LALAI LILAI LAI || EPISODE 90 || ලලයි ලිලයි ලයි || 17th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 878

  • @w.ksakuntha2610
    @w.ksakuntha2610 8 วันที่ผ่านมา +1092

    කවදාවත් Tv එකෙ බලලා නැති සෙට් එක මෙතන්ට 😂😘

  • @DewEditz111
    @DewEditz111 9 วันที่ผ่านมา +1063

    ලියෝ අල්මේදා ව පේන්න බැරි *SET* එක කෝ ?

    • @No-Name2258
      @No-Name2258 8 วันที่ผ่านมา +11

      මේක කතාවක්
      දුශ්ඨයෙක් ඉන්නත් එපැයි

    • @cho2gaming858
      @cho2gaming858 8 วันที่ผ่านมา +15

      ඒ කියන්නෙ එයාගෙ රංගනය සාර්තකයි

    • @SasinduNethusara-nz9rb
      @SasinduNethusara-nz9rb 8 วันที่ผ่านมา

      උබ මගේ කමේට් එක කොපිකරා නේ කැම්‍රියා😅😅😅😅😅😅

    • @weraduwawellalagesurangi8582
      @weraduwawellalagesurangi8582 8 วันที่ผ่านมา +1

      හැම ගෙදරක වගෙ අක්කා කොච්චර ආදරෙන් කතා කලත් මල්ලි වලියටම තමා

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 8 วันที่ผ่านมา +2

      එයා ඉන්න කොයි නාට්ටියටත් ආස නෑ

  • @Kaali_vibes
    @Kaali_vibes 8 วันที่ผ่านมา +1418

    සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටපු සෙට් එක කෝ 🙋👇❤😂

    • @MoanedsivaSiva
      @MoanedsivaSiva 8 วันที่ผ่านมา +24

      ලලයි ලිලයි බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😁🙏

    • @plls84
      @plls84 8 วันที่ผ่านมา +12

      😂

    • @adithyaVishwa-kw2li
      @adithyaVishwa-kw2li 8 วันที่ผ่านมา +7

      Aththa

    • @user-bw8en2pk4y
      @user-bw8en2pk4y 8 วันที่ผ่านมา +8

      ඒකනේ අනේ

    • @user-sh6vt3jz6e
      @user-sh6vt3jz6e 8 วันที่ผ่านมา +6

      අම්මෝ 😂❤❤

  • @Akshini_Perera
    @Akshini_Perera 8 วันที่ผ่านมา +443

    මේ උදාර කතාව උදාර විදියට ඉවර වුන දවසට අතිශය ප්‍රථම වතාවට උදාරෙන්ම පට්ට පාලුවක් දැනෙයි. 💔

    • @user-sh6vt3jz6e
      @user-sh6vt3jz6e 8 วันที่ผ่านมา +5

      ඔව් තව එපිසෝඩ් 10 😢 100 ඉවරයි 😢❤❤❤

    • @Ruwan-qv1lm
      @Ruwan-qv1lm 8 วันที่ผ่านมา +3

    • @AnnoyedBrain-ee8ic
      @AnnoyedBrain-ee8ic 8 วันที่ผ่านมา +1

      Ou😢🎉❤

    • @lakshikdr2340
      @lakshikdr2340 8 วันที่ผ่านมา +4

      ලලයී ලිලයී ලයී... season 2 එනවා කිව්වා... මිලායී දනුශ්කයී ඉදියොත් බලනවා ❤ ..

    • @lifeisbeautiful3313
      @lifeisbeautiful3313 8 วันที่ผ่านมา

      ​@@user-sh6vt3jz6e100n iwrda🫣👀

  • @mewanrathnaweera3424
    @mewanrathnaweera3424 8 วันที่ผ่านมา +431

    ඔබගේ දරුවන් ඔබගේ නොවේ
    ඔවුන් ඔවුන්ගේම ආශාවන් තිබෙන වෙනම මිනිසුන්
    ඔවුන්ට ඔබගේ ආදරය ලබාදෙන්න
    නමුත් ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න
    මන්ද යත්,
    ඔවුන් ඔවුන්ටම ආවේණික සිතුම් පැතුම් ඇති ජීවීන්ය
    ඔබගේ දරුවාගේ ශරීරයට නැවතීමට නිවසක් ලබාදෙන්න
    නමුත් ඒ නිවස තුල ඔහුගේ ආත්මය සිර නොකරන්න
    ඔබ ඔබගේ දරුවන් හා සමාන වීමට උත්සාහ කරන්න
    නමුත් දරුවන් ඔබ හා සමාන කිරීමට උත්සාහ නොකරන්න
    මන්ද යත්,
    මේ ජීවිතය ඉදිරියට ගලා යන්නක් මිස ඊයේ සමග නවතින්නේ නැත
    ❤️

    • @sumududesilva6516
      @sumududesilva6516 8 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @iranganipatabandi5954
      @iranganipatabandi5954 8 วันที่ผ่านมา +2

      😢😢😢

    • @nethminavodya911
      @nethminavodya911 8 วันที่ผ่านมา +6

      හැමෝම ඒක තේරුම් ගත්තා නම් 🥺

    • @SadunViranga
      @SadunViranga 8 วันที่ผ่านมา +5

      එ ටික වැදුනා නේද ❤❤

    • @wasanawasana2412
      @wasanawasana2412 8 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @user-yp5hl8yy3x
    @user-yp5hl8yy3x 8 วันที่ผ่านมา +256

    විරිදු කියපු තේ කඩේ නංගි අරූගෙ ඇත්තටම නංගි කියලා දන්න උන් ලයික් එකක් දාන්න

    • @DisnaKumuduni-ti6tv
      @DisnaKumuduni-ti6tv 8 วันที่ผ่านมา +3

      උගෙ නම මොකක්ද

    • @hirunarathnayake4825
      @hirunarathnayake4825 8 วันที่ผ่านมา +3

      ප්‍රබුද

    • @DisnaKumuduni-ti6tv
      @DisnaKumuduni-ti6tv 8 วันที่ผ่านมา

      @@hirunarathnayake4825 සම්පූර්ණ නම

    • @nadeekaruvini6647
      @nadeekaruvini6647 8 วันที่ผ่านมา +1

      නංගි තමයි

    • @slview6708
      @slview6708 7 วันที่ผ่านมา +1

      ප්‍රබුදයා මගෙ ක්ලාස් එකේ

  • @AnushaSadamali-nb4bq
    @AnushaSadamali-nb4bq 8 วันที่ผ่านมา +262

    මම වගේම මුල සිටම සතියෙන් ලල්89 පෝන් එකෙන් බලපු උදාර ලල් අය කෝ.😮මම විතරද😱😀😀

  • @damithsaranga5096
    @damithsaranga5096 8 วันที่ผ่านมา +189

    විරැදු අයියා නංගි දේන්නම drama maru

    • @SLcarateume
      @SLcarateume 7 วันที่ผ่านมา +4

      අයියයි නන්ගියද මන්දා 😂 එක වගෙමයි දෙන්න

    • @EkanayakaUmanga22
      @EkanayakaUmanga22 วันที่ผ่านมา +1

      ​@@SLcarateume ඔවුලු නේද මේ දෙන්න අපේ පැත්තෙ තොරනෙ විරිදු කියනවා

  • @mishalrizmy4088
    @mishalrizmy4088 8 วันที่ผ่านมา +46

    ඔබගෙ දරුවන් ඔබගේ නොවේ ඔවුන් ඔවුනගේම ආශාවන් ඇති වෙනම මිනිස්සු . ඔබගේ දරුවාගෙ ශරීරයට නැවතීමට සෙවනක් දෙන්න. ඔව්න්ගේ ආත්මය එහි සිර නොකරන්න. ඔව්න්ට ඔබේ ආදරය ලබා දෙන්න නමුත් ඔබගේ සිතුම් පැතුම් නොදෙන්න දරුවන් ඔබ හා සම කිරිමට උත්සහ නොකරන්න මන්ද යන්ද මේ ජීවිතය ඉදිරිය

  • @sachithrathnayaka4384
    @sachithrathnayaka4384 8 วันที่ผ่านมา +195

    උදාර කොල්ලට මිලා සෙට් වෙනවට කැමති අය like 👍 එකක් දාන්න

  • @DewEditz111
    @DewEditz111 9 วันที่ผ่านมา +175

    *ධනුෂ්කයාට මෙවැනි උදාර වැඩ කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු* 🔥🫡

