පොලිස් අණ නොතකා දහස් ගණන් ගුරුවරු ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට මාර වැඩක් වෙන්න යන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024

ความคิดเห็น • 600

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 3 วันที่ผ่านมา +90

    ගුරුවරු දිනේවා!දරු පැටවුන්ගේ හෙට දවසට මග එළි වේවා!

    • @user-id5gx3sd7l
      @user-id5gx3sd7l 2 วันที่ผ่านมา +2

      තොපි ත්‍රස්තවාදින්

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 วันที่ผ่านมา +3

      ​@@user-id5gx3sd7lරනිල් තමයි යකෝ thasthawadiya

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 วันที่ผ่านมา +95

    මේ පැමින සිටින ජනතාවට අපගේ ආචාරය ! ජනතාවට ජයවේවා ! ගුරුවරුන්ට ජයවේවා! ❤❤❤❤❤

    • @mohandias-ud5kw
      @mohandias-ud5kw 2 วันที่ผ่านมา

      Mokata da bn mun havilla tiyhe nhe😂😂

  • @devikadasanayka7181
    @devikadasanayka7181 3 วันที่ผ่านมา +92

    අපේ අරගලය ට ජයවේවා .❤❤❤❤

  • @danushkamaduranga2129
    @danushkamaduranga2129 3 วันที่ผ่านมา +107

    අරගලයට ජයග්‍රහණය රනිල් ඔයා ගෙදර යවනවා අනිවාර්යයෙන්

    • @gayanlakshitha9825
      @gayanlakshitha9825 2 วันที่ผ่านมา +4

      Okata ranil kiyanna epa .gas ballo

    • @oshananekshan5171
      @oshananekshan5171 2 วันที่ผ่านมา +2

      රනිල් ගෙදර යවන්න කලින් පින් පඩි කාරයෝ ගෙදර යවන්න වෙයි ..... 😂

    • @notto45336
      @notto45336 2 วันที่ผ่านมา +3

      😂 යවයි

    • @user-id5gx3sd7l
      @user-id5gx3sd7l 2 วันที่ผ่านมา +3

      හැබැයි තොපි ගේන එකා රට හරියට නොකොලොත් තොපි හොයාගෙන ජනතාව එනවා

    • @donjanaka5974
      @donjanaka5974 วันที่ผ่านมา

      සොම්බියාව යවමු හිර ගෙට

  • @hemamohotti7114
    @hemamohotti7114 2 วันที่ผ่านมา +42

    අපේ පරපුරට ජයවේවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 วันที่ผ่านมา +37

    රටටම ජයවේවා . අලුත් රටක් අපි හදමු. මාලීමාවට ජයවේවා .

  • @ekanayakamanike
    @ekanayakamanike 2 วันที่ผ่านมา +58

    ගූරු විදුහල්පති අරගලයට ජය වේවා. ❤❤❤❤💪💪💪💪

  • @haroldperera697
    @haroldperera697 3 วันที่ผ่านมา +43

    අරගලයේ ජයග්‍රහණය 💪💪💪❤️🙏

  • @ZumiZumi-kh1cc
    @ZumiZumi-kh1cc 2 วันที่ผ่านมา +63

    මෙි වෙලාවෙි ගුරැවරැ හා පොලිසි හමුදාව එකතු වි අපේ දරැවන් වෙනුවෙන් මෙි රට වෙනස් කල යුතුයි ජය වෙිවා මාල්මාවට

    • @user-zk8ov1yw6t
      @user-zk8ov1yw6t 2 วันที่ผ่านมา

      හරියටම හරි හමුදා වදාලා පාසල් ටික අධික්ෂනය කරන්න ඕනා

    • @_RoshenKumara_
      @_RoshenKumara_ 2 วันที่ผ่านมา

      මෙවෙලාවෙ දෙමාව්පියො සහ පොලිස්සිය එකතුවි අද්‍යාපනය විනාශ කරපු ගුරු හොරැන්ට ගු යනතුරැ ගැසිය යුතුයි මුන් ඉස්කොල වල උගන්නනේ නැ ටියුෂන් පන්ති වල විතරයි උගන්වන්නෙ මුන්ට රාජයෙන් පඩි දෙන එකත් අපරදෙ😹

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา +46

    සුභාරංචිය අහංට
    ඇවිල්ලා.............!!!!

