Mekata uttarayk dennako ape car ek ella number eliye ptte pttama cool welwk yddi..brake ek yatatama paganna una..brake ek pagaddi pressure ekk natima taran..brake waddet gdkma lawata ..mn hemita awe ek handa ..psse normal temperature tiyna palathakata awama ek hari giya
If the coolant level of the radiator doesn't go down & the coolant level of the reserve tank goes down what is the effect?The heat level of the vehical doesn't go up. radiator cap is also a genuine one . no leaks are to be seen also.
Lankawe nama giya service station tiyenawa awata ani warenma yanna wanawa uda harana lesa audi bmw wahana company service dannam one atakota Coustemer wahanya hidana tanata yanna danne na ayalata visitor room ake inna wanawa Atakota api danne kohomada ayala hariyata kara kiyala
වාහන ගැන දැන ගන්න කට්ටිය එන්න අපේ චැනල් එකට
වහන ගැන හොයන අයට ගොඩාක් වැදගත් වීඩියෝවක්! හරිම පැහැදිලියි විස්තර කිරීම... ස්තුතියි ඔබට 🙏🙂
මේ අයියට ස්තූති කරල video එක ඉවර උනා නම් සුපිරි
එකම සතුට හෝකන්දරට මට එක කිලෝමීටරයයි 😍 කොහෙවත් ඕනේ නෑ ඔතනට ආවහම
වටිනා; හොද වැඩසටහනක්. තෙරැවන් සරනයි.
ගොඩක්ම ස්තූතියි .හරිම වටිනා වැදගත් තොරතුරු රැසක්.ගැන දැනුවත් වුනා ...
Super 👍👍 ගොඩක් වටින වීඩියෝ එකක්
Ithama wadagath.. Bohoma sthuthiy Rangajeewa ayye & Aluth Lokaya, api mewa kalin hariyata danagena hitiye naha, e wagema Rangajiwa ayya hamotama terenna saralawa pahadili krnw, tawa karunakara mewani wadasatahan krnna, Wahanayak hariyata hodanne kohomada, Wahanayaka gedaradi krnna ona maintenance saha anekuth maintenance kochchara kalayakata sarayakda kala yuththe yana dewal kiya denna
වටින video එකක් 👌❤👍
Perfect discussion 👍🤛👌
Engine oil පිළිබඳව වීඩියෝ එකක් කරන්න.
ලංකාවෙ ප්‍ර්මිති කාර්‍ය්ංසය තියෙන්නෙ නමට විතරයි උන් පාරිබොගික බාන්ඩ චෙක් කරන්නෙ නැ එකයි අව්ල
හොඳ අදහසක්
ගොඩාක් ස්තුතියි
Niyama video ekak..👍👌👌.mahendra bolero wahanaya gana video ekak karannako.
ජයවේවා!
හෝකන්දර
dont go to auto miraj ever.
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
බොහොම ස්තුතියි
Niyamai niyamai.
දාන්න හොද ඒවයෙ නම් ටිකත් දාන්න ලොකු දෙයක් ඒක.
dont go to auto miraj ever.
හොදයි කියන ඒවගේ නම් ටිකක් දාපල් එතකොටන දැනගන්නේ. අරක හොදයි, මේක හොදයි, කීවට වැඩක් නෑ. අපිව දැනුවත් කරපල්ලා හොද දේ මොකද්ද? කියලා..
oya nam supiri aiyaa.
Mekata uttarayk dennako ape car ek ella number eliye ptte pttama cool welwk yddi..brake ek yatatama paganna una..brake ek pagaddi pressure ekk natima taran..brake waddet gdkma lawata ..mn hemita awe ek handa ..psse normal temperature tiyna palathakata awama ek hari giya
Mamath podiyata sarvis ekak patan ganda inne loku wahana neme three weel bikes. Mama kiyaneth hama kallakma checking ekak damu kiyala castomarta
දක්ශ අවංක මනුස්සයෙක් ❤❤❤
Super aiyee
Aiyaa oya supiri
Thanks sar apiwa danuwath kirima..
🙏🙏🙏
ඔව් සර්විස් කරලා තැන්වලත් ඔන්න ඕවා තමයි බලන්නේ පුද්ගලයන්ගේ තියෙන විනීත භාවය කපටි හැසිරීම ඕවා තමයි බලන්නේ තාක්ෂණික වශයෙන් දක්ෂකම නිවැරදි සේවා කිරීමක් බලන්නේ නැහැ
ඇත්තට සේවා කරලා වාහනේ අනිත් කොටස්වල තත්ත්ව වාර්තාවක් දෙන්නෙත් නැහැ
🙏🙏🙏🙏
Best ❤
🙏🙏🙏
Supper ..
What you say is 100% true.
If the coolant level of the radiator doesn't go down & the coolant level of the reserve tank goes down what is the effect?The heat level of the vehical doesn't go up. radiator cap is also a genuine one . no leaks are to be seen also.
Rangajeewa ge no eka denna..mageth වාහනයක් thiyenawa ser karaganna
Good job.
Me garage 1supiri.සාධාරණ melak aya කරන්නේ .100% සුපිරි
Ape wahaneth dpf system ek galewwa
hoqa pahaqili kirimak ❤️❤️🤘
ස්තූතියි ස්තූතියි ස්තූතියි
Good video 👌
Lankawe nama giya service station tiyenawa awata ani warenma yanna wanawa uda harana lesa audi bmw wahana company service dannam one atakota Coustemer wahanya hidana tanata yanna danne na ayalata visitor room ake inna wanawa Atakota api danne kohomada ayala hariyata kara kiyala
godak watinawa
What will happen if fill the radiator with rain water?
ඵන්ජින් ඔයිල් ෂෙඩි ඵකේ විතරක් විකුණන්න වෙනත් ස්ථානයක විකුණන ඵක තහනම් කරානම් හරි
රන්ග ජීව මහතාට ගොඩක් ස්තූතියි.මේ දැනුම අපට බෙදා දුන්නට
ඔබතුමාගෙ ආයතනය තියෙන්නෙ කොහේද?
Salli walata wahal thanikarama inne rata kana minissu. Uroomiyo hodai. Unn marila epadenne weyek hatiyata da? Unta agamak darmayak theyanawada? Ayathane biththi wala deiyoo thunhathara denek daala wadinawa. Eetapasse thamai wada karanne.
My aqua car maintained by rangajeewa.. Excellent service at reasonable cost...
Kogeda thiyenne me garaj eka.
Supiri weddek lankawe inn .
Ranga jeewa ayyage number 1 danna puluwanda?
Eco Tablet 💊 කියන්නේ මොනවාද ? ඒකෙන් මොනවද වෙන්නේ ?
Fuel Booster ekak. Organic Hydrocarbon. Petrol wala Octane no ekaki Diesel wala Cetene no eka Upgrade karanawa.
ඒ කියන්නේ 92 Octane එක 93 වගේ අගයකට වැඩි වෙනවා කියලද?
Rangjeewa maharhat godaak isthuthi....denuam watinwa apit....Eco teblet gena obage adahsa makkda...
Do you have engine oil wash machine to remove sludge in the sump.
තෙරුවන් සරණයි..🙏🙏
Thanks
Niyamai
Me service eka kojeda thiyenna
අද තමය් channel eka subscribe kare aiye වාහන ගැන දානවනම් වටිනව.
Patta
Oyage service kohada tiyanne
ඕනම වාහනේක රේඩියේටර් එකට බැටරි වතුර දැම්මට කමක් නැද්ද??
අවුලක් නැහැ
Distilled water wala ph no eka 7.. zero neme
Ph agaya 0 ewa na,, 7ta adu nan patta acidic,,, ph agaya 7 thienna ona
Monada danna ona oil
Aiya koheda inne
Okun allala oil powanna..
Hoda engine oil brands monawada diesel n petral walata
Right
👍👍👍
Deiyek aaaa
👍
That's thief stone thief and all false
😍😍
Tesla tamai ganna venne
Can i get rangajewa ayyas Number?
ලංකාවෙ ගොඩක් වටින වාහන තියන්නෙ හොරුන්ටනි😂
All of falsely number one thief
Me aiyage phon no eka ewanna
👍👍👍