  • @Crimsonjourney_
    @Crimsonjourney_ 8 วันที่ผ่านมา +61

    අල්මේදා හිරේ යනකන් බලන් ඉන්න සෙට් එක කෝ😌

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 8 วันที่ผ่านมา +167

    අක්කා ,මල්ලී අයියා නංගී ලස්සනයි උදාරෙන්ම.❤

  • @mariya545
    @mariya545 8 วันที่ผ่านมา +83

    තනුශ්කාට බර්නිව සෙට් වෙයි මේ යන විදිහට

    • @Shaluka114
      @Shaluka114 7 วันที่ผ่านมา +1

      Sirawatama❤

    • @chandanakumara3325
      @chandanakumara3325 7 วันที่ผ่านมา +3

      මීට එපිසොඩ් 10කට වගේ කලින් මාත් ඕකම කීවා😁

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz 7 วันที่ผ่านมา

      😂 pissu

  • @babyworld3413
    @babyworld3413 8 วันที่ผ่านมา +10

    ඔබගේ දරුවන් ඔබගේ නොවේ.
    ඔවුන් ඔවුන්ගේම ආශාවන් තියෙන වෙනම මිනිස්සු.ඔවුන්ට ඔබගේ ආදරය ලබාදෙන්න.
    නමුත්
    ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න.
    මන්දයත්
    ඔවුන් ඔවුන්ටම ආවේනික සිතුම් පැතුම් සතු ජිවින්…
    ඔබගේ දරුවාගේ ශරිරයට නැවතිමට නිවසක් ලබා දෙන්න..
    නමුත්
    ඒ නිවස තුල ඔහුගේ ආත්මය සිර නොකරන්න..
    ඔබ ඔබගෙ දරුවන් හා සමාන වීමට උත්සහ කරන්න…
    නමුත්
    දරුවන් ඔබ හා සමාන කිරිමට උත්සාහ නොකරන්න…
    මන්දයත්
    මේ ජිවිතය ඉදිරියට ගලා ගෙන යන එකක් මිස ඊයේ සමග නවතින්නෙ නැත..❤💙

  • @slchamagirl05
    @slchamagirl05 8 วันที่ผ่านมา +175

    අද විරිදුවනම් පංකාදු 5ය්😅😅❤ විරිදු අයියට විරිදු අක්කෙක් හම්බෙලා අද😅😅😅

    • @Dithmi556
      @Dithmi556 8 วันที่ผ่านมา +6

      Eyge aththm nngi e 😊

    • @maleeshaddeshan8117
      @maleeshaddeshan8117 8 วันที่ผ่านมา +1

      @@Dithmi556 ow

    • @dilrubhagya4835
      @dilrubhagya4835 8 วันที่ผ่านมา +1

      අයියයි නංගි ❤

    • @Sajith_Uditha
      @Sajith_Uditha 7 วันที่ผ่านมา

      ​@@Dithmi556සිරාවටමද?

    • @Dithmi556
      @Dithmi556 7 วันที่ผ่านมา

      @@Sajith_Uditha ow ow

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 8 วันที่ผ่านมา +81

    කොටස් 90ක්ම ගියාට පස්සෙ අතිශයින් ප්‍රථම වතාවට බොහෝ කොටස් skip කරමින් ලලයි ලිලයි ලයි බැලූ වගයි......

  • @LifeinIsrael1984
    @LifeinIsrael1984 8 วันที่ผ่านมา +46

    ධනුෂ්කගේ පෙනුම ඇස්😂
    හොදට ගංජා බීලා වගේ

  • @OshadiPerera-qv2um
    @OshadiPerera-qv2um 8 วันที่ผ่านมา +32

    තාරකා ඉබ්බෙක්වත් නැති මහලොකු ඉන්ජිනේරු නෝනා ලු😅

  • @nimanthaisuru-po5dx
    @nimanthaisuru-po5dx 8 วันที่ผ่านมา +59

    Script writer ගේ දෑතට සම්මා සම්බුදු සරණයි❤

  • @samankumara3959
    @samankumara3959 8 วันที่ผ่านมา +37

    ධනුෂ්කගේ අක්කට බනිි සෙටි වෙන්න ඹනා❤❤

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h 8 วันที่ผ่านมา +36

    කොචිචර ප්‍රශ්න තිබුනාත් විනාඩි කිපයකට හරි ඒ ප්‍රශ්න අමතක වෙනවා ඇත්තේමිම උදාරයි මේ කතාව ❤

  • @ydbn272_92
    @ydbn272_92 8 วันที่ผ่านมา +101

    තනුෂ්කා ගැනනම් දුකයි 😒 ඒක තදින්ම දැනෙන්න Uma හොඳට act කරනවා

  • @ShenuKaluarchchi
    @ShenuKaluarchchi 8 วันที่ผ่านมา +105

    පුකේ හිල් හදන් අක්මාවල පෙනහලු වල වැලි පුරවන් ලයික් හිගා කන්න එන්න එපා.. තියන පම්කක් තියේ නම් බෙහෙත් ගනිම් මේකේ කමේට්ස් දාගෙන වැලලෙන්න නැතිව 😅

