ඩුබායි වලින් අපි එවන දෙවෙනි බඩු පෙට්ටිය/phone number එකත් එක්ක comment එකක් දන්න දැන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මේ විඩියෝ එක බලන ඔයාට ඩුබායි වලින් අපි එවනවා නොමිලේ බඩු පෙට්ටියක් ගෙදරටම.ඔයා ගෙ phone number එක comment එකේ දාන්න.
    Sldiario අපිත් එක්ක එකතු වුනු ඔයගොල්ලොන්ට අපි ගොඩක් ආදරෙයි.කෙනෙක්ට දෙයක් වෙලාම බලන්න ඕන කවුද ලග ඉන්නෙ කියල.අපි කරන් ගිය සේවය කඩාකප්පල් කරලා දාන්න බොරු වීඩියෝ හදලා අපිට මඩ ගහපු වෙලාවෙ.අපිට message කරලා ,comment කරලා අපිව දිරි ගන්වපු අපිට හයියක් වුනු හැමෝටම ගොඩාක් ස්තුතියි.
    කී දෙනෙක් නම් අපිට මැසේජ් කරලා අපෙන් අපෙන් නොමිලේ උපදෙස් අරන් ඇතිද මේ වෙද්දි.කී දෙනෙක් නම් ඩුබායි ඇවිත් ජීවිතේ ගොඩ දාගෙන ඇතිද? අපේ වීඩියෝස් බලල අදහස් අරගෙන වරඩද්ද ගන්නෙ නැතිව ජොබ්ස් හොයාගෙන ලස්සනට ජීවත් වෙනවද?
    අපිට සතුටුයි අපි ඒ කරපු සේවයට.ඉක්මන් කමින් අපි ගැන වරදවා හිතලා අපිට බැනපු කෙනෙක් ඉන්නවනම් ආදරයෙන් ඉල්ලන්නෙ youtube එක වැරදියට හසුරවන වීව්ස් ගන්න ස්බ්ස්ක්‍රයිබස් ලා ගන්න තියෙන කෑදරකම නිසා පිස්සුවෙන වගේ වීඩියෝස් හදන මානසික ලෙඩෙක් එයාගෙ වරදක් පෙන්වල දීපු තරහවට අපෙන් පලි ගන්න අපි හරහා ඩුබායි ආපු මෝඩ මනුස්සයෙක්ව සල්ලි දීලා බඩු පෙට්ටි දීල අපිට විරුද්දව කතා කරන්න එයාව පාවිච්චි කලා.මේක තමයි ඇත්තම කතාව.කියන්නෙ ඇත්තටම අපි ගැන විශ්වාසයෙන් ඉන්න අපිට ආදරේ කරන අපේ youtube පවුලට එකතු වුන හැමෝටම.🙏 ස්තූතියි !
    Follow us on more platforms:
    ✅Tiktok : www.tiktok.com...
    ✅Facebook : www.facebook.c...
    ✅Instagram : www.instagram....
    #dubai ##giftbox #giveaway #dubaivlogs #sldiario4462 #foodboxes #dubaivisitvisaprice #dubaivisitvisa #freelancevisa #dubai #jobs

ความคิดเห็น • 420

  • @sn9966
    @sn9966 8 วันที่ผ่านมา +4

    සෑම් කියන කෙනා මේ යූ ටියුබ් වීඩියෝස් කරන එකේ මූලික අරමුණ වීසා සදහා මිනිස්සු එයා වටා එකතු කර ගැනීමක් විදිහට තමයි පේන්නේ.ඇත්තම කිව්වොත් ඔන්ලයින් බිස්නස් එකක් මේක.හැබැයි සේවයක් කියලයි යන්නේ වැඩේ.අන්න එතනයි ගැටලුව.
    ඩුබායි වල වටිනාකම්, ප්‍රයෝජන, සැප සම්පත් සුපිරි බව පෙන්වනවා වීඩියෝ වල.මිනිස්සුන්ට ආසාව ඇතිකරලා එනවනම් මට කතා කරන්න මම උදව්වක් කරන්නම් කියලා නම්බර් එක දානවා.ඕක තමයි සීන් එක. ඌ ඩොලර් 5ක් ගන්න ඉන්න මොල් අමාරු කාරයො ටිකක් අල්ලගන්න බැලුවා.මේ අය ඒක නෝන්ඩි කළා. අරූට ඌරු ජුවල් ඉතින්.
    ඔන්න ඕකයි ප්‍රශ්නේ....😁

    • @sldiario4462
      @sldiario4462  8 วันที่ผ่านมา +3

      Godak sthuthi oyagollo wage buddimath aya inna eka sathutui.apith nikan inne na.thank you.waradi daka daka hodai kiyana aya athare oya la wage aththa therum ganna aya godak adui.

