නෝනා ගේ අත බැරි නිසා උයන්න උදව් කරා 😁😁❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 151

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 หลายเดือนก่อน +93

    සතුටින් හිටිය එයාලට උන දේ ගැන හරිම දුකයි.ඕනවට වඩා හිත හොඳ උන හින්ද ඔච්චර විනාශයක් උනේ

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +77

    මේවා බලද්දී හිතෙනවා ඇයි මෙයාලට මෙහෙම උනේ කියලා....ඊලග ආත්මෙත් මේ පවුලම මෙයාලට ලැබෙන්න ඕන...

    • @user-dw7dc3mv4i
      @user-dw7dc3mv4i หลายเดือนก่อน

      Pita apita kohoma penunat eyala wapurapude awasane labuna wenna barida? Kanagatui thamai minissu ne api kawrut

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +14

    තරුණ කාලේ මිනිස්සු වැරදි කරනවා. මෙයා ප්‍රසිද්ධ නිසා මිනිස්සු ඒව එක දෙක කරල ප්‍රචාරය කලා වෙන්නත් පුලුවන්.හැබැයි ආදරණීය සැමියෙක් තාත්තා කෙනෙක් ඒ ආදරණීය බිරිද සහ දරුවෝ ආදරයෙන් ඒ මනුස්සයාව ටිකෙන් ටික යහපතට ගෙනාවා.හොද ජීවිතයකට ආවට පස්සේ එයාව මැරුවෙ. ආදරයට යකෙක් උනත් මෙල්ල කරන්න පුලුවන්. ඒ ආදරණීය බිරිද කාටත් ආදර්ශයක්.එයාට ඉක්මනින් සුවය ලැබේවා ❤

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +67

    *හිත හොඳ වැඩිකමම තමයි වසන්ත අයියට මාරයා වුණේ*

    • @Gamechanel-h1c
      @Gamechanel-h1c หลายเดือนก่อน +2

      Sampurna aththa ....ane e daruwo tika dn kohoma jiwathweyida me mathakayan hithe thiyagena ❤❤😢😢

    • @Kudufamily
      @Kudufamily หลายเดือนก่อน +1

      Ow paw ewage than wala gihin meyata labena deyak nane manussa kamatane giye aththatama salli karayo loku kamen inna ekai hoda nathnan e yakku marila yanawa.anukampa karapu minissu hoda wade kiyala hina wenna witharai inne

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 หลายเดือนก่อน +15

    මේ බලන හැම වීඩියෝ එකකින්ම එයාලා මොනතරම් සතුටින් හිටපු පවුලක්ද හරිම දුකයි. ඔබට නිවන් සුව

  • @PeshalaBogoda
    @PeshalaBogoda หลายเดือนก่อน +115

    එයාගේ රස්සාව එයා සල්ලි හොයපු විදිහ නම් ආදාලම නෑ...තේරෙන්නේ එකම දෙයයි එයා හරි ආදරණීය සැමියෙක් , තාත්තෙක් ...හිනාවෙන්ම පිරිලා තිබුන family එකක්...ඉස්සරහට කොහොම ඉදිද..............??????😢

    • @SachinSachina-jt3vh
      @SachinSachina-jt3vh หลายเดือนก่อน +2

      Ow aniwrenm monwa hri deyk karanm karnna atte eyage paule ayge sathuta wenuwen kwdvth mhema kisima athmekka methumata wenn epa

    • @PeshalaBogoda
      @PeshalaBogoda หลายเดือนก่อน +2

      @@SachinSachina-jt3vh ow e lamai wife amma ahema pau

    • @SachinSachina-jt3vh
      @SachinSachina-jt3vh หลายเดือนก่อน

      @@PeshalaBogoda kohma dargida kiyla htgnna ba gdk satutin idala tynee eyala wenwun godk dewal krala tynwa metuma apith niwan suwa pathnwa oyta

    • @sherirozairo9376
      @sherirozairo9376 หลายเดือนก่อน +2

      @@SachinSachina-jt3vhඔව් අනෙ මට නම් ඇඩෙන්න වගෙ

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 หลายเดือนก่อน +1

      Me minissu kiyanawa club kara eka hoda ne kiyala. Ethakota alugosuwa kare maraneta niyama wechcha minissu mqrana eka. Eka e manussayage job eka. Me hema dema karanne daru pawula jeewath karanna. Club karana eka hoda nethnam ai minissu ewata yanne. Minissu eyalage kemeththenne yanne nethuwa wada gena gihin tibbe nene. Ane manda ithin paw e manussaya saha pawla.mona nethath eya pawlath ekka adaren hitiya

