ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අපේ මිස්..මිස් අපට උ.පෙල සිංහල විෂය ඉගැන්නුවේ...ඉතාමත් හොද,කරුනාවන්ත,ගුන යහපත්,නිහඩ,උතුම් චරිතයක් අපේ මිස්...හේරත් මිස්ගෙ මගපෙන්වීමෙන් මේ වෙන විට රටට දායාද වූ මැණික් කැට වන් ගෝලයින් ගුරුවරුන් ලෙස රට පුරා පාසල් වල අධ්‍යන කටයුතු කරනවා....ඉතිං සුභ පතනවා අපේ මිස්ට මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරමින් රටේම ජන සිත් සතන් වලට කතා කරන්න,නිවැරදි මග පෙන්වන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
එ ජඩ මොඩ කොන්ද පණ නැති කාලෙ ඉවරයි කොහොම නමුත් සුභ පැතුම් ගුරු මැණියනි❤❤❤🎉🎉🎉🎉
ලාල් උඹගේ කයිවාරු අඩුකරලා ගුරුවරියගේ කතාව අහන්න සැලැස්සුවා නමි ඉතා වටිනවා.
Eka aththa
කරුණාකර ඉහත සඳහන් මගේ comment එකට ඔබෙ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි එහි ලාල් ගෙ ගොබ්බ කම් ගැන සදහන් වෙනවා.
Pala wesha balla Keri balla 🇦🇪 @@samsamarakon4574
හේරත් ගුරුතුමියට ජයවේවා
එදා අපි හරිම සංවේදී උනා ඒ සිද්දිය දැක්කාම ,, ඌ අමන තිරිසනෙක් ,, ඒත් පසුගිය චන්දෙ වෙලාවෙ ,, සජිත් විසින් ඌට සංව්ධායක කමකුත් දීලා සමගිය ට ගත්තා ,, පේනවනෙ උන්ගේ තරම ,,සතුටුයි ඒ ගුරුතුමිය දැකගන්න ලැබීම හා තම කෙටි කතාව වෙනුවෙන් සම්මාන ලැබීම ,, ලාල් ඔබට ස්තුතියි මේ වීඩියෝ දැම්මාට
ත්‍රාඩනීච අමනුස්ස තිරිසන් ගති ඇති දේශපාලනඥයෝ මින් මතුවට බිහි නොවනු ඇත😮 එඩිතර හද ඇති ඔබතුමියට අපගේ ගෞරව ප්‍රණාමය❤🎉❤🎉❤🎉
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
ලැජ්ජ වෙන්න ඕනි අපේ ගුරුවරිය නෙමෙයි මෝඩෝ යෝ මහා ජනතාවගේ චන්දෙන් බලයට අවිල්ලා ඇමැති කමි ගත්තු එ බල්ලෝ තමයි ලැජ්ජ වෙන්න ඕනි ඔව්වෝ කරපු බලුවැඩ හින්දා තමයි අන්ඩු පිටින්ම අතුගලා දැන්මෙ අපේ ගුරුවරිය පැරදුන්නැ 🙏🙏🙏🙏🙏
Ehema kalayak aye kawadawath bwhewenne
Susila Herath Ban Moda Gobba Lal❤
කරුණාකර ඉහත ඇති මගේ comment එකටත් ඔබෙ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි.
❤❤❤❤❤❤❤ උන් කෙරුවොත් වැරදි නැඅපි කෙරුවොත් වැරදි ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ගුරුතුම්යට ලැබේවා ❤❤❤
ඒ කාලෙ තිබුන ඒ පාදඩ දේශපාලනය සහ පාලකොය ඉවරයි ඒ නිසා සිතට සැනසිමක් ගුරු තුමිය
උදාර ගුරු මව් තුමියක්....ජය වේවා ....
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට කුමන්ත්‍රන කරුවන්ට දෙවියන් වහන්සේ දඩුවම් දුන් සේක.
එදා තිබුන පාදඩ දෙසපාලු යුගය අවසන් ඔබතුමියගේ මෙි කතාව අනාගතය බොහොම වටිනවා ..
මේ ඉදිරිපත් කිරීම අසාර්ථකයි . නිවේදකයා පනිනවා හොඳට ම වැඩියි. මාධ්‍ය කලාව හදාරලා නැති බව පැහැදිලියි. කරුණාකර ගුරුතුමියට කතා කරන්නට දෙන්න !
මුලින්ම ඔබතුමියට අපගේ ගව්රවණීය ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා . ඔය වගේ පාදඩ දූෂිත දේසපාලුවෝ රටටම සාපයක්...ඔබතුමියට මෙවැන් නිර්මාණ කරන්ඩ සියළු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .මේ පොත අපිට තැපෑලෙන් ගෙන්ව ගන්ඩ පුලුවන් ද..පිටරැටියා .
