කුඩා ඕකිඩ් පැළ ඉක්මනින් ලොකු කරගන්න යොදන පොහොර,How to apply fertilizer for orchids seedlings.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන ඔබගේ ගෙවත්ත කෘෂිකාර්මික ගෙවත්තක් බවට පත්කරගන්න, සරුසාර පලබර ගෙවත්තක් තුලින් පෝෂණීය එළවලු පලතුරු ගෙවත්ත තුලින්ම හදාගන්න, මල් සහ විසිතුරු ශාක වලින් ඔබගේ ගෙවත්ත අලංකාර කරගන්න SL agri චැනල් එකත් එක්ක එකතු වෙන්න.
    Here we explain how to apply high nitrogen fertilizer called 30:10:10 to increase vegetative growth of the orchid and any kind of flowering plant.we can obtain well develop plant within one and half month if we apply above ratio with correct time intervals.
    මෙම වීඩියෝවෙන් අද අපි විස්තර කරන්නේ අපගේ ඕකිඩ් පැළ මාස එකහමාරක් වැනි කෙටි කලකින් වර්දනය කරගන්නා ආකාරයයි.මේ සදහා අපි යොදාගන්නවා 30: 10:10 නමැති පොහොර වර්ගය.ඉහත ආකාරයට එය යෙදුවොත් ඔබටත් හොදින් වර්දනය වූ පැළයක් ලබාගත් හැකිවේවි.
    #SLagri #Orchids #okidwagawa

ความคิดเห็น • 86

  • @ariyarathnanawarathna3000
    @ariyarathnanawarathna3000 3 ปีที่แล้ว +1

    Nice video hodata pahadil karanawa

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට !

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +1

    ස්තුතියි 🌷🌿🌷🌿

  • @techsl4750
    @techsl4750 5 ปีที่แล้ว +3

    Great work

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Thank you for ur feedback

  • @sadamalisadamali4835
    @sadamalisadamali4835 3 ปีที่แล้ว +1

    Thanks...

  • @dioncroos3572
    @dioncroos3572 5 ปีที่แล้ว +2

    Oyage video godak hodai putha . mata niwaradiwa orchids walata dana pohora tika kiyanawada putha

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Piliwelata me video tika balnna,hoda adahasak ganna puluwn

  • @wwasantha5287
    @wwasantha5287 5 ปีที่แล้ว +1

    Godak thanks

  • @ayanthalakruwan4340
    @ayanthalakruwan4340 5 ปีที่แล้ว +1

    Good

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Thank you for ur feedback !

  • @malshannayanajith1224
    @malshannayanajith1224 5 ปีที่แล้ว +1

    Thanx

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Welcome 🙏

  • @shanthashantha8595
    @shanthashantha8595 4 ปีที่แล้ว +1

    Mama Albert solution, k 44,20 20 20,spray bottle wala wedipura stock karagana sathi 2k pamana yodanawa. Dileera nashaka, kruminashakath ehemai. Kamak nadda?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Ehema yodana eken kisima prathipalayak naha. Mewani pohora ema mohothe dikara awashya pramanayata spray karanna ona, thiyagathama wenne ewage thiyena poshaka winashawela yana eka, eka nisa stock keragathama wenne oyage salli apathe yana eka witharai

    • @shanthashantha8595
      @shanthashantha8595 4 ปีที่แล้ว

      @@SLagri thank you malli.

  • @දඩිබිඩිපොඩ්ඩො
    @දඩිබිඩිපොඩ්ඩො 2 ปีที่แล้ว +1

    Orched sadaha yodana sema pohorakma awasanaye peya 2k pasuwa jalaya yodana onada, pls reply

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      නැහැ , තෙතමනය තිබේ නම් අවශ්‍ය නැහැ. ඔබ යොදන්න හිතාගෙන ඉන්නවා නම් පැය 2න් පමණ පසු යොදන්න.

    • @දඩිබිඩිපොඩ්ඩො
      @දඩිබිඩිපොඩ්ඩො 2 ปีที่แล้ว +1

      Thank you,

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 4 ปีที่แล้ว +1

    ඕකිඩ් පැලයක මල් පිපි අවසන් වු පසු දඩු කැබලි පැල කලා.මව් ශාකයේ පැල එන්නේ නැහැ දැන්.පොහොරක් හෝ හොර්මෝනයක් තිබේද.විසදුමක් ලබා දෙන්න.ස්තුති.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      වෙළෙඳ පොළේ තියෙනවා Green care කියලා නිශ්පාදනයක්, ඒක සතියකට 2පාරක් උදෑසන යොදන්න.

