DHARMA DESHANA - ධර්ම දේශනා
DHARMA DESHANA - ධර්ම දේශනා
  • 408
  • 678 002
මධු පිණ්ඩික සූත්‍රය 5 ~ Ven. Hasalska Seelawimala Thero
මධු පිණ්ඩික සූත්‍රය 5 - ප්‍රපංචකරණය ප්‍රමාදයට හේතුයි.
පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ.
චතුරාරක්ෂක භාවනාව සහ එහි ප්‍රතිඵල මෙන්ම මී පිඩක් මෙන්
ප්‍රණීත මජ්ඣිම නිකායේ, මූල පන්නාසකයේ ඇතුළත්
මධු පිණ්ඩික සූත්‍රය හඳුන්වා දෙමින් පසුගිය
අගෝස්තු මස පැවැත්වූ ධර්මානුශාසනාවේ
පස්වන කොටස පැහැදිලි කෙරේ.
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
* යං කිඤ්චි සමුධය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං
* සබ්බේ සංඛාරා අනිච්චාතී - සබ්බේ දුක්ඛා අනිච්චාතී -
* ඉති ඉමස්මිං සති ඉදං හෝති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
* ඉති ඉමස්මිං අසති ඉදං නහෝති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති -
**********************************************************
චක්ඛුඤ්ච පටිච්ච් රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං.
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති. යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති. යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නේසු
චක්ඛුකිඤ්ඤෙය්‍යේසු රූපේසු.
සෝතඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං.
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති.
යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති.
යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
අතීතානාගතපච්චුප්පන්නේසු සෝතකිඤ්ඤෙය්‍යේසු රූපේසු.
ඝානඤ්චා පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං.
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති.
යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති.
යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
අතීතානාගතපච්චුප්පන්නේසු ඝානකිඤ්ඤෙය්‍යේසු රූපේසු.
ජිව්හඤ්චා පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං.
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති.
යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති.
යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
අතීතානාගතපච්චුප්පන්නේසු ජිව්හාකිඤ්ඤෙය්‍යේසු රූපේසු.
කායඤ්චාවු පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං.
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති.
යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති.
යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
අතීතානාගතපච්චුප්පන්නේසු ජිව්හාකිඤ්ඤෙය්‍යේසු රූපේසු.
මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං,
තිණ්ණං සඞ්ගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා.
යං වෙදේති, තං සඤ්ජානාති.
යං සඤ්ජානාති, තං විතක්කේති.
යං විතක්කේති, තං පපඤ්චේති.
යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං
පපඤ්චසංඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
අතීතානාගතපච්චුප්පන්නේසු මනෝවිකිඤ්ඤෙය්‍යේසු ධම්මේසු.
චක්ඛු විඤ්ඤාණය ඇතුළුව ස්පර්ශයේ අංගයක් ලෙස ක්‍රියාත්මක වෙන
ආයතන බද්ධ විඤ්ඤාණය සංඛාර නිසා පහළ වෙන විඥාණයට වඩා
ලොකු වෙනසක් තිබේ.
ආයතන බද්ධ විඤ්ඤාණය අරමුණ ග්‍රහණය කරනවා පමණයි.
එවිට වේදනාවවත් ඇති වෙලා නැහැ. ස්පර්ශ වුණා පමණයි.
වේදනාව අනුව කෙරෙන හඳුනා ගැනීමෙන්සං ඥාව අනුව සංඛාර ඇති වෙනවා.
ඒ සංඛාර නිසා, ප්‍රිය, අප්‍රිය හෝ ප්‍රිය අප්‍රිය නැති
වශයෙන් අපි දෙන සහතිකය අනුව විඥ්ඥාණය සකස් වෙනවා.
ඒ විඥ්ඥාණය චක්ඛු විඤ්ඤාණයට
බලපෑම් කිරීම නිසා අරමුණට අමතර ප්‍රිය අප්‍රිය භාවයක්
ඊළඟ අත්දැකීමෙදි එක් වෙලා අමතර සුඛ හෝ දුක්ඛ වේදනා
ඇති වෙන්න පුලුවන්.
හතුරෙක් දැක්කත් ද්වේශය පහළ වෙන්නෙ
විඥ්ඥාණයෙහි ලියාගෙන ඉන්න ක්‍රෝධය නිසයි..
1, චක්‌ඛු = ඇසත්, 2, රූපෙ = රූපයත්, 3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට,
ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත්
කියන තුනම එකතු වෙලාස්පර්ශය හැදෙනවා.
"තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො"
2, ඵස්ස පච්චයා වේදනා වේදනා පච්චයා සංඛාර
සංඛාරපච්චයා විඥ්ඥාණ ස්පර්ශය අනුව ඇති වෙන වේදනාව
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ විය හැකියි. එහි ස්වභාවය අනුව
අපිට ප්‍රිය නම් රාග සංස්කාරය ඇති වෙනවා
අප්‍රිය නම් ද්වේශ සංස්කාරය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය නැත්නම් මෝහ සංස්කාරය ඇති වෙනවා.
ඒ අනුව විඥ්ඥාණය සකස් වෙනවා.
2025-01-15.
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න:
▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6rdRtyiTDhhD_k7L0fOs18zpUXF.html
▶️ Link භාවනා Text: drive.google.com/drive/folders/1ZXNaGyIbpWAHvbAvCsALzbaKUXUlt0E8?usp=sharing
▶️ Link: th-cam.com/play/PL1qVSS6rdRtyncvQnZUkAPk9fPXBJ69Ug.html
▶️ Link: th-cam.com/play/PL1qVSS6rdRtyQTUOuPavU6uAOhmcfH1JL.html
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): profile.php?id=100076199600264&mibextid=ZbWKwL
ෆේස්බුක් පිටුව (FB): hemaka.dias?mibextid=ZbWKwL
යූටියුබ් නාලිකාව: th-cam.com/channels/yDUxm5WP9M5HPomzIv2LPw.html
වයිබර් නාලිකාව: invite.viber.com/?g=s5rxAVQ7j0eBzrryhBc6m3auSN7okY5p
වට්ස්ඇප් සමූහය: chat.whatsapp.com/ChP3lVPnBmn6PmDu8PqfOD
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 /+94 712 726 41
มุมมอง: 241

