සෙනසුරාදා ගෙවුන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2020

ความคิดเห็น • 164

  • @user-kk9jr6wc9e
    @user-kk9jr6wc9e 16 วันที่ผ่านมา +35

    මා ඔබව පුද්ගලිකව අදුනන්නේ නැත.එහෙත් ඔබගේ වීඩියෝ ස් ඉද හිට බලනවා.මා හිතන විදියට ඔබ අහිංසක මිනිස්සුන්ට උදව් කරන සුන්දර හිත හොද පුද්ගලයෙක් .කන වෙලාවේ වෙඩි වරුසාවක් වදිනකොට පුදුම දුකක් දැනුනේ.ඔබට නිවන්සුව ලැබේවා .ඔබගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා සුදු බෝලේ වෙනුවෙන් .හරිම දුකයි .😢😢😢😢

    • @surekanishani4771
      @surekanishani4771 15 วันที่ผ่านมา +1

      ඇත්තටම හරිම දුකයි 😭😭😭

  • @dilinipriyanka6586
    @dilinipriyanka6586 17 วันที่ผ่านมา +39

    සුදු බෝලෙ වෙනුවෙන් අම්මිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හුරතල් පැටියෙක්.😥😥

  • @KumariKumari-kn2go
    @KumariKumari-kn2go 16 วันที่ผ่านมา +12

    අනේ දෙයනේ මේවා බලන්න බැ කොච්චර ලස්සනට හිටියේ ද නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😳😳

  • @hemamalani1381
    @hemamalani1381 19 วันที่ผ่านมา +27

    කොහොම මොනව උනත් සුන්දර..ලස්සන..චරිතයක්.

  • @nilantifernando-ps6gw
    @nilantifernando-ps6gw 18 วันที่ผ่านมา +23

    බොලෙ පවුපුතෙ ඔයාලා අම්මට ඉක්මන් සුවය පාර්තනා කරනවා 🙏

  • @ayeshkoralage7805
    @ayeshkoralage7805 15 วันที่ผ่านมา +4

    මොනදේ කිව්වත් ඒ තාත්තා කෙනකුගෙයි පුතාගෙයි ආදරෙ නැතිඋනාම දරුවා කොහොන දරාගනීද.අඩු තරමේ අම්මගේවත් ජීවිතේ බෙරේන්න කියලා ප්‍රාර්තනා කරනවා❤

  • @seethaseetha6797
    @seethaseetha6797 18 วันที่ผ่านมา +14

    වසන්ත අයියේ ඔයාට සුභ ගමන් හරිම දුකයි😢😢😢😢

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +25

    වසන්ත කියන්නේ චරිතයක්. ලංකාවේ රෝල් මොඩ්ල් එකක්... ඒ ගැම්මට අපි හරි ආදරෙයි වසන්ත අයියා...

    • @nalinsameera260
      @nalinsameera260 16 วันที่ผ่านมา +1

      🤗🤗🤗🤗🤗🤗Dan apaye ati ne

  • @maduvlog7400
    @maduvlog7400 4 ปีที่แล้ว +6

    ලස්සනයි හැමදාම වගේ අද වීඩියෝ එකත්.සුදු බෝලේගේ කොන්ඩේත් මරු.සුබ අනාගතයක් වසන්ත අයියේ .බුදු සරණයි

  • @VihangaPramuditha-k6g
    @VihangaPramuditha-k6g 13 วันที่ผ่านมา +1

    මේවා දකින අපිත් සතුටු වෙනවා සතුටින් ජීවත් වෙන හැටි ඉගේනගන්න පුලුවන් ලස්සන පවුලක් එක එක හෑලි ලියන්නෙ ඉරිසිය එවුන්

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +9

    සුදු බෝලේ ගේ හුරතල් ආදරෙයි හැමදාම සුදු පුතේ 🥰

  • @Gamidiviya
    @Gamidiviya 4 ปีที่แล้ว +5

    මගේ සුදු බෝලේ .... ආදරෙයි වස්තූ .... ❤❤❤❤ හැමෝම සතුටින් ඉන්නවා ... එහෙම තමයි ඉන්න ඕනි ... බුදු සරණයි ඔයාලා හැමෝටම ....

  • @kushanharsha2530
    @kushanharsha2530 4 ปีที่แล้ว +14

    පවුලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 4 ปีที่แล้ว +4

    බුදුසරණයි දෙවිපිහිටයි හැමදාම සතුටින් ඉන්න පවුලක්

  • @kumarikumari5003
    @kumarikumari5003 14 วันที่ผ่านมา +1

    Dakalavath nethi mahaththeyaata budusaranai. Nivansuva 😢😢

  • @madhushicorner5547
    @madhushicorner5547 3 ปีที่แล้ว +1

    සුදු බෝලෙ දැක්කගමන් මම වීඩියෝ බලනවා...සතුටුයි...බුදුසරණයි හැමෝටම...

