Alokaya - Suuraya (සූරයා) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Alokaya - Suuraya (සූරයා)
    + Performed by Alokaya
    + Lyrics by Alokaya
    + Mix & Mastered by T Dily
    + Directed & Shot by Nimesh perera
    + VFX,Editor & Colorist by Bulto studio
    And finally we want to thank everyone who helped us to finish this song .

ความคิดเห็น • 688

  • @ZikkAmalli
    @ZikkAmalli ปีที่แล้ว +284

    Ekenmaaa alokayaa 🤘🏽❤️

  • @SHANPUTHA
    @SHANPUTHA ปีที่แล้ว +67

    Aloka malli wazi oi❤

    • @tishanrashmika917
      @tishanrashmika917 3 หลายเดือนก่อน +2

      Wasi cudda 🔥

    • @Shanu-o3f
      @Shanu-o3f 3 หลายเดือนก่อน

      Oyage rap walata thamayi amaa kamathi❤❤❤

  • @alokayarome7211
    @alokayarome7211  ปีที่แล้ว +350

    Lyrics -
    අයියෝ අයියෝ දැන් කරච්චලේ
    උඩ යවනවා සව්කොල සරුංගලේ
    මුං කලවම් හුත්තලා මරක්කලේ
    මං ගන්නවා ගොනාට තිරික්කලේ
    අපි කන්නේ බෙදාගෙන පිගානේ
    බොරු පොෂ් ගෝතයෝ ගොඩක් දබානේ
    iRC ඒත් උඹ කොබානේ
    මලක් ගැහුවම ජැමෙයිකා බොබානේ
    අපි කන්න දීපු අත හපාකන්නෑ
    බොරු දේවල් ලොකුවට වවාගන්නෑ
    බඩු ඔක්කොම අපි ඉතිං බදාගන්නෑ
    පොඩි නංගිලා හිතලම කඩාගන්නෑ
    ගැහුවා ඩෝ වටේම හිස් වෙන්න
    ආලෝකයා නමින් අත් ඉස්සෙන්න
    ඔය සෝබනකාරයෝ මිස්වෙන්න
    මං ගහනවා බෝමිබ ඩෝ ඩිස් වෙන්න
    සුරාමේරේ නම් මජ්ජපමා
    උඹ පුහුලම මම රස කජ්ජ තමා
    වැඩිපුර රගන්නෙම පොඩි ඇච්චෝ් තමා
    තොපි චණ්ඩිද අම්මගේ රෙද්ද තමා
    මං අනිනවා ටොක්කක් හිල් වෙන්න
    රැප් වලින් ගහනවා බොලා නිල් වෙන්න
    පැටලෙන උන්ට වෙන්නේ බොසා කොන් වෙන්න
    ආහ්හ් බලපං මගේ ගානේ ජිල් මෙන්න
    ආහ්හ්
    බොක්කේ තියෙන දේවල් දුන්නා
    තොපි රගනවා බලාගෙන උන්නා
    ⁣ආතල් දන්නවා අපිත් වගේ (පිස්සු)කන්නා
    හැබැයි කැරියන්ට වගේ මම
    සුන්නා
    ඇස් මටිටමින් නෙමෙයි අපි දැක්කේ ලොකේ
    ඕන එකෙක් නමනවා පුතා මං නම් ටෝකෙන්
    හුරතල් කරනවා මම තියන් දෝතේ
    රස හදුනන උන් ගැහුවේ ඩේලි බෝගේ
    වෙල්කම් කරනවා හුඩි එකට
    අපි හිනාව දාන්නේ ඩෝ ෆිට් එකට
    ඇයි මනුස්සකම දෙන්නේ කිට් එකට
    අපි බහිනවා හවසට පොට් එකට //
    ඉනෙන් පල්ලෙහා දැක්කේ නෑ නැදෑකම්
    අපි ලග නෑ ලොවෙත් පුතා නෑ බෑ කම්
    මං බොක්කෙම තියන් ඉන්නේ හිතවත්කම්
    අපි ඔලුවට ගන්නෑ ඩෝ නැතිබැරිකම්
    අපි ගහෙන් කඩාගෙන කෑවා
    මේ සෙල්ලම ගොඩක් උන් හෑවා
    මාත් දැක්කා ඩෝ ඇදගෙන නෑවා
    ගොඩක් බොර දියේ මාලු නම් බෑවා
    ඒයි ගහන්නෑ බනින්නෑ කාටවත්
    ලොවෙත් නැමෙන්නෑ ගැහෙන්නෑ (කව)දාකවත්
    මං කපන්න බලන්නෑ කාටවත්
    අපි වදින්නෑ අදින්නෑ කාටවත්
    අඩෝ හැප්පුනොත් අපි එක්ක සුම්මා
    එන්න බදාගෙන දෙන්න මං උම්මා
    ඇග සීතල වෙලා යන්න (කු)රුම්බා
    උඹ යවනවා උඩ මං පුම්බා
    අපි බල්ටි ගහලයි ඩෝ විසිල් ගහන්නේ
    ගැහුවොත් තැනට නෑ කණා වදින්නේ
    ෆුල් ආතල් එකේ මං හරහා පදින්නේ
    මුං හිනාවෙලයි ඩෝ කකුලෙන් අදින්නේ
    ගැහුවොත් පදුරට රැප් දැන්
    මං කඩනවා අඞු වෙන්න එක්තැන්
    තොපි හිරවෙලා එකතැන එක්ටැම්
    ලිදෙන් එළියට අරං යන්නම් එක්කන්
    මං මුන්නකරයේ සුරයා
    උඹයි මමයි දන්නවා පුතා සූඩයා
    මු රැගුවට එකෙන්ම ගෝතයා
    දැන් කියන්නේ සද්දෙට ආලෝකයා
    අපි දුන්නම බෙහෙත් තොපි කොරවෙනවා
    මොන අයියත් පහු වෙද්දි හොරවෙනවා
    මොන පකීර්ලත් කිම්බට චොර වෙනවා
    අපි බැස්සම මොන දියත් බොර වෙනවා
    වෙල්කම් කරනවා හුඩි එකට
    අපි හිනාව දාන්නේ ඩෝ ෆිට් එකට
    ඇයි මනුස්සකම දෙන්නේ කිට් එකට
    අපි බහිනවා හවසට පොට් එකට //
    මං ඇගට දැනෙන්න ඩෝ කිව්වා
    මගේ වදන් රන් අකුරෙන් ලිව්වා
    රැප් අරිෂ්ටේ හදවලා පෙව්වා
    අපි පිටියට බැස්සම දිව්වා
    රත්වෙලා ඉන්නේ වාගේ වානේ
    මගේ කොල්ලොන්ටයි මගේ ආලේ
    මං සිංහල සංස්කෘත පා⁣ලි
    ඇයි වදන් දෙන්නේ වගේ බාලේ
    උතුර දකුණ මාරු වෙන්ඩ දෙන්නේ
    වහෙන් ඔරෝ නෑ මුණටයි එන්නේ
    මුසිල උඹ මම ගුත්තිල වෙන්නේ
    හැංගි හැංගි ඇයි හොරාට දෙන්නේ
    රැප් කරන්න මං දක්ෂයා
    අපි ලිස්සන්නෑ වගේ මත්ස්‍යා
    උඩින් බලන් ඉන්න වගේ පක්ෂියා
    මට වැහෙනවා ඉ⁣බේම යක්ෂයා

