වැඩ නොකරොත් ගොඩ ඒමක් නෑ මේ රටේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  หลายเดือนก่อน +10

    2024 AL Chemistry Revision
    👇👇👇👇
    t.me/DRRK24CHEMISTRY

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 หลายเดือนก่อน +29

    2024 සැප්තැම්බර් 21, රටේ ඉරණම තීරණය කරන තීරණාත්මකම ජනාධිපතිවරණය අතලග තියාගෙන, අපේ රටේ අනාගතය තීරණය කරන්න අවශ්‍ය කරන ශ්‍රම බලකාය හදන්න, කරපු නියමම පැහැදිලි කිරීමක් මචන්…ජනාධිපති තෝරන්නත් මේ කියන දේවල් තේරුම් යන්නත් අපේ රටේ හැමදෙනාටම බුද්ධිය පහල වේවා…!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +11

      Adeh never thought you’d watch this. Thanks මචං.

  • @Drdmmj
    @Drdmmj หลายเดือนก่อน +47

    අවුරුදු 3.5ක් සොම්බියෙක් වගේ රැල්ලට පශ්චාත්බාගය දීගෙන chemistry class වලට ගිහිල්ලා නන්නත්තාර වෙලා,අන්තිමට සර්ගෙ ක්ලාස් බලලා කවදාවත් බැරිවෙයි කියල හිතන් ඉන්න දේවල්(උදා-: සමාවයවික ) සතියෙන් දෙකෙන් පුළුවන් වෙනකොට දැනෙන සතුට ❤

    • @PPN_03
      @PPN_03 หลายเดือนก่อน

      Kalin koheda giye

    • @Drdmmj
      @Drdmmj หลายเดือนก่อน +16

      @@PPN_03 ප්‍රසිද්ධියේ කියන එක හරි නෑ නේද🙂. ඒ ගුරුවරුන්ට නම් නෙවෙයි . රන්දීර් සර්ගෙ චැනල් එකේ වීඩියෝ එකක් ඇතුලෙ එහෙම ඕනෙ නෑ අපෙ පාඩුවෙ ඉගෙනගමු. ඒ ඇති

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 หลายเดือนก่อน

      me me sirge kohomda cls ynnna oni

    • @Drdmmj
      @Drdmmj หลายเดือนก่อน

      @@tharushiwijesinghe2167 video eke palaweni comment eke thiynw

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +85

    3rd Shy ❤ ✨ ලියන සෙට් එක කෝ බලන්න ✨❤️

  • @araniupasarika6150
    @araniupasarika6150 หลายเดือนก่อน +10

    හිතට වැදුන වචන ටිකක් ❤️ සර්ගෙන් විතරමයි ම්න් chemistry ඉගෙන ගන්නේ සර්ට අනිත් ලමයි දාම comment දකින්නේ මන් ol කරන දවස් වල ඉදලා ඒ කාලේ ඉදලම තමයි මන් හිතා ගත්තේ මගෙ chemistry සර්,සර් තමයි කියලා thank you very much sir ❤️

  • @jagathsampath954
    @jagathsampath954 หลายเดือนก่อน +2

    තව මොනාද SIR ජිවිතේට ඔනි !
    මෙිකත් අහල තේරුනේ නෑ කියන්නේ ඉතිං ......
    අනේ මන්ද !
    💗💗💗💗
    ගොඩාක් පිං !
    💗💗💗💗
    As I said before this year gone be great ! The people like you ,are the gift for willing heart people like us
    THANK YOU ! 💗💗💗
    👊👊👊👊

  • @rivindyahandunpathirana2246
    @rivindyahandunpathirana2246 หลายเดือนก่อน +11

    Second shy ekedi sirge class eka thoragaththata passe mn chemistrywalata marama asa una sir thank you ❤ Sri Lanka❤

  • @amiththisara6889
    @amiththisara6889 หลายเดือนก่อน +9

    Sirgen igena gena university awillath sirge videos balana මම.. Still valid these facts..♥️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +6

      Niyamai. Jayen jaya.

    • @amiththisara6889
      @amiththisara6889 หลายเดือนก่อน +3

      @@DrRandeerChemistry Thank you sir... Your algorithmic methods are very useful even we are learning in the university... Also I am trying to create my own algorithms for the modules in our course content.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +5

      Brilliant. Pursue and Achieve excellence.

  • @Amesha26-o7t
    @Amesha26-o7t หลายเดือนก่อน +2

    සර් chemistry paper eke stucre eka dannako pahadili karala.mcq පොදු රටාව ,seq prashna,essay mona mona prashnada enne kiyala .

