සරුංගල් | Sarungal | Episode 19 | ‎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • සරුංගල් | Sarungal | Episode 19 | ‎ @sapumalproduction
    👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
    / sapumalproduction
    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    👉 bit.ly/Subscri....
    👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
    Contact -: 0716300227 (Sapumal )
    • Director: Sapumal Chandrasiri
    • AD : Amila Nalin
    • Script: Sapumal Chandrasiri
    * DOP : Thilinda Nadeeshan
    • Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , Kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
    Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka , Deneth kawinda , Kelum Tharaka
    අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
    Facebook Page: / sapumalproduction
    TikTok: / sapumal_production
    Facebook Group: / 1187294238336915

ความคิดเห็น • 907

  • @namaledirisingha6520
    @namaledirisingha6520 3 หลายเดือนก่อน +247

    මොනව වුනත් ෆුල් ජොලි යේ ඉන්න ඩයල් 2ක බිජ්ජායි, ගඳයයි 😂❤

  • @thilankalakshan5479
    @thilankalakshan5479 3 หลายเดือนก่อน +285

    සපුමලයට ආදරේ එවුන් මෙහෙ වරෙව්

  • @ab-Don
    @ab-Don 2 หลายเดือนก่อน +8

    *_කොන්ඩයා එකෙන්ම ගැම්මක්.. ඌගේ ඇගේම තියෙනවා තාත්වික රංගනය.. එකෙන්ම පට්ට ගැම්මක් කොන්ඩයා..🤌❤_*

  • @Kaweesha23
    @Kaweesha23 3 หลายเดือนก่อน +101

    බලු බෙට්ට කාල බලලා කියනවා පෑගුනා නම් ඉවර යි නේ කියලා 🤣💔අම්මෝ ආතල්

    • @user-baby12gril18
      @user-baby12gril18 3 หลายเดือนก่อน +4

      ඔව්😂

    • @PamudaNethmi
      @PamudaNethmi 14 วันที่ผ่านมา +2

      මෙ කමෙන්ට් එක තමා හෙව්වෙ😂

  • @sandunishashikala7815
    @sandunishashikala7815 3 หลายเดือนก่อน +60

    හැමදාම බදාදට මොකක් හරි එක්කට අව්ලෙන් ඉන්නවා.මේක බලපුවාම හරි😁

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr 3 หลายเดือนก่อน +42

    සිතින් කඩා වැටෙන සිත් සුවපත් වේවා 🙏❤️

  • @supernovachanell5241
    @supernovachanell5241 3 หลายเดือนก่อน +18

    පින්තු නැති අඩුව දැනෙනවා එයාගෙ පොඩි හරි සීන් එකක් දැම්මා නම් මරු ❤❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 3 หลายเดือนก่อน +71

    අනේ පව් සූකිරි ... පටන් ගත්ත ගමන් love එක මාට්ටු අප්පා.... දුකයි සූකිරි .... 😢😢😢😢😢😢😢😢

