අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙල 2024 AL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  13 วันที่ผ่านมา +10

    අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙල පිලිබද වැඩි විස්තර පහත Telegram Channel එක හරහා ලබා දෙනු ඇත. එයට සම්බන්ධ වන්න. 👇👇👇👇
    t.me/MQPbyDrRK2024AL
    🎈අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙල පැවැත්වෙන ආකාරය ?
    සමහර මාතෘකා Live උගන්වන අතර තවත් මාතෘකා recordings ලෙස ලබාදෙනු ලැබේ. Live පන්තිය apni.lk හරහා zoom live ලෙස පවත්වනු ලැබේ. Live class වල Recordings අධ්‍යනයද අවශ්‍ය නම් සිදු කල හැක.
    🎈අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙල පැවැත්වෙන දිනයන් ?
    ආරම්භක දිනය- 19 සෙනසුරාදා
    සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ
    සෙනසුරාදා සවස 7 ට පන්ති පැවැත්වේ.
    🎈දින 40 ක පමණ මෙම වැඩපිලිවෙල සදහා class fees ?
    1800/= ( මෙය සමස්ත වැඩපිලිවෙල සදහාම අදාල පන්ති ගාස්තුවකි. ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස 2 සදහා වෙන වෙනම අය කිරීම් දෙකක් නොමැත.)
    🎈අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙලට සම්බන්ධ වන ලින්ක් එක
    👇👇👇
    apni.lk/course/teacher/12154548784554554212154548/course/aniwyrna

  • @Thimesh-y2b
    @Thimesh-y2b 13 วันที่ผ่านมา +42

    මං දැකපු සුපිරිම chemistry ගුරුවරයා 🤟❤️ . සර්ට නම් යන යන තැන හරියනවා..

  • @pubuduimesh1877
    @pubuduimesh1877 13 วันที่ผ่านมา +6

    Harima watinawa ❤
    Superb

  • @User.12247
    @User.12247 13 วันที่ผ่านมา +2

    Thank you so much sir❤

  • @Cricdivi
    @Cricdivi 13 วันที่ผ่านมา +2

    Thank you sir❤

  • @chathumini4507
    @chathumini4507 9 วันที่ผ่านมา

    thank you sir ❤❤❤ godak pin

  • @sweettree3049
    @sweettree3049 13 วันที่ผ่านมา +1

    Thank you sirr❤❤❤

  • @dayanandakarunarathna8221
    @dayanandakarunarathna8221 11 วันที่ผ่านมา +3

    පරිස්සමින් 🥲

  • @shalaniNawanjana-h6t
    @shalaniNawanjana-h6t 7 วันที่ผ่านมา +3

    සර්ට පිංසිද්ධ වෙන්න inorganic ප්‍රශ්නේ දැන් කරගන්න පුලුවන් analys කරන විදිය පුරුදු කරවපු නිසා. .. අනේ සර් inorganic එකේ ගණනය කොටසත් ගොඩ දාලා දෙන්නකෝ සර් මේ වෙලාවේ ඒක ලොකු දෙයක් වෙයි ගොඩක් අයට.....ඒක හිතාගන්න බෑ සර් තාම හරියට..සර්ගෙන් පොඩි උදව්වක් අරගත්තනම් අනිවාරෙන් පුලුවන් වෙනවා කියලා විශ්වාසයි.❤❤❤❤

    • @nimeshranasinghe2147
      @nimeshranasinghe2147 7 วันที่ผ่านมา

      ඔව් සර් inorganic ගණනය කොටස ටිකක් කරලා දෙන්නකෝ ප්‍රශ්න ටිකක් සාකච්චා කරලා ...ලොකු දෙයක් තමයි ඒකනම්

  • @RasikaGamage-h7p
    @RasikaGamage-h7p 11 วันที่ผ่านมา

  • @hellooo2003
    @hellooo2003 22 ชั่วโมงที่ผ่านมา

    sir, sir hinda chem shape, bio th karagena yanawa. physics f mattame wage inne. ane pasan sir ekka live ekak awilla phy s ekak ganne kohomada kiyala poddak kiyala dennako sir😭😭😭

