Ninda Apahasa (Pvt) Ltd - නින්දා අපහාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2020
  • Thank you for watching :)
    Cast
    Lochana Jayakodi / lochana_jaya
    Charitha De Silva / charitha.desilva
    Chethana Ketagoda / cheythanak
    Johne Fernando / johne_fernando
    Rumesha Ushani
    Cinematography by
    Thilina Lakshitha / thilinalakshitha
    Chamitha Minosh / chamithaminosh
    Thank you for watching !!!!
    Love,-
    Lochi 💞
  • บันเทิง

ความคิดเห็น • 2.2K

  • @nadunc.h.r.5713
    @nadunc.h.r.5713 3 ปีที่แล้ว +741

    යකෝ ලොචියගෙ නන්ගිට ඉන්න එකී පාතාලෙන් වාගේමයි බුදු සරණයි 💪👏👏💟

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +235

    චේති අක්කෙග් tamil වොයිස් එක නම් පට්ට 😂❤️👌

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 ปีที่แล้ว +790

    සිරාවටම මරු.., අර කණ්නාඩි අක්කා දෙමල part එක සුපිරියටම කරා...

    • @kamanisamarasinghe3457
      @kamanisamarasinghe3457 4 ปีที่แล้ว +13

      Ow ado thangachchii😂😂😂😭😂🤘🤘🤘👍

    • @sadunihansika6325
      @sadunihansika6325 3 ปีที่แล้ว +10

      Ara demalen kiuva akkige voice aka maru ane

    • @senu2534
      @senu2534 3 ปีที่แล้ว +3

      😂😂😂🤣🤣🤣

    • @heshaninipuni8869
      @heshaninipuni8869 3 ปีที่แล้ว +6

      Meya NEDA ishithata handakavanne

    • @chunkypanday4464
      @chunkypanday4464 3 ปีที่แล้ว

      th-cam.com/video/L3vICkuivQs/w-d-xo.html

  • @janakalokuge1367
    @janakalokuge1367 3 ปีที่แล้ว +256

    චේතනා අක්කි ඔයාගෙ කට හඬ මාර ලස්සනයි...😍😍😍

  • @lifewithpeeranadz7470
    @lifewithpeeranadz7470 4 ปีที่แล้ว +326

    hahaha
    අනේ මාත් ආසයි මේ වගේ Office එකක වැඩ කරන්න,,,හැබැයි මගේ යාලුවෝ ටිකත් එක්ක 😂

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +246

    වස්තිලා ජනප්‍රිය ඇති..එත් මට නම් රැට්ටයි.ලෝචි මරු

  • @irushinethara2007
    @irushinethara2007 3 ปีที่แล้ว +772

    ඇත්තටම මෙහෙම එකක් තිබුනොත් මම අනිවා යනවා
    තව යන්න කැමති අය කවුද??

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +437

    චේතනා අක්කගෙ කටහඬට තමා ආසම.....❤️❤️❤️🙏🔥

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 4 ปีที่แล้ว +624

    The best supporting actress - දෙමලෙන් බනින අක්කා 😂😂

    • @cleoo7608
      @cleoo7608 4 ปีที่แล้ว +4

      Dubbing artist

    • @akashmalinda5268
      @akashmalinda5268 4 ปีที่แล้ว +5

      එයා මරැ

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +3

      Aniwa patta

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว +1

      th-cam.com/video/WfYiCjXq0kI/w-d-xo.html
      Subscriber Karala sap ekak denawada matath Sis.😆😆😆😆😆

    • @donajayawathie4279
      @donajayawathie4279 4 ปีที่แล้ว +1

      Dannawada th-cam.com/video/JyloYe4IXJw/w-d-xo.html

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +73

    නියම විහිලුව.. සුභ පතනෙමි අනාගතයට ඔබලාගේ විහිලු කතා දිගින් දිගටම වැජඹෙන්න කියා.. 👌

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 4 ปีที่แล้ว +268

    දෙමලෙන් බනින අක්ක මරු ආ

  • @anjanaviraj3293
    @anjanaviraj3293 4 ปีที่แล้ว +148

    ලෝචි,චේති වල් වෙලා 🤪😂 ආදරෙයි ඉතිම් අක්කලා දෙන්නටම

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 4 ปีที่แล้ว +51

    තේ හම්බවෙයි ගෙදර ගියාම
    සුපිරි ලොචි
    😁😁😁😁😁😁😁😁😁

  • @user-tr7dj2uw4c
    @user-tr7dj2uw4c 4 ปีที่แล้ว +71

    ලොචියි චේතනයි බඳින එවුන්ටනම් බුදු සරණයි.........