วีดีโอ

සතිපට්ඨාන සූත්‍රය ~ කායානුපස්සනාව 2 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 29516 ชั่วโมงที่ผ่านมา
සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් - කායානුපස්සනාව 2 පූජනීය කෝරලෙයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් - කායානුපස්සනාව පසුගිය දෙසැම්බර් මස පවත්වන ලද දේශනාවේ දෙවන භාගය. ආතාපී සම්පජානො සතිමා - කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව කය සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්) මෙහි පබ්බ වශයෙන් සයකි. අනාපාන ප...
23. බුදුගුණ ඇසුරෙන් විපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 869วันที่ผ่านมา
23. බුදුගුණ ඇසුරෙන් විපස්සනාව පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ Jan-04-2025. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6rdRtyi...
Dharma Deshana (ධර්ම දේශනා)
มุมมอง 209วันที่ผ่านมา
2025 නව වසරේ ජීවිතය අලුතින් දකිමු ~ Ven. Hasalska Seelawimala Thero පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. අළුත් වසරක අළුත් සදහම් සිතුවිලි සමග ඉදිරියට ස්වභාවික කම්පනයකදී පවා ධර්මාර්ථයට සමවදින්න 1. සිතන අන්දම වෙනස් කරන්න. 2. සිහිය උපදවාගන්න. 3. ඤානය පාවිච්චි කරමින් ලෝකය දකින්න. 4. ඇස කන ආදී ඉන්ද්‍රයන් පිලිබඳ නිතර සිහිය උපදවාගන්න. 5. බුද්ධ සාසණය තුල පෙන්වන ශික්ෂණය තුල ප්‍රවේසම් වෙන්න. ,,,,,,,, භද්දේ...
සතිපට්ඨාන සූත්‍රය ~ කායානුපස්සනාව 1 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 55014 วันที่ผ่านมา
සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් - කායානුපස්සනාව 1 පූජනීය කෝරලෙයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් - කායානුපස්සනාව පසුගිය දෙසැම්බර් මස පවත්වන ලද දේශනාවේ පළමු භාගය. ආතාපී සම්පජානො සතිමා - කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව කය සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්) මෙහි පබ්බ වශයෙන් සයකි. අනාපාන ප...
25. අට්ඨාරස විපස්සනා භාවනාව - කණ ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 48214 วันที่ผ่านมา
25. අට්ඨාරස විපස්සනා භාවනාව - කණ. පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ, ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ Dec -30-2024 සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6r...
ආනාපාන සතියෙන් ප්‍රඥප්තිය බිඳීම ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 2K21 วันที่ผ่านมา
ප්‍රඥප්ති - ආනාපාන සතියෙන් ප්‍රඥප්තිය බිඳීම. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. වැඩමවීමෙන්, ස්වාමීන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කල ගැඹුරු කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක්: ප්‍රඥප්ති කියන්නේ අපි විසින් යම් දෙයක් - පුද්ගලයෙක් හඳුනා ගන්න අපි විසින් යොදාගෙන භාවිතා කරන වචන/නම්. උදාහරණයකට අපි පුටුව, මේසය, ගෙදර ආදී වශයෙන් නම් කලාට එතන බුද්ධ ධර්මයේ ලෝකෝත්තර අර්ථයට අනුව ඇත්තටම ඇත්තේ සතර මහා ධාතූන්ගෙන් හැද...
මධු පිණ්ඩික සූත්‍රය 4 ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 65721 วันที่ผ่านมา
මධු පිණ්ඩික සූත්‍රය 4 - ප්‍රපංචකරණය ප්‍රමාදයට හේතුයි. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. කෙලෙස් නිරුද්ධ කිරීම සඳහා ජවය ගොඩනැගීමේ පිලිවල සහ එහි ප්‍රතිඵල මෙන්ම මී පිඩක් මෙන් ප්‍රණීත මජ්ඣිම නිකායේ, මූල පන්නාසකයේ ඇතුළත් මධු පිණ්ඩික සූත්‍රය හඳුන්වා දෙමින් පසුගිය අගෝස්තු මස පැවැත්ව ධර්මානුශාසනාවේ සතරවන කොටස පැහැදිලි කෙරේ. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝ...
24. අට්ඨාරස විපස්සනා භාවනාව - ඇස ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 87528 วันที่ผ่านมา
24. අට්ඨාරස විපස්සනා භාවනාව - ඇස පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ, ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ Dec -18-2024 සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6rd...
මධු පිණ්ඩික සූත්‍රය 3 ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 75628 วันที่ผ่านมา
මධු පිණ්ඩික සූත්‍රය 3 - කෙලෙස් නිවාරණයෙන් භව නිරෝධය. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. චතුරාරක්ෂක භාවනාව සහ එහි ප්‍රතිඵල මෙන්ම මී පිඩක් මෙන් ප්‍රණීත මජ්ඣිම නිකායේ, මූල පන්නාසකයේ ඇතුළත් මධු පිණ්ඩික සූත්‍රය හඳුන්වා දෙමින් පසුගිය අගෝස්තු මස පැවැත්ව ධර්මානුශාසනාවේ තෙවන භාගය පැහැදිලි කෙරේ. ~ යං වේදෙති තං සංජානාති - යං සංජානාති තං විතක්කෙති, යං විතක්කෙති තං පපංඤවෙති - තතො නිදානං පුරිසො පපංඤ්ච සඤ්ඤා...
සම්මා සමාධියෙන් සක්කාය දිට්ඨිය දුරුකිරීම ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 39428 วันที่ผ่านมา
සම්මා සමාධියෙන් සක්කාය දිට්ඨිය දුරුකිරීම. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මිං අසති ඉදං නහොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති උපදි සතර - කාම උපදි, ක්ලේශ උපදි, අභිසංස්ඛාර උපදි, ස්ඛන්ධ උපදි. විඤ‍්ඤාණං අනිදස‍්සනං අනන‍්තං සබ‍්බතො පභං එත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති එත්‍ථ දීඝඤ‍්ච රස‍්සඤ‍්ච අණුං ථූලං සුභාසුභං එත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍...
සසරින් මිදීමට උදයවැය වඩන්න ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 77728 วันที่ผ่านมา
සසරින් මිදීමට උදයවැය වඩන්න පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ 2024-12.17. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6rdRtyiTDhh...
එදිනෙදා ජීවිතයට අනිත්‍ය සඥාව ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 58428 วันที่ผ่านมา
එදිනෙදා ජීවිතයට අනිත්‍ය සඥාව. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ 2024-12.16. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link භාවනා: th-cam.com/play/PL1qVSS6rdRtyiT...
රථවිනීත සූත්‍රය 6 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 273หลายเดือนก่อน
රථවිනීත සූත්‍රය 6 ~ දස කතා සහ සප්ත විසුද්ධීන් පූජනීය කෝරලෙයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ මජ්ඣිම නිකායේ, මූල පණ්ණාසකයේ, ඔපම්මවග්ගයේ, සෑම බුද්ධ ශ්‍රාවකයෙකු තුල තිබිය යුතු නිවන් මඟ උදෙසා උපකාරී වන දස කතා සහ සප්ත විසුද්ධීන් පැහැදිලි කෙරෙන පසුගිය නොවැම්බර් මස රථවිනීත සූත්‍රය අවසන් කරමින් පවත්වන ලද ධර්මානුශාසනාව. ~ දස කථා ~ අල්පේච්ච කථා, සන්තුට්ඨි කථා, පවිවේක කථා අසංසග්ග කථා, වීර්‍යාරම්භ කථා, සීල කථා ස...
ආනාපානසති විදර්ශනාවෙන් නිවන් මඟ ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 1.6Kหลายเดือนก่อน
