මෙන්න ඊලඟ ජනපති | නොබියව ප්‍රසිද්ධියේ කැට තියා නම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 418

  • @karunanayakaGamini
    @karunanayakaGamini 2 หลายเดือนก่อน +15

    සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න ඕන දළදා සමිදු පිහිටම ලැබේවා සජිත්ට

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน +2

      ජයජයජයජයජයජයජයජය❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน

      අනිවාරයෙන්

    • @SamanChandradasa
      @SamanChandradasa หลายเดือนก่อน

      Puka thama

  • @StefaniFernando-b2y
    @StefaniFernando-b2y หลายเดือนก่อน

    Honourable Sajith May God bless you!

  • @PuspakumariPuspakumari-b6z
    @PuspakumariPuspakumari-b6z หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @GihanShlam
    @GihanShlam 2 หลายเดือนก่อน +10

    ඔබතුමීගෙ දැනුම මාරයි❤️ මට ඔබතුමීව හම්බෙන්න ඕනෙ

  • @pubuduchamara5611
    @pubuduchamara5611 2 หลายเดือนก่อน +2

    ප්‍රේමදාස ❤❤

  • @Nikshisuloshi
    @Nikshisuloshi 2 หลายเดือนก่อน +2

    විශ්ව ශක්තියට ස්තූති වේවා ❤

  • @ishanhirushaperera
    @ishanhirushaperera 2 หลายเดือนก่อน +6

    බය වෙන්න දෙයක් නෑ විශ්වාසවන්තව වැඩේ කරලා දෙනවා.. ඒ වගේම තමයි වැඩ හරිම සාර්ථකයි 🎉🎉🎉🎉

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน

      Budusaranayi 😊🙏🏻

    • @DayanandaWa
      @DayanandaWa 2 หลายเดือนก่อน

      මිත්‍යාව පතුරවන කාලකන්නි උබලට ජනතාව නිසිපිලිතුරු දෙයි බලාපොරොත්තු වෙයල්ලා

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 หลายเดือนก่อน +2

    සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා ❤❤❤❤

  • @KawushiSehara
    @KawushiSehara 2 หลายเดือนก่อน +4

    මෙතුමියගෙ වැඩ ඇත්තටම සාර්තකයි .මට පිහිට උනෙත් මෙතුමි ❤

  • @anthonymahagurige789
    @anthonymahagurige789 2 หลายเดือนก่อน +14

    ස්භාව ධර්මයට අනුව උතුම් දළදා මාලිගාවට පහර දුන් කිසිම සංවිධානයකට ශ්‍රී ලංකාවේ බලය ලබාගත නොහැකි

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน

      මාලිමාව වටේ රේස් පැදපු අයට අවුලක් නැද්ද ,අායුබෝවන්ඩ.

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน

      ​@@priyanammuni3546ඇටදෙකවටේ😂😂😂

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 หลายเดือนก่อน

    Ow sajit mahattaya tama anne

  • @indikakumara8387
    @indikakumara8387 2 หลายเดือนก่อน +1

    රෙනවා

  • @samadhihansi
    @samadhihansi 2 หลายเดือนก่อน +13

    මම මේ නෝනට කතා කරන්න ඉන්නෙ.මගෙ අක්කා තමයි මේ වීඩියෝ එක එව්වෙ වැඩ සාර්ථකයි කියලා

  • @chutiPutha-h8p
    @chutiPutha-h8p 2 หลายเดือนก่อน +2

    ජය ❤

  • @Digitalmagics-i3x
    @Digitalmagics-i3x 2 หลายเดือนก่อน +6

    මම මෙතුමියගෙන් මගේ වැඩේ කරගත්තා. එතුමිය බොහොම විශ්වාසනීයව මගේ වැඩේ කරලා දුන්නා. ඒ වගේම ගොඩක් අඩු මුදලකට තමයි මට පිහිට උනේ. ජය වේවා ඔබතුමීට 💐🌈

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน

      Budusaranayi 🙏🏻

    • @NalindaKumara-r4p
      @NalindaKumara-r4p 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@උද්යෝඟ්යා

    • @Nilu157
      @Nilu157 2 หลายเดือนก่อน +2

      ඔය මිනිස්සු පස්සේ යන්න එපා. කාටවත් වැරැද්දක් නොකර ඡීවත් වෙන්න... මම කරන දේ නැවත මට ලැබෙනවා කියලා විස්වාස කරන්න . හොද කරොත් හොද . නරක කරොත් නරක.

