ගැටෙන තැන්වල සංසිඳීම පුරුදු කරන්න Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2023
  • Koralayagama Saranathissa Thero dharma deshana

ความคิดเห็น • 15

  • @nilaniwasantha6449
    @nilaniwasantha6449 4 หลายเดือนก่อน

    සාදු...සාදු....සාදු...දේශකයානන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම ධර්මාවබෝදය ලැබේවා !🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා ...සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @srimamangalika9684
    @srimamangalika9684 6 หลายเดือนก่อน

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @rdhinukshalliyanage6764
    @rdhinukshalliyanage6764 6 หลายเดือนก่อน +1

    මගේ උතුම් නිර්මල සත්‍ය ධර්මය දේශනා කරන උතුම් ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 7 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 6 หลายเดือนก่อน

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 6 หลายเดือนก่อน

    Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 3 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @diuldeniya1260
    @diuldeniya1260 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 5 หลายเดือนก่อน

    🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanedi2963
    @nuwanedi2963 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 7 หลายเดือนก่อน +3

    🎉🎉🎉 සාදු සාදු! සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා