හත්දවසින් දෙන පින් නොලැබෙන හැටි | චුල්ලසෙට්ඨි ප්‍රේත වස්තුව | Chullasetti Pretha Wasthu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @NisansalaMadhushani-sn5lr
    @NisansalaMadhushani-sn5lr 6 หลายเดือนก่อน

    සාදු ....සාදු .....සාදු ......🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය🙏🙏🙏
    බුදු සසුන බැබලෙවා🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි🙏🌺🙏
    පිංවත් ස්වාමින් වහන්සේට
    මාගේ නමස්කාරය වෙිවා
    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා....🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @TomRooster-t6z
    @TomRooster-t6z 10 หลายเดือนก่อน +3

    🙏 Namo Buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @rohanabandara2974
    @rohanabandara2974 9 หลายเดือนก่อน +1

    Harima හොඳට bana tika ඇහුව බුදුසරණ i

  • @sarathkulatunga8176
    @sarathkulatunga8176 9 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @yajasaji5955
    @yajasaji5955 8 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ අතිඋතුමි ශේෂ්ඨ බලාපොරොත්තුවක් ඇත්ත ඵ් අතිඋතුමි ශේෂ්ඨ බලාපොරොත්තුව ඵ් ආකාරයෙන්ම මේ අතිඋතුමි බුද්ධ ශාසනයේදීම ඉෂ්ඨ වේවා ඉෂ්ඨ වේවා ඉෂ්ඨ වේවා ..

  • @SusantLala
    @SusantLala 5 หลายเดือนก่อน

    Sadu 🙏🙏 sadu

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 10 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chathurangajayalath107
    @chathurangajayalath107 10 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya oba wahanseta 🙏🙏🙏

  • @KabulugalageSumanapala
    @KabulugalageSumanapala 10 หลายเดือนก่อน

    Oba vahansata godak pin🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏 නමෝ බුද්ධ ය 🌹👌🌹👏🙏👌🙏👌🙏👌🙏👌🙏👏🙏👌🙏👌 බුදු ගුණ අනන්තයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹👏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🌹🌹🌹🌹 👏👏👏👏 ලැබේවා අපේ පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👏 🙏🙏🙏🌹

  • @radeeshayasith
    @radeeshayasith 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 10 หลายเดือนก่อน +1

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @Thamidumax-hm6ow
    @Thamidumax-hm6ow 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 9 หลายเดือนก่อน

    අනේ අපි නොදන්නා දේ කොපමණද ?
    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා !!!

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 หลายเดือนก่อน

    ❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼.

  • @latasrilanka7713
    @latasrilanka7713 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 หลายเดือนก่อน

    🙏🙏❤❤🙏🙏

  • @dilinayahampath9532
    @dilinayahampath9532 10 หลายเดือนก่อน

    🙏🙏🙏☸️

  • @malikahhm6326
    @malikahhm6326 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @NandiN-f9m
    @NandiN-f9m 9 หลายเดือนก่อน

    . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasinduSemasinghe
    @SasinduSemasinghe 9 หลายเดือนก่อน

    deshanwa ahana kenata awaboda karwanna godak wehesenwa.

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 10 หลายเดือนก่อน

    බණ පදයක් අහන්නෙ බොහොම අඩු පිරිසක්..විකාර රූපී රංගන වලට වගේ දහමට සිත් හසුරවගන්න ගොඩක් අයට අමාරුයි..කාන්තාවන් මීට වඩා සංවර වෙයි නම් බොහෝ දෙනෙකුට එය දෙලොව යහපත පිණිසම හේතුවේවි....

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු!!!මේ සසර කොපමණ භයානකයි ද කියලා තේරෙනවා. සියළු දෙනා අප්‍රමාදීව කුසල් වඩාත් වා....

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @XtrmeXtreme
    @XtrmeXtreme 9 หลายเดือนก่อน

    අත්තටම මං බුදු පියාන් කියපු විදියට කරන්න කිවට සුවාමින් වාන්සේ 5 වනි දවසේ බන කියනවා මං ඉන්නේ රට මට යන්න බෑ එන්දා මට එ් දේ කරන්න බැරිවෙනවා😢😢😢

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 9 หลายเดือนก่อน

    ප්‍රේතයින් නං පොළොව මතුපිට හැර අහසින් ගමන් කළ නොහැක

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏(31.3.2024)

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 10 หลายเดือนก่อน

    🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @crush4969
    @crush4969 10 หลายเดือนก่อน

    ❤❤😊❤❤😊❤❤

  • @iduwarinisansala9227
    @iduwarinisansala9227 10 หลายเดือนก่อน

    හමුදුරුවනේ දානයක් සදහා මස් මංශ සුදුසුද මලගිය අයට පින් ලැබෙද

  • @yasasdarshanapriya1657
    @yasasdarshanapriya1657 9 หลายเดือนก่อน

    බුදු රජාණන් වහන්සේ ජීවමානව ඉද්දි වළඳල තියෙන්නෙ පවත්ත මාංශ විතරයි. අද කාලෙ වැඩිපුරම තියෙන්නෙ එහෙම මාංශ නොවෙයි. ඒ නිසා, අපි කෑවට, උන්වහන්සේ වළඳපු නැති දෙයක්, ජීවමාන සංඥාවෙන් සලකල, බුද්ධ පූජාවට තිබීම කොහොම ගලපන්නද?
    "අපි කනව නම්, ඇයි බුදු හාමුදුරුවන්ට නරක?" කියල දුෂ්ප්‍රාඥව හිතන එක සම්මා දිට්ඨියද? අපිට හොඳ හැම දේම බුදු හිමියන්ට තියා භික්ෂූන් වහණ්සේට වත් නුසුදුසු දේ කොපමණ ඇද්ද?

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 10 หลายเดือนก่อน

    දානය පූජා කරන්න කලින් ලුණු බැලීම සුදුසුද නැද්ද යන්න පහදා දෙන්න

    • @supasantv
      @supasantv  10 หลายเดือนก่อน +3

      බුදුන් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පහසුකමක හෝ බුද්ධ පූජාවේ අඩු ලුහුඬු කමකට හෝ එහි රසයට හෝ නොඇලෙති. එය සම සිතින් විඳ දරා ගැනීම අසම සම වූ බුදුපියාණන් වහන්සේගේ සිරිත ය. එහෙත් පෘතග්ජන අපට ලුණු ඇඹුල් රසය නැතිනම් ආහාර අනුභව කිරීමට අපහසු ය. බුද්ධ පූජාවට තබන ආහාරයෙහි ඇතැම් බෞද්ධයන් ලුණු ඇඹුල් රසය බලන අතර තවත් සමහරෙක් එසේ කිරීම සුදුසු නැති බව දක්වති . එය බොහෝ විට සිදු වන්නේ කරුණු වරදවා වටහා ගැනීම හෝ තම චිත්ත සන්ථානයේ පැන නඟින ශ්‍රද්ධාවේ අඬු ලුහුඬුකම නිසා විය හැකි ය.
      සෑම දෙයකටම මුල් වන්නේ තම සිත ය. එය ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ බුද්ධ වචනයෙන් පසක් වෙයි. සිතේ ශ්‍රද්ධාව ඇති නම්, තබන බුද්ධ පූජාව පිළිවෙළට, පිළිවෙතින්, ප්‍රණීතව තැබිය යුතු ය. එවන් ප්‍රණීත වූ බුද්ධ පූජාවක් සඳහා පිසින ආහාරයෙහි ලුණු ඇඹුල් රසය බැලීම වරදක් නැත. වරද ඇත්තේ දිවට දැනෙන රසය අල්ලා ගනිමින් ලුණු ඇඹුල් රසය නිතර නිතර බලමින් ආහාරය ගිජු ලෙස අනුභව කිරීම ය. රසය උපාදානය නොකිරීමට උත්සාහවත් කිරීම සෑබෑ බෞද්ධයාගේ පිළිවෙත ය. සෑම පින්කමක්ම කළ යුත්තේ ප්‍රඥාව මූලික කරගෙන ය. ඒ අනුව ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ශ්‍රද්ධාව හා ප්‍රඥාව පදනම් කරගෙන තැබිය යුතු අතර එහි ලුණු ඇඹුල් රස බැලීම ද කළ යුත්තේ ප්‍රඥාගෝචරව ය.

    • @PriyankaPriyanka-nf9hl
      @PriyankaPriyanka-nf9hl 10 หลายเดือนก่อน +1

      දුන් ඔවදන හිස් මුදුනින් පිළිගනිමි

    • @iduwarinisansala9227
      @iduwarinisansala9227 10 หลายเดือนก่อน

      සුදුසුයි ලුණු වැඩ් කැම ලුණු නැති කැම පුජා කරනවා ට වඩා රසවත් දානයක් පුජාකරලා ආනන්ත පින් රැස් කර ගන්න

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @Thamidumax-hm6ow
    @Thamidumax-hm6ow 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @devikasudarshani1133
    @devikasudarshani1133 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thamidumax-hm6ow
    @Thamidumax-hm6ow 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Leshanya__13
    @Leshanya__13 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @chathurinelum6723
    @chathurinelum6723 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IrinSriyalatha
    @IrinSriyalatha 9 หลายเดือนก่อน

    🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 9 หลายเดือนก่อน

    🙏🙏🙏