සම්මානය ට සුබපැතුම් !මෙම ම්ලෙච්ඡ ක්‍රියාව , මෙන්ම එක්තරා අධම දේශපාලන කාල පරිච්ඡේදයක් පිලිබඳව ශ්‍රි ලාංකික ඉතිහාසය හා සාහිත්‍යය තුල සදා විප්ලවීය ස්ටහනක් ලෙස තබන්නට ඔබට මෙය අවථාවක් වීම වැදගත් .කිසිම කෙනෙකු මැරී වැටුන ද මෙවැනි අධමයන් ලග දන නොනමව්!එපමණක්ද නොව එවැනි අවස්ථා වලදී අනිකුත් පිරිස නිර්භයව පෙල ගැසීමට කටයුතු නොකිරීම පිලිබඳව කනගාටුදායක ය.
අඩම්බරයි ගුරුමැණියනි සුභ පැතුම්
සජිත්,රනිල්, මහින්ද,ඔන්න තොපේ සදාචාරය....නමුත් අපි.දැන් කතා නායක.වත් ඉවත් කර. ඇත... දැන් මොකද කියන්නේ...අපි සදාචාරය ,ගුණ. ගරුක.රටක් හදමු..අපි සූදානම් තොපි සූදානම් ව.හිටු.කරත් තේ ළග එනවෝ...😊
ඉදිරියෙදි ගුරුවරුන්ට මෙවන් හිරි හැර නොවේවා ,මටත් මතකයි එ සිද්දිය .ගුරු මැණිවරු පියවරු රටට මහා සේවයක් කරන අය .එවා නොතේරෙන දේශපාලුවෝ තවත් අප රට තුල ඇති බව මතක තබා ගත යුතුව ඇත .🙏🙏🙏🙏👍👍👍🌹🌹🌹
නිහතමානි.ගූරුමාතාවක්.තාරාතිරමනෙබලා.පාලකයෙක්ඌනත්වෑරදිනමිදඩූවම්දියයූතූයි.ඔබ එයමූලූේලොකයටමපෙන්නූවා.ගූරුමෑනියනි.ස්තූතියි
ආයෙත් ඔයවගේ දේෂපාලුවෝ බිහි නොකරන 🐃 බිහි නොවේවා.
ඉතින් අපේ යාලුවෝ තමයි එයාලා පාර්ලිමේන්තු Ariye
ඒක පැහැදිලිව ලබා ගත යුතුව තිබුනේ මේ ගුරුතුමියමයි ඒ අපහාසයවුනේ මෙතුමියට නිසා. වගේම අදාල පාදඩ දේශපාලුවාගෙන් කෝටියක හෝ කෝටි කිහිපයක වන්දියක් ලබා දිය යූතුයි ලක්ෂ ගණන් හොරා කාපු වුන්ට දැනෙන්නේ වත් නැහැ රාජපස්සලාගෙන්ද කෝටියක වත් වන්දියක් දිය යුතුයි ඒ වැනි තුප්පයින් දේශපලනයට ගෙනාවට
එහෙම ත්‍රාඩයෝ බිහි කලේ මහින්ද රාජපක්ෂ පොහොට්ටුව හදලා
ඔය මන්ත්‍රී සක්කිළියා,සිවුරු ඇඳගෙන, ටෙළිනාටක හිඟන්නන්ගේ කරමතින් ඇවිත් අපිට බණත් දෙසලා තියෙනවා.ඊට පස්සේ රත්තරංගේ සරම අස්සේ රිංගගෙන හිටියා කියලා ආරංචියි. කොහේ හිටියත් ඕකා හැඳිගෑවිලාම යන්න ඕනෙ...!
කොච්චර වැදගත් ටීචර් කෙනෙක්ද ඇස් වලට කඳුළු ආවා වැඩසටහන බලනකොට
කවුරු කොහො කිවුවත් සංඝයාටත් ,ගුරුවරයාටත් වෙදාටත් ,අපහාත්මක විදිහට සැලකුවහොත් ,කවදාහරි හරිම දුක් විදින්න වෙනවා, මේ අය සියළු මනස් සුව කරන අයයි
Ane yako gana gediyo thamai yako me rata kanne wesa gana gediyo guruwaru lagin thiyanna puluwanda pinata bath kana gana gediyo
ඒ වගේ ආයිත් නො වේවා... මිනිසුන් අනිවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ❤
ලාල් මල්ලි ඔයාත් අපේ පාරේ ආචාරවරයේක් විය යුතුයි... 🙋♂️hh
මාලිමාවට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
පාදඩ දේශපාලකයන් ගුරැවරැන් සමෘධි නියාමක වරැන් ගස් බැන්ද දැන් එ අසික්කිත පාදඩ දේශපාලන සංස්කෘතියක අවසන්
Jayaweeva meniyane ❤❤❤❤❤❤
අවුරුදු 76ka හොර තක්කඩි මජර මැර පාළනය අවසන් ජනතාවාදී පාලනයේ මෙවන් ජඩ weda ඉදිරියට වෙන්න බැහැ.
