Farm Worker | කැනඩා යන්න ලේසිම විදිහක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • අපේ facebook group එකට join වෙන්න
    m. groups/3278778...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    #canadajourney #lifegoals #lifeincanada #chef #cheflife #canadajobs #immigratetocanada #immigrants #srilanka #srilankansincanada #couplegoals #travelaroundtheworld #travel #motivation #motivationalvideo #expressentry #immigration #howtoimmigratetocanada #canadalife #vlog #sinhalavlog #sinhala #sinhalatravelvlog #canadasinhala #canadasinhalavlog #canadajobs #canadapr #canadanews #canadavisa #canadastudyvisa #canadaworkvisa2021 #canadawork #jobs #jobsearch #sinhala #lanka #srilanka #ratayanawidi #ratayama #farming #farm #farmer #farmjobscanada #farmlife #farmhouse #farmingsimulator #dairy #dairyfarm #dairyfarming #food #milk #dairyfarmingcanada #canadajobs #canadasinhala #canadayamu #canadajourney #canadavisa #canadaimmigration #sinhalavlog #immigratetocanada #immigrants #immigratetocanada
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 307

  • @ranathungemithunmiranthara6238
    @ranathungemithunmiranthara6238 2 ปีที่แล้ว +54

    අක්කේ... මගේ හීනය වෙනුවෙන් ඔයාලා අද කරපු වීඩියෝ එක වෙනුවෙන් බොහොම පින්. මමත් Agriculture ඩිප්ලෝමා එක මේ අවුරුද්දෙ පටන්ගත්තා කරන්න. ඉලක්කය ඔය අයියලා ඉන්න ඉලක්කයටම යන එකමතමා. ඒ ගමන යන්න මට ඔය උපදෙස් රත්තරන් වගේ. මට හිතට ලොකු හයියක් ආවා ඔයාලගෙ වීඩියෝ එකෙන් අද. අපේ ඉල්ලීම ඉටු කලාට බොහොම පින්. අක්කේ ඔයාටත් දුමින්ද අයියාටත්, එරන්ටත් බුදු සරණයි.!

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +3

      Budusaranai malli wada tika sarthaka wela ikmnta enna labenna kiyala wish karanawa

    • @w.sdinushika968
      @w.sdinushika968 2 ปีที่แล้ว +2

      අනේ මට පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්නකෝ. ඒ ඩිප්ලෝමා එක කරන්න වයස සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් මොනාද? කොහේද කරන්න තියෙන්නේ කොච්චර කාලයක්ද? කොපමණ මුදලක් යනවද වගේ විස්තර ටිකක් කියන්නකෝ තරහා නැතුව♥️🙏

    • @ranathungemithunmiranthara6238
      @ranathungemithunmiranthara6238 2 ปีที่แล้ว +2

      @@w.sdinushika968 කිසිම මුදලක් යන්නැතුව Agriculture Diploma එක කරන්න පුලුවන්. Agriculture School වල ඇරුනහම Technical College වල පුලුවන්. DTET online application කියලා google කරන්න. Next intake එකකට join wenna.

    • @wasulanandadewa2643
      @wasulanandadewa2643 2 ปีที่แล้ว +1

      @@ranathungemithunmiranthara6238 bro meke application eka fill karaddi age eka fill karanathana type wenne na eka fillnokara submit karanna ba application eka😐

    • @w.sdinushika968
      @w.sdinushika968 2 ปีที่แล้ว +1

      @@ranathungemithunmiranthara6238 Thank you so much! 💕💕💕

  • @user-pl8vw6yi9o
    @user-pl8vw6yi9o 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට හරිම ආසාවෙන් බලන්න ඉදපු විඩියෝ එකක්.😍

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว +3

    ගොඩාක් දෙනෙකුට වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි 👍❤️🍁🇨🇦

  • @charindujayanath8568
    @charindujayanath8568 2 ปีที่แล้ว +6

    Ela ela ape කොල්ලො tika ජය වේවා ❤️🔥✌️👌

  • @thusithapriyadarshana5621
    @thusithapriyadarshana5621 2 ปีที่แล้ว +3

    අම්මෝ චතුර මල්ලියා ගොඩක් සන්තෝෂයි දැක්කහම😍😍😍හදවතින්ම සතුටුයි ගොඩක්

  • @manojdushan6671
    @manojdushan6671 2 ปีที่แล้ว

    Supiri wadak akki .best of luck 😍😍😍😍

  • @JapanLIFE554
    @JapanLIFE554 2 ปีที่แล้ว +5

    බලාගෙන වුන්න vedioo ekak thanx

  • @maduraparabath3790
    @maduraparabath3790 2 ปีที่แล้ว

    අප්පට සිරි මම හොය හොයා හිටපූ වීඩියො එකක්❤️❤️❤️ ස්තූතියි

  • @rifqan81
    @rifqan81 2 ปีที่แล้ว

    Useful information. Thank you very much. Please try to improve sound quality.