  • @Smile_First_Brow
    @Smile_First_Brow ปีที่แล้ว +60

    කවුරු මොන රැප් කොහොම ගැහුවත්
    අලොකයා said " අලොකයා දවසක හිට් වෙයි" 💝

  • @semehilochana4470
    @semehilochana4470 11 หลายเดือนก่อน +33

    තව අවුරැදු 5කටත් ආලෝකයා තමා රැප් ලෝකෙ රජ කරන්නේ👈🤟🤟

    • @T_H_yakuza
      @T_H_yakuza 8 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SHAN...00
      @SHAN...00 5 หลายเดือนก่อน

      😂😂😂👍

  • @tharuldilshan2217
    @tharuldilshan2217 ปีที่แล้ว +135

    මීගමුවේ සුපිරි චාරිතයක්.. 😌 වෙනසක් කරලා මේ පාර ආදරෙයි ලොවෙත්.....
    ඇගට දැනෙන්න කිවුවා බං
    ✊️

  • @GamingRexLoVe
    @GamingRexLoVe ปีที่แล้ว +11

    ගැම්මක්
    සිංදුව එනකම් දවස් ගානක් බලන් ඉදියා.
    තව මේ වගේ ඒව ඕනෙ.
    ජය වේවා 🙏🙏

  • @anjulagaming
    @anjulagaming ปีที่แล้ว +7

    2020 පස්සෙ ගහපු ගූ රැප් අතරෙ ආලෝකයා රැපට ආලෝකයක් ගෙනාව කියන උන් මේ කොනට ❤ 2023 best rap 🖤alokaya rome 🎉