  • @parakramadissanayaka8264
    @parakramadissanayaka8264 12 วันที่ผ่านมา +3

    Sir , site eke kalapa samathulithathawya karada

  • @gaganaaloka1004
    @gaganaaloka1004 7 วันที่ผ่านมา

    sir essays select karana widiha, paper balance karana widiha gana video ekak oni

  • @induminaDula9
    @induminaDula9 13 วันที่ผ่านมา

    ❤❤

  • @6z999
    @6z999 12 วันที่ผ่านมา

    Sir Gananaya 2 kiyana eka one wenne inorganic karanawa nam withraida

  • @h.s_industries
    @h.s_industries 13 วันที่ผ่านมา +10

    සර්, පුළුවන් නම්, Paper එකක් ලියන වෙලාවේ time එක කොහොමද balance කරගන්න ඕනි කියලා පොඩි අදහසක් දෙන විදිහේ video එකක් දාන්නකෝ...
    "සාමාන්‍යයෙන් MCQ paper එකේ ප්‍රශ්නවලදී මුල් 30 ට වගේ කොච්චරක් වෙලාව වැය කරන එක හොඳයිද? මුල් ප්‍රශ්න 30න් ලේසි ටික කරලා, ඊළඟ 20 බලලා පස්සේ ආයෙත් අමාරු මුල් ගණන්වලට යන එක හොඳයිද? රචනා Paper එකේ Inorganic ප්‍රශ්නෙන් එහෙම ලියන්න යන වෙලාව අඩු නිසා ඒ වගේ ප්‍රශ්නයක් එක්ක ආයෙත් තෝරගන්න සුදුසු ප්‍රශ්න මොනවද?" මේ වගේ ක්‍රම ටිකක් ගැන පුළුවන් නම් video එකක් තිබුණා නම් වටිනවා... එතකොට මේ මාසෙ පුරාම Papers ලියද්දී සර්ගෙ අදහසුත් දාලා, මොකක් හරි ක්‍රමයක් හදාගෙන practice වෙන්න පුළුවන් අපිට...

  • @mr.bandara4966
    @mr.bandara4966 11 วันที่ผ่านมา

    Sir mata giya sare C ..samthulithavyai, chalakai , karmanthai atha arala thama vada kare.. samathulithathvyanm balagatthki eth sir කර්මාන්ත balaganda goda kalayak yai vage.. කර්මාන්ත වලින් ena mcq tika goda dagand puluwan veid meken

  • @Aww-m9t
    @Aww-m9t 10 วันที่ผ่านมา

    Sir meke time table ekk hdl puluwnnm telegram ekt dannako

  • @Nadeekapremarathna-r6o
    @Nadeekapremarathna-r6o 9 วันที่ผ่านมา

    Sir 2025 class ekata join wenna visthara denna puluwanda.

  • @shainidilshika7964
    @shainidilshika7964 9 วันที่ผ่านมา

    Sirge ppr class ekta join wenneh kohomada

  • @sathsaraEkanayake-r9x
    @sathsaraEkanayake-r9x 12 วันที่ผ่านมา +3

    Sir man s/c ekata join wla inne kenak sir mn mekta join wna ekad hoda s/c ekm pdm tika cover krgnna ekd nttm dektma ennd sir plz reply 🙏

    • @sathsaraEkanayake-r9x
      @sathsaraEkanayake-r9x 12 วันที่ผ่านมา

      Sir reply ekk dennko

    • @Alonefam05
      @Alonefam05 12 วันที่ผ่านมา

      ​@@sathsaraEkanayake-r9xmtth dengnna onee dektm join wenn oned kyla

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  12 วันที่ผ่านมา +2

      Mulin S/C wedapiliwela. Ekata wadaa thawa welawa thiyanawa nam meka ta aawata kamak ne. Prashne thiyanne oyata dekatama welawa thiyanawada kiyana eka witharai.

  • @the_mamba1981
    @the_mamba1981 13 วันที่ผ่านมา +2

    මුල් පාඩම්ටික සර්ගෙන් කලින් ඉගෙන ගත්ත දැන් ටිකක් අමතකයි
    මේකට එන එකද හොඳ past paper discussion එක බලන එකද

  • @JeminiArtimus
    @JeminiArtimus 9 วันที่ผ่านมา +1

    සර් මම සර්ගෙන් ඉනෝගනික් ටික ඉගෙන ගෙන ඉවර කරා දැන් ප්‍රශ්න කරගන්න පුලුවන් සර්ට ගොඩක් ස්තුතියි. සර් මට අනික් පාඩම් ගොඩක් අව්ල්. මට බන්දන ශක්ති විද්‍යාව වගේ ටිකක් පුලුවන් . පාස් පේපර්ස් කරාම ලකුනු තිස් ගනන් වගෙ එනව සර් . මම සර්ගෙ ඕගනික් ටිකත් දැන් බලන්න ගත්තා සර්. සර්ගෙ sc වැඩපිළිවෙළ මම දැන් දැක්කේ.සර් මේ තියෙන කාලයත් එක්ක මම ඒකට සම්බන්ද වෙන්නද මේ වැඩපිලිවෙලට සම්බන්ද වෙන්නද නැත්නන් ඕගනික් ටික විතරක් කවර් කරගෙන යන්නද? Pls reply sir😢❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  9 วันที่ผ่านมา

      Eka oya thamai decide karanna oone. Time table ekak hadala welawa plan karala balanna.

