6.AM productive study vlog | මාසයක් එක දිගට productive වෙමුද? 🎀📚🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Notebird by lilac 🪻 ‪+94711611970‬ ( notebooks , stationery items , meal planner , daily planners
    Earrings- +94 72 173 7162
    #adayinmylife #viral #srilanka #aesthetic #studyvlog #vlog #dayvlog #unilife #studentlife
    WhatsApp channel - whatsapp.com/c...
    Music - • [no copyright music] '...

ความคิดเห็น • 1.3K

  • @dilshanivimukthini8348
    @dilshanivimukthini8348 หลายเดือนก่อน +187

    දවස ගානේ vlog වැටෙනවනම් ගොඩාක් ආස ඇය කො බලන්න 🥹

  • @isankalakmali6927
    @isankalakmali6927 หลายเดือนก่อน +254

    වීඩියෝ එකක් එනකම් බලන්.❤ ඉඳපු අය මේ කොනට

  • @geethanilanthi7525
    @geethanilanthi7525 หลายเดือนก่อน +98

    අනෙ අක්කි මගෙ හාවා මැරැනා මට හරිම දුකයි දැනුත් අඩනවා නයෙක් ගහලා ලමයෙක් වගෙ මගෙ කාමරෙ නිදා ගන්නෙ දවල්ට කූඩුවෙ එයාට නිවන් සුව පතන්න හැමෝම 😢😭😭😭😭🙏

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +14

      Rip 🥺❤️

    • @Nethmini487
      @Nethmini487 หลายเดือนก่อน +5

      𝚁𝙸𝙿🥺🙏

    • @formywellbeing
      @formywellbeing หลายเดือนก่อน +5

      Rip

    • @Studytok883
      @Studytok883 หลายเดือนก่อน +2

      Rip🙏🙏

    • @Nuvee-c1K
      @Nuvee-c1K หลายเดือนก่อน +1

      Rip 😢🥺❤

  • @user-ishini
    @user-ishini หลายเดือนก่อน +26

    මමත් මේක ඔයා එක්කම කරන් යනවා අක්කියෝ...ඉස්කොලේ ගිහින් ඇවිත් මහන්සියි කිව්වම whatsapp channel එකට දාලා තිබුණ after school routine එකටත් thank you so much අක්කේ.ඔයා හරි හොදයි තව කෙනෙක් ඉස්සරහට යනවට පොඩ්ඩක්වත් ඊර්ශ්‍යා නැහැ ඔයා.❤️✨️

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +2

      🥰🎀📚

    • @NCproducts6327
      @NCproducts6327 22 วันที่ผ่านมา

      😢ane e group eke link eka matath ewannako

  • @malanidamayanthi5224
    @malanidamayanthi5224 หลายเดือนก่อน +25

    ඇත්තටම අක්කේ මං ඔයාගේ වීඩියෝ බලන්න ගොඩාරියක් ආසයි මම ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා

  • @UnitedComunocation-fj8hi
    @UnitedComunocation-fj8hi หลายเดือนก่อน +17

    අනේ එනකම්මයි බලන් හිටියෙ හරිම ලස්සනයි අක්කි😊❤❤❤❤❤❤❤❤❤❤අක්කි book එකේ topics ලියන විදිහ හරිම ලස්සනයි I like it

  • @Novaff9088
    @Novaff9088 หลายเดือนก่อน +47

    Hi♥️ඔයාගේ video වලට මං adicct වෙලා ඉන්නේ♥️

  • @DilmiDilesha-tn5ly
    @DilmiDilesha-tn5ly หลายเดือนก่อน +40

    අක්කියෝ මට පූසි පැටියෙක් ගෙනාවා පාරේ ඉදලා එයාට අපි කිකී කියලා නම තිව්ව කිකී බබාව මතක් වෙන්න❤😊

  • @Sadee_vlogs_2024
    @Sadee_vlogs_2024 หลายเดือนก่อน +11

    බලාගෙන හිටියෙ vlog එක දානකන්.😍 පුලුවන් විදියට Videos අරන් එන්න.good luck for your future 🤗💯❤️

  • @thushanidileka8426
    @thushanidileka8426 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි ඔයාගේ වොල්ග්... මන් මේ ලගදින් ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනේ... ඔයාගේ මුල ඉදන් වොල්ග් බැලුවා මන්.... මේ මාසේ වැඩ කරන්න ඔයත් එක්කම පටන් ගත්තා ... ඇත්තටම මන් ගොඩක් සාර්ථක විදිහට මේ මාසේ දවස් ටික ගෙව්වා..❤❤

  • @AshiniNimsara123
    @AshiniNimsara123 หลายเดือนก่อน +2

    එනකන බලන් හිටපු vlog එකක් මේකත් හරිම ලස්සනයි මිනෝ අක්කී 💗🍃

  • @shanugurl2006
    @shanugurl2006 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ කියන්නෙම භාවනාවක් තමයි ❤🧚

  • @ayanthisemini1522
    @ayanthisemini1522 หลายเดือนก่อน +6

    deyyane meka enakn ude idn bln hitiya😂❤love u minoli akke❤❤❤

  • @Nuvee-c1K
    @Nuvee-c1K หลายเดือนก่อน +3

    අක්කි හැමදාම පරිස්සමෙන් ඉන්න ඔන අක්කි මම ඔයාට අද⁣රේයි අක්කි ❤❤❤😊

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 หลายเดือนก่อน +1

    නංගි ඔයාගේ videos මං හරිම ආසවෙන් බලන්නේ..මගේ uni එකේ studies දැන් ඉවර වුණත් මං ඔයාගේ vedios ආසවෙන් බලනවා..❤❤❤❤❤

  • @udayakanthiwijesinhe6790
    @udayakanthiwijesinhe6790 หลายเดือนก่อน +2

    Anee adath marama lassana harima aesthetic vlog ekk mino akki

  • @chamarisamurdhika6589
    @chamarisamurdhika6589 หลายเดือนก่อน +3

    ❤️ ලස්සනයි මිනෝලි

  • @amaniartandcraft3105
    @amaniartandcraft3105 หลายเดือนก่อน +2

    Akkiyo math dan library ekata ghim study kalanawa akkiyo....oya godak hodai...kisima irisiyawal ne oya study kalana widiya apotath kila denawa.tnx akkiyo mage yaluwo innawa eyalanam api lakunu gaddi marama irisiyawai eyalata eth eyala me wage apita study kalana widiya kiyanne ne .eth oya apita hamadema kila denawa godak sthuthi oyage video balanna gaththa dawase idala mage hithata sakthimath wela goda yannoni kina eka awa .tnx akkiyo❤❤😊

  • @ranjithedirisinghe3815
    @ranjithedirisinghe3815 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ.

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 หลายเดือนก่อน +1

    Am really greatfull to watching your videos nangaa❤ Thankyou so much for share your ideas❤

  • @cheercabsdad-9260
    @cheercabsdad-9260 หลายเดือนก่อน +2

    බැලුවා අක්කේ❤❤ ලස්සනයි

  • @Hansika_thenuwara
    @Hansika_thenuwara หลายเดือนก่อน +1

    හැමදාම වගේ ව්ලොග් එක ලස්සනයි ❤ ඉකමන්ට තව ව්ලොග් එකක් ගේන්න ❤💌

  • @laththuwahandisagaradesilv6051
    @laththuwahandisagaradesilv6051 11 ชั่วโมงที่ผ่านมา +1

    Akka study time table ekak hadana vidiya danna ❤

  • @user-fr6kt6rs4k
    @user-fr6kt6rs4k หลายเดือนก่อน

    අක්කෙ ඔයාට මං ගොඩක් ආසයි.මං ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @Lala-ek2xk
    @Lala-ek2xk หลายเดือนก่อน +1

    Akke Oya Chinese drama eka marama lassanai, highly recommended ❤❤

  • @DewStudy
    @DewStudy หลายเดือนก่อน +2

    ඔයාගෙ vlog බලලා channel එකට දාන mg බලලා මට දැන් ඔයාව හීනෙනුත් පේනවා අනේ🥺😫

  • @Tashani2006
    @Tashani2006 หลายเดือนก่อน +1

    මුලින්ම කියන්න ඕන ඔයා තමයි මන් ආසම study vlog කරන කෙනා..මන් අක්කිගේ විඩියෝස් බලන්න ගත්තේ මේ ළඟකදි ඉඳන්..කමේන්ට් එකක් දාන ෆස්ට් ටයිම්...ඇත්තටම කිව්වොත් අක්කිගේ විඩීයෝ බලපුවාම පාඩම් කරන්න ආස හිතෙනවා..මන් 2025 A/L කරන්නේ..ඔයාගේ විඩීයෝ බලලමද කොහෙද මන් දැන් මගේ study table එක ලස්සනට තියන් ඉන්නවා..ඇත්තටම කිව්වොත් පාඩම් කරන එක පවා කරන්නේ මාර ආසාවෙන්..මන් ඕලේවල් කාලේදීවත් මෙච්චර ආසාවෙන් පාඩම් කරලා නෑ..හැබැයි ඔයාගේ විඩීයෝ බලන හින්දමද මන්දා පාඩම් කරන එක මන් මාර ආසාවෙන් කරන්නේ..ඇත්තටම අක්කි ඔයා මට ලොකු motivation එකක්..මගේ study life එකට ඔයගේ විඩීයෝ ලොකු උදව්වක්..❤️🥰
    ඉස්සරහටත් මේ වගේ ලස්සන videos ගේන්න..
    ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤🥰

  • @sumithkarunarathna6989
    @sumithkarunarathna6989 หลายเดือนก่อน +1

    අක්කේ මමත් ඔයා කරන වැඩේ මමත් කරනවා.ඉස්කෝලේ වැඩයි, class වැඩයි, දහාම් පාසල් වැඩයි.මගේ පඩම් වැඩයි, මම තව පුංචි කෘෂි විද්දයානයා කියලා පොජැට් එකක් ඉස්කෝලේන් කරනවා. අක්කගෙ පොඩි ම නංගිත් මේක කරනවා ද දන්නේ නෑ හැබැයි මේක මුලු ලංකාවටම පියන වැඩක් එකේ වගා කරන්න තියන එකක් එක මෙක මස 4ක් වැඩක්. අපේ school එක තම දෙපාරක ම පලවෙනියා.මට ඔක ගොඩක් ප්‍රයොජනවත්.Thank you so much .මේවා කියලා දෙනවා ට මට අක්කාගෙ vlog බලන්න කලින් Happy T කියලා බැලුවේ එයා ඔයා වගෙ කියලා දෙන්නේ නෑ. අද vlog එක ලස්සනයි ❤❤❤❤❤

  • @shaanu3434
    @shaanu3434 หลายเดือนก่อน +1

    අම්මෝඔ දවස් ගානක් ඉදලා බලන් හිටපු video එක 😢❤
    ගොඩාරියක් ශෝක්ක් අක්කියෝ.❤
    මන් පදවියේ ඉන්නේ මට ඔයාව බලන්න ආසයි ඒත් බෑනේ 😢❤
    ඒ තරම් අක්කියෝ ඔයා ශෝක් 😍❤️🫂

  • @shashinipiumila1152
    @shashinipiumila1152 หลายเดือนก่อน +1

    මමත් ඔය ඩ්‍රාමා එක බැලුවා මරු ඒක ලස්සනයි 🥺♥️

  • @KavindaDilshan-vj9xy
    @KavindaDilshan-vj9xy หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගෙනකම් ඊයෙ ඉදම්මයි බලන් හිටියේ 🥹💕 හැමදාම වගෙ අද විඩියො එකත් ලස්සනයි අක්කී 🥰

  • @ChamindaSenavirathna-jq6sn
    @ChamindaSenavirathna-jq6sn หลายเดือนก่อน +1

    Video එකක් එනකං බලාගෙන හිටියෙ අක්කෙ.මම මගේ journal එකේ june වල savings වලින් එකතු කරපු සල්ලිවලින් ඔයා අද පෙන්නුවා වගේ cute note book එකක් ගත්තා.july journal එක kiki ගෙ theme එකට තමයි හැදුවේ ලස්සනයි අක්කෙ video එක

  • @dhammikaanuradha9858
    @dhammikaanuradha9858 หลายเดือนก่อน +2

    Adath vlog eka lassanai cuti ❤
    Oyath ekkama productive widihata study karanawa akkiyo ❤ 😊

  • @nilavlogs8768
    @nilavlogs8768 หลายเดือนก่อน +1

    අනේ සුදු ඔයා වගේ හිත හයිය කෙල්ලොන්ට මම පට්ට ආදරෙයි
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සන ලමයෝ❤️❤️❤️🥰

  • @Babi-j2t
    @Babi-j2t หลายเดือนก่อน +1

    අක්කා නිසා මමත් දැන් පිළිවෙලකට වැඩ කරන්න පටන් අරං තියෙන්නේ. ඔයා කියන විදිහට පාඩම් කරන්න ලේසි ❤😊

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +1

    පුංචි සුරංගනාවි ❤ thank you so much ♥️ ඉක්මන්ට vlogs ගේන්න....🌻

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 หลายเดือนก่อน +1

    I really love your videos❤🥹

  • @user-fg2rj5uk6j
    @user-fg2rj5uk6j 5 วันที่ผ่านมา

    අක්කිගෙ outfit ටිකට තමා මන් ආසම ❤😊

  • @SavidyaAthauda
    @SavidyaAthauda หลายเดือนก่อน +2

    ada vlog eka nm tikak diga vlog ekak...eka hondai..mn godak asa diga vlogs genawata🥰😍❤ada vlog ekath godak lassanai akke..cls arila apu gamanma onna baluwa honde💝🤗🥰

  • @user-wv9oz1ue4d
    @user-wv9oz1ue4d หลายเดือนก่อน

    ඔයාගේ වැඩ මාර ලස්සනයි . පිලිවෙලයි. ඉගෙන ගන්න ගෑනු ලමයෙක්ට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් .Good luck akke . හොදට වැඩ කරගන්න ❤🥰❤

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 หลายเดือนก่อน +1

    Mn nm babek inna amma kenek.eth balanawa minoge vlogs🤩

  • @Di_Lu.
    @Di_Lu. หลายเดือนก่อน +1

    Godak stress wel hitiye.. video eka baluwata passe mind eka relax una. Thank you so much nangh 😚♥️. Lv you 🌸💖

  • @rithulawanaya8707
    @rithulawanaya8707 หลายเดือนก่อน +1

    9:15 ❤❤

  • @SureshindikaRajapaksha
    @SureshindikaRajapaksha หลายเดือนก่อน +1

    අක්කියො මාත් ඔයා එක්ක මේ challenge එක කරනවා....ඇත්තම වෙන දවස් වලට වඩා prductive විදියට මන් වැඩ කරනවා Thank you so much අක්කි ඔයාට 🥰🥰🥰🥰🥰🥰

  • @kamanideepika285
    @kamanideepika285 หลายเดือนก่อน +1

    Minoli akka balapu drama eka hoyapu ayata e Chinese drama eke nama (Be Your Self) ❤😊

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka หลายเดือนก่อน +1

    ඔය පිළිවෙලට තමා මමනම් ආසම🥰❤️

  • @dusri822
    @dusri822 หลายเดือนก่อน +1

    අදත් vlog එක ආසාවෙන් බැලුවා❤

  • @poornimawijayabandara6128
    @poornimawijayabandara6128 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ මාත් හරි අඩාවෙන් බලනවා මිනෝලි...හරිම ශෝක්..හැමදාම මේ වගේම සතුටින් වැඩ ටික හොදට කරන්න මිනෝලියෝ.....😍❤️🌼

  • @BlackEra702
    @BlackEra702 หลายเดือนก่อน

    Beauty🌷 + work✨️
    = Insane🪐

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน

      🥰❤️🎀

    • @BlackEra702
      @BlackEra702 หลายเดือนก่อน

      @@minolidisanayaka🌷✨️you look soo pretty in every single time🌷✨️

  • @Dinivideos989
    @Dinivideos989 หลายเดือนก่อน

    අනේ මන් අක්කගේ ව්ලොග් බලලා තම ගොඩක් වෙලාවට පාඩම කරන්නේ අක්කියෝ ,❤ ඔයා ගොඩක් ලස්සන වෙලා හලෝ.. 😊❤හැමදාම කමෙන්ට් දැන්මේ නැතත් ඔයාගේ වීඩීයෝ හැමදාමත් බලනවා අක්කී ❤ ආදරෙයි , හොදට වැඩි ටික කරගන්න .

  • @riy594
    @riy594 หลายเดือนก่อน +1

    8:00 awwww eh background music ek 😫❤❤

  • @nilavlogs8768
    @nilavlogs8768 หลายเดือนก่อน +1

    ලස්සන කෙල්ලෙක් ❤️❤️❤️

  • @user-lp2hw9ii8n
    @user-lp2hw9ii8n หลายเดือนก่อน +1

    Hee oyge chanel ek nm mru akkee....mth puluvn uprim try krl ved krnoo...kmmli velvt oyge vlogs aye aye blnoo...ek nm mar motivation ekak mt nm...ved krnn as hithenoo...good luck minoo...love you💗

  • @라베카
    @라베카 หลายเดือนก่อน

    අක්කේ Video එක හරිම ලස්සනයි.🌸මම බලන්නත් ආස මේ වගේ Videos ...I wish you all the best for your future work...💜

  • @nimedadushani9713
    @nimedadushani9713 หลายเดือนก่อน +2

    අනේ අම්මෝ ඊයේ ඉදන් බලන් ඉදලා ඇති වුනා.😂😂😂
    අනේ සතියට එක වීඩියෝ එකක් වත් දාන්නාකෝ please ❤❤❤

  • @OshaneePabasara
    @OshaneePabasara หลายเดือนก่อน

    අක්කගේ දිග vlog වලට මන් මාර කැමතියි ❤

  • @nalikapushpakumari
    @nalikapushpakumari หลายเดือนก่อน +1

    අදත් volog එක ලස්සනයි අක්කේ.❤️😊

  • @DulnethPahsndul
    @DulnethPahsndul หลายเดือนก่อน

    ❤❤❤your vlogs are very cozy darling 🎉
    It's relaxing my mind❤❤❤

  • @mallikakospalawaththa6748
    @mallikakospalawaththa6748 หลายเดือนก่อน

    I'm also a teenager. When im lasy to do something or when i didn't wana study i watch your videos really helpful end enjoyable ❤😊 love it keep it up minuu 😘

  • @GeethaniRajakaruna-ss5ol
    @GeethaniRajakaruna-ss5ol หลายเดือนก่อน +1

    Ayyoo oyage vlogsnam dan parakkui hodeee...
    Ada vlog ekath lassnai akki❤❤

  • @menakaharshani473
    @menakaharshani473 หลายเดือนก่อน

    🤍💜🤍 super aesthetic and productive 🍀☘🍃

  • @user-ue2rz6tq8p
    @user-ue2rz6tq8p หลายเดือนก่อน +1

    Mn asama akkage vlog blnne... Iye ra idam meeka danakan balan hitiye....💖💖

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน

      ❤️🥰

    • @user-ue2rz6tq8p
      @user-ue2rz6tq8p หลายเดือนก่อน +1

      Akke ara book covers gana kiyala thibbe mona vlog ekeda kiyala poddak kiyannekooo....

  • @nishanthipradeepika7457
    @nishanthipradeepika7457 หลายเดือนก่อน +1

    එන්න එන්නම සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා .. 🎉 Good Luck Dear ❤❤❤

  • @allinone-kt8bs
    @allinone-kt8bs หลายเดือนก่อน

    Be your self මාත් ආසාවෙන් බලපු ලස්සන drama එකක් 💗😃😋
    ඔයාගෙ vlogs ලස්සනයි හලෝ 💐 ඔයාත් එක්කම productive විදියට වැඩ ටික කරන්න හිතම් ඉන්නෙ මාත්. දිගටම මේ වගේ ලස්සන videos ගේන්න අක්කි good luck 💗🤗

  • @ashendilhara8350
    @ashendilhara8350 หลายเดือนก่อน

    Vlog එක හරිම ලස්ස්නයි අක්කි ❤ ආසාවෙන් බැලුවෙ vlog එක එනකල් මග බලාගෙන් හිටියෙ😍 ඒ වගේම study challenge එකත් ගොඩක් prouductive 🥰❤️❤️❤️❤️

  • @itzhiiiii
    @itzhiiiii หลายเดือนก่อน

    Mamath balala thiyanaw Be yourself drama eka😭😭❤❤ Vlog eka lassanai akki ❤❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 หลายเดือนก่อน +1

    Thank you akki ❤😊
    Video eka enakan balan hitiye 😊

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn หลายเดือนก่อน +2

    අනේ ... සතියට videos 2,3k වත් ගේන්නකො...❤🥺

  • @shamahemamali613
    @shamahemamali613 หลายเดือนก่อน +2
































    ❤🤭අදරේයි අක්කා

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs หลายเดือนก่อน

    04:42 cute doll ❤😍

  • @pntechuniverse7371
    @pntechuniverse7371 หลายเดือนก่อน

    Akki oya adath hamadama wage so Beautiful .. ❤️

  • @NethushiTheekshana-by4xq
    @NethushiTheekshana-by4xq หลายเดือนก่อน +2

    Today my birthday my sister always replies to my comments thank you 😊🤗❤

  • @SethumiVihansa
    @SethumiVihansa หลายเดือนก่อน

    බොහොම අමාරුවෙන් මිනෝ අක්කියෝ ඔයාගෙ vlog එක එනකම් බලන් ඉදියෙ....දැන් නම් ඔයාගෙ vlogs නොබලා ඉන්න බෑ...බලපු ඒවත් ආයෙ ආයෙ බලනවා....සමහර ඒව තීනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...මේක බලලා ඉවර වෙච්ච ගමන් හිතෙන්නේ ඊලග vlog එක කවදා වෙයිද කියලා....වැඩ කරලා rest එකක් හම්බුන ගමන්ම ඔයාගෙ vlog එකක් බැලුවම මාර relax...Thanks Mino akkaaa ❤❤❤❤❤❤

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d หลายเดือนก่อน +1

    Hari style එක ලස්සනයි

  • @kavindubasnayake3536
    @kavindubasnayake3536 หลายเดือนก่อน +1

    Beautiful vlog akki 🌟

  • @savindi8915
    @savindi8915 หลายเดือนก่อน

    නන්ගි ඔයාගෙ වීඩියෝස් මම හැමදාම බලනව ඇත්තටම ඒ වීඩියෝස් ගොඩක් හොදයි මමත් university එකක ඉගෙන ගන්නෙ... ඔයාගෙ අනාගතේට මම සුබ පතනව නන්ගි.. ඔයගෙ වීඩියෝස් ලොකු මෝටිවේශන් එකක් මට❤🥰

  • @Vidhara-07
    @Vidhara-07 หลายเดือนก่อน

    මන් අක්කීගේ videos හැම එකක් ම බලනවා.ඇත්තට ම මම ඉස්සර vlogs බලන්නෑ...ඒත් මම බලපු පලවෙනි vlog එක අක්කිගේ.එදා ඉදන් තමා මම vlogs බලන්න පුරැදු වුනේ.දැන් මම අක්කිගේ vlogs වලට addict වෙලා...❤

  • @ruwanpradeep-pe9uu
    @ruwanpradeep-pe9uu หลายเดือนก่อน +1

    Wow akki Marama lassanai❤❤❤😊😊 hamadamath parissami 😊😊

  • @gayuniisa4540
    @gayuniisa4540 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකං හිටියේ 😊❤

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 หลายเดือนก่อน +2

    Mokakda akki drama eke nama lassanai vlog eka minoli akki❤❤❤❤❤❤

  • @SauriniSaurini
    @SauriniSaurini หลายเดือนก่อน

    Vlog එකක් දානකම් බලන් හිටියේ අක්කි ❤ පරිස්සමෙන් ඉන්න ❤ආදරෙයි ❤❤❤

  • @dilmims4386
    @dilmims4386 หลายเดือนก่อน +1

    Minoli nngiyaaa ❤❤❤❤...much much love..❤❤..adath vlog ek maarama lassanai ❤❤..

  • @nimeshawickramanayake7699
    @nimeshawickramanayake7699 หลายเดือนก่อน

    "A little progress each day leads to big results...."
    You are doing great work..
    Keep it up darling.... ❤😘

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 หลายเดือนก่อน

    ඔයා වගේ ලස්සන ලස්සන stationary items අරගෙන productive විදිහට වැඩ කරන්න පාඩම් කරන්න ආසයි ඒත් ඒවා ගන්න විදියක් නෑනෙ 😔. ඔයාගේ විඩියෝස් දැක්කම ආස හිතෙනවා අනේ වැඩ කරන්න 🥰. හොදින් වැඩ ටික කරන් යන්න මිනෝ 🥰❤️

  • @user-px9ie3hy1k
    @user-px9ie3hy1k หลายเดือนก่อน +1

    lassanai akkiyo vidio aka❤😊

  • @lalsarathdasanayaka5599
    @lalsarathdasanayaka5599 หลายเดือนก่อน +1

    Lassanai akki mamath asai oya wage lassanata jiwath wennamath e widiyata kara gena yanawa

  • @RavishaThennakoon
    @RavishaThennakoon หลายเดือนก่อน

    Mino mulinma thanks..mn dn sun sirge classes walata ynwa.sir gna kiwata godak thanks❤️🥰ඔයා වගේ නිර්ව්‍යාජ ගැනු ලමයෙක් මෙහෙම හරි හම්බුන එක ගැන හරිම සතුටුයි..ඉගනගන්න ගොඩක් දෙවල් තියනවා ඔයාගෙන්💖

  • @sandaminidileka6684
    @sandaminidileka6684 หลายเดือนก่อน

    අද ඔයා vlog එකක් දායිද කියලා හිත හිත ඉද්දි notification එක ආවා😊❤

  • @user-yp1yb5by6h
    @user-yp1yb5by6h หลายเดือนก่อน

    අක්කි අනේ ඔයාගේ Vlogs මරු අනේ❤. ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා.😇💗

  • @Senu_21
    @Senu_21 หลายเดือนก่อน +1

    ලස්සනයි vlog එක 🥰❤️❤️

  • @user-je1zk5vo2g
    @user-je1zk5vo2g หลายเดือนก่อน

    Ane mino akki oya hari cute . Oyage shadual eka hari creative. Oyagen man godak dewal igena gannawa. Oyage vlogs enakan balan innawa.❤

  • @dinushadinu7683
    @dinushadinu7683 หลายเดือนก่อน

    Oyage video walata godak asai...ane study vlog walata amatarawa day vloguth dnnako...nangiyoo❤❤

  • @user-nr1ix3yq3m
    @user-nr1ix3yq3m หลายเดือนก่อน

    අදත් වෙනදා වගෙම ලස්සන වීඩීයො එකක්❤

  • @user-uw3mm1jc9e
    @user-uw3mm1jc9e หลายเดือนก่อน

    Adath video eka lassanai mino 🥰🌸
    Anee 'Be yourself' drama eka. One of my favorite 🥹✨️

  • @bunny.........2972
    @bunny.........2972 หลายเดือนก่อน +1

    ❤❤

  • @KaveshaSehasmi
    @KaveshaSehasmi หลายเดือนก่อน

    Nice vlog & asthetic❤❤❤❤ mama akke oyage hama vlog ekakma balala thiyenne ewa mara lassanai

  • @Nishali-2368
    @Nishali-2368 หลายเดือนก่อน +1

    කවුරුහරි කියනවද මොකක්ද ඒ Tv series එක කියලා 😢

    • @minolidisanayaka
      @minolidisanayaka  หลายเดือนก่อน +1

      Be your self

    • @Nishali-2368
      @Nishali-2368 หลายเดือนก่อน

      @@minolidisanayaka thank curly girl 😍😍❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 หลายเดือนก่อน

    Harima lassanai nanga adath..video ekak danakan ane balan hitiye..sathutin parissamen inna nangi..❤❤

  • @user-nn7no4jt3s
    @user-nn7no4jt3s หลายเดือนก่อน

    Mamath oya drama eka balanna aragena mata poddak kammeli wage hithila mn beluwe ne. hebei mn 🌸 please feel at ease mr.ling 🌸 you are my destiny drama 2ma balala thiyenawa harima lassanai e C drama 2ma. dn balanawa 🌸 fire works of my heart ekath mara lassanai. Aththatama godak C drama harima lassanai✨✨✨

  • @user-ut1nl5yx7j
    @user-ut1nl5yx7j หลายเดือนก่อน

    Lovely vlog akkii...
    'Be yourself' also loved that drama...
    💖💗💗💗