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n หลายเดือนก่อน +45

    අපේ පවුල් වල වත් නැති සතුටක් අපි හදවතින්ම වින්දා 😢ඒත් දැන් ලොකු දුකක් දැනෙනවා

  • @nishanthinamali79
    @nishanthinamali79 หลายเดือนก่อน +9

    අනෙ මෙ වගෙ මනුස්ස කමින් පිරුනු කෙනෙක්ට නෙ මෙ කාලකන්නි වෙඩි තිබ්බෙ මෙය නොනට දරුවන්ට කොච්චර ආදරෙයි ද අපෙ මිනිස්සු එක්ක ගන්නකොට අපිට හම්බවෙල තියෙන්නෙ සත්තුනෙ කියල හිතෙනව ,,,,නොනත් දරුවොත් පුදුම වසනාවන්තයි මෙව දකිනකොට හරිම සතුටුයි , අපිට අපි ගැන දුකයි😢😢😢😢

  • @ruvininisansala3420
    @ruvininisansala3420 หลายเดือนก่อน +75

    ලෝකෙට මැරයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කවුරුවුනත් කොයි කවුරු හෑලි ලිව්වත්, නැතත් වටින්නේ තමන්ගේම මිනිස්සුන්ට...

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw หลายเดือนก่อน +4

      Eka nm aththa. Eth manushshayek ni.mok suwa ath wewa.

    • @amarapremarathna4147
      @amarapremarathna4147 หลายเดือนก่อน +2

      අනේ හරිම දුකයි.මේවා බලන කොට .කොහොම හිත හදගෙන මේ අම්මත් දරුවොත් ජීවත් වෙන්න ද.අම්මාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.පව් දුවේ පුතේ ඔයාලා .හිත ශක්තිමත් කරගන්න.

    • @Chathurya2000
      @Chathurya2000 หลายเดือนก่อน +2

      Aniwarenma . E katahwanam sahathika eththa

  • @technoblade123
    @technoblade123 หลายเดือนก่อน +16

    ⁣අනේ මෙි videos බලන්⁣නෙ බලන්නෙ කොහොමද. එතූමා දන්ෙනවත් දැකලවත් නැති උනාට හරි දුකයි.

    • @inokainoka1097
      @inokainoka1097 หลายเดือนก่อน

      හරිම දුකයි මේව දකිනකොට😢

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t หลายเดือนก่อน +6

    අනේ දෙවියනේ මෙයාට ඒ අපරාදෙ කර උන්ටනම් හෙන හතම ගහන්න ඕන🥺🥺

  • @samothpriyashan8883
    @samothpriyashan8883 หลายเดือนก่อน +20

    මෙයාගෙ තරුන කාලෙ දි මෙයා ගොඩක් වැරදි කරල ඇති මෙයාට මේ උනු දේම මෙයා තරුන කාලේ කරන්න ඇති ඒ නිසයි මෙයාට මෙහෙම උනේ . මෙයා තරුන කාලෙ කරගත්තු හැමදේකටම පසු තැවෙන්න ඇති මෙයා අතින් සිදු වුනු වැරදි නිවැරදි කරගන්න ජීවිතේ ඉතිරි කාලෙ හොදින් ඉන්න හිතන් ඉන්න ඇති . ඒත් දැන හෝ නොදැන ඔහු පෙර කරපු කර්ම විපාක මොහු පසුපස හබා ඇවිත් තියෙනව කර්මය කියන දේ අප සැමටම පොදුයි ඒ නිසා ජීවිතේ ගැම හොදට අවබෝද කරගෙන අප අතින් වැරදි සිදු වෙන දේවල් අවම කරගෙන ඉදිරියට යන්න ඕනෙ අපි කවුරු කවුරුත් දර්මානු කූලව ජීවත් වෙනව නම් අප අතින් සිදු වීමට යන වැරදි 70%ක් 80ක් ම අපට අවම කරගන්න පුලුවන් එම නිසා මෙයාගෙ ජීවිත කතාවෙන් අපට ගොඩක් දේවල් ගන්න පුලුවන් සමාජෙ කියන්නෙ මොන වගෙ දෙයක් ද කියන එක

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි වසන්ත මහත්මයාගේ නෝනා නොවුන මොනතරම් මො වුණත් මොන තරම් වාසනාවන්තද වසන්ත මහත්මයා නෝනා ඇතුළු පවුලේ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා

  • @nilmini2246
    @nilmini2246 หลายเดือนก่อน +14

    ඔහොම පිරිමි අතලොස්සක් ඉන්නෙ එයා කොච්චර හොද සැමියෙක්ද

  • @samadhichamodhya8132
    @samadhichamodhya8132 หลายเดือนก่อน +14

    මේවා දකිද්දි හරිම දුකයි.අනේ ඇයි එච්චර සතුටින් ආදරෙන් හිටපු පවුලට එහෙම උනේ..😢 නිවන් සුව ලැබේවා ඔබ තුමන්ට..එතුමාගෙ බිරිද ඉක්මනින්ම සුවපත් වේවා..

    • @Hettiarachchi2014
      @Hettiarachchi2014 หลายเดือนก่อน +1

      මරුනට පස්සේ කවුරු මොනා කිවත් අදරනීය සැමියෙක්, පියෙක්,යහලුවෙක් ,පුතෙක් විදියට හොදට ඉදලා තියෙනවා වගේ ,නිවන් සුව

    • @Hettiarachchi2014
      @Hettiarachchi2014 หลายเดือนก่อน +1

      මරුනට පස්සේ කවුරු මොනා කිවත් අදරනීය සැමියෙක්, පියෙක්,යහලුවෙක් ,පුතෙක් විදියට හොදට ඉදලා තියෙනවා වගේ ,නිවන් සුව බිරිඳට ඉක්මන් සුව

  • @nilmini2246
    @nilmini2246 หลายเดือนก่อน +13

    අනේ ඒ නෝනා ඇවිත් එයා නෑ කියලා දැනගත්තාම පව් දෙයියනේ හොදක් වෙන්නෙ නෑ කරපු උන්ටනම්

  • @user-gp4kp7zn4v
    @user-gp4kp7zn4v หลายเดือนก่อน +9

    පව් අනේ මේ දෙවල් දකිනකොට පපුව පිච්ච්ලා යනවා .කොච්චර හොදට ලස්සනට හිටිය පව්ලක්ද😢😢😢😢😢

  • @PNSCREATIONS
    @PNSCREATIONS หลายเดือนก่อน +8

    ඕනිම කෙනෙක් ගේ ජීවිතය ක වැරදි කාලක් තීනවා.... කොයි කාගෙත්.. පසුව අවබෝධය වයස එන්න එන්න අවබෝධ වෙන්නත් ඇති.. කරපුවා ..විදවන්නත් ඇති.. පාඩම් ඉගෙන ගන්නත් ඇති...නමුත් තේරුම් එනකොට වැරැදි වෙලා ඉවරයි .. ඒ නිසා පෙර කරපු ඒවට දේවල් ලැබුනා... අවසානයේ දී හිත හොද වැඩ කරන්න ගිහින් නා දුනන අයටපවා මෙහෙම උනා

  • @gayanpresad7071
    @gayanpresad7071 หลายเดือนก่อน +26

    Video බලනකොට අවුල් වසන්ත අයියෙ සමදනයෙ සතපෙවා ❤😢😢

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +4

    වැරදි නොකරන මිනිස්සු ලෝකේ ඉන්නවද හැබැයි හැම මිනිහම හිතන්නේ තමන් සුදනා කියලා. ඒකනේ තමන්ගේ වැරදි හංගගෙන අනුන්ව විවෙිචනය කරන්නේ. ඒ මනුස්සයා හමිබ කරපු සල්ලි වලින් කොටසක් දුප්පත් මිනිසුන්ට බෙදුවා. එයාලා මෙි රටට උපන් වාසනාවන්ත මිනිස්සු .

  • @annshiranthi5299
    @annshiranthi5299 หลายเดือนก่อน +16

    සල්ලි තිබුන බලය තිබුන මිනිහෙක් උනත් බිල බිල හිටියත් තමන් ගෙ ගෙදර අයට ම්‍ර් තරම් සිතට සැනසුම ක් දුන්න මනුස්ස්‍යෙක් මං දැක්කාමයි,,,ගොඩාක් පිරිමි මානයෙන් පිරිලා පිගානවත් නොසොදන්මිනිස්සු ඉන්නවා, වැරදි නොකරන් උන් නැ,මෙ මනුස්සයාගෙ මෙ ආදරය රැකවරණය නැතිව මෙ පවුල අසරණ කරපු උන් මිනිසුන් නොවෙ😢😢

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +4

    අද කාලේ තරැණයෝ ගෙවල් වලට වෙලාකාලය කා දමමින් නිකරැනේ කාලය ගත කරනවා. එතුමා පොඩි වයසේදීම ව්‍යාපාරික කටයුතු කරලා සල්ලි හොයලා රටට බරක් නැතිව පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වෙනවා. සමහරැ මෙිවා බලලා වෛර කරනවා. හැමෝම මහන්සි වෙලා හමිබ කරන්න. රටට බරක් නොවී ජීවත් වෙන ❤ ණීය නිරහංකාර අව්‍යාජ මිනිස්සු .

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +8

    හොඳ මහත්තයාට ඇතුලු පවුලේ සියලු දෙනාටම දීර්ඝායු

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x หลายเดือนก่อน +7

    උපදින කිසිම භවයක පාපමිත්‍රයෝ මුණ නොගැසේවා. කල්‍යාණ මිත්‍රම ඇසුර ලැබේවා වසන්ත මහත්මයාට

  • @user-ts3zf6id2q
    @user-ts3zf6id2q หลายเดือนก่อน +2

    පව් දෙයියනේ . නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @champikagunaratne4828
    @champikagunaratne4828 2 ปีที่แล้ว +7

    මැණික් නංගි ඔන්න chance එක. බොරුවට නිදාගෙන ඉන්න දෙන්න එපා. හොදටම වැඩ ගන්න. ❤

    • @champikagunaratne4828
      @champikagunaratne4828 2 ปีที่แล้ว +2

      Helper ටිකක් අරපරිස්සම් මදි. වලන් පිගන් තියනවා සද්දේ වැඩි. පඩි කපන්න 😂

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +18

    බොහොම හොදයි මහත්තය එහෙම.තමා ඉන්න ඕන.බූදූසරණයිදෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 😃😃😀😀😀😃❣❣❣❣❣❣❣❣❣❣💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල්

    • @surekanishani4771
      @surekanishani4771 หลายเดือนก่อน

      තිරිසන්නු තොපිට හෙන ගහපල්ලා දරු පවුලක් විනාස කරාට 😢

  • @user-ry6vy4ic2n
    @user-ry6vy4ic2n หลายเดือนก่อน

    Washantha Aiya godak hoda kenek .e Dennage adaraya godak watinawa .washantha aiyawa marapu hama ekagema beli kapala maranna one.

  • @thusithanandani2772
    @thusithanandani2772 หลายเดือนก่อน +3

    මේවා බලද්දී දුකයි මොකද වයිෆ් ,ලමයි ,අම්මා හැමදේමනාටම ආදරෙ දිලා ලස්සනට ජිවත් උන මනුස්සයෙක් නිසා වසන්ත අයියා ව්තරක් වැරදි කරපු කෙනෙක් නෙවෙයිනේ රටේ ඉන්න හැමොගේම වැරදි තියෙනවා අපේ රටේ ජනාධිපති ඉදලා ඉතින් වසන්ත අයියාත් කලේ එක මොනවා උනත් පව් 😢

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +2

    අනේ වසන්ත මහත්මයා පොඩි ළමයෙක් වගේ. එයාටම ගැලපෙන ආදරණීය නෝනා කෙනෙකුත් ලැ⁣බිලා.

  • @SriyaniSomalatha-zi7te
    @SriyaniSomalatha-zi7te หลายเดือนก่อน

    මේ දරුවනුත් හරිම හොද විදියට hedila තියෙනව අම්ම අසනීප උනහම ඔක්කොම අම්මට උදවු කරනව වෙන ලමයි වගේ බොරු සෝබන ne හරිම නිහතමානී දරුවො වසන්ත හොද නිසා තමයි දරුවොත් හොද මොන තරම් ආදරයෙන් හිටිය පවුලක්ද හරිම දුකයි අදුරන්නෙ nethi උනත් ඔයාල hemotama තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 หลายเดือนก่อน +1

    සතුටින් හිටපු පවුලක් 😢😢
    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps หลายเดือนก่อน

