ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැහැදිලිව කඩින් කඩ තේරෙන සිංහලෙන්ම COD හඳුන්වා දීම............ ඔයා ඇත්තටම කල පැහැදිලි කිරීම ගොඩක් වැදගත් . ස්තූතිය ඔයාට
අද තමා චැනල් එක දැක්කෙ.. ලොකු දෙයක් මේ ගැන කියලා දීපු එක. ජයම වේවා..!!
ඇත්තටම ඔබතුමා ගොඩක් ලොකු සේවයක්.කරේ. කවදහරි youtube වලින් සුපිරි තැනකට එන්න පුලුවන් ඔයාට . මං සුබ පතනවා. දන්න හැමදේම නිරහංකාරව අපිත් එක්ක Share කරගත්තට. You tube වලට අලුත් උනත් ඔයා පරන අයටත් ලොකු මගපෙන්වීමක් කරේ.. Thank you so much 💗💗💗
ඇත්ත 👌
නියමයි අයියේ....තෙරුම් ගන්න පහසු විදියට තේරුම් කලාය තෑන්ක්..ජය වේවා...❤😍
Godak watina video ekak. Thank u aiye me wage video ekak dammata
Godaaak hodata kiyala dunna❤❤❤❤
ඔබ ගොඩක් ස්තුති මේ වගේ කියල දුන්නට මට ලොකු උදවුවක් උනා ❤️❤️❤️❤️❤️❤️
Dear
Danta oya delivery krnwda?kiyk vithra ynwd eka පාර්සල් ekakt
ගොඩක් ස්තුතියි ..ඔයාට ජය වේවා❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ. Thank You very much 🌹
ඔයා අයියා සුපිරියටම කියලා දෙනවා💖💖💖💖💖
ජය වේවා මචං🔥
SL post - postage calculater kiyala app akak thiyenava aken dan calculate karaganna puluvan COD valata yana price aka
Mokakda e app eka
Postage app eka. Track karannath puluwan
Thaks u
Thanks
නියමයි ජයවේවා bro....
Thank you 🙏❤️
Thank u dr me wisthare hoya hoya hitiye thank u so much 👍👍👍👍
Ammoo oyata godak pin ..hemadema lassanata kiyaladunnata.hemadema sarethkawewa obe
Godaaak hoda video ekk👍👍👍
Bohooma sthuthi..dannathi godak dewal therena vidihata kiyala dunna ...🙏
ගෙදරින්ම ගාස්තුව බලාගන්න postage app එක දාගන්න.
Sri Lanka Post,COD ගාස්තු.පාර්සලයේ බරට අදාල Logi Post ගාස්තුව + පාර්සලයේ වටිනාකමට අදාල මුදල් ඇණවුම් කොමිස් මුදල + රු.15/= ස්ථාවර ගාස්තුව.
ස්තුතියි
Sir අපි යවන පාර්සලයේ කිලෝ 10 ක් උනොත් අපි කීයක් ගෙවන්න ඕනෙද? අපිට කාඩ්බෝඩ් පෙට්ටි යවන්න පුළුවන්ද?
thank you....
ගොඩාක් වටිනවා විඩියෝ එක
Thank you
Thank you so much
Supiriyatama kiyala dunna raththaran
Godak wadagath thank you brother ❤️✨
අයියෙ හොද ප්‍රයිවට් කුලියර් සර්විස් එකක් කියන්නකො😕
Lagadima kiyannam thama hoda ekak hamba un na
Godak dewal denagaththa thanks.
Cod දාලා ගියාම customer එපා කිව්වොත් (බාර නොගත්තොත්) අපිට post office එකට ගෙවීමක් කරන්න වෙනවද?
Amathara gevimak karanna venne netha...oa adala gaasthuva pacel eka postoffice ekata dena davase gevanna one
Bubble envelope wala witharada items arinna puluwan??? Courier bags wala berida???
Saudiyata beheth wagayak genna puluwanda
වටිනවා බන් 😍❤️
👍👍
🙏 thanks
Thank you so much.....
Good Video ❤️🔥
Shipping label ekak alawannama onada kohenda ewa ganne. Post office eke ewa thiyenawada
Thanks bro
Thank you ayiye. Apit gedaradima barata charge karan gana balagnn puluwnd ?
thank you !!!
oya kiyana milata mada milak ayakaranawane dr
සුපිරී 😍
Thank you very much bro
අප යවන භාණ්ඩය පාරිභෝගිකයා විසින් ගත් පසුව අපට මුදල් ලැබෙන්නේ කොහොමද .
