ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏🙏🙏🌹🌹🌹🎉🎉🎉
🙏🌻🌺🌼🌸🌺🌼🌸🌺🙏මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් දේශකයාණන් වහන්සේටත්,බන අහන සියලු දෙනාටමත්,මේ දේශනාව යහපතක් පිණිසම හේතු වේවා!සසරේ නිවීමට පාරමී වේවා!ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🌷 satthyai satthyai satthyai me budu darmaya awaboda wewaa sadu sadu sadu 🌷
සාදු සාදු සාදු 🙏🙏🙏 වටිනා දහම් කරුණු සමඟ ඉතාම වටිනා දේශනය ක්.ගුවන් විදුලියෙන් වැඩ සටහන ශ්‍රවණය කලා .තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සහ සිරස කාර්‍ය් මණ්ඩලයේ සැමට !
🙏🙏🙏 සාදු සාදු සාදු .අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා තෙරුවන් සරනයි .
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස .ඉතාම වටිනා .දේසනා වන්.හරිම වටිනව ගොඩක් පිං.තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය අපේ හාමුදුරුවනේ
සාදු .සාදු ..සාදු ...උතුම් දේශනාවට සවන් දුනිමි ..බොහෝ උතුම් කාරණා දැනගතිමි ..බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ..පින්වත් සමා නෝනාට ,සිරසේ හැමෝටම ...
සාදු සාදු සාදු 🙏🏻🙏🏻
අපේ හාමුදුරුවන්ට සහ සැමට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරියටත් මෙත් සිත් පහල වේවා සැමටම..!!!
කරැණු ටික බෝහෝම වටිනවා පිංවත් ස්වාමීන් වහන්සේටත් සමන්ති දුවටත් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🎉🎉🎉Watina desanawak. Theruwan saranai.
සාදු සාදු සාදු
Theruwan saranai samanthi....
🙏🙏🙏
Sadu !!!Sadu !!!sadu !!!
🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්මග විවර වීමටයි...අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකුලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොටනැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!! තෙරුවන් සරණයි!!!
🙏🌷🌷🌷🌼🌺🌼🌼🌼🙏
🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️
🙏🙏🙏🪷🪷🪷
🙏🙏🙏🙏🙏🌹🌹🌹🎉🎉🎉
🙏🌻🌺🌼🌸🌺🌼🌸🌺🙏
මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් දේශකයාණන් වහන්සේටත්,බන අහන සියලු දෙනාටමත්,මේ දේශනාව යහපතක් පිණිසම හේතු වේවා!සසරේ නිවීමට පාරමී වේවා!ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🌷 satthyai satthyai satthyai me budu darmaya awaboda wewaa sadu sadu sadu 🌷
සාදු සාදු සාදු 🙏🙏🙏 වටිනා දහම් කරුණු සමඟ ඉතාම වටිනා දේශනය ක්.ගුවන් විදුලියෙන් වැඩ සටහන ශ්‍රවණය කලා .තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සහ සිරස කාර්‍ය් මණ්ඩලයේ සැමට !
🙏🙏🙏 සාදු සාදු සාදු .අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා තෙරුවන් සරනයි .
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස .ඉතාම වටිනා .දේසනා වන්.හරිම වටිනව ගොඩක් පිං
.තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය අපේ හාමුදුරුවනේ
සාදු .සාදු ..සාදු ...උතුම් දේශනාවට සවන් දුනිමි ..බොහෝ උතුම් කාරණා දැනගතිමි ..බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ..පින්වත් සමා නෝනාට ,සිරසේ හැමෝටම ...
සාදු සාදු සාදු 🙏🏻🙏🏻
අපේ හාමුදුරුවන්ට සහ සැමට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරියටත් මෙත් සිත් පහල වේවා සැමටම..!!!
කරැණු ටික බෝහෝම වටිනවා පිංවත් ස්වාමීන් වහන්සේටත් සමන්ති දුවටත් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🎉🎉🎉
Watina desanawak. Theruwan saranai.
සාදු සාදු සාදු
Theruwan saranai samanthi....
🙏🙏🙏
Sadu !!!Sadu !!!sadu !!!
🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
මග විවර වීමටයි...
අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
තෙරුවන් සරණයි!!!
🙏🌷🌷🌷🌼🌺🌼🌼🌼🙏
🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️
🙏🙏🙏🪷🪷🪷
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