5. සීලානුස්සති භාවනාව - Ven. Hasalska Seelawimala Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 5. සීලානුස්සති භාවනාව
    පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
    නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන "ධම්මානුපස්සනා"
    දේශනා ආරම්භයේදී සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - සීලානුස්සති භාවනාව
    ~ සීලානුස්සති භාවනාව ~
    ** භාවනා කර්මස්ථානය සඳහා භාවිතා කල කවි **
    බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    මම නමස්කාර කරමි. මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා.
    ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. ඒ උතුම් සද්ධර්මයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා.
    ආර්‍ය මහා සංඝ රත්නය සරණ යමි. උතුම් සඝ රුවනට මාගේ නමස්කාරය වේවා.
    මම නමස්කාර කරමි.
    බුදු සමිඳුගේ නෙතින් - ගලා කරුණා දහර
    ඇවිල ගිය සිත් සතන් - නිවී සැනසී ගියා
    එකම බණ පදයෙනුත් - ගලා නැණ රැස් දහර
    අඳුරු ජීවිත පුරා-එලිය විහිදී ගියා
    දුගී පැල්පතේ හෝ - බමුණු සිටු කුලේ හෝ
    දුකින් මුදවා ගන්ට - බොහෝදුර වඩිනවා
    මහ වස්සෙ තෙමෙනවා - හිරු රැසින් දැවෙනවා
    කුස ගිනිද දැනෙනවා - බුදු සමිඳු වඩිනවා
    බුදු නෙතින් ගලා ලොව - සිතේ දුක නිවා දුන්
    බුදු මුවින් ගලා ආ - මිහිරි දම් අමා දුන්
    බුදු ගුණෙන් සදා සිත් - සැනසීම ලබා දුන්
    බුදු සරණ යමු අපිත් - පිළිසරණ සදා දුන්//
    හිරු උදා වනු මිසක - අඳුර එන්නට එපා
    බුදු සමිඳු නැති ලොවක - කිසි දෙයක් මට එපා//
    මාගේ ස්වාමීවූ බුදුරජානන්වහන්සේ සිල්වත්වන සේක //
    සැම හිත සුව පිණිස,
    නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
    “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”
    ▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
    ▶️ Link: • Playlist
    දායකත්වය සඳහා විමසීම්:
    'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
    ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    යූටියුබ් නාලිකාව: / @hdsl6659
    වයිබර් නාලිකාව: invite.viber.c...
    වට්ස්ඇප් සමූහය: wa.me/message/...
    වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
    විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
    Tel: +94 773 558 666 - +94 712 726 416

ความคิดเห็น • 12