කායානුපස්සනාවේ - ආනාපානසති විදර්ශනා පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. * ආනාපානසති විදර්ශනාවෙන් නිවන් මඟ *දුක්ඛාර්‍ය්‍ය සත්‍ය ය, *දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය ය, *දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය ය,*දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යි. තිපරිවට්ට, ද්වාදසාකාරව, ඉහත සඳහන් සතර, තුන් වැදෑරුම්ව අවබෝධ කල යුතු ආකාරය ~ සත්‍ය ඤාන. සතර වශයෙන් - දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිලිබඳ අවබ...
රථවිනීත සූත්‍රය 5 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 157หลายเดือนก่อน
රථවිනීත සූත්‍රය 5 ~ Ven. Koralayagama Saranathissa Thero.
සතිපට්ඨාන දේශනා 4 ~ ධම්මානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 2.8Kหลายเดือนก่อน
සතිපට්ඨාන දේශනා 4 ~ ධම්මානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
සතිපට්ඨාන දේශනා 3 ~ චිත්තානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 3.3Kหลายเดือนก่อน
සතිපට්ඨාන දේශනා 3 ~ චිත්තානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
සතිපට්ඨාන දේශනා 2 ~ වේදනානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 6Kหลายเดือนก่อน
සතිපට්ඨාන දේශනා 2 ~ වේදනානුපස්සනාව ~ Ven. Hasalska Seelawimala Thero
අනාත්ම සඥාව අවබෝධ කිරීම ~ Ven. Galathara Dhammarakkitha Thero.
มุมมอง 781หลายเดือนก่อน
අනාත්ම සඥාව අවබෝධ කිරීම ~ Ven. Galathara Dhammarakkitha Thero.
සතිපට්ඨාන දේශනා 1 ~ කායානුපස්සනා ~ Ven. Hasalska Seelawimala Thero
มุมมอง 15Kหลายเดือนก่อน
සතිපට්ඨාන දේශනා 1 ~ කායානුපස්සනා ~ Ven. Hasalska Seelawimala Thero
මධු පිණ්ඩික සූත්‍රය 2 ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 1.8Kหลายเดือนก่อน
මධු පිණ්ඩික සූත්‍රය 2 ~ Ven. Hasalska Seelawimala Thero.
මාන්නය නිසා මගහැරෙන නිවන් මග ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 2.3Kหลายเดือนก่อน
මාන්නය නිසා මගහැරෙන නිවන් මග ~ Ven. Hasalska Seelawimala Thero.
22. අරහං බුදුගුණය තුළින් විදර්ශනාව~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 4Kหลายเดือนก่อน
22. අරහං බුදුගුණය තුළින් විදර්ශනාව~ Ven. Hasalska Seelawimala Thero.
මධු පිණ්ඩික සූත්‍රය 1 ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 6Kหลายเดือนก่อน
මධු පිණ්ඩික සූත්‍රය 1 ~ Ven. Hasalska Seelawimala Thero.
ප්‍රාතිමෝක්ෂ සීලයේ ඇති ආනිසංස ~ Ven. Induruhene Dhammadewa Thero.
มุมมอง 299หลายเดือนก่อน
ප්‍රාතිමෝක්ෂ සීලයේ ඇති ආනිසංස ~ Ven. Induruhene Dhammadewa Thero.
රථවිනීත සූත්‍රය 4 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 1872 หลายเดือนก่อน
රථවිනීත සූත්‍රය 4 ~ Ven. Koralayagama Saranathissa Thero.
රථවිනීත සූත්‍රය 3 ~ Ven. Koralayagama Saranathissa Thero.
มุมมอง 2032 หลายเดือนก่อน
රථවිනීත සූත්‍රය 3 ~ Ven. Koralayagama Saranathissa Thero.
සක්කයාදිට්ඨි ප්‍රහාණය ~ Ven Thapowanaye Ariyadhaja Thero
มุมมอง 5702 หลายเดือนก่อน
සක්කයාදිට්ඨි ප්‍රහාණය ~ Ven Thapowanaye Ariyadhaja Thero
ධාතු මනසිකාරය ~ Ven Thapowanaye Ariyadhaja Thero
มุมมอง 1.1K2 หลายเดือนก่อน
ධාතු මනසිකාරය ~ Ven Thapowanaye Ariyadhaja Thero