    • @NilukaKumari-zy6zd
      @NilukaKumari-zy6zd 2 หลายเดือนก่อน +1

      සජිත් ජනාධිපති da😊😊

    • @SriMunasinghe-r8e
      @SriMunasinghe-r8e 2 หลายเดือนก่อน

      Phuuuu

  • @nazeernazeer8869
    @nazeernazeer8869 หลายเดือนก่อน

    ❤❤ jaya labeva ethumata 🙏❤️

  • @dill2018
    @dill2018 หลายเดือนก่อน

    Anura obatajaya niyathay.

  • @hesaramihiranga9985
    @hesaramihiranga9985 2 หลายเดือนก่อน +1

    Jaya wewa guruthumiya . obathumiyata hemadama hariynna one hemotama pihita wena ekata 🌼

  • @SakalyaGanegoda
    @SakalyaGanegoda 2 หลายเดือนก่อน +4

    ගුරුතුමීව හම්බෙන්න මම ඉක්මනින්ම එනවා මගේ වැඩේ සාර්ථකයි ප්‍රතිපල තියෙනවා

  • @Chathunihemali
    @Chathunihemali 2 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් 🎉❤

  • @HushMadyhj
    @HushMadyhj 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @RanjaniAbeWardana
    @RanjaniAbeWardana 2 หลายเดือนก่อน

    ඒඅනාවෙකිය හරියටම හරි

  • @WsyMonika
    @WsyMonika หลายเดือนก่อน +2

    Sewwandi maniyangen ahuwanm iwarai😮

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน +1

    Niyamai anawaki aiyoo

  • @JayaniAnusha
    @JayaniAnusha 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තූති වේවා

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน +1

    ජයවේවා දිනන සජිත්ට

  • @NirashaKurakulasuriya
    @NirashaKurakulasuriya 2 หลายเดือนก่อน +3

    ජය වේවා ඔබතුමී අනාවැකියක් කිව්වොත් ඉතින් හරියටම හරි. ඔබතුමී හරිම ජනප්‍රියයි මේ වැඩ කටයුතු සාර්ථකව කරලා 🎉

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน

      Budusaranayi 👍👆🙏🏻

    • @user-hf9lx2ii8i
      @user-hf9lx2ii8i 2 หลายเดือนก่อน

      Sajith 😂😂😂😂😂18%

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      Sajith 35% Anura 15%

    • @mangalikapathirana3746
      @mangalikapathirana3746 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබතුමිය ඉතාම වටිනා කෙනෙක් කොහෙද ඉන්නෙ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      සජිත් දිනුවොත් හොදයි අපිටත් රට හිටිය ඇති ලංකාවට ඇවිල්ලා කුඩු බිස්නස් එකක් හරි කැසිනෝ සූදුවක් හරි පටන් ගන්න ඕනෑ ..

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 หลายเดือนก่อน +10

    ලබ්බමයිි සක්කරයත් උගේ පුතා වයිමත් මෙවර ,Npp, ,මෙයාගේ දෙයියා තාම සජියට කඩේයනවා.

  • @sarathpunyasiri502
    @sarathpunyasiri502 2 หลายเดือนก่อน +6

    අන්න සජියගෙ තවත් ගෙම්බො සෙට් එකක් පනිනවා.දෙයියන්ගෙ පිහිටයි.

  • @mercyperera9433
    @mercyperera9433 หลายเดือนก่อน

    Mr Sajith our new president may god bless you and your team

  • @sarathchandraIlandaraHawadige
    @sarathchandraIlandaraHawadige 2 หลายเดือนก่อน +2

    people must think in smarter way than this way

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน +3

    ❤ Minissune hodin hitanna❤ ati ❤rata jatiya vinasa kara❤demu eka parak ❤ekaparak ❤demu malimawata❤

