අනේකවණ්ණ විමාන වත්ථුව | Anekawanna Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • අනේකවණ්ණ විමාන වත්ථුව | Anekawanna Vimana Vaththuva | Ven Koralayagama Saranathissa Thero
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 29

  • @dilanivithanage6948
    @dilanivithanage6948 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදුසරණයි .🙏💐💐💐🌺🙏🌷🌹🌻🍀💐🌸🙏🌻💮🌼🏵️☘️🍀

  • @choppat.v5601
    @choppat.v5601 3 หลายเดือนก่อน +1

    මගේ අරහත් සමිමා සමි බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +2

    බුද්ධං සරණං ගච්චාමි ධම්මං සරණං ගච්චාමි සංඝං සරණං ගච්චාමි මේ තුන්සරණ මට‍ උතුම්ම රත්නයයි

  • @dilanivithanage6948
    @dilanivithanage6948 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 💐🌺🌸💮🌻🌼🏵️🌷🌹🌷🌱☘️🍀

  • @dilanivithanage6948
    @dilanivithanage6948 4 หลายเดือนก่อน +1

    සාදු සාදු 💐🙏🌺

  • @chandimadesaram3989
    @chandimadesaram3989 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 10 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මෙ දිම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @chamithmaduranga6847
    @chamithmaduranga6847 10 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නානායක්කාරය වේවා සාදු සාදු සාදු 🏵️💐🙏

  • @shamalikumari5105
    @shamalikumari5105 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @chandikachandika1560
    @chandikachandika1560 10 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ! නීරෝගී සැප ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @SanathArunasiri-t1g
    @SanathArunasiri-t1g 21 วันที่ผ่านมา

    sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @janakeeanusha1047
    @janakeeanusha1047 9 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 10 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @piyumvila
      @piyumvila  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු!!!

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏(28.3.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    ඒ වචන ටිකට සද්ධාවක් ඇති වෙනවා සාධු සාධු සාධු 🌺🌺🌺

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayakumara7356
    @dananjayakumara7356 6 หลายเดือนก่อน

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    මලනුවන්ට හිත හදලා ගිහින් කියනව මේ වෙනකොටත මං කොහොමද මේ ශිලය ආරක්ෂා කරන්නේ බාග්‍ය වතුන් වහන්සේ වෙනුවෙන් සුගන්ද කුටියක් හැදුවා මේ සියල්ල කරල ඉවර කරල බාග්‍ය වතුන් වහන්සේට සුගන්ද කුටිය හදලා ඉවර වෙලා බාග්‍ය වතුන් වහන්සේ වඩ්ම්වලා ධර්මදේශනා කරනවා ඒ නිසා බණ අහන්න ආව අය මැණික් ගල් ගෙනියන්න එනවා සමහරු බණ අහන්න එන අය එන්නේ නැහැ ඉලියට වෙලා ඉදල යනවා මැනික්‍ය රත්නය විහිදෙන ආලෝකය ශහ බාග්‍ය වතුන් වහන්සේගේ සඩ් වර්ණ රෂ් මිය විහිදවමින් වඩිනව‍ මං දැක්ක ගන්නවා නුබ දන්නේ නැද්ද ඔබගේ වස්තුව ගන්න බැරි වේවා කියලා පාර්ථනා කරන්න කියලා ඒ නිසා පසුව පාර්ථනා කරන්න ඇතී ජෝතිය සිටුතුමාට තියෙන දනය කෝපමණ තියේද කියලා දන්නේ නැහැ දාන චේතනා තියෙන්න ඕන සම ශිල සම තාග්‍ය කියලා තිබුන ජෝතිය මාලිගාවේ මැණික් අතුරපු නිසා ඒ දැකල රජු බයවුණා සිටුතුමා කියනව තමන්ගේ ගෙදරට ඇවිත් කනවා කනවා කනවා ඉවරයක් නැහැ රජුට සීමාව හොයාගන්න බැරි වුණා මේ රටේ ප්‍රදානියා ඇවිත් ඉන්නෙ දේවිය කියපු දේට තරහා යන්න ඇතී ඇයට එහෙම චේතනා වක් නැහැ මේ මාලිගාවට මැණික් මාලිගාවට ගිහින් එලිය වැටෙන්න තියෙන නිසා මහණෙනි පින කියන්නේ සැපයට නමක් ඒ නිසා පින් කරන්න පසුබට වෙන්න එපා උපදින්න කලින් මේ ලමයා ඔබ මරනවා ත්ස්
    තමන්ගේ ශරීරය රංකාදක් වෙන්න ඇතී මේ තරම් මාලිගාව තමන් සතු කරගන්නේ නැතුව මේ වගේ ආඥානයෙක් මං දන්නේ නැහැ කියලා අජාසත් කුමාරයා කල්පනා කරනවා මහත් සම්පත් ලැබිල මට‍ පුළුවන් දවසක මං ගන්නවා මේ මාලිගාව කියලා හිතනවා මේ පුතා රජුගේ සමහර කෙනෙක් තුවක්කු ගෙන මිනිස්සු මරනවා නමුත් එය පිනක් නොව සතර අපායේ යන අකුසල් ගොඩක් පෙර පින් මේ මට‍ ලැබිල තියෙන්නේ මේ ආත්මීයෙත් මං ගොඩක් පින්කලා බහතේරෙන කාලයේ සිට අවුරද්දට අපි කලේ ශිල් සමාදන් වෙලා හිටියේ අරණ්‍ය යට ගිහිල්ල නිවන් දක්නා ජාතී දක්වා මට‍ සසරේ කල්‍යාණ මිත්‍රයන් ලැබේවා ⭕කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ලැබේවා කල්‍යාණ මිතුරන්ගේ විශේස අනුකම්පාව ලැබේවා මට‍ ඒ වගේම සත්පුරුෂ මගේ දෙමවුපියන් දෙන්නම මට‍ ලැබේවා ශ්‍රී සදධර්මය අහන්නෙම් වා අබුද්ධෝත්පාද කාලයක වුවත් මට‍ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබේවා ආර්යන් වහන්සේලට මට‍ වදින්න පුදන්න ලැබේවා බවබෝග සම්පත් අඩු නැතිව මට‍ ලැබේවා මට‍ මාර්ගයක් පලයක් ලබන්න මේ සියලුම කුසල් හේතු වේවා වසනා වේවා එය එසේම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නස්ත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු උතුම් සම්බෝධිය ඔබ වහන්සේට කරදර බාදක කමක්ටෝලුවලින් තොරව උතුම් සම්බුදු පදවිය ලබන්න ලැබේවා ලැබේවා ♦️ලැබේවා ♦️සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹තිත්ටන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං පළං චේතෝ පසාද හේතුමි හි සත්තා ගච්ජන්ති සුග්ගති දිවමන් බුදුනට බුදු සවුවන් හා පිරි නිවී බුදුනට පිරිනිවී සගන ට සොම්නස් සිතතිව නුවණ පෙරමුන්ට සම පිදුමට හැකි සම පල ලැබුවේ සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandarathanathero8577
    @chandarathanathero8577 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