ความคิดเห็น

  • @thiraniwithana5017
    @thiraniwithana5017 14 ชั่วโมงที่ผ่านมา

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @chamalimandawala802
    @chamalimandawala802 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 21 ชั่วโมงที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @RamyaKomangoda
    @RamyaKomangoda วันที่ผ่านมา

    Sadu.........sadu.....sadu.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 วันที่ผ่านมา

    🙏🙏🙏🌼

  • @WasanaPathirana-ks4su
    @WasanaPathirana-ks4su วันที่ผ่านมา

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 วันที่ผ่านมา

    🙏🙏🙏🌼

  • @NuraaA-b7k
    @NuraaA-b7k 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyagamage9001
    @sriyagamage9001 2 วันที่ผ่านมา

    Gawrawaneer swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.

  • @manikchandanamali9024
    @manikchandanamali9024 6 วันที่ผ่านมา

    Sadu...sadu...sadu...mewani bawana tawa tawath apata labadena sekwa....bohoma pin siduwewa...obwahanseta pathu bodiyakinma nirwanyama ath wewa...

  • @rangi6885
    @rangi6885 7 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼

  • @rangi6885
    @rangi6885 7 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼

  • @shanthiwickramage927
    @shanthiwickramage927 8 วันที่ผ่านมา

    සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා!!!

  • @shanthiwickramage927
    @shanthiwickramage927 8 วันที่ผ่านมา

    🙏 ! 🙏 ! 🙏 ! ඔබ වහන්සේට අප්‍රමාන පිං කුසල් උපනීක්ෂ්‍ය වේවා !!!

  • @shanthiwickramage927
    @shanthiwickramage927 8 วันที่ผ่านมา

    🙏 ! 🙏 ! 🙏 ! ඔබ වහන්සේ පතන බෝධියකින් නිවීමටම පත් වේවා!!!

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 8 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

  • @chithraDayangani
    @chithraDayangani 9 วันที่ผ่านมา

    ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @asokagunawardana3857
    @asokagunawardana3857 9 วันที่ผ่านมา

    භාවනාව උදෙන්ම ශ්‍රවණය කිරීමෙන් අතිවිශාල බලයක් සිතට ඇතිවෙනවා තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 10 วันที่ผ่านมา

    අපේ පින්වන්ත ස්වාමින්වහන්සේට වහ වහා නිවනින් සැනසීම ලැබේවා.🙏🙏🙏

  • @samchand9617
    @samchand9617 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ckamaradiwakara9228
    @ckamaradiwakara9228 11 วันที่ผ่านมา