  • @reemcjayawardana8253
    @reemcjayawardana8253 2 ปีที่แล้ว +30

    අම්මො ලෝචි ඔයාගේ අනිත් පාට්න නම් සුපිරි ඔයත් සුපිරි

  • @shamilafernando1826
    @shamilafernando1826 3 ปีที่แล้ว +38

    ලෝචි ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ...එයා කොහොමත් පට්ටනේ....අරයා චේතනා නෙද කන්නාඩි දාන්නේ...අම්මො ඇක්ටින් නම්...පට්ට ආ....එයාගේ වොයිස් එකත් මාරම ලස්සනයිනේ....මම හිතන්නේ මේ කට්ටියටම රගපාන්න නම් උපන් හැකියාවක් තියෙන්නේ....ඇත්තටම චේතනා ලෝචි පුන්චි තිරයට එන්න ඕනෙමයි. .

  • @nishanthakumara5739
    @nishanthakumara5739 4 ปีที่แล้ว +140

    ඇත්තටම ලොචි ප්‍රවීණයි කියල කියාගත්ත නිලියො කොච්චර හිටියත් ලංකාවෙ අද වෙනකොට ඔයත් එක්ක රගන්න කවුරුත් නැ සුපිරිම රන්ගන ශිල්පීනියක් ඔයනම් ♥️❤❤♥️♥️

  • @ash11vibes
    @ash11vibes 4 ปีที่แล้ว +441

    ලෝචී ගේ නංගිගේ වොයිස් එකට පිස්සු වැටුනා😐😍

  • @amalakalanka8705
    @amalakalanka8705 4 ปีที่แล้ว +22

    මේක නම් සෑහෙන පාරක් බැලුව. ලෝචි වගේම චේතනාත් සුපිරි😍😍😍

  • @kekirideniya
    @kekirideniya 4 ปีที่แล้ว +27

    කොහෙන්ද බන් මේ අයිඩියා එන්නෙ. හොදට කරල තියෙනව තව තව අලුුුුත් වැඩ වලට හිත යෙදවේවා. good luck..

  • @shionechristina5300
    @shionechristina5300 4 ปีที่แล้ว +120

    මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටන් කරන මාරාන්තික කාලයක් ගෙවන මේ මොහොතේ... එක විනාඩියකට හරි එ් හැමෝගෙම හිතට පුංචි සතුටක් එක්ක හිනාවක් ගෙනාපු ඔයෙගේ මේ නිහතමානි හිතට ගොඩක් අාදරෙයි අක්කියෝ... ලස්සන වීඩියෝ එකක්...

  • @harshaliyanage01
    @harshaliyanage01 4 ปีที่แล้ว +23

    මරු කියන්න පුලුවන් පලවෙනි වීඩියෝ එක , ස්ක්‍රිප්ට් & ඇක්ටින් 👌

  • @hssa8147
    @hssa8147 4 ปีที่แล้ว +21

    අම්මෝ නයිස් ලෝචි අක්කි
    දෙමළ සීන් එක් පට්ට 🤭❤️

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +18

    මට බැයිද දන් නැ මේ වගේ කම්පැනියක් හොයාගන්න බැයිද දන් නෑ😂😂😂😂😂

  • @shanikashanika8736
    @shanikashanika8736 4 ปีที่แล้ว +396

    පතොල එක තමා ආසම ලොචි රැට්ටා මන් කැමති ද

  • @ChannelHubOfficial
    @ChannelHubOfficial 4 ปีที่แล้ว +172

    අඩෝ තංගච්චි ඉෆ් යූ ආර් බෑඩ් ඇම් යො ඩෑඩ්. නාන් තාංගරම් සූත්‍රමා ආලේවාරම් යෙන්න රාස්කලා හා? නන් එත්‍රි තාත්තුන්ඩම්. වාඩා වා හා! 😁
    අඩේ චේතනා අක්කේ සුපිරි ඈ 😁👌

  • @chanudinimhara2943
    @chanudinimhara2943 2 ปีที่แล้ว +28

    චේතනාගෙ voice එක සුපිරියි....

  • @dasithapekshara6495
    @dasithapekshara6495 3 ปีที่แล้ว +33

    මේ වගෙ තව විඩියේ එකක් ඔනා 💕💕💕

  • @sithuml.kodagoda1316
    @sithuml.kodagoda1316 4 ปีที่แล้ว +30

    ඒක සුපිරි.ස්ක්‍රිප්ට් එක නම් අනර්ඝයි.

  • @brols7718
    @brols7718 4 ปีที่แล้ว +218

    චේතනා අක්කෙ අක්ටින් වලට මට හිනා කලා මරෙන්න එනවා

    • @samanthilakasiri9628
      @samanthilakasiri9628 4 ปีที่แล้ว +3

      සිරා සිරා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +7

      Acting නම් acting❤
      Dubbing නම් dubbing👍
      Singing නම් singing👌
      Miss Chey (චේතනා කැටගොඩ) ❤👍👌

    • @chathurathiwanka3945
      @chathurathiwanka3945 4 ปีที่แล้ว +2

      මැරියන් ⁣පකෝ...ඇක්ටින් දැකල නැද්ද තෝ...ගූ ගොඩක් අල්ලන් මැරෙන්න හදන්නේ...ගොං පකා... 😅🖕

    • @kamalweerawarna4014
      @kamalweerawarna4014 2 ปีที่แล้ว

      @@chathurathiwanka3945 ane ammta hukapn pako ponnya

  • @sylvia3097
    @sylvia3097 4 ปีที่แล้ว +30

    Akki, පට්ට ආතල්. නියම වීඩියෝව. මේ දවස්වල නම් ගොඩක්ම වැදගත් වෙන්නේ ආතල් තමයි ඉතින්. Thanks. ඔයාලට තව මේ වගේ විහිළු වීඩියෝ දාන්න පුලුවන් නෙ.😘

  • @ashleyshree4323
    @ashleyshree4323 3 ปีที่แล้ว +33

    Meakea part 2 ekath aawanam 🤣🤣

  • @soneyslsongs8269
    @soneyslsongs8269 4 ปีที่แล้ว +27

    ලෝච් ඒකෙනම් ලස්සනයි ඈ...

  • @vidushanethmini3280
    @vidushanethmini3280 4 ปีที่แล้ว +8

    දෙපාරකට වඩා බැලුවා😍 ආදරෙයි ලෝචි අක්කි♥️🤗

  • @deerangaperera2697
    @deerangaperera2697 4 ปีที่แล้ว +26

    මරු video එක . Tamil වලින් බනින එක තම මරුම Scene එක

  • @imankachinthana426
    @imankachinthana426 4 ปีที่แล้ว +11

    පට්ටයි...

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +68

    සෑහෙන කාලයක් බලන් හිටිය අලුත් එකක් එනකන් ...අම්මෝ ඇති යන්තම් දැම්ම. සුපිරි කට්ටියම...👍👍👍💐❤

    • @chunkypanday4464
      @chunkypanday4464 3 ปีที่แล้ว

      th-cam.com/video/L3vICkuivQs/w-d-xo.html

  • @shenrathnasekara7825
    @shenrathnasekara7825 4 ปีที่แล้ว +206

    මේ වගේ ජොබ් එකක් තියෙනවාන් අපිටත් කියන්න ලොචනා 😁🙏🙏

  • @vgamage1234
    @vgamage1234 4 ปีที่แล้ว +64

    ලෝචියි ,චේතනා අක්කලා ශෝක් ❤❤❤💯

  • @inokarajahful
    @inokarajahful 3 ปีที่แล้ว +28

    Superb Lochi...! You can really invent this company...! It's a need for people like that...!

