Alokaya - Heena Loke (හීන ලෝකේ) | Feat. Max Demon & Lil Ravixx

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Artist - Alokaya x Max Demon x Lil Ravixx
    Music - Dilu Beatz
    Lyrics - Max Demon
    Music Video - Bulto Studio
    Location Partner - Nawasri
    Alokaya Rome - / sandew.aloka.336
    Lil Ravixx - / ravindu.heshan.1238
    Max Demon - / maxdemonofficial
    Special Thanks to -
    bulto studio
    dilu beats
    nawa sri
    DJ NJ (Nalin Jayawardana )
    nimesh
    yohan
    ruchira
    roshen
    danushka
    pasidu
    sonal
    pavidu
    kawidu

ความคิดเห็น • 544

  • @Lakshan07-iu1qv
    @Lakshan07-iu1qv 11 หลายเดือนก่อน +36

    Lyrics !:-
    එන්නෑ
    සුරලෝකේ හැමදාම පාටී
    බොඳවෙලා ඇස් මගේ වටේටම කෑලී
    නෑ සැපගන්න ඕනෙ මට ප්‍රීතී
    පහසට වෙලා අපි ටුවෙන්ටි ෆෝ වීදිය
    සික්සැක් තමා ආසම ආරේ
    බිග් ගෑස් පිටිබද නලවපන් ආලේ
    පිස්සු හැදිලා සද බොදවෙයි ආයෙත්
    මදු රස නැති පැණි රස මට සෑහේ
    මේක ආතල් ලෝකයක් හැමදාම ඉන්නෑ
    දුම මැද්දෙ පාට පාට ලෝක මම දන්නෑ
    සුරදූතියෝ මගෙ වටේ ඉන්නෑ
    එළිවෙද්දි දවස ගනම් කුඩු අපි ගන්නෑ
    ඒයි
    කැරකෙද්දි මට ඩෝප්
    ඇනගන්න ඇනගන්න තමා මට ශෝක්
    ආහ්
    මොනවද තව ටෝක්
    නන්ගි වාඩිවෙලා ශෝවුඩි අරගන්න මගෙ හෝප්
    හීන ලෝකේ පාවී ආවෙ මා
    හිත් නන්නත්තාරේ
    ආතල් ලෝකේ පියාබන්නෙ මා
    ඇස් නිලන්කාරේ
    හීන ලෝකේ පාවී ආවෙ මා
    හිත් නන්නත්තාරේ
    ආතල් ලෝකේ පියාබන්නෙ මා
    ඇස් නිලන්කාරේ
    ලුණු ඇඹුල් එක්ක වදින්නෙ පුතා ටිකිරා
    දැනගෙන ගහපන් නැත්තන් යනව හිකිලා
    ආතල් ගද්දි දැන්නම් වටේ ගොඩක් උන්ට රිදිලා
    බ්‍රේක් නැති සැප අපි ටිකෙන් ටික හිදිලා
    රතු කොළ කහ පාට පාට ලෝක
    නැතිවෙන දුක උඹ වයන්නෙපා ශෝක
    සැපදාලා ඇවිත් කියන්න එපා දෝස
    බඩු වැඩිවෙන තරමට සන්තෝස
    පොර කුකුළට මොන පිටියත් ඔට්ටුයි
    මගෙ වදන් ගලද්දි මේ ගලන්නෙ හොට්ටුයි
    වැඩි හරියක් ඇරියේම බෝක්කුයි
    අතගාලා තමා උන් ඇන්නෙම ටොක්කුයි
    ආස බස්සන්න අපිටද බෝල
    හැන්ගිලා එපා අඩෝ අදින්න රෝම
    වටේ ගිහිල්ලා උබ ගාගෙන ගෝම
    හතරැස් වෙලා මට පෙනෙයි අඩු කෝණ
    හීන ලෝකේ පාවී ආවෙ මා
    හිත් නන්නත්තාරේ
    ආතල් ලෝකේ පියාබන්නෙ මා
    ඇස් නිලන්කාරේ
    ........

  • @Isuru_EkanayaKa
    @Isuru_EkanayaKa 2 ปีที่แล้ว +125

    හීන ලෝකේ පාවි ආවේ මා..... හිත් නන්නත්තාරේ..... ආතල් ලෝකේ පියාඹන්නෙ මා..... ඇස් නිලංකාරේ..... 🤤✌️😈🥰

  • @NilupulMalinda
    @NilupulMalinda 2 ปีที่แล้ว +58

    ෆුල්ම චිල් සින්දුවක්! කියන්න දෙයක් නෑ, ගින්දර! ♥️🔥🎧🎶😇

  • @Chem_Zzy
    @Chem_Zzy 2 ปีที่แล้ว +126

    ආලෝකයා පහරක් ආ ❤️‍🔥max demon fire 💫💦

  • @sandeepbro_official660
    @sandeepbro_official660 2 ปีที่แล้ว +251

    මේකනම් පිස්සුවක් බං 😈❤️❤️
    සුපිරියක් තමා ඉතිං ආලෝකයා කියන්නේ 👌❤️

  • @DILUBeats
    @DILUBeats 2 ปีที่แล้ว +14

    ❤️❤️🔥

  • @darkskanny
    @darkskanny 2 ปีที่แล้ว +35

    හීන ලෝකේ පාවී ආවේ මා...ඒත් නන්නත්තාරේ...❤️🔥

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +53

    රතු පාට ටී ෂර්ට් එක 🥰🥰❤️👌

  • @podi3219
    @podi3219 2 ปีที่แล้ว +33

    හීන ලෝකේ පාවී ආවේ මා ... හිත් නන්නත්තාරේ ..ආතල් ලෝකේ පියබන්නේ මා.. ඇස් නීලාන්කාරේන් ..❤️😈

  • @vikurthiproduction4947
    @vikurthiproduction4947 2 ปีที่แล้ว +64

    මේවා තමා හිට් වෙන්ට ඕනේ 😍😍

  • @Omal_Editz
    @Omal_Editz 2 ปีที่แล้ว +65

    මේ රැප් එක හොයා ගන්න මාරම ගෙමක් දුන්නෙ සති 2ක් ගියා ගියා හොයා ගන්න 🤤♥

  • @sanidalonila
    @sanidalonila 4 หลายเดือนก่อน +2

    පත්තර කිට්❤
    රතු පාට කිට්❤ මේකනම් සුපිරියක්

  • @tharukadilshan2276
    @tharukadilshan2276 2 ปีที่แล้ว +19

    එකෙන්ම වැඩ්ඩෝ🙂🌹🌺

  • @kalanamadusanka5657
    @kalanamadusanka5657 2 ปีที่แล้ว +6

    Gemmak thama aiya 🤗

  • @sireshyohan2381
    @sireshyohan2381 2 ปีที่แล้ว +7

    Supiriyak malli 🔥♠️🔥

  • @Lilsupuwa
    @Lilsupuwa 2 ปีที่แล้ว +6

    Setmai ane❤🍁

  • @__ferdz__9995
    @__ferdz__9995 2 ปีที่แล้ว +12

    niyamai aiye ❤️💪

  • @kaveeshamihiranga3997
    @kaveeshamihiranga3997 2 ปีที่แล้ว +17

    හීන ලෝකේ පාවී ආවේ මා 😊😊 ගැම්මක් එකෙන්ම සගෝ බුදු සරණයි ආලෝකයා තව මේ වගේ විඩියෝ ඕනෑ 😇❤️

  • @base.musicx
    @base.musicx 2 ปีที่แล้ว +45

    සුපිරියක් මේක🤤❤️😈

  • @maheshvimukthi9375
    @maheshvimukthi9375 2 ปีที่แล้ว +6

    Athel oi❤️🍻

  • @indrawathiindrawathi7226
    @indrawathiindrawathi7226 2 ปีที่แล้ว +3

    මගේන් පලවෙනී කමෙන්ට් එක

  • @tharushifernando947
    @tharushifernando947 2 ปีที่แล้ว +7

    Pahark ayyeh👀❤️

  • @WazeeTheThambi
    @WazeeTheThambi 2 ปีที่แล้ว +7

    Eka Waasi #MaxDemon superb bro 🥂🥂

  • @sandeepbro_official660
    @sandeepbro_official660 2 ปีที่แล้ว +7

    ගැම්මක් ආලාකයෝ 😈👊❤️❤️❤️

  • @ShiraniRathnayaka-iq9qk
    @ShiraniRathnayaka-iq9qk 5 หลายเดือนก่อน +2

    ගැම්මක් බ්‍රෝ ❤💪🤘👊

  • @kaviproduction7725
    @kaviproduction7725 2 ปีที่แล้ว +8

    Ekat paharakmai oi😍😍😍❤️

  • @Kavinda97
    @Kavinda97 2 ปีที่แล้ว +3

    ( දැනගෙන ගහපන් නැත්තන් යනවා හිකිලා☘️. ) wachana tika supiri, ❤️😎

  • @sumudurasnjana9667
    @sumudurasnjana9667 2 ปีที่แล้ว +12

    හීන ලෝකෙ පාවී ආවෙ මා.... 😋❤️😊

  • @Senu1116
    @Senu1116 2 ปีที่แล้ว +11

    මෙක පදිරී ඩො 😎

  • @sandakalum_6987
    @sandakalum_6987 2 ปีที่แล้ว +5

    Wazi wazi bossa 😈✌️

  • @dopeyashi473
    @dopeyashi473 2 ปีที่แล้ว +8

    Eka chil ginnak♥️🔥

  • @chanu950
    @chanu950 2 ปีที่แล้ว +8

    Ammoh ekh ❤️👌

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +26

    ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් ටිකක් 👌
    සුභ පැතුම් !