අපරාදෙ එම නීච මන්ත්‍රීවරයානැවත පත්කරපු උන්ට සපවෙවා එවන්න
කරුණාකර ඉහත සඳහන් මගේ comment එකට ඔබ ගේ බලවත් අවධානය යොමු කරන මෙන් ඉල්ලමි එහි ලාල් ගෙ ගොබ්බ කම් ගැන සදහන් වෙනවා.
ඒ මජර දේශපාලන නඩය නැවත නොඑන්නට වග බලාගන්න ඕනෙ.
ලොකු ඌරා වගේ නූගත් මෝඩයන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රශ්නය තාමත් ඔය වගේ ඌරන්ට වඳින උන් ඉන්නවා ලොකු ඌරාව ආයෙත් පාර්ලිමේන්තුවට යවපු මිනිස්සු පසුගිය වසර 76 තුළ එය එසේ සිදු විය නමුත් නැවතත් එවැන්නක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු ආදරණීය මැතිනිය ඔබට තෙරුවන් සරණයි 💐💐💐
කාන්තාවකට ඉතා පහත්ලෙස සලකපු එ් තිරිසනාට විරැද්ධව නී්‍තිමය පියවර ගන්න
Ow aththamai
එ සිද්දිය වෙන කාලයේ කොන්ද පන තියෙන නායකයෙකු නොසිටිම, හරිම සරලයි ,,
ගුරු මව්නි,අපි ඔබ ඉදිරියේ දණ නමමු.
ජය වේවා සොහොයුරිය,,❤❤❤❤
ඇයට සම්මානයක් හා අගය කිරීම ලොකූ දෙයක්.එතකොට ඒ දනගැස්වූ ත්‍රාඩ අමන කාඅකන්නියාට දෙන දඩුවම මොකද්ද .උන්ට අනුකම්පා නොකර අධිකරණයට ගොස් සාධාරණය ඉල්ලා සිටින්නට උදව් කල යුතුයි
Well done, Ms. Herath😊
ඡයවේවා ගුරුතුමිය
ලාල් සහතිකෙ පොඩිකරන්න එපා බන්...පොතත් බිම වැට්ටුවා...වැදපන් පොතට...❤
ඔබතුමියට තෙරුවන් සරණයි දැකීමත් සතුටක්
ජයවේවා j❤❤❤❤
සනත් නිශාන්තයාගේ ළමයෙක්ගේ ගවුම කොටවෙලා මෙහෙම සිද්දියක් වුනානම් ගුරුතුමිය සදා ඉවරයි . කවදා හෝ යුක්තිය ජයගන්නවා.
Ekane sbadahama owage modayanta kalinma tikat eka dunne😂😂😊
මෙතුමියට වෙච්ච අසාධාරණයට මෙම ඇගයීම අපි ඉතාමත් අගේ කරන අතරම සබරගමුවේ මහ ඇමතිවරයා පළාත් අධෟපන ඇමැති වශයෙන් සටියදී එම පළාතේ අපේ සහෝදර දමිළ ගුරුතුමියට වෙච්ච අසාධාරණයටත් සාධාරණයක් විය යුතුයිමයි.සජිත්ගේ සංවිධායක කෙනෙක් හැටියට පත්කරා අදාළ අපේක්ෂකයා
Thank u Lal..🌹🙏🤝👍
Great Teacher, you are a great character ❤️. Thank you NPP government. Congratulations.
