සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Kukulpane Sudassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 157

  • @pushpapuhambugoda5351
    @pushpapuhambugoda5351 หลายเดือนก่อน +9

    තෙරුවන්සරනයි අපේ ස්වාමින්වහන්ස.ඔබවහන්සේගෙන් අපේ ජීවිතයට ලබාගත් දෑ අපමනයි.සදා ගවුරවයෙන් නමස්කාර කරමි අපේ ස්වාමියාන්වහන්ස .🙏🙏🙏

  • @chethanahansi4238
    @chethanahansi4238 หลายเดือนก่อน +10

    එක වතාවක් අහල නම් මදි.පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් නිවනම වෙත්වා..🙏🙏🙏🙏

  • @Bushba-n4e
    @Bushba-n4e หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ඇතුලු සියලුම සියලුම වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....සාධු... සාධු... සාධු...

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!
    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල
    පාරමිතාවක් වේවා !!!

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාරමි.....මෙවෙනි අති උතුම් ද හම් පරියායක් අසන්නට ලෙබිම මගේ බාග්‍යක්....🙏🙏🙏🙏🙏🙏

  • @asokawithana4704
    @asokawithana4704 หลายเดือนก่อน +5

    දේශනාව අවසානය වනතෙක් ධර්ම සාගරයක ගිලි සිටියාක් මෙන් දැනුනේ ස්වාමින් වහන්ස.
    ඔබ වහන්සේ නිදුක් වෙිවා! නිරෝගි වෙිවා!! සුවපත් වෙිවා!!!
    නිවන් දකිත්වා 🙏🙏🙏

  • @Purni
    @Purni หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏🏽
    මෙම දර්ම දේශනාව ආශ්‍රවයන්ගෙන් නොඅඩුව නිබදව බැට කන සසරේ අතරම්ං වෙමින් ඉන්න අපට හරියට කූඩුවක හිරකරගෙන ඉන්න කුරුල්ලෙකුට නිදහස් වීමට එහි දොරගුලු විවර කලා වැනිය...🙏🏽
    ගරු ස්වාමීන්වහන්ස මෙම විඩියෝවේ
    1.07.40 සිට 1.11.10 තෙක් හඩක් නැත.... ( එය මාරයා විසින් ඩැහැගෙන ඇත)
    කරුනාවෙන් දෙපා නැමද එය ඔබ වහන්සේව දැනුවත් කිරීමට සිතුවෙමි🙏🏽
    තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 หลายเดือนก่อน +2

    ඉතා වටිනා දහම් කරුණු අවබෝධ කරදුන් දේශකයාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා එම දේශනාව යලිත් ශ්‍රවනය කිරීමට මග සලසා දුන් ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @renukawidanachchi1037
    @renukawidanachchi1037 หลายเดือนก่อน +22

    අකුසල සමාපත්ති භාවනා පොත මමත් කියෙව්වා .මම පත්තර කියවන එකත්, news බලන එකත් එදා සිට නතර කලා අපේ හාමුදුරුවනේ .ඔභවහන්සේට ඒ උතම් නිර්වානය බොහෝ . දුරනොවේවා.තෙරුවන්සරනයි .

  • @wgmangalika4200
    @wgmangalika4200 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.බොහොම ස්තූතියි

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @dammidammi7312
    @dammidammi7312 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    වටිනා දේශනාවක් මනා පැහැදිලි කිරිමක් කල පින්වත් ස්වාමින් වහන්සේට බොහොමපපින්
    ගසක මුල නොකැපුවොත් ගස නොමැරේ නවාසේම
    මූල සාධක ඉවත් කරනතුරැ කෙලෙස් ඉවත් නොවෙි
    දක්නා දන්නා අයම තමයිආශුව
    දුරැකරන්නේ
    නිවන් දැකියහැකි මග පෙන්වා වදාල ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා මේ දේශනාව භාගයක් අහනකොට සජීව යුටියුබ් එකට මොනවද උනා හරීම දුකෙන් හිටියේ ඒත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිද්ධ වෙන්න අහන්න ලැබුනා සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයේ දී වස්සාන කාලයේ කියපු සියලු දේශනා ඇහුවා සියලූම ස්වාමීන් වහන්සේලා දේශනා කරපු උතුම් බුදුබණ සියල්ලම ඇහුවා බොහෝම පින් මගෙ පින්වත්ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම දේශකයන් වහන්සේලාට මෙතෙක් නොදක්නා දහම් කරුනු ගොඩක් මේ වස්කාලයේදී දැනගත්ත බොහොම පින් මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් බන අහන්නත් පින්කරලා තියෙන්න ඕන මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බොහොම පින් සියලූම ආර්‍ය මහා සoගරත්නයට මාගේ නමස්කාරයවේවා උතුම් අජරාමර නිවන් සුව ලැබේවා