    • @NILU4UL.
      @NILU4UL. 8 วันที่ผ่านมา +1

      😂😂😂

    • @YakuzaForza
      @YakuzaForza 8 วันที่ผ่านมา +1

      සිරා

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 8 วันที่ผ่านมา +4

      එක්නෙ ලයික් වලින් හොදකරන්න් පුලුවන්ද මොඩ ජාතිය

    • @mohomadfawaz8235
      @mohomadfawaz8235 8 วันที่ผ่านมา

      Thoge ammta ekka nidi wadinnna denne hutta hari . Thota mokd kauru like dmmath natath

    • @ShenuKaluarchchi
      @ShenuKaluarchchi 8 วันที่ผ่านมา

      ඊයා උබටත් අම්මෙක් ඉන්නවා නේ.. උබේ අම්ම එක්ක නිදි වැදපන් අවජාතක බල්ලා 😂​@@mohomadfawaz8235

  • @sampathekanayaka2650
    @sampathekanayaka2650 8 วันที่ผ่านมา +120

    අදනම් බොරුකලේ අදාල නැති කොටස් ටිකක් දෑම්මේ.මෙභෙම උනොත් නරබන්නෝ අඩුවෙයි .

  • @NipunDhilshan-kn8cm
    @NipunDhilshan-kn8cm 8 วันที่ผ่านมา +268

    මෙ කතාව පිස්සුවෙන් වගෙ බලන අය පැත්තට😌😍

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 8 วันที่ผ่านมา +11

    කාමරෙට හොදට එළිය වැටිල තියෙද්දිනේ යකඩෝ මුන් ගුඩ් නයිට් කියන්නේ 😮😮😮

  • @aswanna3767
    @aswanna3767 8 วันที่ผ่านมา +73

    උදාරෙන්ම කතාව අදිනවා වැඩී කියලා මට විතරද හිතෙන්නේ...මුල ටිකේ ගැම්මට ආවා.❤😂

    • @sahan9289
      @sahan9289 8 วันที่ผ่านมา

      කතාව ලස්සනට යන්වා කොටස් 500 යවී ❤

    • @rumeshfernando9684
      @rumeshfernando9684 8 วันที่ผ่านมา +3

      බලන් නැතුව ඉදින් උබ නිශ්පාදක නෙමේනේ උබේ සල්ලි යන්නේ නෑනේ

  • @danudanudanudanu3725
    @danudanudanudanu3725 8 วันที่ผ่านมา +10

    මේ කතාවට චරිතයට ගැලපෙන කෙනාවම තෝරලා මේ කතාව යන විදියනම් සුපිරියි.උදාරයි.මේක බලන්න බලන්න ඇබ්බැහි වීමක් වෙන්නෙ.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +81

    හැමෝටම හමුවෙන්න ඕන ජීවිතේ බෙදා ගන්න ආදරණීය මිනිස්සු!🥺🤍
    පුංචි දේවල් ඇතුලේ අසීමිත ව ආදරේ පුරවන මිනිස්සු😫...
    හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු
    ඇත්තට හැමෝටම හමුවෙන්න ඕන හිත්වල ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🥺🫀🕊️

  • @twistedracer961
    @twistedracer961 8 วันที่ผ่านมา +108

    අතිශය ප්‍රතම වතාවට හම්බවෙච්ච හොදම කතාව හරිම උදාරයි

  • @Shanuri_koshila
    @Shanuri_koshila 8 วันที่ผ่านมา +47

    මේ කතාව බලන හැමදාම කදුලු එනවා මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා .මගේ අයියා නැති උනා 😞💔

    • @chamilaSanjeewani-cf4if
      @chamilaSanjeewani-cf4if 8 วันที่ผ่านมา +2

      😢මගෙත් හිටපු එකම අයියා අපිව දාලා ආයේ නොයෙන්නම ගියා😢 එයාව මතක් වෙනවා ජෙම් හා රන් ගේ බැදිම දකින කොට දුකයි මටත්ම්

