මේ වීඩියෝ එක බලන ඔයාට ඩුබායි එන්න නොමිලේ වීසා ටිකට් , ඉදුම් හිටුම් සමග රැකියාවක්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මේ විඩියෝ එක බලන ඔයාට ඩුබායි වලින් අපි එවනවා නොමිලේ බඩු පෙට්ටියක් ගෙදරටම.ඔයා ගෙ phone number එක comment එකේ දාන්න.
Sldiario අපිත් එක්ක එකතු වුනු ඔයගොල්ලොන්ට අපි ගොඩක් ආදරෙයි.කෙනෙක්ට දෙයක් වෙලාම බලන්න ඕන කවුද ලග ඉන්නෙ කියල.අපි කරන් ගිය සේවය කඩාකප්පල් කරලා දාන්න බොරු වීඩියෝ හදලා අපිට මඩ ගහපු වෙලාවෙ.අපිට message කරලා ,comment කරලා අපිව දිරි ගන්වපු අපිට හයියක් වුනු හැමෝටම ගොඩාක් ස්තුතියි.
කී දෙනෙක් නම් අපිට මැසේජ් කරලා අපෙන් අපෙන් නොමිලේ උපදෙස් අරන් ඇතිද මේ වෙද්දි.කී දෙනෙක් නම් ඩුබායි ඇවිත් ජීවිතේ ගොඩ දාගෙන ඇතිද? අපේ වීඩියෝස් බලල අදහස් අරගෙන වරඩද්ද ගන්නෙ නැතිව ජොබ්ස් හොයාගෙන ලස්සනට ජීවත් වෙනවද?
අපිට සතුටුයි අපි ඒ කරපු සේවයට.ඉක්මන් කමින් අපි ගැන වරදවා හිතලා අපිට බැනපු කෙනෙක් ඉන්නවනම් ආදරයෙන් ඉල්ලන්නෙ youtube එක වැරදියට හසුරවන වීව්ස් ගන්න ස්බ්ස්ක්‍රයිබස් ලා ගන්න තියෙන කෑදරකම නිසා පිස්සුවෙන වගේ වීඩියෝස් හදන මානසික ලෙඩෙක් එයාගෙ වරදක් පෙන්වල දීපු තරහවට අපෙන් පලි ගන්න අපි හරහා ඩුබායි ආපු මෝඩ මනුස්සයෙක්ව සල්ලි දීලා බඩු පෙට්ටි දීල අපිට විරුද්දව කතා කරන්න එයාව පාවිච්චි කලා.මේක තමයි ඇත්තම කතාව.කියන්නෙ ඇත්තටම අපි ගැන විශ්වාසයෙන් ඉන්න අපිට ආදරේ කරන අපේ youtube පවුලට එකතු වුන හැමෝටම.🙏 ස්තූතියි !
Follow us on more platforms:
✅Tiktok : www.tiktok.com...
✅Facebook : www.facebook.c...
✅Instagram : www.instagram....
#dubai ##giftbox #giveaway #dubaivlogs #sldiario4462 #foodboxes #dubaivisitvisaprice #dubaivisitvisa #freelancevisa #dubai #jobs
අඩෝ වොයිස් එක අහුවමනෙ කපල කට් කරල කියල දන්නෙ.....සෑම කැරියෙක්නෙ බලද්දී
ඉතා හොද පැහැදිලි කිරීමක් , හරිම නරක වැඩක් සෑම් කරලා තියෙන්නේ .......
ඔබ සැමට ජයවේවා ...👍❤️🙏...
