ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මමත් ගොඩක් උත්සහ ගන්නවා අනාපාන සතිය වඩන්න ඒත් මගේ උත්සහය නිශ්පලයි😢 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
සියලුම යහපත පවත්වා ගැනීම සඳහා වැදගත්වන සංසිද්ධිය වන ආනපානා සතිය පිලිබද විමර්ශනයේදී ඔඛ වහන්සේ අරන් එන කරුණු සියල්ලම වැදගත් ය. සාදු සාදු සාදු.....!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
🙏🙏🙏 හැමදාම බුදුන් වැඳ පුදා ආනාපානා සති භාවනාව වඩන්නේ උපරිම උත්සාහ කරනවා අවුරුදු 2 3 ක් තිස්සේ . නමුත් වැඩෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ගෙ මග පෙන්වීම ට බොහෝ පින්.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
ඉතාම වටිනා වැඩ සටහන ඔබ වහන්සේ වජිර මහතා සමග සාර්ථක ලෙස පවත්වනවා
සාදු සාදු
සාදු සාදු සාදු !!
සාර ගවේෂී අනුහසින් අපට කළ්‍ය්‍යාණමිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවනය ත් ලැබෙන වා🙏 මාධ්‍ය වගකීම වජිර මැනවින් ඉටු කරනවා❤ ආර්‍ය සමාජයක් බිහි කිරීමට දායකවන සියල්ලටම නමස්කාර කරමු 🙏
theruwan sarani
theruwan saranai !
🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී ..තී,,,,,,,,,,,,,,🙏🙏🙏සාධු සාධු සාධු ,,, ,,,,,,,සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු භාවනීය වූද,,,,,,,,,අවවාද අනුශාසනා දෙන්නා වූද ,,,,,,,,,නපුරු වචන ඉවසන සුළු වූද ,,ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද ,,,,,,,,,,අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද ,,,,,,,,,,,,,,කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!මාගේ ජීවිතයද පූජා කරමි !! පූජා වේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
❤️❤️❤️
Swamin wahansege number eka ganna puluwanda
22:20
🙏🙏🙏🙏🙏🙏🙏
32:10
යාලුවනේ සක්ක්‍රයිබිලා දහස ගහන්න උදවිවක් දෙන්නකෝ ! කොවිඩි ලොකයෙන්ම තුරන් වෙිවා!🙏🙏
දෙයි හාමුදුරුවනේ මේ ආනපාන ප්‍රාණයාම භාවනාව ගැන කියන්නේ..ආනපාන සති සමාධි භාවනාව බුද්ධ දේශනාවයි..... ආයතන 6ට නිරතුරු එන සිතුවිලි අස්ස පස්ස කිරීමයි.... . මෙත්තා කරුණා මුදිතා සිතුවිලි ආන කිරීම නැතිනම් අස්ස කිරීම නොහොත් තමා තුල තබාගැනීම .......සහ රාග ද්වේශ මෝහ පාන කිරීම නැතිනම් ප්‍රහාණය නොහොත් තම සිතින් අයින් කිරීමයි.. ඉඳගෙන ,හිටගෙන ,ඇවිද යන ,වැතිර සිටින සතර ඉරියව් තුලදී කුමන හෝ කෙලෙස් රණබිමකදී රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත ශුන්‍ය කරගැනීම, ගසක මුලසේ ශක්තිමත්ව ඇස,කන ,දිව,නාසය, සම,සිතට එන අරමුණු දැක උපාදානයෙන් තොරව හොඳ සිහියෙන් තෝරා බේරා අස් පස් කිරීමයි...සැබෑ බුදු දහම හෙවත් භව උදුරන දහම .....එනම් , භව හෙවත් රාග බව ,ද්වේශ බව ,මෝහ බව උදුරා දමන දහම දකින්නට හැමට හැකිවේවා ...!!!..අකුසල මූල පටිච්ච සමුප්පාදයේදී භව පච්චයා ජාති එනම් භව නිසා ජාතිය ඇතිවන හෙයින් අපි ඇතිකරගත් භව අනුව අප මිනිසත් බව, දේව බව, තිරිසන් බව, ප්‍රේත බව ආදී 31 තලයේ කොතැනක හෝ ජාතිය ලබා ශෝක ,පරිදේව,දුක්ඛ දෝමනස්ස,ජරා මරණ ලබමින් සසරේ ගමන් කරයි.....එහෙයින් භව හෙවත් ,....රාග ද්වේශ මෝහ බව නිරෝධ කර...භව නිරෝධයෙන් ජාති නිරෝධවී ..සියළු දුකින් මිදී නිවනම වේ....එය කුසලමූල පටිච්ච සමුප්පාදයේ තත්ත්වයයි...රාගක්ඛයෝ නිබ්බානං ...මෝහක්ඛයෝ නිබ්බානං ...ද්වේශක්ඛයෝ නිබ්බානං ....බුද්ධ දේශනාවයි...🙏 ආනපාන සති සමාධිය පූර්ණ කිරීමෙන් නිවනම වේවා ....!!! 🙏🙏🙏
අනේ මමත් ගොඩක් උත්සහ ගන්නවා අනාපාන සතිය වඩන්න ඒත් මගේ උත්සහය නිශ්පලයි😢 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
සියලුම යහපත පවත්වා ගැනීම සඳහා වැදගත්වන සංසිද්ධිය වන ආනපානා සතිය පිලිබද
විමර්ශනයේදී ඔඛ වහන්සේ අරන් එන කරුණු සියල්ලම වැදගත් ය. සාදු සාදු සාදු.....!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
🙏🙏🙏 හැමදාම බුදුන් වැඳ පුදා ආනාපානා සති භාවනාව වඩන්නේ උපරිම උත්සාහ කරනවා අවුරුදු 2 3 ක් තිස්සේ . නමුත් වැඩෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ගෙ මග පෙන්වීම ට බොහෝ පින්.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
ඉතාම වටිනා වැඩ සටහන ඔබ වහන්සේ වජිර මහතා සමග සාර්ථක ලෙස පවත්වනවා
සාදු සාදු
සාදු සාදු සාදු !!
සාර ගවේෂී අනුහසින් අපට කළ්‍ය්‍යාණමිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවනය ත් ලැබෙන වා🙏 මාධ්‍ය වගකීම වජිර මැනවින් ඉටු කරනවා❤ ආර්‍ය සමාජයක් බිහි කිරීමට දායකවන සියල්ලටම නමස්කාර කරමු 🙏
theruwan sarani
theruwan saranai !
🙏🙏🙏සාධු සාධු සාධු
පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී ..තී
,,,,,,,,,,,,,,🙏🙏🙏සාධු සාධු සාධු ,,,
,,,,,,,සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු භාවනීය වූද,,,,,,,,,
අවවාද අනුශාසනා දෙන්නා වූද ,,,,,,,,,
නපුරු වචන ඉවසන සුළු වූද ,,
ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද ,,,,,,,,,,
අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද ,,,,,,,,,,,,,,
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා !!!
මාගේ ජීවිතයද පූජා කරමි !!
පූජා වේවා !!!
🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
❤️❤️❤️
Swamin wahansege number eka ganna puluwanda
22:20
🙏🙏🙏🙏🙏🙏🙏
32:10
යාලුවනේ සක්ක්‍රයිබිලා දහස ගහන්න උදවිවක් දෙන්නකෝ ! කොවිඩි ලොකයෙන්ම තුරන් වෙිවා!🙏🙏
දෙයි හාමුදුරුවනේ මේ ආනපාන ප්‍රාණයාම භාවනාව ගැන කියන්නේ..ආනපාන සති සමාධි භාවනාව බුද්ධ දේශනාවයි..... ආයතන 6ට නිරතුරු එන සිතුවිලි අස්ස පස්ස කිරීමයි.... . මෙත්තා කරුණා මුදිතා සිතුවිලි ආන කිරීම නැතිනම් අස්ස කිරීම නොහොත් තමා තුල තබාගැනීම .......සහ රාග ද්වේශ මෝහ පාන කිරීම නැතිනම් ප්‍රහාණය නොහොත් තම සිතින් අයින් කිරීමයි.. ඉඳගෙන ,හිටගෙන ,ඇවිද යන ,වැතිර සිටින සතර ඉරියව් තුලදී කුමන හෝ කෙලෙස් රණබිමකදී රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත ශුන්‍ය කරගැනීම, ගසක මුලසේ ශක්තිමත්ව ඇස,කන ,දිව,නාසය, සම,සිතට එන අරමුණු දැක උපාදානයෙන් තොරව හොඳ සිහියෙන් තෝරා බේරා අස් පස් කිරීමයි...
සැබෑ බුදු දහම හෙවත් භව උදුරන දහම .....එනම් , භව හෙවත් රාග බව ,ද්වේශ බව ,මෝහ බව උදුරා දමන දහම දකින්නට හැමට හැකිවේවා ...!!!..
අකුසල මූල පටිච්ච සමුප්පාදයේදී භව පච්චයා ජාති එනම් භව නිසා ජාතිය ඇතිවන හෙයින් අපි ඇතිකරගත් භව අනුව අප මිනිසත් බව, දේව බව, තිරිසන් බව, ප්‍රේත බව ආදී 31 තලයේ කොතැනක හෝ ජාතිය ලබා ශෝක ,පරිදේව,දුක්ඛ දෝමනස්ස,ජරා මරණ ලබමින් සසරේ ගමන් කරයි.....
එහෙයින් භව හෙවත් ,....රාග ද්වේශ මෝහ බව නිරෝධ කර...භව නිරෝධයෙන් ජාති නිරෝධවී ..සියළු දුකින් මිදී නිවනම වේ....එය කුසලමූල පටිච්ච සමුප්පාදයේ තත්ත්වයයි...
රාගක්ඛයෝ නිබ්බානං ...
මෝහක්ඛයෝ නිබ්බානං ...
ද්වේශක්ඛයෝ නිබ්බානං ....බුද්ධ දේශනාවයි...🙏
ආනපාන සති සමාධිය පූර්ණ කිරීමෙන් නිවනම වේවා ....!!! 🙏🙏🙏