  • @gayanrockey6517
    @gayanrockey6517 4 ปีที่แล้ว +65

    ලොචි නංගීව දිගටම විඩියොස් වලට ගන්න. නිකන් පෙන්න හරි තියන්නකෝ..!!☺️☺️🤗

  • @adithyashamal8939
    @adithyashamal8939 4 ปีที่แล้ว +1208

    ලෝචි,චේතනා අක්කලා දෙන්නම දැන් ඕනවට වඩා වල් කතා කියනවා කියලා හිතෙන උන් මේ කොනට 😂😂👇👇

    • @8k_gaming818
      @8k_gaming818 4 ปีที่แล้ว +4

      මම

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 4 ปีที่แล้ว +5

      monawa hari pukak karala ithin eyalath goda yannepea ekanea

    • @supunisamaradeera7612
      @supunisamaradeera7612 4 ปีที่แล้ว +1

      www.google.com se more

    • @thisalmasenethmi5349
      @thisalmasenethmi5349 3 ปีที่แล้ว +1

      Yzz

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว +18

      උබලටත් කෙල්ලෙක් වචනයක් කිව්වොත් තමයි ..කොල්ලො කුනුහරුප පට්ට ගැහුවත් කමක් නෑ

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +14

    කන්නාඩි අක්කි මරු හැමදාම 💪

  • @Art-ew2rc
    @Art-ew2rc 2 ปีที่แล้ว +16

    ලොචිගෙ ඇක්ටින්, 🤣🤣😅 මරු.
    චේතනා අක්කගෙ කටහව වචන යකෝ ඒක 🤣🤣🤣 ලොචිගෙ නංගිට ඉන්න කෙනා පාතාලෙන් බැහැලා වගේනේ 🤣🤣🤣🤣😅😅😅😅 කොල්ලගෙ පැණි හිනාව 🤣🤣🤣

  • @ravindranathawijayanayake2038
    @ravindranathawijayanayake2038 4 ปีที่แล้ว +6

    Superb acting Lochi and Chethi.... all the best to you and your crew.

  • @rashmisewwandi9655
    @rashmisewwandi9655 4 ปีที่แล้ว +22

    චේතනා ගෙ ඇක්ටින් නම් නියමයි.

  • @LasithaDenipitiya
    @LasithaDenipitiya 4 ปีที่แล้ว +21

    අම්මට සිරි ... උදලු මිට ... මට "කවුද කැපුවේ අපේ ආන මලු කැන" සින්දුව මටක් උනා ...

  • @gkt.senuriwijesinghe4931
    @gkt.senuriwijesinghe4931 2 ปีที่แล้ว

    ලස්සනයි ලෝචිඅක්කේ චේතනා අක්කේ මරුම විඩියෝඑක superbbbb.love you lochi akkeeer

  • @dimanthasehan5301
    @dimanthasehan5301 4 ปีที่แล้ว +10

    මේ වගේ Company එකක් සිරාවටම තිබ්බනම් 😍😂

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 4 ปีที่แล้ว +18

    ඒක කියපු ගමන් හරියටම අදුරගත්තා.. අදුරගන්න නිතරම කියන කතාවක් වෙන්න ඕනෙ.. 😁

  • @danushkamaduvantha6530
    @danushkamaduvantha6530 3 ปีที่แล้ว +58

    දෙමලෙන් බනින එක නම් නියමයි ආ

  • @sanjeewagunathilaka2593
    @sanjeewagunathilaka2593 ปีที่แล้ว +2

    Wow loci and chethna

  • @stephanfernando4618
    @stephanfernando4618 4 ปีที่แล้ว +49

    ලෝචිගෙ acting 😍 🔥

  • @nethmieamaya5395
    @nethmieamaya5395 4 ปีที่แล้ว +19

    කාලෙකින් ටිකක් හිනා උනා😂😂 නිලමැස්සා

  • @candlesmate7852
    @candlesmate7852 4 ปีที่แล้ว +13

    හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා මැරෙයි කියලා හිතාගෙනනෙ ඉතින් මේ ස්ක්‍රිප්ට්ස් ලියනවා ඇත්තෙ නේහ්😂😂😂😂 වරෙන් ඩිමෝ එකක් දෙන්න සාකසම් ගැන

  • @slmcgaming3641
    @slmcgaming3641 4 ปีที่แล้ว +60

    ලෝචනා පටන් ගනිද්දිම වල් සීන් එකට enter වෙනව නේ.....😲😲🤣🤣🤣

  • @nishanratnayaka1469
    @nishanratnayaka1469 4 ปีที่แล้ว +20

    ලෝචි වල් වෙලා. ආතල් නම් අඩුවක් නෑ හැබැයි. ❤️❤️❤️👌

  • @criminalworld6317
    @criminalworld6317 4 ปีที่แล้ว +56

    මේක deep ස්ටොරි එකක්. ලෝචි ගෙදරදි දිනුකට බයිනකොට කියන්නෙත් අහවල් එක කපලා මාලුන්ට කන්න දානවා කියලා. ඒ හින්දා තමයි දිනුක ලෝචිව අඳුර ගන්නේ. ඇත්තටම ප්‍රහසනය තියෙන්නේ එතන 😂. පට්ට ලෝචි ඇන්ඩ් කෲ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +20

    ඇත්තටම මේවගේ තැනක් තියෙනවා නම් හොඳ නැත්ද. නියම අයිඩියා එකක් ලෝචි.

  • @thehiddenvoice6026
    @thehiddenvoice6026 4 ปีที่แล้ว +168

    “කොහෙද උදලු මිටක් දික්කරන් යන්න පුලුවන්ද පොලීසි “ 😂😂

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +114

    අනේ වීඩියෝ එකේ මුලින්ම ලෝචි පෙන්නද්දි මාරම ලස්සනයි පස්සෙනෙ කට ඇරියෙ..විනාසයි විනාසයි ..( බලන ගමන් කමෙන්ට් කලේ 🤟

  • @kusalniaavindi1956
    @kusalniaavindi1956 4 ปีที่แล้ว +12

    ලෝචි ඔයා නම් මාරයි ආ.....
    පට්ට

  • @reemcjayawardana8253
    @reemcjayawardana8253 2 ปีที่แล้ว +6

    අම්මෝ ඈ බොල වලත්තයෝ😂
    ඈ බොල පොලොස් හිටාපුවෝ😂

  • @raviharasenevirathna8408
    @raviharasenevirathna8408 4 ปีที่แล้ว +14

    Gd luck 😍👌
    ව්නාඩියකට එබිලා යන්න විනාඩියට...
    intresting දේවල් ගොඩක් කතා කරමු වැල්වටාරම් නැතිව විනාඩියෙන්.. අලුත් වැඩක් ❤️

  • @lakshanvimukthi8793
    @lakshanvimukthi8793 4 ปีที่แล้ว +77

    අම්මො ස්ක්‍රිප්ට් නන් මාරයි පට්ටම ලස්සනයි ලෝචියො❤️❤️😍😍අනිත් කට්ටියත් මරු😋

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      th-cam.com/video/WfYiCjXq0kI/w-d-xo.html
      Mawath Subscriber Karala sap ekak denawada matath 😆😆😆😆😆

    • @rawaliwanrol6122
      @rawaliwanrol6122 4 ปีที่แล้ว

      Oya gayda

    • @donajayawathie4279
      @donajayawathie4279 4 ปีที่แล้ว

      Dannawada meyawa th-cam.com/video/JyloYe4IXJw/w-d-xo.html

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว

      Lakshan Vimukthi
      Please share
      th-cam.com/video/0__aBrEn5Ho/w-d-xo.html
      මගෙ මේ කථාව අහන්න

  • @darshanathiwanka395
    @darshanathiwanka395 4 ปีที่แล้ว +22

    "නින්දා අපහස ප්‍රයිවට් ලිමිටඩ්"පට්ට ලොචී අක්කි.😍😍😍😍

  • @sawee6874
    @sawee6874 4 ปีที่แล้ว +15

    Lochi and chethana both of ur very talented and u have a talented team u don’t need cheap stories make it nice so that anyone can watch and enjoy.i felt uncomfortable watching this with my brother and he felt the same.

  • @chanakasandaruwan
    @chanakasandaruwan 4 ปีที่แล้ว +12

    නියමයි කාලෙකින් සුපිරි වැඩක් 🤣🤣🤣

  • @studywithakil2966
    @studywithakil2966 4 ปีที่แล้ว +30

    Fantastic work akki n the team....I cant stop laughing.......No words to explain .....And also a wonderful script akkiyo.....Love you all ❤❤❤ waiting for the very next video....

  • @warushikaumashi_
    @warushikaumashi_ 4 ปีที่แล้ว +42

    අම්මෝ ලොචී අක්කා ඒක නම් මරූ අහ්...😂💙

  • @anushkitwins5889
    @anushkitwins5889 3 ปีที่แล้ว +5

    Wooow superb 🤩 okkom hodata acting krnw❤🤩

  • @sandarudarshana8086
    @sandarudarshana8086 4 ปีที่แล้ว +157

    මේ ලෝචි අක්කගේ වයසේ හැටිද...නැත්නම් පොඩි කාලේ සිදු වූ අත්වැරදීමක් ද..😆😆😆😆😆

  • @eshanranasinghe
    @eshanranasinghe 4 ปีที่แล้ว +8

    ඒකනම් මාරයි .. අපි receptionist ලා විදියට front desk එකෙත් වැඩ කරන්නේ ඔහොම්මමයි 😂🙏

  • @padiriproduction
    @padiriproduction 4 ปีที่แล้ว +72

    ලස්සන වැඩක් ලොචි, creative bn super

    • @SLPCLK
      @SLPCLK 4 ปีที่แล้ว

      අලුත්ම හා පරිගණක ලෝකය ගැන දැන ගැනීමට එන්න මගේ චැනල් එකට. මටත් සබ් එකක් දාගෙන යන්න.. මං ඔයාටත් දැම්මා.

    • @nilanila2076
      @nilanila2076 4 ปีที่แล้ว

      පැනියා නොවී පලයන් ගොබ්බයො

  • @Nipuzz
    @Nipuzz 4 ปีที่แล้ว +7

    meka shok...mehema company ekak one aththatama..Chethana තරඟයේ වීරයා ❤

  • @dinushamadushani8299
    @dinushamadushani8299 ปีที่แล้ว

    Loshi oya Mari very proud of you rase baluweth oya nisa good luck akko😘😍😍❤️

  • @sajithshyaman4130
    @sajithshyaman4130 4 ปีที่แล้ว +80

    ඒක නම් පට්ට ලොචියෝ..😂😂🤘
    පතොල එකෙන් පස්සෙ බලපු ආතල්ම විඩියොව..🤘🤘🤘

    • @chethiboy7595
      @chethiboy7595 4 ปีที่แล้ว

      th-cam.com/video/EoiiMvqxfV0/w-d-xo.html

  • @thakshigirl9486
    @thakshigirl9486 4 ปีที่แล้ว +8

    Super... Lochi akki, chethana akkitai mn godaaak asai... ❤️😜

  • @nayanathushari6492
    @nayanathushari6492 4 ปีที่แล้ว +5

    මරු මචන්ලා

  • @w-creations4291
    @w-creations4291 4 ปีที่แล้ว +15

    Hahaha... unique script. Best of the month... weldone Lochi 😂❤

  • @janithaeranga163
    @janithaeranga163 4 ปีที่แล้ว +21

    පතෝල එකෙන් පස්සේ හොදම එක.. පට්ට

  • @CharithaLasantha
    @CharithaLasantha 4 ปีที่แล้ว +48

    මේ චරිතය නිසා මගේ නමත් කෙලවෙනවා.😆😆😆

    • @hiruhiru8504
      @hiruhiru8504 2 ปีที่แล้ว +1

      ඔව්මයි😂

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 4 ปีที่แล้ว +7

    නියමයි ❤️❤️❤️

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว +5

    අනේ චේතනා ශෝක්. වොයිස් එකනම් පට්ට ❤️❤️❤️

  • @chinthakark6497
    @chinthakark6497 4 ปีที่แล้ว +40

    අපි කපනවා කිව්වොත් කපනවා, ලෝචිට ආපහූ තේ එක හදල දුන් නැත්තන් ඉතුරු ටිකත් කපනවා...
    හැපි නින්දා අපහාස😂😂😂😂
    ලෝචි වල් වෙලාද මන්දා
    ඒක මරු ලෝචී....😘😂😂😂
    Keep it.❤️

  • @sachcha8611
    @sachcha8611 4 ปีที่แล้ว +63

    ලෝචිට මීට පස්සෙ තේ ගෙනල්ල දුන්නෙ නැති උනොත් ඉතුරු ටිකත් කපනෝ 😂😂😂

  • @sd7389
    @sd7389 2 ปีที่แล้ว +1

    Aneee supirii wadak lochiii👏👏

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 4 หลายเดือนก่อน +1

    චේතනා අක්කා කතා කරන විදිහ මාර ලස්සනයිි😊❤

  • @hackperera2577
    @hackperera2577 4 ปีที่แล้ว +12

    මේක තමයි සුපිරිම. ජයවේවා !!

    • @himashifernando1750
      @himashifernando1750 4 ปีที่แล้ว

      HACK Perera th-cam.com/video/6ucZUJZY_KQ/w-d-xo.html

  • @dilrulcshiperis5179
    @dilrulcshiperis5179 4 ปีที่แล้ว +17

    ඔක්කොම කරලා අවසානේට අරකි ගම කෑවනේ 😄😄😄 ලව් යු ගායිස්

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +1

    මරු ආආආ ❤️❤️❤️😂😂😂❤️❤️❤️❤️

  • @manudithaprabhash4123
    @manudithaprabhash4123 2 ปีที่แล้ว +3

    ඔය වගේ කම්පැනි එකක් දැම්මොත් පැයෙන් දියුණු වෙනෝ..පැයෙන් ...

  • @jeshuranrenoal4031
    @jeshuranrenoal4031 4 ปีที่แล้ว +27

    That Tamil dialogs were ultimate 😆😆

  • @pasindumallawaarachee3875
    @pasindumallawaarachee3875 4 ปีที่แล้ว +11

    නියමයි ලෝචී.....✌️✌️✌️✌️❤

  • @chathumdidulanga3049
    @chathumdidulanga3049 4 ปีที่แล้ว +18

    ලෝචිගෙ නන්ගා ඉන්න නිසා බැලුවෙ 😂😂

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +2

    මරු මරු කට්ටියන්ගෙම ඇක්ටින්ග් සුපිරියි ❤️👌...අම්ම්ම්මෝ චේති අක්ක ඇක්ටින්ග් නම් මරු ඈ 😂❤️👌

  • @lahirusampath7025
    @lahirusampath7025 4 ปีที่แล้ว +45

    It's nice one lochi. පට්ට 👍👍. මන් අව්රුදු 15ක්‌ විතර youtube use කරනවා මේක තමයි මගේ පලවෙනි comment ඒක 👍

    • @ijcreations6147
      @ijcreations6147 4 ปีที่แล้ว +3

      පල පකෝ බොරු නොකියා🤣

    • @lahirusampath7025
      @lahirusampath7025 4 ปีที่แล้ว

      @@judejanith 2004

    • @lahirusampath7025
      @lahirusampath7025 4 ปีที่แล้ว

      @@ijcreations6147 මොකද පකෝ කුණුහරුපෙන් කතාකරන්නේ

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      th-cam.com/video/WfYiCjXq0kI/w-d-xo.html
      Mawath Subscriber Karala sap ekak denawada matath Bro 😆😆😆😆😆

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว

      Ela ela bn

  • @chamigirl7014
    @chamigirl7014 4 ปีที่แล้ว +5

    lochi akke maru..lochi akki lassana wela

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +16

    අහවල් එක කපල දැම්මම කොහෙද ආතල්😣 ඔයා නම් දැන් හෙන කුපාඩි වෙලා ලෝචි😂😂 අහිංසක අපිට කුනුහර්ප කියල දෙන්නෙපා😒😂😂

  • @pasangiashmika4074
    @pasangiashmika4074 ปีที่แล้ว +2

    මරු දෙන්නාම🙂