  • @SillyBeatsLK4
    @SillyBeatsLK4 ปีที่แล้ว +57

    මේවනෙ Real hiphop❤ ආලෝකයා වෙනමම brand එකක්😈❤

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +14

    සුපිරි වෙනස්ම රැපක් ......❤️✌️💯🔥 ආසම චරිතයක් ❤️✌️💯

  • @manupasalinda1206
    @manupasalinda1206 ปีที่แล้ว +145

    2023 Best Rap...👽❤️💥

  • @nadundananjana00
    @nadundananjana00 ปีที่แล้ว +2

    🖤A

  • @lasantha4268
    @lasantha4268 9 หลายเดือนก่อน +6

    හද පතුලෙන්ම ආදරෙයි bn❤️ රෝමේ king ❤️🎵

  • @pininduhimansa
    @pininduhimansa ปีที่แล้ว +8

    Zany vagema agamak thama alokaya🖤😌

  • @___mr.wrd____
    @___mr.wrd____ ปีที่แล้ว +28

    මෙක කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....❤

  • @Hima_boy627
    @Hima_boy627 ปีที่แล้ว +5

    Apith migamuwe thama bro gammak alokaya

  • @Himala_dilshan
    @Himala_dilshan ปีที่แล้ว +5

    ආලෝකයා නමින් අත් ඉස්සෙන්න 😎🔥

  • @AmithFdo-qo7jo
    @AmithFdo-qo7jo ปีที่แล้ว +4

    Ape ekh ❤️👽

  • @tsrgamingyt1845
    @tsrgamingyt1845 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි ❤❤❤❤❤❤❤❤❤
    බොක්කෙ තියන ඒවා මම දුන්නා ආදරෙයි ❤

  • @NimsaraMalshan-zz8qj
    @NimsaraMalshan-zz8qj ปีที่แล้ว +7

    සුපිරියක් ❤🔥

  • @chalana11
    @chalana11 ปีที่แล้ว +5

    සුපිරියක් අලෝකයා😍

  • @univacstudio7901
    @univacstudio7901 ปีที่แล้ว +5

    මේකනම් වාසි bro 🔥❤️

  • @NimalieadirisinghaKDNeadirisin
    @NimalieadirisinghaKDNeadirisin ปีที่แล้ว +1

    Adareyi loweth ayiye🤟🤟🤟

  • @xleolakiya6564
    @xleolakiya6564 ปีที่แล้ว +2

    කියපන් සද්දෙට alokaya😾🖤

  • @Rdani6
    @Rdani6 ปีที่แล้ว +3

    Alokaya ❤

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa ปีที่แล้ว +3

    Yoooo Yooo Damnn Eka Gindara ❤🔥

  • @DilshanDila-pt2pp
    @DilshanDila-pt2pp ปีที่แล้ว +4

    එකෙන්ම සුපිරියක්ම තමා බ්‍රෝඔ

  • @dimuthudilshan6660
    @dimuthudilshan6660 ปีที่แล้ว +5

    මෙවා තමා සිoහල Real රැප් 🫶වදන් මැශින් එකක් හුත්තො ❤️‍🩹

  • @ishan7123
    @ishan7123 ปีที่แล้ว +3

    ඔයාගෙ ස්ටයිල් එක පට්ට අයියා ලන්කාවෙ සුපිරි රැප කෙනෙක් වොයිස් එක සුපිරියක් ආදරෙයි සුභ වෙවා...✌️

  • @thisarathisara3274
    @thisarathisara3274 ปีที่แล้ว +2

    🥵 Supaa ❤ ❤️‍🔥

  • @imeth1518
    @imeth1518 ปีที่แล้ว +3

    Alokya නමින් අත් ඉස්සෙන්න.. 😃👌😈💥

  • @madurashyamal5133
    @madurashyamal5133 ปีที่แล้ว +1

    ado eka pissuwk❤💥

  • @PasanImash-ny4tv
    @PasanImash-ny4tv ปีที่แล้ว +2

    Supiriyak👽♥️

  • @n-keyproduction8751
    @n-keyproduction8751 ปีที่แล้ว +4

    ❤️‍🔥

  • @sahan6181
    @sahan6181 ปีที่แล้ว +2

    ආලොකයා ගෙනදෙයි ඩෝ දිස්නේ👀❤

  • @darshanapethum6913
    @darshanapethum6913 ปีที่แล้ว +1

    සුපිරි ලොක්කා❤❤ අද තමයි ඕයි ඇහුවේ වැඩ එක්ක බිසී වෙලා හිටියේ

  • @anuhasthikshana9786
    @anuhasthikshana9786 ปีที่แล้ว +3

    ♥️🎧👽

  • @PANSA12
    @PANSA12 ปีที่แล้ว +1

    ආ.....local👽♥️

  • @user-ev5yu6eu9j
    @user-ev5yu6eu9j ปีที่แล้ว +4

    ❤😵‍💫

  • @sasiruthathsara
    @sasiruthathsara ปีที่แล้ว +2

    සුපිරියක් තමාහ් ❤️‍🔥

  • @IsharaTommy
    @IsharaTommy 7 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරියක්. ඇහුව සුපිරිම රැප් එක මේක හුට්ටෝ 😮❤

