අනුරගෙ පුතා මෙහෙම කෙනෙක් කියල දැනගෙන හිටියද President Anura's son Kasun Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @sunilaperera6491
    @sunilaperera6491 หลายเดือนก่อน +90

    එන්න එපා පුතා දේශපාලනයට .තාත්තාට සහයෝගය දෙන්න හැම දේටම .ඒ ඇති පුතාගේ ලස්සන ජිවිතය ගත කරන ගමන් තාත්තාට ශක්තියත් වෙන්න.

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 หลายเดือนก่อน +3

      Epa epa eya paduwe eyage deyak karapuden eka eyatath hodai anura kumara sahodarayatath hodai

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน +4

      @@dilhanigunadinghe1921 අනුරගේ බිරිඳ ජීවත් වෙන්නේ අපේ ගමේ. ඔහුන් පාඩුවේ ඉන්න අය. පුතා ගුවන් යානා සේවකයෙක්. ඔහුන් දේශපාලනයට නැහැ.

    • @mazeenarasheed7308
      @mazeenarasheed7308 หลายเดือนก่อน

      😊😊😊😊

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara หลายเดือนก่อน

      @@kg94837 මේ අනුරගෙ පුතාද මල්ලිද? ගමෛ් හින්ද දන්නවා ඇතිනෙ

  • @mertleirangani2398
    @mertleirangani2398 หลายเดือนก่อน +41

    මගේ පුතා දෙවියන් වහන්සේ
    ආරක්ෂා කර ආශිර්වාද කරන ේක ආමෙන්

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 หลายเดือนก่อน +40

    අනුර දිසානායක ජනාධිපති තුමා ලංකාවේ මුළු දේසපාලකයන්ටම ආදර්ශයක්!

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 หลายเดือนก่อน +32

    හොර නිලමේ වරු අයින් කරලා මේ උතුම් සිද්ධස්ථාන සහ ශාසනය ආරක්ෂා කරන්න ජනාධිපති තුමනි

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +18

    SLදේශය කියන චැනල් එකේ අද වීඩියෝ එක බලන්න. මේ දරුවා ගුවන් සේවක කාර්ය මංඩලයේ ඔහුගේ රැකියාව පාඩුවේ කරගෙන යන දරුවෙක්. තාත්තා ජනාධිපති වුනාට පුතා ගුවන් මඟීන්ට සත්කාර කරනවා. මේක තමයි වෙනස.

    • @dayanimalsiri726
      @dayanimalsiri726 หลายเดือนก่อน

      දන්නවද?එයාව ඔය ජොබ් එක ට දාලදුන්නෙ නාමල්.නාමල්‍ රාජපක්ශ....අනුරගෙ ඉල්ලීමට....

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน +1

      @@dayanimalsiri726 අනේ ඇත්තද? මාරයි නේද? ඔයාලත් දන්න දේවල්.

    • @TharukaSamarasekara
      @TharukaSamarasekara หลายเดือนก่อน

      ​@@dayanimalsiri726ai Namal job walata daala denna uge appage boodaleda? Wahal kama terenawa. Hospitality management degree ekak kala kiyanne job ekata qualified.nathuwa law college ekenma wadima lakunu aran attorney pass wela eka section ekakwath nodanna Namal wage gotha booruwekgen job one na a lamayata

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 หลายเดือนก่อน +21

    බුදුසරණයි පව්ලේ සැමටම

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +12

    අනුර ජනපති තුමාට ජයවෙිවා 🥰🥰👍❤️❤️🙏🙏💪

  • @tharangadilhani5429
    @tharangadilhani5429 26 วันที่ผ่านมา +2

    කසුන් තාමත් sri lanka එයා ලයින් එකේ වැඩ මාරම ලස්සනයි හරිම නිහතමානී පුදුම ලස්සනක් කසුන් කියලා නමත් තිබුනා මම ඔත්තොම්බර් 04 flait එකේ යනකොට මම කතා කරා හැබැයි අනුරගේ පුතා කියලා දැනගත්තේ අන්තිමට ඒකත් කසුන්ගේ මැනේජර් කිවිවේ මට හිතාගන්න බැරිඋනා ❤

    • @slnoize
      @slnoize  19 วันที่ผ่านมา

  • @weerakkodyanurasilva58
    @weerakkodyanurasilva58 หลายเดือนก่อน +10

    මහා මොළ කාරයෝ අපිට ඕනේ නෑ. මාලිමාව වටා ඉන්නේ රටේ දුෂණය ට එරෙහි කණ්ඩායමක්. ස්වාදීනව ඉදිරිපත් වෙච්ච අය.