මම ඔය දෙන්නාගේ වීඩියෝ බලන්න අරන් අවුරුදු 2ක් වෙනවා හොද වැදගත් වීඩියෝ දාන්නේ මම ඒ වීඩියෝ එදා ඉදන්ම ලයික් කරනවා කොමන්ට් කරනවා.නංගී මල්ලී ඔය දෙන්නාට කවිරු මඩගෑවත් ඔයාලා හොද ගමනක් යන නිසා ඒවා වදින්නේ නැහැ නේද.ඔය දෙන්නාගේ ගමන යන්න ව්ශ්ව මාතාවගේ ආශිර්වාද ලැබෙනවා මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කරන උපකාර වලටත් ඔය දෙන්නා රැකියාවන් හොයලා දෙනවාටත්.තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲අල්ලා දෙවිපිහිටෙන් 🤲ඔය දෙන්නාට නීරෝගීමත් ජීවීතයක් දීර්ඝායුෂ ලැබී සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
මම ඔයාලගෙ හැම ප්‍රෝගැම් එකක් ම බලනවා ඔයාල කරන්නේ හොද දෙයක් වරදින්නෙ නෑ කවදාවත් බුදු සරනයි දෙවි පිහිටයි
🙏
අැත්තටම මම ඔයාලදෙන්නගෙ විඩියොත් බැලුව එ්මනුස්සයගෙ විඩියොත් බැලුව මම හරිම සතුටු උනා දුප්පත් අයට උදවු කරනව කියපුවම මොකද යමක් කරන්න පුලුවන්නම් වටිනව මම අාෂිර්වාද කරා අවන්කව දෙයක් කරනවනම් දෙවියන්ගෙ අාෂිර්වාදෙ ලැබෙනව අැත්තටම ඔයාල මේ විඩියෝ එක කරපු එක හෙදයි ඔයාලදෙන්නට සියලු දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි
Ow eka hari habai ape voice message wenas karala video eka ara miniha haduwe paduwe inna apita mada gahannai.eya samajata sewayak karanna newei.a miniha dana videos wala okkoma boru one nam gihin balanna aiurudu 7kata kalin patan gaththa channel ekak eka dan parana videos okkoma private dala auruddakata kalin hadapu ekak widihata ragapanawa.u haduwa okkoma videos wadakata nathi ewa.minissu ahu une nomile visa ticket denawa kiwa video ekata withatai.lankawe minissu pauw munge boru walata rawatenawa.min passewath u dana videos walata ahu wennepa minissu rawatanawa.boruwata ayusha na eya u therum ganee ikmanatama.minissu rawattala hamba karanne.uta yanna apayak hadanna wenawa.oyagollontama dawasaka therei.thank you api ekka innawata oyagollo.🙏
ඔයාගේ ව්ඩි යෝ ගොඩක් කල් කෝ අපිට තාම කිසිම දෙයක් නැ ලැබුණේ සුබදවසක් වේවා තුන්ද්‍රෙනාටම
ඔයාලා කරන්නේ හොද දෙයක්.ඇත්ත පෙන්නලා දුන්නා.නැතිනම් කවුද හරි කවුද වැරදි කියලා හිතාගන්න බෑ.👍
සෑම් ඔයාලට ගේමක් දෙන්න ගිහින් හත්පොලේ ගාගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ.කොහොමහරි මේ වැඩෙන් වුනේ ඔයාල ගැන තිබුන විශ්වාසය තවත් වැඩි වුන එක.ජය වේවා ❤
🙏
ඔය දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා යෝද බල යෝද. ශක්තිය ලැබේවා කියලා මම පතනවා
Oyalata godak pin apith amaruwen jeevath vanne kuliyata sitinne inna nivasak na lamai dennek ennava igena ganna oyalata godak pin
Oyala genuine mama balanawa oyalage videos balanawa anit awunge baila wadak na bro oyala oyalage wade digatama karagena yanna god bless
මල්ලි මගේ ඔපරෙෂන් එකට ලක්ෂල 06 ඔනේ.පුළුවන් නමි උදවි කරන්න .🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
ඔබතුමාට ස්තුතියි
කියන්නා කෙසෙ කිවුවත් අසන්නා බුද්ධිමත්ව ඇසිය යුතුයි ,ඔය ලග ඉන්න ඔය පිරිමි ලමයා සල්ලිවලට ඔනදෙයක් කරනවා වගෙ අපි දැක්කා ඔය ලමයා දැනගන්න ඕන ඉක්මන් කොටයි හදිසියට කොරොස්කටත් මදිලු අතදන්න බැලු හිතලා බලලා වැඩකරන්න ඔය මහත්තයා නොනා හොද නිසා ඔයාට හොදා, පවු එයාලා හොදහදවත් තියන පවුලක් අපි හරි ආදරෙයි ❤❤❤ තෙරුවන් සරණයි පිංවත් ඔයාලාට දිර්ගායුෂලැබෙවා පරිස්සමටවැඩකරන්න
Oyalata wattanna be katavathma hodade apita therenav🎉 oyalata theruvan saranai thava thavath mevenidekaranna diriya shakthiya lebevai pathanava🙏🙏🙏
Mama oyalage videos balanawa aiye oyala hoda family ekak digatama videos danna api balanawa oyala hoda aya owa hithanna epa selenna epa aiye akke api balan imu deviyo kiyala kenek innawane api eyata bara demu
Padiyen kapenna yanna job ekak set karanna.godaaak pin otalata.budusaranai
ඔයාලා.මොනවාටවත්.සැලෙන්න.එපා.ඉදිරියටම.යන්න.දෙවි.පිහිටයි.බුදුසරනයි
Oyala denna.oya kiyan dewal ganan ganna epa hitha hodin karan ewata oya wage katha kiyanwa oyalata jesu pihitai ❤❤
Ela ela aiye ❤oya yana para ari❤ oya minissu venven oya katha karana ekama loku deyak .