    • @SyuD-d7k
      @SyuD-d7k หลายเดือนก่อน

      Ane ou sir dannako.papare sampurna analyze ekak.

  • @Science_hub_sl
    @Science_hub_sl หลายเดือนก่อน +7

    Sr..Thank you sirawatama me tike pdm krna eka tikk miss wela thibbe masa 3y kiyaddi🥺
    dnnam karanna hithuna

  • @VindyaDeshani-se4jr
    @VindyaDeshani-se4jr หลายเดือนก่อน +3

    Thank you sir ❤ my best chemistry teacher 😊

  • @SahanN.Rajapaksha
    @SahanN.Rajapaksha หลายเดือนก่อน +18

    රැල්ලට ගිහින් physics කෙලවෙලා ඉන්නෙ🙂25 A/L

    • @SahanN.Rajapaksha
      @SahanN.Rajapaksha หลายเดือนก่อน +1

      @@bonny3123 ow🙂

    • @dddddd-ei6sz
      @dddddd-ei6sz หลายเดือนก่อน +5

      රැල්ලක් නැ.ඒත් පවිටු මිතුරන් එක්ක ක්ලාස් කට් කරවලා පොව්ව්ලා 24 කෙලවෙලා ඉන්න මම🥲

    • @hasithawijesooriya4795
      @hasithawijesooriya4795 หลายเดือนก่อน

      kageda yanne

    • @Prssshad
      @Prssshad หลายเดือนก่อน

      ​@@hasithawijesooriya4795 Anuradha perera 🫢

    • @Jwoxi3820sgOwjakdhak
      @Jwoxi3820sgOwjakdhak หลายเดือนก่อน +1

      @@dddddd-ei6sz maat ehemai bn

  • @UNIVERSE-dl5rb
    @UNIVERSE-dl5rb หลายเดือนก่อน

    sir me mage 2nd shy eka.. mam mulin sir ge class awa eth me tike class tik miss una.. anith subject S F mattame thami thiyenne chemistry walt S ekak wth gnn me tike blann oni mona unit da sir..

  • @l.c4960
    @l.c4960 หลายเดือนก่อน +1

    Sir mage e prshna 10 n 4k waradi ... mn attatma chem clz ynnh sirge ewat save karn innwa balannh .. me mage 3rd shy hby mata kohomahri karagnna oneh .mata Puluwanda kiya ahnnh ...kohomahri karanawa sir...

  • @thE-ComPetitor-320e05
    @thE-ComPetitor-320e05 หลายเดือนก่อน +9

    ol a9 gaththata sir dan fuull apathye wela sir math subj amaaru kmk nh eth krnna hithenne rec balan nh chem melo deyk nh combine withrai hoda mattmka thiyenne 24 al unta kisi ganakuth nh dawasa ohe ynaawa

  • @deshan1238
    @deshan1238 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @prarthanasachini9189
    @prarthanasachini9189 หลายเดือนก่อน +8

    සර් subj 3ma fail මට්ටමේ ඉන්න කෙනෙක්ට C3කටවත් ය්න්න මේ කාලෙ කර්න්න ඔනේ මොනවද කියල කිය්න්නකො.දැනට සර්ගෙ inorganic ටික බලන ගමන්.බන්දන පාඩමත් cover.අනිත් ඒව තාම theory cover කරලත් නෑ😢.

    • @Sheyn-e8p
      @Sheyn-e8p หลายเดือนก่อน +3

      Sirge organic tikth blnn.. SE & essay goda dagnn puluwn.. past papers krl marking ekth lynn.. hby sirge past paper discuss videos nn supiri.. Oy ew bluwoth nn hodi.. Mkd theory gdk cover wela Nthnm ekn allgnn puluwn wei kyla hithnw mm