Thank you! 😃
සුසිලා හේරත් ගුරුතුමියව දණගැස්වූ ඒපාදඩ පලාත් සභා දේශපාලුවාගේ නම වැඩසටහන තුලින් එකවරක් හෝ නොකීමට පරිස්සම් වූයේ මන්ද ?(මතක හැටියට වයඹ පලාත් සභා මන්ත්‍රී ආනන්ද ######/වාසගම මතක නැහැ )
A great teacher
මා වැනි බ්ළින්දා එනු මැන ළගට කැන්දා ගවුම කොට හින්දා වාටි ලෙහුවා ටීචර් නැන්දා ..වාටි ලෙහු හින්දා දන ගැස්සුවා අපේ නැන්දා
ලාල් සහෝදරයා ඔය ගුරුතුමියට කතා කරන්න ඉඩ දෙන්නඔබේ කතාව නෙමෙයි අවශ්‍ය ගුරුතුමියගේ කතාවයි අවශ්‍යය
ඔබ තුමිය දණගහවපු හාදයට අපිනම්ඌට හොම්බ කොත්තු කරනවා
Budusaranai Deviphitai obatumiyate 🙏🙏🙏😍
මේ ලොව නින්දා අපහාස යනු දවසක මල් මිටක් 🎉
Respected teachers.They are like ladders..Great service to kids❤
හිතවත් ලාල් මෙවැනි වැඩසටහන් වචී සංවරයකින් යුතුව කරන්න, පාරේ අරගල යක් නොවේනේ.
❤
දයාබර ගුරු මැනියනි ලැජ්ජාවට පත්වුනේ ඔබ තුමිය නෙමෙයි, අපුගේ බර දරාගෙන සිටින ශිු ලංකාවනමි ලක් මෑනියයි, තාමත් ඔබව දනගැස්සුව පාහර දේසපාලකොයො සිටිනා රටක, ඒ කැතකල අපේ ලක් මැනියන්ගේ නාමය බබලවන්නට උගත්කමට, මිනිස්කමට වටිනාකමක් දෙන්නට අථත් රජයක් බිිහිවිතිබිම සතුටට කරුනක්.
ගුරැතුමියට ජය වේවා.ලාල්නම් උම්බෑ කියනවා..
ඔබ තුමියට ජයවේවා 🩷🩷🩷🙏
ලාල් අයියා නියමයි නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආයෙ මෙවන් දෙයක් නොවේවා කියල පතල වැඩක් නෑ දැං ඌට දඩුවම් දෙමු.
Sammanayata suba pethum guru thumeyata edere weda katautu karagena yamata sakteya dereya Lebew theruwan saranai ❤❤❤❤❤❤❤❤
Oba thumiyata Jaya saththya Jaya gani
How nice your comment about U. B . Wanninayaka
හොරපුවක්කඩපු පොරක්කොහොම දනිද උගත්කමෙි අබිමානය.ස්තුතියි ගුරු තුමෑනියනි.වන්නිනායකල රත්තරං දේසපාලන කරපුඅය.
❤🎉❤❤❤🎉🎉🎉🎉❤හැකියාවන් දියුණු වෙිවා ස්තුතියි
Proud of you dear Mrs Herath.All the best! ❤💐🙏
නාමල ආවොත් තව අවුරුදු 30 කින් හරි වෙන්නේ ඕකය්....කවදාවත් මේ සිද්දිය අමතක නොකරන්න ..මේක මාස 6න් 6ට අප් ඩේට් කරමු. අඩුම අවුරුදු 5 ක් යනකං
❤ඇඩෙනව අහද්දි
Ada sama harakta owa amathakai. Sathya jaya gannawa.
ලාල් ඔබගේ සංයමය ප්‍රස්තූතයට අදාලව හැඩගස්වා ගන්න. නැත්නම් ඔබ අසාර්ථකයි.
Respect ❤❤❤
ලොකු දෙයක් ඒ මන්ත්‍රී කලේ.අද ඒ සම්මානයලැබුනේ.ගිය ආත්මයේ එයාගේ ශීයාකොනෙක්.❤
ආනන්ද සරත් කුමාර ආනමඩුව .ඒ ගැනද මේ කියන්නේ
ගුරුවරියට කතා කරන්න දෙනවකො
මජර රාජපක්ෂවාදය අවසන් කිරීමට ලැබීමට හැකි වේවා
ලාල් තමයි සුපිරි චරිතේ❤
ලාල් ට ප්‍රශ්න කරනය බැහැ
GURUTHUMIYATA SUBAPATHAMI.
Lal sahodarayata budusaranai. Malimawata jayawewa
බොරු උද්ඝෝෂණ ගුරුවරු ඒකාලෙ හිටියේ ආණ්ඩුවත් එක්ක , ඒකාලෙ එතුමානෙ වැඩි චන්දෙන් දිනුවෙ ❤❤මේ ගුරුවරිය එක්ක ගුරු වුර්තීය සමිති හිටියේ නෑ.
ඔබ තුමියට ජය වේවා.
මොකාද ඔය කියන් අමන මන්ත්‍රීවරය කියන එකා?'🤔
වයඹ පලාත් සබා ඇමති ආනන්ද සරත් කුමාර
🎉MALIMAWATA JAYA WE LIKE NPP
බදුල්ලෙන් තමයි මේ අමනය පාර්ලිමේන්තුවට එවුවෙ.චාමර සම්පත් තමයි පොර.
මේක ඒ සිද්ධිය නෙවෙයි කුලියාපිටිය පැත්තෙ සිද්ධියක් මේක
ලාල් උබත් එක එක රෙද්දවල් හොයන්නේ, ඇයි බං වැඩ සටහනක් කරන්නේ නැත්තේ අර පිම්පි මන්ත්‍රී චාමර ගැන
Ado umba Kauda Lal ta upadesh denna Rajapakse vahalek nedha?
මේ ගුරුතුමිය වෙනුවෙන් එදා ලංකාවේ සියලු ගුරුවරුන් පාරට බැස්සා.ඔය දේශපාලකයා ගැන බොහෝ කතා ඒ කාලේ තිබුණා...
🎉yas
great teacher.
ගුරු තුමියට කතා කිරීමට ඉඩ දුන්නා නම් තවත් ලස්සනයි
ඔහොම කිරීම නම් හොඳයි . ඒත් දේශපාලුවාට ලැබුන දඬුවම මොකක්ද ?
Great ❤
Jayawewa
Excellent speech
Jayawewa ❤
Great job!! All the power to her.
Congratulations 👏
Oba thumiyata Gurumaniyanta maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏
❤️𝗡𝗼 𝗼𝗻𝗲 𝗶𝘀 𝗶𝗹𝗹𝗲𝗴𝗮𝗹 𝗼𝗻 𝘀𝘁𝗼𝗹𝗲𝗻 𝗹𝗮𝗻𝗱. මංකොල්ල කෑ රටේ කිසිවකු සිල්වතෙකු නොවේ ❤
Good job Lal ❤
එතකොට ඒ වරද කරපු එකාට කිසිම දණ්ඩුවමක් නැද්ද. එතන ප්‍රශ්නයක් තියනව නේද.
මේ අපේ මිස්..
මිස් අපට උ.පෙල සිංහල විෂය ඉගැන්නුවේ...
ඉතාමත් හොද,කරුනාවන්ත,ගුන යහපත්,නිහඩ,උතුම් චරිතයක් අපේ මිස්...
හේරත් මිස්ගෙ මගපෙන්වීමෙන් මේ වෙන විට රටට දායාද වූ මැණික් කැට වන් ගෝලයින් ගුරුවරුන් ලෙස රට පුරා පාසල් වල අධ්‍යන කටයුතු කරනවා....
ඉතිං සුභ පතනවා අපේ මිස්ට මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරමින් රටේම ජන සිත් සතන් වලට කතා කරන්න,නිවැරදි මග පෙන්වන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
එ ජඩ මොඩ කොන්ද පණ නැති කාලෙ ඉවරයි කොහොම නමුත් සුභ පැතුම් ගුරු මැණියනි❤❤❤🎉🎉🎉🎉
ලාල් උඹගේ කයිවාරු අඩුකරලා ගුරුවරියගේ කතාව අහන්න සැලැස්සුවා නමි ඉතා වටිනවා.
Eka aththa
කරුණාකර ඉහත සඳහන් මගේ comment එකට ඔබෙ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි එහි ලාල් ගෙ ගොබ්බ කම් ගැන සදහන් වෙනවා.
Pala wesha balla Keri balla 🇦🇪 @@samsamarakon4574
හේරත් ගුරුතුමියට ජයවේවා
එදා අපි හරිම සංවේදී උනා ඒ සිද්දිය දැක්කාම ,, ඌ අමන තිරිසනෙක් ,, ඒත් පසුගිය චන්දෙ වෙලාවෙ ,,
සජිත් විසින් ඌට සංව්ධායක කමකුත් දීලා සමගිය ට ගත්තා ,, පේනවනෙ උන්ගේ තරම ,,සතුටුයි ඒ ගුරුතුමිය දැකගන්න ලැබීම හා තම කෙටි කතාව වෙනුවෙන් සම්මාන ලැබීම ,, ලාල් ඔබට ස්තුතියි මේ වීඩියෝ දැම්මාට
ත්‍රාඩනීච අමනුස්ස තිරිසන් ගති ඇති දේශපාලනඥයෝ මින් මතුවට බිහි නොවනු ඇත😮 එඩිතර හද ඇති ඔබතුමියට අපගේ ගෞරව ප්‍රණාමය❤🎉❤🎉❤🎉
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
ලැජ්ජ වෙන්න ඕනි අපේ ගුරුවරිය නෙමෙයි මෝඩෝ යෝ මහා ජනතාවගේ චන්දෙන් බලයට අවිල්ලා ඇමැති කමි ගත්තු එ බල්ලෝ තමයි ලැජ්ජ වෙන්න ඕනි ඔව්වෝ කරපු බලුවැඩ හින්දා තමයි අන්ඩු පිටින්ම අතුගලා දැන්මෙ අපේ ගුරුවරිය පැරදුන්නැ 🙏🙏🙏🙏🙏
Ehema kalayak aye kawadawath bwhewenne
Susila Herath Ban Moda Gobba Lal❤
කරුණාකර ඉහත ඇති මගේ comment එකටත් ඔබෙ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි.
❤❤❤❤❤❤❤
උන් කෙරුවොත් වැරදි නැ
අපි කෙරුවොත් වැරදි
ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ගුරුතුම්යට ලැබේවා
❤
❤
❤
ඒ කාලෙ තිබුන ඒ පාදඩ දේශපාලනය සහ පාලකොය ඉවරයි ඒ නිසා සිතට සැනසිමක් ගුරු තුමිය
උදාර ගුරු මව් තුමියක්....ජය වේවා ....
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට කුමන්ත්‍රන කරුවන්ට දෙවියන් වහන්සේ දඩුවම් දුන් සේක.
එදා තිබුන පාදඩ දෙසපාලු යුගය අවසන් ඔබතුමියගේ මෙි කතාව අනාගතය බොහොම වටිනවා ..
මේ ඉදිරිපත් කිරීම අසාර්ථකයි . නිවේදකයා පනිනවා හොඳට ම වැඩියි. මාධ්‍ය කලාව හදාරලා නැති බව පැහැදිලියි. කරුණාකර ගුරුතුමියට කතා කරන්නට දෙන්න !
මුලින්ම ඔබතුමියට අපගේ ගව්රවණීය ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා . ඔය වගේ පාදඩ දූෂිත දේසපාලුවෝ රටටම සාපයක්...ඔබතුමියට මෙවැන් නිර්මාණ කරන්ඩ සියළු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .මේ පොත අපිට තැපෑලෙන් ගෙන්ව ගන්ඩ පුලුවන් ද..පිටරැටියා .
සම්මානය ට සුබපැතුම් !
මෙම ම්ලෙච්ඡ ක්‍රියාව , මෙන්ම එක්තරා අධම දේශපාලන කාල පරිච්ඡේදයක් පිලිබඳව ශ්‍රි ලාංකික ඉතිහාසය හා සාහිත්‍යය තුල සදා විප්ලවීය ස්ටහනක් ලෙස
තබන්නට ඔබට මෙය අවථාවක් වීම වැදගත් .
කිසිම කෙනෙකු මැරී වැටුන ද මෙවැනි අධමයන් ලග දන නොනමව්!
එපමණක්ද නොව එවැනි අවස්ථා වලදී අනිකුත් පිරිස නිර්භයව පෙල ගැසීමට කටයුතු නොකිරීම පිලිබඳව
කනගාටුදායක ය.
අඩම්බරයි ගුරුමැණියනි සුභ පැතුම්
සජිත්,රනිල්, මහින්ද,ඔන්න තොපේ සදාචාරය....නමුත් අපි.දැන් කතා නායක.වත් ඉවත් කර. ඇත... දැන් මොකද කියන්නේ...අපි සදාචාරය ,ගුණ. ගරුක.රටක් හදමු..අපි සූදානම් තොපි සූදානම් ව.හිටු.කරත් තේ ළග එනවෝ...😊
ඉදිරියෙදි ගුරුවරුන්ට මෙවන් හිරි හැර නොවේවා ,මටත් මතකයි එ සිද්දිය .ගුරු මැණිවරු පියවරු රටට මහා සේවයක් කරන අය .එවා නොතේරෙන දේශපාලුවෝ තවත් අප රට තුල ඇති බව මතක තබා ගත යුතුව ඇත .
🙏🙏🙏🙏👍👍👍🌹🌹🌹
නිහතමානි.ගූරුමාතාවක්.තාරාතිරමනෙබලා.පාලකයෙක්ඌනත්වෑරදිනමිදඩූවම්දියයූතූයි.ඔබ එයමූලූේලොකයටමපෙන්නූවා.ගූරුමෑනියනි.ස්තූතියි
ආයෙත් ඔයවගේ දේෂපාලුවෝ බිහි නොකරන 🐃 බිහි නොවේවා.
ඉතින් අපේ යාලුවෝ තමයි එයාලා පාර්ලිමේන්තු Ariye
ඒක පැහැදිලිව ලබා ගත යුතුව තිබුනේ මේ ගුරුතුමියමයි ඒ අපහාසයවුනේ මෙතුමියට නිසා. වගේම අදාල පාදඩ දේශපාලුවාගෙන් කෝටියක හෝ කෝටි කිහිපයක වන්දියක් ලබා දිය යූතුයි ලක්ෂ ගණන් හොරා කාපු වුන්ට දැනෙන්නේ වත් නැහැ රාජපස්සලාගෙන්ද කෝටියක වත් වන්දියක් දිය යුතුයි ඒ වැනි තුප්පයින් දේශපලනයට ගෙනාවට
එහෙම ත්‍රාඩයෝ බිහි කලේ මහින්ද රාජපක්ෂ පොහොට්ටුව හදලා
ඔය මන්ත්‍රී සක්කිළියා,
සිවුරු ඇඳගෙන, ටෙළිනාටක හිඟන්නන්ගේ කරමතින් ඇවිත් අපිට බණත් දෙසලා තියෙනවා.
ඊට පස්සේ රත්තරංගේ සරම අස්සේ රිංගගෙන හිටියා කියලා ආරංචියි. කොහේ හිටියත් ඕකා හැඳිගෑවිලාම යන්න ඕනෙ...!
කොච්චර වැදගත් ටීචර් කෙනෙක්ද ඇස් වලට කඳුළු ආවා වැඩසටහන බලනකොට
කවුරු කොහො කිවුවත් සංඝයාටත් ,ගුරුවරයාටත් වෙදාටත් ,අපහාත්මක විදිහට සැලකුවහොත් ,කවදාහරි හරිම දුක් විදින්න වෙනවා, මේ අය සියළු මනස් සුව කරන අයයි
Ane yako gana gediyo thamai yako me rata kanne wesa gana gediyo guruwaru lagin thiyanna puluwanda pinata bath kana gana gediyo
ඒ වගේ ආයිත් නො වේවා... මිනිසුන් අනිවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ❤
ලාල් මල්ලි ඔයාත් අපේ පාරේ ආචාරවරයේක් විය යුතුයි... 🙋♂️hh
මාලිමාවට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
පාදඩ දේශපාලකයන් ගුරැවරැන් සමෘධි නියාමක වරැන් ගස් බැන්ද දැන් එ අසික්කිත පාදඩ දේශපාලන සංස්කෘතියක අවසන්
Jayaweeva meniyane ❤❤❤❤❤❤
අවුරුදු 76ka හොර තක්කඩි මජර මැර පාළනය අවසන් ජනතාවාදී පාලනයේ මෙවන් ජඩ weda ඉදිරියට වෙන්න බැහැ.
අපරාදෙ එම නීච මන්ත්‍රීවරයානැවත පත්කරපු උන්ට සපවෙවා
එවන්න
කරුණාකර ඉහත සඳහන් මගේ comment එකට ඔබ ගේ බලවත් අවධානය යොමු කරන මෙන් ඉල්ලමි එහි ලාල් ගෙ ගොබ්බ කම් ගැන සදහන් වෙනවා.
ඒ මජර දේශපාලන නඩය නැවත නොඑන්නට වග බලාගන්න ඕනෙ.
ලොකු ඌරා වගේ නූගත් මෝඩයන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රශ්නය තාමත් ඔය වගේ ඌරන්ට වඳින උන් ඉන්නවා ලොකු ඌරාව ආයෙත් පාර්ලිමේන්තුවට යවපු මිනිස්සු පසුගිය වසර 76 තුළ එය එසේ සිදු විය
නමුත් නැවතත් එවැන්නක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු ආදරණීය මැතිනිය ඔබට තෙරුවන් සරණයි 💐💐💐
කාන්තාවකට ඉතා පහත්ලෙස සලකපු එ් තිරිසනාට විරැද්ධව නී්‍තිමය පියවර ගන්න
Ow aththamai
එ සිද්දිය වෙන කාලයේ කොන්ද පන තියෙන නායකයෙකු නොසිටිම, හරිම සරලයි ,,
ගුරු මව්නි,අපි ඔබ ඉදිරියේ දණ නමමු.
