ඔබේ මානසික වයස කොපමනද? පොඩි Test එකක් | Mental Age

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අපි මේ වීඩියෝ එක හරහා ඔබේ මානසික වයස කොපමනද කියලා පරික්ෂා කරලා බලන්න පුලුවන් සරල පරීක්ෂණයක් ඉදිරිපත් කරනවා.
    පලමුවෙන්ම, මේ හැම ප්‍රශ්නෙකටම අවංකව කෙටි වෙලාවක් ඇතුලත උත්තර දීලා ඔබට ලකුණු කීයක් ලැබෙනවද බලන්න. ඊට පස්සේ ඒ ඔක්කොම ලකුණු එකතු කරලා ඔබේ මානසික වයස ගැන හරියටම දැන ගන්න පුලුවන්.
    Find Your Mental Age
    Music : www.bensound.com/

ความคิดเห็น • 572

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +63

    21-29 ❤🔥 physical and Mental Age are in same grade

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 4 ปีที่แล้ว +23

    💙 හරියටම හරි 👍👍👍 මගේ වයස අවුරුදු 35 යි. එත් මගේ වයස කිසිම කෙනෙක් කියන්නේ නෑ 35 යි කියලා. මට ලකුණු 200 යි ආවේ. මම ගොඩක් විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක් 🤪 මම හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් පමණයි 🙃 හැමෝටම හිනා 😁 වෙලා ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. 🤣😛❤
    තෙරුවන් සරණයි..! 🙏

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +61

    9-16 අතර මානසිකත්වයක් මට තියෙන්නේ ..ඒ උනාට මට 28යි..අත්තටම මට ඒ වගේ මානසිකත්වයක් තමා තියෙන්නෙ..හරියටම හරි.. 👍

  • @lyricsmashup4322
    @lyricsmashup4322 4 ปีที่แล้ว +7

    අවංකවම මට 320 ක් ආවා.ඇත්තටම මේකේ කියපුවා ඇත්ත.දිගටම කරගෙන යන්න ❤👍

  • @Eyeroll9987
    @Eyeroll9987 4 ปีที่แล้ว +56

    වීඩියෝ එක හොඳයි .නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඇතැම් තැන් වලදී නිසි පරිදි තේරීමක් කල නොහැකිය .

    • @ApeMahaththaya
      @ApeMahaththaya  4 ปีที่แล้ว +1

      e ai ?

    • @Eyeroll9987
      @Eyeroll9987 4 ปีที่แล้ว +9

      @@ApeMahaththaya මේකයි, සමහර ප්‍රශ්න වලට තියෙන උත්තර හතරම හරියටම මගේ අදහස් අනුව ගැලපීමක් නැහැ . එතකොට හිතට එකඟව පිළිතුරු දීමට අපහසුයි . සමස්තයක් විදිහට නම් මේ වීඩියෝ එකක් ගොඩක් වැදගත් කියා හිතනවා.

    • @chrishcommunication5566
      @chrishcommunication5566 4 ปีที่แล้ว +5

      Matath e wage therim 2k tiyana awastha tibuna

    • @Eyeroll9987
      @Eyeroll9987 4 ปีที่แล้ว +3

      @@chrishcommunication5566 ඒකම තමා ගොඩක් මටත් වෙන්නෙ.

    • @pushpikashani7036
      @pushpikashani7036 4 ปีที่แล้ว +8

      මටත් එහෙම හිතුනා.. උපන් දිනේ ගැන අහද්දි..
      එතකොට විවේකයක් ලැබුනම කියන ප්‍රශ්න වලදි මම හිර වුනා.. මගේ හිතේ තියෙන උත්තර එතන තිබුනෙ නෑ. කෑම බීම ගැන කියද්දි එතන තිබුනු පිලිතුරු වලින් එකකට වඩා කැමති ඒව තිබුනා.. අනේ මන්දා...

  • @chamodyasewwandi5303
    @chamodyasewwandi5303 4 ปีที่แล้ว +14

    😂😂 ආයි අලුතින් බලන්න දෙයක් තිබ්බෙ නැ 😂 අවුරුදු නවයයි තමා 😂🔫 අම්මා හැම වෙලේම් බනිනවා 😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +42

    ඔය ලකුණු වලට පුලුවන්ද අපේ ජීවිතේ තීරණය කරන්න.

  • @thanujaprabath4245
    @thanujaprabath4245 4 ปีที่แล้ว +6

    ඒ වැඩේ සාර්ථකයි. 240i ආපු ලකුණු.මට අවුරුදු 27i. Good luck sir. ඔයාට පුලුවන්නම් brain text එකක video එකක් දාන්න. thank you sir.