    • @6z999
      @6z999 หลายเดือนก่อน +2

      Inorganic organic 2 aniwa blpn

    • @Nethugirl-1
      @Nethugirl-1 หลายเดือนก่อน

      ​@@prarthanasachini9189ow.e Tika hodt balala practice krnn

    • @Sheyn-e8p
      @Sheyn-e8p หลายเดือนก่อน

      @@prarthanasachini9189 ow hith hith in nthuw blpn

    • @prarthanasachini9189
      @prarthanasachini9189 หลายเดือนก่อน +1

      @@Sheyn-e8p ❤️hrii.thanku

  • @sandunidewmini-vi2eo
    @sandunidewmini-vi2eo หลายเดือนก่อน +4

    Thank you godak pin sir❤💐

  • @study_ix
    @study_ix หลายเดือนก่อน +1

    Thanks sir ❤

  • @bonny3123
    @bonny3123 หลายเดือนก่อน +12

    සර් මම 23 කරේ A/L BBC . Z ek -1.2
    මට මෙකට physical science අහුවෙනවා ඒත් සර් මම engineering වලට තමා ආස. මොරටුවේ NDT engineering diploma එකක තියෙනවා සර් ඒක කරල one year ටොපප් එකක් කරාම IESL හම්බෙනව සර්. ලංකාවේ engineer කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් . මන් ඒම කරන්නම් නේද සර් ආයේ ශයි එකකට දගලන්නෙ නැතුව. ඊට පස්සෙ එතනින් experience හදාගෙන australia වගේ යන්න තමා සර් හිතන් ඉන්නේ. මගෙ සෙකන්ඩ් ශයි තමා BBC fist shy FFS sir ඒකයි. මන් ඒම කරගන්නම් නේද සර්. මන් ආස දේ ඒක නිසා ❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +1

      Ow. Ehema karanna. 👍

    • @bonny3123
      @bonny3123 หลายเดือนก่อน +1

      @@DrRandeerChemistry සර් ගොඩක් අය මග කිව්වා අපරාදේ physical science යන්නයි අරකයි මේකයි . ඒත් සර් ඒවට ගිහින් special එකක් වගේ කරගන්න බැරි උනොත් එතනින් එහාට බොහෝ දුරට ගමනක් නෑනේ. ඒකයි සර් මන් මෙහෙම කරන්න හිතුවේ . ඒක මෝඩ වැඩක් නෙවේ නේද සර් 🙂

    • @YTGIRLY982
      @YTGIRLY982 หลายเดือนก่อน +2

      තර්ඩ් එක කරලා කෙලින්ම ඉන්ජිනියරින් ගියානම් හරිනේ ඉතින්....🙄

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +1

      @@bonny3123 telegram msg ekak danna. Wisthara kiyanna

    • @UdesanaBandara
      @UdesanaBandara หลายเดือนก่อน

      ​@@CallmebymS3k BBC karannnam time ethi bn thamath hebei high capacity weda kranna ona

  • @Chenuth-y2b
    @Chenuth-y2b หลายเดือนก่อน

    Sir 2025 ayage dn koi hariyeda ugannanne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      Inorganic. Hebei shakthi widyawa kare ne. Shakthi widyawa labana mase patan gannawa

  • @Asha-u9b
    @Asha-u9b หลายเดือนก่อน +4

    සර් මේකට උත්තරයක් දෙන්න මට සබ්ජක්ට් තුනේම සිලබස් එක ගැන යම් අදහසක් තියෙනවා .......ඒත් තාම මුලු සිලබස් එකේ හැම දෙයක් ගැනම මට අවබෝධයක් නෑ මගේ third එක මේක සර් මගේ එකම හීනේ එකම ආසාව මෙඩිසින් යන එක සර් ..... මට සර්ගේ පේපර්ස් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ප්ලෑන් එකකට හොදටම වැඩ කරොත් F එක A එක කරන්න පුළුවන්ද සර් මොන හේතුවකටද මන්දා සර්ගේ වචන මන් මාර විදිහට විශ්වාස කරනවා🥺🥺 සර්ගේ උත්තරේ මගේ හිතට හයියක් ප්ලීස් රිප්ලයි 🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      Class awada ?

    • @Asha-u9b
      @Asha-u9b หลายเดือนก่อน

      @@DrRandeerChemistry අනේ නෑ සර් ඒත් ශක්‍ති විද්‍යාව , ඕර්ගනික් , ඉනෝගනික් මේවා බලන්නේ සර්ගෙන් මේ පාඩම් වලට අමතරව අනිත් පාඩම් වලට පදනම හදාගන්නත් සර්ගේ වීඩියෝ බලනවා සර් 🥺💞 මේ මාසේ ඉදන් සර්ගේ පේපර්ස් ක්ලාස් එනවා මට පුළුවන් වෙයිද සර්🥺🙏

  • @apgs9434
    @apgs9434 หลายเดือนก่อน +2

    Class yanakota sirla lamai ge oluwata exam ekata adala nathi eyalage buissnes ekata ona ewa kyawano. Exam kittu wela ehema karanakota oluwa wikara weno stress nisa. Eka hinda tuition epa wela thiyenne sir.

