ලෝකයේ හොදම රස්සාවට අයදුම් කරන්න කැමතිද ? | සනරාමර සෙවණ විශේෂ වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
    ඉදිරිපත් කිරීම - සමන්ති එදිරිසිංහ
    සංස්කරණය - ඉඳුවර බන්ඩාර
    Follow Us
    Facebook - / sanaramarasewana
    MBC Digital Productions
    #dharmadeshana #2024 #sanaramarasewana

ความคิดเห็น • 35

  • @user-sn7sz7oy3z
    @user-sn7sz7oy3z 3 วันที่ผ่านมา

    මෙවැනි දේශනයක් අහන්න ලැබුනේ තිලෝගුරු බුදුපියාණන් නිසාමයි..සාදු සාදු සාදු 🙏🙏🙏!!
    සැමට තෙරුවන් සරණයි!!

  • @kalyanigunawardana4023
    @kalyanigunawardana4023 3 วันที่ผ่านมา

    මම හැම සතියකම මේ වැඩසටහන අහනවා .දැන් ඒක බලන්න අවස්තාව ලැබිල තියෙනවා .ඒ ගැන ගොඩක් සතුටුයි .ඔබ තුමියටත් ,පන්සිල් මලුව වැඩසටහන කරන ශාලිකා මහත්මියටත් ගොඩාක් පිං .ගොඩක් ගොඩාක් ස්තුති 🙏 ..

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 2 วันที่ผ่านมา

    ගරු ස්වාමීන් වහන්සේට ත්, විධායක නිලධාරිතුමාටත්, සමන්ති මහත්මියටත් බෙහෙවින් පින් 🙏 ඉතා හරවත් වැඩසටහනක් 🙏🙏

  • @lalithrohithaedirisinghe2508
    @lalithrohithaedirisinghe2508 4 วันที่ผ่านมา

    හරිම අර්ථාන්විත.කාලෝචිත, විශිෂ්ඨ වැඩසටහනක්..ඔබතුමාගේ.පැහැදිලි කිරීම් විශිෂ්ඨයි..නිවේදිකාවගේ පැහැදිලි ශාන්ත කටහඩටද සිත නිවීයනව... මෙවැනි කාලෝචිත අර්ථවත් වැඩසටහන් තව තවත් ඉදිරිපත් කීරීමට ශක්තිය ලැබේවා....සිරසට ස්තුතියි.

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 2 ชั่วโมงที่ผ่านมา

    හරිම වටිනා සාකචිචාවක්. තරැණ දරැවන් පමණක් නොව වයස, තරාතිරම, කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ❤❤
    බොහොම සිතුති සරණාරම සෙවන.😊

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 วันที่ผ่านมา +1

    බොහොම වටින අදහස් ටිකක්. හුඟක් පින් හැමෝටම

  • @nirosharohini7291
    @nirosharohini7291 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් ඔබ තුමාට සණරාමර සෙවන සියලු ශ්‍රාවකයන් සියලු දෙනාටම කරුණු ටික බොහෝම වටිනවා 💐💐💐💐💐💐💐💐

  • @rajapaksharajapaksha5036
    @rajapaksharajapaksha5036 4 วันที่ผ่านมา +1

    විනාඩි දහයක් මට අවස්ථාවක් දෙන්න මගේ දරුවන් දෙදෙනාට ඔබතුමා සමග කථා කරන්න.ගොඩක් පිං.

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 3 วันที่ผ่านมา

    නියමයි මං අදමයි රේඩියෝ එකෙන් මේ සංවාදය ගැන දැනුවත් උනේ.වහ වැටුන වැඩසටහනට.යුටියුබ් එකෙන් හොයන් sascryib kala.ඇත්තටම හොදම දේ දෙන්නෙ සිරසම තමයි.ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු තිදෙනාම හොද බුද්ධිමත් අවංක අය.ගොඩක් අයට shere කරා කරනව

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf 4 วันที่ผ่านมา +1

    ස්වාමින් වහන්සේ වගේම ඉතා උසස් යහපත් අදහස් තියෙන විධායක නිලධාරී මහත්මයෙක්.අද සාකච්ඡාව ඉතාමත්ම වටිනවා .බොහොම ස්තුතියි .