  • @geethajaro3869
    @geethajaro3869 หลายเดือนก่อน +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @dissakumari1875
    @dissakumari1875 หลายเดือนก่อน +3

    සාධු` සාධු` සාධු 🙏🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද නමස්කාරය කරමි සාධූ සාධු` සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 หลายเดือนก่อน +8

    පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට බොහොම බොහොම බොහොම පින්....🙏🏻🙏🏻🙏🏻
    මග බලන් හිටිය දේශනාව යොමු කලාට...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි!

  • @SeatSeatsss
    @SeatSeatsss หลายเดือนก่อน

    Safu sadu sadu ape suwamin wahanseta namo buddayu

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Tru_1999
    @Tru_1999 หลายเดือนก่อน +1

    ඉතාම ගැඹුරු දේශනාවක් 🙏🙏🥺🥺.
    සාධු සාධු සාධු 🙏

  • @aluthgers
    @aluthgers หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස, සහභාගී නොවුනට මේ දේශනා මාලාව එකින් එක ශ්‍රවණය කරනවා, භව නිරෝධය පිණිස ජීවිතයට කෙමෙන් එක්කර ගන්නවා. ඔබ වහන්සේටත් මේ සඳහා දායක වූ සියල්ලන්ටමත් නිවනින්ම සැනසීමට මහෝපකාරී වේවා.
    *මේ දේශනාවේ 1:07 පැයේ සිට විනාඩි කිහිපයක් mute වෙලා*.
    Pls make arrangements to rectify.
    තෙරුවන් සරණයි.🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවේවා.........

  • @Shamali-f9m
    @Shamali-f9m หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා ..

  • @nisalaarana7033
    @nisalaarana7033 หลายเดือนก่อน +6

    සියල්ල කැටි උනු මහානර්ඝ දේශනාවක්.සියල්ලෙන් සියල්ල අවබෝධයට කරුනු ගෙන ආ දේශනාවක්.සියල්ලෝම අසත්වා,පිනැත්තෝ දකිත්වා.දේශකයින් වහන්සේටත්,සුජාත පුතුන්ටත් නමස්කාර වේවා!නිරෝගී සම්පත්තියම වේවා!!!

  • @kanthirathnayake9067
    @kanthirathnayake9067 หลายเดือนก่อน

    සාදු සාදු ....🙏🙏🙏🙏🙏.....

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 หลายเดือนก่อน

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උන්වහන්සේ පුාර්ථනා බොදියකින් ම නිවනින් නිවෙත්වා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @DeshanSankalpa-om3kp
    @DeshanSankalpa-om3kp หลายเดือนก่อน

    Gowrawaniya swamin wahansa oba wahanseata mea pin bealean niwan mea bawayeadima leabeawa sadhu sadhu sadhu

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 หลายเดือนก่อน

    🙏🙏🙏, Uthum Deshakayanan Wahanseeta Namaskaraya Wewa!Nivana Pinisama hethu wewa!🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansealata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน

    sadu.sadu.sadu.🙏🙏🙏
    gawrawaniya.suwamin.wahanseta
    magee.namaskaraya.wewa
    suwamin.wahansee.nidik.nirogi
    suwa.dirgausa.lebewa🙏🙏🙏
    theruwan.saranai.namobuddaya

    • @walpitahome3222
      @walpitahome3222 หลายเดือนก่อน

      Sadu sadu mage namaskaraya wewa

    • @walpitahome3222
      @walpitahome3222 หลายเดือนก่อน

      Sadu sadu mage namaskaraya wewa

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 หลายเดือนก่อน

    Kalyana mitrayan wahnsela suwapat wewa miya giya mawa piya swamiya atulu miyagiya sam tama niwan awaboda wewa

  • @Sabeeth84
    @Sabeeth84 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @gayashankaveesha329
    @gayashankaveesha329 หลายเดือนก่อน +1

    කවදාවත් නොකියා උතුම් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලා කියා සිතා උන්නු අපේ හාමුදුරුවන් වහන්සේලාගේ නාමයන් සහ පින්කමට වැඩමවා වදාල උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේලාද මා උන්වහන්සේලා මාගේද කල්‍යාන මිත්‍රයානන් වහසේලා කියා පිලිගෙන දැනට අවුරුදු දහයක් පමන උනා අද ඒ සිතුවිල්ල මට පසක් කරන්නේ වාසනාවන් මට උතුම් කල්‍යාන මිත්‍ර සම්පත්තිය කියායි.

