Winter study vlog Nuwaraeliya 🌨️🌲📚| පාඩම් වැඩත් එක්ක ගෙවුන සීතල දවසක්🪴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Welcome to the ultimate study vlog series that will revolutionize your study routine and help you achieve academic success like never before! 📚✨
    In these study vlogs, join [minoli disanayaka] as they embark on a journey to conquer their academic goals and share invaluable study tips and techniques along the way. Whether you're a student looking to improve your study habits, ace your exams, or simply find motivation to hit the books, this channel is your one-stop destination!
    What you can expect from our Study Vlogs: 📖 Detailed Study Sessions: Watch as [Your Name] dives into various subjects, providing step-by-step explanations and problem-solving tips. 📝 Time Management Hacks: Learn how to create efficient study schedules, beat procrastination, and make the most of your study time. 🧠 Brain Boosting Strategies: Discover effective memory techniques, note-taking methods, and cognitive tricks to enhance your learning. 📊 Exam Prep and Strategies: Get insights into exam preparation, test-taking strategies, and stress management during exam season. 💡 Motivation and Inspiration: Stay motivated with our regular pep talks, success stories, and goal-setting advice. 🌟 Study Aids and Resources: Explore essential study tools, apps, and resources that will supercharge your learning experience.
    Join our growing community of dedicated learners, and together, we'll unlock your full academic potential. Don't forget to hit that subscribe button, turn on notifications, and let's embark on this incredible study journey together! 🚀
    Remember, success is just a study session away. Let's get started! 📖🎓
    Video shoot by #iPhone 11
    Video edit by #Capcut app
    #StudyVlogs #StudyTips #AcademicSuccess #Productivity #ExamPreparation #StudentLife #SriLanka # Nuwaraeliye #Minolidisanayaka #studyvlog #studymotivation #productivity #studychallenge #aesthetic #study #like #plants #studywithme #viral

ความคิดเห็น • 1.5K

  • @tharushikanethmini3029
    @tharushikanethmini3029 9 หลายเดือนก่อน +77

    ඔයා ගත්ත තීරනණය ගැන මන් ගොඩාක් සතුටු වෙන්වා. මන් ඒක ගැන චුට්ටක් ඔයා එක්ක share කරගන්නම් 🥰. මන් 2019 Al කෙලේ. Government කැම්පස් යන්න ගොඩාක් ආසවෙන් හිටපු කෙනෙක් මන්. ඒ අම්මා තාත්තා මන් වෙනුවෙන් කරපු කැපකිරීම් වලට ලස්සන තෑග්ගක් විදිහට දෙන්න පුලුවන් මට එච්චරයි නිසා. හොද rank එකකුත් මට තිබුනා. කොහොම හරි කාලය ගොඩක් යන නිසා මන් government කැම්පස් එකෙන් එනකන් දැනට අපේ රටේ private කැම්පස් අතරින් හොදම කැම්පස් එකට යන්න මන් ගත්තා 🥰. ඉතින් මන් private uni එකේ අවුරුදු දෙක ඉවර වෙන්න යද්දී වගේ ඔන්න government කැම්පස් select වෙලා කියලා දැනගන්න ලැබුනා. මුලදි මගේ හිතේ ලොකූ ආශාවක් තිබුනා double degree කරන්න. ඉතින් අවුරුදුද්දක් වගේ අපිට online තිබුනේ. Online තිබුන නිසා හම්බුන යාලුවොත් හරිම හොදින් කතා කරා. මට දැනුනා එයාලා ගොඩක් හොද අය කියලා. ඉතින් online ඉවර වුනාට පස්සෙ කැම්පස් එකට physical යන්න වුනා. ඔයා කීව කතාව හරි නංගි. මාත් රැග් එකට මැදි වුනා. ඒ නිසා මානසිකව වැටුන වාරගාන අනන්තයි. මගේ හිතේ තිබුන සතුට 😊. ඒ හැමදේම මට නැති වුනා. යාලුවෝ මන් private කැම්පස් යන නිසා කොන් කලා. ඒ මොන දේ වුනත් දරන් ඉන්න බැලුවා. ඒත් private කැම්පස් එකයි government කැම්පස් එකයි තිබුන දුර බලද්දී මට දෙපැත්තකට දුවන්න අමාරු නිසා මන් government එක නතර කරා. ඇත්තටම ඒ hold කරන එක මට දැනුනේ ලොකූ බරක් ඔලුවට අරන් බිමින් තිබුනා වගේ😢. අදටත් හිතාගන්න බෑ. ඇයි අපේ මිනිස්සු තමන්ට නැති දේවල් තව කෙනෙක්ට ලැබබුනාම කුහකකම් කරන්නේ කියලා. 😊. මට government කැම්පස් එපා වුනේ එකෙන්. අදටත් එයාලා උපාදි කඩ කියලා private ලමයින්ට බනිනවා. ඒවා වහලා දාන්න හදනවා. ඒත් එයාලට වඩා ගොඩාක් හොද මිනිස්සු මන් දැක්කා private uni එකේ.
    හැබයි government uni වල හොද හිත් තියන මිනිසුන් ඉන්නවා. තව කෙනෙක්ව රිද්දන්න කැමතිනැති හිංසා කරන්න කැමති නැති... ඒත් ඒ මිනිස්සුන්ට උඩට එන්න දෙන්නේ නෑ. ඒකයි තත්වය. කවදාවත් කුනුහරප කියපු නැති ගැනූ ලමයි හරි ලස්සනට කුනුහරප කියනවා දැන්. සමානාත්මතාවය හැදුවේ නෑ. එන්න කලින් තිබ්බ ඒ යාලුවෙන්ගේ බැදීම සිනියර්ලා කඩලා දැම්මා. මේවා කියන්න ගියොත් තව කියලා නිම කරන්න බෑ. ඔයා ගත්ත තීරණය ගොඩාක් වටිනවා නංගි. ඒක degree එක කරන අතරේ තේරෙයි. යන්න පුලුවන් ගමන ගොඩාක් ලස්සනයි. 😘🥰🥰. හොදින් වැඩටික කරගන්න. Good luck නංගි. ඔයත් මගේ කැම්පස් එකටම ආවොත් අපි හම්බෙමු. හැබයි ඊට කලින් මන් ඉවර වෙලා තියෙවිද දන්නේ නෑ. 🥰😕. බුදුසරණයි ❤❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +16

      🥰🫶🏻💯 වටින කතාවක්.

    • @Bhagya.Ransini.
      @Bhagya.Ransini. 8 หลายเดือนก่อน

      Akki yana private campus eka mokadda .math hoda private campus ekek balanawa

    • @chanduliewelikumbura7901
      @chanduliewelikumbura7901 8 หลายเดือนก่อน +1

      Akkge campus ek mkkd plz me mr exm lyn knk 🥺❤

    • @angela-uh5kz
      @angela-uh5kz 8 หลายเดือนก่อน +1

      Eyath ehma thama me pra a/l😊

    • @sheemaserene4552
      @sheemaserene4552 7 หลายเดือนก่อน

      So true

  • @minolidisanayaka
    @minolidisanayaka  9 หลายเดือนก่อน +395

    අපි ආයෙත් study challenge එක කරමුද ? A/l exam එකට තව දවස් 45 ක් වගේ තියෙන්නෙ. මේ දවස් වල මමත් පොඩි පොඩි හේතු නිසා stress වෙලා , ඉතිං ඒක නිසා මම හිතුවා 45 days study challenge එක කරනවා කියලා. A/l විතරක් නෙවෙයි, o/l අයටත් ඕනිම කෙනෙක්ට මාත් එක්ක මේක කරන්න පුලුවන්. ඔයාලා කැමතිද ? Comment එකක් දාගෙන යන්න 🥰 මම පොඩි video එකක් දාන්නම් මේක ගැන ful විස්තර දාලා , challenge එක කොහොමද වෙන්නෙ කියලා. ඔයාලගෙ අදහස මොකද්ද 🙈

    • @suniljayasundara2509
      @suniljayasundara2509 9 หลายเดือนก่อน +2

      kamthi karmu

    • @shanikagimhani4182
      @shanikagimhani4182 9 หลายเดือนก่อน +1

      Math me para liyanawa kamathiyi karamu

    • @kavindubasnayake3536
      @kavindubasnayake3536 9 หลายเดือนก่อน

      Math o/l me sare akki , math kamathiy join wenna

    • @sawii480
      @sawii480 9 หลายเดือนก่อน

      Math kamathi mn me para o/l

    • @shashico-1997
      @shashico-1997 9 หลายเดือนก่อน

      Nice vlog minoo❤️

  • @hiruni5999
    @hiruni5999 9 หลายเดือนก่อน +61

    ඔයාගෙ කතාවෙන් මට මාර හයියක් ආව. අනිත් අයගෙ විවේචන නිසයි ප්‍රශ්න නිසයි මං මගේ අදහස වෙනස් කර ගන්න හැදුවේ.ඔයාගෙ කතාවෙන් මට තේරුනා මං කරන්න ගියපු වැරැද්ද🥺.අනේ ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕන පැටියෝ❤.කොහොම උනත් අද ගවුමට ඔයා හරි ලස්සනයි 🙈.හරිම හුරුබුහුටියි😚 ❤️🥰❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️🫶🏻

    • @user-gl4uo3dz3w
      @user-gl4uo3dz3w 9 หลายเดือนก่อน

      Ow ane ey eththtm lssni thm ekt

  • @dreamsandlife9215
    @dreamsandlife9215 9 หลายเดือนก่อน +36

    අක්කා ඇදන් හිටිය ඒ රතු පාට ගවුම ගොඩක් ලස්සනයි. ඔයාට match වෙනවා. ❤🥰

  • @sinhakolla6142
    @sinhakolla6142 9 หลายเดือนก่อน +24

    ඇත්තටම ඔයා කියපු දේ හරියටම හරි dear අපි අනිත් අයට ඕන විදියට අපේ කැමැත්ත වෙනස් කරන්න ඕන නෑ.
    මාත් ඔයාගේ වයසෙමයි.
    අපිව මේ විදියට දිරිමත් කරනවට ගොඩක් ස්තූතියි ❤
    ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභ පතනවා!❤❤❤

  • @zickerr
    @zickerr 9 หลายเดือนก่อน +18

    මං මේ උපදෙස් දෙන්න දන්න පණ්ඩිතයෙක් නෙවෙයි වැරැදි නම් කියන්න මම නිවැරදි වෙන්නම්...
    මම කරන්නේ ලැන්වේජස් .අපෙ පවුලෙන්ම මම තමා මේ සබ්ජෙක්ට්ස් තෝරගත්ත මුල්ම කෙනා.. අම්මා පවා මට බැන්නා ඔව්ව කරන්න එපා කියලා. මං හිතුවක්කාර වෙලා කරේ..දැන් කට්ටිය කියනවා අනේ අපෙ දුවටත් ඕක කරන්න කියන්න තිබුනා කියල.. මං කියන්නේ ඔයාලා හීනේ වෙනුවෙන් හිතුවක්කාර වෙන්න. අනුන් කියන ඒව අහන්න එපා.. ඔයාගේ හීනෙට යන පාරෙ ඉන්න ඔයාව විතරක්ම විශ්වාස කරන්න ..මං කියන්නේ ' පුතේ ඔයා යාලුවෙලා ඉන්න කෙනා ඔයාට ගැලපෙන්නේ නෑ ' කියලා අම්මා කිව්වොත් ඒක අහන්න හැබැයි ' ඕව කරලා මොනව කරන්න්ද හිතාගෙන ඉන්නේ' කියලා අම්මා අහන එක අනිත් කනින් පිටකරලා දාන්න.. ඒත් ඉතින් අද එක හීනයක් හෙට එක හීනයක් දාගන්න එපා .. .එහෙම වුනොත් ඔයාට හිතෙයි' අම්මා කිව්ව දේ අහන්න තිබ්බේ ' කියලා...අනුන් කියන දේ අහන්නවත් එයාලා කරන දේ කරන්න වත් එපා..
    මම පොඩි කාලේ ඇඳුම් ගන්න ගියාම ලස්සන ඇඳුම් දැක්කම අම්මට වද දෙනවා ඒක අරන් දෙන්න කියලා එතකොට අම්මා කියනවා " බලන්නකො මේකේ ඔය වගේ ඇඳුම් කීයක් තියෙනව ද.. එකම ඇඳුම කී දෙනක් අදිනවද එතකොට..වෙනස් එකක් ගමු " කියලා.. එදා ඉදලා මං ටිකක් එකම වගේ සෙට් එකක ඇඳුම් ගන්න එක නතර කරා..ඒවගේම බෑග් එකක් ගන්න ගියත් මට මතක් වෙනවා මේක වගේ තව එකක් තියෙයිද කියලා( හැමදාම වෙනස් ඒව හම්බුනේ නෑ ඉතින්..එහෙනම් මට මහගන්න වෙනවා🫡). ඕක දුර දිග ගිහින් මං මගෙ ඔරිජිනල් ම එකක් උනා. උදාහරණයක් විදිහට දැන් ඔය මව් දිනේට එහෙම කට්ටිය පෝස්ට් දානකොට මං දාන්නේ මගේම එකක්, අම්මගෙ ෆොටොස් එකක් නොදා මට වෙන මොකද්ද අම්මට සමාන කරන්න පුලුවන් කියලා මං හිතලා මංම හදපු කැප්ශන් එකක් එක්ක පෝස්ට් එකක් දානවා...ඒක තව කෙනෙක් මගෙන් ඉල්ලනකොට මට සතුටු හිතෙනවා..පොඩි දෙයක්... BE YOUR OWN BRAND...හැමෝම කරන දේ කරන්න එපා.. අඩුම දශමයක් හරි වෙනස් වෙන්න...මම දැක්කා දෙදාහෙන් පස්සෙ උන් හරි වෙනස් කියලා වගේ පෝස්ට් එකකට යටින් දාලා තිබුනා දෙදාහට කලින් අය කරපුවා තමා අපි මේ විදවන්නේ කියලා...ඇත්ත නේද.. ඔයාට කවුරු හරි ඔයා වෙනස් ඔයා අමුතුයි කියනකොට යන්තන් හිනා වෙලා පුලුවන් නම් තෑන්ක්ස් කරන්න..සතුටුවෙන්න මනුශ්‍යලෝකේ පිටසක්වලයෙක් වුන එකට...❤🤌

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +2

      🥰♥️💯

    • @sashichandrasena3895
      @sashichandrasena3895 9 หลายเดือนก่อน +1

      Mth gdk asai languages igen gnn . ❤️

    • @zickerr
      @zickerr 9 หลายเดือนก่อน

      ඉගෙන ගන්න..ඒක ශෝක් @@sashichandrasena3895

    • @user-le4ti8pp8w
      @user-le4ti8pp8w 9 หลายเดือนก่อน +1

      aththtm e wachana tk nm mru.mn me akkig vedio blnne podi motivatoin ekk wgm productive wenna, dn oyge me comment ek ahambn dkl kiyewwt psse ekmth mt amuthum motivatoin ekk dnuna. ☺❤‍🩹

    • @zickerr
      @zickerr 9 หลายเดือนก่อน

      ❤🫠good luck@@user-le4ti8pp8w

  • @CT0208
    @CT0208 9 หลายเดือนก่อน +2

    අපි ඒ ලෙවල් කළේ 2021 අවුරුද්දේ .🤗මට තවත් නිවුන් සහෝදරියක් ඉන්නවා නංගී.මම ඒ ලෙවල් වලට කළේ commerce .මගෙ අක්කි ඒ ලෙවල් වලට කලේ Art.කොහොමහරි අක්කි government university එකකට ගියා.මට ලකුණු මදි උනු නිසා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා.චුට්ටක් විතර දුකයි තමයි.මට තාමත් හිතාගන්න අමාරුයි ඇයි මම Commerce තෝරගත්තෙ කියල.හැබැයි කොහොම උනත් මාත් හොදින් වැඩ ටික කරගෙන යනවා.😊ළඟ එන ඒ ලෙවල් විභාගයෙන් විශිෂ්ට ජයක් ලබන්න මම ඔයාට සුබ පතනවා!!!❤🌼🎉ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි වගේ ම ගොඩක් පිලිවෙලයි...😍👌ඔයාගෙ ඉදිරි අනාගතයට මම සුබ පතනවා!!!👌🎓

  • @user-nr6sc5ei8o
    @user-nr6sc5ei8o 9 หลายเดือนก่อน +25

    ඔයාගෙ තියෙන නිහතමානි කමට මන්නම් හරිම ආසයි . ගොඩක් අය එකට කියන්නෙ අහංකාර කම කියලා. ගොඩක් වටින අදහසක් අපිට ඔයා දුන්නෙ. මාත් ඒක ඒ විදියටම පිලි ගන්නවා. ඔයාගෙ ජිවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා නිසා මාත් මගෙ ජිවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ඉස්සරහටත් ඒක කරනවා. 🤍🥰🥺

  • @amayathejanee7670
    @amayathejanee7670 9 หลายเดือนก่อน +39

    ඇත්ත නංගි ඔයා කියපු කතා ටික. හරිම වටිනවා. හොද ගමනක් ඔයාට යන්න පුලුවන් ඔයාගේ youtube fansla විදිහට අපිව motivate කරනවට ඔයාට ගොඩාක් ස්තූතියි... හැමදාම වගේම අදත් ලස්සනයි ❤

  • @shashinigamage5587
    @shashinigamage5587 9 หลายเดือนก่อน +8

    මාත් කැම්පස් ගියා.මොකද්දෝ පිනකට ඔය කියන කිසිම නීරස දෙයකට මූන දෙන්න උනේ නෑ.මන් ඔයා කියන දේට 100%ක් එකගයි.තමන් ආසම දේ තමා කරන්න ඕනි.good luck beautiful ❤

  • @RuWee_
    @RuWee_ 9 หลายเดือนก่อน +12

    තව study vlogs කරන අය ඉන්නවා එයාලගේ videos කිසිම quality එකක් නෑ. ඒත් subscription ගොඩක් තියේ. ඔයාගෙ video එක මාර ලස්සනයි quality බලන් ඉන්නත් ආසයි. මේක ඉක්මනට කට්ටිය අතරට යන්න කියල wish කරනවා නංගී 🥺❤️

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 9 หลายเดือนก่อน +18

    ඔයා කියන එක,හරි නංගී . මාත් දැන් campus යන කෙනෙක් . මාත් A/l කරන කාලේ class යන දවස් වල ඉදන්ම government campus යන්න බයෙන් හිටියේ. අද මම private campus එකක ඉගෙන ගන්නේ . මම ඇත්තෙන්ම නිදහසේ,ඉගෙන ගන්නවා . ඔයාගේ කතාව ඇත්ත. Good luck nangi.❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      🥰♥️💯 ow maath asai ehema inna

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 9 หลายเดือนก่อน

      Hpo.ow.government nm chorai

  • @hirunipabasara8015
    @hirunipabasara8015 9 หลายเดือนก่อน +23

    නංගී මමත් කැලනිය කැම්පස් එකේ. ඔයා වගේම mind set එකක තමා මමත් හිටියේ. But special digree එකකටම මාව direct select වුන නිසා ගියා.කැමති අය රැග් වුනා ඒත් මට කැමැත්තක් තිබුනෙ නෑ.ඒ නිසා මම රැග් එකෙන් අයින් වුනා.මට අද වෙනකල් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.රැග් එක ගත්ත අය කියනව ඒ කතා ඒත් මට personaly ඒ ගැන කැමැත්තක් නෑ.එහෙම කියල මම එයාලට දොස් කියන්න යන්නෙත් නෑ..මම දැන් 4th year.මමත් ඔයා ඉන්න mind එකේ කාලයක් හිටිය නිසා ඔයා කියන දේ මට හොදට තේරෙනවා.ඒත් මම ඒකට වැරැද්දක් කියන්නෙ නෑ මොකද ඔයා කියපු මේ රටේ වැරදි සිස්ටම් එකේ වෙන ගොඩක් දේවල් ඇත්ත.කෙනෙක්ගෙ attitudes මුලින්ම හැදෙන්න ඕන.ඔයාට ගොඩක් ආත්ම විශ්වාසයක් තියනවනම් වෙන කාටවත් බල කරන්නවත් ඔයාව විවේචනය කරන්නවත් අදාල නෑ.මම හැමදාම කියනව වගේ gd luck for yr exam පැටියෝ ❤yr vdos always relax my mind 💫

  • @_A.n.u_
    @_A.n.u_ 9 หลายเดือนก่อน +13

    Reset routine එක කරපු දවසෙ දැක්ක ලස්සන ගවුම 😁❤️ හරිම ලස්සනයි ඔයත්, ඒ වගේම පිලිවෙලයි 🐰🌚 ටික දවසකට කලින් වීඩියෝ බලන්න ගත්තෙ.වීඩියෝවල තියන aesthetic vibe එකයි mortivation එකයි නිසාම ඔයාගෙ කලින් videos ඔක්කොම බැලුවා .. keep it up akka.. 🌻 all the best ❤

  • @Pramudisanjana
    @Pramudisanjana 9 หลายเดือนก่อน +5

    🥰🥰කියන්න දේවල් නැ ගොඩාක් අය කියන්න ඕන දෙවල් කියා තීනවා ඇත්තටම ඔයා හරිම හොද ගෑනු ලමයෙක් හැමදාම ඔය විදියට සතුටින් ඉන්න Good luck ❤🥰

  • @zickerr
    @zickerr 9 หลายเดือนก่อน +30

    අන්න ඔව්... මාලුයි පොල්සම්බෝලයි....කන එකේ රස දන්න අය ඒක විනාස කරගන්න වෙන වෙන ඒවා බෙදාගන්නේ නෑ 😝
    ඇත්තටම සසර කින්නරාවි කටපාඩම් ද අනේ බිස්නස් ස්ටඩීස් වලට වඩා..

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +6

      Amme ow 🤭♥️ syllabus ekt wada me kathaawe debas padam
      🥲🌝🤭

    • @zickerr
      @zickerr 9 หลายเดือนก่อน

      🥲පේපර් එක අතට ගත්තම...ooo disgusting shit තමා..නෑ නෑ ඔයා පාඩම් කරනවා@@minolidisanayaka

    • @RS20223
      @RS20223 9 หลายเดือนก่อน +6

      Me too මාත් ඊයෙත් කෑවෙ ඒ දෙක අනිත් ඒවා කන්නෑ 😂😂❤ කොච්චර වැඩ තිබ්බත් දවසට එක කොටසක් හරි බලනවාමයි මාත් 😂❤ මටත් syllabus එකේ ඒවට වඩා මේකෙ දෙබස් කටපාඩම් 😂🤭 කොච්චර බැලුවත් එපාවෙන්නෑ ❤️❤️😘

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      @@RS20223😁🤭♥️

    • @RS20223
      @RS20223 9 หลายเดือนก่อน

      @@minolidisanayaka 🙈❤️😘

  • @harshanimadushani8276
    @harshanimadushani8276 9 หลายเดือนก่อน +4

    ඔයා ඔයාගෙ වයසට හිතන විදිහට මං කැමතියි. මොකද මට අවුරුදු 22ක්. ඒත් මට තාම මිනිස්සු මොනවහරි දෙයක් කිව්වොත් ගොඩක් හිතනවා. මං කැමති විදියට ඉන්නකොට මොනවහරි කවුරුහරි කියයි කියලා මං හිතනවා. මොකද එහෙම මොනවහරි කිව්වොත් මට ඒකත් ගොඩක් හිතෙනවා . Overthinking කියන එක හොඳටම තියෙනවා මට. ඒත් එකෙන් මිදෙන්න හරි අමාරුයි මට. ඒත් මං උත්සහ කරනවා. හැමදාම වගේ vlog එක ලස්සනයි. ඔයාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා මටනම්.

  • @sitharashehani7083
    @sitharashehani7083 9 หลายเดือนก่อน +3

    මමත් ඔයාවගෙම මතෙක තමා නංගි හිටියෙ කැම්පස් ගැන.කැම්පස් එකෙ තියෙන අමුතු සංස්කෘතිය රැග් එක මටත් ඒවා හරියන්නෙ නෑ . මාත් කැමති තනියම පාඩුවෙ ඉන්න. එත් මං දැන් රුහුණු management degree එක කරනො. අපෙ කැම්පස් එකෙනම් කිසිම රැග් එකක් නෑ . ඒ නිසා ඒ බය දැන් නම් නෑ. කොහොම වුනත් ඔයා ආස දේ කරන්න. මොකද අපි දෙවල් වලට මුන දේන්න ඕනෙ තනියම අපේ හිතෙ ඒදෙට සතුටක් නත්තන් ඒ කරන දෙයෙනුත් වැඩක් නෑ❤ best of luck ❤

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 9 หลายเดือนก่อน +8

    ඔයා වගේම මමත් comz කරන්නේ..වැඩ ඔක්කොම ගොඩ ගැහිලා..හිතාගන්න බෑ කෝම කරගන්නද කියලා...මේකෙන් ඇත්තටම වැඩ ටික කරගන්නෙ කෝමද කියලා අදහසක් ආවා🥰

  • @IshiniSandeepani
    @IshiniSandeepani 9 หลายเดือนก่อน +4

    ඔයා හරි නංගී..අපි අනිත් හැමෝම කරන දේවල් කරන්න ඕනි නෑ..ඔයා කැමති විදියට ඔයා කැමති පාරේ ඔයා ඔයාගෙ ගමන ලස්සනට යන්න.. good luck ❤️

  • @ChathurikaUdayangani-sl2sb
    @ChathurikaUdayangani-sl2sb 9 หลายเดือนก่อน +6

    ඔයාගේ vlogs හරිම ලස්සනයි ❤.
    ඒ වගේම ඔයාගේ අද්‍යාපන කටයුතුත් හොදින් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා.

  • @oshinipinto960
    @oshinipinto960 9 หลายเดือนก่อน +18

    Room එක ගොඩාක් ලස්සනයි.කිකිත් ශෝක්❤😻

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️

    • @asankarubasinghe7166
      @asankarubasinghe7166 9 หลายเดือนก่อน

      @@minolidisanayaka study challenge ekth krmu hondad math me para exam krnw nangi ❤️❤️

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- 9 หลายเดือนก่อน +15

    මුලින්ම කියන්න ඕනි මම ඔයාගේ vlog එකක් නෑර බලන කෙනෙක්....ඒත් අද තමයි මුලින්ම ඔයාට ලියන්නේ.අනිවාර්යයෙන්ම මේ මාසේ ඔයාගේ b,d එක වෙන්න ඇති.මම කොච්චර vlog බැලුවත් ඇත්තටම හිත පිරෙන්නේ ආදරයක් හිතෙන්නේ සීමිත පිරිසකට..ඒ අතරින් ඔයා එක..❤💐 අද මේ video එකෙන් තවත් ආදරය හිතුනා..ඔයාගෙ පුද්ගලික කැමැත්ත අහලා...ඒක තමයි ඇත්ත .ජීවිතය කියන්නේ තමන්ට ඕනි විදිහට විදින්න ඕනි දෙයක්..හරිම ආදරෙයි ...ජය වේවා ..පරිස්සමින් ඉන්න❤ තෙරුවන් සරණයි ...

  • @user-if9dj7gl8d
    @user-if9dj7gl8d 9 หลายเดือนก่อน +4

    ඒ අන්තිමට කිව්ව වචන ටික නම් හිතට හොදටම වැදුනා😊💖i agree with uuu 💖😚

  • @chandimalelwala9231
    @chandimalelwala9231 9 หลายเดือนก่อน +6

    Get well soon akkiyo ඔයා තව ලස්සන වෙලා. අක්කි ඔයා කියන්නේ ඇත්ත.අක්කි කතාව කියන්න හදනකොට මම හිතුවේ ඔයා රටින් යනවා කියලා අනේ එහෙම කරන්න එපා ආදරෙයි හැමදාම වගේ ❤❤❤❤❤

  • @ashperera6371
    @ashperera6371 9 หลายเดือนก่อน +4

    I think you’re on the right track. I was never fond of this government education system and will never be, infact I didn’t do Sri Lankan A/L’s. I followed the Australian education system. And now I’m a cybersecurity graduate holding an IT executive position in a well known company. Just do not care what other people say. It’s not entirely the university or its education system makes a better person for for the society. It’s you no matter where you go think out of the box have the eagerness to learn new things. That’s what makes you a skilful person.
    You have a very bright future ahead of you. Make your dreams a real goal and continue striving for success!

  • @jeonera3589
    @jeonera3589 9 หลายเดือนก่อน +13

    අදත් video එක ගොඩක් ලස්සනයි...❤ එහෙනම් ඉක්මනටම study challenge එකක් කරමු හොදේ....🤗❤️

  • @anjaliperera741
    @anjaliperera741 9 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සනයි..මම දැන් දවස් දෙක තුනකට කලින් තමයි ඔයාගේ videos බලන්න පටන් ගතතේ..මම අද වෙනකොට ඔයාගේ වීඩියෝ ස් ඔක්කොම බලලා ඉවර කරා..❤😊 ඒවා ගොඩාරියක් ලස්සනයි ❤..මමත් මේ පාර AL exam එක ලියනවා..😢 ඇත්තටම මට හීතා ගන්න බැරුව හිටියෙ කොහොමද පටන් ගනනේ කියලා..ඒත් ඔයාගේ videos බැලුවම මට ආස හිතුණා පාඩම් කරන්න ❤❤...ඒ වගේම ඔයත් ලස්සනයි..ඔයාගේ වීඩියෝසුත් ලස්සන යි..❤ඔයා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏❤❤...චැලේන්ජ් එක කරන්න කැමති ❤🥳😘

  • @angelgamming221
    @angelgamming221 9 หลายเดือนก่อน +5

    මමත් ඔයාගේ වයසේමයි ❤😊 මාරම ලස්සනයි අනේ හිත නිවෙනවා..🌻🌈️

  • @kaveeshasewwandi6555
    @kaveeshasewwandi6555 9 หลายเดือนก่อน +6

    Let's do the study challenge, 📚🌸and I also agree with your opinion.... ❤🎉

  • @kavee140
    @kavee140 9 หลายเดือนก่อน +4

    ඔයාගේ campus life කතාවට එකගයි 🌚❤️✨️

  • @rayaninehara6409
    @rayaninehara6409 9 หลายเดือนก่อน +3

    ඇනේ අක්කේ මම ඔයා කරන විදිහට මම පාඩම් කරා. මම දැන් ශිෂ්‍යත්වෙන් පාස් . අක්කාට ඉස්සෙල්ලාම thanks කරන්නඕනේ

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️🫶🏻 congratulations petiyo

  • @SethumiVihansa
    @SethumiVihansa 9 หลายเดือนก่อน +7

    Clz eka iwara una gaman relax wenna mara chance eka....oyage voice eka aheddi mara relax akkiyoo...thank u very much for u'r motivation ❤❤❤❤❤❤❤

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn 9 หลายเดือนก่อน +3

    කිකී තමා මරු අනේ බිස්කට් එක ගත්ත විදිය හොර ගෙඩියා වගේ 😂😁😁🤭🤭 ශෝක් අනේ 🙂😍😍😍

  • @Sewhesha
    @Sewhesha 9 หลายเดือนก่อน +2

    මාත් පිළිගන්නවා මිනෝ ඔයා කියන දේ...අපි මහන්සි වෙලා campus යන්නෙ එක එක අයට ඕන විදියට rag වෙන්න නෙවෙයි නේ.මාත් තනියම ඉන්න කැමති කෙනෙක්.මන් ගොඩක් මට ආදරෙයි..මන් කැමති නෑ මාව කවුරුත් rag krnwt..rag karana eka culture ekk wge කරන්නම් වාලෙ කරනවා.rag wena ayath ඔහේ rag wenawa..ආකල්ප සංවර්ධනය කරන්න බෑ rag kara kiyl..සමානාත්මතාව බාහිරින් නොව ඇතුළාන්තයෙන් වෙනස් විය යුතුයි.ඒකට ගොඩක් කල් යනවා campus eke 1st year eke rag eken eka karanna ba ned..

  • @Nimamusic2002
    @Nimamusic2002 9 หลายเดือนก่อน +6

    ලස්සන vlog එකක් I agree with you that you will talked about the campus lifestyle 😢. Good luck sis❤

  • @Shashini464
    @Shashini464 9 หลายเดือนก่อน +3

    මාරම ලස්සන vlog එකක්, ගොඩක් වටින motivation එකක් අක්කෙ.. ❤😊

  • @Kolee1110
    @Kolee1110 9 หลายเดือนก่อน +6

    මේ අහන්නකෝ.. මට මේ මාසේ හැම දවසකම කාගෙම හරි birthday එකක් ..වැඩි එකක් නෑ මගෙත් 10 තිබ්බ..තව පවුලෙ ගොඩ අයගෙත්. තීනව..😂❤ හැමදවසකම මම කාටමහරි විශ් කරනව. social media එක පොඩ්ඩක් බැලුවත් ඒකෙත් එක දවසට දෙතුන් දෙනෙක්ගෙ birthday celebration ❤ මන් මේ නිකම් හිතුවෙ බාගයක්ම ඉපදිලා තීන්න්නෙ නොවැම්බර් මාසෙද දන්නෙ නෑ..😂❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      😂😂

    • @amandanethsarani
      @amandanethsarani 9 หลายเดือนก่อน

      ඇත්ත මගෙත් ගොඩක් යාළුවොන්ගේ b'dy මේ මාසේ... 😁♥️

    • @ishanihemantha9004
      @ishanihemantha9004 9 หลายเดือนก่อน

      Math 19 😊❤

    • @Kolee1110
      @Kolee1110 9 หลายเดือนก่อน

      @@ishanihemantha9004 happy birthday dr...❤️ sathutin parissmin jeewath wenna...😊❤️

    • @amandanethsarani
      @amandanethsarani 9 หลายเดือนก่อน

      @@ishanihemantha9004 happy birthday darlin 💖

  • @PriyanthaKumara-tq4bl
    @PriyanthaKumara-tq4bl 25 วันที่ผ่านมา +1

    මම මේ අක්කිගෙ විඩියෝ 3 වෙනි පාරට බලන්නෙ❤❤ අලුත් study video එකක් ගේන්නකෝ❤❤❤ආදරෙයි හැමදාම ❤❤

  • @inokapriyadarshani4357
    @inokapriyadarshani4357 2 วันที่ผ่านมา

    මමත් කැමති ප්‍රයිවට් කැම්පස් එකකට යන්න අක්කට ඉස්සරහට යන්න සුබ පතනවා 😊😊❤❤🌼

  • @Kolee1110
    @Kolee1110 9 หลายเดือนก่อน +7

    මමත් ඉගෙනගන්න. ආසයි .ඔයාගෙ වයස. මම බයෝ වලින් මේ සැරේ 1 shy. ඔයා කියන දේට මමත් එකගයි. මමත් ඔය මතයම දරන කෙනෙක්.😊 මාත් කැම්පස් යන්න ආස නෑ රජයේ ඒවට❤

  • @user-pj4kg8kg6p
    @user-pj4kg8kg6p 9 หลายเดือนก่อน +3

    I agree with your choice 💯
    All the best ❤

  • @kawshiwickramasinghe6424
    @kawshiwickramasinghe6424 9 หลายเดือนก่อน +1

    අහම්බෙන් වගේ මට මේ චැනල් එකේ විඩියෝස් බලන්න ලැබුනේ . දැන්නම් ඇබ්බැහි වෙලා ... ඒකට ලොකුම හේතුව තමයි මං ඉන්න ආසම විදිහේ ලයිෆ් එකක් නිසා . මන් නුවර උනාට නුවරට පස්සේ වැඩියෙන්ම ආස නුවරඑළියට . මං වැඩියෙන්ම යන්න ආසත් නුවරඑළියේ . ඒ තියන සීතලට ෆ්‍රෙෂ් එළවළුවලට මං මාරම ආසයි . ගිය සතියේ සෙනසුරාදත් නුවරඑළියේ ආවා 😍

  • @sadalisidangana555
    @sadalisidangana555 8 หลายเดือนก่อน +1

    Akke oyage තීරණය ta ඇත්තටම mamath එකඟi❤. Oya inna one oyage විදිහට ❤❤ akke . ගොඩක් හොඳයි oyage තීරණය eka ඇත්තටම කාටවත් ennathi අදහසක් . oya ගොඩක් talanted❤❤❤❤ 💘 love you every day

  • @SachinthaniWarnasooriya9021
    @SachinthaniWarnasooriya9021 7 หลายเดือนก่อน +5

    nangi migrain tiyenwanm chocolates, flavored snacks kanna epa...

    • @wasanasilva7770
      @wasanasilva7770 หลายเดือนก่อน +1

      ඔව්...මාත් කියන්න හිටියේ❤
      ඇත්තෙන්ම හොඳ නෑ....ඒවා කන්න

  • @lahirunisandipani-xt4ph
    @lahirunisandipani-xt4ph 9 หลายเดือนก่อน +4

    awww kellee❤🥰❣️

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      🥰

    • @SamaLindi
      @SamaLindi 9 หลายเดือนก่อน

      Mage channel ekath subscribe krnnm ❤

  • @LochanaMadugodage
    @LochanaMadugodage 2 หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයානම් පට්ටයි අනේ හැමදාම මේ වගේ video ගෙන්න අකේ ❤

  • @Vidusaubhagya
    @Vidusaubhagya 9 หลายเดือนก่อน +1

    ඔයා සමහර ආයතන ගැන කිව්ව කතාව ඇත්ත dear... හැබැයි එතන ඉන්නේ campus ගියපු අය නෙමේ එක එක මන්ත්‍රීලගෙන් ඉල්ල ගෙන job කරන අය... නැත්නම් open university අය...
    එහෙමත් නැත්නම් තමන් campus එකේ ගිහින් ගනිපු degree එකට වඩා හාත්පසින්ම වෙනස් job එකක් කරන අය...

  • @zickerr
    @zickerr 9 หลายเดือนก่อน +5

    නයිස් නයිට් මොටිවේශන් එකක් නිකන්ම ආවා...

  • @SANDU650
    @SANDU650 9 หลายเดือนก่อน +4

    Challenge එක කරමු මාත් ටිකක් stress වෙලා පාඩම් exam ලග නිසා😑
    ඔයා subject වල මේ දවස් වල use කරන tips කියන්නකෝ

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      🥰♥️ video ekak dannm

    • @SANDU650
      @SANDU650 9 หลายเดือนก่อน +2

      ​​ @@minolidisanayakaහරී ❤😊 ආසම ඕනම කෙනෙකුට ඔයා reply කරන එකට i am your new subscriber 😁 and this is my 1 st comment

  • @taninethu9820
    @taninethu9820 9 หลายเดือนก่อน +1

    මමත් නන්ගිගේ කතාවට එකඟ යි .මමත් a/l kl 22 .mth campus ynn kmttak na mokd nngi kiww wgem mth gov campus gn tiynne pilikulk. Oyg opinion ek godk hodi .mn oyt wish krnw hod gmnk ynn kiyl.mn normally comment dn kenk newei hbi oyg me idea ek gn comment ek dnn one kiyl hituna😊 .oyg video hri lssni.good luck dear❤😊

  • @rathnayakaranasinghe264
    @rathnayakaranasinghe264 5 หลายเดือนก่อน

    ane athatama private campus walata mamapodi kale idan kamthi..oya godak hoda thiranayak gatta❤❤

  • @bhagiherath
    @bhagiherath 9 หลายเดือนก่อน +3

    Addicted ❤️🍃

  • @sachiniudari9882
    @sachiniudari9882 9 หลายเดือนก่อน +4

    Beautiful ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +1

    Oyage vlog ekaka notification ekak kiyanne hithata mara sathutak exam stress ekath ekka oyage vlogs Nisa padam karanna motivation ekak hambenawa godak welawata 💕💗🌻

  • @omakawushi...8608
    @omakawushi...8608 9 หลายเดือนก่อน +16

    My sister 😁🤗❤️

  • @shiranirh7116
    @shiranirh7116 9 หลายเดือนก่อน +8

    ඔයාගේ උපන්දිනේ මේ මාසේ වෙන්න ඇති පරිස්සමෙන් ඉන්න නංගි ❤

  • @rawithudayarathna2940
    @rawithudayarathna2940 5 หลายเดือนก่อน

    මම ඊයේ ඔයාගේ vlog දැක්කේ .. ඔක්කොම ටික free time වල බලන ගමන් ඇත්තටම මාර ආසවෙන් බලන්නෙ නංගී.. 😍😍

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 9 หลายเดือนก่อน +1

    අක්කි කියපු කතාවට මමත් එකගයි. හැමෝම කැම්පස් යන්න යන්න කියද්දි මන් දෙන උත්තරෙත් ඒකමයි❤❤❤

  • @sandanitharusha5750
    @sandanitharusha5750 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ කතාව ඇත්ත තමා. ඒත් දුප්පත් කෙනෙක්ට private uni යන්න අමාරුයි. 😢

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️ course oni tharam thiyenw

    • @sandanitharusha5750
      @sandanitharusha5750 9 หลายเดือนก่อน

      Mamath try kara. Mn second shy krnw. ☺️

    • @CAR_1_2_3
      @CAR_1_2_3 9 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ😊 ඔයා A/L කොහොමහරි pass නම් ඔයාට private uni apply කරන්න පුළුවන්(English වලට අඩුම s තියෙන්න ඕනේ) දැන් government එකෙන් ශිෂ්‍ය ණය කියලා එකක් දෙනවා. අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් maths කරලා 1st shy results CSS. එයා කොහොමහරි SLIIT එකේ Computer science වලට apply කරා. එයා ඒකට select උනා. එයාට degree එකේ අවුරුදු 4 ඉවර උනාම ලක්ෂ 8ක් ගෙවන්න තියෙන්නේ.ඒකත් එකපාර නෙවෙයි degree එක ඉවර වෙලා අවුරුදු තුනක්ද කොහෙද කාලේ දෙනවා.(ලක්ෂ 30ක විතර degree එක එයා ලක්ෂ 8න් කරන්නේ. Degree එක කරන අවුරුදු 4ට bank එකෙන් ඒ ලක්ෂ 8 ගෙවනවා.)Student loan system එකක් තියෙන්නේ ඕකේ. You tube එකේ හොයලා බලන්න ඒක ගැන ඕනතරම් විස්තර ඇති(Student loan 2023 srilanka කියලා search කරලා බලන්න එතකොට ඔය ගැන videos එයි)
      මේ පාර හැබැයි දැන් exam කරන්න හොඳටම❤ තව ටික කාලයයිනේ😊

  • @user-hu8ov2fc1u
    @user-hu8ov2fc1u 3 หลายเดือนก่อน +1

    Oya study karana vidihata mama hari asai akki ❤❤❤

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 9 หลายเดือนก่อน

    මමත් ඔයාගේ කතාවට එකඟයි. මමත් මේ පාර A/L කොමස් කරන කෙනෙක්. මාත් ගොඩක් නිහඩ පාඩුවේ ඉන්න කැමති කෙනෙක් . මට රැග් වලටත් වඩා කැම්පස් ඒකට මගේ තරුණ කාලේ අවුරුදු 5ක් 6ක් යට කරන්න කැමති නෑ. එක මගේ මතය ඊට කලින් මොකක්හරි කෝස් එකක් හරි කරලා job එකක් හරි job එකකට රට යන්න හරි තමයි මගේ බලාපොරොත්තුව. මං එක කෞරු කොහොම කිවුවත් ඒ අදහස අත් ඇර ගන්නේ නෑ.❤

  • @zickerr
    @zickerr 9 หลายเดือนก่อน +1

    අපි දෙන්නම දන්නෑ අපි හරිද කියලා..ඒත් මමත් ඔයාට එකතුයි අනේ.. සමහර විට සමාජශීලී නැති නිසා ද එහෙම හිතෙන්නේ කියල අපි දන්නේ නෑ මට රැග්ස් ගැන කියනකොට බය හිතෙනවා.. ගොඩක් අය කියනවා ජීවිතේ හැදෙන්න නම් කැම්පස් යන්න ඕනේ කියල.ඒත් මට පණ නෑ වගේ කැම්පස් යන්න කියල කියනකොට.(රජයේ විශ්වවිද්‍යාල) මේකත් මගෙ පෞද්ගලික මතයක්...මගේ යාලුවෝ දෙන්නෙක් එක්කෙනෙක් ප්‍රයිවට් කැම්පස් යනකොට අනිත් කෙනා ගෝව්මන්ට් යනවා..(2022 A/L) ඉතින් ප්‍රයිවට් යන කෙනා එක එක ෆැශන් කරලා ලස්සනට ඉද්දි අනිත් කෙනා කොන්ඩෙ වත් පීරලා නෑ වගේ...

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +2

      🥰♥️maath e wage amuthu kenek wenna asa na. Eka nisa private uni yanna kemathi

  • @Nadisha__
    @Nadisha__ 9 หลายเดือนก่อน +2

    මං සාමානයෙන් විඩියෝ බැලුවට කමේන්ට් දාන්නෙම නැති තරම්…..👀ඒත් මේ සැරෙ නොදා බැ කියලා හිතුනා…..මාත් මේ පාර ඒලෙවල්…🐷🤍_ඔයාගෙ වීඩියෝස් මාරම ලස්සනයි….❤දිගටම ලස්සනට කරගෙන යන්න සුභ පතනවා යාලුවා….ආදරෙයි😚❤️✨
    ඔයා අන්තිමට කියපු කතාවට මමත් 1000% එකගයි…❤️🙌

  • @chandrikamalkanthi6189
    @chandrikamalkanthi6189 9 หลายเดือนก่อน +1

    Akke mama 8 vasare inne . reta aherala innathama amaru . Hemadam oyage vlogs blanava. Idiriyatam yanna lebeva❤❤❤❤❤❤ akki

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 9 หลายเดือนก่อน +1

    ඒ කතාව ඇත්ත අක්කෙ.
    මොකද මාත් ඉස්සර හරි කැමැත්තෙන් හිටියා කැම්පස් යන්න.
    ඒත් ඇහෙන දකින දේවල් නිසා ඒ ආසාව නැති වුණා...
    ඔයා කිව්ව කතාවට මාත් 1000000000000000% එකගයි...
    මම ඔයාගෙ කිකිට ආදරෙයි ..❤
    මටත් ඉන්නවා ඔය වගේ එක්කෙනෙක් එයාගෙ නම සුදු කිටී
    එයා ගෑනු ළමයෙක්.. ❤ මාත් එයාට හරි ආදරෙයි ..❤❤ එයා නැත්නම් මට ඉදලා වැඩක් නෑ ❤❤❤❤❤

  • @crafthome7740
    @crafthome7740 9 หลายเดือนก่อน +1

    මුලින්ම කියන්න ඕනේ දිග......වීඩියො එකක් ගෙනාවට ඉශ්තූති 😁♥️....
    අර ග්‍රොසරි ශොපින් ගිහිල්ල රහස් ගබඩාවට කෑම ටික දාන්නෙ නැද්ද කියලා මං ඒත් හිත හිතා😂 .....කිකීගේ eating skill එක ගැන නම් හරිම සතුටුයි 🤭.....
    තව දෙයක් ඔයා කීව කතාවට මාත් එකගයි ...මොකද ගොඩ දෙනෙක් අවුරුදු දහ තුනක් ඉගන ගන ,අය කැම්පස් එකෙත් කට්ට කාල අවුරුදු පහක් ඉගන ගන එලියට ආවම ජොබ් නැතුව දුක් විදිනව ....අපේ පැත්තෙත් කැම්පස් ගිහින් ඇවිත් ජොබ් නැතුව ලී ඉරන කෙනෙක් ඉන්නව 🥺.....අපි අපේ ජීවිතේ ලොකු කැපකිරීමක් කරනව හීන වෙනුවෙන් යන්න .සමහර අය ජීවිතය තුල වටිනම දේ පවා අතාරිනවා ඒ වෙනුවෙන්.....එහෙම කරලත් අන්තිමට ඒකට වටිනාකමක් නැති උනාම කොයි තරම්.අසරනද .....අනික සමානාත්මතාවය කියලා දෙයක් තියනව නම් නංගි කීව වගේ ඇයි අසරන මිනිස්සුන්ව රජයේ ස්ථාන වල අසරන කරන්නෙ .....ඒකට හොදම උදාහරනෙ තමා හොස්පිටල් එක 😖.....ඉතින් කීයක් හරි දීල ප්‍රයිවට් තැනකට ගිහින් ඉගන ගත්තම කැප කිරීමට වටිනාකමක් ලැබෙනව කියලා විශ්වාසයක් තියනව.....හැමෝටම සල්ලි නෑ තමා දුප්පත් අයත් ඉන්නව ....ඒත් මාත් පුද්ගලිකව ආස ....නෑ රජයෙ කැම්පස් වලට ...දැන් සමහර අය කියයි අම්මලාගෙ සල්ලි නාස්ති කරන උන් කියාල ඒත්......එහෙම වියදම්.කරලා හරි ඒකට වටිනාකමක් ,ජීවිතය තුල ජයග්‍රහණයක් ලැබෙනව කියලා ශුවර් නම් ,ලැබෙනව නම් මං හිතන්නෙ ඒක වැරැදක් නෑ මොකද එත්කොට අපිට පුලුවන් දෙමාපියන්ට උනත් ආසාවෙන් ඒ යුතුකම් ඉශ්ට කරන්න ...🙂

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      🥺🥰♥️ ek eththa. 💯🫶🏻

  • @lakshiniroda1151
    @lakshiniroda1151 9 หลายเดือนก่อน +1

    ඔයා හොඳට මේ සමාජේ ගැන මේ පොඩි වයසේ ඉදන් තේරැම් අරන් තියෙනවා පැටියෝ. තමන් කැමති දේ තමයි කරන්න ඕනි.

  • @maheshirisali4678
    @maheshirisali4678 9 หลายเดือนก่อน +2

    රෑ කියලා නෑ. මාත් පාඩම් කර කර හිටපු ගමන් අක්කිගේ video එක බැලුවා❤ May your all dreams come true dear🌟

  • @user-kq2vn9eq9y
    @user-kq2vn9eq9y 9 หลายเดือนก่อน +1

    Hy Noodles Mino👀❤️
    මාත් අක්කගෙ අදහසට එකඟයි❤️අක්කගෙ ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️කිකී ශෝක් අනේ❤️
    Study challenge ek gen video ek arn ikmnt enn akkah❤️
    Good Luck🥰❤️

  • @LochanaMadugodage
    @LochanaMadugodage 2 หลายเดือนก่อน

    අනේ අක්කෙ මන් දැකපු ලස්සනම video එකක් තමා ඔයගෙ එවා අනෙ එවා හරි ලස්සනයි මන් අක්කිට හරි ආදරෙ යි ❤

  • @ysanjiwani1015
    @ysanjiwani1015 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ අදහස් ටික නම් ගොඩක් වටිනව.❤😊👍🌷💝

  • @kgthilakalatha7347
    @kgthilakalatha7347 9 หลายเดือนก่อน

    Video බලන්න අරන් වැඩි කාල්නම් නෑ ඇත්තටම පෙරේදා ඉදන් බලන්න ගත්තෙ එත් අහම්බෙන් අක්කිගෙ video එකක් දැක්කෙ video එක හිතට මාර විදිහට ඇල්ලුවා..මාත් අසායි ඇත්තටම indo plants වලට ❤..අක්කි ඔයා හරිම ලස්ස්නයි cute ඔයා❤ Angel කෙනෙක් වගෙ.. Stay safe & be happy akki..❤

  • @chandaninirosha2293
    @chandaninirosha2293 9 หลายเดือนก่อน

    කිසිම ලොකු කමක් නැති ලස්සන අක්ක කෙනෙක් 🧚‍♀️✨️
    Mul kale idan mn akkge videos okkoma baluwa.. mn akkita godaakk kamthii..
    Godak adarei minoli akki🦋🥺❤

  • @GaganiAdithya-zs7gi
    @GaganiAdithya-zs7gi 7 หลายเดือนก่อน

    ඔයාගෙ විදිහට බැලුවොත් ඔයගෙ මතෙ හරි එත් කැම්පස් වල රැග් කරන්න තවත් හෙතුවක් තමයි කෙනෙක්ට ඔනම දෙයක් දරගන්න හුරු කරන එක අනිත් එක කැම්පස් ගියා කියන්නෙ එ කෙනාට ජිවිතෙ කට්ට කියන දෙ හුරු වෙනවා එත් ඔයගෙ මතෙ ඔයගෙ පැත්තෙන් ඔයා හරි ඔයගෙ විඩියො ගොඩක් ලස්සනයි අසවෙන් බලනවා

    • @minolidisanayaka
      @minolidisanayaka  7 หลายเดือนก่อน

      Ewa limit ekat karanna oni. Rag nn poduwe samanya rag ekak. Eeth den ehema newei ne. Godak kellonta rag pitin dala wena wena karadara karanne. Ki denek diwi nasa gaththa d ewa nisa 🙂

    • @GaganiAdithya-zs7gi
      @GaganiAdithya-zs7gi 7 หลายเดือนก่อน

      @@minolidisanayaka මෙකයි හටි රැග් එක දරගන්න හුරු කරන එක මන්දමානසිකයො ඉන්නවා ඉතින් එකට කරන්න දෙයක් නැ එත් කැම්පස් යනවා කියන්නෙ ජිවිතෙ ට හුගක් දෙවල් ලැබෙනවා මන්දමානසිකයො කරන එවට කරන්න දෙයක් නැ මොනා උනත් ඔයගෙ විඩියො ලස්සනයි

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 9 หลายเดือนก่อน +1

    හැමදාම අක්කිගේ වීඩියෝ බලනවා..ඒවා මරු ඇත්තටම අපිටත් වැඩ කරන්න හිතෙනවා..♥️🥺🖇️ Good luck akkiyoo ❤‍🩹🌚✨

  • @kavindubasnayake3536
    @kavindubasnayake3536 9 หลายเดือนก่อน +2

    මං පාඩම් කරන්න කලින් අක්කිගෙ වීඩියෝ එකක් බලලා තමා පටන්ගන්නෙ....

  • @dreamdr12
    @dreamdr12 9 หลายเดือนก่อน +2

    dear i think your old vlogs are too much better like when u woke up from bed and cleaning your bed van u start again😊

  • @lan_kimra9168
    @lan_kimra9168 9 หลายเดือนก่อน +1

    නංගෝ පැයක විතර study with me live එකක් ගේන්නකෝ😊

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️🫶🏻 try karamu. Mehe connection awul

  • @SriyaniSamarasinhe
    @SriyaniSamarasinhe 5 วันที่ผ่านมา

    Mama oyage video walat mara asai akki❤❤❤

  • @user-gi3gl8du3g
    @user-gi3gl8du3g 9 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා o/l වලට කරපු subject මොනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්න කෝ❤❤ . Study change එකත් කරමු ❤❤😘

  • @irasenevirathne229
    @irasenevirathne229 9 หลายเดือนก่อน +1

    Hamada ma wage lassanaii , essarahatama yanna.. wish karanawa oyata..❤❤❤😊

  • @amaliprasangika6677
    @amaliprasangika6677 5 หลายเดือนก่อน

    Mage lassana adahasa thamai oya cute wela ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

  • @janalimalhara8649
    @janalimalhara8649 5 หลายเดือนก่อน

    Harima asawen thamai akkige videos balanne. Aluth video ekak enakal balan innawa❤😊

  • @ureshajayalath9583
    @ureshajayalath9583 9 หลายเดือนก่อน

    ❤ ගොඩක් ලස්සනයි...අහම්බෙන් මට මේ වීඩියෝ එක හම්බුනේ ඊයේ...දැන් මන් වීඩියෝ ඔක්කොම බලන ගමන්...ඔයා ගොඩක් ලස්සනයි ..ඔයාට වගේම hair එකක් මටත් තියෙන්නේ 😁😍.......මන් නුවරින්...මන් කවදාවත් නුවරඑලියේ ඇවිත් නෑ තාම..ලස්සනයි ඒ පරිසරය ...ඔයත් ගොඩක් ලස්සන පිලිවෙලට ඉන්න ලමයෙක්....හොදට වැඩ ටික කරගන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤😍

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf 9 หลายเดือนก่อน

    Onna adhath vlog eka asawen baluwa❤😊akkagen godak dhewal igena gaththa wagema godak thankyou apith ekka me dhewal bedha gannawata😘adhareyi❤️sathutin parissamen inna hamadhamath 😊❤️

  • @SujithRAJAPAKSHA-cn7tm
    @SujithRAJAPAKSHA-cn7tm หลายเดือนก่อน +1

    Vlog ek lssny akki ❤

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 9 หลายเดือนก่อน +2

    Aththa kathawa math study karagaththe pvt.kikita adumak andamuda sithalata❤😊😊

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      Eyata edum demmama ewidinne na 😪🤭 bima peralila innaw

  • @shashikalagamage9266
    @shashikalagamage9266 9 หลายเดือนก่อน

    Camps eke exam walata padam karanna motivate wenna thamai man mee videos balanne,man japura university eke management student kenek,mn hithn hitiye oyawa aniwaren japuredi munagahei kiyala,ehma rag monawath naa api nam hariima sundara camps life ekkak gatha karanawaaa nangiii....lassana lassana event godaaaak ehe thiynawa jiwithe karagnna bari una hma deyak lassana athdakin godak apita hambuna,man nm mage anthi year2 iwara wenawatath marama lobai

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน

      Ek ek ayage kemeththa wenas ne🥰🫶🏻 mehe nn gov campus select una ayge puduma loku kmak thiyenne. Ahasa udin yanaw wage yanne. Uni yanna kalin apith ekka scl eke hodata katha kara kara hitiya akkala ehema den amuthu minissu wela inne. Family eke campus giya cousin la pawa ehemai. Eka nisa mata chuttak set na ewa. 🥰🫶🏻

  • @sureshlakmal7329
    @sureshlakmal7329 9 หลายเดือนก่อน +1

    ..අදත් ලස්සන vlog එකක් mino❤🎉...ඒවගේම මම දැකපු හොදම vloger කෙනෙක්.ඒවගේම minoliත් එන්න එන්නම ලස්සන වෙනවා👍👌....good luck sister........❤

  • @SamanKumara-wv8wg
    @SamanKumara-wv8wg 8 หลายเดือนก่อน

    Dear oya oyage dream ekata yanna hithana widiye kisima waraddak mn nm dakinne na.mamath oya aragena thina thiranayata ekaga wenawa.good job dear.your are very beautiful and lovely and kind sis...❤❤❤

  • @Lokayo299
    @Lokayo299 7 หลายเดือนก่อน

    සහතික ඇත්ත ඔයා කියන්නේ අක්කේ.මටත් වුවමනාවක් තියෙන්නේ private campas එකකට යන්න

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 9 หลายเดือนก่อน

    ඔයාගෙ ඒ කතාවටනම් මමත් එකඟයි නංගි මොකද කැම්පස් ඇතුලෙ රැග් කරල හදනව කියන ඔය සමානාත්මතාව විනය ජොබ් එකකට ගියාම නෑ 😅 හදිසියේ මොනාහරි උව්මනාවකට රජයෙ තැනකට ගියාම එක්කො පගාව 😅 තමන්ගෙ ජීවිතේ හදාගන්න ඕන තමන්ට කැමති විදියට මිසක් වටේ ඉන්න මිනිස්සුන්ට කැමති විදියට නෙමෙයිනෙ ❤වෙනද වගෙම vlog එක ගොඩක් ලස්සනයි good luck ❤️✨️

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 9 หลายเดือนก่อน

    මාත් ඉන්නේ ඔයා ඉන්න මතේමයි .මාත් campus දැම්මේ නැති හෙතුව ඔයා නිසාමයි නංගී. එකට ගොඩක් අය මට විරුද්ධ අදහස් දුනත් මං ඒ ගැන හිතුවේ නෑ. දැන් මං මගේ ගමන සාර්ථක විදියට යනවා🥺

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo 9 หลายเดือนก่อน +2

    Agree💯
    ඒ වචන ටික😌👏💚(මමත් හිතන්නෙ ඔයා වගේ මාත් නිශ්ශබ්ද ගොඩක් සමාජෙ ඉස්සරහ ඉන්න කැමති කෙනෙක් නෙවේ මමත් ඔයාගෙ වයසෙ)
    Vlog එකක් එනකන්මයි බලන් හිටියෙ.
    තව දෙයක් අහන්නද මන් ඔයා පාවිච්චිකරන ෆේස් ක්‍රිම් එක ෆේස් වොශ් එක himalaya brand එකනෙ ඔයා පාවිච්චි කරන body cream එක මොකක්ද?කමක් නැද්ද මන්දා එහෙම ඇහුවට🙁
    මේ මාසෙ ඔයාගෙ b'day එකද මගෙත් මේ මාසේ අනේ ඔයා මන් වගේමයි💚🥺

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      🥰♥️ body cream eka vasline. B day ek 24

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 9 หลายเดือนก่อน +1

    අනෙ අදත් vlog එක නම් හරිම ලස්සන යි ඔයා ගෙ vlog එකක් නැර බලන කෙනේක් මන් b .s

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 9 หลายเดือนก่อน

    ඇත්තටම අක්කි කැම්පස් එක ගැන නම් කියපු කතාව හරියටම හරි.කැම්පස් එකේදි රැග් එකක් දෙන්නෙ සමානාත්මතාව ඇති කරන්න නම් ඒ රැග් වලට ගැලපෙන දේවල් විතරක් ඇතුලත් කරන්න පුලුවන්. හැබැයි සමහර රැග් තියනවා කියන්නත් ලැජ්ජයි ඒ රැග් ගැන.අවුරුදු ගානක් ඉගෙන ගෙන කැම්පස් එකකට යන්නෙ ඔය වගේ ජරා රැග් වලට අහු වෙලා ජීවිතය විනාශ කරගන්න නෙවෙයිනෙ.ඒ නිසා අක්කිගෙ කතාව හරි.

  • @chiranidinethy7412
    @chiranidinethy7412 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් නංගි ඔයා කියුව කාතාම හරි නගො...❤️💫

  • @naushiodari0
    @naushiodari0 9 หลายเดือนก่อน

    Oya kiyapu deta math ekagai nangi. Oyata puluwannm 5h 4h wage thiyena lecture ekak kammalikamak nqtuwa asawen productive vidihata karanna video ekak pls ❤ motivation wenna mata ekadigata lectures thibbahama epa wenawa oluwa palenna wage enawa. E wage lecture ekak asawen karanna kiyala dena lassana video ekak oni pls

  • @kavindiabhisheka2175
    @kavindiabhisheka2175 9 หลายเดือนก่อน

    Ada video akath harima lassanai, oyage kathavath godak vatinava....best of luck dear...❤❤❤❤ oyage videos anakal balagena inne harima asaven...❤️✨️😍