ශ්‍රී ලංකා තැපැල් සේවය මගින් බැටරි , කාන්දම් තියෙන ඒවා යවන්න පුළුවන් රට ඇතුලේ .පිටරට යවන්න තමයි බැරි.කවුරුහරි වැරදි උපදෙසක් දීලා තියෙන්නේ.ගාස්තු ක්‍රමයත් වැරදියි.
බොහොම ස්තුතියි ඔබතුමාට..මෙම තොරතුරුද ඇතුලත් ව නැවත් වීඩීයෝ එකක් සකසන්නම්..මා ඉහත වීඩියෝ එක සකසුවේ කුලියාපිටිය ප්‍රධාන කාර්‍යාලයෙන් මට ලැබුණු උපදෙස් අනුවයි..
බොහොම ස්තූතී❤
🌹
Thank you ♥️
Hello , බොහොම ස්තුතියි 🙏🙏❤️MES ගැනත් කියන්න පුළුවන් ද?
Aiye mn homagama eken oder ekk demm charj ek wena post office ekakin gnn puluwnd
Ow puluvan
Oke. Delivery එක්ක ගෙව්වා th customers ta ගෙවන්නේ ඕනේ නැහැ නේ ද
Ehema gevanavanm parcel post kiyla venama ekak thiyenava eken yavanan..gaanath adui
Item eke value eka 650 nm api ganne e gana vitrk nm muddra gastuwa api gewanna beid?
Kohomath parcel eka deddi thama thepel gasthuva gevanee
Aiye loku rice cooker ekak wage deyak yawanna puluwanda.eewatath babal emlop thiyenawada
super 🥰
Maru
Cod nathi post office ekakin salli ganna puluwanda cod thiyena ekakin parsal eka yawala cod nathi ekakin ganna barida salli
සමහර අය කියනව cod කරනකොට පාර්සල් ගෙදරටම ගිහින් දෙන්නෙ නෑ කියල ,, ගෙදරටම ඩිලිවර් කරනවද
E issara thibba vpp kiyana kramedi dan cod valadi gedaratama gihin denava
@@slpi2022 thank you so much.you have explained A- Z. All the best
අනිවාර්යයෙන්ම bubble envelope එකේ දාන්න ඕනද
ටිකක් ලොකු පාර්සල් එකක් යවනවනම් ඒක BUBBLE ENVELOPE දාන්න බෑනේ.එතකොට මොකක්ද කරන්නේ?
Box ekak ganna venava
Machan. Meken bluetooth hanfree wage ewa yawanna berida bettery item weida eks
Poddak gihin balanna.lankave athule yavana nisa yavanna puluvan vei...gehanu kenek hitiyoth kiyanaa battry na sindu ahana ekak kiyanna euvaki
👍
Slippers wage dewal walatath bobule envelope oneda
Ow
Thank youu ❤
Post office හරහා Cash on Delivery කරන product එක කොහේද තියෙන්නෙ කියලා අපිට බලා ගන්න විදියක් තියනවද? App එකක් තියනවද? Please reply
denata naha kiyala thama kive post office eken
Adum wage deyak cash on delivery karaddi buble envelope waladanna onida ,api parcel eka pack karanna oni ethanadida parcel eka bara deddi kisima gevimak api karanna one nadda parsel eka ganna kena neda gewanna oni delivery cahges ekai dekama
Delivery charg eka parcel eka bara deddi denna one
Thank you aiye
Aiya achcharu wage dewal yawanna barida
Thanks machan
Courier ekata denakotath eyala packing eka kadala balanawada?
Ne
Dawas kiyak athulatha delivery krnwd?return wena parcel nthi wenne mkt ehm ne neda? mge yluwek sl post haraha ywl eyge lebenna thiyana salli wgekuth nthi wuna kiwwa
Matanm vela na ehema venna vidiyakuth na
@@slpi2022 post office eken apita wenama address lable ekk denne ne neda parcel eke alawanna?apima lable eka hadan alawanawane?
Oya monada karana business eka
bubble wrap karala wenama cover ekaka dala post karanna beida bubble envelope ekama අනිවාර්යයෙන් onida
Tank you
Supiri...aiye man danne nathi nisa ahanne API gift item customer kenekta yawanakota API Salli labaganne kohomada...cod nathuwa...welapahama apita ape bank account ekata Salli Enna widihak?