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @hasinom32
    @hasinom32 28 วันที่ผ่านมา

    සදු සදු සදු

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 หลายเดือนก่อน

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    NOMIYANA MARANAYE NOMIYANA. ARUTHA

  • @asokagunasekara575
    @asokagunasekara575 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @randikajayasinghe2216
    @randikajayasinghe2216 หลายเดือนก่อน

    🙏🙏🙏 උතුම් සගරුවනට නමස්කාර වේවා...🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @kumari4896
    @kumari4896 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @KalyaniDissanayaka-cj3dj
    @KalyaniDissanayaka-cj3dj หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 หลายเดือนก่อน

    Theruwan sarani pinwath swaminwahansa

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    KAYA SANSARGA RAGAYA. DARSANA RAGAYA. MERAGAYAN HANDUNAGATHAHEKKE SATHI SAMPAJANGANANAYA ETHIKENEKUTAIE THERUM GATHA HEKKE

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +3

    අනේ ඇහෙන්නෙ නැතුව ගියානේ ස්වාමීන් වහන්ස

  • @asokaherath6291
    @asokaherath6291 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි 🙏පිංවත් ස්වාමීන් වහන්ස 🙏මෙි දේශනාව අහන්න සැමට සැලැසුම් කල පුජනීය ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🌻මෙිකරනා කුසල් වල බලමහිමයෙන් ඉක්මන් භවයකදීම සසර නිමාකර ගැනීමට හැකි වෙිවා 🙏🌻සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    PANCHASKANDAYA BEDABEDA BELIEMA

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    2 CHITHTHUPPADA PARIYAWA. 3. PARIKKRAMANAPARIYAWA. 4. UPARI BHAWA PARIYAWA SANDRUTIKAWA THAMANTA ETHIWENAWA

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb หลายเดือนก่อน

    Sadu. Sadu Sadu

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    MAJJIMANIKAYE ASRAWA DARMA 7K MAHANENI DANNAUU. DAKNAUU KENEKUTAIE ASRAWA DARMA. DURUKARANNATAIE ASRAWA DARMA DURUKALA HEKKE KUMAKDANNAUU DAKNAKENEKUTADA MAHANENI 15:39 15:41 15:42 15:45. YONISOHA MANASIKARAN. AYUONSOHA MANASIKARAN DANNA DAKNA KENEKUTAIE ASRAWA DURU KALAHEKY WANNE

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    MEKLESAYA IE DENAGATHA HEKINAM MEHETHUWATA MULAKARANA AWASESASADAKA GAHA IWATH KARANNA MEDIN WENKALATA GAHA IWATH NOWANASE GAHAMULINMA NETHIKALAMAIE NEWATHA HATANOGANNE SAMATHAYA WATHURA KELAMBHUNAMA YATAPATHUNMA SIDUWANAKARYAWAGE THAWAKALIKA PELESTHARAYAK SAMATHAYA MULINUPUTADEMIEMAIE. WIPASSANAWA SATHI SAMPAJAGANNNAYEN KLESAYE SUKSAMASWABAWAYA HANDUNAGENIEMAIE. WIDARSANAWEN KARANNAWA. WANCHAKADARMA HATAGANNE LEJJABAYA ETHI GUNADARMAETHIAYATAMAIE. WANCHAKA DARMA. HATAGANNE MOHAYA NISA. SITHA RAWATANAWZ SAMANYA PODULAXANA HANDUNAGANNA ONA. SRADDAWA. RAGAYA DEKAMA HANDUNAGANNAONA. DASSANAKAMO SHIELAWATHAN

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    KUKULPANE SUDASSIE HIMY
    SOMANASSA SAHAGATHA KUSALAYATA WADA UPEKKA SAHAGATHAKUSALAYA WEDIE KIYALA

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf หลายเดือนก่อน

    Mama wadasitikale na himiyan wanda puda gaththa maspatha darma Grantham mudranayata meal yawwa mage mahathaya nathi una welawe me kukulpane nayaka swamin wahase mata maranaya gana hitha hada ganna maranaya gana potha ewwa ane swaminwahasela denatama ikman bawayaka uthum nirwana suwaya labewa matada waha waha chathurarya sathya awaboda wewa

  • @NomilaniChamila
    @NomilaniChamila หลายเดือนก่อน

    Saadu saadu saadu.