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 3 วันที่ผ่านมา +72

    රටටම ජයවේවා .ඔව් අපි අලුත් රටක් හදමු.

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඒක කරමු❤❤❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 วันที่ผ่านมา +42

    ලාල් .පරිස්සමින් .❤

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 2 วันที่ผ่านมา

      ලාල් සහොදරයා පරිස්සමට හොදේ ඔබ වගේ මාද්‍ය වේදියො අඩුයිනි. කල්පනාවෙන්🙏🙏🙏

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 2 วันที่ผ่านมา +57

    අපේ අරගලයට ජයවේවා

  • @P.G.S741
    @P.G.S741 2 วันที่ผ่านมา +28

    අරගලයට ජයවෙිවා

  • @layalalithprasanna406
    @layalalithprasanna406 2 วันที่ผ่านมา +18

    ගුරු අරගලයට ජයවේවා ❤❤❤❤

  • @aheshikumari4206
    @aheshikumari4206 3 วันที่ผ่านมา +34

    ගුරු අරගලයට ජය වේවා ❤

  • @sunildewa5046
    @sunildewa5046 2 วันที่ผ่านมา +34

    දුෂිත , මජර ,ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කරමු. ජනතාවාදී ආණ්ඩුවක් හදමු.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 วันที่ผ่านมา +26

    සුභාරංචිය අහගන්න රනිල් ගාවට
    යන්න ඉඩ දෙන්න.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา +43

    අපිට ලුණු කැඳ
    සොම්බිංට සුභාරංචි..!

  • @kumaribowathdeniya7997
    @kumaribowathdeniya7997 3 วันที่ผ่านมา +21

    ජය ලැබේවා

  • @Ms100953
    @Ms100953 2 วันที่ผ่านมา +22

    සියලුම අරගල ඇතිවන්නේ රට බංකොලොත් නැති නිසාද???
    රනිල් බොරැවෙන් ජය අරගෙන ඉවරයි
    ගෙදරයන්න ජනතාව රවටන්නේ නැතුව

    • @martinluther2911
      @martinluther2911 2 วันที่ผ่านมา

      ජනතාවට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. අනේ උඹලා වගේ එළදෙන්නූ....

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9t 2 วันที่ผ่านมา +13

    ජනතා ජයග්‍රහණය අත ළඟයි මාලිමාවට ජය වේවා

  • @r.sumedha8198
    @r.sumedha8198 2 วันที่ผ่านมา +14

    බටලන්දේ යක්ෂා‍යා එලවමු
    අරගලයට ජය වේවා !!

  • @anulaanula3887
    @anulaanula3887 3 วันที่ผ่านมา +34

    ජයවේවා ජන අරගලයට ජයවේවා ❤️❤️❤️❤️

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 3 วันที่ผ่านมา +48

    ජයවේවා අරගලයට

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 วันที่ผ่านมา +11

    පාලකයිනි ඔබලා ගෙදර යැවීමට ජනතාව සූදානම්. මාලිමාවට ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා
    අරගලයට ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @user-zk8ov1yw6t
      @user-zk8ov1yw6t 2 วันที่ผ่านมา

      හැබැයි පුතේ මාලිමාව පත් කැරුවම් පස්සේ නම් මේ සෙල්ලම් කරන්න නම් හම්බ වැන්න නෑ

  • @hanifahamed1692
    @hanifahamed1692 2 วันที่ผ่านมา +11

    රනීල් දැන් ඔයා යන්න ලෑස්ති වෙන්න. ඇයි ඒ ඔබ‍ට ජනවරමක් නැති නිසා. ඔබ තුමාට පිනට ලැබිච්ච ජනාධිපතිකම. මැතිවරණයක් අපට ඕනේ. මාළිමාවට ජයවේවා.