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน

      Jaya wewa 🙏🏻🙏🏻🙏🏻👍👍👍

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      NPP 15% Ranil 10%

    • @Iranrj
      @Iranrj 2 หลายเดือนก่อน

      අපි නම් දෙයි මිනීමරුවන්ට

  • @somaSoma-o1u
    @somaSoma-o1u หลายเดือนก่อน

    විශ්ව. මෑණියන්ට. ස්තුතියි. ජනාධිපති. සජිත් 👍👍👍👍❤️❤️❤️

  • @Hiruniamanda-g4p
    @Hiruniamanda-g4p 2 หลายเดือนก่อน +1

    හරිම හොදින් කතා කරනවා. මම දැන් කෝල් කලා මගේ වැඩෙත් කරලා දෙන්නම් කිව්වා

  • @JayaniAkarsha
    @JayaniAkarsha 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 หลายเดือนก่อน +2

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏

  • @-kk8rc914
    @-kk8rc914 หลายเดือนก่อน +1

    🇱🇰 දිනන සජිත් 💯💯💯 ❤️❤️❤️

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 หลายเดือนก่อน +11

    දියුණු කිසිම රටක දේවාල නෑ..මෑණිවරු නෑ..සාමිලා නෑ..සාස්තර පේන නැකත් සුභ දිශා සුභ හෝරා නැත..අනාවැකි කරුවන් නැත..උපන් වේලාවන්, නැකැත් කේන්දර නැත..යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම නැත..අසා බලන්න අද දියුණු හැම රටකම ලාංකිකයෝ ඉන්නවා දැනුවත් අයගෙන් අහන්න..කිසිදෙයකට නැකැත් නෑ..උප්පැන්න යනු අතේ තබාගන්නා කොලයක් නොව වුවමනා විට පරිඝණක තාක්ෂණයෙන් ලබාගන්නා උපතේදී රජය පරිඝණක ගතකර ඇති පත්‍රිකාවයි..කේන්දර නෑ..ලංකාවෙ ජෝත්‍යෂය උගන්වන ගුරුවරු උගන්වනවා නාසා එක රොකට් අරින්නෙත් නැකතටලු.?.නාසා විද්‍යාඥ්යින් ලංකාවෙ අයත් ඉන්නවනෙ අහන්න කො මාධ්‍යවලින්වත්..!යුරෝපාරටවල දරුවො යක්කුන්ට බයනෑ.. ඩ්‍රැකියුලා කතන්දරයක් විතරයි..කාටවත් යකා ගහන්නෙ නෑ.කාටවත් මායම් ආවේශ නෑ .70 දශකයෙත් යුරෝපයේ සමහර අයගෙ සිරිතක් තිබුණා මියගිය ඥාතීයාගෙ මිණී අළු ගෙදර ගෙනත් ආදරයට තබා ගැනීම..(බෝතලයක)..මොකවත්. යක්ෂ බලපෑම් වෙලා නෑ...දැන් එම දේවල් නොකරයි..ලංකාවෙ ජනපතිගෙ සිට අද උපදින දරුවටත් නැකැත් සුභ දිශා.සියලු යන්ත්‍ර පලදිනවා...උපතේසිටම පවුල හා සමාජය හිතට දාන නිසා ලංකාවට ඉන්දියාවට මේවායින් ගැලවෙන්න බෑ.!!.පැය 24ම මෙව්වාම කරලත්. රටනම් කන්නත් නැතිව ණය ගැතිව දුප්පත් වෙලා..සුද්දන්ට මල්වර නැකැත් නෑ.මල්වර වන කාලෙට සනීපාරක්ෂක තුවා පාවිච්ච් කරනවා පාසැල් යනවා..පාසැලේ මල්වර වුනොත් සවස ඇවිත් මවට කියනවා..පහුවදා පාසැල් යනවා..8වසර අග ලිංගික අධ්‍යාපනය දෙන නිසා ළමයි දන්නවා ශරීරය ගැන..මම ලියුවේ ඇත්ත!!!..ඔබ මට නොබැන යන්ත්‍රමන්ත්‍ර කරගන්න. ඔබ.අදහන.නැකතටම වැඩ කරන්න සෙත්වේවා.👋🎉