    ඇත්තටම එයා මොන විදියට ජිවත් උනත් ගෙදර අය යාලුවො එකක් ලැබුන මෙ දුර්ලභ ජිවතය සතුටින් ජිවත් වෙලා තියනවා සර්ව සම්පූර්ණ ම්නිස්සු නැ කා ලගත් මොන වම හරි අඩුපාඩුවක් තියනවා ඇත්ත ටම මෙ මනුස්ස යා මම දැක්කෙ මෙ ප්‍රශ්න න් පස්සෙ ඇත්තටම දුක හිතෙනවා කොච්චර සන්තොසෙන් හිටපු පවුල ක් ද මරපු ම්නිස්සු මෙ පවුල දන්න අය වෙන්න ඇති නෙ මෙ කරගනිපු පව එ ම්නිස්සු න්ට ආත්ම ගානකට පවුල් ජිවතයක් නම් ලැබෙනෙකන්නැ මෙවා දැකින මිනිස්සු ට මෙය වැට හි මෙවැනි පවුකම් වලට සිත් පහල නොවෙවා🙏

  • @chamilapushpika8003
    @chamilapushpika8003 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය පවුලක් 😢

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 หลายเดือนก่อน +1

    පව් දෙවියනේ.නිවන් සුව ලැබේවා😢

  • @kantakanata9643
    @kantakanata9643 หลายเดือนก่อน +1

    මෙිි මිනිස්සු කොයිතරම් සතුටින් සමගියෙන්ද හිටියේ
    දෙමව්පියන් සතුටින් නිසා දරුවොත් සතුටින් හිටියා ..
    මෙි විිඩිියෝ දකිද්දී ගොඩාක් දුකයි ..😢

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 หลายเดือนก่อน +2

    Meyage weradi den minisu kiwata . Mata nam hegenne meya Hoda husband kenek
    Hoda piyek. Minisunge duka danna kenek. Ayye oyata niwan suwa. Harima lobai mewa dekkama. Godak wedanai😢

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +5

    කුස්සියේ තිබෙන සුපිරි බඩු දැක්කහම ආසා හිතෙනවා.

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 หลายเดือนก่อน +9

    Biridata කොච්චර ආදරයෙන් inna adda එහෙම මිනිස්සුන්ට ai mehema une

    • @user-mc3hy8mp7v
      @user-mc3hy8mp7v หลายเดือนก่อน

      Ada kaale minissu ehema nehe. Hitha Honda manussayaata ayusha nehe. Obata ajaramara niwan suwa pathami❤❤❤❤

  • @rosatharu7356
    @rosatharu7356 2 ปีที่แล้ว +4

    Hebei hemadama atha amarui kiyala idida danne. Mona unath supiri ayye. Adarei hemadamath.

  • @anomarajapaksha7210
    @anomarajapaksha7210 2 ปีที่แล้ว +5

    Good hubby😃respect you,🌻🌼🌷

  • @MadaraNilmini
    @MadaraNilmini 18 วันที่ผ่านมา

    මෙවන් ස්වාමියෙකු ලද බිරිඳ සැබැවින්ම බාග්‍යවන්තය.ලොවේ කිසිම කෙනෙකුට මෙවන් විපතක් සිදු නොවේවා මේඅය සසර පුරාවට මුනගැසේවා

  • @ajithlale9352
    @ajithlale9352 หลายเดือนก่อน +2

    Godak dukai .sathutin Inna paulak❤

  • @user-xr2mu7lk5u
    @user-xr2mu7lk5u หลายเดือนก่อน +1

    Lassanata hitapu paulak neththatama nethi kala.okunge paul walatath me dema wenda one ethakotai therenne.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢gennanakotawath hithune nedda.thamantath paulak thiyenawa kiyala.😢😢😢😢😢😢kaalama kanni inne lankawe.wasantha aiye newath ipadenna.eepaule daruwek wela.❤❤❤❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +4

    හරිමහොද ආදරනිය ස්වාමියෙක් වසන්ත අයියා මගේ මහත්තයත් මට ලෙඩ උනාම ගෙදර වැඩ සේරම කරලා දෙනවා අක්කිගේ අතට මොකද වුනේ

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 หลายเดือนก่อน +2

    Paw appa niwan suwa labewa

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว +3

    Maruuuuuu appaaaaaa niyamaiiii

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama หลายเดือนก่อน +2

    පව්❤

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr หลายเดือนก่อน +1

    Pau aneee dukai dakiddi n manussayooo neda meth inneee❤❤❤

  • @deniyegedarakavisaiduwara4586
    @deniyegedarakavisaiduwara4586 2 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔයාල සියලු දෙනාටම

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 หลายเดือนก่อน +1

    අනේ ..😢😢❤️❤️

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df หลายเดือนก่อน +1

    දුකයි අනේ මේවා බලද්දී 😭😭😭😢😢

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d หลายเดือนก่อน +1

    මාරම දුකයි

  • @manoriwimalarathna2620
    @manoriwimalarathna2620 หลายเดือนก่อน +1

    හරිම දුකයි මේව දකිනකොට

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 หลายเดือนก่อน +2

    පව් දෙයියනේ

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว +2

    Oyalaa hamotama budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @lakmallakmal3082
    @lakmallakmal3082 2 ปีที่แล้ว +1

    Eahema thama inna ona nona tama kussiya bara daenna eapa akkae haemadama waeda ganna uyanna pihanna pirimith uyanna ona gaenu ayama mara wanna eapa akkata godak adare arthi kaene k

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 หลายเดือนก่อน

    Harima sundara family ekkak una hama dema danne. A aya withari .dakkama dukai.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 หลายเดือนก่อน +1

    පව් වසන්ත අයියා😔😔😔

  • @KumuduKaluarachchi-ed7bi
    @KumuduKaluarachchi-ed7bi หลายเดือนก่อน +2

    Kawru kohoma charitha sahathika liwwath apita nam hithenne me manussaya pawlata adaraneeya thaththek adaraneeya piyek echcharai

  • @pramilasubashini6428
    @pramilasubashini6428 หลายเดือนก่อน +2

    Rate un Mona katha kiuwath oya aadarsneeya mahaththayek niwan suwa obata❤

    • @wishedwow8146
      @wishedwow8146 หลายเดือนก่อน

      උබේ දුවටත් ලමෙක් දීලා ලම්‍යා අරං දුවව පිච්චුවා නම් තෙරුවන් සරනයි. Thank you

  • @samindiweerasinghe3161
    @samindiweerasinghe3161 2 ปีที่แล้ว +1

    Super...ayya theruwan saranay

  • @wishedwow8146
    @wishedwow8146 หลายเดือนก่อน

    මේවා ඉතිං social media ශෝ කියලා පේනව හිනාවෙන්ම මොනාඋනත් වසන්තව මරන්න කාටම්ත් අයිතියක් නෑ වසන්ත මිනිස්සු මැරුවට පිච්චුවට නේ ඒවා තරුනකාලේ කරපු එව්වා නේ සුදු බෝලෙ දැන් ගනී දවසක අම්මව මරලා පිච්චුවා කියලත් ඒත් birthcertificate එකේ ඉන්නෙ මැනික්නේ 😢 ඒකත් අවුලක් වෙන එකක් නෑ. හැබැයි කරපු කර්ම නොගෙවා මැරුනොත් අයිත් ගෙවයි

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp หลายเดือนก่อน +1

    අනේ පවු දෙවියකේ

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 หลายเดือนก่อน +3

    Me video dakinakotanam Mara dukayi. Kochchara naraka minihek wunath menik eyawa hodata hadala gaththa

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම සතුට නැති උනානේ.

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +3

    Niyamai sir ema thamai inna one bs

  • @user-lh2sy1tx4n
    @user-lh2sy1tx4n หลายเดือนก่อน

    වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්නට එපා…..!

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c หลายเดือนก่อน +1

    Nice family eka 🤗💐

  • @ashankalubovila3673
    @ashankalubovila3673 2 ปีที่แล้ว +3

    නියමයි වසන්ත අයියේ..💙💙

  • @ellagepremadasa3194
    @ellagepremadasa3194 9 ชั่วโมงที่ผ่านมา

    අ දුකයී😂😂😢😢😢😢😢

  • @MadushaThamali-kh8ko
    @MadushaThamali-kh8ko หลายเดือนก่อน +1

    Ikman suwaya pthanawa obe biridata

  • @subasuba5745
    @subasuba5745 24 วันที่ผ่านมา

    අනේ පව් මේවා දකිනකොට ගොඩක් දුකයි පිච්චිලා යනවා 😪😪😪

  • @krishanthidilrukshi8027
    @krishanthidilrukshi8027 2 ปีที่แล้ว +1

    Akkaga atha monavalada. Paw ane akka.