  • @fiyonarodrigo12
    @fiyonarodrigo12 2 ปีที่แล้ว +7

    Eka🔥♥️

  • @nadinidananjana8532
    @nadinidananjana8532 ปีที่แล้ว +12

    මෙන්න රැප් 😇
    සුපිරියක් ඈ 😇😇

  • @chamithbathiya4601
    @chamithbathiya4601 2 ปีที่แล้ว +6

    Gammac thama lil ravixx ,,😍😍😍

  • @dmvlog21
    @dmvlog21 2 ปีที่แล้ว +5

    Supiriyak thama🔥

  • @pubudutharuka4299
    @pubudutharuka4299 2 ปีที่แล้ว +11

    පට්ට බ්‍රෝ ❤️❤️🤍🤍🤍🕊️

  • @opadupaya
    @opadupaya 2 ปีที่แล้ว +10

    ගැම්මක් 😍😍😍😍❤️❤️❤️❤️😎

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 ปีที่แล้ว +7

    අපේ එකා ...
    MAX DEMON .... ALOKAYA

  • @lashanpriyankara1067
    @lashanpriyankara1067 2 ปีที่แล้ว +9

    Boom 💣💫

  • @danux3425
    @danux3425 2 ปีที่แล้ว +18

    මල් රැප් ලෙෆ්ට් මචන් 😍

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +21

    පොර කුකුලට 🐓 මොන පිටියත් ඔට්ටුයි 😍✌️

  • @thiharaisurangi3083
    @thiharaisurangi3083 2 ปีที่แล้ว +14

    පහරක් තමා ✌️❤️

  • @Senu1116
    @Senu1116 2 ปีที่แล้ว +9

    Merry Christmas බන්🌚♥️

  • @kawyahansani8576
    @kawyahansani8576 2 ปีที่แล้ว +2

    දැනගෙන ගහපන් නැත්තම් යන්නෙ hikila 💥🙃 එක මරු 😝

  • @kws7999
    @kws7999 2 ปีที่แล้ว +5

    wazi❤️✌🏾

  • @hirunitharuka4610
    @hirunitharuka4610 2 ปีที่แล้ว +2

    Mekanam pissuwa broo🤘🤘🤘

  • @ayesh5819
    @ayesh5819 2 ปีที่แล้ว +5

    Supiri 🖤✌️

  • @Nima_D
    @Nima_D 2 ปีที่แล้ว +38

    මේක fire 🖤🎅
    merry christmas homies

  • @sachiyon6576
    @sachiyon6576 2 ปีที่แล้ว +11

    ❤️👊

  • @sudarshanaakila233
    @sudarshanaakila233 2 ปีที่แล้ว +6

    🔥🔥🔥🔥🔥🔥🔥fire

  • @timothkottage1165
    @timothkottage1165 2 ปีที่แล้ว +15

    හීන ලොකේ ❤🔥❤

  • @prabodha8838
    @prabodha8838 2 ปีที่แล้ว +9

    මගෙ ආසම song eka vela මන් හින්දා විව්ස් වැඩි වේවිද කොහෙද😂😂 අර රතු පාට එක්කෙනා ලස්සනට කියනො🙄

  • @Thashi_Beatz
    @Thashi_Beatz 2 ปีที่แล้ว +6

    Sama aiyah ♥️handcuff ♥️🔥

  • @mihirangamihiranga8843
    @mihirangamihiranga8843 2 ปีที่แล้ว +2

    Supriyak thama ithin 🖤❤️🍂

  • @himeshshanjana9328
    @himeshshanjana9328 2 ปีที่แล้ว +3

    Set mai aneee😍🤩

  • @mohammedsarook8594
    @mohammedsarook8594 2 ปีที่แล้ว +7

    Supiri😍😎😇

  • @gimhankavishka4413
    @gimhankavishka4413 2 ปีที่แล้ว +7

    හීන ලෝකේ පාවී ආවේ මා හිත් නන්නත්තාරේ🤪❤️‍🔥

  • @knhasiya5112
    @knhasiya5112 2 ปีที่แล้ว +3

    Thda kora❤❤🤟

  • @Sanjanasithum-z6t
    @Sanjanasithum-z6t 2 ปีที่แล้ว +5

    Wasi 😈💯🇱🇰

  • @uditha8488
    @uditha8488 2 ปีที่แล้ว +4

    Mek ftt 😎 lanakwe rap udatama

  • @ridmimaheshika9910
    @ridmimaheshika9910 2 ปีที่แล้ว +2

    🤝🤘🙀😼😎❣️මරු හැබැයි

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya 2 ปีที่แล้ว +6

    Para para ❤️💥

  • @nikowphotography7408
    @nikowphotography7408 2 ปีที่แล้ว +2

    Eka wzi❤😍

  • @banuDcboy
    @banuDcboy 2 ปีที่แล้ว +7

    Wazzii 🔥

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +23

    හිත් නන්නත්තාරේ ❤️🥰👌

  • @s.dineth2004
    @s.dineth2004 2 ปีที่แล้ว +7

    හීන ලෝකේ පාවී මා.....🤤❤💫

  • @emillasantha2690
    @emillasantha2690 2 ปีที่แล้ว +8

    Saho ♥️ ❤️

  • @sanidu3456
    @sanidu3456 2 ปีที่แล้ว +5

    Paharak Demon Bosa 💗🔥

  • @Lapalu_Dinujaya
    @Lapalu_Dinujaya 2 ปีที่แล้ว +3

    හීන ලෝකේ පාවි ආවේ මා..... හිත් නන්නත්තාරේ..... ආතල් ලෝකේ පියාඹන්නෙ මා..... ඇස් නිලංකාරේ...😇🥰

  • @maheshputha1813
    @maheshputha1813 2 ปีที่แล้ว +5

    Alokaya Rome adarey malli

  • @janumusic1
    @janumusic1 2 ปีที่แล้ว +4

    Gammak yakooo 👍💪❤️

  • @senuradilanka8474
    @senuradilanka8474 2 ปีที่แล้ว +12

    දැන් ගෙන ගහපම් නැත්තම් යනවා හිකිලා ☠️👻🙏

  • @podiya..118
    @podiya..118 2 ปีที่แล้ว +11

    ස්මොකා කොර🤞🇱🇰

  • @adeeshasenevirathne6792
    @adeeshasenevirathne6792 2 ปีที่แล้ว +9

    Good one 🔥

  • @IK-fo4ll
    @IK-fo4ll 2 ปีที่แล้ว +11

    Chill❤️‍🔥

  • @bigmadu
    @bigmadu 2 ปีที่แล้ว +6

    Adoh pissuwak 🥰

  • @shenalfdo2365
    @shenalfdo2365 2 ปีที่แล้ว +3

    Patta bn aloka❤️❤️

  • @wh_smarthome
    @wh_smarthome 2 ปีที่แล้ว +9

    Paharak alokaya❤️❤️

  • @dinindulakshan2578
    @dinindulakshan2578 2 ปีที่แล้ว +5

    අ loka ztmy oi 🔥

  • @senithaloka6455
    @senithaloka6455 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා

  • @miyunuchandimal838
    @miyunuchandimal838 2 ปีที่แล้ว +6

    Niyamaiiii LOKAYAAAAA

  • @sanjeewasunimal6587
    @sanjeewasunimal6587 2 ปีที่แล้ว +11

    අපේ කොල්ලෙක් ♥️😘

  • @durty_
    @durty_ 2 ปีที่แล้ว +30

    Max වාසි මැනික 💣🔥❤

  • @navodhyadilshani7406
    @navodhyadilshani7406 2 ปีที่แล้ว +1

    Supiriyak thama ithin ♥️❤️😈

  • @ashanimadushika6705
    @ashanimadushika6705 2 ปีที่แล้ว +2

    ෆට්ට අයියහ්🥺

  • @nirmalfernando8923
    @nirmalfernando8923 2 ปีที่แล้ว +9

    Chill that thing 💥

  • @devilyt1563
    @devilyt1563 ปีที่แล้ว +2

    ටික් ටොක් එක්න් දැකලා ආවේ මරු ❤❤❤❤

  • @chamodjc6199
    @chamodjc6199 2 ปีที่แล้ว +5

    Ai bn meka trending yanneththe mewane bn yanna ona

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 ปีที่แล้ว +11

    Fire 🖤

  • @sachinthakaashen743
    @sachinthakaashen743 2 ปีที่แล้ว +11

    මල් පාරක් ගහලා අහන්න පට්ටම රැපක් 💪💪💪😍😍😍😍😍😍💪💪💪💪

  • @BLeoOfficial
    @BLeoOfficial 2 ปีที่แล้ว +5

    Alokya Nama kiyapn Saddet ❤️

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 2 ปีที่แล้ว +9

    සුපිරි වැඩක් ...👍👍 💥💥

  • @yakeash4482
    @yakeash4482 2 ปีที่แล้ว +2

    Paharak 😍💥

  • @rus4716
    @rus4716 2 ปีที่แล้ว +8

    Keri vibe eka 💞🖤

  • @ThaveeshaDamsara-yl2oi
    @ThaveeshaDamsara-yl2oi 8 หลายเดือนก่อน +117

    2024 anyone🎉❤

  • @CMG12F
    @CMG12F 2 ปีที่แล้ว +9

    yessir aloka aiya

  • @madusankadissanayaka8395
    @madusankadissanayaka8395 2 ปีที่แล้ว +4

    Supri bn 😍😍😍😋

  • @Sith-i3m
    @Sith-i3m 2 ปีที่แล้ว +3

    හීන ලෝකේ පාවී ආවේ මා ..🤤✌️🍒🖇️