දෙන්නම් හරිම ලස්සනයි.තෙරැවන් සරණයි..
Ow eka hari habai ape voice message wenas karala video eka ara miniha haduwe paduwe inna apita mada gahannai.eya samajata sewayak karanna newei.a miniha dana videos wala okkoma boru one nam gihin balanna aiurudu 7kata kalin patan gaththa channel ekak eka dan parana videos okkoma private dala auruddakata kalin hadapu ekak widihata ragapanawa.u haduwa okkoma videos wadakata nathi ewa.minissu ahu une nomile visa ticket denawa kiwa video ekata withatai.lankawe minissu pauw munge boru walata rawatenawa.min passewath u dana videos walata ahu wennepa minissu rawatanawa.boruwata ayusha na eya u therum ganee ikmanatama.minissu rawattala hamba karanne.uta yanna apayak hadanna wenawa.oyagollontama dawasaka therei.thank you api ekka innawata oyagollo.🙏
❤❤ respect oyala❤❤❤
ගොඩාක් හොද වැඩක්
තෙරුවන් සරණයි 🙏
ඔයාලා ඇත්තටම හොද අය මේ වගේ දෙයක් කරන නිසා. අපිටත් උදව් කරන්න .. plz
මල්ලි ඔයාලා කරන හොද ඔයාලාට තියෙයි .මොකාට උපකාර කලට් හොදක් නැහැ .පරිස්සමට මල්ලි ඉදිරියට යන්න.විස්ව මාතාවගෙ පිහිට
Ow eka hari habai ape voice message wenas karala video eka ara miniha haduwe paduwe inna apita mada gahannai.eya samajata sewayak karanna newei.a miniha dana videos wala okkoma boru one nam gihin balanna aiurudu 7kata kalin patan gaththa channel ekak eka dan parana videos okkoma private dala auruddakata kalin hadapu ekak widihata ragapanawa.u haduwa okkoma videos wadakata nathi ewa.minissu ahu une nomile visa ticket denawa kiwa video ekata withatai.lankawe minissu pauw munge boru walata rawatenawa.min passewath u dana videos walata ahu wennepa minissu rawatanawa.boruwata ayusha na eya u therum ganee ikmanatama.minissu rawattala hamba karanne.uta yanna apayak hadanna wenawa.oyagollontama dawasaka therei.thank you api ekka innawata oyagollo.🙏
ප්‍රසන්නට Chanel එකක් හදලා දුන්නම හොද වෙයි වගේ. .
