‍රොන් දැමීම සාර්ථක ද.කරුනාකර පිළිතුරක් ලබා දෙන්න.

  • @athulakahagalage2768
    @athulakahagalage2768 ปีที่แล้ว +1

    හොද දිරිදීමක්

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +4

    දත්තවලින්(ලැමිඩ,co,co2,hc...ආදිය ).ගැන කියවෙන දේවල් ගැන වීඩියෝවක් කරන්න ..

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    piliyandala ekata yanna epa. Un hoya hoya fail kranwa.

  • @no6250
    @no6250 ปีที่แล้ว +1

    (Euro 6) වාහන වල dun bataya සමඟ tiyena eco capillater පිරිසිදු කරගන්න පුළුවන් da.

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว

    👍

  • @rmdrathnayake247
    @rmdrathnayake247 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @lasanthasampath5165
    @lasanthasampath5165 8 หลายเดือนก่อน

    ලැම්ඩා එකේ OR එකෙන් කියවෙන්නෙ මොකක්ද

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 ปีที่แล้ว +1

    thanks....
    ape rate 1978 wage wahana den , maintained karanna lesi ne..
    dun shathikta eda thibunu agayan adukirima nisama api fail....
    duppath apita jeewath wenna ...
    hema thenama baada..
    okai sathya...🚘🚘🚘🚘🚘🚘

  • @gaminibarbara6017
    @gaminibarbara6017 ปีที่แล้ว

    Me pinthura dana eka gananam mage kamaththak na.

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +2

    ඔය කියනදුම් පරීක්ෂණ උපාංග ගරාජ් වල නෑ හිතට එන tiunap එක තමා කරලා දෙන්නේ 😃😃එතකොට කොහොමද ඒක හරි වෙන්නෙ 😂ගරාජ් වලට ඔය කියන කට්ටල දුන්නනම් එතනම උන් හදලා දෙනවනේ 😃මොකද අරුන් ඒවා හදන්නේ නැ බලනවා ෆේල් කරනවා 😂😂😂වැඩ දෙකයි 🤔