  • @JanakaSampath-io1un
    @JanakaSampath-io1un 3 วันที่ผ่านมา +32

    ඡන්දේ නැත්තං ලක්ෂ 10කොලබට

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 วันที่ผ่านมา +48

    ජයවේවා මුලු රටම පාරට බහිමු

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 2 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා අරගලයට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @ponnamperuma931
    @ponnamperuma931 2 วันที่ผ่านมา +10

    අපේ අරගලයට ජය වේවා ❤❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 วันที่ผ่านมา +13

    ජනතා අරගලයට ජය වේවා ❤❤️🙏🙏

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 2 วันที่ผ่านมา +10

    මේ අයට ශක්තිය ලැබේවා

  • @sudath57
    @sudath57 2 วันที่ผ่านมา +18

    ඔය රනිල් කාලකන්නියාව එලවපල්ලා

  • @user-xc3zh3uf2p
    @user-xc3zh3uf2p 3 วันที่ผ่านมา +33

    අරගලයට ජයවේවා ජයවේවා

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq 3 วันที่ผ่านมา +13

    අරගලයට ජයෙන් ජයම වේවා!!👋 👏🇱🇰♥️🙏 🇱🇰🕵️👽👮👀🤑🤑🤑

  • @buddhikakumara9113
    @buddhikakumara9113 3 วันที่ผ่านมา +20

    විලිලැජ්ජයි රනිලෝ

  • @engtkmgalappaththybscengce8986
    @engtkmgalappaththybscengce8986 3 วันที่ผ่านมา +15

    ජයවේවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 วันที่ผ่านมา +13

    නියමයි පට්ට ඇත්තටම නියමයි.
    අයිමත් අරගලය පටන්ගත් වගයි
    ඔය සක්කිලි ඩිල් රනිලා එලවලා දානපල්ලා
    මිනිස්සුනෙ එකතෝවෙයලාලා

  • @MalakaMihira-oe6io
    @MalakaMihira-oe6io 3 วันที่ผ่านมา +14

    ජයවෙිවා

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 2 วันที่ผ่านมา +8

    ගුරු අරගලයට ජය වේවා ❤❤❤

  • @ranjiththilak5766
    @ranjiththilak5766 2 วันที่ผ่านมา +5

    අරගලයක ආරම්භය ගුරු වෘත්තීය අයිතිවාසිකම් සුරකිමු❤ සොම්බි රනිල් සුභ ආරංචිය 🫵කොහොමද අරගලයට ජය වේවා💪

    • @sandamaliperera6926
      @sandamaliperera6926 2 วันที่ผ่านมา

      පොලිස් බල්ලන්ගේ ළමයෙක්වත් ස්කෝලෙ පැත්තකටවත් නොගෙන හිටියානම් හරි

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 2 วันที่ผ่านมา +3

    ගහගෙන යන්න ඉද්රියටම ගුරුවරුන්ට ජයග්‍රහණය නියතයි

  • @sudathnandana8190
    @sudathnandana8190 2 วันที่ผ่านมา +9

    ජය වේවා ගරු භවතුන් හට

  • @shamenlowe5941
    @shamenlowe5941 2 วันที่ผ่านมา +8

    ගුරු අරගලයට ජයම වේවා !!

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 วันที่ผ่านมา +12

    සුබ ආරංචියක් ජයම වේවාා

  • @gangaganga7638
    @gangaganga7638 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤අනාගත
    පරපුරේ.නිර්මාණය.කරන
    ගුරැවරයාට.ජයවෙවා

  • @minidumapawala4136
    @minidumapawala4136 2 วันที่ผ่านมา +2

    අපේ සියලුම ගුරුවරුන්ට දෙවියන්ගේ දෙව් රැකවරණය ලැබේවා

  • @anurabanneheka8164
    @anurabanneheka8164 3 วันที่ผ่านมา +46

    ගුරුවරුන් ට රටම උදව් කල යුතුයි...

  • @transeperera5071
    @transeperera5071 2 วันที่ผ่านมา +4

    උඹ කියන එක ඇත්ත රට මාලි මාව බයයි රටට ඡන්දෙ තියෙනවට චන්දෙට බයයි තමයි මාලි මාව මේ වගේ උද්ඝෝෂණය කරමු

  • @indrajithmnc2626
    @indrajithmnc2626 2 วันที่ผ่านมา +5

    සුභ ආරංචිය අරගෙන ඔන්න ගුරුවරු ආවා.රනිල්, ඔයා ගෙදර යන්න.