    • @user-ed6wl4me1m
      @user-ed6wl4me1m 8 วันที่ผ่านมา

      😢

    • @ruwanthidilru1244
      @ruwanthidilru1244 8 วันที่ผ่านมา

      Mage aiyath sadahatama apiwa dala giya😢

    • @RoshanMudugamuwahewage
      @RoshanMudugamuwahewage 7 วันที่ผ่านมา

      Mava ayya kiyala hithaganna oyala👍

  • @travalwithjmw
    @travalwithjmw 8 วันที่ผ่านมา +11

    විදේශ රටක ඉන්න මම වගේ අයට ආසාවෙන් බලන්න කල ලස්සන නිර්මානයක්.නොවරදාවම බලනවා

  • @NimniduJayasooriya
    @NimniduJayasooriya 8 วันที่ผ่านมา +10

    අද කතාව සෙට් උනෙනැතිඋන් මෙකොනට

  • @hanz5853
    @hanz5853 8 วันที่ผ่านมา +12

    විරිදු කපල් එක මරු😂❤

  • @MRTHEVIYAGAMEING
    @MRTHEVIYAGAMEING 8 วันที่ผ่านมา +17

    දනුශ්කට බයික් එක හම්බවෙනවට කැමති අය
    👇👍

  • @saaha9723
    @saaha9723 8 วันที่ผ่านมา +40

    අද තමයි මෙලෝම රහක් නැති එපිසෝඩ් එක මේ කතාවෙ බලපු 😢
    අයියෝ මේ කතාවත් එපා කරවන්න එපා 😔😔

  • @Tentashion
    @Tentashion 8 วันที่ผ่านมา +13

    මිලා දුකෙන් ඇත්තෙ අපේ උදාර කොල්ල නැතුව....තාරකා ඉබ්බා රංසරනි ඔක්කොම එකයි

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +57

    එක දෙයක් විශ්වාස කරන්න !
    මේ ලෝකෙ ඔයාට ලැබෙන්න
    දෙයක් තියෙනවා නම් ඒක
    කොහොමත් ලැබෙනවා..
    නොලැබෙන දෙයක් නම් මොන දේ කලත් ලැබෙන්නෙ නෑ...
    🙂💯❤️🥀 සුබ රාත්‍රියක්

    • @SW-pp1qh
      @SW-pp1qh 8 วันที่ผ่านมา

      Sahathika eththa ara kohewath hitiya Ranilata president kama set une

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 8 วันที่ผ่านมา +23

    රවීනයාගෙ ගොං ජෝක් වලටම නාට්ටිය ඉවරයි. මෙලෝරහක් නැති පතෝලයෙක්ගෙ ගොං ජෝක් බැලිල්ල එපාවෙලා තියෙන්නෙ

    • @indikalakshan8157
      @indikalakshan8157 8 วันที่ผ่านมา +2

      ඇයි සෝමපාල ගෙ

  • @SumuduSamanthi-dk9wg
    @SumuduSamanthi-dk9wg 8 วันที่ผ่านมา +9

    Danushkai thanuskai super.Udarae .මේ දෙන්නට කැමති අය ලයික් එකක් දාන්න❤❤❤

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka 8 วันที่ผ่านมา +6

    ඇත්තටම මේ උදාර කොල්ලට පිස්සු නෑ අනේ ❤

  • @IndikaLakmal-dv5ml
    @IndikaLakmal-dv5ml 8 วันที่ผ่านมา +14

    ලොකු පාඩමක් අද කොටසින් ජිවිතේට ඉගෙන්නුවා, ❤❤❤

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +50

    අද දවස නැවත තිරගත නොවන නිසා
    ජීවිතේ ලස්සන මතක එකතුකරගන්න..
    දවසක ඒ මතක සැනසීමක් වෙන තරමටම...

  • @user-je1io9uk4f
    @user-je1io9uk4f 8 วันที่ผ่านมา +16

    අතිශය ප්‍රථම වතාවට බලපු සුපිරි කතාවක්.අනිත් කතා වල හැමවෙලේම ලව් සීන් වලට මැරෙන්ඩ හදන ඇදියාවල් අතරේ හිනා වෙලා කුතුහලයක් එක්ක බලන්ඩ තියන නියම කතාවක්.😢