    • @pathumnimsara7390
      @pathumnimsara7390 3 หลายเดือนก่อน

      😂

    • @mrshadowyt1043
      @mrshadowyt1043 3 หลายเดือนก่อน

      Yo yo just for fun bro don't be serious 😒

  • @Nssudda10
    @Nssudda10 3 หลายเดือนก่อน +41

    වාසන හරි cute ගැනු ලමයෙක් ❤️

  • @gayanudaya3461
    @gayanudaya3461 3 หลายเดือนก่อน +38

    වාසනා තමයි ලස්සන කෙල්ල😯🥰😘❤️☝️💯🔥

  • @udarajayamal54
    @udarajayamal54 3 หลายเดือนก่อน +42

    ලංකාවෙ ගහන ෆිල්ම් වලට වැඩිය මේක සුපිරි ❤

    • @MaheeshKaumara
      @MaheeshKaumara 2 หลายเดือนก่อน +1

      Serawatama yalu

  • @MadushanKmt
    @MadushanKmt 3 หลายเดือนก่อน +9

    වාසනා එන පාර ලස්සනයි

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 3 หลายเดือนก่อน +12

    වාසනා කෙල්ල මාර අහිංසක ලස්සනක් තියෙන්නේ ❤☺️

  • @anupamafernando
    @anupamafernando 3 หลายเดือนก่อน +26

    බලුබෙටි කේස් එකට නම් අප්පිරියා හිතුනා 😂

  • @GimanUdarshana-xs5yj
    @GimanUdarshana-xs5yj 3 หลายเดือนก่อน +768

    පිලිකා රෝහලේ ඉන්න හැම කෙනෙක්ටම ඉක්මන් සුවය පතමු ❤😢😊

    • @MABCAZZ
      @MABCAZZ 3 หลายเดือนก่อน +4

      Like kara yalu

    • @HirushaChamik
      @HirushaChamik 3 หลายเดือนก่อน +5

      ඉක්මන් සුව

    • @KaveeLK16
      @KaveeLK16 3 หลายเดือนก่อน +2

      Mage chanell ekatath ennako😢🎉

    • @chappieghost2028
      @chappieghost2028 3 หลายเดือนก่อน +9

      😒 ඔහොම කීවාම යුටියුබ් එකෙන් දෙයි ආදාර.... ප්‍රාර්තනාවට වඩා හොද නැද්ද අර නිකක් අපතෙ යන ස්ටාර්පොයින්ට් ටික ඩොනේශන් කරානන්😒😒 මෝඩ බූරුවා...

    • @denuwandenuwan8068
      @denuwandenuwan8068 3 หลายเดือนก่อน +9

      Like onenm direct kiypn පිළිකා රෝගීන්ව allagnne😂

  • @ashokamalani3678
    @ashokamalani3678 3 หลายเดือนก่อน +42

    දානකම් බලන් හිටපු මන් මගේ එකම ආසාව සපුමල් සර්ව දකින එක

    • @sapumalproduction
      @sapumalproduction  3 หลายเดือนก่อน +14

      සර්ලා නෑ ❤️

    • @ashokamalani3678
      @ashokamalani3678 3 หลายเดือนก่อน +2

      @@sapumalproduction එත් සර්ව මට සර් කෙනෙක්

    • @KaveenJayathissa
      @KaveenJayathissa 3 หลายเดือนก่อน +1

      මගෙත්

    • @Dithmi556
      @Dithmi556 3 หลายเดือนก่อน

      ​@@sapumalproduction adee ek 🥹...congratulations brother

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน +1

      ඕන එකාටයි එපා එකාටයි ඔක්කොටම සර් මිස් ගාන එවුන් නම් සාපයක්

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 3 หลายเดือนก่อน +26

    😂😂😂😂😂 අඩෝ බලු බෙට්ටෙ සීන් එක 😂😂😂

  • @nimnathashintha2658
    @nimnathashintha2658 3 หลายเดือนก่อน +7

    අද ගනං පන්ති ගිහින් බැනුම් අහලා අවුලෙන් ආවෙ.ෆෝන් එක ගත්තු ගමන්ම බැලුවෙ මේක.ප්‍රශ්න සේරම අමතක උනා ❤❤❤