ඔයාලට බුදුසරණයි
ඔයාලට වරදින්නේ නැහැ. ඔය දෙන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔයාලා හරි දේ කරන්න. 🙏🙏🙏🙏
ඔයාලාට තෙරුවන් සරණයි..... ❤🎉❤🎉❤
ඔයාලට වරදින්නේ නැ කවදත් කවුරු මොනව කල ඔයාල හිත එපා ඇත්තටම අපිට ගොඩක් සතුටියි ඔයාල මේ කරන්න පිංන් වැඩ බුදු සරනයි ❤❤❤❤❤
Thank you
තෙරැවන් ..සරනයි
ආදරණීය හදවත් වලට,මඩ ගහනවා,,,,එයට පිසූ තැවෙන්න හොද නැහැ,,,,ඔයාලට සාර්ථක ගමනක් යෑමට ශක්තිය, ධ්‍යෙර්්‍යය ලැබෙවා,,,,,,
සෑම් හලාවත පැත්තෙ මටත් අසාධාරනයක් වුනා මටත් වන්චා කරා ඔකූන්ට හෙනම ගහානවා මගේ සල්ලි රවටලා ගත්තා
Oyala Diha baluwanama wadagath kiyala onama kenekta penawa..❤🙏
Hi brother ලංකාව Awun geya
Thana Enna thana urulawa
Geya waga oya danna
Man kuda dannth නැහැ ath
Vedio බැලුවා tharanwa
Oyalga gamana oyala 2yanna
Sam keyanwa HR
මානව himekam kewa
Manwa hime kam kohada
Hoyala balana alla danna මානව
Himekam aka kewa vedio aka
Budusaranei 🎉🎉🌷🌷
🙏
මල්ලි දෙන්න කරන දේවල් කරගන.යන්න මඩ ගහනවා ඉවරයක් නැහැ ඒ වැඩෙි කරේ ලග ඉන්න දිවදෙකේ කබරයා කොචිචර හොදට හිටියද මල්ලි ඉන්න එකා තමයි මුල අඩ.අඩා කිවාසැමි එක්ක මෙි දෙන්න පැටලුවෙි ආව.තැන ගෙන්නපු මනුසට යුතුකම් කරේ ආව.රස්සාව කරගෙන ඉන්න මල්ලි දෙන්නටම බුදු සරනයි
Ow eka hari habai ape voice message wenas karala video eka ara miniha haduwe paduwe inna apita mada gahannai.eya samajata sewayak karanna newei.a miniha dana videos wala okkoma boru one nam gihin balanna aiurudu 7kata kalin patan gaththa channel ekak eka dan parana videos okkoma private dala auruddakata kalin hadapu ekak widihata ragapanawa.u haduwa okkoma videos wadakata nathi ewa.minissu ahu une nomile visa ticket denawa kiwa video ekata withatai.lankawe minissu pauw munge boru walata rawatenawa.min passewath u dana videos walata ahu wennepa minissu rawatanawa.boruwata ayusha na eya u therum ganee ikmanatama.minissu rawattala hamba karanne.uta yanna apayak hadanna wenawa.oyagollontama dawasaka therei.thank you api ekka innawata oyagollo.🙏
මට නං තේරෙන විදිහට අර ප්‍රසන්න කියන්න කෙනා තමයි මෙතන ලොකුම වරද කරල තියෙන්නෙ😂දෙන්නගෙම වීඩියෝ මං බැලුව.මේ මනුස්සයා අරයට කියන්නෙ සල්ලි අරං අනාත කරා කියල😁දැන් මෙතන කියන්නෙ අයිය තමයි හොද කෙනා කියලා🤣.ඔයා තමයි හොදටම කරන්නෙ ප්‍රසන්න 😌.කෙලින් කතා කරන්න ප්‍රසන්න ඔයා.ඔයා ඇත්ත කතාව අතනදි කිව්වෙ නෑ.දැන් තමයි ඔයා ඇත්ත කතාව කියන්නෙ ප්‍රසන්න.🫡
Matath asai enna mis duwala podi balaganna kawuruth ne nrtham enawa nis oyala mata podi hari uduwak karanna mis oyala godak awankai oyalata denntama bs
Athtatama aiya .akka oya danna karala tiyanna Hoda wadak . athtatama math Dubai hitiya kenak itin man dannawa ratawalwalata giyama apita vividakara manussayo munagahanawa ..ai ma manussayo rawatanna ahinsaka minisunwa oya danna Hoda dawal karanawata kaurut kamati nehe..oyadannata kawadawat waradinna naha . Matanam oyala gana kisima sekayak naha .oya dannata devi pihitai budu saranai❤❤❤
Oya dedenata devipihitai ❤️💗💓 danuwath kalata
අවංක හිතින් දෙයක් කරන අයට hariyanawa ඕගොල්ලෝ දුක් වෙන්න එපා. ඕගොල්ලන්ට මන් එවන්නම් මට සල්ලි එපා man ඩුබායි එන්න හිතන් ඉන්නේ ඕගොල්ලෝ දෙන්නා අපේ අයනේ. අපේ සිංහල ලේ.