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +1

    ඒ white ge මොනවා කරත් eyawa අගය කරනවා ...ඉක්මනින් සුව pathweewa🙏

  • @slbeauty3936
    @slbeauty3936 2 ปีที่แล้ว +1

    Aiye niyami a habi aiye bit hodi konde gavila

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +3

    වසන්ත අයියේ ආස නැද්ද පොඩ්ඩක් ඇග අඩු කරගන්න....මමත් ඉස්සර අයියා සයිස් ඇති .දැන් ගොඩක් බඩ අඩුයි ...ට්‍රයි කරල බලන්න ...

  • @user-lh2sy1tx4n
    @user-lh2sy1tx4n หลายเดือนก่อน

    අපිට මෙච්චර අමාරැ නම් මේක දරා ගන්න සැබැවින්ම ආදරණීය ස්වාමියෙක් තාත්තෙක් ආදරය පිරැණු තැනක් කොහොමද ඒ අය..?

  • @user-ko8zq5xm7i
    @user-ko8zq5xm7i หลายเดือนก่อน

    Mewa dakkama paw kiyala hithenawa, me loke dan me manussaya nane😢 niwan suwa labewa oba thumata 😢

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Suba dawasak wewaa surendra sir

  • @deepanisilva3762
    @deepanisilva3762 หลายเดือนก่อน

    Ane harima Aparadayak une, mathu epadena monama athmayakawath mewan vepathak novewa novewa novewa,

  • @ireshacha9176
    @ireshacha9176 หลายเดือนก่อน +1

    Ana ai ahama aparadayak Kara.daina

  • @paramimunasinghe-cr3gu
    @paramimunasinghe-cr3gu หลายเดือนก่อน +1

    Paw 😢

  • @nofear9842
    @nofear9842 2 ปีที่แล้ว +2

    අනේ අපොයි මෙහෙමත් වසන්ත අයියා අබූ දස්ස කාලෙ ලබු තිත්තයි කිවලු 🤣🤣එල කිරි 🙏💯🇱🇰❤️👍

  • @priyadarshanipriyadarshani1721
    @priyadarshanipriyadarshani1721 หลายเดือนก่อน +1

    Hari dukay

  • @kumarikumari5003
    @kumarikumari5003 หลายเดือนก่อน

    Eamma kiwwa mevaage puthekmama dakalane kiyala sahathika aththa harima aadera neeya samiyek piyek😢😢

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +2

    ගමේ කෑම වගේම අලුත්ම RECIPES බලන්න පුළුවන් ආවොත් මේ පැත්තට.❤

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน +1

    රත්තරන් පවුලක් විනාස කරා

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    LOOKS DELICIOUS😋💓👌

  • @user-ft1fe3kz8y
    @user-ft1fe3kz8y หลายเดือนก่อน +4

    අපරදෙ බන් උම්බ club කරන්න පටන් ගත්තෙ. උබ හොන්ද මිනිහෙක් වෙන්නති. නමුත් අද උබ නහ. Club උබව නති කලා. උබට නිවන්සුව ශොදරයා.😢

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน

      ඒක ඇත්ත. පිටින් වැරදි කලාට ඇතුලේ බෝධිසත්වයෙකුත් ඉදල තියෙනවා.ඒ බිරිදත් මෙයාව යහමගට අරන් ආදරයෙන් පව් එයා

  • @Nethu-ur6ne
    @Nethu-ur6ne หลายเดือนก่อน +2

    merunain passe blna aya ko

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 หลายเดือนก่อน +1

    රටට කෙසේ වෙතත් ගෙදර මිනිස්සුන්ට වටිනවනෙ. පව්

  • @nirushikamadhurngi9650
    @nirushikamadhurngi9650 หลายเดือนก่อน +1

    ඇයි එයාට එහෙම උනේ😢

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 2 ปีที่แล้ว +1

    වසන්ත අයියා

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +2

    පොලොස් එකේ මැද වහල්ල කපන්නෙ නැද්ද ලස්සනට කැපුවා

  • @achalaachala7742
    @achalaachala7742 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢echchara sathutin hitiya paulakata wechcha deyak

  • @sujewasujewa4009
    @sujewasujewa4009 หลายเดือนก่อน

    Peissua .waga mawa balapuawahama
    Amamha neiwanein sanasawa

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 หลายเดือนก่อน

    Kochara sathutin hitapu paulakata karapu deyak

  • @user-sq5ci7do6p
    @user-sq5ci7do6p หลายเดือนก่อน +1

    Hoda samiyek. Thaththa kenek

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 ปีที่แล้ว

    Good 🕺👍🇱🇰🇸🇦