  • @user-zu5ds8vi8x
    @user-zu5ds8vi8x 10 วันที่ผ่านมา

    Oba thuma maruneth naha paraduneth naha oba thuma dinuwa oba thumata suba gaman.oba thuma aniwaryen apa athara ipadenawa.

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q 4 ปีที่แล้ว +2

    සුදු බෝලේ කොන්ඩෙ ලස්සනයි 👌👌😘😘 තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙋🙋💐💐💐🙏🙏

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 14 วันที่ผ่านมา +1

    සූදූ. බොලෙගෙ. අමිමාට. ඉක්මනට. සනිප. වෙන්න. කියලා. පාර්තනා. කරනවා

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 ปีที่แล้ว +4

    සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ජයෙන් ජයම වේවා 👍👍👍

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +3

    මාහත්තයා අපිට උදවක් කරන ගෙයක් හදන්න මගේ පුතා ගේ ලස්ස හයක් රාජ්‍ය න් ලැබුණා තව ලස්ස දෙකක් විතර යනවා එකටඋදවකරන්න මගේ පුතා කරන රස්සාව මෙිසන්්වැඩ කරන්නේ පිංසිදවෙිනවා බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ කොලුවො,, 😂😂😂 වසන්ත අයියා ඔයාට ඉන්නේ රත්තරන් කොලුවෙක්,, වාසනාවකි ,,,,ජෙසු පිහිටයි ,,🙏👍

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 15 วันที่ผ่านมา

    Thaththatama. Hareyana. Putha❤sudu bole. Oyala harem sathuting heteya... Newansuwa. Wasantha aiya🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +2

    බුදුසරණයි සුදු බොලේ. ආදරෙයි.

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 4 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි හැමොටම බුදු සරණයි

  • @indutennakoon8270
    @indutennakoon8270 4 ปีที่แล้ว +2

    Ane budusaranae pule seyalu denata araksha wewa❤❤❤❤❤

  • @kumarasinghej5289
    @kumarasinghej5289 4 ปีที่แล้ว

    Budusaranai..ganadevi pihitai..

  • @denethchamath4583
    @denethchamath4583 5 วันที่ผ่านมา

    මාගේ raththaran වස්තු patiyoo ❤❤❤❤❤

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 ปีที่แล้ว +2

    Wedata enna minissunta the Oya ekawage salakanawa bedayak ne a manussakamak godak aheta ne ayye oyagawa hoyaganna beti manussakamak tiyanawa eka godak watinawa oyage gedara siyalumadenata bs

  • @darshanadeepal2974
    @darshanadeepal2974 4 ปีที่แล้ว +1

    Lassanai ..budusarani puthe👍💐💟

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +3

    extension wow 🥰🥰 love you suduu bolee 😍😍

  • @chamuthchathuranga6804
    @chamuthchathuranga6804 4 ปีที่แล้ว +2

    Sudu bole lasssanai.... 👌👌👌👌👌🤪🌹🌹🌹🌹🌹🌹🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️ලස්සනයි 👌👌👌👌👌👌

  • @pradeepkumara2731
    @pradeepkumara2731 3 ปีที่แล้ว

    Aiye akkage hinawanam mara lassanai..harima siriyawai oyage video okkoma mn balanawa as wahak katawahak nowadiwa!!! B.S aiye..

  • @priyanthijayawardana4326
    @priyanthijayawardana4326 4 ปีที่แล้ว +2

    I love sudu bole so cut god bless

  • @cristin1390
    @cristin1390 4 ปีที่แล้ว +1

    Sudu bole lassanaiii😍

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි සියලු දෙනාටම

  • @manike6943
    @manike6943 4 ปีที่แล้ว +3

    සුදු බොලේ ඔයානමි නියමයි ❤️❤️❤️❤️

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 15 วันที่ผ่านมา

    Balannako කොච්චර සතුටින් hitiyada me paula biridata දරුවන්ට කොච්චර adareida කියලා ❤️❤️❤️ hoda manussayek

  • @anuanuu1816
    @anuanuu1816 18 วันที่ผ่านมา +3

    පව් මෙ පොඩි එකා..උබලවත් තේරුම් ගනින් පුතෙ තාත්තා වගෙ මිනිස්සු ඕනවට වඩා විශ්වාස නොකර ඉන්න...

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 4 ปีที่แล้ว +1

    Ayyanoya family ekath ekka innakota hari lassanay..

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් මැණික් අක්කේ..

  • @nadunthanuja8954
    @nadunthanuja8954 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว +3

    පොඩි පුතාගෙ කොන්ඩේ කවුද ගෙතුවේ .ලස්සනයි බුදු සරනයි ඔයාලා හමෝටම .

  • @JDPPKB3356
    @JDPPKB3356 ปีที่แล้ว +1

    Ane mahaththa mata pihita venna karunakarala.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hs4xe5oc7p
    @user-hs4xe5oc7p 4 ปีที่แล้ว

    Wooow ලස්සනයි , , ආදරෙයි සුදු බෝලේ 💋😘💋😘💋

  • @lalite3409
    @lalite3409 14 วันที่ผ่านมา

    අනේ දෙයියනේ මෙ ගෙදර මිනිස්සු ඉදිරියට කොහොම ඉදියි ද 😢මෙවා මතක් වෙද්දි

  • @madumadu7012
    @madumadu7012 4 ปีที่แล้ว +1

    adarei sudu bole..lassanai akke oyaa

  • @ruwankumara4011
    @ruwankumara4011 4 ปีที่แล้ว +1

    Jaya wewa wasantha aiya ❤️❤️👍

  • @hettiarachchihettiarachchi1582
    @hettiarachchihettiarachchi1582 4 ปีที่แล้ว +1

    Paw sudu Bootle, eya harima hurathal patiyek. Goodaaaak adarei sudu boleta

  • @azdazw6561
    @azdazw6561 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොද ලස්සන පවුලක්.... සුදු අක්කි හැමදාමත් හිනාවෙලා සතුටෙන් ඉන්නෙ...ආදරෙයි වසන්ත අයියේ ඔයාල හැමෝට... අයිය කරන කියන සියළුම වැඩ කටයුතු සර්ව සාර්ථකව ඉටුවේවා කියලා පතනවා... සියළුම දෙනාටම තෙරැවන් සරණයි

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Mn saudiye .den welawa pandara 1.30.weda iwara karala nidaganna hadaddi sudu bolewa dekke.sook ane chuti boleeee.adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 ปีที่แล้ว +1

    Cheena baba...wasanthage cheena baba....ela

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +1

      Wasantha ge thamai 👍👍👍👍
      ඔරිජිනල් Sri Lankan 👍

  • @malanilokuge7258
    @malanilokuge7258 4 ปีที่แล้ว +1

    Budu saranai oyalata❤❤❤

  • @wajiarvideos9991
    @wajiarvideos9991 4 ปีที่แล้ว +5

    වසන්ත අයියෙ ඡයෙන් ඡයම ලැබේවා බුදු සරණයි👉👌👌👊👊💖💖

  • @damidami29
    @damidami29 3 ปีที่แล้ว

    Sar oyalage fameli ekata godak asae vedeyo balanawa hamadama labanan

  • @thanabalamurugan709
    @thanabalamurugan709 ปีที่แล้ว

    Ana aiya oya hrma adrniy piyaka aiya oyat budu sarniy

  • @lahiruprabath5672
    @lahiruprabath5672 4 ปีที่แล้ว +1

    Nice hair 😍😍🤩👍😊

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 19 วันที่ผ่านมา +3

    පව් , සුදු බෝලේ අඩනව ඇති දැන්...😢😢😢😢

    • @LathaLatha-fz4tz
      @LathaLatha-fz4tz 18 วันที่ผ่านมา

      Ane.owpaw.monakarannade😢

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 17 วันที่ผ่านมา +2

    මොනව උනත්සුන්දර මනුස්සයෙක්

  • @hiroshanlakmal1381
    @hiroshanlakmal1381 3 ปีที่แล้ว +1

    Lassanai aiya

  • @fareedafaree7956
    @fareedafaree7956 4 ปีที่แล้ว +1

    Nice hair style sudu bolo

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 19 วันที่ผ่านมา +2

    මේ වනවිට ඔහු යන්නම ගිහින් ජීවිතය මහා පුදුම තැනක් කීවොත් නිවරැදියි නේද

  • @indrawathi9131
    @indrawathi9131 4 ปีที่แล้ว +1

    thuruwan sarani siyaludenatama

  • @senanigamge1732
    @senanigamge1732 3 ปีที่แล้ว

    Oya .harima.lasesanata.karanava.mama.godak.adarei

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 ปีที่แล้ว +1

    Aththatama wassa me wage Sundara nihathamani wife kenek labewa pinak oyage...