  • @user-pg1ch6tp2v
    @user-pg1ch6tp2v 2 วันที่ผ่านมา +5

    ජයවේවා ජයවේවා ජයෙන් ජයවේවා

  • @vanishialalani9026
    @vanishialalani9026 2 วันที่ผ่านมา +5

    ගුරු සටනට ජයවේවා දරුවන්ගේ අනාගතය දිනේවා

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 2 วันที่ผ่านมา +12

    සුසිල් පේමජයන්ත ඔයා
    පොලේම යන්න ආය ඔයාලට චන්දෙ නෑ පොලේ
    ගිහින් බඩු විකුණන්න හොදේ.

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 2 วันที่ผ่านมา +7

    ජයවේවා ජයවේවා ගුරු සටනට .

  • @seethaseetha7924
    @seethaseetha7924 3 วันที่ผ่านมา +23

    අරගලයට ජයවේවා ...

  • @user-ym6xx8ts9e
    @user-ym6xx8ts9e 2 วันที่ผ่านมา +4

    සහෝදරයන් පරිස්සමින් බුදු සරනයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา +6

    රනිල්ට නීවන්සුව කාලකන්නීය

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 วันที่ผ่านมา +1

    ගුරු අරගලයට ජයවේවා ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට සියලු දේනාට

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 2 วันที่ผ่านมา +9

    අනිවාර්‍යෙන් චන්දෙ තැබිය
    යුතුමයි

  • @nelumsenadeera5159
    @nelumsenadeera5159 2 วันที่ผ่านมา +5

    ජයගන්නා තුරු ගුරු සටන ඉදිරියට ම.ඉදිරියට ම.ඉදිරියට ම.

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 3 วันที่ผ่านมา +13

    ජයවේවා

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 วันที่ผ่านมา +10

    Lal saho! Oya me karanne niyama wedak.niyamai,horu rela gahala pannamu,malimawata jaya.me policiya guruwarun gen ugath aya newei.enisai guruwarunta atha ussanne.onna ranilge suba aranchiya.

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 2 วันที่ผ่านมา +3

    සාමකාමී අරගලයේ දුර දකින බුද්ධිමත් ගුරුමව්වරුන්ටත් පියවරුන්ටත් අනාගත පරපුර වෙනුවෙන් ජය වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @user-jg9us7fp6r
    @user-jg9us7fp6r 2 วันที่ผ่านมา +4

    නිරායුධ සිවිල් ජනතාවට ඵරේහිව හමුදාව යොදවන්නේ ඇයි.???

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 วันที่ผ่านมา +1

    ලාල් අයියේ නියමේටම වැඩේ කරනවා බුදු සරණයි ඔබට ජය වේවා ජය

  • @eroshanrodrigo4514
    @eroshanrodrigo4514 2 วันที่ผ่านมา +6

    ගුරු විදුහල්පති සටනට ජයවේවා ❤❤❤💐💐👍👍👍

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 2 วันที่ผ่านมา +1

    ජයවේවා ......!!! සටන පෙරට !
    සිංහ පැටවුන්ගේ සිංහ නාදය !!!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 วันที่ผ่านมา +4

    ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 2 วันที่ผ่านมา +5

    ජයවේවා .

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 2 วันที่ผ่านมา +4

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @ranjaaniweerasingha2935
    @ranjaaniweerasingha2935 2 วันที่ผ่านมา +4

    ගුරු අරගලයට ජය ... ජය වේවා 💪💪💪💪🙏🙏🙏🙏

  • @RashaniTeacher
    @RashaniTeacher 2 วันที่ผ่านมา +4

    ගුරු අරගලයට ජයවේවා ❤️❤️👍👍

  • @nandaniwickramasinghe2537
    @nandaniwickramasinghe2537 2 วันที่ผ่านมา +3

    ජයවේවා ජයවේවා ජයග්‍රහණය ලැබේවා

  • @gunasenaw8286
    @gunasenaw8286 2 วันที่ผ่านมา +7

    ගුරු අරගලයට ජය

  • @amithsamanthaekanayaka7103
    @amithsamanthaekanayaka7103 2 วันที่ผ่านมา +6

    ගුරු අරගලයට ජය වේවා

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 2 วันที่ผ่านมา +5

    ජය වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤NPP

  • @KanchanaDias
    @KanchanaDias 2 วันที่ผ่านมา +3

    ගුරුවරුන්ට ඡයවේවා!🙏💪

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 วันที่ผ่านมา +16

    අරගලයට ජයවේවා! මෙවර රනියාව පන්නලාම දමමු.

