නිවසක වාස්තු දෝෂ පරික්ෂා කරන විදිය බලමු niwasaka waasthu dosha pariksha karana vidiya balamu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @nuwans2130
    @nuwans2130 9 หลายเดือนก่อน +7

    ඔබ හරි මෙම ක්‍රමය බාවිතා කරණ අය ඉතා අඩුයි. නිවැරදිව වාස්තු පරීකෂාව සදහා මෙම ක්‍රමය මා විසින් ද අනුගමනය කරමි. මා මෙතෙක් ලබාගත් අද්දැකීම් හා තාක්ෂණික දැනීම අනුව වාස්තු විද්‍යවට ඔප්පු කල හැකි සාදාරන ක්‍රමයකි.

  • @SugathNew-e3x
    @SugathNew-e3x หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි මහත්මයානනි ඔබගෙ පැහැදිලි කීරිමට ඉඩමට ඇතුළු වන පුදාන ගේට්ටුව තැබිය යුත්තේ කොහොමද

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 ปีที่แล้ว

    ගොඩක්ම වටිනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 8 หลายเดือนก่อน

    Very good lesson thank

  • @wathiyagedonjayalath763
    @wathiyagedonjayalath763 หลายเดือนก่อน +1

    අමතර ගන්නා කොටස පාදවලට හරි යන විදියට ගණනය කර දැමීම සුදුසු නැද්ද

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 5 หลายเดือนก่อน +1

    නිවසක් ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ ප්‍රතිඵල මොනවද ?බිත්තියකින් ලිද ආවරණය කළ විට එම දෝෂය ඉවත් කළ හැකිද?

  • @sumejgayan8941
    @sumejgayan8941 5 หลายเดือนก่อน

    Thank you very much oya ohdata tharunkara oyata godak pin man oyagen udav balaporuthuveanava

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 11 หลายเดือนก่อน

    Very Good
    Thanks

  • @LakshanWanniarachchi
    @LakshanWanniarachchi 29 วันที่ผ่านมา

    මා හට ඔබ තුමාව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංකයක් ලබා දෙන්න

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  29 วันที่ผ่านมา

      0713644306

  • @rajithamadushani8290
    @rajithamadushani8290 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්.පාද බෙදන්නෙ කොහොමද?

  • @tonaldsmith7873
    @tonaldsmith7873 6 หลายเดือนก่อน

    ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද අඩි 20 දිග සාලෙයි කාමර කැලි දෙකක් තිබෙන නිවසක මුදුන්‍ යටලිය රදවන දෙපැත්තෙ මුදුන් බිත්ති දෙක ගානටම සාලය සහ කාමර කැලි දෙක වෙන් කෙරෙන මැද ගඩොල් බිත්තිය උස්සා එම මැද බිත්තිය උඩින් බර වැටෙන අකාරයට (කුරුප්පාවල් නොමැතිව) දෙපැත්තෙ මුදුන් බිත්ති දෙකට මුදුන් යටලිය තබා දෙපැත්තට වහලය ඉදිකිරිම දොෂ සහිතද යන්න බව පැහැදිලි කිරිමක් කල හැකිද

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 10 หลายเดือนก่อน

    ❤Thanks a lot

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 4 หลายเดือนก่อน

    නිවසක උළුවහු ගනන ඔත්තේ වෙන්න ඕනද,ඉරට්ටෙ වෙනන්න ද ඕන.උළුවහු ගනන ජනෙල් ගනනට වඩා අඩු වුනාට කමක් නැද්ද

  • @bimalweerarathna7878
    @bimalweerarathna7878 หลายเดือนก่อน

    මහත්මයා මම නිවස හදලා තාම පදිංචියට ගියේ නෑ මාගේ නිවසේ ප්ලෑන් එක ඔබට එව්වොත් එය පරීක්ෂා කර විසඳුමක් ලබාගත හැකිද ඔබව සම්බන්ධ කර ගන්නේ කෙසේද දුරකථන අංකය සඳහන් කරන්න

    • @LakshanWanniarachchi
      @LakshanWanniarachchi 29 วันที่ผ่านมา

      මා හටත් ඔබ තුමාව සම්බන්ධ කරගැනීමට හැකි දුරකතන අංකයක් ලබා ගැනීමට අවශ්‍යයි.හැකි නම් ලබා දෙන්න