  • @DilshanMadushanka-qu8tp
    @DilshanMadushanka-qu8tp 3 หลายเดือนก่อน +9

    වාසනා තමා ඒ උනට ලස්සන❤

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 3 หลายเดือนก่อน +33

    අනේ ඉවසිල්ලක් නෑ මේක බලනකම් 🎉🎉❤

  • @avishkagaming2774
    @avishkagaming2774 3 หลายเดือนก่อน +7

    වාසනාට හිත ගිහින් තියෙන්නේ 😪👍

  • @priyanthakumara7992
    @priyanthakumara7992 3 หลายเดือนก่อน +47

    ටීවි එකේ යන තොරොම්බල් වලට වඩා සුපිරියි සපුමලයෝ

  • @Anjula_nilupul
    @Anjula_nilupul 3 หลายเดือนก่อน +12

    මොනවා උනත් 2000න් පස්සේ කියලා බනින මිනිස්සුන්ට මේ හැකියාවල් පෙන්නන්න ඕනේ ❤

    • @tharindudasun369
      @tharindudasun369 3 หลายเดือนก่อน

      සපුමල් 98😁

  • @wimarshana9888
    @wimarshana9888 3 หลายเดือนก่อน +63

    kurunegala set ek like ekk dan ynnao

  • @NileththiBhagya
    @NileththiBhagya 3 หลายเดือนก่อน +5

    නියම යාථාර්තයක් හැම චරිතෙකම තියෙනවා. ❤️

  • @Dana_boy_xx_
    @Dana_boy_xx_ 3 หลายเดือนก่อน +240

    වාසනා නිසා මේක බලන උන්ගෙන් ලයික් එකක් ඕනේ ❤️

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 3 หลายเดือนก่อน +6

      මුලින් සොනාලි පස්සේ පද්මි දැන් වාසනා තව සෙනු නගා අනේ මන්දා සපුමලෝ උබත් 😂

    • @udeeshamihiranga4731
      @udeeshamihiranga4731 3 หลายเดือนก่อน +6

      වාසනා wge kellek tmaii oni ❤😅

    • @KaveeLK16
      @KaveeLK16 3 หลายเดือนก่อน +2

      Mage chanell ekatath ennako😢🎉

    • @Freedom_Seeker0
      @Freedom_Seeker0 3 หลายเดือนก่อน +1

      මන්නම් සූකිරි නිසා බලන්නෙ😁

    • @natrier
      @natrier 3 หลายเดือนก่อน +3

      මට බේසමක් දියන් ආ මතක් කරලා 😅

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 3 หลายเดือนก่อน +10

    සෙල්ලම් බඩුවක් වෙන්න කලින් කීදෙනෙක් නම් ගොඩ දාගන්න බැලුවද🥹🥹🥹🥹🥹 උන් සේරම විහිං බඩු උනා බං😔😔

  • @dananjayathilakarathna4961
    @dananjayathilakarathna4961 3 หลายเดือนก่อน +110

    දාල විනාඩි 8න් බැලුව මන් වගේ අය කෝ 👀

    • @chandilsampaya4393
      @chandilsampaya4393 3 หลายเดือนก่อน +3

      Pala huttho yanna video ekama winadi 15k

    • @Sandahiru_Nethruwan
      @Sandahiru_Nethruwan 3 หลายเดือนก่อน

      😂​@@chandilsampaya4393

    • @dila_yt9635
      @dila_yt9635 3 หลายเดือนก่อน

      ​@@chandilsampaya4393 skip karala baluwa kiyala kiyanne buruwo

    • @sajithgayan7017
      @sajithgayan7017 3 หลายเดือนก่อน +3

      බැලුවනම් புக නොදී හිටපන්කො 😂

    • @Maduwantha-rt3do
      @Maduwantha-rt3do 3 หลายเดือนก่อน

      පුකේද දැම්මෙ විනාඩි 8ම ගැහුවෙ පුකේද😂

  • @prehanmadusanka1347
    @prehanmadusanka1347 3 หลายเดือนก่อน +6

    Ane hari shok ekkanek kiyala ne okkoma marama lassanata raga panva ,oyalge me darama eka rhamai lassanama niyameta charitha tika dala thiyenva anith evata vada evatama galpena ayama ❤❤❤❤❤❤❤

  • @impossible3040
    @impossible3040 3 หลายเดือนก่อน +9

    මලෙ මලෙ සපුමලෙ ❤️😌

  • @wandanakumudumali8025
    @wandanakumudumali8025 3 หลายเดือนก่อน +2

    අක්කිගෙ 4න් එකෙන් බලලා ආයෙ මගෙ 4න් එකෙනුත් බැලුවා
    ලස්සනයි අනෙ..ශෝක්

  • @diluwalimunige7861
    @diluwalimunige7861 3 หลายเดือนก่อน +1

    Music එක, මේ නලු නිලියො ටික, ගමේ පරිසරය.. මේ හැමදේටම ආදරෙයි ❤

  • @Lakshanmaliya
    @Lakshanmaliya 3 หลายเดือนก่อน +9

    අදත් සුපිරියක් කියන අය කෝ 😊 ❤❤❤❤❤❤ 😂😂😂😂 😢😢

  • @amilabalasooriya8306
    @amilabalasooriya8306 2 หลายเดือนก่อน +1

    .අසෙලටයි සුකිරිටයි තමයි මමනම් කැමති❤

  • @SenuriSandeepani-x5t
    @SenuriSandeepani-x5t 3 หลายเดือนก่อน +3

    සරුංගල් නම් පිස්සුවක් දැන් හොදටම ඇබ්බැහිවෙලා ❤😊 සතියකට වීඩියෝ දෙකක්වත් දාන්නකෝ 😢❤

  • @Bunny-p8f
    @Bunny-p8f 3 หลายเดือนก่อน +1

    වැඩ කරලා මැරිලා මැරිලා ඉද්දින් මේ වාගේ දෙයක් බලද්දී හිතට සැනසිමක් ගෙන එනවාට සපුමල් අයියාගේ ටිම් එකට පින්❤