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 วันที่ผ่านมา +1

    excellent bro excellent අරගලය ta ජයවේවා

  • @user-tr9fe6ip6d
    @user-tr9fe6ip6d 2 วันที่ผ่านมา +1

    ගුරු සටනට ජයවේවා !ලාල් සහෝදරයා දෙන සප් එකත් නියමයි.ජයවේවා !

  • @wadduminda7052
    @wadduminda7052 2 วันที่ผ่านมา +4

    අරගලය ට ජය වේවා ❤❤❤❤

  • @dhammikachandrasiri6547
    @dhammikachandrasiri6547 2 วันที่ผ่านมา +3

    ජයවේවා..👍👍

  • @rohiniathauda1589
    @rohiniathauda1589 2 วันที่ผ่านมา +5

    අරගලය ට ජය ජය ජය .❤❤❤❤❤❤

  • @SunethraKumanayaka
    @SunethraKumanayaka 2 วันที่ผ่านมา +3

    අපේ ගුරු අරගලයට ජයවේවා

  • @WajiraLanka-w1c
    @WajiraLanka-w1c 2 วันที่ผ่านมา +2

    දරුවන්ගෙ අධ්‍යාපනය ගැන හිතනවනම් අද පාසලේ ඉගැන්වීමේ කටයුතු සිදුකල යුතුයි.

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 2 วันที่ผ่านมา +18

    විස්‍ර්‍රාමික පොලිස් සාමුහිකය සටනට කැදවමු

  • @asankaprasad4782
    @asankaprasad4782 2 วันที่ผ่านมา +3

    ගුරු අරගලයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @samanliyange9173
    @samanliyange9173 2 วันที่ผ่านมา +6

    අනේ ගෙදර යන්න රනිල් මෙහෙම කොහොමද රටක් කරන්නේ

  • @newnn1268
    @newnn1268 2 วันที่ผ่านมา +4

    ජය වේවා ගුරු අරගලයට!!!

  • @user-is9yh2tu8k
    @user-is9yh2tu8k 2 วันที่ผ่านมา +8

    ගුරු සහෝදර,සහෝදරියනි ඔබලා රටේ සිසුදරුවන් වෙනුවෙන්කරන මේ අරගලයට ජයවෙවා❤

  • @dammikakendaragama
    @dammikakendaragama 2 วันที่ผ่านมา +4

    ගුරු සටනට ජය වේවා

  • @inokachathurangani2579
    @inokachathurangani2579 2 วันที่ผ่านมา +1

    අපේ අරගලයට ජය වේවා! ජය වේවා" ජය වේවා !

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 วันที่ผ่านมา +19

    ගුරු දෙවිවරුනේ, නුඹලාට ජයෙන් ජයම වේවා!!!!

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 วันที่ผ่านมา +3

    ගුරු අරගලයට ජයවේවා සක්කිලි රනිල් මකබෑවේවා පොලිසිය මකබෑවේවා

  • @shiromanie2259
    @shiromanie2259 2 วันที่ผ่านมา +2

    අපේ ගුරුවරු න්ට එකෙක් අත තියන්න එපා.අපේ බුද්දි පෙරහැර. ජනාධිපති වරනය තියලා රට රට දීපිය.😡😡

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 วันที่ผ่านมา +3

    ආරංචිය සුභ යි අහන්න ඇවිත්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 วันที่ผ่านมา +3

    කාලකන්නි රනිලාව ඇටදෙකෙන් එල්ලමු පිංපියා රනිලා ට ශාපවෙිවා.

  • @suminda8308
    @suminda8308 2 วันที่ผ่านมา +2

    ජයවෙිවා ජයවෙිවා

  • @chandaniperera7485
    @chandaniperera7485 3 วันที่ผ่านมา +6

    අම්මෝ නේමේයි බුදු අම්මෝ 😊👏👏👏👏👏🤞🧚‍♀️👐