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදු නැවත ඇහෙනවා

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +1

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    KAMA BAWA DITTY ASAWA

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน +1

    යෝනිසෝ මනසිකාරයෙන් පංචස්කන්දයෙනි මිදිය හැකිය
    කමන් තමන්ට පරිපූර්ණ ලෙස අවංකවියයුතුය
    වටිනා කරැනු රාශියකින් අපව දැනුවක් කල පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වු නිවන් සම්පත්
    ලැබේවා

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    SOPA DISESA NIRWANAYA ANUADI SESS.NIRWANAYA

  • @NimaliSatharasinghe
    @NimaliSatharasinghe หลายเดือนก่อน +2

    ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු මහ සඝරුවනට මාගේ නමස්කාරය වේවා
    සාදු. සාදු. සාදු

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    DANNAYUU DAKNAUU KENEKUTA PAMANA ASRAWA DURUKALAHEKIWSNNE YEIE BHDURAJANSN WAHANSE. DESANA KALA

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    WIDARSANA SAMATHS DEKA KELES DURURU KIRIEMAT. SAMATHA KRAMAYATA SAMPURNA KELES DURUWANNE NE WIDARSANAWEN THAMA SIYALU KELES DURU KARANNE

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    SOWAN UNAMA DENAGANNE KOHOMADA. DANNAYUU DANAUU KENEKUTA PAMANAIE SOWSNWENNA PULUWAN

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 หลายเดือนก่อน +1

    යෝනිසෝමනසිකාරය ලැබිමට කල යුත්තේ සතර සතිපටිඨානය වැඩිය යුතුය .සමථ භාවනාවක් වැඩිම මගින් යෝනිසෝමනසිකාරය කෙ⁣⁣සේවත් නොවැඩෙි .මේ සදහා ආර්යාෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය .ඒසදහා සුදුසු භාවනාවක් වන්නේ සක්මන් භාවනාවයි.එවිට ශිල ,සමාධි ප්‍රඥා ශික්ෂාවන් පුහුණුව විම සිදුවෙයි .ශිලය රැකිය යුතුය .සමාධි හා ප්‍රඥා ශික්ෂාවන් වැඩිය යුතුය .

  • @RamRanathunga
    @RamRanathunga หลายเดือนก่อน

    SABBASAWA SUTHRAYA KUMAK DANNA UU DAKNAUU KENEKUTADA ASRHEKKEAWA DURUKALA

    • @RamRanathunga
      @RamRanathunga หลายเดือนก่อน

      DANNAUU DAKNAUU. KENEKUTA PAMANAIE. KELES FURUKALA HEKKE

    • @RamRanathunga
      @RamRanathunga หลายเดือนก่อน

      PYAMAK UPADINA PRADANA KARANAYA KUMAKDA SAMATHAYA. YANU. KELES MEDIEMA. THWAKSLIKAIE.

    • @RamRanathunga
      @RamRanathunga หลายเดือนก่อน

      NIEROGIEWA DIERGAUU WEWA UTHTHnmAuu UTHUM GURU DEWAYnAN BHUDDA PUTHUN. WAHANSETA SAMMA SAMBHUDUSARANAIE

  • @chandanakumara5439
    @chandanakumara5439 หลายเดือนก่อน

    Ane swameen vahansa sudassi swameen vahansege desanava magadi ahen nathuva giyane

  • @malakasilva
    @malakasilva หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SeethaSiriwardhana-si7qs
    @SeethaSiriwardhana-si7qs หลายเดือนก่อน