  • @deshappriya2007
    @deshappriya2007 2 ปีที่แล้ว

    pls try to do this kind of video in quiet place. sounds are not good. your channel is very important to Sri Lankan youth. every word is important.thanks

  • @samith8435
    @samith8435 2 ปีที่แล้ว +1

    Niyamai akeee, thanks 🙏

  • @thusharinanayakkara4543
    @thusharinanayakkara4543 2 ปีที่แล้ว +8

    බලං හිටපු වීඩියෝ එකක්..තැන්කූ ❤️😋

  • @kavindulankan5423
    @kavindulankan5423 2 ปีที่แล้ว +6

    Thanks akke first

  • @chamaraya2003
    @chamaraya2003 2 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @milindasandamal6800
    @milindasandamal6800 2 ปีที่แล้ว +1

    Niyamaii❤

  • @nalakanishantha9212
    @nalakanishantha9212 ปีที่แล้ว

    Oyalata budusaranai පරිස්සමෙන් inna

  • @buddhidhanith7639
    @buddhidhanith7639 2 ปีที่แล้ว +8

    මාව නම් දැන් හොදට අදුරනවා ඇති ඔයාලා මම පරන ටොප් ෆෑන් එකෙන්ක් ඔයාලගෙ 🙂 . සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම. 🇨🇦🇱🇰 ❤️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +2

      aniwaryenma malli apita godak mathakai oyawa . Godak thank you. Budusaranai

  • @dineshsandun3449
    @dineshsandun3449 2 ปีที่แล้ว

    Good work. .

  • @jaliyamahaulpatha7297
    @jaliyamahaulpatha7297 2 ปีที่แล้ว +5

    Thanks akka..

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว

    Thank you so much ❤️❤️❤️❤️

  • @dospikalana5861
    @dospikalana5861 2 ปีที่แล้ว +1

    Canadawe job gana hodatama Kiya Dena channel eka Meka ,,,😍😍😍,,

  • @sandunisewwandi3576
    @sandunisewwandi3576 2 ปีที่แล้ว +2

    Thank you ☺️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    Thank you ❤

  • @kasundewinda8410
    @kasundewinda8410 2 ปีที่แล้ว

    ගොඩාක් පිං

  • @thusithalakmal3384
    @thusithalakmal3384 2 ปีที่แล้ว

    Thanks akke

  • @chandimaperera2439
    @chandimaperera2439 2 ปีที่แล้ว

    Thanks nangi

  • @sanojimalka530
    @sanojimalka530 2 ปีที่แล้ว +1

    Godak watina vedio akak

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 2 ปีที่แล้ว

    Ape agunukolae junior batch eke malli kenek innawa mea video eke Jaya wewa malli….

  • @priyashanthaperera3622
    @priyashanthaperera3622 2 ปีที่แล้ว +5

    Thank you

  • @Mostpopular3374
    @Mostpopular3374 2 ปีที่แล้ว +4

    අක්කෙ ඩිප්ලොමා එකක් නැතුව එන්න බැරිද fruit piker වගේ

  • @jeevanpathmakumara6412
    @jeevanpathmakumara6412 2 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @donmechanic8643
    @donmechanic8643 2 ปีที่แล้ว

    Automobile field eken enna puluwan widihak thiynawanm kiyannako . Nice wadagath video oyala dnawa

  • @chandanadias511
    @chandanadias511 2 ปีที่แล้ว +5

    Thanks

  • @indikaanura7729
    @indikaanura7729 2 ปีที่แล้ว

    Please let us about the salaries, it's also very important,and what kind of farm work they're doing.
    Thanks dear

  • @kasunkumara6418
    @kasunkumara6418 ปีที่แล้ว +1

    Math danata Agry diploma course ekak karanawa e nisa poddak e pilibada wadi pura wisthara danagnna puluwanda e kenek sambanda karagena

  • @madushanisendanayaka5966
    @madushanisendanayaka5966 2 ปีที่แล้ว

    Akke IELTS onida agricultural side eke work krnna or apply krnna

  • @himatricks3204
    @himatricks3204 2 ปีที่แล้ว

    Thank You

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว

    Awww akki 🙈💖✨🌝🔥

  • @tamali120
    @tamali120 2 ปีที่แล้ว

    අක්කේ agriculture diploma එක නැතුව Russia වල 1 year fruit farming experience තියනවා නම් ඇප්ලයි කරන්න බැරිද ?

  • @deshaniperera6544
    @deshaniperera6544 2 ปีที่แล้ว +2

    Venada vagema adath godak vadagath video ekak.visheshayenma bio valin AL karanna enna hamotama vatina adahas tikak ganna puluvan video ekak.hithata loku hayyak ava akki ara kalutara ayya katha karaddi.a ayyage school eke lagamai apith enne.ethin thank you soo much akki🥰🥰 oyalata vadi vadiyen hari yanna ona api venuven me karana hama dekatama.♥️♥️♥️♥️♥️♥️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      Godak sthuthi nangi❤️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      Godak sthuthi nangi❤️

  • @hilmydeen8821
    @hilmydeen8821 2 ปีที่แล้ว

    Hi sis.. oyage videos balanawa suuuper akki mage husban 15 years ekama feeld eke hitiye catering eke anthima avurudhu 7 flight handling supervisor vidihata hitiya eya canada enawanag monawada akki karantone plz mata reply karanna

  • @ruwanthatharakakumarasingh7030
    @ruwanthatharakakumarasingh7030 2 ปีที่แล้ว

    Construction field eke opportunities kohomada akka.?eken enna puluwan path ekak gana kiyannako..enna puluwan kohomada job hoyaganna widihak gana ehema.plz

  • @ni________________________6031
    @ni________________________6031 2 ปีที่แล้ว

    Thank uuuuuuuuuu

  • @hansanahansana8789
    @hansanahansana8789 2 ปีที่แล้ว

    Akki godak ashai

  • @palwim3375
    @palwim3375 2 ปีที่แล้ว +2

    අක්කේ, agriculture degree එකකින් මොනවද තියන job opportunities?

  • @mohamedramzanramzan8726
    @mohamedramzanramzan8726 2 ปีที่แล้ว

    👍 Good ❤️

  • @thushanthanithurairaj4365
    @thushanthanithurairaj4365 2 ปีที่แล้ว +1

    Akka Please do a video about food technology field

  • @tharudish5882
    @tharudish5882 2 ปีที่แล้ว +1

    Akke api canda inna kenek mrgen kohomd job visa ekk genna gnne?

  • @achaladilrukshi4904
    @achaladilrukshi4904 ปีที่แล้ว

    akke fruit picking walata awoth monthly salary eka komada wada amaruda leave thiyenawada plzz reply

  • @lalithmapatuna2974
    @lalithmapatuna2974 2 ปีที่แล้ว +3

    වයස බලපානවද ? මොකක්ද age limit එක please ,

  • @chinthakapremathilaka747
    @chinthakapremathilaka747 2 ปีที่แล้ว

    මම STUDENT VISA එන්න TRY කරන ගමන් ඉන්නේ ,ඒ අතරේ මට ARTIS කෙනෙක් විදියට එන්න CHANCE එකක් ලැබිලා තියෙනවා මේකෙන් මට මොනාහරි වාසියක් තියෙයිද කියලා දැනගන්න පුළුවන් ද

  • @muaadh4638
    @muaadh4638 2 ปีที่แล้ว +1

    niyamai

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +1

    On line agriculture diplomas walata and experience 2 years walata opportunities thiyenawada canadawe

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 2 ปีที่แล้ว

    Ayesh oya ❤️❤️❤️❤️

  • @palwim3375
    @palwim3375 2 ปีที่แล้ว

    අක්කේ,, software quality assurance engineer job එක කැනඩාවේ demand ද?

  • @tharunyasenanayake9290
    @tharunyasenanayake9290 ปีที่แล้ว

    Ammoh sein ❤️

  • @deelakadissanayake2118
    @deelakadissanayake2118 2 ปีที่แล้ว +1

    akke , TRUCK DRIVERS? ( requirements & opportunities for Sri Lankans)

  • @hashinisamarawickrama4337
    @hashinisamarawickrama4337 2 ปีที่แล้ว +4

    ❤️

  • @samanpasqual8231
    @samanpasqual8231 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @akutiaakuti3608
    @akutiaakuti3608 2 ปีที่แล้ว +1

    Dear friend i am 48 years old can i get a diploma and apply for these positions?