  • @PadminiGamage-u7g
    @PadminiGamage-u7g 4 วันที่ผ่านมา +2

    ඔයාලා දෙන්නා කරන මේ වැඩේ හරිම උතුම් දෙයක්. පුතාල දෙන්නටම තෙරුවන් සරණයි. දෙව් පිහිටයි.

  • @MaduFernando-q3n
    @MaduFernando-q3n 2 วันที่ผ่านมา

    අපි වගේ අයට මේ වගේ දේවල් කරද්දී අපිට ආසයි ❤️ ඔයාලට දෙවි පිහිටයි!❤️

  • @pamodya-h9h
    @pamodya-h9h 2 วันที่ผ่านมา

    ඔබ ඩෙපල කරන්නෙ ලොකු උතුම් වැඩක්....මමත් ගොඩක් දුප්පත් මගෙ මහත්තයත් අබාදිතය්..දුව උසස් පෙළට පන්ති යනව නිඋන් පුතල දෙන්න 1 පන්තියට මෙ අවුරුද්දෙ බාර දුන්නෙ ඉතින් ගොඩක් අමාරුවෙන් හැම ඩෙයක්ම කරන්නෙ ...පුලුවන් නම් උදව්වක් කරන්න...ඔයලට ගොඩක් පින් ඔබ දෙපලට බුදු සරනය්...වැඩි වැඩියෙන් ලාබෙන්න ඔන...

  • @TharushiDeshika
    @TharushiDeshika วันที่ผ่านมา

    ඔයාලට ගොඩක් පින් බුදු සරණයි❤️💕 සියලු දෙවියන්ගේ පිහිට ලබෙවා!!!!!

  • @SamadiSepalika
    @SamadiSepalika 2 วันที่ผ่านมา

    බුදු❤️❤️සරණයි මැණිකේ දිනෙන් දින දියුණුවට පත් වේවා හැමදාම සතුට්න් ඉන්න ලැබේවා බුදු ❤️සරණයි

  • @SamadiSepalika
    @SamadiSepalika 2 วันที่ผ่านมา

    තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා බුදු ❤️සරණයි හැමදාම සතුට්න් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඉදිරි ගමන ගොඩාක් පැහැදිලි ඉතින් සුන්දර ගමනක් යමු ❤️❤️❤️❤️❤️

  • @rajakaruna4825
    @rajakaruna4825 9 วันที่ผ่านมา +5

    අනේ .ඔයලාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් අරමිබ.කරලා අහිංසක මිනිසුන්ට උදවිවට කරන .එකට⁣⁣.ගොඩක් ස්තුතියි ගොඩක් පිං සියලු දෙනාට බුදුසරණයි

  • @UdeniWasana-b3e
    @UdeniWasana-b3e 3 วันที่ผ่านมา

    ගෙඩි හැදෙන ගහට තමයි ගල් ගහන්නෙ කියනවානේ. ඔයාලට මඩ පහරවල් ගහන්නෙත් ඒ නිසයි. ඔයාලගේ චැනල් එක best. තෙරුවන් සරණයි! හැමදාම සතුටින් ඉන්න.❤😊

  • @AaishaAaisha-kf5bf
    @AaishaAaisha-kf5bf 3 วันที่ผ่านมา

    Aththatama godak hoda we dak godak sathutui oyalata godak pin sidda wenawa oyala hemadama niduk nirogi jivithayak lebenna ona

  • @princyfernando2130
    @princyfernando2130 7 วันที่ผ่านมา +1

    මෙවන් වු යහපත් දේ සිදු කිරීමට අවශ්‍ය ශක්තිය හා දේවාශීර්වාද ඔබ දෙපලට ලැබේවා. ඔබට ගොඩක් පිං.

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j วันที่ผ่านมา

    මේ කරන්නේ කෙනෙකුට උපකාරයක් 🙏 ජිවිතේ ගෙවන්න හරිම සටනක්‌ කරන්නේ . ඉදිරියට මිට වඩා වැඩක් කරන්න ලැබේවා 🙏 බුදුසරණයි p🙏

  • @ishadiupeksha8251
    @ishadiupeksha8251 8 วันที่ผ่านมา +2

    ගොඩක් පින් ඔයාලට මෙහෙම කරනවට මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා අපි හරි අසරනයි. අපි බලාපොරොත්තුව ඉන්නවා ඔයාලා අපිට උදවු කරයි කියලා ඔයාලා දෙන්නට තෙරුවන් සරනයි.!