  • @lahirumaduwantha2743
    @lahirumaduwantha2743 ปีที่แล้ว +2

    Mageya...🖤🖤

  • @CEONx-ze4rl
    @CEONx-ze4rl ปีที่แล้ว +1

    එකෙන්ම බොක්කෙන් Alokya 🖤💨

  • @kavixlakshan
    @kavixlakshan ปีที่แล้ว +2

    ❤😾

  • @dewawantha_666
    @dewawantha_666 ปีที่แล้ว +2

    ඔයාගෙ වොයිස් එකයි ඩ්‍රිල් බීටකුයි කියන්නෙ ජොකයි පුකයි වගේ 😍😍😍

  • @Mahesha_nethmina
    @Mahesha_nethmina ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Samisouthkorea-x1r
    @Samisouthkorea-x1r ปีที่แล้ว +1

    alokaya mage eka❤😝
    uba kiwwa wenasa uba karagena enawa
    sathutui huththo🤭🖤

  • @Amithsulochana
    @Amithsulochana ปีที่แล้ว +5

    ඒක සුපිරියක්❤

  • @YohanMalinda
    @YohanMalinda ปีที่แล้ว +3

    😍😍

  • @rasidubultotv3769
    @rasidubultotv3769 ปีที่แล้ว +2

    Bulto studio supiriyak🖤🔥

  • @Dewilllllllll
    @Dewilllllllll ปีที่แล้ว +3

    Alokaya on fireeeee 💀
    mekanm summaaa 👾💗

  • @PriYaaRapper
    @PriYaaRapper ปีที่แล้ว +3

    රැප් සෙල්ලමේ උඩටම Alokaya rome 🤟🔥❤️

  • @PunyaPriyadarshani-br9xs
    @PunyaPriyadarshani-br9xs ปีที่แล้ว +3

  • @chamindutheekshana9545
    @chamindutheekshana9545 ปีที่แล้ว +1

    Gammak 😈

  • @NovaEnzi
    @NovaEnzi ปีที่แล้ว +2

    ගැම්මක් රෝමේ කියන්නේ❤️

  • @dinalsenavirathna5374
    @dinalsenavirathna5374 ปีที่แล้ว +2

    Wasiiii 🖤💥💯

  • @Lahiru1128
    @Lahiru1128 ปีที่แล้ว +2

    Wasiyk thama ❤

  • @gaminibandara8804
    @gaminibandara8804 ปีที่แล้ว +2

    මේකත් ඉතින් සුපිරියක් . 😍💖💥

  • @ThamaraDinusha
    @ThamaraDinusha ปีที่แล้ว +1

    Ado adoooooooo සුපිරි සුපිරි කොල්ලා.මම ගානෙ දෙනවා උම්මා.❤❤❤❤

  • @samodyagimhan6962
    @samodyagimhan6962 ปีที่แล้ว +2

    Alokaya gammak ❤️❤️💯

  • @sasiraguruge
    @sasiraguruge ปีที่แล้ว +1

    Yoow 😎🤘

  • @dumidudulakshana-fs1nj
    @dumidudulakshana-fs1nj ปีที่แล้ว +1

    Gammak 😍💗

  • @Cee__Jay
    @Cee__Jay ปีที่แล้ว +1

    Wazi paharak brrhhh❤🔥

  • @acb723
    @acb723 หลายเดือนก่อน

    Yo Ayiya.. dope flow my G 🙏🙏🔥🤯🇨🇦🇨🇦. Listening from Tdot, Canada

  • @viduwa____
    @viduwa____ ปีที่แล้ว +2

    Supiriyak oi🤘🤟

  • @rashmikadilshan1962
    @rashmikadilshan1962 ปีที่แล้ว +1

    Alokaya dammaoth supiriyak thama💥👊

  • @gaming_C4PTAIN
    @gaming_C4PTAIN ปีที่แล้ว +1

    Bomb bomb bomb 💣💥

  • @mrnawo8311
    @mrnawo8311 ปีที่แล้ว +1

    Gamk🧘‍♂️

  • @matheeshaheshan
    @matheeshaheshan ปีที่แล้ว +1

    Na shokayak man lokaya samaje panthiye bo una rogayak 💪🖤

  • @kennethperera-eb3nt
    @kennethperera-eb3nt ปีที่แล้ว +2

    alokaya namin ath issenna 🥵🥵🥵❤‍🔥❤‍🔥❤‍🔥