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  29 วันที่ผ่านมา

      0713644306

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  29 วันที่ผ่านมา

      0713644306

  • @lahiruartcreation
    @lahiruartcreation 3 หลายเดือนก่อน

    ස්තුතියි අයියෙ

  • @AnnoyedCherryDumplings-lz6nh
    @AnnoyedCherryDumplings-lz6nh 3 หลายเดือนก่อน

    Obatumawa sambanda karaganne kohomada? Niwasa parishad karanawada

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว +1

    ඉතාම හොඳ සරලව පැහැදිලි කිරිමක් බෙහෛාමත් ස්තුතියි
    ඒ වාගේම නිවසකට සුදුසු වර්ග
    ඵලය හා දිග හා පළල ට ගැලපෙන මිනුම් සටහනක් දෙන්නට හැකිනම් ඉතා හොඳයි නැවතත් ස්තුතියි

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว

      වාස්තු පරීක්ෂාවකදී අනිවාර්යෙන් ඒ ගැන සලකා බලනවා

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima.gan..apa gadarath pariksa karaganna puluwanda

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 6 หลายเดือนก่อน +1

    Niwase pradana ramuwen eliiyata panina se kamara bathroom sakaseema sudusuda

  • @ShanikaBalasooriya-lk8rs
    @ShanikaBalasooriya-lk8rs ปีที่แล้ว

    Obathuma niweswalata gihin pariksa karanawada? Apita pariksa karaganna puluwanda?

  • @sunilhettige192
    @sunilhettige192 9 หลายเดือนก่อน

    මහත්මයා ඔබ සම්බන්ධ කල හැකි ක්‍රමයක් දන්වන්න

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  9 หลายเดือนก่อน

      0713644306

    • @dayarathnanihal8023
      @dayarathnanihal8023 9 หลายเดือนก่อน

      ​@@CPSR-sd5ssකොහොමද ලංකාවෙන් හම්බෙන්නේ

  • @nilanthagamage4955
    @nilanthagamage4955 2 หลายเดือนก่อน

    12*12 rooms ekakata Hoda plan ekakk denna 🙏🙏🙏

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 ปีที่แล้ว +1

    මට දැනගන්න පුලුවන්ද දේව ගනය තියන ගෙවල් වල සතුන් හදන්න බැරිද කියලා. මෙහෙට ගේන ගේන සතුන් මැරෙනවා. සමහරැ කියනවා දේව ගනය නිසා කියලා

    • @Dinu_SL
      @Dinu_SL 8 หลายเดือนก่อน

      ඉඩමෙ දිග පලල කොටස් හතකට කඩන්න. දිග පැත්ත 7ඉ පලල පැත්ත7ඉ. ඉටපස්සෙ වටේටම එනව නේද කොටුවක්. වැට අයිති වෙන කෑල්ල කියල හිතන්නකො. අන්න එ කොටසට අයිති වෙන ටිකේ සත්තු හදන්න.

    • @piumiprarthana.3358
      @piumiprarthana.3358 3 หลายเดือนก่อน

      @@Dinu_SL ඇත්තටමද

  • @susanthagreshan4269
    @susanthagreshan4269 ปีที่แล้ว

    මහත්මයා ඔබගේ ලිපිනය. දුරකථන අංක,, කිසිවක් නෑනෙ,,,, සැලසුම පෙන්වා පරික්ෂා කරවා ගැනීමට ඇවැසි යි කරුණාකර හමුවිය හැකි පිලිවල දන්වන්න

  • @sirisenaalahakoon5920
    @sirisenaalahakoon5920 หลายเดือนก่อน

    එල් හැඩය සහිත සැලසුමක විකර්න යොදන්නේ කෙසේද?