Video aka dapu aka hodai mamath cement kara balan kota pal horek tamai video karanne kadayak laga netinam super markat akak laga.mama hituwa apita dubai wala lassana penna ona nisa kiyala .den tamai wede terune oyala denna hoda aya .oyala ta devi pihitai.
සැලෙන්න එපා ඔබගේ ගමන යන්න තෙරැවන් සරනයි
🙏
Malli man clining valata enna inne salariya godakma adui malli .man avama mata job akak hoyaganna puluvanna veida
අනේ නිකන් නම් වීසා ටිකට් ඕනෙ නෑ. පුළුවන් නම් පඩියෙන් කැපෙන්න යන්න තැනක් හොයල දෙන්න.. ලොකු උදව්වක්..
❤️budu saranayi ❤️❤️
Malli oyawa sap karaa mn oyata puluwanda mage puthawa ganna loku udauwak saha pinak
තෙරුවන් සරණයි ඕව ගණන් ගන්න එපා. ඵල ඇති රුකට ගල් ගහන්නේ ඒ බව බුද්දිමත් අය දන්නවා
Math command kala . Hamdama e mansyage vidio baluwa.. aiiyoo kawda dane me porwal gena.
Me karana deval oyalata godak pin
Apith asaranai puluvan udawvak karanna
🎉hai. Budu saranai
Habai meya me kit ekynmai meya eya laga kathakareth. Selenna epa oyala yanne pahadili sarthaka gamanak. E gamane oyala sarthaka wela ewarai ❤🎉💐
bro oya langa thiyan inna dial eka ahalakin wath yanna epa aye kawadawath. mama videos 2 ma baluwa, pora ethana katha karana ekai dan kiyana ekenui therenawa hoda depaththa kana dial ekak kiyala. Saman views walata , oyagen paliganna gemak gahuwa. mu ita second na. Keep up your good work guys but keep in mind some of our sri lankan people are very cunning & they will backstab you as soon as they get the chance.
Budusaranai
Budu saranai obalaya Jaya wewa❤❤❤❤
Mekai Hoda deyakkarana kota thamai prassna enne API ohoma yamu atha ikmaninma eliyata evi oyata good luck mamath job ekkak hoyanawa
දෙවි පිහිටයි ,❤
බුදුසරණයි ❤️❤️❤️👍👌
ගොඩක් ස්තූයි
Aiye mata dubai enda udau karandako mamath bohoma amaruwen jiwath wenne aiye mata udau karandako ....
තෙරුවන් සරණයි 🙏 ❤❤❤👍👌
Visa ekay himikariya manma wewa. Math eka sheyar kara mage yaluwonta. Salli kapa ganna hadanne keyala thayrum gaththa api.ethin atha eriya
Mada. Gahanakota. Essella mada gawenne. Gahanaekage. Athe. Pitaratakadi. Balu weda karanna hodane.
First comment.ana shokna❤🎉
God bless you both 🙏 ❤
Mchan mokada kiyanna guti poriyal akak damuda?
Onna Palaweni Comment eka magen❤
Kuliyata.inna.mage.putha.dubai.rate rakiyawak.hadala denna.pin
තෙරුවන් සරණයි 🙏💐
Maga duva gavata yanna udau karana vada. Pliss 16:01 16:03
Oyalage sema uthshahayakma sarthakama veva❤❤❤❤❤❤
Aththatama Hoda awasthawak dubai anna enna ayata tnxx😊
Hodae jaya wewa b s d p
good luck
Oyala dennata budusaranai😍
අයියේ මාත් අමාරුවේ වැටිලා ඉන්නේ ලන්කාවට යන්න බැරුව අනේ පුලාන්නම් මට පාස් පොට් එක අර්ද්න් දෙන්න සෑම් සාර්ට මම සල්ලි දානෝ තව පොඩ්ඩෙන්
Ane aiyye mata chuti puthata school yanna mata danna udaw karanna
❤❤
❤
Ane putha puluwannam mage puthata job ekak hoyala denna putha saloon ekaka wada karranne dan awrudu 8 k. Age 26. Jens haircut api duppath aya inna geyakwath na lali gedaraka inne
🙏🙏🙏 God bless you. 🙏
GOD BLESS❤
අයියේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නෑ..ඔයා මාර්ගෙන් ආව මං දන්නවා ඔයා කවුද කියලා..මං ඕනි තැනක ඕනි වෙලාවක ඕනි කෙනෙකුට ඔයාව තමයි recommend කරන්නේ.
