ඔබේ ජීවිතය වඩාත් පහසු කර ගැනීමට උපකාරී වෙන මනෝවිද්‍යාත්මක උපක්‍රම එකතුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • සමාජයේ සිටින විවිධාකාරයේ මිනිසුන් එක්ක ගණුදෙනු කරන එක වගේම සන්නිවේදනය කරන එක බොහෝ අවස්තා වලදි අපි හිතන තරම් පහසු දෙයක් නෙමෙයි. නමුත් ඉතින් පොඩි පොඩි මනෝවිද්‍යාත්මක උපක්‍රම ටිකක් දැනගෙන හිටියොත් ඒ වගේ දුෂ්කර අවස්තා වලට ඔබට පහසුවෙන් මුහුන දෙන්න පුලුවන්. මේ වගේ මනෝවිද්‍යාතමක උපක්‍රම බලවත් වෘත්තිකයන් මිනිසුන් හසුරවන්න වගෙම මිනිසුන්ගේ රැවටීම් වලට හසු නොවී ඉන්නත් භාවිතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔබට එදිනෙදා භාවිතා කරන්න පුලුවන් සරල මනෝවිද්‍යාත්මක උපක්‍රම ටිකක් කියලා දෙනවා. සමාජය එක්ක හොද සන්නිවේදනයක් ඇති කර ගන්න වගෙම අන් අය එක්ක හොද සම්බන්ධතා ගොඩ නගා ගන්න මේ tricks ටික ගොඩක් වැදගත් වෙයි.
    Music : www.bensound.com/

ความคิดเห็น • 104