  • @manomahindasiri1174
    @manomahindasiri1174 หลายเดือนก่อน +7

    Lovely, dear it's not "hospital management ", it's " hospitality management ". Thanks for the lovely vedio

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 หลายเดือนก่อน +1

    සතුටුයි ..පුතා ...ඈතින් ඉදන් , තාත්තාට උදව් කරන්න .❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน

    දැහැමිව රජයත්,රටටත් ජයග්‍රහණය කරා රැගෙන යන්න .ගරැ ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!!! යෝධබල දිරිය ශක්තිය වාසනව ලැබේවා !!! ❤️❤️🙏🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 หลายเดือนก่อน +1

    තාත්තාට සක්තියක් වි ඩයා සතුටුවෙන්න මහ ජන ගගක් තාත්තා එක්ක ඉන්නවා

  • @ASrikanthi
    @ASrikanthi หลายเดือนก่อน +14

    Please leave the president snd his family alone,and stop talking about his oersonal life snd his family life,find snother topic

  • @Nelliනෙල්ලි
    @Nelliනෙල්ලි หลายเดือนก่อน +4

    මිනිස්සු කැමැත්තෙන් ආදරෙන් අනුරට දුන්නු මනාපය, එයාගෙ පුතාගෙ ගේමක් හැටියට හිතෙන විදියෙ මාතෘකාවක් දාල උඹ හිට් වෙන්ඩ හදන්ඩ එපා අවස්තාවාදී යූටියුබ් හිඟන්නා.
    අපි අනුරට ආදරේ අනුර රටට ආදරේ හින්දා.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      ආ මෙන් අප්පචිගෙන් පුතන්ඩිට

  • @k.pathirana.8868
    @k.pathirana.8868 หลายเดือนก่อน +3

    🙏.👍.💪. ජයවේවා. 🙋.🙋.🙋.🙋.🙋.🙋🙋.🙋.🙋.🙋.🙋.🙋🙋.🙋.🙋.🙋.🙋.🙋🙋.🙋.🙋.🙋.🙋.🙋🙋.🙋.🙋.🙋.🙋.🙋🙋.🙋.🙋.🙋.🙋.🙋

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 หลายเดือนก่อน +6

    Victory AKD NPP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @latawickrama1232
    @latawickrama1232 หลายเดือนก่อน +1

    අනිත් හොරු එන්නේ පරම්පරාවම පිරිවරාගනනේ. අපේම අපි සෙවු අපේම ජනාධිපති මාලිමාවට ජයවේවා ❤❤❤🎉🎉🎉

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r หลายเดือนก่อน +2

    ❤❤එකටත්.එක.මහිදගෙ.ගැනි.පස්සෙමයි.හිටියෙ😮😮😮😮

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g หลายเดือนก่อน

    ❤❤ sir api oyaa ekkamai.jayen jaya.budu saranai.❤

  • @irshadmohamed3783
    @irshadmohamed3783 หลายเดือนก่อน

    May Almighty ALLAH bless you Mr. President 🤲

  • @currentaffairs1875
    @currentaffairs1875 หลายเดือนก่อน +6

    Hospitality management, hospital නෙමෙි.

  • @arjunawijesinghe
    @arjunawijesinghe หลายเดือนก่อน +6

    පුතාව මිහින්ලංකා එකට දාලා දුන්නේ නාමල් කියන්නේ? මිහින්ලංකා එක වැහුවාම එයාලංකා එකට දාලා දුන්නේ නාමල් කියන්නේ? ඩීල්

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 หลายเดือนก่อน +3

      ayi e lamayaa igena gena nedda?