  • @wxvp5117
    @wxvp5117 2 หลายเดือนก่อน +2

    කාලා බලලා පෑගුනා නම් ඉවරයිලු😂😂😂

  • @R.G.AMAZE2007
    @R.G.AMAZE2007 3 หลายเดือนก่อน +4

    ලස්සනයි හොදේ වාසනාත් හොද්දටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ වැඩේ සුපිරි ❤❤❤

  • @samudhunithilakasiri8933
    @samudhunithilakasiri8933 3 หลายเดือนก่อน +30

    දාපු ගමන් බලනෝ මාත් ❤

  • @janithkalhara7166
    @janithkalhara7166 3 หลายเดือนก่อน +3

    වාසනා සුපිරි ❤❤❤

  • @rashiweerasinghe7892
    @rashiweerasinghe7892 หลายเดือนก่อน

    මේ background music දෙකම මාරම ලස්සනයි අනේ 🥺. මහ අමුතුම හැගීමක් එන්නෙ එතකොට. මේ ටිකේ නම් දන්න කෙනෙක් නැද්ද 🥲

  • @Chamith-c1o
    @Chamith-c1o 3 หลายเดือนก่อน +8

    පට්ට ආදරේයී ඈ සෙට් එකට...❤

  • @damithlakshitha1234
    @damithlakshitha1234 3 หลายเดือนก่อน +2

    වාසානටම් හිත යනවා හොදේ😊😊😊😊😊

  • @hirushipiumika7205
    @hirushipiumika7205 3 หลายเดือนก่อน +4

    ජය වේවා සපුමල් production ❤

  • @Chathuakak
    @Chathuakak 3 หลายเดือนก่อน +8

    Oylge gewal laga inne කුරුණෑගල ට ඇවිල්ලා kanawa maragana kanawa mama

  • @PramodMadusara-wq3ji
    @PramodMadusara-wq3ji 3 หลายเดือนก่อน +1

    බලපු episode වලින් ආතල්ම episode එක.....මරු අයියේ… congratulation…❤️

  • @somarathnakaru1407
    @somarathnakaru1407 3 หลายเดือนก่อน +5

    සුපිරි රචනයක්

  • @SandulaDewmina
    @SandulaDewmina หลายเดือนก่อน +1

    ආප්ප......😂❤

  • @EkanayakaEntertainment
    @EkanayakaEntertainment หลายเดือนก่อน

    බුද්දිකය ගේ රගපෑම මරු

  • @pasinduthikshana-g6v
    @pasinduthikshana-g6v 3 หลายเดือนก่อน +8

    මෙකනම් කොච්චර බලුවත් එපා වෙන්නෙ නැ Episode තව ඔනි.😘😇🥰

  • @Gagunimanikk6
    @Gagunimanikk6 2 หลายเดือนก่อน

    දුකෙන් සිටින සැම කෙනෙකුටම සතුට උදා වෙවා ❤🎉

  • @dimanbandara9056
    @dimanbandara9056 2 หลายเดือนก่อน

    ජය වේවා සපුමල්

  • @HirushaChamik
    @HirushaChamik 3 หลายเดือนก่อน +4

    සුපිරියක් සපුමල් brother ❤

  • @TharakaGunathilaka-e4m
    @TharakaGunathilaka-e4m 2 หลายเดือนก่อน +1

    චූටි කෙල්ලනම් පට්ට ලස්සනයි ... නියමයි...❤🥰🥰🥰🥰

  • @tokxi130
    @tokxi130 3 หลายเดือนก่อน +4

    දාපු ගමන් අපි එනවා😍

  • @sameera-ranasingha
    @sameera-ranasingha 3 หลายเดือนก่อน +2

    මගේ love එක වාසනා ❤❤❤❤❤❤❤

  • @Naveen0S8899
    @Naveen0S8899 3 หลายเดือนก่อน

    පරණ මතකයන් වලට යනවා බන් සුපිරි වැඩක් ජයවේවා

  • @banujashalon
    @banujashalon 2 หลายเดือนก่อน

    අනේ ඉක්මනට ඉලග කොටස දානවද😄🥰ළමයි.....මේකනම් අපේ මනස නිදහස් කරන හොද බෙහෙතක් වගේ...සුභ පතනවා හැමදෙම සාර්ථක වෙන්න❤❤❤

  • @isurulakshan4629
    @isurulakshan4629 3 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤

  • @PiumiWASANA-mv9fm
    @PiumiWASANA-mv9fm 3 หลายเดือนก่อน +1

    Aiyoooo samantha😂😂😂

  • @sahanthathsarakavinda2655
    @sahanthathsarakavinda2655 2 หลายเดือนก่อน

    Hama athinma Sarthaka Drama Series Ekak😮 Acting , Music Production , Video Production kiyala wadak ne.. Dn TV eke Yana ewata Wada 1000% k Hodai Meka❤❤️❤️

  • @madushimadushi3068
    @madushimadushi3068 3 หลายเดือนก่อน +3

    අනිත් ටිකත් ඉක්මන ඔනී

  • @EshiFernando
    @EshiFernando 3 หลายเดือนก่อน +1

    ආයෙ episode එකක් දාන්නෙ ලබන සතියෙ නිසා මේ episode එක බලල ඉවර කරන්න ලෝබයි 😪 please සතියෙ හැමදාම නැති උනත් අඩුම සතියට episode දෙකක් වත් දෙන්න.. මේක මගේ kindly request එකක් 🥺❤️

  • @SameeraSameera-e4p
    @SameeraSameera-e4p 3 หลายเดือนก่อน +3

    නියමයි ලස්සනයි .

  • @Heshannimsara326
    @Heshannimsara326 3 หลายเดือนก่อน +2

    හිරු එකේ අන්දරේ එකටත් ගියා නේද 😂 ආදරෙයි ඈ❤🎉

  • @sanjusachinnimesh7351
    @sanjusachinnimesh7351 2 หลายเดือนก่อน

    සුද්දී 😊😊 හරි ලස්සන කෙල්ලෙක්

  • @penamanaya-5575
    @penamanaya-5575 หลายเดือนก่อน

    බලු බෙට්ට වෙලාවට කාලා බැලුවෙ ,පෑගුනානම් ඉවරයි.😂😂😂

  • @JanakaAruna-cc2mn
    @JanakaAruna-cc2mn 3 หลายเดือนก่อน +3

    සුපිරියක් ඉතින් 😅

  • @Kavindu__AK
    @Kavindu__AK 2 หลายเดือนก่อน +1

    සමන්ත ආතල් 😂❤

  • @skumari5135
    @skumari5135 3 หลายเดือนก่อน +3

    ජය වෙවා 👍👍

  • @chanakasadaruwan959
    @chanakasadaruwan959 3 หลายเดือนก่อน +3

    සපුමල් අයියේ සුපිරියක් ඕන ❤😊

  • @kasunbandara9360
    @kasunbandara9360 3 หลายเดือนก่อน +1

    අඩේ සපුමල් උබ මේක නවත්තන්න එපා බන්. සුපිරි බන්. අපෙ වැඩ පොලේ ඔක්කොම බලනෝ බන්.මම උන්ට උබේ ඔක්කොම වීඩියෝ පෙන්නුවා. මේ චැනල් එකෙන් සුපුරි වැඩ ටිකක් දාපන් මගෙ එකෝ❤️ සුපිරි. සුභ අනාගතයක් කොල්ලෝ❤️✨ 💪

  • @anoma3144
    @anoma3144 3 หลายเดือนก่อน +3

    😂 හී හී.. මරු ඒකහ්

  • @ShakyaEranda
    @ShakyaEranda 3 หลายเดือนก่อน

    ඇක්සිඩන්ට් වෙලා කකුලත් උඩ තියන් ඉන්න නිසා එක දිගට බැලුවා ඇත්තටම පට්ටම සුපිරි..