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  หลายเดือนก่อน

      Plan eka hatharas hadayak ena vidiyata sampoorna karala vikarna adinna

  • @wimalwijesekara4233
    @wimalwijesekara4233 ปีที่แล้ว

    බොහොම හොදඊ 🙏

  • @nuwanmadu7296
    @nuwanmadu7296 3 หลายเดือนก่อน

    ඔබ ලිදවල් පිලිබද සියලුම දෝශ බලනවාද

  • @MadhumalKavinda
    @MadhumalKavinda ปีที่แล้ว

    Good job.keep it up

  • @sayuriranga6777
    @sayuriranga6777 ปีที่แล้ว

    good job 🙏🙏🙏

  • @sanathdesilva4840
    @sanathdesilva4840 2 หลายเดือนก่อน

    Auto cad software එකක් ගන්නෙ කොහොමද ?

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 ปีที่แล้ว

    පාවිච්චියට නොගන්නා මිරිස් ගලක් මත දර ලිපක් සෑදීම සුදුසු ද....

  • @maheshdarshana8863
    @maheshdarshana8863 4 หลายเดือนก่อน

    Niwasaka maddiya lakshaya gananaya karannne car pu veranda natiwada ewat ekkamada

  • @SupunSandaruwan-mk9vw
    @SupunSandaruwan-mk9vw 9 หลายเดือนก่อน

    Meka kotu tika bedagannr kohomada

  • @kps2957
    @kps2957 8 หลายเดือนก่อน

    බ්‍රහ්මපාදය පෑගීම හරිද

  • @rajithamadushani8290
    @rajithamadushani8290 ปีที่แล้ว

    ගිනි කතිරෙ බිත්තියට එන්න හොඳ නැද්ද ?බිත්තියෙන් එලියට අපුවහම එතන පෑගෙන්න හොඳ නැද්ද ?

    • @uniqueengineering1170
      @uniqueengineering1170 ปีที่แล้ว

      NITHARAMA PEGENNE NETHI BITHTHIYKIN YATA NOVEN THENK THAMA HODAMA

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 ปีที่แล้ว +1

    ara medde tyna bitthiya kota krnm iwraine.

  • @pawanianjalika9656
    @pawanianjalika9656 ปีที่แล้ว +1

    නිවසේ දිග පලල ගන්නකොට අත්තිවාරමේ පිටතටද ගන්නෙ බිත්තියේ පිටත සිටද

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว +1

      අත්තිවාරමේ පිටින් පිට ගන්න ඕන

  • @krishandm93
    @krishandm93 ปีที่แล้ว

    Oya geyakat evilla balana kiyk gannawada.

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว

    මිත්‍රයා.... ගැටළු වක් තියෙනවනේ.
    ඔයා ගෙයි ප්‍රධාන දිග ගැන , පළල ගැන කියන්නෑනෙ.අපිට ඕන විදියට කෑලි අත්තිවාරම් ගන්න බෑ. වඩු රියන කියල එකක් තියෙනවනේ.ඒකට අදාලවයි කෑලි ගන්න පුලුවන්.
    9 රියන,11 රියන ආදී ලෙස. ප්‍රධාන උළුවස්ස සුබ පාද හොයපු හැටි වැරදි යි

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว +3

      ඔබතුමාගේ අදහසට එකඟයි. නිවසක වාස්තු දෝෂ පරීක්ෂා කිරීමකදී නිවසේ දිග පළල ගැන උපන් නැකතට අනුව වර්ග ඵලය ගැන සැලකිලිමත් විය යුතුයි. මේ වීඩියෝවේ දී වාස්තු පරීක්ෂාවකදී කළ යුතු සියලුම දේවල් ගැන සඳහන් කරලා නෑ එහෙම කරනවා නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. පවතින නිවසක වාස්තු නිවැරදි කිරීමේ දී අපට සීයට සීයක් එය නිවැරදි කළ නොහැකියි . අප කරන්නේ හැකිතාක් වාස්තු දෝෂ නිවැරදි කිරීමය. අලුතෙන් නිවසක සැලසුමක් අදිනවා නං ඔය කියන සියලුම දේවල් සැලකිය හැකියි . ගිනි කතුර දෝෂය නිවැරදි කිරීමට නිවසේ දිග හෝ පළල වැඩි කරනවා නම් එය සිදුකරන්නේ ආසන්න වශයෙන් වැටයු විට වඩුරියන් වලින් ඔත්තේ අගයක් එනවනං සහ එසේ වෙනස් කිරීමෙන් ලැබෙන අලුත් වර්ගඵලය නිවසේ හිමියාගේ උපන් නැකතට අනුව අසුබ තාවයක් සිදු නොවන්නේ නම් පමණි .මේ ආකාරයට මා විසින් ඉදිරිපත් කළ වීඩියෝවේසඳහන් නොකළ බොහෝ කරුණු ඇත එයින් අදහස් වන්නේ ඒවා ගැන සැලකිලිමත් වන්නේ නැත කියන අදහස නොවේ .