  • @niroshaperera4326
    @niroshaperera4326 3 ปีที่แล้ว +1

    මගේ මුළු ලකුණු 300 ආවා ඉතින් මට අවුරුදු 14 ඉනේ
    සුපිරි video එකක් ජය වේවා

  • @khkumara6994
    @khkumara6994 4 ปีที่แล้ว +2

    👏👏 මගේ වයස අවුරුදු 21 යි. මම අරගැනපු 250-290 අතර ලකුණු මට්ටමත් එක්ක මානසික වයස අවුරුදු 16-21 අතර පිළිබඳව කරල තියෙන විග්‍රහය මගේ චරිතයට අනුව නිවැරදියි.✅

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +2

    9- 16 අතර
    ඇත්තටම මගේ වයස අවුරුදු 16
    Thank you 💜

  • @sheronveronica4842
    @sheronveronica4842 4 ปีที่แล้ว +4

    වයසටම ගැලපෙන්න ඒක ආව උත්තරෙ 😌

  • @SamanKumara-if9uc
    @SamanKumara-if9uc 2 ปีที่แล้ว +1

    මට ඇත්තටම හිතෙන විදිහට ඔබ හරි.මට හොද මොලයක් තියෙනවා.

  • @sanjuperera7537
    @sanjuperera7537 4 ปีที่แล้ว +5

    හරිම ශෝක් අනේ මේ විඩියෝ එක ආපහු මේ වගේ වීඩියෝ දාන්න

  • @TeamYak
    @TeamYak 4 ปีที่แล้ว +69

    Tv එකෙ යන ගොං කතා බලනවට වඩා කාටූන් එකක් බලන එක පට්ට 🤣

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 4 ปีที่แล้ว +3

      ඇත්ත ආ 😂😂

    • @saddhaosadee7310
      @saddhaosadee7310 4 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @jenniferrenold2809
      @jenniferrenold2809 4 ปีที่แล้ว +1

      Ehema kiyanna eka oya hithana widiya Mamanam kiyanne me ekakwath nobala hitiyanam maru

    • @wenaekak9514
      @wenaekak9514 4 ปีที่แล้ว +1

      yep thats right

    • @Army_Alone17
      @Army_Alone17 4 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

  • @Wijekoon_photography
    @Wijekoon_photography 4 ปีที่แล้ว +10

    මොනා උනත් දැන් වයසට සෙට් වෙන මානසක මට්ටමේ ඉන්නවා 😊

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 4 ปีที่แล้ว +7

    16-21 mentally and physically same age 😌🔥

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 4 ปีที่แล้ว +2

    නවීන තාක්ෂණයෙත් හොඳ දෙවල් තියනවා වයස උනත් තරුණ උනත් තව ටීවී එකේ යන ගොං කතා බලනවට වඩා කාටුන් එකක් බලන එක හොඳයි 😂😂

  • @nirunikodithuwakku6066
    @nirunikodithuwakku6066 4 ปีที่แล้ว +2

    මගෙත් හරි ...මට දැන් 21යි වයස ...මට ආවේ 270... ඒ හින්දා නියමිත වයසෙදී තියෙන්න ඕනිම මානසික වයස මට තියෙනවා ...ස්තූතියි 😊❤️

    • @kavindusubash9050
      @kavindusubash9050 4 ปีที่แล้ว +1

      Mge 290 y..me gana mge vysata ati kiyla hitenva

    • @chameera_khd41
      @chameera_khd41 4 ปีที่แล้ว +2

      මටත් 270 ඒකත් හරි...මට 17 යි..😂👌

  • @pasannimesha128
    @pasannimesha128 4 ปีที่แล้ว +1

    මං ගැන හරියටම හරි.කිසිම වෙනසක් නෑ..වයසත් හරි. පුදුමයි. නියම video එකක්.😘

  • @g.mlanka9736
    @g.mlanka9736 4 ปีที่แล้ว +3

    වීඩියෝ එක සැලසුම් කරල තියෙනව හරි නැ.පින්තූර සමග කලය ඉදිරිපත් කරන්න තිබුනා.ලකුණු ඉදිරිපත් කරද්දි අදාල පින්තූරය ඉදිරිපත් කරන්න තිබුනා.මට ලකුණු 250ක් තිබුනා ප්‍රශ්න 2කට මගේ පිලිතුර තිබුනෙ නැ.මට ලැබුනු ප්‍රථිඵලයට මම එකග නැ .....මොනා කරන්නද අවුලක් නැ

  • @diasprakash8668
    @diasprakash8668 3 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @isurusandeepa9243
    @isurusandeepa9243 4 ปีที่แล้ว +2

    කියන්න සතුටුයි අයියේ මගෙ වයසම තමා මානසික වයසත් 300 ත් 340 අතර 😂😂මට 16 තෝර ගන්න බැරි ප්‍රශ්න දෙකක් තිබ්බේ 300 ත් 340 අතර කාන්ඩේ අන්තිම වයස නිසා වෙන්න ඇති ,,, 😂😂😂

  • @gotayimbara1185
    @gotayimbara1185 3 ปีที่แล้ว

    අපේ මහත්තයෝ !! වැඩේ hodai e උනාට samahara එව්වා hitha ගන්න ba

  • @vasanthkumari4554
    @vasanthkumari4554 ปีที่แล้ว

    ලකුණු 250 ආවේ...ස්තුතියි ඔවට ❤️🙏

  • @bhagyathilakarathna7505
    @bhagyathilakarathna7505 4 ปีที่แล้ว +2

    16-21, මේක නම් නියමයි.

  • @renukadamayanthi3646
    @renukadamayanthi3646 4 ปีที่แล้ว +1

    ඇත්තටම මේකනම් හරිම
    පුදුමයි.මට ආවෙ ලකුණු 300ත් 340ත් අතර මගෙ වයස හරියටම කිවුවා.

  • @shenuvihara4388
    @shenuvihara4388 4 ปีที่แล้ว +2

    360🤭❤ i'm 21 but i'm a kid🤭❤😘

  • @pasindudinith5449
    @pasindudinith5449 4 ปีที่แล้ว +3

    මට වයස 17i මට තියෙන්නෙ අවුරුදු 29-55ත් අතර මානසිකත්වයක්❤️

  • @dinushithathsara6773
    @dinushithathsara6773 4 ปีที่แล้ว +2

    👍👍👍 Mgenm hariyatma harii😄😄

  • @livingtv
    @livingtv 4 ปีที่แล้ว +1

    සුපිරි.

  • @shortandsweetvlog4091
    @shortandsweetvlog4091 4 ปีที่แล้ว +5

    230 හරි ...එල..😊

  • @chamo8282
    @chamo8282 3 ปีที่แล้ว +1

    එතකොට දෙවර්ගටම කැමති නම් මොකද කරන්නෙ😅🤗

  • @hirusharavihara8875
    @hirusharavihara8875 4 ปีที่แล้ว

    Ammo kiyapuwa okma hari good luck voice ekth maru

  • @anuradayananda3058
    @anuradayananda3058 4 ปีที่แล้ว +1

    Wow.
    Meka nam atta.
    Hariyatama kiuwa.

  • @u_teach.
    @u_teach. 4 ปีที่แล้ว +1

    😀😀 supper

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 ปีที่แล้ว +1

    හරියටම මගේ වයසට හරියන්නම මානසික මට්ටම තියෙනවා 250 ආවෙ .

  • @anammanam4851
    @anammanam4851 4 ปีที่แล้ว +1

    200/240 අතර හරියටම ගැලපෙනවා😉

  • @sumudumalika8052
    @sumudumalika8052 4 ปีที่แล้ว +3

    340 ඒත මම එහෙම නෑ අදාල වෙලාවට ඒ තැන අනුව ඉන්නවා.ජොබ් කරන්න හිතුවෙත් වයස 15 ඉදලා.

    • @ApeMahaththaya
      @ApeMahaththaya  4 ปีที่แล้ว

      Good

    • @tanukajayawardana3428
      @tanukajayawardana3428 4 ปีที่แล้ว

      @@ApeMahaththaya ANE DEIYANE PODI KALEWATH DAGAYA BALUWE NADDA A SIK JOB EKAK NAN MATA DANUTH EPA AMMAI THATHAI WAYASATA YANNE NATHTHAN MAN CEO KENEK WELA IDIYAT DAMALA JOB EKA EPA EPA

    • @subhashinichathurika5587
      @subhashinichathurika5587 4 ปีที่แล้ว

      @@tanukajayawardana3428 ammoo

  • @mathishalc1705
    @mathishalc1705 4 ปีที่แล้ว

    It's ture....
    Total = 220
    My Physical age = 20 yrs
    My mental age = 21-29 yrs
    😊👍

  • @prabathsalinda8340
    @prabathsalinda8340 4 ปีที่แล้ว

    ඒකනම් හරියටම හරි

  • @dinucreationartcraft462
    @dinucreationartcraft462 2 ปีที่แล้ว

    මගේ 16 -21ත් අතර. මගේ හැසිරීමත් එහෙමයි. මගේ වයසත් තාම 19යි.........☺️❤️

  • @rmsalmanmax4374
    @rmsalmanmax4374 4 ปีที่แล้ว +8

    16-21 අම්මොහ් same age 😘

  • @Sweeti256
    @Sweeti256 2 ปีที่แล้ว

    Hamadama me wage vedios karagena yanna mn suba pathanawa

  • @santhakumarasanthakumara2909
    @santhakumarasanthakumara2909 4 ปีที่แล้ว

    me video eka beluwe mahe duwa.eya mata qwwa meka harima amuthu eth hari puduma video ekak kiyala

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +2

    16-21 අතර , ලකුණු 260 යි...මන් සම්බරව හිතනවා ජීවීතේ ගැන වෙලාවකට පොඩි එකෙක් වගේ වෙලාවකට මහ අම්මණ්ඩි කෙනෙක් වගේ 🤣🤣🤣🤣 හිතනෝ..

  • @MrOneShadow
    @MrOneShadow 4 ปีที่แล้ว +4

    30-30-30-10-30-30-40-20-30-30=280 මානසික වයස 16-21 ys

  • @a.kfilms8237
    @a.kfilms8237 4 ปีที่แล้ว

    පට්ට...!

  • @sportseye6998
    @sportseye6998 3 ปีที่แล้ว

    සුපිරි

  • @dinushalakmali863
    @dinushalakmali863 4 ปีที่แล้ว

    මට දැන් වයස 30යි.ආවෙ 300 යි ලකුණු.වැඩේ කියන්නේ අවුරුදු 9-16 අතර මානසික මට්ටමක්ලු තියෙන්නෙ. කතාව නං ඇත්ත තමයි ඉතින් බලනකොට....😁😁😁 දාසයයි මාසයයි...😃😃😃

  • @gaurigamage1482
    @gaurigamage1482 4 ปีที่แล้ว +2

    20,20,30,40,40,30,40,40,30,30=320

  • @kehankehan1065
    @kehankehan1065 3 ปีที่แล้ว

    ඒ ඇත්තටම කිව්වා 👍

  • @hashinidissanayake5392
    @hashinidissanayake5392 4 ปีที่แล้ว +1

    290 ...මට නම් හරියටම ආවා 🤗

  • @warunanarasinghe4015
    @warunanarasinghe4015 4 ปีที่แล้ว

    ඒක මාරයි......

  • @ashanchathuranga980
    @ashanchathuranga980 4 ปีที่แล้ว

    මට 22යි.. ලකුනු 190..😂😂😂 මේකෙ සමහර තැන් කිසි ගැලපීමක් නෑ කියලත් හිතෙනව.. උදාහරණයක් විදියට you tube සහ face book එකට දාලා අහනව වගේ තැන් වල.. ඒ දෙක සෑහෙන්න එකට එකක් වෙනස්..

  • @dakshithashaniperera2533
    @dakshithashaniperera2533 4 ปีที่แล้ว

    Eknm niyamai hriytm hri 🤪🥰

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว

    *හරියටම හරි.මානසික වයස 21-29 ත් අතර. මම හිතන්නෙ ඇත්තටම මේ විදියට තමා.නමුත් මගෙ ඇත්ත වයස අව්රුදු 23යි*

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +6

    තනිකරම බොරු අපේ මහත්තයෝ 😂😂😂😂

  • @sudayakumaraherath8983
    @sudayakumaraherath8983 4 ปีที่แล้ว

    බොහොම හරි 👍 ✌✌✌⭐⚡⚡

  • @medhaalwis8726
    @medhaalwis8726 4 ปีที่แล้ว

    හොඳ වැඩක්

  • @gimhanisilva2316
    @gimhanisilva2316 4 ปีที่แล้ว

    Iam 25yrs. But mental age 16-21 . I think it was right.......

  • @lochanaiduwari9774
    @lochanaiduwari9774 4 ปีที่แล้ว

    ඒක නම් හරි. මගේ marks 300. 25ක් උනාට තාම 16යි ..😁😁

  • @romeshathathsarani8495
    @romeshathathsarani8495 2 ปีที่แล้ว

    🌝හරිනෙ..😳🌺

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 ปีที่แล้ว

    Superb

  • @isuribagya9447
    @isuribagya9447 2 ปีที่แล้ว

    මේකේ හරියටම කිවුවා . මගේ වයසත් හරි

  • @skyplanes9630
    @skyplanes9630 4 ปีที่แล้ว

    Supiri elakiri aththa

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว

    Niyamai 👍

  • @anuhm3000
    @anuhm3000 4 ปีที่แล้ว +2

    මගේ වයස 21, ලකුනු 220...හරියටම හරි😍😍😍😊😊

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake 4 ปีที่แล้ว

    I'm 18 years old but I have an adult mentality. (150-190) 🤔❤️

  • @nimmisitharah6540
    @nimmisitharah6540 4 ปีที่แล้ว

    හරියටම හරි.👍

  • @hashinimanusha1163
    @hashinimanusha1163 4 ปีที่แล้ว

    nice trick

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +4

    Mage hariyatama harine. Woow.

  • @sltec3339
    @sltec3339 4 ปีที่แล้ว +1

    Supe

  • @supunasintha6254
    @supunasintha6254 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @samanthikalakmali1654
    @samanthikalakmali1654 4 ปีที่แล้ว

    හරියට හරි

  • @user-fe4bq3vd3v
    @user-fe4bq3vd3v 4 ปีที่แล้ว

    මට ලකුණු 340 යි..මට හරියටම වයස 16 යි...😘😘😘

  • @anushikakavindi9152
    @anushikakavindi9152 4 ปีที่แล้ว

    wooow..aththatama harigiya..mata 21.230 mata awe. e kiynne 21-29 athra..superb

  • @gayanwanniarachchi7501
    @gayanwanniarachchi7501 4 ปีที่แล้ว +2

    මට අවුරැදු 21 එත් ලකූනු 230 ඇත්ත තමා මං ගැඹුරින් හිතනවා ටිකක්...

  • @isharanishani7477
    @isharanishani7477 4 ปีที่แล้ว +1

    9th 16th athara eth aththatama wayasa mata 25i eth samahara prashna wala uththara thibuna me 4n ekakwath nathi uththarayak denna ona nisa dunnu

  • @achinthadissanayake9085
    @achinthadissanayake9085 4 ปีที่แล้ว

    ඔක නම් සුපිරි

  • @sportseye6998
    @sportseye6998 3 ปีที่แล้ว

    මරු

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 4 ปีที่แล้ว

    Good

  • @ajanthagamage6213
    @ajanthagamage6213 4 ปีที่แล้ว

    මගෙ marks 290😃
    මගෙ වයසත් මානසික වයසත් එකම Level එකේ😇😇👍

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 3 ปีที่แล้ว

    හරිනෙ😂❤️

  • @kawalan7933
    @kawalan7933 4 ปีที่แล้ว

    හරියටම ආව

  • @dilukaesther2533
    @dilukaesther2533 4 ปีที่แล้ว

    Hmmm super

  • @samithanishan4093
    @samithanishan4093 2 ปีที่แล้ว

    100% true.

  • @sampathnuwan1133
    @sampathnuwan1133 4 ปีที่แล้ว

    Super

  • @hansikadivyanjali9643
    @hansikadivyanjali9643 4 ปีที่แล้ว +1

    280යි මට වයස 21 ටිකක් කීව දේවල් හරිවගෙ.

  • @thilinijayawardhana2221
    @thilinijayawardhana2221 4 ปีที่แล้ว

    Ela ela 👍👍👍

  • @MithunKumar-gq7ve
    @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +4

    *16 - 21 (260) නියමයි..!!*

  • @maneshpramuditha7836
    @maneshpramuditha7836 4 ปีที่แล้ว +14

    16-21 හරි වයසටම තීනව😂

  • @chamaraprasannatcprasanna3204
    @chamaraprasannatcprasanna3204 4 ปีที่แล้ว

    ඒක නම් හරි වගේ

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 ปีที่แล้ว

    Ayyo! Mama hithanne he meka hari kiyala. Dunna kaaleth madi .

  • @NimeshPathum-wr9lm
    @NimeshPathum-wr9lm ปีที่แล้ว

    මට ආවෙ 16-21 අතර. මට 17 හරියටම කිව්වා 😊

  • @asinkanilmini9570
    @asinkanilmini9570 4 ปีที่แล้ว

    Mata ganan waradela man daparakma me videyo ake baluwa ani😥😥😥😥😥

  • @imeshadissanayake6278
    @imeshadissanayake6278 4 ปีที่แล้ว

    හරියටම කිව්වා😃👍👍

  • @sushilanikasakara2531
    @sushilanikasakara2531 4 ปีที่แล้ว

    හරියටම හරි අප්පා 😲😲😲😲😲😲😁😁😁

  • @dinukasandeepa9588
    @dinukasandeepa9588 4 ปีที่แล้ว

    වයසට හරි යන ගානට ඉන්නව 🙂🤚

  • @malithisidangana2781
    @malithisidangana2781 4 ปีที่แล้ว

    Niyamai