  • @planB-jm5nk
    @planB-jm5nk 3 หลายเดือนก่อน +3

    ගැම්මක් කොල්ලනේ ..❤ ආදරෙයි 🎉

  • @SenuriDulakshika-ju8ff
    @SenuriDulakshika-ju8ff 2 หลายเดือนก่อน

    අනික් episode ඉක්මනට දෙන්නකො

  • @DulaniKaveesha-pm6ow
    @DulaniKaveesha-pm6ow 3 หลายเดือนก่อน +33

    බත් කන ගමන් මෙක බලපු මන් 😂

    • @Yohansachintha
      @Yohansachintha 3 หลายเดือนก่อน +1

      Me welawata bath kanne modayo

    • @DulaniKaveesha-pm6ow
      @DulaniKaveesha-pm6ow 3 หลายเดือนก่อน +1

      @@Yohansachintha බඩගිනි එන වෙලාවට කන්නේ 😒

    • @Ravinduwidusara
      @Ravinduwidusara 3 หลายเดือนก่อน +2

      බත් ටික හිර වෙන්නෙ නැතුව කාපු එකම වටිනවා හැබැයි 😅

    • @DulaniKaveesha-pm6ow
      @DulaniKaveesha-pm6ow 3 หลายเดือนก่อน

      @@Ravinduwidusara 😂

    • @DuviduChamod
      @DuviduChamod 3 หลายเดือนก่อน

      මමත් 😂😂

  • @MaheeshKaumara
    @MaheeshKaumara 2 หลายเดือนก่อน +1

    Gadaya ragapanawa atte balanna

  • @bashinibandara6279
    @bashinibandara6279 หลายเดือนก่อน

    පින්තු වාසනා බුද්ධික එයාලා රඟපාන කොටස් ටික තව සුට්ටක් දිග වුණා නං

  • @ChathuryaParami-in3ps
    @ChathuryaParami-in3ps 2 หลายเดือนก่อน

    ගදයා 🙈♥️

  • @dihansakesara1924
    @dihansakesara1924 3 หลายเดือนก่อน +3

    Wasanage e adare❤

  • @notiranga
    @notiranga 3 หลายเดือนก่อน

    සුකිරී photo sut ekat karamu❤

  • @status8043
    @status8043 3 หลายเดือนก่อน +1

    වාසනා තමයි ලස්සන කෙල්ල ...❤❤❤❤❤❤❤😘

  • @shehandananjaya-p5i
    @shehandananjaya-p5i 3 หลายเดือนก่อน +3

    ගැම්මක්

  • @HarshiMadumali-x1k
    @HarshiMadumali-x1k 3 หลายเดือนก่อน +1

    ❤❤❤අදනම් මරු ගදයා බලු බෙට්ටත් රහ බැලුවා

  • @TAFARIBOY
    @TAFARIBOY 3 หลายเดือนก่อน +1

    මේ කතාවෙන් ලොකු ආදර්ශයක් තිනවා ❤

  • @KasunSathsara-qi4en
    @KasunSathsara-qi4en 3 หลายเดือนก่อน +3

    ගැම්මක් කෝල්ලෝ ❤

  • @thilinasupun3392
    @thilinasupun3392 2 หลายเดือนก่อน +1

    වාසනා මරු අප්පා රඟපානවා ❤

  • @Chathuakak
    @Chathuakak 3 หลายเดือนก่อน +3

    Sapumal aiye ikmnt danna one hrida hodin mthka tham gatha යුතුයි

  • @NadeeshaKumarsinghe
    @NadeeshaKumarsinghe 3 หลายเดือนก่อน +2

    අම්මෝ බුද්දික😂

  • @niMMa-official-2
    @niMMa-official-2 3 หลายเดือนก่อน +1

    මෙ episode ඉක්මනට ඉවර වෙන එක තමයි අවුල.. ඉලග එක එනකන් ආයෙ බලන් ඉන්න එපැ😢

  • @tokxi130
    @tokxi130 3 หลายเดือนก่อน +2

    Senu akkige art වගේද acting😍

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 3 หลายเดือนก่อน

      Ammo Karima acting😂

    • @tokxi130
      @tokxi130 3 หลายเดือนก่อน

      @@Alwaysonthetop777 😂

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 3 หลายเดือนก่อน +1

    කතාව දානකන්මයි බලන් හිටියෙ ❤️

  • @podiakka5096
    @podiakka5096 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @wild_encount
    @wild_encount 2 หลายเดือนก่อน

    බලු බෙට්ටෙ සීන් එක යනකොට කනගමන් හිටියෙ😢

  • @HashiniSadeesha
    @HashiniSadeesha 3 หลายเดือนก่อน +1

    බලු බෙට්ට 😂💔

  • @ChandiSiriwardana-x4z
    @ChandiSiriwardana-x4z 3 หลายเดือนก่อน +3

    set eka maru😊

  • @thilinilakshika4088
    @thilinilakshika4088 3 หลายเดือนก่อน

    ඔයාලගෙ විඩ්යො ඉවරද තව විඩියො දාන්න මම ආසම චැනල් එක😢

  • @Experimenthub141
    @Experimenthub141 3 หลายเดือนก่อน +7

    BTS ඕන මෙකෙනම් 😂

  • @pathumpathum9051
    @pathumpathum9051 3 หลายเดือนก่อน +1

    බලු බෙට්ට පැගුනනම් ඉවරයි 🤣🤣🤣🤣 අමොහ් බඩත් ඇබරේනවා මුන් දෙන අතල් වලට 🤣🤣🤣🤣🤣🤣