    • @JeminiArtimus
      @JeminiArtimus 8 วันที่ผ่านมา

      ​@@DrRandeerChemistry Hari Sir thanks❤

  • @thanujalasanthi9331
    @thanujalasanthi9331 11 วันที่ผ่านมา

    Sir mn anumapana kotasa karala na. July mase rapid eke karapu anumapana kotasa balala 9B prashneta practice wennada naththn karmantha prashneta practice wennada?
    Sirge padam baluwama anith clz walata sapekshwa ikamanin puluwan wena nisa anumapana balannath hithenawa me welawe mokkda karanna hoda?.
    Sir plz reply ....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา +1

      Anumapana walata adu welawak yana nisa eka karanna. Hebei karmantha parisaraya mcq walata hari practice wela yanna

  • @nethmiayesha4528
    @nethmiayesha4528 12 วันที่ผ่านมา +1

    Sir paper clz එකටයි මේ ක්ලස් එකටයි එකටම එන්න පුළුවන් ද? එගෙම පුළුවන් නම් ක්ලාස් දෙකට pay කරද්දි එකටම ගෙව්වම කමක් නැද්ද..?වෙන වෙනමද pay karnna oni ??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  12 วันที่ผ่านมา +1

      Ekatama pay karata kamak ne. Class deke names deka wena wenama danna.

  • @upulsanjiwa
    @upulsanjiwa 8 วันที่ผ่านมา

    සර් 09)b ප්‍රශ්නෙට පුරුදු කරන්නෙ මොන වීඩියෝ එකේද plzzz කියන්න පුලුවන්ද

  • @hellooo2003
    @hellooo2003 12 วันที่ผ่านมา +2

    sir man organic+samawayawikathawa, bandana, gananaya +redox karala iwarai ewala pesuru and essay tika kara. sir man dan inorganic balanna patan gannada naththan samathulithathawaya da kiyala poddak advice ekak denna puluwanda sir?

    • @geekmaster3216
      @geekmaster3216 12 วันที่ผ่านมา

      Mekata matath uththarayak oni sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  12 วันที่ผ่านมา

      Inorganic karanna. Samathulithawaya okkoma nethi unath kc kp and ksp karanna.

    • @hellooo2003
      @hellooo2003 12 วันที่ผ่านมา

      @@DrRandeerChemistry thank you sir!!

  • @dhanuu8949
    @dhanuu8949 10 วันที่ผ่านมา

    Sir inorganic seminar eka me parath karanawada? Nattan giya para karapu eka baluwata kamak nadda? Man sirge giya para seminar eka balala inorganic mcq structured ekai essay ekai supiriwatama kara

  • @sithikasensith248
    @sithikasensith248 10 วันที่ผ่านมา

    sir hadissiyewt live class ekta enna bari unot site eke recording eka danwd sir ?

  • @ChandrikaRajapathirane
    @ChandrikaRajapathirane 11 วันที่ผ่านมา

    Sir 2026 ye lamaita vada pilivela kohomada .mama balanne padam gane aren eka aul veida naththam class ekath ekka yanna onida😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา

      Padam piliwelata igena gannama wenawa. Medden penala Chemistry igena ganna be hariyata. Enisa piliwelata padam tika karanna

  • @NethForever33
    @NethForever33 11 วันที่ผ่านมา

    Sir Organic යාන්ත්‍රණ වලට note ekk දුන්නද. මම apni එකේ යාන්ත්‍රණ videos ටික බැලුවා eth note ekk nanee

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา

      Kotasakata thibba. Anith tika pdf eka dannam. Denata liyaganna recording eken.

    • @NethForever33
      @NethForever33 11 วันที่ผ่านมา

      @@DrRandeerChemistry hri sir thanks❤

  • @nethuahinsa8628
    @nethuahinsa8628 วันที่ผ่านมา

    Sir past paper discussions wala 2021 ,2022 ,2023 th thiyanawada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  วันที่ผ่านมา

      2023 thama ne. 2021 2022 thiyanawa. 2023 dannam.

    • @nethuahinsa8628
      @nethuahinsa8628 วันที่ผ่านมา

      @@DrRandeerChemistry ❤️🙏

  • @adithahettiarachchi857
    @adithahettiarachchi857 3 วันที่ผ่านมา

    සර් මේකට දැන් join වෙන්න බැයිද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 วันที่ผ่านมา +1

      Puluwan

    • @adithahettiarachchi857
      @adithahettiarachchi857 3 วันที่ผ่านมา

      @@DrRandeerChemistry සර්ත් එක්ක පොඩ්ඩක් කතා කරන්න contact num එකක් දෙන්න පුලුවන්ද සර්?