  • @renukaadikari2023
    @renukaadikari2023 11 วันที่ผ่านมา +1

    Sundara pawulak nathi kala

  • @danuprasad6451
    @danuprasad6451 4 ปีที่แล้ว +1

    Niyami Wasantha ayya

  • @ahamedshafni2548
    @ahamedshafni2548 4 ปีที่แล้ว +1

    Sudu bole sinduwak kiyannako 😘😘

  • @user-sw9xl5lp3b
    @user-sw9xl5lp3b 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අයියේ අක්කේ පුතේ ඔයාලා හැමෝටම

  • @k.aranjini8002
    @k.aranjini8002 4 ปีที่แล้ว +1

    Sudu boleya niyamai

  • @hgsagariika5318
    @hgsagariika5318 3 ปีที่แล้ว

    Oyanam Marianne attatama hariguna yahapat mahatayek tiruwan sarani

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz หลายเดือนก่อน

    Maru thaththai puthai❤❤❤❤❤❤❤❤

  • @dapakale9049
    @dapakale9049 ปีที่แล้ว

    Oyala sathuten apetath sathutei kala karu wekuta udauwak kala hekeda?

  • @sunandasamankumarakumara5996
    @sunandasamankumarakumara5996 3 ปีที่แล้ว

    sudu.booley.kondey.hari.lassanai.manika.b.s

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Akka ga..laisana❤henawa adarae goodak akka

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 4 ปีที่แล้ว +2

    ඇස්වහක් කටවහක් වදින්න එපා ජෙසු පිහිටයි ඔයාලට සුදු බෝලේ ආදරේන් මතක් කලා කියන්න සොයුර.

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama 17 วันที่ผ่านมา

    එයා ජපන් බබෙක් වගෙ ලස්සනයි ❤

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍

  • @k3lanka
    @k3lanka 4 ปีที่แล้ว +1

    Ooooyes good
    Heeee

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Wedipurama kemati akkawa balanna

  • @user-zu5ds8vi8x
    @user-zu5ds8vi8x 10 วันที่ผ่านมา

    Oba thumata me aparadaya karanna gawunu gawunu kenage pawul pitin hadi gawila yanawa aniwaryen.

  • @nilanthakumara9130
    @nilanthakumara9130 4 ปีที่แล้ว +1

    Good luck

  • @pradeep12r
    @pradeep12r 3 ปีที่แล้ว

    Happy family.

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +1

    ආදරෙයි සුදු බෝලෙ

  • @naturebreeze6023
    @naturebreeze6023 4 ปีที่แล้ว +1

    ❤❤

  • @wwmedia4077
    @wwmedia4077 14 วันที่ผ่านมา

    Sudu bole dukai patiyo 😢😢😢😢ammata ikmanin suwaya labewa

  • @gayansameera9485
    @gayansameera9485 3 ปีที่แล้ว

    Niyamai

  • @amithprasanna5799
    @amithprasanna5799 4 ปีที่แล้ว +1

    Ayyata ahema ෂොට් ඇදල smart young look

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +2

    ආදරෙයි සුදුබෝලෙ

  • @yvonnesilva8019
    @yvonnesilva8019 4 ปีที่แล้ว +1

    Happy family

  • @user-ep2fe2ub4e
    @user-ep2fe2ub4e 15 วันที่ผ่านมา

    Very good family 👪

  • @manjulamanchanayake3105
    @manjulamanchanayake3105 4 ปีที่แล้ว +1

    Nice

  • @HimaliDisanayaka
    @HimaliDisanayaka 16 วันที่ผ่านมา

    Ikmansuwya lebewa

  • @velvetways6694
    @velvetways6694 17 วันที่ผ่านมา

    අනේ සුදු බෝලේ ❤❤❤

  • @wgwasantha1669
    @wgwasantha1669 14 วันที่ผ่านมา

    Wishmi😢❤

  • @skherath3576
    @skherath3576 3 ปีที่แล้ว

    සුදු බෝලේ⁣ගේ කොන්ඩේ ලස්සනයි

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 4 ปีที่แล้ว +1

    hi me apitath rakshawak denawada malliyo oya harima sweet wife and son allsow bs jp

  • @voneesampath5138
    @voneesampath5138 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @champikagunaratne4828
    @champikagunaratne4828 4 ปีที่แล้ว +1

    අපේ musical show එකක් තියෙනවා. තාත්තා සහ පුතාට එන්න පුලුවන්ද.

  • @harindrafernando8024
    @harindrafernando8024 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