    ඹොහොම පින් ඔබ වහන්සේ ට සාඩු සාඩු

  • @MaithriLatha
    @MaithriLatha 3 วันที่ผ่านมา

    WARADINMIDENAWEDAPILIWELA HARIYATA KARANNAONA. THARAHA IKMANINSAMANAYA EKA UPARIBHAWA THANHAWA. SOWANWENNA BERIUNE KUMAKNISADA EWADURUKARANA KRAMAYA. PANCHAS KANDAYA BEDA BEDABELIEMEN 5WANSPIYAWARATA KAWADAHARIENAWA THAMUNTA DENENAWA THAMANTA KELESADUWENA BHAWS MESE DANNAUU DAKNAUUKENEKUTAIE GEWATH WANNA KEMATHIE BHAWA THANHAWA CHITHTHUPPADA PARIYAYA. PARIKKRAMANA PARIYA WARADIN MIDENAPARIYA AWABHODAKARAGENA PRATHIPADAWA E YEDIEMA. THARAHAUEMA ADUWEIEMA DENENAWA. EKATA UPARIBHAWA PARIBAWA SAKKAYA DITTI. WICHI KIHHA SIELABBATHA PARAMASA MEWA AWABODAYENPUHUNU KALOTH PASWENIPIYAWARATA THAMAN NEGIE SITINAWA SASAMPAJANGANANAYEN. MEKELES DANNAUUU FAKNAUU. KENEKUTAIE MEKELEDURUKALAHEKKE AWAN SITHA KILITY HETHU 4K THIYANAWA ASRAWA 4K THIYANAWA KAMASRAWA BAWAASRAWWS DITTI ASRAWA AWIDYASRAWZ AWIDYAWA THIYANATHK ASRAWAFURU KARANNABE AKRIYADARMAYA. AWIDYA ASRAWA. KIYALA AHUSALUTH NOKOTA KUSALUTH NOKOTA ETHIWANAKRIYASITH RAHATHANWAHANSELATA ETHIWENNE UNWAHANSETA ETHIWANNE KRIYASITH KIYANNE ANAGATHA WIPAKA ETHINOWANANISA. THEKIENA BHIJA AWIRULHITHCHANDA AKUSALNOKOTA. KUSALUTHNOKOTA ETIWANASITH. GANANA SAMPAUKTHAWAKALAUTHIE.

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    APA KUSAL KIYALA HUNGSK WELAWATA. WANHAKA DARMA ETIWENNEANITHYA. DUKKA. ANATHMA. S

  • @DayanaJayanthi
    @DayanaJayanthi หลายเดือนก่อน

    Ahenne nathuwa giya

  • @RanjaniPadmalatha-j1h
    @RanjaniPadmalatha-j1h หลายเดือนก่อน

    Bana athara maadi ahenne nathiva fgiya. Ane karunaven balanna.

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 หลายเดือนก่อน

    🎉🎉🎉 සාදු සාදු සාදු

  • @samanthakapugama8811
    @samanthakapugama8811 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน

    APATA GAHk pENNE MULAKOTAS PAMANAIE GAK WINASA KATANNA Nm polowen yata KOTASATH AIN NOKALOTK GAHA NEWATHA WEDENAWA

  • @shyamalihapugoda6267
    @shyamalihapugoda6267 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SammikaPrasadini
    @SammikaPrasadini หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ .

  • @jayawathijayawathi9863
    @jayawathijayawathi9863 หลายเดือนก่อน +1

    අවසරයි සුසින්වහන්ස තේරැවන් සරනයි අපිට රේනුකාකේ සුමින්වහනසෙ⁣ගේ අබිදර්සය පොත ලාබගන්නේ කොහොමද අනුකම්පාවෙින් පැදිලිකරදේන්න තේරැවන්සරනයි

    • @VijithaSriyalatha
      @VijithaSriyalatha หลายเดือนก่อน

      පොත් සාප්පු වල තියෙනවා .
      කලුතර බෝධිය ලග තියෙනවා

  • @achalawitharanage5407
    @achalawitharanage5407 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @kusumdarshi626
    @kusumdarshi626 หลายเดือนก่อน +1

    💐💐මෙම භවයේ මා අසන ලද සුමිහිරිම දම් පද දෙවන වරටද ඇසුවෙමි...🙏🙏🙏 එවන් ධර්මයක අවබෝධය ලබා දීමට හේතු වු අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේ වෙනුවෙනි මේ නමස්කාරය ....🙇🙇🙇🙏🙏🙏💐

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @RidmaRanaweera
    @RidmaRanaweera หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @liinapirs4954
    @liinapirs4954 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaalexander8443
    @ramyaalexander8443 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🙏🙏🙏

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @banlad4040
    @banlad4040 หลายเดือนก่อน

    Sadu.adu.sadu.bohom.pin.pinwt.iswaminwhansat.taruwn.sarni🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @JayarathneHindagala
    @JayarathneHindagala หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @devonsam1383
    @devonsam1383 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😂