  • @sanvidulakveen6065
    @sanvidulakveen6065 10 วันที่ผ่านมา

    සර් 2023 එක අයින් කරාද මේ plan එකට කරපු class eke

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  10 วันที่ผ่านมา

      Ow. Godak kal. Eke karapu ewa mey awurudde karanne nene

    • @sanvidulakveen6065
      @sanvidulakveen6065 10 วันที่ผ่านมา

      @@DrRandeerChemistry 2023 එකයි 2024යි වෙනස් ද සර් 🤜😊

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  10 วันที่ผ่านมา +1

      Ow. Wenaskam thiyanawa.

    • @sanvidulakveen6065
      @sanvidulakveen6065 10 วันที่ผ่านมา

      @@DrRandeerChemistry ❤️‍🔥❤️‍🔥❤️‍🩹💓💞

  • @sadu0202
    @sadu0202 9 วันที่ผ่านมา

    Sir මේකෙන් mcq හදාගන්න පුළුවන් ද

  • @prabodalakshan-g1l
    @prabodalakshan-g1l 12 วันที่ผ่านมา

    Sir s/c wedeth ekak join wela inn ayt mektath join wenne puluwnd.nethnm ekakat work join weld krgn one.plzzz reply 😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  12 วันที่ผ่านมา

      Meka wenama class ekak.

    • @prabodalakshan-g1l
      @prabodalakshan-g1l 12 วันที่ผ่านมา

      @@DrRandeerChemistry me program ekt join wel sc ekeen cover nowen tik cover krgnne puluwn Ned sir. ..

  • @deepthikumari9306
    @deepthikumari9306 10 วันที่ผ่านมา

    2025 රිවිශන් සම්බන්ද වෙන්න පුලුවන්ද සර්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  10 วันที่ผ่านมา +1

      2025 theory witharai denata. Revision patan ganne 2024 AL iwara wela December walaneh

  • @Aww-m9t
    @Aww-m9t 11 วันที่ผ่านมา

    Sir meke cls ekema ee කොටසට අදාලව mcq disscuss krnwd

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา +1

      Ow. Aniwaryenma

    • @Aww-m9t
      @Aww-m9t 11 วันที่ผ่านมา

      @@DrRandeerChemistry hri sir ❤

  • @Insoutol
    @Insoutol 11 วันที่ผ่านมา

    Sir Chemistry පුළුවන් වෙන්නෙ, ප්‍රශ්න කරල නම්,Physics maths පුළුවන් වෙන්න මොකද්ද කරන්න ඕනෙ කියල කියන්නකෝ ප්ලීස්.

    • @SithuminPrabhashan
      @SithuminPrabhashan 11 วันที่ผ่านมา

      Prashnama karapn .wena aluth deyk nah

    • @Insoutol
      @Insoutol 11 วันที่ผ่านมา

      @@SithuminPrabhashan තියරි ඉගෙන ගන්න ඕනෙ කොහොමද. Concepts මතක තියාගන්නෙ

    • @Dumiya123
      @Dumiya123 5 วันที่ผ่านมา

      Maths නම් ප්‍රශ්න කරලා ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් ගොඩක් පාඩම්. Physics නම් මගෙත් ගොඩක් අවුල් 🥲

  • @Dhanushka-KD
    @Dhanushka-KD 12 วันที่ผ่านมา

    Sar telegram channel Elata join una eth class ekata set wenne kohomada kiyala nene 🤔

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  12 วันที่ผ่านมา

      Thawa tikakin dannam

    • @Dhanushka-KD
      @Dhanushka-KD 12 วันที่ผ่านมา

      @@DrRandeerChemistrysar poddak class fee badina vidiya dannako

    • @Dhanushka-KD
      @Dhanushka-KD 12 วันที่ผ่านมา

      Telegram group eke hari

  • @randinililishiya489
    @randinililishiya489 12 วันที่ผ่านมา +1

    Sir meka B ekk thiyn kenekt unth wadagath ned

  • @jpkumara-f2w
    @jpkumara-f2w 11 วันที่ผ่านมา +2

    සර් මම සර්ගෙන් ඉනෝගනික් ටික කවර් කරගත්තා.දැන් ඕගනික් ටිකත් කරගෙන යන ගමන්. මට සමතුලිතතාවය වායු තියරි අමතකයි. මම මේ වැඩ පිලිවෙලට සම්බන්ද උනාට කමක් නැද්ද සර් 😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 วันที่ผ่านมา

      Ow. Kamaka ne. Ewagema amthaka padam wala ganan hadanna note eke amathaka theory bala bala

    • @jpkumara-f2w
      @jpkumara-f2w 11 วันที่ผ่านมา

      ​@@DrRandeerChemistry Hari Sir Thank You ❤

  • @RasikaGamage-h7p
    @RasikaGamage-h7p 11 วันที่ผ่านมา

  • @Sujeewakumara-b4l
    @Sujeewakumara-b4l 11 วันที่ผ่านมา

  • @kawishma632
    @kawishma632 13 วันที่ผ่านมา +2