  • @dulnithnethmira7471
    @dulnithnethmira7471 ปีที่แล้ว +2

    Trend wenna ona rapak💥❤️💫

  • @Sasiyah-jh4vr
    @Sasiyah-jh4vr ปีที่แล้ว +2

    Alokaya❤️❤️❤️😮‍💨

  • @Sduleepa27
    @Sduleepa27 ปีที่แล้ว +1

    Waziiiiii😈💛

  • @ravishagoogly9330
    @ravishagoogly9330 7 หลายเดือนก่อน +2

    Onna dn thama meka viral wenne 🔇❤️💯

    • @lfgyt3797
      @lfgyt3797 7 หลายเดือนก่อน

      Attak 😂💯

  • @rasikasampath227
    @rasikasampath227 ปีที่แล้ว +1

    Fttt❤

  • @randikakasun8014
    @randikakasun8014 ปีที่แล้ว +2

    bozaaa 🖤💥

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +1

    Ammo supiriyak gamma 😍🤗

  • @tetusvideo6199
    @tetusvideo6199 ปีที่แล้ว +2

    Gammak

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😻💓💕👍🏼

  • @k.karunavathikumarasiri
    @k.karunavathikumarasiri ปีที่แล้ว +3

    ආලොකයා..... 👽✌️♥️

  • @DileepaDileepa-j3m
    @DileepaDileepa-j3m ปีที่แล้ว +2

    අලෝකයා නමින් අත් ඉස්සෙන්නේ 🥵💯🎉

  • @kaniproduction8487
    @kaniproduction8487 ปีที่แล้ว +2

    ඇහුවා ඔන්න..👀

  • @kelso7800
    @kelso7800 ปีที่แล้ว +2

    Rome 😩🙆❤️😈 Alokaya

  • @RenukaRenuka-t5y2z
    @RenukaRenuka-t5y2z 8 หลายเดือนก่อน +3

    Pattha❤

  • @tishanrashmika917
    @tishanrashmika917 3 หลายเดือนก่อน +1

    Hill city rap king of the suraya ❤️🔥

  • @NishanSameera-uz9ge
    @NishanSameera-uz9ge ปีที่แล้ว +2

    🖤🔥

  • @DushaDipzy
    @DushaDipzy ปีที่แล้ว +3

    Alokaya.!! Romee.!! 💯🖤

  • @YezzerBoyKewie
    @YezzerBoyKewie ปีที่แล้ว +2

    Asama asama ❤

  • @nirwanabiman4749
    @nirwanabiman4749 ปีที่แล้ว +1

    Alokayage rap eka trending karamuda 😼

  • @sasmithanisal9454
    @sasmithanisal9454 ปีที่แล้ว +1

    Cary rapa ah 🙂🙌 supiri rome gamma

  • @ccry01
    @ccry01 ปีที่แล้ว +3

    😮‍💨Rap කලාව ඉස්සරහට 👽♥️

  • @andyshihan3035
    @andyshihan3035 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥

  • @damn5069
    @damn5069 ปีที่แล้ว +2

    B O M B 💣

  • @BadBoy-vh4tp
    @BadBoy-vh4tp ปีที่แล้ว +1

    ආලෝකයා රෝමේ රැප් කලාවට මැනික් කැටයක් හුත්තෝ උබ ගැම්මක් ඩෝ❤️⛓️🔥

  • @evanskantha3703
    @evanskantha3703 ปีที่แล้ว +1

    adarei bokka sepak bn❤

  • @Vishal76329
    @Vishal76329 ปีที่แล้ว +2

    Mage eka ❤

  • @sathsaramadusanka3006
    @sathsaramadusanka3006 ปีที่แล้ว +2

    දවසක හිට් වෙනවා ♥️....

  • @imaop9782
    @imaop9782 ปีที่แล้ว +1

    Oi oi💥

  • @yasirupehesara2632
    @yasirupehesara2632 ปีที่แล้ว +1

    Aalokaya#❤️❤️

  • @thinethjanuka5816
    @thinethjanuka5816 ปีที่แล้ว +1

    🥳🤝❤️