  • @nadithanuran4114
    @nadithanuran4114 หลายเดือนก่อน +1

    සර් 2023 AL 1st shy එක biology stream එකෙන් කරලා ඒ shy එක අසාර්ථක වෙලා , ආයෙත් හොදට වැඩ කරගෙන 2026 හෝ 2027 AL ලියලා AAA අරන් Medicine select වෙන්න බැරිද ( මම මේක අහන්නේ 2023 ඉදන් 2026 හෝ 2027 වෙනකං අවුරුදු 4 ක් 5ක් තියන නිසා 2027 වෙනකොට වගේ වයස 23 ක් වගේ වෙන නිසා , රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න බැරිවෙයිද කියන එක දැනගන්න)

  • @wethumsathsara4963
    @wethumsathsara4963 หลายเดือนก่อน

    Sirge organic videos okkona yt eke tynwd? nattam pay karala gannada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      80% k thiyanawa. Ithuru 20% site eken ganna puluwan. 700 k pay karala

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe2167 หลายเดือนก่อน

    sir ennne kohomda cls ekata api?

  • @Thiwanka15
    @Thiwanka15 หลายเดือนก่อน

    Sir , mt sir t kt krnn plwn da

  • @ThousandsYT
    @ThousandsYT หลายเดือนก่อน +1

    Thankyou sir❤

  • @nikithahimsal4614
    @nikithahimsal4614 หลายเดือนก่อน +1

  • @sandaruvidanage
    @sandaruvidanage หลายเดือนก่อน +1

    සර් මම 2024 A/L ලියන කෙනෙක්. අන්තිම shy එක. මගේ organic inorganic ඉක්මනින්ම හදාගන්න පුළුවන් සර් ගේ videos හරහා කියලා අදහසක් පහල උනා අද. සර් recommend කරන්නේ මම sar youtube එකේ දාලා තියෙන playlists මුල ඉඳන් follow කරන් යන එකද නැත්නම් ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් තියෙනවද සර්ගේ website එකෙන් pay කරලා හරි වගේ? පුළුවන් වෙලාවක reply එකක් බලාපොරොත්තුව වෙනවා. ස්තූතියි සර්!❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      YT eke tika piliwelata balanna

    • @sandaruvidanage
      @sandaruvidanage หลายเดือนก่อน

      @@DrRandeerChemistry ok thank you very much sir!

    • @sandaruvidanage
      @sandaruvidanage หลายเดือนก่อน

      @@DrRandeerChemistry Sir thava kaaranayak danaganna puluvanda? Sir recommend karanne mata organic karaganna, 2024 aluth organic playlist eken karana ekada nathnam eetakalin daala thiyena parana organic playlist eken karana ekada? Wadaathma paladaayi kiyala sir hithanne mokakda? (time and learning material wise)
      Edit: 2024 inorganic uth sir free YT eke ugannanava dan dakke. Inorganic walatath sir wadima efficient kiyala hithanne aluth lessons da kalin tikada? Meh prashne tikak moodai wagee nam samaawenna sir. Anthima kaale hinda godak parissamen hamadeema hoyala balala karana mode ekakata watila inne. thanks again sir!

  • @dinushamalinda68
    @dinushamalinda68 หลายเดือนก่อน

    Sir 1st shy skip karala itapasse privet exam liwwoth mokak hari prashnayak weida.sir mata asaneepayak thiyenawa eth scl eken kiyanawa eken liyanna denne nh kiyala .mn 2025 exam karanna inne mn ahanne 2026 ayath ekka shy eka skip karala exam karoth awlk wenne nathi wei neda sir mata සාධාරණ හේතුවක් thiyenawa nam

  • @apgs9434
    @apgs9434 หลายเดือนก่อน

    Thanks for the video 📹

  • @rasanjalijayathunga206
    @rasanjalijayathunga206 หลายเดือนก่อน

    Sirge clz walata join wenne කොහොමද revision 2024

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🙏

  • @Vishmi_4
    @Vishmi_4 หลายเดือนก่อน

    සර් 2024 Revision එකේ සමතුලිතතාවය පාඩමේ පැය කීයක් තියනවද?

  • @DilHani-wk4en
    @DilHani-wk4en หลายเดือนก่อน +8

    Sir ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුලත් වෙන්න වයස සීමාවක් තියෙනවා ද

  • @chathuwa8267
    @chathuwa8267 หลายเดือนก่อน +4

  • @MaheeWithanage
    @MaheeWithanage หลายเดือนก่อน

    Sir organic play list eka baluwa,dan organic tika hodata puluwn map eka dan balnna oni na pariwarthna dakkma map ekath mwenwa krnna oni kohomda kiyla.issr organic prshne diha balnnewath naa.eth dan mm essay paper eka gaththu gamn blnne organic eka, sirta thank you❤
    Sir clz eke physical mona padamd krnna thiynne ,sir clz ekta join wenne kohomda, 2024 revision clz

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      Samathulithawaya 75% iwarai. Kc kp ph ksp. Wayu iwarai.
      Chalaka widyuth mey mase karanawa.
      Karapu tike Recordings balanna puluwan. September ekata live enna.

    • @MaheeWithanage
      @MaheeWithanage หลายเดือนก่อน

      Hri sir thank you❤

  • @udara-ot2wp
    @udara-ot2wp หลายเดือนก่อน +1

    Sir mn 2025 AL dn sirge organic ekka mn paramanuka wiyuhama balan yana gaman mn muladi wada karema na sir dn thama meka patan gaththe
    October = bandana + gananaya + organic
    November = ganaya 2 + organic + wayu
    December = samathulithathawa + organic
    January = samathulithathawa + inoganic
    February = samathulithawaya + inoganic
    Sir mn me widiyata karagena yanna inne sir may weddi syllabus iwara karanna ane sir mn me widiyata karoth mata chemistry walata A ekak ganna kale adda sir
    Mn 2024 revision videos balanne please reply sir 😔😔😔😔😔 sir paper cls eka patan gaththa gaman ekatath enawa sir padamen padamata pesuru tikath karagena yanam ane sir mata upadesak dennako

    • @recipeshorts8256
      @recipeshorts8256 หลายเดือนก่อน +2

      poodi upadesakk dennm class eke video tik ikmnt iwr kr kiylwth sylbs iwr kr kiylwth A ekk enna clz ekt yana gmn pas paper krnn theory amthk wenn denn ep paper krnn padam iwr krnn kiyl hadissi wenn ep krn padama hrytm krnn mn 23 al athdakimen kiynne🙂

    • @udara-ot2wp
      @udara-ot2wp หลายเดือนก่อน

      ​@recipeshorts8256 thank you 😊 ❤

  • @akashnethmina2937
    @akashnethmina2937 หลายเดือนก่อน +1

    Puluwan nam sir wage uganwana physics clz ekak recomend karannako 😢❤

    • @MME2811
      @MME2811 หลายเดือนก่อน

      Kithmina Welikumbura. mm nm me sirge video blnne hlo. Hodt therenawa. Oyth blnn. 😊

    • @Dayandi
      @Dayandi หลายเดือนก่อน

      Anuradha sir

    • @Sheyn-e8p
      @Sheyn-e8p หลายเดือนก่อน

      @@akashnethmina2937 Samitha sirg hodaii

  • @H.G.W.123
    @H.G.W.123 หลายเดือนก่อน +1

    🫡🫡💗

  • @wageesha27
    @wageesha27 หลายเดือนก่อน +1

    Telegram link ?

  • @Daveeff
    @Daveeff หลายเดือนก่อน +1

    Math hithan htye inorganic mcq plwn kyl ara prashn tikt ans krnn bari una mt eth. Inorganic blnnm ned😒

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +2

      Aduma 2023 9A puluwanda balanna lakunu tika ganna marking ekata anuwa. E tika ganna oya samanya deneena tikai thawa analyze karala dewal tikai oone.

  • @Dinith_Kumarasinghe
    @Dinith_Kumarasinghe หลายเดือนก่อน +5

    ❤‍🩹

  • @Thiwanka15
    @Thiwanka15 หลายเดือนก่อน

    Sir , mt sir t kt krnn plwn da

  • @hasharanethmini5084
    @hasharanethmini5084 หลายเดือนก่อน +2

    ❤❤

  • @nerd1739
    @nerd1739 หลายเดือนก่อน +3

  • @kavindabandara2124
    @kavindabandara2124 หลายเดือนก่อน +2

    ❤❤️

  • @Sugath-pq3tp
    @Sugath-pq3tp หลายเดือนก่อน +3

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana หลายเดือนก่อน +5

    ❤❤

  • @tharindushamika7245
    @tharindushamika7245 หลายเดือนก่อน +4

  • @JayaniAmasha-ic9bi
    @JayaniAmasha-ic9bi หลายเดือนก่อน