  • @kasunsanda6700
    @kasunsanda6700 9 วันที่ผ่านมา +2

    ඔබ දෙපළ කරන යහපත් වැඩේට ....ගොඩා................ක් ස්තුති 🙏🙏🙏🙏

  • @sampathsumudu8783
    @sampathsumudu8783 9 วันที่ผ่านมา +1

    අනේ පුතේ ඔයාට පින් සිදුවෙනවා. ජයවේවා ❤❤❤

  • @HansanaHansana-ip7cg
    @HansanaHansana-ip7cg 4 วันที่ผ่านมา

    මගේ දුගේ උපන් දිනේ මේමසේ 26. මට දෙන්න දෙයක්. නැ මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ලොකු දුවට අවුරුදු 15. එයා සූදු කබර රෝගයෙන් පෙළෙනවා මාසෙකට රුපියල් 20000ක් වැඩිය වියදම් යනවා ඇත්තටම මේ කරන දේ ගොඩක් වටිනවා ගොඩක් පිං ඔය දෙපලටම බුදු සරණයි

  • @ChamilaPriyadarshani-s4q
    @ChamilaPriyadarshani-s4q 8 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නගේ හදවත පිරිසිදුයි මහත්තයෝ මමත් ගොඩක්ම අසරණයි කෙනෙක්ගෙ බඩ ගින්න දැනෙන මිනිස්සු අද අඩුයි ඔයාලට පින් සිද්ධ වේවා ❤❤❤❤❤

  • @ranykk3912
    @ranykk3912 9 วันที่ผ่านมา +1

    දෙන්නටම දෙවිපිහිටයි බුදු සරනයි ගොඩක් වටිනවා ලන්කාවට අසරණ අය ගෙඩක් ඉන්නවා

  • @AnushaSadamali-nb1ki
    @AnushaSadamali-nb1ki วันที่ผ่านมา

    Oyalata godak pin me karana dewal walata.puluwan nam apitath udauwak karanna .theruwan saranai.

  • @subodadilrukshi4572
    @subodadilrukshi4572 7 วันที่ผ่านมา

    ගොඩක් හොද දේවල් කරනකොට තමයි ගොඩක් ප්‍රශ්න දාන්න මිනිස්සු බලන් ඉන්නේ අක්කේ..ඒක මිනිස්සුන්ගේ හැටි....මේ කරන වැඩේ සමාජ සේවයකටත් වඩා වැඩි දෙයක් ..ඒකට කියන්න වචන නෑ අක්කේ❤.

  • @PasanMadusanka-d4m
    @PasanMadusanka-d4m 8 วันที่ผ่านมา

    බිදු සරනයි ඔයාල දෙන්නට හැමදාම සතුටින් මේ වැඩෙ කරන් යන්න ව්ස්ව මතාවගේ පිහිටයි

  • @AchinthaMalisha
    @AchinthaMalisha 9 วันที่ผ่านมา +2

    Godak pin nangitai mallitai.oyalata tawa tawath hariyanna kiyala hadawatinma parthana karanawa.

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 4 วันที่ผ่านมา

    ඔයාලට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා 🥰🥰

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 9 วันที่ผ่านมา +1

    ඔබ දෙපලට ගොඩාක් පිං....❤❤❤ මේ වගේ අාර්ථික අමාරු කාලයක ඔයාලා මේ කරන සත්කාරය උතුම් ..... තෙරුවන් සරණයි... ❤🎉❤🎉❤🎉

  • @PmnChanel-t8f
    @PmnChanel-t8f 9 วันที่ผ่านมา

    ඔයාල ගොඩක් හොද වැඩක් කරන්නේ ඔයාලට තව තවත් ඉදිරියට මේ වැඩේ සාර්තක කරගන්න ලැබෙන්නවා ගොගක් පිං ඔයාලට බුදු සරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @pradeepniroshan117
    @pradeepniroshan117 7 วันที่ผ่านมา +1

    අසරන අයට උදව් කරනකොට මඩ ප්‍රහාර එනව ඔයාල කරන වැඩේ හොදයි වැටෙන්න එපා බුදු සරනයි❤️❤️

  • @isankadhilshani-f3w
    @isankadhilshani-f3w 8 วันที่ผ่านมา

    Oyalata dennatama godak pin duppath janathawa wenuwen karana sewayata apitat udhau karanna godak pin oyalata me welawe budu saranayi

  • @chandrikachandrika4543
    @chandrikachandrika4543 8 วันที่ผ่านมา

    ඹයාල දෙන්නට ⁣ගොඩත් පින් අසරණ මටත් බඩු ⁣ පෙටිටියත් ලැබෙයි කියා බලාාගෙන ඉන්නවා බුදු සරණයි❤❤

  • @sugathratnapala783
    @sugathratnapala783 7 วันที่ผ่านมา

    ජය වේවා බුදුසරණයි 🙏❤️👍

  • @nilushinilushi5707
    @nilushinilushi5707 8 วันที่ผ่านมา

    මේ දුන් වියළි ආහාර බඩු පෙට්ටිය ඒ අසරණ දරුපවුලකට දුන් මල්ලීටත් නංගීටත් ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං මේවගේ උතුම් සත්ක්‍රීයාවන් කීරිමට ඔයදෙන්නට ව්ශ්ව මාතාවගේ ආශිර්වාද ලැබී නීරෝගීමත් ජිවීතයක් දීර්ඝායුෂ ඇතුව කරන රැකියා කටයුතුද සාර්ථක වී හැදුවැඩු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා !!!🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹

  • @yeharaengineering6981
    @yeharaengineering6981 7 วันที่ผ่านมา

    Akki kathakarana vidiha harima lassana I godak pin karana weda piliwela gena sathutui

  • @ErandaKumara-w2t
    @ErandaKumara-w2t 8 วันที่ผ่านมา

    ගොඩාක් පින් අපිට මේ කරන උදව් වලට

  • @sisiraedirisinghe2942
    @sisiraedirisinghe2942 8 วันที่ผ่านมา

    Mamath godak amaruwen jiwath wenne. Puluwannam udauwak karanna gedara hada ganna. Godak watina wedak. Dennata jayen jayama wewa!!!

  • @rasikachamani9742
    @rasikachamani9742 3 วันที่ผ่านมา

    ඔයාලාට බුදු සරණයි ...🙏❤️❤️❤️

  • @PrasangaSanjeewa-w3o
    @PrasangaSanjeewa-w3o 4 วันที่ผ่านมา +2

    ඔයාලට පින්❤❤❤❤❤

  • @waseelameedin4217
    @waseelameedin4217 9 วันที่ผ่านมา +2

    Allah bless you'll more and more
    Doing a good job ❤❤❤

  • @NeranjalaKumari-f6h
    @NeranjalaKumari-f6h วันที่ผ่านมา

    Pala aei rukatane gal gahanne oyalata jesu pihitai api wapurana de api nela ganne ae minissunta aettatama manaseka leda oyala dennata godak asherwada lebenawa deviyanwahansege asherwadaya lebenawa gewena hema tatparayakama mama censor ledek daruwek aekka godak amaruwen jeewat wenne oyalage me wede hemotama loku udauwak jesu pihitai oyalata

  • @DayaAththanayeke
    @DayaAththanayeke 5 วันที่ผ่านมา

    තෙරුවන්.සරණයි ගොඩක් පින්❤❤

  • @FazeelFazeel-c7u
    @FazeelFazeel-c7u 9 วันที่ผ่านมา

    ගොඩක් pin සහෝ ♥️♥️♥️බුදුසරණයි ඔයාලට wedi wediyen lebeva♥️♥️🙏🏻🙏🏻

  • @NeethaPadmini-o8b
    @NeethaPadmini-o8b 9 วันที่ผ่านมา +1

    Good habit. I also help poor persons.
    It is very important thing.
    God bless both of you loving couple.

  • @ishadiupeksha8251
    @ishadiupeksha8251 8 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ! අක්කියො අයියෙ

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 9 วันที่ผ่านมา +1

    Keep doing what you're doing.”“You're doing a fantastic job SL Diario

  • @KumarKumary-m4t
    @KumarKumary-m4t 9 วันที่ผ่านมา

    ලස්සනයි වැඩේ මල්ලි නංගි ❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම ආදරෙයි 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි

  • @gedara888
    @gedara888 9 วันที่ผ่านมา +1

    හරි යන එක හරියන්ට ඕනේ ආයේ ලොවෙත් නැතිවෙන්න
    ගොඩාක් පින් ඔයාලට❤❤
    තෙරුවන් සරණයි 🙏🙏