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 ปีที่แล้ว

    Mata mage nivasa pareksha karaganna puluvanda.

  • @J.IreshaKumari
    @J.IreshaKumari 2 หลายเดือนก่อน

    Niwasa gana bala gnna oni.oba thumata puluwan da

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +2

    ඇයි සර් ඔයා ගේ පොන් නම්බර් එක දැමිමේ නැත්තේ. අපට ගොඩක්ම අවශ්‍ය ඔබතුමා සමිබන්ධ කර ගන්නට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද තව තව ඔබතුමාට දියුණු. වේවා කියල මම ප්‍රාර්ථනය කරමි. ස්තුතියි !¡¡¡තෙරැවන් සරණයි.❤

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว

      0713644306

    • @odithachamod1525
      @odithachamod1525 ปีที่แล้ว

      Obatuma.mona.palatheda.mama.ගම්පහ obatumata.kiyala.niwasa.pariksa.karaganna.ඕනෑ

  • @odithachamod1525
    @odithachamod1525 ปีที่แล้ว

    Obatuma.mona.palatheda.

  • @manjulajayasuriya9149
    @manjulajayasuriya9149 2 หลายเดือนก่อน

    Plan ekak adaganna one.

  • @denovo4338
    @denovo4338 4 หลายเดือนก่อน

  • @supunmadanayake4219
    @supunmadanayake4219 ปีที่แล้ว

    Good

  • @ShalomSanhitha
    @ShalomSanhitha หลายเดือนก่อน +1

    අනේ වෙද මහත්තයෝ ඔයාට බැරිද අපේ ගේ බලලා දෙන්න

  • @VirajKulathilaka-ch2tu
    @VirajKulathilaka-ch2tu ปีที่แล้ว

    Kurusayak pihitana vidihata beem ekathu unoth asubada?

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @mojetam6505
    @mojetam6505 5 หลายเดือนก่อน

    Plan eka wetharak balala dosha kiyanna puluwanda oba thuma pareeksha karana piliwela tikak kiyanna watsap sambanda karaganna puluwanda

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  5 หลายเดือนก่อน

      Whatsapp 0713644306

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw ปีที่แล้ว

    Gedara kussiyata allala bathroom eka hadanna inne. Ge balanna apu kena kiwa bathroom eka geta sambanda wen neti wenna rijiphom kellak danna kiyala. Ehema krama prashnayak nedda.

    • @pushpakumara5248
      @pushpakumara5248 ปีที่แล้ว

      රෙජිෆෝම් වලින් වෙන් කරන එක අපි අපිවම රවටා ගැනීමක් විතරයි

  • @pushpakumara5248
    @pushpakumara5248 ปีที่แล้ว

    දිග පලල රියං වලින්ම මනින්න ඕනිද අඩි වලින් අරන් හරියන්නෙ නැද්ද

  • @lahirumadhusanka8688
    @lahirumadhusanka8688 ปีที่แล้ว

    👍

  • @NIhal436
    @NIhal436 ปีที่แล้ว

    මම ඩන්නපරිඩි ඉතා නිවැරදු පැහෙදිලිකිර්මක්

  • @sisiranipriyangika-ur6pg
    @sisiranipriyangika-ur6pg ปีที่แล้ว +3

    උතුරට නැගෙනහිර ට දකුණට දොරවල් හොද නැ කියන්නවනේ ඔබතුමා සුබයි කියනවා

    • @sajith7391
      @sajith7391 11 หลายเดือนก่อน

      අනිත් දොරවල් තියන දිශා එක්ක සුභ වෙනව

  • @matheeshamadhusanka2518
    @matheeshamadhusanka2518 ปีที่แล้ว

    👍👍

  • @thusithsandaruwan1257
    @thusithsandaruwan1257 ปีที่แล้ว +3

    රියනට අගල් 28ද,32ද33ද ගන්නේ.

    • @ajithgamage4213
      @ajithgamage4213 ปีที่แล้ว +2

      31 වඩු රියන

    • @හීංමල්ලි
      @හීංමල්ලි ปีที่แล้ว

      මම අහලා තියෙන්නෙ දෙතිස් අගුල...කියලා අගල් 32යි

    • @ajithgamage4213
      @ajithgamage4213 ปีที่แล้ว

      @@හීංමල්ලි නැහැ නේද... එහෙම ගන්නෙ පන්සල්,දේවාල පොදු තැන් වලට. ඔය නම රියන, එකොලොස් රියන...31 න් බෙදල බලන්න.11 රියන 28 අගල් ගානක්...32 වඩු රියන ට ගෙයක් වැටුනොත්. රිට්ට පාදෙ ගෙවල් දරුණුවට කිව්වොත් පෙරේත පාද ගෙවල්. නිතරම ඔත්තෙ සංඛ්‍යා වලින් තමයි වාස්තු විද්‍යාව යන්නෙ

  • @disawechandrabandara4248
    @disawechandrabandara4248 ปีที่แล้ว

    ප්‍රධාන ‌දොර ඉදිරියෙන් තුන් මන් හන්දි දෙකක් ‌ගෙදර ඒන පාරේ තියනවා ඒය ප්‍රධාන දොරට කෙලින්ම පේනවා මෙය අසුබ ද

    • @ajithgamage4213
      @ajithgamage4213 ปีที่แล้ว

      ඉඩම ගස් හිටවන්න ඉඩ තියේ නම් ,යම් දුරකින් නම් ඒක මගහරින්න පුලුවන්. ගෙයි උසත් එක්ක බලන්න ඕන.

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 ปีที่แล้ว

      ප්‍රදාන දෝෂයක් ගෙදර සාර්ථකවයක් නැහැ.

  • @GamageChandrasoma
    @GamageChandrasoma หลายเดือนก่อน

    Sambanda kara ganiimata number ekak denna puluwanda

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  29 วันที่ผ่านมา

      0713644306

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  29 วันที่ผ่านมา

      0713644306

  • @kranasinghe3250
    @kranasinghe3250 ปีที่แล้ว

    Egena ganna puluwanda

  • @nandanapriyalal3006
    @nandanapriyalal3006 ปีที่แล้ว +3

    විදුලි මීටරේ තියෙන්නෙ ඊසාන දිශාවේ එය ගෙදරට ගොඩක් අසුභද

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 ปีที่แล้ว +5

      ඒක කොතන තිබුනත් අසුභයි

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 ปีที่แล้ว

      ශක්ති ගලනයට බාදාවක්

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว +1

      මේ ගෙවෙන්නේ 2023 අවුරුද්ද ... ඇයි ඔබලා බොරු මිත්‍යා විශ්වාස කරන්නේ.මොන පැත්තේ තිබුනත් මොකද ...

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว +2

      මීටරය සුබයි. බිල තමා අසුබ.

    • @basnayakec
      @basnayakec 3 หลายเดือนก่อน

      ow. eaka nam wenas karannama wenawa

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !
    මහත්මයාණෙනි .
    8 : 1 අනුපාතය ට අතින් අදින ලද මාගේ නිවසේ සැලැස්ම Auto Cad සැලසුමකට පරිවර්තනය කරන්න පුලුවන් ද ?
    කණගාටුවට කරුන තමයි වසර 25 සිට තවම නිවස හදනවා . ටිකක් හැදුවා , ඊට පස්සෙ තව කෑල්ලක් යා කරා.
    මම හිතන්නේ විශාල දෝෂ යක් ඇති කියල .
    මේ සමග එම නිවසේ සැලැස්ම එවන්නම්.
    ඔබගේ මෙම වීඩියෝ ව තුලින් ලොකු අවබෝධයක් ලබා ගත්තා .
    එම නිසා මට පිලිතුරක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    ස්තුතියි .

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว

      Whatsapp haraha ewana 0713644306

  • @pawanianjalika9656
    @pawanianjalika9656 ปีที่แล้ว

    නිවසේ දිග පලල ගනිද්දි වැරැන්ඩා එකත් ගන්නවද

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 ปีที่แล้ว +1

      ගන්නවා ...

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว +1

      සැලසුමට අනුව වෙනස්වෙනවා ගන්න අවස්ථාත් තියනව නොගන්න අවස්ථාත් තියෙනවා

    • @ARSFASHION-p6h
      @ARSFASHION-p6h ปีที่แล้ว

      කොහොමද එහෙම වෙන්නේ.එක ගෙදරක ගන්නවා .තවත් එකක් නෑ...

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤👍👍💥

  • @pushpakarunathilaka6778
    @pushpakarunathilaka6778 ปีที่แล้ว

    ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න. බොහෝ දෙනෙකුට පිහිටක් වෙයි

  • @d.lpriyanthadesilva7842
    @d.lpriyanthadesilva7842 7 หลายเดือนก่อน

    ඹඹව සම්බන්ධ කර ගන්නේ කෙසේද

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  7 หลายเดือนก่อน

      0713644306

  • @damayanthihettiaracchi5558
    @damayanthihettiaracchi5558 ปีที่แล้ว

    ඔයා කොහෙද මට මගෙ ගෙදර බලා ගන්න ඕනි ඔයාගෙ පොන් නොබර් දමන්න

  • @malithgunawardhana8512
    @malithgunawardhana8512 ปีที่แล้ว

    🤘❤️❤️

  • @arunamobilesenter
    @arunamobilesenter ปีที่แล้ว

    😘

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද

  • @samanwijeweera2850
    @samanwijeweera2850 ปีที่แล้ว

    ඔබතුමා මෙය කරනවා නම්,,අය කරන මුදල දන්වන්න පුළුවන්ද???

  • @ajanthabandara8322
    @ajanthabandara8322 ปีที่แล้ว

    මගේ ගේ පරික්ෂා කර ගන්න ඕනි කොහොමද ඒක කර ගන්නෙ

  • @chathusechathuse4033
    @chathusechathuse4033 ปีที่แล้ว

    Centre point එකේ වෙනස හදන්න බිත්තියේ එම කොටස පමණක් ඉවත් කිරීම ප්‍රමාණවත් නැද්ද ?

  • @namalliyanage3774
    @namalliyanage3774 ปีที่แล้ว

    Loceshen pls

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  ปีที่แล้ว

      Suduwalipatha, Lelwala, Neluwa, Galle.

  • @ileperumaarachchigejagathk9406
    @ileperumaarachchigejagathk9406 ปีที่แล้ว

    Awilla balanna kiyak withara yawida galle

  • @Neranjanfdo9
    @Neranjanfdo9 4 หลายเดือนก่อน

    Mta contact num denna puluwanda

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  4 หลายเดือนก่อน

      0713644306

  • @niroshalakmali5401
    @niroshalakmali5401 ปีที่แล้ว

    Contac number eka denna puluvanda mahathmaya?

  • @danushkamaduranga9677
    @danushkamaduranga9677 ปีที่แล้ว

    කියනදේ ඇහෙන්නේ නෑ

  • @anushanilmini1012
    @anushanilmini1012 ปีที่แล้ว

    Contac no eka danna

  • @thusharagunarathne9398
    @thusharagunarathne9398 ปีที่แล้ว

    Mobile number ekak nedda

  • @AmaliNisansala-ls8gw
    @AmaliNisansala-ls8gw ปีที่แล้ว

    Number eka deavda

  • @asankachathuranga4366
    @asankachathuranga4366 ปีที่แล้ว

    Oyage number eka danna

  • @SugathNew-e3x
    @SugathNew-e3x หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි මහත්මයානනි ඔබගෙ පැහැදිලි කීරිමට ඉඩමට ඇතුළු වන පුදාන ගේට්ටුව තැබිය යුත්තේ කොහොමද

  • @sampathranepurage2943
    @sampathranepurage2943 ปีที่แล้ว

    👍

  • @ruwanChandana-h8h
    @ruwanChandana-h8h ปีที่แล้ว

  • @sampathranepurage2943
    @sampathranepurage2943 ปีที่แล้ว

    👍

  • @r.p.csampath1923
    @r.p.csampath1923 ปีที่แล้ว

    👍