    • @ruwiniweerasekara9330
      @ruwiniweerasekara9330 4 ปีที่แล้ว

      @@SLagri බොහොම ස්තුති

    • @දඩිබිඩිපොඩ්ඩො
      @දඩිබිඩිපොඩ්ඩො 2 ปีที่แล้ว +1

      Green care nishpadana godak tiyenawa, aken mokakkda ganna ona

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      N වැඩි නිශ්පාදනයක්.

    • @දඩිබිඩිපොඩ්ඩො
      @දඩිබිඩිපොඩ්ඩො 2 ปีที่แล้ว +1

      Bohomathma istutie, orched welata hedena wiwida roga genath video akak karanna puluwanda

  • @sadamalisadamali4835
    @sadamalisadamali4835 3 ปีที่แล้ว +1

    Den mulinma 10.52.10..yodala pahuwadata 30 .10.10. Yodana eaka hodada..

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      Naha eka digata sathiyak 10:52:10 yodanna, eeta passe 30:10:10 yodanna.

  • @dioncroos3572
    @dioncroos3572 5 ปีที่แล้ว +3

    Man oyage video tika Baluwa Putha,godak hodai,ma video ake 30,10,10 kiyana pohora wargaya nama monawada.

  • @madhushalanka2783
    @madhushalanka2783 3 ปีที่แล้ว +1

    Dawas 21 k dwsk hara dawasak P eka spray krddi sati 2 k witr yddi podi Pala wala kola halenna patan gattane.ekata mkkd krnn puluwan?

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      Pohora spray kerala paya 2ta passe jalaya yodanna,

    • @madhushalanka2783
      @madhushalanka2783 3 ปีที่แล้ว +1

      @@SLagri bohoma stuthi.mm e de sidu Karala balannam.

  • @geethl.g.5832
    @geethl.g.5832 4 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕන orchid පැළයක් සරු වට හදාගන්න යොදා ගන්නා පොහොර සහ
    මල් සදහා යොදා ගන්නා පොහොර යොදා ගන්නා ආකාරය පිලිවලට කියා දෙන්න .plz reply

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      හැම දෙයක්ම එකින් එක video වලින් කරලා තියෙනවා, playlist එකට ගිහින් බලන්න, ඉදිරියෙදී orchid වගාව ගැන තොරතුරු සහිත videos එන්න තියෙනවා, ස්තුතියි .

    • @geethl.g.5832
      @geethl.g.5832 4 ปีที่แล้ว +1

      Thanks

  • @gayanisenadheera2729
    @gayanisenadheera2729 3 ปีที่แล้ว +1

    Okid pala ganna nadda oya laga

  • @nadeerathnayaka2672
    @nadeerathnayaka2672 5 ปีที่แล้ว

    Godak vedagath vedio ekak

  • @senurishamalka2079
    @senurishamalka2079 3 ปีที่แล้ว +1

    Dina 21k yodanne ekama pohora eka da. K 44 kiyana pohora eka kamak nadda

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      ඔව්, හැබැයි K44 නෙමෙයි මේ කාලයේ යොදන්නේ 30:10:10 කියන පොහොර එක.

  • @Rehan-Hansana
    @Rehan-Hansana 3 ปีที่แล้ว

    10.52.10 ස්ප්‍රේ.කරලා දවස් කීයකට පස්සෙද 30.10.10 යොදන්න ඕනි .

  • @manushikachathurangani481
    @manushikachathurangani481 3 ปีที่แล้ว +1

    Anee mage orkid pala loku wenne ne ne.ekata wisadumak kiyannako.plz

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      Me video set ekama balanna, oyata loku danumak labei

  • @udayakumara7465
    @udayakumara7465 4 ปีที่แล้ว +1

    Albert solution yodanne kohomada,
    Magegawa 30.10.10, 20.20.20, 10.52.10 thiyenawa.
    Kohomada yodana widiya

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Ewa yodana widiha piliwelin piliwelata ape videos wala thiuenawaa.

    • @udayakumara7465
      @udayakumara7465 4 ปีที่แล้ว +1

      @@SLagri a videos wala link aka share karanna plz...

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      SL agri channel ekata gihin playlist yanna eken fertilizer for orchid kiyna eka balnna.

    • @udayakumara7465
      @udayakumara7465 4 ปีที่แล้ว +1

      @@SLagri thanks. I will check.

  • @nimeshachamani3372
    @nimeshachamani3372 3 ปีที่แล้ว +1

    30.10.10 pohora kiyalada pohora kaden illanna oni

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      Ow, plastic bottle eke gahala thiyenawa, balala ganna.

  • @lalindathilakarathna4125
    @lalindathilakarathna4125 4 ปีที่แล้ว +1

    කරැනාකරලා කියනවද ඔබ කියන්නේ තේ හැදි බාගයක් පොහොර දියකරගන්න කියලා එත් පෙන්නේ සමිපුර්න තේ හැන්දක් පුරවලා දානවා වගෙ එක පැහැදිලි කරලා දෙනවද.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      එතන තියන හැන්ද තේ හැන්දට වඩා පොඩියි, තේ හැදි 1/2 තමා ප්‍රමාණය.

    • @lalindathilakarathna2132
      @lalindathilakarathna2132 4 ปีที่แล้ว +1

      Tkanks....

  • @seharaperera8647
    @seharaperera8647 4 ปีที่แล้ว

    Supermax-60, calm ex mema po hora 2 orchid walata danna hodaida

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Prashnayak naha, eth hodin lebel eka kiyawala niwaradi anupathayta yodanna.

  • @uwinlugoda45
    @uwinlugoda45 3 ปีที่แล้ว

    Watering karalada phora spray karranne

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      නැහැ , පොහොර යොදලා පැය 2ට විතර පස්ස.

  • @taravithanage2293
    @taravithanage2293 4 ปีที่แล้ว

    Ude 8ta pohora danna beri unoth havasata demata kamak nedda

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Hawasa pohora yodanna epa, kisi prayojanayak nathi wenawa.

    • @taravithanage2293
      @taravithanage2293 4 ปีที่แล้ว

      Thank you

  • @mudithmadhushan9859
    @mudithmadhushan9859 4 ปีที่แล้ว

    Pohora eka diyakarala thiyagana isnna puluwanda puluwanda

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Diyara pohora wala poshaka nathi wenwaa ehema keraddai, eka nisa awshya anupathaya pamnak bawitha keranna

  • @shashinadeeshani1051
    @shashinadeeshani1051 4 ปีที่แล้ว +1

    Nil kata pohora da me damme?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      නැහැ , ඕකිඩ් වලට නිල් කැට යොදන්නේ නැහැ

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    30.10.10. Me masa gana ewara welada 20.20.20 danne 20.20.20ydanakota 30.10.10 yodanna onada

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      20.20.20. yodana kota 30.10.10.awshya wenne naha, mokada nitrogen awshyathawa 20.20.20 labena nisa.

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    Dilira nasaka hawas waruwe yodanna hoda nedda

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Naha, mokada diyara pohora pathra wala thiyena putika siduru walin thama uraa ganne, ewa hawasata wahena nisa hawas waruwe pohora yedimen kisima prayojanayak nathi wenawa.

    • @rchama8737
      @rchama8737 4 ปีที่แล้ว

      @@SLagri captan dawalta hoda nedda yodanna

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    Diyara pohora danakota osmokot pohora danna onada

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Awshyama naha, obata puluwan nm witharak bhawitha karanna.

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    10.52.10 dawas 7 ewara una gamanda 30.10.10 danna ona

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Ow

  • @udayakumara7465
    @udayakumara7465 4 ปีที่แล้ว +1

    Number aka share karanna puluwan da plz

  • @annaabeyakoon3254
    @annaabeyakoon3254 3 ปีที่แล้ว

    9

  • @mlgamingsl8381
    @mlgamingsl8381 5 ปีที่แล้ว

    koheda me

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Agro technology park, bataatha

  • @rchama8737
    @rchama8737 4 ปีที่แล้ว

    10.52.10 pohora dawas7 dalada 30.10.10.danna ona

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Ow, plaweni pohora wargayen keranne mul wardanaya karana eka, aneken kerenne shakaya wardanaya krana eka.

    • @rchama8737
      @rchama8737 4 ปีที่แล้ว

      @@SLagri kabanika diyara pohora yodanna hoda nedda 10.52.10 yodana kale

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      @@rchama8737 kabanika diyara pohora yeduwata nm prashnayak naha.