ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආයේ පටන් ගත්ත එක මරු අයියේ..❤️ පුලුවන්නම් @චරිත අත්තලගේ ගේන්න.
♥️
Sound වැඩි කරන්න තවLOGO එක Redesign කරගන්න ( Old School)මීට parallel අනිත් Social Media වලට Clips කපලා දාන්න(TikTok, FB, IG...)Jaya
කැටපෙ අයියා ආයෙනම් වැඩේ නවත්තන්නෙපා 🤛🤛🤛🤛
❤
අන්න ඒකයි 👋
හොඳ එකක් කැටිපේ අයියා ♥️😍👌
ජයවේවා
සුපිරි වැඩක් ❤️🇱🇰
හසා මරු ❤❤
මරු❤️
කාලෙකට පස්සේ 🌹 ඔයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් නොකරන එක ගැන අපේ පොඩි අමනාපයක් තියෙනවා ඉදිරියට සුමානෙකට සැරයක් වත් මොන කරුණක් ගැන හෝ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ආදරෙයි කැටිපේ 🥰
Lankawa kiyanne karakawala atharapu minissu inna ratak. Lankawa kiyanne budunge rata.. Eka kiyanna ai hasalaka oya abarenne..
කැටි පේ,,,, Grade. ,,,
Love you both!!!
❤👏👍
සුබ පැතුම්
meka balana kam ma hithan hitiye.... thusharage gama hasalaka kiyala....
ඇති යාන්තම්
💝
❤️❤️❤️
කැටිපේ bro පුලුවන්නම් ලියනගේ අමර කීර්ති ගේන්නකෝ..
ලංකාව ගැන හසාගෙ කියවීම නියමයි ..
චුටි මල්ලි පොඩි මල්ලි මේ කැටගරියට ගන්න බැරිද..ස්ටැන්ඩ්අප් කොමඩි විදිහට.එයාලා මේකකරනවා
👍☑️
එළම
හසා 🖤
♥️♥️😍
Deshapaalane Hasalakata Peena widiya balanna News bulletin thama
💖🔥
මගේ නම ලියල තිබ්බෙ දඹදෙණි යුගයෙ ඉඳල ආපු පොරක්. ලේකම් කියන කෑල්ල පූට්ටු කරල ලේකම කරල. වාසගමේ තනි වචනෙ තුනට කඩල. භීෂණ කාලෙ එහෙමලු ලියන්නෙ 😂
මම හිතුවෙ හසලක තුශාර කියන්නේ මාකදුරේ මදූශ්,ගෝනවල සුනිල් වගේ නමක් කියලා
වෙනසක් නෑ. ගොබ්බයෙක් තමයී.
Hasa❤️
මගෙ නනමත් මෙහෙමමයි
හිටිවන විහිලු කියන්ඩ බැයිද
අනුර වගේ දැක්කෙ
පුංචි අවවාදයක් හසලකගේ ෆෑන්,ස් ලට : චුට්ටක් මෙයාගේ දේශපලෙනේ ගැන අවදාන යෙන් ඉන්න. නිකමට කිව්වේ.
ගබ්‍රියෙල් ගාර්ශියා මාකේස් කියවලා තියෙන්නේ සින්හලෙන්.. ඒ නිසාද දන්නේ නෑ උන් වැඩිය සෙට් වෙන්නෙ නෑ.. හැබැයි ලංකාවේ ඉන්න ලියනගේ අමර කීර්ති කියන්නේ නියම ඩයල් එකක් කියලා මට හිතෙනවා..
ඔයාට set වෙලා නැත්තේ magical realism මචන් 🙄
@@tashithalakshan2649 ඒත් මචන් මොහාන් රාජ් මඩවලගෙ පොත් වල තියෙන්නෙත් magical realism නේද?? ඒවා සෙට් වෙනවා.
@@isurusankalpa9896 මම මොහාන් රාජේ මඩවලගේ කියවලා නෑ මාකේස් ගේ hundred years solitude, සයිමන් නවගත්තේගම ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා superb
@@tashithalakshan2649 තෑන්ක්ස් මචන්. කියවන්න ඕන.
@@isurusankalpa9896 aniwa mcn kiyawanna❤
😆
wade maru.. nawatanna epa
Ei ehnam gotata home kivve
Amarumma wadde telling the truth and how to do the job with out stealing money Commis Pagawa and thugging to peoples Horakama
❤️❤️
ආයේ පටන් ගත්ත එක මරු අයියේ..❤️ පුලුවන්නම් @චරිත අත්තලගේ ගේන්න.
♥️
Sound වැඩි කරන්න තව
LOGO එක Redesign කරගන්න ( Old School)
මීට parallel අනිත් Social Media වලට Clips කපලා දාන්න(TikTok, FB, IG...)
Jaya