  • @inokaweerarathna7500
    @inokaweerarathna7500 3 วันที่ผ่านมา

    Ane harima sathutui bs oya dennta matha ewannako godak pin oyata

  • @malanirathnasooriya7480
    @malanirathnasooriya7480 5 วันที่ผ่านมา

    Budusaranai dennatama jayamawewa. ❤

  • @RushaniNadika
    @RushaniNadika 8 วันที่ผ่านมา

    Good luck budu saranai devi pihitai wadi wadiyen hariyanna oni kiyala parthana karanawa apita nathi nisa thamai rata awith inne eth prasna nisada gonna iwarayak na mage ahinsaka lami dala awith inne

  • @RosaMala-j8f
    @RosaMala-j8f 8 วันที่ผ่านมา

    Ane godak pin oya dannatama.ma athmaya pin daham karana nisa .oya dannata waradinna nehe .kisima karadara badakayak wenna apa .ahinsaka manussayanga sith satutu karanawata ...matat daruwo 3 innawa.skola viyadam wadi..hamadatama salli tamai one .mata oyalagan mudal apa ...puluwan vididihata.podi ayata adum tikak .Badu mallak dunnot ATI ..ayalaga hith satutu karanna...godak pin..devi pihitai budu saranai ❤

  • @shirmindapinto6713
    @shirmindapinto6713 8 วันที่ผ่านมา

    Good work. Keep it up, god bless

  • @AwushalyaPriyanthi
    @AwushalyaPriyanthi 8 วันที่ผ่านมา

    ⁣බුදු සරනයි ....තව තවත් මෙි වගේ දේවල් කරන්න තව දයිරය ශක්තිය ලැබෙිවා ....❤❤❤❤❤

  • @sunartragunatilaka9105
    @sunartragunatilaka9105 6 วันที่ผ่านมา

    පිං වන්ත වාසනා වන්ත දරුවන්..,❤❤

  • @ChamindaChami-t1p
    @ChamindaChami-t1p 8 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නා ට ගොඩක් පිං ඇත්තට ම. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා, මහත්තයට හරියට රස්සාවක් නෑ. ගොඩක් කරදර මැද්දේ ජිවත් වෙන්නේ.පොඩිම බබා ට aurudu එක හමාරයි, පුළුවන් නම් පිහිට වෙන්න ඔයාලා ට ගොඩක් පිං..

  • @DinushaGayani-xe5hx
    @DinushaGayani-xe5hx 5 วันที่ผ่านมา

    ඔයලට ගොඩාක් පින් මෙ කරන උදවු වලට

  • @ZeenathZawahir-o5g
    @ZeenathZawahir-o5g 8 วันที่ผ่านมา

    Ana hrima vatina video akak.supiriii🎉❤

  • @GrishanM
    @GrishanM 8 วันที่ผ่านมา

    Aiye akke mama igenaganna kenek,namuth godak amaruwen tamai inne ❤puluwannam udauwak karanna❤Hambantota

  • @KondagamageWasanthi
    @KondagamageWasanthi 9 วันที่ผ่านมา +1

    පුතේ දුවේ අම්මා නැති දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඉන්නවා. ඉස්කෝලෙ යන පුංචි හෝ උදව්වක් කරන්න ඔයාලා දෙන්නට ගොඩක් පින්

  • @ErandaKumara-w2t
    @ErandaKumara-w2t 8 วันที่ผ่านมา

    ඇත්තටම කියවානම් අපිට ගොඩාක් සතුටුයි අපි ගොඩාක් අමරුවෙන් මේ දවස්වල ජීවත්වෙන්නෙ මගේ මහතයාට වැඩගමන් කරගන්න බැ වහින නිසා මගෙ දරුවාට පෙරපසල් යන්න බඩු ගනවත් ගෙදර කන්නවත් තිබුනේ නැ අපේ වාසනාවකට මේ මහත්තයායි නොනායි අපි ගැන අනුකම්පා කරලා අපිට මේ උදව්වකෙරුවාට ගොඩාක් පින් ඔයාලාට මේ බඩු එක මට ලබාගන්න උදව් කරපු ඩුබායි වල ඉන්න අයියෙක්ගෙ නොනා අනුරාධපුරයේ ඉන්නෙ අක්කෙ ඔයාටත් ගොඩාක් පින් මට මෙ උදව්ව කරපු ඔයාට ගොඩාක් පින් අපි කැබිතිගොල්ලෑව කනුගහවැව

  • @RameshMadushanka-x5z
    @RameshMadushanka-x5z 3 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නට ගොඩක් පින් මේ වෙලාවේ උදව් කරනවනම්අපිට ඉන්න නිවසක් නැහැ අපි බදු ඉන්නේ බදු සල්ලී වත් ගෙවගන්න විදියක් නැහැ අපි ගොඩක් අසරණයි මගේ මහත්තය ධිවර රැකියවා කරන්නේ ගියා මසෙත් මා සක් ඉදලා අවා රැකියවක් කේරිලා නැහැ දැන් දවස 18ක් වෙනවා ගිහිල්ලා තවමත් නැ පෙරපාසල් යන දුවක් ඉන්නවා අපිට දැනට අහල පහල ගෙවල්වල අය තමයි උදව් කරන්නේ ඉං ඔයාල දෙන බඩු ටික මටයි මගේ දරුපැටියටයි ගොඩක් වටිනවා මේ අවස්ථාවේ ඔයාලා දෙන්නට ගොඩක් පිං කාරුණික මවක්🙏🙏♥️❤️

  • @sachirasachira6414
    @sachirasachira6414 9 วันที่ผ่านมา +1

    Oyalage video hamadama balanava. Oyalata jesu pihitai

  • @nilminiamarawansha5866
    @nilminiamarawansha5866 8 วันที่ผ่านมา

    ඔය දෙන්නා ටම ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 8 วันที่ผ่านมา

    aththatama apith eka ganan hadala baluwa.a manussaya dubai padiyata wada wadi mudalak lankawe ape moda minisungen kolla kanawa..a mudalwalin badu pettiyak danawa..aththa eli unama kenthiyen ka gahanawa...ane mage duwa aluthin cake bisnus ekak patan gaththa.eya nandage awan eken thamai hadanne.eyage digriyata laksha 3k yanawa....clz pees hoyagnna karanne.puluwan kamak thiyenam eyata awan ekk laba denna.dun ne kiyla ahithak ne...deergau labewa oba depalata....theruwan saranai devi pihitai...

  • @NandiSamarathunga
    @NandiSamarathunga 9 วันที่ผ่านมา +1

    රටකට එන්න බරි කෙනෙකුට මේ වගෙ දේවල් ගොඩාක් වටිනවා

  • @Fishtrips-e3z
    @Fishtrips-e3z 7 วันที่ผ่านมา

    ඔයාලට ගොඩක් පින් මටත් ඉන්නවාද්රුවන් දෙන්නෙක් හුගක් ආර්තික අපහ්සුතා එක්ක තමයි ජිවත්වෙන්නෙ අපිටත් උදවු කරයි කියලා හිතනවා ගොඩක් පින්

  • @NethraNethra-tu6lx
    @NethraNethra-tu6lx 8 วันที่ผ่านมา

    සතුටුයි ඔබලාගේ me sathkarayata bs

  • @JayanthiMala-du6yj
    @JayanthiMala-du6yj 8 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නාට ගොඩක් පිං 😊😅😢

  • @ManelJayawardana-r3n
    @ManelJayawardana-r3n 8 วันที่ผ่านมา

    Ethatama oyalage chethanava godak ma hodai oyalage demapiyanta oyala Balaporoththuvena pinekanthayenma Anumodan venna kiyala ekasithinma pathanava❤❤❤❤❤❤❤❤

  • @PawaniNisansala-b7u
    @PawaniNisansala-b7u 7 วันที่ผ่านมา

    අපිත් ගොඩක් අසරනයි.මටත් දරැවන් 3ක් ඉන්නවා.බොහොම අමාරැවෙන් ජිවත් වෙන්නෙ.

  • @binara2831
    @binara2831 8 วันที่ผ่านมา +1

    Mama..lagadi.oyLaga..
    . video.....ane.ms.akk..abslanna.oyal.godak.pin

  • @ErandaKumara-w2t
    @ErandaKumara-w2t 8 วันที่ผ่านมา

    ඔයාලාගෙ අම්මාලාට තාත්තාට ගොඩාක් පින්

  • @ااا-ج1ض6ق
    @ااا-ج1ض6ق 8 วันที่ผ่านมา

    ඔය දෙන්නට ගොඩක් පින් ❤❤❤

  • @Sumudu-v8i
    @Sumudu-v8i 8 วันที่ผ่านมา

    Asarana hamotama udaw karanna shakthiya labewa . budusaranai 👍👏👏

  • @sandamalidharmadasa
    @sandamalidharmadasa 8 วันที่ผ่านมา

    Api wage අනුරාධපුර enna ayata badu pettiyak lebunoth godak pin.oya dennata රුවන් වැලිse රජුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 9 วันที่ผ่านมา +1