    අපේ ස්වාමින් වහන්සේ මෙිභවයෙදිම උතුම් නිවනින් නිවි සැනසේවා !🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @asokagunawardana3857
    @asokagunawardana3857 11 วันที่ผ่านมา

    උදෙන්ම ශ්‍රවණය කළෙමි කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 11 วันที่ผ่านมา

    🌹🙏🌹

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දේශනාකල සියල්ල සත්ත්‍යයි ඒමාර්ගයේ.ම යමි

  • @Sārangà-v1u
    @Sārangà-v1u 11 วันที่ผ่านมา

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 12 วันที่ผ่านมา

    ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා

  • @monikaperera1768
    @monikaperera1768 12 วันที่ผ่านมา

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @sudeeraj
    @sudeeraj 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු! මේ ධර්ම දේශනාව සවන් දුන්නෙමි. අපේ හාමුදුරුවන්ට සහ මෙය සංවිධානය කල හේමක මහතා ඇතුළු සැමට උතුම් නිර්වාණ ධාතුව වහාම අවබෝධ වේවා!

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaruKuru-v1m
    @KaruKuru-v1m 14 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @asokagunawardana3857
    @asokagunawardana3857 16 วันที่ผ่านมา

    චතුරාර්ය සත්‍යය අවබෝධ වෙවා 🎉🎉🎉

  • @asokagunawardana3857
    @asokagunawardana3857 16 วันที่ผ่านมา

    නව වසර ආරම්භ වී මත් සමග උත්තරීතර දේශනා වක් ඇසීමට ලැබීම මහත් භාග්‍යයකි 🎉🎉🎉

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේ විසින් දෙසනා කරන ලද දර්මය ඉතාමත් වට්නවා ඔබ වහන්සට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @shanthiwickramage927
    @shanthiwickramage927 18 วันที่ผ่านมา

    සියළුදෙනාටම නිවීම පිණිසම මේ ධර්මය උපකාරී වේවා!!!

  • @shanthiwickramage927
    @shanthiwickramage927 18 วันที่ผ่านมา

    ධර්මය මෙලෙස අපහට විවෘත කළ ඔබ වහන්සේගේ පාද මම නමස්කාර කරමි. 🙏!🙏!🙏!

  • @asokagunawardana3857
    @asokagunawardana3857 18 วันที่ผ่านมา

    ගැඹූරු පටිච්ච සමුප්පාද දහම ගැන සියුම් අවබෝධ යක් ලැබුවෙමි තෙරුවන් සරණ ලැබේ වා

  • @kamalaperera7458
    @kamalaperera7458 18 วันที่ผ่านมา

    නාමරූප නිරුද්ධ වීමෙන්,විඤ්ඤාණය නිරුද්ධ වී සියලු දුක් නිරුද්ධ වී යන බව පෙන්වා දුන් ගැබුරු ධර්ම කරුණු සහිත දේශනයක්! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @shanthiwickramage927
    @shanthiwickramage927 19 วันที่ผ่านมา

    🙏!🙏!🙏! බුදුගුණය තුළින් විදර්ශනාවට අපට කළ උපකාරයට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @ramiatapattu4258
    @ramiatapattu4258 19 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu. 🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 20 วันที่ผ่านมา

    බුදු ගුණ විදර්ශනා භාවනාව ශ්‍රවණය කර භාවනා කළෙමි තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @asokagunawardana3857
    @asokagunawardana3857 20 วันที่ผ่านมา

    කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා

  • @chamalimandawala802
    @chamalimandawala802 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 20 วันที่ผ่านมา

    උත්පත්ති භවය කර්මභවය මැනවින් පැහැදිලි වේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @somaweerasekara
    @somaweerasekara 20 วันที่ผ่านมา

    piwath swamin wahanseta rathnaththrye rakawarnaya labewa .🎉🎉🎉

  • @DarshikaManori-m7d
    @DarshikaManori-m7d 21 วันที่ผ่านมา

    Sadu sadu sadu.....siyalu sathwayoo niduk wewaa...nirogiwewaa...suwapath wii niwan dakithwaa....

  • @leelapinnawala1055
    @leelapinnawala1055 21 วันที่ผ่านมา

    එතුමියට උතුම් නිවන්සුව පතමු

  • @leelapinnawala1055
    @leelapinnawala1055 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා