මච්ච ජාතකය - Ven. Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා.අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.උප උපන් ජාති ජාතිත් උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පර්යප්තියම අසම්නෙම්වා නිර්මල පර්යප්තියම දරන්නෙම්වා මේ උතුම් බුද්ධ සාසනය තුලදීම අරිහත්වය ලබා නිවන් දකින්නට මේ උතුම් දේශනාව හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය..🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว +2

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ඔබ වහන්සේට මේ සියලුම පිං ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්ම අවබෝධ පිනිසම හේතු වාසනා වේවා!!!🙏🙏🙏🏵️🏵️🏵️සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @KkMm-xz2bc
    @KkMm-xz2bc ปีที่แล้ว +2

    💕🙏💕
    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට !
    සාදු සාදු සාදු !!!
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @nadeeshafurniture4265
    @nadeeshafurniture4265 ปีที่แล้ว +3

    ස්වාමිනි දවසක කපුටාගෙ දුර්ගුන සදහන් ඒ සුත්‍රය දේසනා කරන්න . හරි ආසය .සාදු සාදු .

  • @wijayabandara9810
    @wijayabandara9810 ปีที่แล้ว +1

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 29 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් කාරුණික උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්ස දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදුමින් මතු උතුම් සම්බුද්ධත්වය කරදර බාදක නැතිව බුදුසරණයි
    මග සුවසේ වඩින්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 💐💐💐💐💐💐u💐💐💐💐💐සාධු සාධු සාධු සාධු සාධු සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐💐💐💐💐

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +1

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @TeclaJayasooriya-i5d
    @TeclaJayasooriya-i5d ปีที่แล้ว

    සාදු! සාදු? 🙏🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @bashanamadusanka1790
    @bashanamadusanka1790 ปีที่แล้ว +4

    මේවාගේ වැදගත් ධර්ම දේශනා තව තවත් ඉදිරිපත් කරන්න අපේ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!

    • @KolithaPerera-ig7xi
      @KolithaPerera-ig7xi ปีที่แล้ว

      🙏🙏🙏🌺🌸🌼💮🏵🌷🌹🌻🙏🙏🙏🌺🌺🍁💐🙏

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 ปีที่แล้ว +10

    පතන්නාවූ උත්තම බෝධියකින් අමාමහ නිවන අප ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හිමිවේවා🙏🙏🙏මටද මේ ධර්මය ඇසීමේ කුසලානිසංශයෙන් නිවන් දකිනා ජාති දක්වාම මෙවැනි උත්තම කලණ මිතුරු ඇසුරම මා හට ලැබේවා!!!සම්‍යයක් දෘෂ්ටිකම වන්නෙම්වා!!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +3

    දේශකයන් වහන්සේටත් අප සැමටත් ඉක්මන් අභවයකදීම
    උතුම් නිර්වාණයම ලැබේවා..
    සාදූ..සාදූ..සාදූ...

  • @jayratn2434
    @jayratn2434 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu ❤❤❤❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 ปีที่แล้ว +17

    දසබලධාරී මහා සාර්තවයාණන් වහන්සේට ශාක්‍ය සිංහ රජාණන්ට මහා අණනසුඛයාණන් වහන්සේට මහා කාරුණිකයාණන් වහන්සේට ඔබ වහන්සේ මහා කල්ප20 අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පුරා ලෝක සත්ත්වයාට මහා අනුකම්පාවෙන් අපගේම නිවන වෙනුවෙන් ඒ මහා වීර රජොත්මයාණන් වහන්සේ පූරණය කලා වූ දස පාරමී ධර්මයන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @dammikachandani771
    @dammikachandani771 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදු රාජනන් වහන්සේට දෙපා නැමද නමස්කාරය කරමි සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🌷🌷🌷🌷🌻🌻🌻🌻!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර එක නියන් කාලයක් තිබුන ලෝක සත්වයා කෙරේ මහාකාරුණිකයන් වහන්සේ අති උතුම් මහා සුගතයන් වහන්ස තිලොවට තිලක වූ දෙවියන්ට දෙවි වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේ තුන් ලොවටම ලෝක පුජිතයි බග්ග්‍යා වතුන් වහන්සේ එනතෙක් බලාගෙන හිටියේ අපි කතා කර කර හිටියේ මිනිසුන්ගේ මනදොල පිරිලා මහණෙනි ඒ බුදුබලය හරි ආශ්චර්යයි මච්ච ජාතකය අපේ බුදුරජාණන් වහන්සේ මන් මච්ච යෙක් වෙලා උත්පත්තිය ලැබුවේ මිනිසුන්ගේ ගොව්තැන් බත් විනාස වෙලා ගියා අනේ මුන්ට වෙලා තියෙන අනතුර මාගේ සහෝදරයාන දුක් විදිනවා දැක දැක බලා ඉන්න බැරිවුණා එදා එතරම් සත්‍ය ක්‍රියාව බලවත් වුණා ඇත්තක් තියෙන්න ඕන නමුත් මමත් කල දෙයක් එයාට එකතු කරන්න ඕන බාග්‍යා වතුන් වහන්සේගේ ගුණය සත්‍යයි බාග්‍යා වතුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය සත්‍ය යි මේ විදියට මරා අනුභව කරන කුඩා සත්වයෙක් වත් මරා නැත එය සත්‍යයි එම්බා පත්ජුන්න දෙවියනි මේ කපුටු සමුහයා සෝකය තුලම රදවන්න දැන් පොකුණට ගියා හොටෙන් ගසා අරන් මරනවා වැස්ස ගොරවන්නේ නැතිව නිකම්ම යනවා නම් හොදයි ඒ සත්‍ය ක්‍රියාව කලාට පසු තිරිසන් ආත්මේ ඉපදිලා ඒ වරුසාව නැවතුනා ලොවුතුරා බුදු වෙන්න පළමුව මන් සත්‍ය ක්‍රියා කර තියෙනවා දැනුත් මට‍ සත්‍ය ක්‍රියා කරලා වැහි වසිවා කියලා සත්‍ය ක්‍රියා කරලා තියෙනව කන්න දීපානි චරිතය ඒ බ්‍රහ්මනයගේ දරුවා සිහිසන් වෙලා වැටුන නමුත් සත්‍යම ප්‍රකාශ කලා නමුත් බාග්‍යා වතුන් වහන්සේ දරුවා සනීප කර ගන්න පුතේ මන් පැවිදි වෙලා අවුරූදු පනස් ගානක් වෙනවා මන් නමුත් දවස් හතයි හරියට පැවිද්ද කලේ පුතේ මම කටවත් මන් කැමැත්තෙන් කන්න දුන්නේ නැහැ හැබැවට සත්‍යක්‍රියා කරන්න මන් දන් දෙන එක නතර කලොත් මට‍ කී දෙනෙක් බනියිද අම්මට සත්‍ය ක්‍රියා වක් කරන්න පුතේ මන් උබට දස්ට කල ඒ සර්පයා මම වෛරයි ඒ වගේ උබේ තාත්තා දකින හැම මොහොතක මට‍ පිළිකුල් ඒ සත්‍ය ක්‍රියා බලයෙන් මගේ පුතා සුවපත් වේවා වහින්නේ නැති වැහි වස්සනවා අපට තියෙන්නේ දුක්ක දායක ජිවිතයක් එයින් ගොඩ යන්න පුළුවන් තරම් පන්සිල් අව්ර්ජනය කරමින් එය භාවනාවක් වගේ සිහි කරන කොට මොන තරම් සතුටක් ඇතී වෙනවා සමිදුනි අති උතුම් සත්පුරුෂ කාරුණික පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරොගී සුවපත් වේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණන් වහන්සේට ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් පාරමිතාව ක් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ෆෝන් එක ගොඩක් රත්වෙලා ටිකක් තියන්න වෙනවා සමිදුන් වහන්ස

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว +1

    Before I heard this spirit radio stations 7years maybe I think 🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 29 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 💐💐💐💐💐💐 සාධු සාධු සාධු 💛💛💛💛💛💛 සාධු සාධු සාධු 💝💝💝💝💝💝

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    හිත නිවෙනබනක්

  • @lathadissana8552
    @lathadissana8552 4 หลายเดือนก่อน

    තේරුවන් සරණයි

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว

    🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @siriyalathalatha530
    @siriyalathalatha530 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nishanthaliyanage
    @nishanthaliyanage ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺

  • @shiranthijayasinghe2628
    @shiranthijayasinghe2628 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 29 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai. ape.hamuduruwane. mebawayema.uthum.nirwanaya.labeva

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    ළස්සන බන

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa ปีที่แล้ว

    ❤❤🙏🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 ปีที่แล้ว

    සාදු🙏🌼💐🌹 සාදු🙏🌼💐🌹 සාදු🙏🌼💐🌹

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 ปีที่แล้ว

    ඔබ වහන්සෙට පළමු දෙවිනි අත්ම වල නිර්වානය අවබෝධ වේවා

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyadashene6779
    @priyadashene6779 ปีที่แล้ว

    Saduuuuu saduuuuuu saduuuuu pinwat oba whanseta Magee namas karya wewa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 29 วันที่ผ่านมา

    ශක්‍ර දෙවියන්ට කොහොමත් දැනෙනවා බුදුරජාණන් වහන්සේ යම් තැනකට වැඩියද එතනට අනිවාර්යෙන් එනවා උදවුවක් කරන්න පුළුවන් නම් එය කරන්න යනවමයි හැම තැනම ඒවගේ දේවල් අහලා තියෙනවා බණ පොත් වල දැකල තියෙනවා ගෞරව්‍ය භක්තිය ආදරය නිසා එතනට යනවා මයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 ปีที่แล้ว +1

    සාධු !!!!සාධු !!!සාධු !!!ස්වාමීනි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    😀😀😀

  • @aselacom4300
    @aselacom4300 ปีที่แล้ว

    Mata Hagena widiyatanam me mage wera purusottama buduputun wahansenam akantayen lowtura Buddha rajjaya laba Misa kawda namut niwan nam dakin namai a Mata Hagena hati

    • @aselacom4300
      @aselacom4300 ปีที่แล้ว

      mun wahanse raskarana me ananta punniyas kanda maha muhuda parayana taram un wahansege Dara sitina utum brakmcharil ati sresta sil muhuda anyway baluwana ai kalpa laksayatawat tusitha bawanema aka digata atma koti prakotiwara wada indama me dena lowe ati uttama danaya jiwamana gawtama budurajune darmaya danaya kirimama preamanawat bawai Mata hitenne at mun wahanse ait tusitayen basa Anne met bosat buduwana dawasata akale bawai mage hitanta watahenne aka ahemama wei

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @secondheart8710
    @secondheart8710 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sampathnuwan5231
    @sampathnuwan5231 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @asokakarunasena3632
    @asokakarunasena3632 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamildewpura5131
    @chamildewpura5131 10 หลายเดือนก่อน

    සරනතිස්ස හාමුදුරුවන් කොයි පන්සලේද වැඩ වසන්නේ... ලිපිනය ,tpඅන්කය.. එවන්න

  • @hasithaAD
    @hasithaAD ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේ වැව් පොකුණු හිදෙනකම් බලන් හිටිය නම් කොච්චර අකාරුණිකද ? මාලු මැරෙන්න ඇති. සත්තු කොච්චර මැරෙන්න ඇත්ද ? මිනිස්සු කොච්චර අපහසුතාවට පත් වෙන්න ඇත්ද ? එහෙම වෙනකොට දැක්කේ නෑ වගේ හිටියේ ඇයි ? ඔච්චර බලයක් තිබ්බ නම් උන් වහන්සේට ගල් පෙරලන්න තරම් දේවදත්ත හාමුදුරුවෝ ත් මාර වෙන්න එපෑ.. මොනව උනත් ලස්සන කතාව.. තෙරුවන් සරණයි..

    • @hasithaAD
      @hasithaAD ปีที่แล้ว

      @@priyadarshikanawarathna168 මම ඉතා හොද බෞද්ධයෙක් 🙏 දෙවියන්ට කළ හැක්කක් නෑ 😂 තමන්ගේ නිවන තමන්ට ලබා ගත හැකි දෙයක් 🤗 සාහිත්‍යට මුලා වෙලා අමූලිකා ශ්‍රද්ධාව ඇති අනුවණයෙක් නොවී බුදු දහම දකින්න 😊 එවිට ඔබට බුදු හාමුදුරුවෝ පෙනේවි 🙏

    • @hasithaAD
      @hasithaAD ปีที่แล้ว

      @@priyadarshikanawarathna168 මට සැකයක් නැත 🙏 කාලාම සූත්‍රය ඔබ කියෙව්වොත් බුදු හාමුදුරුවෝ දේශනා කළ දේ ට අනුව මා අදහස් දක්වා ඇති බව වැටහෙනු ඇති 😊 තෙරුවන් සරණයි 🙏

    • @hasithaAD
      @hasithaAD ปีที่แล้ว

      @@priyadarshikanawarathna168 ආයේ අමුතුවෙන් බලන්න ඕන නෑ 🤣 බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව 🙏 ඒකවත් නොදන්න කෙනෙක් එක්ක මොන කතාද 🤣 තෙරුවන් සරණයි 🙏

    • @vividmind7526
      @vividmind7526 ปีที่แล้ว

      @@hasithaAD අම්මෝ දැන් කාලාම සූත්‍රයට අනුව දේවල් වටහාගෙන ඔයා මොන මාර්ග ඵලයද ලබලා ඉන්නේ? අනාගාමීද රහත් ද?
      තර්කයට එකගව පන්ඩිතකම් නම් කියවනවා. දන්නේ කාලාම සූත්‍රය විතරයි. 🤣🤣🤣 කාලාම සූත්‍රයේ කියන්නේ නෑ බුදු හාමුදුරුවෝ කිව්ව පලියට පිලි ගන්න එපා කියලා. බුදුන් වහන්සේ ඔය දේශනාව කරන්නේ අන්‍ය ආගමික කණ්ඩායමකට.

    • @hasithaAD
      @hasithaAD ปีที่แล้ว

      @@vividmind7526 මං ගැන හොයන් නැතුව ඔයා ගැන හෙව්වොත් ඔයාටත් පලයක් ලබා ගැනීම අසීරු වෙන එකක් නෑ 🤣 මම රහත් උනත් ඔයාට වැඩක් නෑ 🤣 බුදු දහම මෝඩයන්ට නොවේ 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    No 👎 no 👎 no 👎 No

  • @Sonofgeorge-kx9gf
    @Sonofgeorge-kx9gf ปีที่แล้ว

    හරක් කතාවක් . කතා කොරන මාළු.
    බුදුන් පරිනිර්වනවී අවුරුදු 914කට පසුව මහාවිහාරය ගිනිබත් වූ පසු ගොතපු බම්බු ඕයි.
    ලේජ්ජ නැද්ද ගිරවා වගේ අතාත්වික කතා කියන්න?

  • @nishankumari2259
    @nishankumari2259 ปีที่แล้ว

    No no no 👎

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 29 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 ปีที่แล้ว

    🙏🙏🙏