  • @chandanifernando7456
    @chandanifernando7456 8 วันที่ผ่านมา +8

    රවීනය දනුෂ්ක දීපු සල්ලි ඔච්චර ඉක්මනට ඉවර කරේ මොනවා කාලද අප්පා 😂😂😂

  • @user-sm2k
    @user-sm2k 8 วันที่ผ่านมา +32

    විරිදු අයියයි නංඟියි ❤

  • @user-ch9fd8zg7c
    @user-ch9fd8zg7c 8 วันที่ผ่านมา +6

    නාඩගම්කාරයෝගෙන් පස්සේ ආව සුපිරිය💗✌🏻

  • @indunikamirihana5484
    @indunikamirihana5484 8 วันที่ผ่านมา +40

    අනේ තනුශ්කාට තාරකා ඉබ්බාව අයිත් එකතු කරන්න ...පව් ඒ දෙන්නා ...උමා සුපිරි ..❤❤❤

  • @Sithu_18
    @Sithu_18 8 วันที่ผ่านมา +5

    රවිනයායි නදී මරු couple❤ ඒක ඈ 😂😊😅

    • @manruchi
      @manruchi 8 วันที่ผ่านมา +1

  • @Crimsonjourney_
    @Crimsonjourney_ 8 วันที่ผ่านมา +20

    අද කොටසනම් බෝරින් වගේ😢

  • @-thushipradee
    @-thushipradee 8 วันที่ผ่านมา +19

    අද නම් විරිදු නංගිවත් අරන්.එල එල අයියයි නංගි.ජය වේවා දෙන්නටම

  • @ranifrando
    @ranifrando 8 วันที่ผ่านมา +4

    විරුදු ටික තමයි
    ලස්සනට කියන්නේ ❤❤

  • @achindunethmika9492
    @achindunethmika9492 8 วันที่ผ่านมา +16

    අද කිසිම තේරුමක් ඇති කොටසක් ගියේ නෑ.

  • @adamzampa69
    @adamzampa69 8 วันที่ผ่านมา +74

    රියල් පැතුමා අහූනොත් ඌට icu නැවතිලා පිලිකා රෝහලෙන් බෙහෙත් ගන්න ගහන්නෙ

    • @NS-vc5ls
      @NS-vc5ls 8 วันที่ผ่านมา

      😂😂😂

    • @AnjanaIduranga-fp6lk
      @AnjanaIduranga-fp6lk 8 วันที่ผ่านมา

      ammo utto 😂💔

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 8 วันที่ผ่านมา +2

      අම්මපා ඔව්. ඌව විතරක් නෙවෙයි ඌ වගේ එකෙක් හදපු වඩපු දෙමව්පියෝ වත් icu යවන්න වටිනවා

  • @itsb2619
    @itsb2619 8 วันที่ผ่านมา +29

    පතෝල කියද්දි ලෝචි මතක් උනු මං😅😅

  • @user-sani272
    @user-sani272 7 วันที่ผ่านมา +4

    නදිගෙයි රවින්ගෙයි කොටස් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @sithakasanasuma6291
    @sithakasanasuma6291 8 วันที่ผ่านมา +4

    විරිදුවනම් ලස්සනයි ඇත්තම අයියයි නංගියි.❤

  • @dilan321
    @dilan321 8 วันที่ผ่านมา +14

    කස්ටියම එන්න එක්කහු වෙලා රන්සරණිට ස්පයිඩර් මෑන් ටී ෂර්ට් එකක් අරන් දෙන්න. දැන් ඇති බැට් මෑන්

  • @sankhachandrabanugunawardh2509
    @sankhachandrabanugunawardh2509 8 วันที่ผ่านมา +8

    ඔහේ කතාව ඇදගෙන යන සීන් එකක් තියෙන්වා සතියකින් බැලුවත් දැන් තෙරෙන්වා වෙච්ච දේවල්.

  • @soulseeker996
    @soulseeker996 8 วันที่ผ่านมา +4

    විරිදු අයියා නම් මරු 🤗😁

  • @chiranthabuddisha2756
    @chiranthabuddisha2756 8 วันที่ผ่านมา +59

    රවිනයටයි නදි තරංගටයි කැමති අය කෝ ❤🎉

  • @ishunikeshala596
    @ishunikeshala596 8 วันที่ผ่านมา +4

    Udara koluwata me para දක්ෂම සහ ජන්ප්‍රියම acting walata sammayak lebenna oni...

  • @sndfamily5831
    @sndfamily5831 8 วันที่ผ่านมา +12

    කොහොමද ඒජන්සි කාරයො දැන් දාන ඇඩ් "මැදපෙරදිග ගෘහ පාලනයට සම්මුඛ පරීක්ෂණ " 😂😂😂

  • @KavindaNimsara-ds1qe
    @KavindaNimsara-ds1qe 8 วันที่ผ่านมา +7

    නදී තරංගා අක්කා අද ඇඹිලිපිටියෙ හිටියා 😁❤️

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 8 วันที่ผ่านมา +4

    Script එක ලියන එක්කෙනා තමයි best ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 วันที่ผ่านมา +37

    මරයම සමග ආතල් වෙවී උදාරෙන් කතාව බලන අතිශයින්ම උදාර අපි😅😂😂😂😅😂😂😅😂😂

  • @tharangaperera5189
    @tharangaperera5189 8 วันที่ผ่านมา +28

    දනුෂ්ක ❤️ මිලා දැන් නම් පිස්සුවක්.අපි ඔය දෙන්නාටම හරිම ආදරෙයි ❤️❤️❤️

  • @user-fz9yu9yc8f
    @user-fz9yu9yc8f 8 วันที่ผ่านมา +6

    හැම දෙමාපියෙක්ම කරන්නේ දනුශ්ක කියන දේ ඒක සහතික ඇත්ත.