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 หลายเดือนก่อน +4

      කවුරුත් දාන්න දෙයක් නෑ සුදුසුකම් තියෙනවනම් ඕනි තැනක වැඩ කරන්න පුළුවන් 👍

    • @ShanthiMathotaArachchi
      @ShanthiMathotaArachchi หลายเดือนก่อน

      Namalayalaga Nam wath Ahanna kamathi Naha dsn

  • @ThanushaPradeep
    @ThanushaPradeep 23 วันที่ผ่านมา

    ❤❤❤god bless ❤❤❤❤

    • @slnoize
      @slnoize  21 วันที่ผ่านมา

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 หลายเดือนก่อน +1

    ප්‍රේමදාසගේ පුතා සජිත්
    මහින්දගේ පුතා නාමල්
    සහ තවත් අයගේ
    පුත්තු ඇවිත් ඒකාධිපති පවුල් රජකරන වහල් දූපතක් නොකරමු ලංකාව

  • @Pnw1971
    @Pnw1971 หลายเดือนก่อน +12

    He is not Anuras Son, Aravinda got married to his relatives wife after man got killed in JVP riots 88 and 89,this Son is belongs the other man!

  • @helarasamihira4433
    @helarasamihira4433 หลายเดือนก่อน +1

    GOD bless you ✝️✝️✝️

  • @chamzuw.k2246
    @chamzuw.k2246 หลายเดือนก่อน +1

    අන්න හොඳයි... නැත්නම් ඔයාට පුතානෝ කියන නම ලැබෙයි

  • @NishanthiAbeysooriya
    @NishanthiAbeysooriya หลายเดือนก่อน

    Respect ❤❤❤

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 หลายเดือนก่อน

    ඔයා පුතා ඔයාගෙ ගමන යන්න...ජිවනොපාය ලෙස දෙශපාලනය කරන්න එපා...

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no หลายเดือนก่อน

    අලෝ ලුය්යා අල ලූනු ලාභයි

  • @chitraperera1025
    @chitraperera1025 หลายเดือนก่อน +4

    තවත් නාමලයෙක් වෙන්න එපා.ඔහොම යං.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv หลายเดือนก่อน +3

    Janadìpathithumage putha hari prasanna penumak thibena daruwek.biridath lassana duwek.suba pethum.

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 16 วันที่ผ่านมา

    Anuraputha seyalu daveraka waranya wawa puthata jasuphi tai akdjaya jayaniya thai davephi tai 🌺🌹 obatah subagaman puthata jasuphi tai 🌺

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek หลายเดือนก่อน +1

    ආවත් වරදක් නැහැ පියා වගේ දුක දන්න පිරිසිදු දේශපාලනයඤ
    යෙක් වෙනවා නම්

  • @sevenitv8296
    @sevenitv8296 หลายเดือนก่อน

    පුතාව මිහින් ලංකා දැම්මේ මහින්ද අංකල් 😄😄

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @dayanimalsiri726
    @dayanimalsiri726 หลายเดือนก่อน

    අනුරගෙපුතා ගුවන්වසේවක ජොබ් එකට දාල දුන්නෙ නාමල්‍ රාජපක්ශ.....ඒකනෙ ඒගොල්ල යාලු....

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน +1

    Sammasambudusatanaei❤

  • @glanzwin61
    @glanzwin61 หลายเดือนก่อน +2

    Akd ge putha cabin crew kenek thama ... but me pic eke ina kena nemei😂😂😂....

  • @nihalpremaratne163
    @nihalpremaratne163 หลายเดือนก่อน

    Its not hospital management. Its hospitality management.

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f หลายเดือนก่อน

    හොරුයි රට කාපු එඋන් ටිකයි පලවා යවන්න ඕනි

  • @victorpremachandra8031
    @victorpremachandra8031 หลายเดือนก่อน

    පසු පස හිටිය අය ගැන නම් ඉතින් අපි දන්නේ නැහැ .ඉදිරි යෙන් ම හිටියේ හරිනි සහෝදරිය යි. J.V.P දැඩි ප්‍රතිපත්ති යේ හිටියා නම් කිසිම දවසක ජයග්‍රහණය අත්කර ගන්න බැහැ .NPP නිසා තමයි ජයග්‍රහණය කලේ.

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @ManjulanishanthaJayasiri
    @ManjulanishanthaJayasiri หลายเดือนก่อน +1

    එයාව පුංබන්න එපා සමාජ මාධ්‍ය භාවිතා කරන අය සෑහෙන උත්සාහයක් ගත්තා. ඔයා අනවශ්‍ය දේවල් දාන්න එපා... අනුරගෙ පවුල සම්බන්ධව කිසිදු දෙයක් දාන්න එපා...

  • @kgkkrishantha
    @kgkkrishantha หลายเดือนก่อน

    😂😂😂😂
    ඇයි බං තමි මෙල් එකේ මෙ වගේ බොරැ දාන්නේ

  • @MOREEN100
    @MOREEN100 หลายเดือนก่อน

    කසුන් අනුර ගෙ ලමයෙක් නෙමෙයි මල්ලිකා කලින් කාසදෙ ලමයෙක් හැබැයි අනුර තමයි හඩා ගත්තේ ටික කාලයක් අනුර ගෙ ඩ්‍ර්‍යිවර් කෙනෙක් හැටියට ඉදලා නාමල් රාජපක්ෂ කියලා එයර්ලංකා දා ගග්තෙ කසුන් බැන්ඩෙ බගර් කෙනෙක් නම ලිසා කසුන් ගෙ අම්ම මල්ලිකා පදිංචිය අනුර ගෙ ගෙදරක කිරිල්ල වෙල වැවපාරේ තට්ටු දෙකෙ සුපිරි ජිවිතයක් ගත කරන්නෙ

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist หลายเดือนก่อน

    Best news Eva paul karunakaran trincomale srilanka

  • @maddawattagamagesenadeera
    @maddawattagamagesenadeera หลายเดือนก่อน

    api balamu keruwawa

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g หลายเดือนก่อน

    ❤❤Wada karana menessu keya keya enna❤

  • @FtV.67
    @FtV.67 หลายเดือนก่อน

    චතුර සේනාරත්න වගේද?

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน +2

    ❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️

    • @slnoize
      @slnoize  หลายเดือนก่อน

    • @jayanthijaya1136
      @jayanthijaya1136 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @sarathkumara2424
    @sarathkumara2424 หลายเดือนก่อน

    එතුමා ගමේ කොල්ලෙක්

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up หลายเดือนก่อน

    Npp❤❤❤

  • @AlaxRoshantha
    @AlaxRoshantha หลายเดือนก่อน

    ඒක පක්ෂෙ නිතිය

  • @kusalperera9680
    @kusalperera9680 หลายเดือนก่อน

    Stay away from your father s publicity.... for your safety....❤ ....

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @stefaniharrison9422
    @stefaniharrison9422 หลายเดือนก่อน

    Please leave them

  • @SanalepararaSanaleparara-ss4qc
    @SanalepararaSanaleparara-ss4qc หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @KomaliKomali-b6k
    @KomaliKomali-b6k หลายเดือนก่อน

    Puhu mannaya nethi hoda buddimath puthak dasapalanaya apa piyata asirwadakaranna a thiii

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน +1

    මාරම තොරතුරක් ඔයා කිව්වේ නේද 😮😮😮😮

  • @nalinisrikanti893
    @nalinisrikanti893 หลายเดือนก่อน

    Janadi pati tuma gana harini gana opadupa gossip ape kana pirila Dan athi neda janadipathi tuma iskole yana lamayekuge siya kenek pransa agamati macron bande eyage guruwaraya erate aya gossip kiyanawadada egana

  • @nalakaperera2462
    @nalakaperera2462 หลายเดือนก่อน

    😂😂😂

  • @Marayamaraya-t4w
    @Marayamaraya-t4w หลายเดือนก่อน

    😂😂😂😂😂topi.makabavyan

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 หลายเดือนก่อน

    Ponna saman rath wenna denna oni, hora

  • @enlightenbeing2225
    @enlightenbeing2225 หลายเดือนก่อน

    අනුර බවුද්ද කෙනෙක්ද කතොලික කෙනෙක්ද?

    • @slnoize
      @slnoize  13 วันที่ผ่านมา +1

      බෞද්ධ

    • @enlightenbeing2225
      @enlightenbeing2225 11 วันที่ผ่านมา

      @@slnoize aheman puthage wedding eka catholist dewasthanayaka agamanukulawa gatha kiyanne?

  • @thejanipunchihewa5569
    @thejanipunchihewa5569 หลายเดือนก่อน

    😂

  • @Kumary-o5t
    @Kumary-o5t หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @sanjeewanibandaranayake876
    @sanjeewanibandaranayake876 หลายเดือนก่อน +2

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน

    ❤❤❤❤❤