THREEMANA (ත්‍රිමාණ) with හේමාල් රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน +37

    සීනි බෝල ළදරු බොළද කොණඩෙ බාගයක් බූ ගාන නැචුරල් පෙනුම්වලට අකමැති කොල්ලෙකුට හේමාල් දිහා බලල හැදෙන්න පුළුවන්.පුදුමාකාර විනයත් පෙනුම සහ හැසිරීම තුල.ලංකාවෙ නූතන brando කෙනෙක් ඔබ හේමාල්

  • @imeshaperera6751
    @imeshaperera6751 25 วันที่ผ่านมา +2

    ලංකාවේ සිනමා නළුවෙකුය කියලා කියන්න පුළුවන් කෙනෙක්ට මෙච්චරයි දැන් ඉතුරු වෙලා ඉන් නේ.. මේ යුගයට හිටියෙත් ආවෙත් ඉන්නෙත් මෙච්චර යි..
    එහෙම එක්කෙනෙක් හරි බිහි වීම ගැන සතුටයි ❤
    රඟ පාන්න ද, නටන්න ද, සටන් කරන්න D ඔක්කොම හැකියාවන් හදාගෙන
    සිරුර පෙනුම විතරක් එක්ක නැතුව රංගන ශිල්පියෙක් ගෙන් දකින්න ඕන සියලු හැකියා හදාගෙන මහන්සි වෙච්ච වෙන කෙනෙක් නැති නිසාම වෙන්න ඇති හේමාල් ගෙ අහලකටවත් එන්න පුළුවන් කෙනෙක් නැත්තේ.
    අඩු screen appearance නිසා ඔහු නිකම්ම තරුවක් වෙලා.
    මේ youtube එකේ sound quality නම් හරි නෑ 😊

  • @lakgallery1801
    @lakgallery1801 หลายเดือนก่อน +2

    එයානම් පිස්සුවක්.. අද කාලේ මෙහෙම නලුවෝ නෑ. තමන්ව විකුනන්නේ නැති, මාරම නිහතමානී පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්.. ❤

  • @Abey2000
    @Abey2000 3 หลายเดือนก่อน +38

    හේමාල් රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 22ක් වගේ ඇති ඒ අතරින් ෆිල්ම් 16ක් තිරගත වෙලා තියෙනවා ❤

  • @IAmPrashad
    @IAmPrashad 2 หลายเดือนก่อน +14

    හේමාල්ගෙ කතාව ඇත්ත, ජනප්‍රිය චරිතයක් උනාම සමාජ මාධ්‍ය භාවිතාවේ limit එකක් තියෙන්න ඕන, මෙයා බ්‍රෑන්ඩ් එකක් විදිහට රැකිල ඉන්නෙ ඒකයි තාමත්, රන්ජන් රාමනායක උනත් එහෙම තමයි, නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය භාවිතාවේ ගැටලුවක් තියෙනව, ඒක නිසා ඔහු වර්තමානයේ සමාජ මාධ්‍යවල විහිළුවක් වෙමින් යන්නෙ, ජයවේවා දෙන්නටම❤️

  • @Abey2000
    @Abey2000 3 หลายเดือนก่อน +26

    රසවත් කතාබහක්, හේමාල් ගොඩකාලෙකින් ආපු interview එක ❤ ෆිල්ම් එක එනකම් බලාගෙන ඉන්නෙ 📽️

  • @VirendraDilshan
    @VirendraDilshan หลายเดือนก่อน +3

    හේමල් අයියගේ වචනයෙන් කෙටියෙන්ම කිව්වොත්, Excellent 👏❤ ඔබ කරන කියන හැම හොද දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම හදවතේ උඩම ඉන්න චරිතයක්. ඒ වගේම නිහතමානී චරිතයක්. ගොඩාක් ආදරෙයි හේමල් අයියේ. බුදු සරණයි ජේසූ පිහිටයි 🙏

  • @nipunidesilva5579
    @nipunidesilva5579 หลายเดือนก่อน +1

    හේමාල් 🔥🔥🔥

  • @wikramasingha2245
    @wikramasingha2245 หลายเดือนก่อน +1

    ලන්කාවෙ ආසම actor 😍😍😍

  • @chamiRishini
    @chamiRishini 3 หลายเดือนก่อน +10

    Aniwa tathwe thiyagena inna hemal aiye oya vitharai tathwe thiyagena inna. Niyama Hollywood Bollywood naluwo innawanama apitath innawa naluwek a hemal