  • @kushi784
    @kushi784 8 วันที่ผ่านมา +61

    නදී තරන්ගා වශී කර ගන්න ලේසි වෙන්නෑ..පාලු සෝමපාල 😂

  • @darshikawijeratne1409
    @darshikawijeratne1409 7 วันที่ผ่านมา +5

    අපි නම් බලන 1 නවත්තල ගොඩක් දවස්

  • @duggy97
    @duggy97 8 วันที่ผ่านมา +17

    උදාරෙන්ම එල කොල්ලෙක්❤ මේ උදාර කොල්ලට පිස්සු නෑ.අති දක්ෂ උදාර කොල්ලෙක්❤ ආදරෙයි රන්දික

  • @isurika6808
    @isurika6808 8 วันที่ผ่านมา +13

    අද කතාව මෙලො රහක් නැ. 😢😢 වෙනද වග්‍ර් නෙමෙ

  • @master-wv6sw
    @master-wv6sw 8 วันที่ผ่านมา +9

    ඔබගේ දරුවන් ඔබගේ නොවේය..
    ඔවුන් ඔවුන්ගේම ආශාවන් තියෙන වෙනම මිනිස්සුන්ය..
    ඔවුන්ට ඔබගේ ආදරය ලබා දෙන්න නමුත් ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න..
    මන්ද යත් ඔවුන්ට ඔවුන්ටම ආවේණික වූ සිතුම් පැතුම් සතු ජීවින්‍ ය..
    ඔබගේ දරුවාගෙ ශරීරයට නැවතීමට නිවසක් ලබා දෙන්න...
    නමුත් ඒ නිවස තුළ ඔබගේ දරුවාගේ ආත්මය සිර නොකරන්න...
    ඔබ ඔබගේ දරුවන් හා සමාන වීමට උත්සහ කරන්න...
    නමුත් දරුවන් ඔබ හා සමාන කිරීමට උත්සහ නොකරන්න...
    මන්ද යත් මේ ජීවිතය ඉදිරියට ගලා යන එකක් මිසක් ඊයේ සමග නවතින්නෙ නැත.
    (මීට, දනුෂ්ක දඹගොල්ල~)

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 8 วันที่ผ่านมา +5

    ආසාවෙන් බලපු කතාවක් අඳින්න පටන් අරන් එපා වේගෙන එන්නේ

  • @chathuu2527
    @chathuu2527 8 วันที่ผ่านมา +56

    දනුෂ්ක❤මිලා කොටස් වැඩිපුර දෙන්නකො

  • @dinesh4844
    @dinesh4844 8 วันที่ผ่านมา +5

    මරයම සමඟ පොරබඳන රියල් පැතුමට නිවන් සුව😢😢😢

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 8 วันที่ผ่านมา +10

    ගුරුන්නාසේ ආයේ ඇවිල්ලා..😂😊හොදා හොදා.👍😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +31

    තනිකම කියන්නෙම
    ලස්සන කලාවක්
    තනිවෙලා බලන්න
    තමන් වෙනුවෙන්
    තමන් විතරමයි
    තනිකමට හුරුඋනාම දැනෙන හැගීම් වචන වලින් කියන්න වචන නැති තරම්
    ඒක විදින්න ඕන දෙයක්
    ඉතින් චුට්ට්කට තනි වෙලා බලන්න ඒක ලස්සන භාවනාවක්...🌝💗

    • @Leeza531
      @Leeza531 8 วันที่ผ่านมา

      Apita pukada😂😂

    • @SeuwandiRanathunga-wg2rr
      @SeuwandiRanathunga-wg2rr 8 วันที่ผ่านมา +1

      Aththatama hudekalawa tharam kalawak thawath koheda

    • @-paradigeapi2610
      @-paradigeapi2610 7 วันที่ผ่านมา +1

      @@Leeza531 ඒ වගේ පේන්නේ මට 😂
      නැත්නම් අනුන්ගේ 𝗰𝗼𝗺𝗺𝗲𝗺𝘁 අස්සේ පු@ දෙන්නේ නැහැනේ ඔහොම 😂

  • @rajithachandrakumara35881
    @rajithachandrakumara35881 8 วันที่ผ่านมา +12

    supiri....තාරකා ඉබ්බා දාර බූටක් තිබ්බා....😂

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 8 วันที่ผ่านมา +36

    රවියා වගේ ගොන් ජෝකර් කෙනෙක්ට නදී වගේ කෙල්ලක් සෙට් උනාම. පව් ඒ කෙල්ල 😂😂😂

    • @manruchi
      @manruchi 8 วันที่ผ่านมา

  • @Dhanushkarathnayake
    @Dhanushkarathnayake 8 วันที่ผ่านมา +4

    කතාවක් හිට් වේගෙන එනකොට ඒක වවාන් කන්න හදනවා.. කිසිම තේරුමක් නැති එපි අස්සට ඔබලා.. දැන් නං මේක බෝරිං...