ජය වේවා සොහොයුරිය,,❤❤❤❤
ඇයට සම්මානයක් හා අගය කිරීම ලොකූ දෙයක්.එතකොට ඒ දනගැස්වූ ත්‍රාඩ අමන කාඅකන්නියාට දෙන දඩුවම මොකද්ද .උන්ට අනුකම්පා නොකර අධිකරණයට ගොස් සාධාරණය ඉල්ලා සිටින්නට උදව් කල යුතුයි
Well done, Ms. Herath😊
ඡයවේවා ගුරුතුමිය
ලාල් සහතිකෙ පොඩිකරන්න එපා බන්...පොතත් බිම වැට්ටුවා...වැදපන් පොතට...❤
ඔබතුමියට තෙරුවන් සරණයි දැකීමත් සතුටක්
ජයවේවා j❤❤❤❤
සනත් නිශාන්තයාගේ ළමයෙක්ගේ ගවුම කොටවෙලා මෙහෙම සිද්දියක් වුනානම් ගුරුතුමිය සදා ඉවරයි . කවදා හෝ යුක්තිය ජයගන්නවා.
Ekane sbadahama owage modayanta kalinma tikat eka dunne😂😂😊
මෙතුමියට වෙච්ච අසාධාරණයට මෙම ඇගයීම අපි ඉතාමත් අගේ කරන අතරම සබරගමුවේ මහ ඇමතිවරයා පළාත් අධෟපන ඇමැති වශයෙන් සටියදී එම පළාතේ අපේ සහෝදර දමිළ ගුරුතුමියට වෙච්ච අසාධාරණයටත් සාධාරණයක් විය යුතුයිමයි.
සජිත්ගේ සංවිධායක කෙනෙක් හැටියට පත්කරා අදාළ අපේක්ෂකයා
Thank u Lal..🌹🙏🤝👍
Great Teacher, you are a great character ❤️. Thank you NPP government. Congratulations.
Thank you! 😃
සුසිලා හේරත් ගුරුතුමියව දණගැස්වූ ඒපාදඩ පලාත් සභා දේශපාලුවාගේ නම වැඩසටහන තුලින් එකවරක් හෝ නොකීමට පරිස්සම් වූයේ මන්ද ?(මතක හැටියට වයඹ පලාත් සභා මන්ත්‍රී ආනන්ද ######/වාසගම මතක නැහැ )
A great teacher
මා වැනි බ්ළින්දා එනු මැන ළගට කැන්දා ගවුම කොට හින්දා වාටි ලෙහුවා ටීචර් නැන්දා ..වාටි ලෙහු හින්දා දන ගැස්සුවා අපේ නැන්දා
ලාල් සහෝදරයා ඔය ගුරුතුමියට කතා කරන්න ඉඩ දෙන්නඔබේ කතාව නෙමෙයි අවශ්‍ය ගුරුතුමියගේ කතාවයි අවශ්‍යය
ඔබ තුමිය දණගහවපු හාදයට අපිනම්
ඌට හොම්බ කොත්තු කරනවා
Budusaranai Deviphitai obatumiyate 🙏🙏🙏😍
මේ ලොව නින්දා අපහාස යනු දවසක මල් මිටක් 🎉
Respected teachers.
They are like ladders..
Great service to kids❤
හිතවත් ලාල් මෙවැනි වැඩසටහන් වචී සංවරයකින් යුතුව කරන්න, පාරේ අරගල යක් නොවේනේ.
❤
දයාබර ගුරු මැනියනි ලැජ්ජාවට පත්වුනේ ඔබ තුමිය නෙමෙයි, අපුගේ බර දරාගෙන සිටින ශිු ලංකාවනමි ලක් මෑනියයි, තාමත් ඔබව දනගැස්සුව පාහර දේසපාලකොයො සිටිනා රටක, ඒ කැතකල අපේ ලක් මැනියන්ගේ නාමය බබලවන්නට උගත්කමට, මිනිස්කමට වටිනාකමක් දෙන්නට අථත් රජයක් බිිහිවිතිබිම සතුටට කරුනක්.
ගුරැතුමියට ජය වේවා.ලාල්නම් උම්බෑ කියනවා..
ඔබ තුමියට ජයවේවා 🩷🩷🩷🙏
ලාල් අයියා නියමයි නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආයෙ මෙවන් දෙයක් නොවේවා කියල පතල වැඩක් නෑ දැං ඌට දඩුවම් දෙමු.
Sammanayata suba pethum guru thumeyata edere weda katautu karagena yamata sakteya dereya Lebew theruwan saranai ❤❤❤❤❤❤❤❤
Oba thumiyata Jaya saththya Jaya gani
How nice your comment about U. B . Wanninayaka
හොරපුවක්කඩපු පොරක්කොහොම දනිද උගත්කමෙි අබිමානය.ස්තුතියි ගුරු තුමෑනියනි.වන්නිනායකල රත්තරං දේසපාලන කරපුඅය.
❤🎉❤❤❤🎉🎉🎉🎉❤හැකියාවන් දියුණු වෙිවා ස්තුතියි
Proud of you dear Mrs Herath.
All the best! ❤💐🙏