    Akkai aiyai dennama karanne godak hoda sewayak attamai hamadatama hariyanava oyala dennatama oyala dennatama budu saranai mn fb ake innava akki

  • @FazeenaRajudeen
    @FazeenaRajudeen 8 วันที่ผ่านมา

    Kind hearted ❤❤❤❤❤ god bless you

  • @geethanipiyasili9829
    @geethanipiyasili9829 7 วันที่ผ่านมา

    Theruwan saranai oba depolata ❤❤

  • @kalidunethsara-i6w
    @kalidunethsara-i6w 3 วันที่ผ่านมา

    Budu saranai maahaththaya mis

  • @udenivijebandara9797
    @udenivijebandara9797 6 วันที่ผ่านมา

    Anee oyaata godak pin meewagee deyak karanawata

  • @ApsaraSumudu
    @ApsaraSumudu 5 วันที่ผ่านมา

    Goddaak vatinavaa oyala karaanadaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayaniUthum
    @GayaniUthum 8 วันที่ผ่านมา

    දෙන්නට budusarani parisman inna❤

  • @somesujeeya
    @somesujeeya วันที่ผ่านมา

    අැත්තටම මේවගේ දෙයක් කරන එක කොච්චර එකකිද❤❤❤

  • @MaryM9DKS
    @MaryM9DKS 6 วันที่ผ่านมา

    ගොඩක් හොදයි ඔයාලාට පින්

  • @iroshasuranganifernando1494
    @iroshasuranganifernando1494 8 วันที่ผ่านมา

    Mama puthala pas denek inna amma keneki
    Apa paula adu adayamlabi paulaki
    Apahatath pihtak vimata puluvanida nona,mahaththaya
    Godak pin ath venava
    Theruvan saranay jayen jayama veva ❤

  • @IndraMalani-b2b
    @IndraMalani-b2b 9 วันที่ผ่านมา

    හැමෝම එහෙම හිතන්නේ නෑ, හොඳ හිතින් කරන කොට ගොඩක් ප්‍රශ්න එනවා.ගණන් ගන්න එපා.ඔයාල කරන හොඳ වැඩ දිගටම කරගෙන යන්න, බුදු සරණයි.මටත් පුළුවන් නම් උදව් කරන්න.මගෙ පුතාට ඉගෙන ගන්න.දැන් හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.මගෙ පුතා ඩොක්ට කෙනෙක් කරන්න තමයි ඕන.

  • @TiroshaniKumarasinghe
    @TiroshaniKumarasinghe 8 วันที่ผ่านมา

    Oyalata godak pin oyala haduwa demapiyantat pin mehema dewal karala minisunta udau karanawata

  • @DammikaBalasuriya-cl1ih
    @DammikaBalasuriya-cl1ih 9 วันที่ผ่านมา +3

    මගේම අමිමාගේ උපන්දිනේ 2 17මට එයා සතුටු කරන්න කවදාවත් එයාට තෑගි පිටින් නෑ අපි දුප්පත් සහෝදරයන්ට නෑ මගේ සතුට මේ අවුරුද්ද එයාට තෑග්ගක් ඉල්ලන්නේ එයාට සතුටට පත්වෙනවා අ 79 අනේ ඔයාලට පින්❤❤❤❤ඔයාගේ කිරි අමිමා කියලා මේය දෙන්න

  • @isharaanuja
    @isharaanuja 8 วันที่ผ่านมา

    ඕවට සැලෙන්නේ නැතිව ඉදිරියට යන්න.මූන බැලුවම එයාගේ විදිහත් අරයග විදිහත් හාත්පසින්ම වෙනස්.අපි කෙනෙක් කිව්ව පලියට ඔයාල ගැන නරකක් හිතන්නෑ.වීඩියොඑක අපිත් බැලුවා. ඒත් දැං අපි දන්නවා .ඔයාලා නරක නෑ. මිට පස්සේ දන දෙයක් වුනත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. සමහර අය දෙන හැම පැත්තෙන්ම ගන්න අය න්නවා. තාත්ත වෙනුවෙන් කරන මෙ උතුම් කර්තව්‍යට ගොඩාක් පිං.ආයෙත් කියන්නේ, ඔයාලා හිතිං වැටෙන්න එපා.ඔයාලා එ මට්ටමට වැටෙන්නෙපා. බාලයන් ඇසුරු නොකරන්න.පන්ඩ්තයන් ඇසුරැ කරන්න.අපෙ බුදුන්ටත් ගල් පෙරලුවා.දරමිටි බඩ බැඳගෙන ආවා .ඒත් සැලුන්නෑ නෙද.කවදහරි ඇත්ත ජය ගන්නවා. අපි ඔයාලග වීඩියෝ බලනවා.අපි ත් කියන්න බැරිතරම් අසරණ යි. මහත්තයාත් නැතිවුණා.ජොබ් එකක් නෑ කාටහරි නැති බැරි කෙනෙක්ට ශක්තියක් වෙන ඔයාලට ජයෙන ජය❤🎉🎉🎉🎉