Thank you malli
Oyala dennage wada satahana godak hodai oya depolata pin
නිකන් දෙන්න ඌ ඩුබායි වල වෙස්සන්තරද 😂😂 ඩුබායි වල කිසිම දෙයක් නිකන් දෙන්නෙ නෑ .. හුස්ම ගන්න සල්ලි ගන්න පුලුවන් නම් ඒකත් ගන්නවා 😂😂😂
නන්ගි මල්ලි දෙන්නගේ ගමන යන්න සැලෙන්න එපා මඩ ගහන එවුන් පාතට වැටෙනවා ආපු කෙනා තමයි ඒදේ කරේ කියව කියවා සැමි.එක්ක කඩෙි ගිය ආව.තැන ඉන්න යාලුවො පස්සේ ගිහින් කරගත් හරියක් අපෙන් ඉන්නවා ඩුබායි එකේ අය අපේ ලමයි අරන් ගිය කැම ජාති අපි හදලා යවුවා ඒ මිනිස්සු කියලා නොවෙයි අපු තැන පාඩුවෙි වැඩ කරන්න හැම කෙනා පස්සේ යන්න එපා ගෙන්නපු කෙනා ගේ නමිබුව තියන්න ඒ මිනිස්සු අසරණ කරන්න එපා නන්ගි මල්ලි දෙවිපිහිටයි දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා
Ow eka hari habai ape voice message wenas karala video eka ara miniha haduwe paduwe inna apita mada gahannai.eya samajata sewayak karanna newei.a miniha dana videos wala okkoma boru one nam gihin balanna aiurudu 7kata kalin patan gaththa channel ekak eka dan parana videos okkoma private dala auruddakata kalin hadapu ekak widihata ragapanawa.u haduwa okkoma videos wadakata nathi ewa.minissu ahu une nomile visa ticket denawa kiwa video ekata withatai.lankawe minissu pauw munge boru walata rawatenawa.min passewath u dana videos walata ahu wennepa minissu rawatanawa.boruwata ayusha na eya u therum ganee ikmanatama.minissu rawattala hamba karanne.uta yanna apayak hadanna wenawa.oyagollontama dawasaka therei.thank you api ekka innawata oyagollo.🙏
රටවල්වලට ඇවිල්ලා ඒ තැනුත් සවුත්තු කරනවා අර ඉතාලි ගිහිල්ලා සුපර් මාර්තටි එකේ සොරකමි කරන්නේ..අනේ මන්දා😢😮
AYYO KAURUTH SAMAGIYEN INNA LANKAWE AYA THAMA ME NADAGAM SAMAGIYEN INNA WENARATAWALWALA MEHEMANE
🙏🙏🙏ජේසු පිහිටයි.
Putha apitath udau karanna❤
Apita enna bery da
Mama kiyanne oya rathu t-shirt karaya oya degollongema athal ekak aran u goda giya 😂 dan hena sathutin 😂
Good video 👍
Ane Apiwat ganna ko oyaalata pin siddaa wenawa 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️🥰🥰🥰
රතු සර්ට් කාරයා පිම්පියා එච්චරයි 😂
Ane Mata samawenna 🙏..me boy Adana eka dakala math tharaha gaththa.oyalata banna..😢
Minissu ohomai aiye oyala පාඩුවේ inna eyalata ewwa wala return eka labei...oyala ඉස්සරහට yanwa balan inna bari kamak ඇති ekki
🙏
මල්ලී mage. Putha hotel ekaka wada kara puluwannam job එකක් දෙන්න harima amaruwen jiwath wenne
Mage puthata phone rapair and computer hardwear certificate thiyenawa passport hadala thiyenne wayasa 20 eyata dubai enna help karanna