    • @aishaa1624
      @aishaa1624 2 หลายเดือนก่อน +2

      ඇත්ත .! 👍

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      හරියට හරි ඔය ඔක්කෝම තියෙන්නේ ලංකාවේ එවුන් ට ඉන්දියාවේ එවුන් ට විතරයි අපි ජීවත් වෙන රටෙත් ඔය පිස්සු විකාර නැ ..අපි එවුන් දේශපාලුවෝ වගේම නක්ශාස්ත්‍ර කාරයෝ ගුරුකම් කාරයෝ ජනතාව ගසා කනවා 😢😢😢😢

    • @priyanthimangalika189
      @priyanthimangalika189 2 หลายเดือนก่อน

      හරියට හරි තවම ලංකාවේ ඉන්නවනේ හොර හැත්ත

    • @dkcreations2654
      @dkcreations2654 2 หลายเดือนก่อน +1

      😂 ඔයා ලෝකෙ දේවල් ගැන හරියට දන්නෙ නෑ බලන් ගියා ම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      @@dkcreations2654 ලෝකෙ ගැන නොදන්නා එවුන් තමා බන් ලංකාවේ බහුතරයක් ඉන්නේ ..

  • @francisdes3454
    @francisdes3454 2 หลายเดือนก่อน +1

    සජිත්🎉🎉🎉🎉
    Sajith will win God's blessings upon him.

  • @shiraSujimi
    @shiraSujimi 2 หลายเดือนก่อน +1

    ❤️🌼❤️🌼

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +2

    මගෙදරැදෙන්නාසමගාකරලාදෙන්න හැමොමබැකියනවා

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka หลายเดือนก่อน +2

    මෑනියන්ගෙන් අහන්න දෙයක් නෑ. මම නිවිති බලන කෙනෙක් නෙවෙයි. චන්දය දිනන්නෙ සියයට 80 කින් මාලිමාව එනවාමයි.අපට අපේ රටට කීර්තියක් .අනුර

  • @pathmakumari2385
    @pathmakumari2385 2 หลายเดือนก่อน +9

    ප්‍රබල අනාවැකියෙන් ම හිතාගන්න පුළුවන් කොච්චර ප්‍රබල ද කියල මෑණියො .

  • @LasithVidushka
    @LasithVidushka 2 หลายเดือนก่อน +4

    ගුරුතුමී හරිම හොද කෙනෙක් . මට හරිම සතුටුයි මගෙ වැඩෙත් සාර්තක කරලා දුන්නා

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 2 หลายเดือนก่อน +1

    එකයි ජනසවිය ද්‍රප්පත් අපේ අවිය

  • @SunilShantha-p9y
    @SunilShantha-p9y หลายเดือนก่อน

    සජිත් මැතිතුමාට
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 หลายเดือนก่อน

    Mr Anura 🙏🏽🙏🏽🙏🏽

  • @TV-ip2xo
    @TV-ip2xo 2 หลายเดือนก่อน

    කටක ලග්නයට අෂ්ඨම එරාෂ්ඨය
    ම්ණ ලග්නයට ලග්න එරාෂ්ඨය එතකොට හොද වෙන්නෙ කොහොමද

  • @anuradhahimashi
    @anuradhahimashi 2 หลายเดือนก่อน +1

    ❤🎉❤

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    රනිල් ❤❤❤

  • @DinithiKawindi
    @DinithiKawindi 2 หลายเดือนก่อน +1

    Methumiya attatama haskam wage weda karana kenek ❤

  • @NihalRanjith-o5o
    @NihalRanjith-o5o 2 หลายเดือนก่อน +1

    Seelarathana hamuduruwo janapathi

  • @kilogram681
    @kilogram681 2 หลายเดือนก่อน +1

    Hade thama

  • @sumithpremalal561
    @sumithpremalal561 2 หลายเดือนก่อน

    මට තලතා වශී කරලදෙන්න පුලුවන්ද

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 2 หลายเดือนก่อน +18

    මේවා ඇත්තද? මටනම් බුදු දහම හැර කිසිත් නැත,

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน +2

      Jaya wewa

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +2

      මුන්ට පිස්සු😂😂😂😂😂

    • @Nilu157
      @Nilu157 2 หลายเดือนก่อน

      මේ විෂ්ව දහම තමා සත්‍ය... බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් ඒක. හේතුඵල දහම... අපි හොද දේවල් කරොත් අපිට හොද දේවල් ලැබෙනවා . නරක කරොත් ඒකම නැවත අපිට ලැබෙනවා .... දිට්ටධම්ම වේදණිය කර්මය.... හොදත් පඩිසන් දෙනවා නරකත් එසේමයි... අපිට අකමැති කෙනෙක්ව වශී කරලා බලෙන් තියාගන්න එකම හිතේ සතුට නැති කරන දෙයක්

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน

      අමූලික බොරැ...ජෝතිශ්‍ය කියන්නෙ අමූලික බොරැවක්...ඔ්නම බොරැවක් හරව හරව කියන්න පුලුවන් ...මොකද භෞතික සාක්ෂි නෑනේ....