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 2 ปีที่แล้ว

    Mn akka agry krala Airfose gihin dan.ain.wela.enna ,meuwa wala traning worksla.ganne nedda

  • @mahindasilva6561
    @mahindasilva6561 2 ปีที่แล้ว

    පොලිටනල් හැදිමට හැකියා ඇත.welderng experience තියනවා .

  • @lakkithakarunasinghe2339
    @lakkithakarunasinghe2339 2 ปีที่แล้ว

    ගැහැනු ළමයින්ට agriculture diploma eka hariyanawada farms wala wada walata?

  • @behee2184
    @behee2184 2 ปีที่แล้ว

    thanks oyata

  • @prasatp1881
    @prasatp1881 2 ปีที่แล้ว +18

    ගොඩක් අයගෙන් රටකට එන්න ඇහුවම එන්න එපා,වැඩක් නෑ....අපිත් ආපහු එන්න ඉන්නෙ කියල කියනව......මේ අක්කලනම් එහෙම ආත්මාර්තකමෙී නෑ....😍

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +1

    Hardi වල පිළිගැනීම කොහොමද

  • @sriyanimalkanthi1052
    @sriyanimalkanthi1052 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @japanesejourney8509
    @japanesejourney8509 2 ปีที่แล้ว

    akkalag channel eken kiyla dena dawal gdak watinawa .digatama me wage dawal karanna.akki tile & plimbing NVQ 4 tynwa.canada wala job oppertunities tynwada akki.pls reply krnnako

  • @coconutfarmingsl3861
    @coconutfarmingsl3861 ปีที่แล้ว

    Mt ,plantation management digree ekk saha diploma ekk thiynwa , mt apply krnna help krnnako

  • @amifix2422
    @amifix2422 2 ปีที่แล้ว

    මමත් මේ දවස් වල මේ ගැන හොයනවා. පුළුවන් කමක් තියනවානම් මට ජොබ් එකක් තියන තැනක් ගැන විස්තර දෙන්න පුලවන්ද.

  • @sanda7644
    @sanda7644 2 ปีที่แล้ว +1

    Hasban & wife dennatama enna puluwanda kohomda akke kiyak yanwada reply me

  • @mayadissanayake2388
    @mayadissanayake2388 2 ปีที่แล้ว

    Thanks..what about the age limit..Without diploma cant apply...nilanthi Dissanayake

  • @OnTheWay2219
    @OnTheWay2219 2 ปีที่แล้ว +4

    Agriculture kiwwama dairy side witharada include wenne? Naththan greenhouse wala work karanna barida? Greenhouse work karanna monawada oni qualifications ? Puluwan nam ea ganath detail video ekak karanna.
    Good luck for everyone and I wish you to success for your channel 💯✌❤️

  • @zafrinazmy69
    @zafrinazmy69 2 ปีที่แล้ว

    Experiance nathi trainees lata mokuth opportunities nadda?

  • @deshappriya2007
    @deshappriya2007 2 ปีที่แล้ว

    wind is making less sound .anyway good video

  • @rangikasamarakoon1191
    @rangikasamarakoon1191 2 ปีที่แล้ว

    mamath dairy farm ekaka wada kla.government.but certificate mucuth na.matath enna barida.6year experience.

  • @kasunbasura2890
    @kasunbasura2890 2 ปีที่แล้ว

    Japan wala 3year agriculture training experience tiyenawa kohomada apply karanne online

  • @serendipitytoursambalangod1233
    @serendipitytoursambalangod1233 2 ปีที่แล้ว

    vvery good.

  • @Sashikajay
    @Sashikajay 2 ปีที่แล้ว

    Quantity surveying gena video ekak one

  • @shehansanjaye4148
    @shehansanjaye4148 2 ปีที่แล้ว

    Kaluthara aiya kenek innaw a ❤️

  • @kapilakp3367
    @kapilakp3367 2 ปีที่แล้ว

    agriculture and food related job opportunities gena video ekak karanna

  • @lahiru077
    @lahiru077 ปีที่แล้ว

    සෞදි වලට සයිප්‍රස් වලට එක්ස්පීරියන්ස් බලන්නෙ නැද්ද?ඒ රටවල් වලට කොහොමද ඇප්ලයි කරන්නෙ

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว

    අක්කේ Tourisam කරන කෙනෙක් ට කොහොමද කැනඩා එන්න පුළුවන් හරි ම විදිහ අනේ plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz මේ සම්බන්ධ ව video එකක් කරන්න . කවුරුත් ඒ පිලිබද video එකක් කරලා නෑ අනේ අක්කේ riply mg ekk දාන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺❤️

  • @naleenrock9189
    @naleenrock9189 2 ปีที่แล้ว

    ඉන්ඩස්ට්‍රියල් ජොබ් වලට එන විදිය වීඩියෝ එකක් කරන්න

  • @nipponart4345
    @nipponart4345 2 ปีที่แล้ว

    akke mm japan wala job visa enne. canada 🇨🇦 walata anna vidiyak kiyla denna puluwanda? math ekka wife & duwa ennwa. epadila 1 week wenne. puluwan nam help ekk denna🙏🙇‍♂️🇯🇵

  • @prasad5195
    @prasad5195 2 ปีที่แล้ว

    Machine operator කෙනෙක්ට කැනඩ වල ජොබ් ඔෆර් එකක් ගන්න පුළුවන් ද

  • @malee3751
    @malee3751 2 ปีที่แล้ว

    Science degree ekk tiyena kenek kohamada enna puluwan akke.monawada tiyena jobs akka.

  • @thilinanishan2459
    @thilinanishan2459 2 ปีที่แล้ว

    Mata Animal husbandry diploma ekak thiyawa. 2 years Lankwe farm experience ekak thiyanwa akka. mata apply karanna puluwanda akka?

  • @sajicollection8898
    @sajicollection8898 2 ปีที่แล้ว

    පුළුවන් nm mawa contact කරන්න . Mata canada farm ekakin appointment letter and agreement ekai ewala tiyanawa . Mn danna eka attada කියලා .mn online apply kare

  • @ShashithaUdeesh-wc4pk
    @ShashithaUdeesh-wc4pk ปีที่แล้ว

    Lankawe nvq 4 karala oua course eka saudi arabiwala awrudu 2k course eka karala canada enna පුළුවන් da nvq 4 madida

  • @thusharaprasajika521
    @thusharaprasajika521 2 ปีที่แล้ว +1

    canada enna puluwan anith Field gena video ekak karanna puluwannam

  • @rasikaprebath9255
    @rasikaprebath9255 2 ปีที่แล้ว

    ගාමන්ට් ක්ෂේත්‍රය පිළිබඳව විස්තර කියන්න. ස්තූතියි!

  • @chandanadias511
    @chandanadias511 2 ปีที่แล้ว +1

    👍👍

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว

    Mata lathe machine job 1 hoyala dennakoooo
    I have 7 years accurateley job experience,,,,i can all rady use micromeeters 0 to 300 mm,viner 0 to 1500 mm,hall test micromeeters,turbuler inside micrometes,press mechine ,shearing mechine,lathemachine,large facing milling,radial drillingand tapping,surface griending,,,,,in my work shop i was turn sncm8,s45c,sk2,skh9,skd 11 such likes of steel not onley that but all so i wasturned hrc 48 to 70 grades........

  • @nikmini4568
    @nikmini4568 ปีที่แล้ว

    අනේ මට කියන්න වසරක් සරණාගත වීසා මත සිටි කෙනෙකුට වෙනත් රටකට යා හැකිද?

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 หลายเดือนก่อน

    Canada walin work visa eka awoth lankawe pothata gahanna amarui kiyala kiyanawa.. ehemada

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว

    satthu sevika pala purudda awrudu 10k tiyana kenekta enna bayda

  • @atputharajahajah7969
    @atputharajahajah7969 2 ปีที่แล้ว

    I am from Sri Lanka now working Saudi Arabia how to apply this online this Canada job tell my place

  • @HopefulOpenStadium-mv4zw
    @HopefulOpenStadium-mv4zw 6 หลายเดือนก่อน

    Mama isreal wala diary farm ekaka wada karanne mehe wada karala iwara unama apply karanna puluwanda

  • @amithweerasinghe6127
    @amithweerasinghe6127 2 ปีที่แล้ว

    Acadian contractions company එක ගැන විස්තරයක් ගන්න පුලුවනද