  • @sahan9289
    @sahan9289 9 วันที่ผ่านมา +31

    කතාව නිසා ප්‍රශ්න අමතකව සතුටින් ඉන්න අය like කරන් යමූ 😉😊 ❤💖

    • @user-og9ne9ri2x
      @user-og9ne9ri2x 8 วันที่ผ่านมา

      සිරා කතාවා ඕයි ❤

    • @umaya4857
      @umaya4857 8 วันที่ผ่านมา

      Mamath ehema thamayi

  • @ytqueen20
    @ytqueen20 8 วันที่ผ่านมา +4

    සියලුම කොටස් 4න් එකෙන් බලන උදාර මම.

  • @VRJ523
    @VRJ523 8 วันที่ผ่านมา +19

    2:13 බය උනා ඕයි😂

  • @user-fv3yi4bp3h
    @user-fv3yi4bp3h 8 วันที่ผ่านมา +18

    විරිදු අයිය නගො නම් මරු...❤❤

  • @chammacj2591
    @chammacj2591 8 วันที่ผ่านมา +5

    කතාව දිග්ගස්සන එපා ..එපාවෙනවා....🥺මුල වගේ ලස්සනට ගියානම් මරු❤️

  • @Lahiru0____0
    @Lahiru0____0 8 วันที่ผ่านมา +73

    1 ඉදල බලපු සෙට් ටික ලයික් ඕනේ බලලනම් 😮 ❤️‍🩹
    👇

  • @user-xtra
    @user-xtra 8 วันที่ผ่านมา +6

    අයියයි නංගියි ෆට්ට විරිදු❤❤❤

  • @tlclub2892
    @tlclub2892 8 วันที่ผ่านมา +2

    මේ පිටපත නම් ❤

  • @SashiniHashara
    @SashiniHashara 7 วันที่ผ่านมา +1

    සෝමපාල පැනි හලන්නේ නදී තරන්ගට😂❤

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +25

    ආසම කතාව ❤️

  • @suchithrahendahewa2276
    @suchithrahendahewa2276 8 วันที่ผ่านมา +12

    අතිශය ප්‍රථම වතාවට ඇද්ද වඩිද මන්ද 😂

  • @samankumara5047
    @samankumara5047 7 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම

  • @rangalakmal7392
    @rangalakmal7392 8 วันที่ผ่านมา +2

    කතාවම උදාරයි❤❤😊

  • @knight-jz8kw
    @knight-jz8kw 8 วันที่ผ่านมา +8

    කතාව පොඩ්ඩක් boring වීගෙන එන්නෙ 👍

  • @YukthiHirushan
    @YukthiHirushan 8 วันที่ผ่านมา +6

    එතකොට මිනීමරුවා කට්ටඩියද😂

  • @hillcityboy
    @hillcityboy 8 วันที่ผ่านมา +3

    අඩෝ විරිදු නංගිත් ඉන්නවා❤❤

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 8 วันที่ผ่านมา +8

    මේ කතාව නම් සුපිරියක්ම තමයි... දනුෂ්ක නියමයි අප්පා 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 วันที่ผ่านมา +30

    පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🌺🌺🙏

    • @adamzampa69
      @adamzampa69 8 วันที่ผ่านมา +4

      උබට ඉකමන් නිවන් සුව

    • @user-vn9vq7iw6r
      @user-vn9vq7iw6r 8 วันที่ผ่านมา

      Ai oyage kauda hospital kiyala dalathibba neda dan sanipai da 😊

    • @NILU4UL.
      @NILU4UL. 8 วันที่ผ่านมา

      Ube ammata mn kiyanne anti kiyala eth uba wage naruma pakke puthek labbana ee amma patta pawak karala tiyenne

    • @shehanigamage9521
      @shehanigamage9521 8 วันที่ผ่านมา

      ගොබ්බයා.....😂😂😂😂😂

    • @sandynino4316
      @sandynino4316 8 วันที่ผ่านมา

      ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිවන් සුව