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน

      සැබෑ බුදු දහම තුල ජෝතිශ්‍යය අලුයම ලූ කෙල පිඬක් සේ බැහැර කරයි....

  • @sudathsadaruwan9814
    @sudathsadaruwan9814 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය...ලබ්බෙ මෑණියෝ..ඔන්න කරපන් මට..පුලුවන් දෙයක්.පුලුවන් දෙයක් කරලා ඩොලර් ටිකක් හොයලා දියන් රටට..ගොඩදාපන් රටේ මනුස්සකම ...

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน

    බුදුදහම සත්‍යයක් නියත ජනාධිපති අනුර සහෝදරයා .මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Vip19774
    @Vip19774 2 หลายเดือนก่อน +7

    මරු ප්‍රබල අනාවැකිය😂😂😂😂😂

  • @786kankungotukola
    @786kankungotukola 2 หลายเดือนก่อน +4

    තෘශ්නාව එක්ක ජීවත් වෙනකොට භූත ආත්ම තමන්ගේ ලේ සමග මිශ්‍රවෙලා තියෙන්නේ, ධාර්මික වෙන්න, සිත පිරිසිදු කරන්න, භාවනාවේ යෙදෙන්න, කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න. භූතයෝ ලෙප්ට් වෙනවා 😁

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 หลายเดือนก่อน +2

    රටේ අනාගතය ගැන මේ වීඩියෝ එකේ විනාඩි 17.35 සිට බලන්න .💚💚💚

  • @PureShameless
    @PureShameless 2 หลายเดือนก่อน +20

    සජිත් අපේ නියත ජනපති ❤

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 2 หลายเดือนก่อน +4

    මගේ කේන්දරේ ඉතාමත් බලවත් රාජ යෝගයක් තියෙනවා. ඒත් නොමිනේෂන් දෙන්න උනේ නෑ මට

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน +1

      ❤😊❤

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +1

      ​@@උද්යෝඟ්යා... මමත් nomination දෙන්න බලන් හිටියේ. උණ හැදුනනේ... යන්න උනේ නෑ.

  • @UdaraGunawardana
    @UdaraGunawardana 2 หลายเดือนก่อน

    Kaiya nayakage kaiya witharai,

  • @PushpaGeethamali
    @PushpaGeethamali หลายเดือนก่อน

    Sajith. Ape. Janapathi mai. Saththai. Eakanthai. Sthirai

  • @subhagunasekara2422
    @subhagunasekara2422 หลายเดือนก่อน +1

    ඩිනන සජිත් සජිත් 😊😊😊

  • @dananjayawijesinha
    @dananjayawijesinha หลายเดือนก่อน

    ටයර් සෑ නිර්මාතෘ පියානෝ ආර් පේමදාස පුතානෝට මේ පින් බිමේ කිසිම කාලයකදී ජනාධිපති වීමට වරම් නැත මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා බොක්කෙන්ම

  • @SamanPriyantha-s7z
    @SamanPriyantha-s7z 2 หลายเดือนก่อน +1

    Ranil tama

  • @GeethaNilmini-oj2js
    @GeethaNilmini-oj2js 2 หลายเดือนก่อน

    19:30 odatumiyataestute

  • @Max78902
    @Max78902 2 หลายเดือนก่อน +11

    මාර අනාවැකිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Nilu157
    @Nilu157 2 หลายเดือนก่อน +3

    දාලා යන්නෙ එපා නිසානම් 😮ඇයි වශී කරලා බලෙන් තියාගන්නෙ? වශී වෙලා ඉන්න කෙනා නෙමෙයි . එයාව වශී කරගන්න කෙනා කොහොමද හිතට එකඟව එයත් එක්ක සතුටින් ඡීවත් වෙන්නෙ..... හිත දන්නවනෙ එයා මට කැමති නැ . මම එයාව තියන් ඉන්නෙ බලෙන් කියලා 🤔🤔🤔

  • @kumaraSanjaya-m6g
    @kumaraSanjaya-m6g 2 หลายเดือนก่อน +4

    මම ඉන්නෙ ජපන් වල ඒත් මම විශ්වාසවන්තව කතා කරලා මේ මෑනියන්ට මගේ වැඩේ කරගත්තා

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน

      ඉන්නෙ ජපානෙ කිව්වා නේද??? අපොයි ජපානේ...😭😭😭😭😭

  • @SumedaDeepal
    @SumedaDeepal 2 หลายเดือนก่อน +1

    මෙවර නියත ජනපති හෙළ වෙදදුරු අනෝද සිල්වා රාජයාලියා ලකුණේ

    • @nimdine5190
      @nimdine5190 2 หลายเดือนก่อน

      කොහෙන් ද හිනාවෙන්න ඕනෙ

  • @DevikaMalkanthi-y8i
    @DevikaMalkanthi-y8i หลายเดือนก่อน

    Sajithta jayawewa🤩🤩🤩🤩🤩🤩🤩

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 หลายเดือนก่อน

    Aappa Amma Neda Me

  • @KrishanthaRanaSinha
    @KrishanthaRanaSinha หลายเดือนก่อน +1

    අනුර කුමාර සහෝදරයා ජනපති වෙනවා

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 หลายเดือนก่อน +1

    නැති බැරි අයට පිහිට වෙන හින්දද අහින්සක යන් ගෙන් ලක්ෂ ගණන් අය කරන්නේ....

  • @MalkanthiMm
    @MalkanthiMm 2 หลายเดือนก่อน

    Janapathi sajith thamai

  • @TharangaSomarathna
    @TharangaSomarathna 2 หลายเดือนก่อน

    Sastar. Boruanura. Anna. Janaye. Pate. Reheats. Retake. Kranna

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w 2 หลายเดือนก่อน

    Sajith thamay janapathi

  • @asokajayarathna
    @asokajayarathna 2 หลายเดือนก่อน +1

    නාමල්❤🎉

  • @sandayakumari2853
    @sandayakumari2853 หลายเดือนก่อน +1

    මෙතනට ලබුවලින් වැඩක්නෑ සජිත් ආවොත් රට වැසියාට හොදක්වේවී කියා සිතන්න පුළුවන්

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 หลายเดือนก่อน

    Malimawa dinanawa game aya ta barai

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 2 หลายเดือนก่อน +13

    ඉතුරැ ජීවිත කාලෙම මන්ද පෝෂණයෙන් මැරෙන්න තමා වෙන්නෙ,අන්දරේ රජ වෙනව කියන්නෙ වහල්ලුට නම් ආතල්.

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน

      අනුරය නං දැනට හදල තියෙන පාසැල් ගෙවල් ආදිය බලපුවම තුන්වේලට ප්රයිඩ් රයිස් කාලා ඉතුරුව බල්ලන්ටත් දාන්න තරං මේ රට දියූණු කරනව දැනටම කොච්චර ගෙවල් දර්ම ශාලා පාසැල් උපකරණ කොච්චර දීල තියෙකවද ළපපකෙය

    • @erangaarunodaya7717
      @erangaarunodaya7717 2 หลายเดือนก่อน

      @@indikapriyandani8213 අනුරට කවද්ද බං රාජ්‍ය බලය ලැබුනෙ,ගොනෙක් උනාට ලාබ ප්‍රයෝජනට ලැබුනට තප්පුලනින එපා,ජෝකර්ලගෙ විකට දේවල් බැලුවට ඒවා සැබෑව නෙමෙයි බං,අම්මට කන්ඩ දේනෙත් රටේ ජනතාව නේද😂,රට හැදිල්ල කෙසේවෙතත් ඉස්සෙල්ල වදාපු අම්මට කන්ඩ ටිකක් අරන් දෙන්න කියපන්.

  • @KapilaMaxx
    @KapilaMaxx 2 หลายเดือนก่อน +2

    මට තෙරුනු විදියට නාමල්

  • @shanthi7707
    @shanthi7707 2 หลายเดือนก่อน +6

    ඌ ආවොත් නම් රටම ඉවරයි.බලමු මැනියගෙ ඇත්ත.

  • @mmendis8689
    @mmendis8689 2 หลายเดือนก่อน +10

    ජය......ජය...සජිත්.ලොක්කාට

  • @NuwanPriyankara-c5m
    @NuwanPriyankara-c5m 2 หลายเดือนก่อน +1

    දේවාල කුඩු පට්ටම්

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 2 หลายเดือนก่อน

      කරන් උන් මාස හයක් ඇතුලත විනාශය

  • @AshokaMunasina
    @AshokaMunasina 2 หลายเดือนก่อน +1

    අනේ මගේ මුදල් ඵකයි හැටක් ඉවර
    කලා මම බය නැතුවම කියනවා ඕවා
    බොරු පුතාගේ නමට මුදල් දැම්මෙ
    මුදල් ගන්නකම් මට කෝල් කරා මුදල්
    බැංකුවට දාපු රිසිට් මම ලග තියෙනවා
    මම ඉන්නේ සෞදියේ මහන්සියෙන්
    හොයපු සල්ලි විශ්වයටම බාරයි

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 2 หลายเดือนก่อน +1

    අනුර ඡනපති සුවර්

  • @Dawindraniharini
    @Dawindraniharini 2 หลายเดือนก่อน +2

    අනේ මටත් මෙතුමියව හම්බෙන්න ඕනෙ හරිම හොදින් කතා කරනවා

  • @MohammedRafaideen-rr5nv
    @MohammedRafaideen-rr5nv 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤Sjb jayawe

  • @ajithkumara7966
    @ajithkumara7966 2 หลายเดือนก่อน

    තව ටික දවසයි බලමු. නැත්නම් යාල කැලේ තමා නවතින්න වෙන්නේ.

  • @MallavaarachchiArachchi
    @MallavaarachchiArachchi หลายเดือนก่อน

    ඔය අනාවැකිය හරිගියේ නැත්නම් දෙවාල ඉවරයි අපි බලමු

  • @upulasoka2890
    @upulasoka2890 2 หลายเดือนก่อน +2

    මම රට ඉන්නකොට මම අදුරන කෙනෙක් තමයි මේ ගුරුතුමී කිව්වෙ.කිව්වා වගේම හරිම හොදට මගේ වැඩේ කරලා දුන්නා

  • @COOK53793
    @COOK53793 2 หลายเดือนก่อน +4

    තමා මේවාගේ මල විකාර විස්වස කරනවද මෙවා බලන වෙලා අරගෙන ...බැලුම්ගල වැඩ සහටහන බලන්න හෝරු ඉන්නවා ද කියලා මැනික්හින්නෙ පැත්තට නම් යන්න එපා තනිකර හෝරු ඉන්නේ 😂😂😂

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน

    Api malimawe

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 2 หลายเดือนก่อน +4

    අනුර යාපණ්ය, දීලා, ඉවර යි

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 2 หลายเดือนก่อน +1

    නාමල්ට ජයවෙවා ❤❤❤

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 หลายเดือนก่อน

      පව් අසරණයා 😂😂😂😂

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 2 หลายเดือนก่อน

      AI ASARANA JANATAWATA RATAT NATI KARANNADA MUTA CHOPAR PADINNADA UGANDAQE EDAKAFAM GANNADA KADADASIYA JANATAWA NATI KARA RAJA PAKSA MINI MARUQO MUN ASARANA JANATAWATA HODAK KARANNA NEWE ANNE RATE LOKE PEMAS WENNANAI ME ATME MARILAT EGAWE ATMA GANAKATA HAMBA KARA GANNA KATAWAL GANUNGE PALLAYA AKAWAGE TIYANA MUNTA CHANDE DENA TUPPAHIYO

  • @shiranidominic9138
    @shiranidominic9138 2 หลายเดือนก่อน +5

    ජයවේවා මෑණියන් පිහිටෙන් නියත ජනාධිපති සජිත් premadasa

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน

    සජිත් මහතා තමයි මීලඟ ජනාධිපති .ඔබ තුමිය හරි 🙏