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 4 วันที่ผ่านมา +1

    ඉතාම පැහැදිලියි. ජීවිතය වෙනස් කරන්න අමාරුයි.ඒත් මෙවන් දර්ශණ
    කියවීම් තුළින් ආලෝකය දකින්න.
    යහපතක්ම වේවා 🙏❤️🌹

  • @lalitharohini8071
    @lalitharohini8071 4 วันที่ผ่านมา +1

    සමන්ති මහත්මිය ඔබට බොහොම පින්....🙏🙏🙏🙏

  • @123468152
    @123468152 2 วันที่ผ่านมา

    Dear Samanthi,
    first of al thank you for all your caring effort doing this valuable programme. i just wondered could you pls be able to pass my many thanks to sangha and the gentle men as he spoke so well authentically and it was very valuable for my life too. theruwan saran

  • @priyanthadesilva3212
    @priyanthadesilva3212 4 วันที่ผ่านมา

    Harima watina kaleena wadasatahanak.
    Bohoma pin.👌👌👌

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena 4 วันที่ผ่านมา

    Ithamathma watina desanawak. Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @maheshasarathchandra177
    @maheshasarathchandra177 4 วันที่ผ่านมา

    Harima watina pinkamak. Siyalu denatama needuk, neerogi suwaya saha shakthiya labewa.!

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 วันที่ผ่านมา

    Mryala ahannema digri eka oluwa uda theyagena mewata me mahaththaya dena uththara harima presansaniai theruwan saranai

  • @lahirupriyadarshana4118
    @lahirupriyadarshana4118 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.!

  • @rajapaksharajapaksha5036
    @rajapaksharajapaksha5036 4 วันที่ผ่านมา

    ලස්සන පුද්ගලයෙක්. දකින්න කථා කරන්න ආසයි.

  • @dharshaniothika6813
    @dharshaniothika6813 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rajapaksharajapaksha5036
    @rajapaksharajapaksha5036 4 วันที่ผ่านมา

    ජීවිතේ දැක්ක ඇහුව ලස්සන පුද්ගලයෙක් .මම අවංකවම ගරු කරනවා

  • @hasindusubasinghe4995
    @hasindusubasinghe4995 4 วันที่ผ่านมา

    👌👌👌👌👌👌👌👌

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @estharniru8635
    @estharniru8635 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @WasanthaRathnayaka-jp8wf
    @WasanthaRathnayaka-jp8wf 4 วันที่ผ่านมา

    අද නම් පුදුම වැදගත් වැඩසටහනක්.මන් කිහිප වතාවක් ඇහුවා .ඔබ වහන්සේටත් ඔබ තුමාටත් අනෙක් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි

  • @user-rw5wg5ns6m
    @user-rw5wg5ns6m 4 วันที่ผ่านมา

    Budun daka nevan dakeva sirsaudeya nevasaka mama vada karanna oba thumaga vatena ovadan mata mama hamotama etha vatenava apa hamuruvoth asamai oba wahansata 4 saththeya avaboda wawa

  • @lalgunasekara9812
    @lalgunasekara9812 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rw5wg5ns6m
    @user-rw5wg5ns6m 4 วันที่ผ่านมา

    Navatha ma mahaththaya vadastahana kadavanna samathe Nonamahthmeya lamaita vagama apa jevetha hada ganna vatena desana

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 4 วันที่ผ่านมา

    Udarai....

  • @ChandraKiringoda
    @ChandraKiringoda 3 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷🌹🎉

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 วันที่ผ่านมา

    Kalaya mimmakin maninna baha

  • @user-rw5wg5ns6m
    @user-rw5wg5ns6m 4 วันที่ผ่านมา

    Oba thumaga ovadan harema vatenava avagama apa hamuruo avagamai avavada kalaya yanava dananana na deer gau wawa apa hamuruvantath ma mathe thuma athulu samata

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kamanisilva3710
    @kamanisilva3710 4 วันที่ผ่านมา

    🙏🙏🙏