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans 3 หลายเดือนก่อน +11

    Hemal ❤ waiting for the movie 🎬

  • @navodi7872
    @navodi7872 3 หลายเดือนก่อน +9

    F.v hemal ranasinha ..hemadama kemathima naluwa &crush❤

  • @rishithajayasingha
    @rishithajayasingha 23 วันที่ผ่านมา +1

    Film 20

  • @pasanjith5644
    @pasanjith5644 หลายเดือนก่อน +1

    Hemal Ranasinghe ❤

  • @roshikadesilva505
    @roshikadesilva505 2 หลายเดือนก่อน +3

    Hemal Ranasinghe my crush❤

  • @classictelevision2304
    @classictelevision2304 2 หลายเดือนก่อน +14

    ⭕Movies (Relesed)
    Super Six
    ප්‍රවේගය
    Zoom
    ඇඩ්‍රස් නෑ
    ආදරණීය කතාවක්
    දේදුණු ආකාසේ
    බන්ධනය
    විජයබා කොල්ලය
    තාල
    U Turn
    කොළඹ
    Second Show
    ආශාවරී
    ක්ෂීර සාගරය කැළඹිණි(KSK)
    1997 Love Story
    සිහිනයකි මේ ආදරේ
    ⭕Teledrama
    ඊළඟට මොකද වෙන්නෙ
    ⭕Movies (Upcoming)
    සිහින නෙළුම් මල්
    මාරියා
    අයිස්ක්‍රීම්
    Swans by Sea
    Eliphant pass

  • @vijithakelum2685
    @vijithakelum2685 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Shanu-r2h
    @Shanu-r2h 2 หลายเดือนก่อน +3

    කාලෙකින්❤😊

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 2 หลายเดือนก่อน +1

    Woke up in the morning and watching this. Very nice duo and Mr Priyantha handling really well. ❤🇺🇸

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 2 หลายเดือนก่อน +2

    my fewariyat actor hemal අයියා jaya wewa jesu phitai ❤

  • @chamiRishini
    @chamiRishini 3 หลายเดือนก่อน +6

    Bohoma wedagath naluwek wagema manussayek ape rate inna ratata inna hoda naluwek wena aya dakkama naluwo newai bonikko wage menna niyama naluwek mirimiyek wage inna kenak

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 3 หลายเดือนก่อน +7

    Tele is uddika and Dusheni era and. Silver screen hemal and Dusheni. ❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @TinyTheater-vo6bm
      @TinyTheater-vo6bm 3 หลายเดือนก่อน +1

      No. They both are like father and daughter. Not matching

  • @tharindunadishan5494
    @tharindunadishan5494 2 หลายเดือนก่อน +1

    Hemal💜️

  • @paddybandara7049
    @paddybandara7049 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 หลายเดือนก่อน

    May I know from where did you buy this sofa.

  • @jennifergeorge8455
    @jennifergeorge8455 3 หลายเดือนก่อน +5

    Hemal❤

  • @premareka1261
    @premareka1261 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sw7145
    @sw7145 2 หลายเดือนก่อน +1

    Super star Hemal

  • @kavi175
    @kavi175 2 หลายเดือนก่อน +2

    ඇයි හේමාල් අයියා wedding ring එකක් දාලා 😮

  • @kuvinduishinthika4854
    @kuvinduishinthika4854 2 หลายเดือนก่อน

    background music ekak need

  • @NadeeshaUdayangani-nk1wc
    @NadeeshaUdayangani-nk1wc 3 หลายเดือนก่อน +4

    Hemal ❤️🥹

  • @DeshanV
    @DeshanV 3 หลายเดือนก่อน

    ❤❤🎉

  • @sahaninduwara2640
    @sahaninduwara2640 3 หลายเดือนก่อน +1

    Hemal😌🔥

  • @newsmartbusiness7779
    @newsmartbusiness7779 2 หลายเดือนก่อน +2

    පියන්තගේ නිවේදනය අන්තිමයි

  • @milindatennakone1493
    @milindatennakone1493 3 หลายเดือนก่อน

    ❤❤ 🙏🙏🫡🫡

  • @vinoddilshan6094
    @vinoddilshan6094 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @ruvinihadugala851
    @ruvinihadugala851 2 หลายเดือนก่อน +1

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @irudiniur8370
    @irudiniur8370 3 หลายเดือนก่อน +6

    ❤❤❤

    • @dushme
      @dushme 2 หลายเดือนก่อน +2

      Akki hemal aiya wedding ring ekak dala.eya marry kalada?

    • @irudiniur8370
      @irudiniur8370 2 หลายเดือนก่อน

      @@dushme 👀

    • @ChathurangaMcl
      @ChathurangaMcl 2 หลายเดือนก่อน

      😙😙

  • @Ceaser840
    @Ceaser840 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @ravishaniluminda1898
    @ravishaniluminda1898 3 หลายเดือนก่อน +1

  • @kavi175
    @kavi175 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilsha4602
    @dilsha4602 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @dulcreation3521
    @dulcreation3521 3 หลายเดือนก่อน