Post office එකේ register වෙන්න onad
Neha ehema deyak na.privet courier survis vala vage register venna one na.
වෙනත් රටකට පාර්සල් යවන්න බැරිද.(කොරියාව)වගේ
COD නැතුව Bank Deposit වලින් අපි සල්ලි අරගෙන order කරන අයට යවන්නෙ කොහොමද ??? ඒ විදිහට කරපුවහම එයාලා ගන්නෙ 150ක් වගේ මුදලක්මද
Ow ethakota mudala adui
Galaha edala ambalanthotata parsal yawanawa nam gasthuwa keeyada
Lankave kothanakata yeuvath ekama gaasthuva
මුද්දර වගේ දේවල් යවන්නේ කොහොමද?
පිහි(knife) වගේ ආයුධ වර්ග යවන්න පුළුවන් ද?
BAha
B yako
api dan bande labagannakota salli denna oni thapal kanthoruwen gena kenatamada
Ayye mage eka thama awe na dawas 3k adata
ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද තැපැ ල් ගාස්තු
Samane vidiyata tapal karanne kohomada
Aiyea wahana keali ema diwary karanna puluwan da cod nemei normal
🙏
Led ligjt chip ehema yawanna puluwanda bro........
ලංකාවෙ හැම තැපැල් කන්තෝරුවකම මේ සේවාව තියනවද ?
Hema ekakama denta naha internet thiyena evage vitharai
Slippers yawanna puluwanda
කෑම වර්ග යවන්න පුලුවන් ද
Sub Post Office walin COD kramayata banda yawanna pluwanda.. nattam main post office ekkatama yanna oneda.. pls help
Oya Hari aiya
vga card ekak yawanna puluwanda aiye
Api yawana post office eken witharada salli geuwata passe ganna puluwan apita
මචන් costurme අපේ bank එකට සල්ලි දානවනම් , අපි මුදල් ගාන සදහන් කරන්න ඔනි නෑ නේද
Api ethakota rejistar wenna onada ?
Neha
Aiye creams warga yawana bubble wraps danna bane . Box ekaka dala yawanna puluwanda ethakota
අයියේ. පුලුවන්නම් රත්මලානෙ පෝස්ට් ඔෆිස් එකේ නම්බර් එකක් තියනවනම් එවන්නකෝ. ලොකු උදව්වක්. ප්ලීස්.. ❤❤
මේ ෆෝම් එකක් අරගෙන පොටෝ කොපි ගහල තියාගෙන අපිට යද්දි ලියාගෙන යන්න පුළුවන් ද
Form ekak neha..oya yavanne vpp karamayata venna one..ekedi form ekak thiyenava..namuth ethanadi gedaratama yanne naha parcel eka...e nisa COD kramayata yavanna
@@slpi2022 පෝස්ට් එකේ ඔයිල් වර්ග යවන්න දෙන්නෙ නෑ නේද 😐😐
Customerta භාණ්ඩ යවන්න කලින් api gaana කියන්නේ කොහොමද
Tnzz aiye 😍😍😍❤️
පැහැදිලිව කඩින් කඩ තේරෙන සිංහලෙන්ම COD හඳුන්වා දීම..
.......... ඔයා ඇත්තටම කල පැහැදිලි කිරීම ගොඩක් වැදගත් . ස්තූතිය ඔයාට
අද තමා චැනල් එක දැක්කෙ.. ලොකු දෙයක් මේ ගැන කියලා දීපු එක. ජයම වේවා..!!
ඇත්තටම ඔබතුමා ගොඩක් ලොකු සේවයක්.කරේ. කවදහරි youtube වලින් සුපිරි තැනකට එන්න පුලුවන් ඔයාට . මං සුබ පතනවා. දන්න හැමදේම නිරහංකාරව අපිත් එක්ක Share කරගත්තට. You tube වලට අලුත් උනත් ඔයා පරන අයටත් ලොකු මගපෙන්වීමක් කරේ.. Thank you so much 💗💗💗
ඇත්ත 👌
නියමයි අයියේ....තෙරුම් ගන්න පහසු විදියට තේරුම් කලාය තෑන්ක්..ජය වේවා...❤😍
Godak watina video ekak. Thank u aiye me wage video ekak dammata
Godaaak hodata kiyala dunna❤❤❤❤
ඔබ ගොඩක් ස්තුති මේ වගේ කියල දුන්නට මට ලොකු උදවුවක් උනා ❤️❤️❤️❤️❤️❤️
Dear
Danta oya delivery krnwda?kiyk vithra ynwd eka පාර්සල් ekakt
ගොඩක් ස්තුතියි ..ඔයාට ජය වේවා❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ. Thank You very much 🌹
ඔයා අයියා සුපිරියටම කියලා දෙනවා💖💖💖💖💖
ජය වේවා මචං🔥
SL post - postage calculater kiyala app akak thiyenava aken dan calculate karaganna puluvan COD valata yana price aka
Mokakda e app eka
Postage app eka. Track karannath puluwan
Thaks u
Thanks
නියමයි ජයවේවා bro....
Thanks
Thank you 🙏❤️
Thank u dr me wisthare hoya hoya hitiye thank u so much 👍👍👍👍
Ammoo oyata godak pin ..hemadema lassanata kiyaladunnata.hemadema sarethkawewa obe
Godaaak hoda video ekk👍👍👍
Bohooma sthuthi..dannathi godak dewal therena vidihata kiyala dunna ...🙏
ගෙදරින්ම ගාස්තුව බලාගන්න postage app එක දාගන්න.
Sri Lanka Post,
COD ගාස්තු.
පාර්සලයේ බරට අදාල Logi Post ගාස්තුව + පාර්සලයේ වටිනාකමට අදාල මුදල් ඇණවුම් කොමිස් මුදල + රු.15/= ස්ථාවර ගාස්තුව.
ස්තුතියි
Sir අපි යවන පාර්සලයේ කිලෝ 10 ක් උනොත් අපි කීයක් ගෙවන්න ඕනෙද? අපිට කාඩ්බෝඩ් පෙට්ටි යවන්න පුළුවන්ද?
thank you....
ගොඩාක් වටිනවා විඩියෝ එක
Thank you
Thank you so much
Supiriyatama kiyala dunna raththaran
Godak wadagath thank you brother ❤️✨
අයියෙ හොද ප්‍රයිවට් කුලියර් සර්විස් එකක් කියන්නකො😕
Lagadima kiyannam thama hoda ekak hamba un na
Godak dewal denagaththa thanks.
Cod දාලා ගියාම customer එපා කිව්වොත් (බාර නොගත්තොත්) අපිට post office එකට ගෙවීමක් කරන්න වෙනවද?
Amathara gevimak karanna venne netha...oa adala gaasthuva pacel eka postoffice ekata dena davase gevanna one
Bubble envelope wala witharada items arinna puluwan??? Courier bags wala berida???
Saudiyata beheth wagayak genna puluwanda
වටිනවා බන් 😍❤️
👍👍
Thanks
🙏 thanks
Thank you so much.....
Good Video ❤️🔥
Shipping label ekak alawannama onada kohenda ewa ganne. Post office eke ewa thiyenawada
Thanks bro
Thank you ayiye. Apit gedaradima barata charge karan gana balagnn puluwnd ?
thank you !!!
oya kiyana milata mada milak ayakaranawane dr
සුපිරී 😍
Thank you very much bro
අප යවන භාණ්ඩය පාරිභෝගිකයා විසින් ගත් පසුව අපට මුදල් ලැබෙන්නේ කොහොමද .
ශ්‍රී ලංකා තැපැල් සේවය මගින් බැටරි , කාන්දම් තියෙන ඒවා යවන්න පුළුවන් රට ඇතුලේ .
පිටරට යවන්න තමයි බැරි.
කවුරුහරි වැරදි උපදෙසක් දීලා තියෙන්නේ.
ගාස්තු ක්‍රමයත් වැරදියි.
බොහොම ස්තුතියි ඔබතුමාට..මෙම තොරතුරුද ඇතුලත් ව නැවත් වීඩීයෝ එකක් සකසන්නම්..මා ඉහත වීඩියෝ එක සකසුවේ කුලියාපිටිය ප්‍රධාන කාර්‍යාලයෙන් මට ලැබුණු උපදෙස් අනුවයි..
බොහොම ස්තූතී❤
🌹
Thank you ♥️
Hello ,
බොහොම ස්තුතියි 🙏🙏❤️
MES ගැනත් කියන්න පුළුවන් ද?