  • @ThisaraHettiarachchi
    @ThisaraHettiarachchi 7 วันที่ผ่านมา

    මමත් ෂොෂල් මිඩියා ප්‍රමොෂන් ටික්ටොක් එකේ හොදටම කරන කෙනෙක් මගෙ ටික්ටොක් නම hettiking මම එයාව ට්ක්ටොක් එකේ නොන්ඩි කරනවා අනිවාර්යයෙන් මිනිස්සුන්ට මේ කරන වංචාවට.මම දෙගොල්ලන්ගෙම වීඩියොස් බැලුවා ඒ මනුස්සයා කරන්නේ බිස්නස් එකක් එයාට දෙන්න ඔන බෙහෙත අපි දෙන්නන් යාලුවා

  • @DineshiPriyankara
    @DineshiPriyankara 9 วันที่ผ่านมา +1

    Oyalata.pin.budu.saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimshisrinikeshala4591
    @nimshisrinikeshala4591 วันที่ผ่านมา

    බුදු සරණයි ❤

  • @AnandaJayarathna-k7n
    @AnandaJayarathna-k7n 8 วันที่ผ่านมา

    Ane hodai,lankawe aya thamai me wage hoda dawal karanne.good luck.

  • @SusilWijewardhana-w8o
    @SusilWijewardhana-w8o 4 วันที่ผ่านมา

    ඉයාලා කර්න්නෙ මහඟු පිංකමක් .මමත් රටවල් 16 ගිය ක්‍රීඩකකාවක් නමුත් අද ගොඩක් අසරන වෙලා ඉන්නව කවදාවත් මං මේ වගේ තත්වෙකට වැටි කියල මං හිතුවෙ නෑ .මගෙ පුතා අසනීප උනා

  • @nuwanthilina1183
    @nuwanthilina1183 8 วันที่ผ่านมา

    Godak hoda wedak❤ ape duwata lap ekak ewanna puluwan nam loku udawwak eyage online class walata

  • @NiroshaBasnayaka-i5p
    @NiroshaBasnayaka-i5p 8 วันที่ผ่านมา

    🎉hamotama rata annat ba.mata lamai dennek ennawa.ane apitat labenawanam hodai
    Oyalata godak pin.mage duwala dennat harima asai.

  • @RekhaSubashini
    @RekhaSubashini 4 วันที่ผ่านมา

    හොද වැඩ කරන කොට නින්දා අපහාස ලැබෙනවා. බුදු හාමුඩුරුවන්ටත් හතුරො හිටියා.. ඉවසන්න.

  • @ApsaraGamage-x5l
    @ApsaraGamage-x5l 4 วันที่ผ่านมา

    Aiye akke oyalata hamadama hodakma wenna one good luck

  • @ශිරෝමිලතා-ච6ඛ
    @ශිරෝමිලතා-ච6ඛ 8 วันที่ผ่านมา

    මගේ දුවට පුලුවන් නම් ලොකු දෙයක් කාමර යක් හදල දෙන්න පුළුවන් නම් පිං සිද්ධ වෙනවා ❤❤❤❤බබෙක් ඉන්නවා මහතාතයට ස්ථීර රැකියාවක් නෑ❤❤😢😢

  • @sarasara-w6c
    @sarasara-w6c 7 วันที่ผ่านมา

    උතුම් සත්ක්‍රියාවක් කාටහරි උදවුවක් කරනවා දැකලා අපි සතුටුවෙනවා ඔයාලට බුදුසරණයි

  • @malkimendis559
    @malkimendis559 8 วันที่ผ่านมา

    Dakune kolla nam ela🥰 hamadama hina wela inna.aiya hina weddi lassanai neda akke😊

  • @sameeraathukorala3321
    @sameeraathukorala3321 8 วันที่ผ่านมา

    Mage duwa harima asai rata topi kanna eyage wayasa aurudu11i api harima duppath puluwanm topi pasalayak ewanna oyalata pin budu saranai

  • @lakmakigunathunga7324
    @lakmakigunathunga7324 9 วันที่ผ่านมา +1

    Great job may triple gem bless you ...