රිමෝට් එක | The Remote Controller - Ratta ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දිමියගෙ සිංදුව අහන්න : • Dimi3 - Obai Aadari (ඔ...
    Concept/Edit : Ratta
    DOP: Sujendra N/ Krishan Sameera
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta
    #Ratta #Dimi3

ความคิดเห็น • 7K

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +4513

    ට්‍රෙන්ඩින්ග් 1 බෝයිස් !!! දැන්ම කියල තියන්න එපැයි

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +524

    චරිත දෙකටම රඟපාන්නේ රැට්ටා කියලා අමතක වුණා. 🔥🤘
    ඒක මරු. කමෝන් රැට්ටා. ❤

  • @Gamith13
    @Gamith13 ปีที่แล้ว +52

    2024 බලන අය කෝ

  • @sadaminanavod2898
    @sadaminanavod2898 3 ปีที่แล้ว +286

    "ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා"අම්මෝ රැට්ටා😂🔥

  • @theoneandonlyidiot1267
    @theoneandonlyidiot1267 3 ปีที่แล้ว +200

    🤣🤣🤣🤣🤣 ඔයාගේ හැම video එකකටම මගේ බඩ කොරවෙනවා.ගොඩක් ලේ පිරිසිදු වුණා.
    Thanks රැට්ටා.😁😁😁😁😁😁😁😁😁😁😁

  • @rushnchami8000
    @rushnchami8000 4 ปีที่แล้ว +931

    වස්තිලා එක්ක බලද්දි රැට්ටා තනියම ගහන ගේම තමයි සුප්පා කියන උන් ලයික් කරාන්😘😍🙏🙏🙏(රැට්ටා ට හදවතින්ම ආදරේ කරන් උන් වරෙව්❤️😍)

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +18

      මුදල් නාස්තිය අවමයි.. ඩබින් වලට යන වියදම් නාස්තිය අවමයි.. තනියම කරන වැඩෙ හරියට කරන එක පට්ටයි...

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว +3

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว +2

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @shenukihimanthara672
      @shenukihimanthara672 4 ปีที่แล้ว +2

      th-cam.com/video/d_M_6jEbbo8/w-d-xo.html
      අනේ ඒක නම් හරිම ලස්සන පොඩි ෆිල්ම් එකක්.හැමෝම බලන්න!

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +2

      😊😎💚💚ඔබ දාන වීඩියෝ වලට කුණුහරපෙන් බනිනවද මිනිස්සු ? එහෙනම් සතුටු වෙන්න 💚th-cam.com/video/MAjgFJpDPuk/w-d-xo.html මෙන්න හේතුව 👍😊😎💚♨

  • @Nilame
    @Nilame 4 ปีที่แล้ว +1419

    අනිවා Trendng 1 වෙනවා කියන සෙට් එක මේ කොනට

  • @amandisanjana5313
    @amandisanjana5313 3 ปีที่แล้ว +94

    රැට්ටා අයියෙ...අයියගෙ vedios බලලා හිනා වෙවී ඉන්නකොට like කරන්නත් අමතක වෙනවා...😂 ඒ තරම් මරු...😂😘

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +268

    අම්මෝ කාලේකින් දැක්ක සුපිරියක්..😂😂.. 1.M පයින්න කියලා ලයික් කරන්න.🖐️🖐️🖐️❤️❤️❤️❤️

    • @dilithudawatta24
      @dilithudawatta24 4 ปีที่แล้ว

      th-cam.com/video/3x6Vmpq7aL0v/w-d-xo.html

    • @Tipzel
      @Tipzel 4 ปีที่แล้ว

      @@dilithudawatta24 mama oyava subscribe kara mahath subscribe karanna plz

    • @chathuvition
      @chathuvition 4 ปีที่แล้ว

      O

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html 12

  • @kcentertainer
    @kcentertainer 4 ปีที่แล้ว +467

    තනි මිනිහෙක් ගහන ගේමක් ❤ සැබැ දක්ශයෙක්

    • @රටවටා-ශ6ඡ
      @රටවටා-ශ6ඡ 2 ปีที่แล้ว +3

      🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +754

    කමෝන් රැට්ටා❤️

  • @travelwithsaleena
    @travelwithsaleena 4 ปีที่แล้ว +94

    👍👍👍 සුපිරිම සුපිරි චරිතාංග නළුවෙක්
    ඔබට සුභම සුභ අනාගතයක් සහෝදරයා ❤️

  • @ASHANonline
    @ASHANonline 4 ปีที่แล้ว +1247

    එහෙම රිමෝට් එකක් මටත් තිබුනනම් 🙄🤘

    • @hasidubro866
      @hasidubro866 4 ปีที่แล้ว +9

      Maatath oneeeee

    • @GR_TV1
      @GR_TV1 4 ปีที่แล้ว +13

      බැදලා නේ ඉන්නෙ..🤭

    • @rajasirisamitha
      @rajasirisamitha 4 ปีที่แล้ว +3

      hammo

    • @rajasirisamitha
      @rajasirisamitha 4 ปีที่แล้ว +3

      ashan aiye oyath awada

    • @danu4492
      @danu4492 4 ปีที่แล้ว +2

      Oyt rasikayekd

  • @dumindasomarathna7111
    @dumindasomarathna7111 4 ปีที่แล้ว +62

    තනියෙන් හිනා වෙලා අනිත් එවුනටත් චාටර් උනා.. සුපිරි රැට්ටෝ... ආදරෙයි..😍

  • @Buddihi
    @Buddihi 4 ปีที่แล้ว +338

    රැට්ටාට මාර අදහස් තියෙන්නේ..... පට්ට හිනා ගිහිල්ලා මැරෙනවා.....👍👍👍❤❤❤❤❤❤❤

    • @tuansaheef8175
      @tuansaheef8175 3 ปีที่แล้ว +5

      ෆහමසදු

    • @matlinroshita3510
      @matlinroshita3510 3 ปีที่แล้ว +5

      Kaveen kaveesha

    • @harshanisuraweera9563
      @harshanisuraweera9563 2 ปีที่แล้ว

      Wrrttt

    • @harshanisuraweera9563
      @harshanisuraweera9563 2 ปีที่แล้ว

      ffggbbnn

    • @abdeennazeem
      @abdeennazeem ปีที่แล้ว

      Youbrorinas🤖🤖🤖🤖😺😺😺😺😺😺😺😺😺🤖🤖🤖🤖🤖🤖rinas🤖👥👤👤👤👤👤👤🗣🗣🗣🗣🗣🗣🗣🗣🗣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👩‍👧‍👦👩‍👧‍👦👩‍👧‍👦👩‍👧‍👦👩‍👧‍👦👩‍👧‍👦🧑‍🦽👩‍🦽🤤🤤😪😪😔😌😌😌🤥😌😔😪😔😔😌🥶😔😔😪🤤

  • @asirinuwan4830
    @asirinuwan4830 4 ปีที่แล้ว +95

    ඒක පට්ට රැට්ටා ආදරෙයි ආදරෙයි 💞💕💕💕💞💕💕💕💕

  • @sanujamahesh5923
    @sanujamahesh5923 4 ปีที่แล้ว +2091

    සිරාවට මොනවා හරි දෙයක් කරන්න යද්දි ඒ දේ කලින් වෙලා තියෙනවා කියලා දැනිලා තියෙන්නේ කාට ද?

    • @647thezapper2
      @647thezapper2 4 ปีที่แล้ว +5

      Mata🙋‍♂️

    • @greenlifeeco4201
      @greenlifeeco4201 4 ปีที่แล้ว +44

      mata danila thiyenava

    • @dilumniroshan6029
      @dilumniroshan6029 4 ปีที่แล้ว +128

      මෙි coment එක කලින් දැක්කා වගේ දැනිලා තියෙනවනේ 😁😀😕

    • @submaxzero3966
      @submaxzero3966 4 ปีที่แล้ว +22

      Mata

    • @amidudaham6329
      @amidudaham6329 4 ปีที่แล้ว +18

      Matath

  • @polkaru
    @polkaru 4 ปีที่แล้ว +1596

    තාත්තා පව් යකෝ 🤣🤣🤣

    • @randunukantha3039
      @randunukantha3039 4 ปีที่แล้ว +11

      😹💔

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 4 ปีที่แล้ว +1

      th-cam.com/video/R9_r8_Dlttc/w-d-xo.html

    • @arjunasapuarachchi6632
      @arjunasapuarachchi6632 4 ปีที่แล้ว +11

      Adoo karuuu ❤️

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 4 ปีที่แล้ว

      @@arjunasapuarachchi6632th-cam.com/video/R9_r8_Dlttc/w-d-xo.html

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 4 ปีที่แล้ว +4

      🖤අලුත් සිංදු
      ❤හදවතට දැනෙන සිංදු
      🖤ඔබ කැමති ගායකයන්ගේ ගීත එකතු රස විදින්න.
      CHABIYA MUSIC 👈🏼 එක්ක එකතුවෙන්න.
      🖤❤🖤

  • @malithasahasra2650
    @malithasahasra2650 4 ปีที่แล้ว +132

    රැට්ට වැඩක් කලොත් ඉතිං ඒක හොදම වැඩක් තමා❤, හිනාවෙලඅ දවස පටන් ගත්ත❤, බොහොම ස්තූතියි අයියෙ ජය වේවා !

    • @dilithudawatta24
      @dilithudawatta24 4 ปีที่แล้ว +1

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 2th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 2th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @shehaninanayakkara3896
    @shehaninanayakkara3896 4 ปีที่แล้ว +40

    😂😂අම්මෝ😂 කොරෝනා හැදිල මැරෙන්න කලින් හිනාවෙලා මැරෙයි වගේ 😂😂😂❤️

  • @udithajayamaha9950
    @udithajayamaha9950 4 ปีที่แล้ว +218

    අම්මෝ සුපිරි රැට්ටා 👌💪 රැට්ටගෙ හැම video එකක්ම බලලා තියන උන් මේක නිල් පාට කරන් යමු
    👇

  • @nipundhananjaya6261
    @nipundhananjaya6261 4 ปีที่แล้ว +101

    "නැත්තම් උබ ජීවිතේ කරන අන්තිම ක්‍රියා පදේ වෙන්න පුලුවන්"😂🤣🤣 බි බි හිටපු වතුර ටිකත් ඉස්පෝල්ලේ ගියා බං...

  • @Sachiya658
    @Sachiya658 4 ปีที่แล้ว +96

    දැන් රැට්ටගෙ හැම වීඩියෝ එකම පටන් ගන්නෙ තාත්තගෙ බැනීමකින්😂😂😂😍

  • @Nipuna617
    @Nipuna617 3 ปีที่แล้ว +50

    කමෝන් රැට්ටා😍👀

  • @videofactorylk2742
    @videofactorylk2742 4 ปีที่แล้ว +516

    1Million පනින්න කලින් like ඒකක් දාලා යන්න අාපු උන් මේ කොනට‍........😜😜😁😁

    • @bnkbnk7285
      @bnkbnk7285 4 ปีที่แล้ว +4

      HI,
      My Name is Buddhika Samarasinghe. I'm from Sri Lanka. I have a TH-cam Channel. Its name is BNK BNK. Here I have copied it's Link as well. So far I have uploaded more than 50 videos. Still, I'm having a very less number of Subscribers and views. So I really appreciate it if you could subscribe to my channel and share my videos. I hope you will definitely help me with this. Here I always guarantee that there will be no sex videos. Always I'm trying to put some videos, which I have collected from TikTok. Most of the videos are funny videos. Please Subscribe this, Share this and give me a Support.
      th-cam.com/video/HQmG7KPcxLI/w-d-xo.html
      Thank you,
      Buddhika Samarasinghe.

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว +1

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @sasikaweerakoon871
      @sasikaweerakoon871 4 ปีที่แล้ว +1

      th-cam.com/video/jRBBdyZukls/w-d-xo.html

    • @shiranlakmal7598
      @shiranlakmal7598 4 ปีที่แล้ว

      th-cam.com/video/c4OvJtbEAiI/w-d-xo.html

    • @trangelhipops8280
      @trangelhipops8280 4 ปีที่แล้ว +1

      mmmmm

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 4 ปีที่แล้ว +324

    අපිට ඇන්තූරියම් යනු මෙලෝ වැදගම්මකට නැති මලක් වුනාට , අම්මල තාත්තලට එය ආගමකි😂

    • @vkumdlz5703
      @vkumdlz5703 4 ปีที่แล้ว +7

      සිරා කතාව 😂😂😂

    • @a.s.w.9619
      @a.s.w.9619 4 ปีที่แล้ว +3

      😂😂

    • @kamal92606
      @kamal92606 4 ปีที่แล้ว +1

      @@5ersTrading
      ඇයි දැන් උඹ බබා..
      උබෙත් එහෙම ලීක් උනොත් ...
      චීත්තයක් ඇඳගනීන්..

    • @rashmigatawakandage5392
      @rashmigatawakandage5392 4 ปีที่แล้ว +3

      @@5ersTrading ඔයත් මේ ගොං සමාජෙ තවත් කොටසක් නෙ. 🤷 ඒ නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිනවා

    • @longmagazine
      @longmagazine 4 ปีที่แล้ว

      පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ජය වේවා

  • @winterfell8126
    @winterfell8126 4 ปีที่แล้ว +65

    බුදු අම්මෝ ඒක.😂😂
    කාලෙකින් රැට්ටාගෙන් සුපිරියක්.😂😂

    • @sudubole8549
      @sudubole8549 4 ปีที่แล้ว +3

      උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න

  • @uddikagunawardhana8619
    @uddikagunawardhana8619 3 ปีที่แล้ว +62

    හිනා ගිහින් බඩත් රිදෙනවා රැට්ටෝ❤️❤️

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +545

    ❤️🤟

    • @dilithudawatta24
      @dilithudawatta24 4 ปีที่แล้ว +1

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

    • @ethman03
      @ethman03 4 ปีที่แล้ว +3

      dimi3 🌝❤️

    • @umayas7338
      @umayas7338 4 ปีที่แล้ว +1

      Dmi3333 😋😉🤣🤣🤣❤️

    • @catchupvlog2872
      @catchupvlog2872 4 ปีที่แล้ว

      E sinduwa mkkd bro dimi

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว

      Mawath subcrbs krnna loku udwwk rdd

  • @JONtY_SL
    @JONtY_SL 4 ปีที่แล้ว +134

    Concept Next Level 💖💖💖

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 4 ปีที่แล้ว +260

    එක සුපිරියක් 🤘🤣

    • @talkwiththaru327
      @talkwiththaru327 4 ปีที่แล้ว +1

      Mawath subcrbs krnna loku udwwk 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @rashmiamaya6047
      @rashmiamaya6047 4 ปีที่แล้ว

      th-cam.com/video/jRBBdyZukls/w-d-xo.html

  • @devonnayanapriya7174
    @devonnayanapriya7174 4 ปีที่แล้ว +47

    දවස් තුනට සබ්ස්ල 1000ට වැඩිය ආවිල්ලා.මරු පෙරේදා තිබ්බෙ 899k අද 901k ❤️

  • @omarhussain6127
    @omarhussain6127 4 ปีที่แล้ว +166

    "තොට අද මම..." Is not a word.
    Its an emotion. 😂😂❤️

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      😊😎💚💚ඔබ දාන වීඩියෝ වලට කුණුහරපෙන් බනිනවද මිනිස්සු ? එහෙනම් සතුටු වෙන්න 💚th-cam.com/video/MAjgFJpDPuk/w-d-xo.html මෙන්න හේතුව 👍😊😎💚♨

  • @hansana23
    @hansana23 4 ปีที่แล้ว +40

    Trending 1 ❤️💪
    ඔන්න දැන්මම කිවුවා 🔥
    කමෝන් රැට්ටා 👊🖤

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +45

    දානේ බෙදාගෙන බෙදාගෙන ඇවිත් ඇහුව ලොකු සාදු බිත්තරයක් දාන්නද කියල😂❤❤❤

  • @NiranjaKavinda
    @NiranjaKavinda 3 ปีที่แล้ว +58

    ඒම remote එකක් මටත් තිබ්බනන් ඇත්තටම මාත් හෙන ගේමන් ගහනවනේ😂

  • @gamegame4284
    @gamegame4284 4 ปีที่แล้ว +22

    සුපිරි රැට්ට සහෝ..!! ජයවේවා..!! Ratta අයියගෙන් බලාගෙන තමයි අපිත් වීඩියෝ හදන්න පටන් ගත්තේ. Trending තමයි ලොවෙත්.

  • @vastyle7791
    @vastyle7791 4 ปีที่แล้ว +72

    trending 01 nedhoo.දිගටම ඉන්නව රැtto❤️

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 3th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 4 ปีที่แล้ว +26

    දැන්නම් රැට්ටාගේ වීඩියෝ වල ආතල් එකට එහාගිය අමුතුම මෙව්වා එකක් තියනවා බන්.😂😂❤️❤️👍👍

  • @barnswallow5193
    @barnswallow5193 4 ปีที่แล้ว +115

    රැට්ටා හැමදාම තාත්තාගෙ හිංසනේට ලක්වෙනවා කියන උන් මේ කොනට
    👇

  • @nishuriapsara
    @nishuriapsara 4 ปีที่แล้ว +92

    " තව ටික දවසක් බලලා මාත් යනවා කොහෙ හරි ගෙදරින්"
    හැමදාම මාත් කියන කතාවක් 😥😥😥

    • @dilithudawatta24
      @dilithudawatta24 4 ปีที่แล้ว +1

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 ปีที่แล้ว +1

      මම නම් එහෙම කියන්නේ නැ මං ඉන්නේ ගෙදර නෙමෙයිනේ😢😢😓

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 ปีที่แล้ว +346

    මට අමතක වුනා කියහන්කො🤭😅 තාත්තටයි පුතාටයි දෙන්නටම රගපාන්නේ රැට්ටා කියලා තව කාටද අමතක වුනේ කමෝන් රැට්ටා 😀😀

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว +2

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +1

      😊😎💚💚ඔබ දාන වීඩියෝ වලට කුණුහරපෙන් බනිනවද මිනිස්සු ? එහෙනම් සතුටු වෙන්න 💚th-cam.com/video/MAjgFJpDPuk/w-d-xo.html මෙන්න හේතුව 👍😊😎💚♨

    • @mogremixdj4321
      @mogremixdj4321 4 ปีที่แล้ว

      th-cam.com/channels/uHu5Nshi14SZlFopn8thxw.html

    • @TheGreenSoulManeth
      @TheGreenSoulManeth 4 ปีที่แล้ว

      th-cam.com/video/k-STNWc6TQ4/w-d-xo.html

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +2

      A bn danne nethi nisa ahanne me double acting ekakd

  • @yourtube4454
    @yourtube4454 4 ปีที่แล้ว +32

    රැට්ටා කොහොමහරි Trending වෙන්න

  • @__danusha__6974
    @__danusha__6974 4 ปีที่แล้ว +34

    7:32 රිමෝට් එක ඒ වෙලාවට නම් වටිනවා 😂😂. නියමයි රැට්ටො ❤️❤️

    • @sudubole8549
      @sudubole8549 4 ปีที่แล้ว

      උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න

  • @Waruninjp
    @Waruninjp 4 ปีที่แล้ว +64

    Data නැතත් 4n එකේ තියෙන සල්ලි කපාගෙන හරි වීඩියෝ එකෙක් දැම්මම බලන එකම channel එක මගෙ"රැට්ටා"😂✨💕

    • @longmagazine
      @longmagazine 4 ปีที่แล้ว

      පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ජය වේවා

  • @pasinduparindya
    @pasinduparindya 4 ปีที่แล้ว +100

    ඒ වගේ රිමෝට් එකක් ඕන එව්න් මේ කොනට..

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว +2

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @shiranlakmal7598
      @shiranlakmal7598 4 ปีที่แล้ว +1

      th-cam.com/video/c4OvJtbEAiI/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว +1

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @kavindulakshan559
    @kavindulakshan559 4 ปีที่แล้ว +281

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

    • @ChunchunmaruZEt
      @ChunchunmaruZEt 4 ปีที่แล้ว +1

      Why ? Are you bending over in the corner bro ? Lmao

    • @sadunchinthaka6739
      @sadunchinthaka6739 4 ปีที่แล้ว +2

      Yaa

    • @Gamers-ry5wc
      @Gamers-ry5wc 3 ปีที่แล้ว +1

      niyamai matath remote eka denna kiyanna

    • @flying_pitch
      @flying_pitch 3 ปีที่แล้ว

      mata subscribe ekak dan yannako plz💓

  • @abeysekarakayohan7256
    @abeysekarakayohan7256 4 ปีที่แล้ว +78

    අපිටත් රිමෝට් එකක් තිබ්බනම් කියලා හිතුනා ... අර වැල බල බල ඉද්දි... මාට්ටු වෙන හැටි දැක්කට පස්සේ
    😂😂😂
    කමෝන් රැට්ටා... ❤️❤️❤️

    • @sudubole8549
      @sudubole8549 4 ปีที่แล้ว

      උදවුවක්.පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 2th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @sarathkumara6426
      @sarathkumara6426 3 ปีที่แล้ว

      Job

  • @mattas-1206
    @mattas-1206 4 ปีที่แล้ว +10

    අම්මෝ රැට්ටා✅ ලංකාවේ අංක 01 හැමෝගෙම ආදරය 😍😍 ට්‍රෙන්ඩිං ඒස්වා පුහ්🤪🤪

  • @kavishkasasindu3325
    @kavishkasasindu3325 4 ปีที่แล้ว +34

    ඒක උබ අද කරන අන්තිම ක්‍රියා පදේ වෙන්න පුලුවන්. 😂😂🥳

  • @pasindusanjaya4057
    @pasindusanjaya4057 4 ปีที่แล้ว +35

    Rattaaaaa.කවදත් සුපිරි ..

  • @maleeshakurugama846
    @maleeshakurugama846 4 ปีที่แล้ว +86

    මේ වගේ short film type එකේ ඒවම දාන්න ඉස්සරහටත්
    වැඩේ සුපිරියි 😍❤️

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @shiranlakmal7598
      @shiranlakmal7598 4 ปีที่แล้ว

      th-cam.com/video/c4OvJtbEAiI/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว

      😊😎💚💚ඔබ දාන වීඩියෝ වලට කුණුහරපෙන් බනිනවද මිනිස්සු ? එහෙනම් සතුටු වෙන්න 💚th-cam.com/video/MAjgFJpDPuk/w-d-xo.html මෙන්න හේතුව 👍😊😎💚♨

    • @sudubole8549
      @sudubole8549 4 ปีที่แล้ว

      ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.

  • @Thilankajayaweera11
    @Thilankajayaweera11 4 ปีที่แล้ว +25

    This is Awesome Ratta🤣🤣. ආසම එක ඔයා බන අහන එක🙊

  • @dimanthaheshan5774
    @dimanthaheshan5774 4 ปีที่แล้ว +169

    රැට්ටා ට හදවතින්ම ආදරේ කරන් උන් වරෙව්❤️😍

    • @tuansaheef8175
      @tuansaheef8175 3 ปีที่แล้ว

      ෆරහමසචකයටඨජළථඛණ

  • @VSedition
    @VSedition 4 ปีที่แล้ว +38

    ලක්ස 9ට් තව 10K ..සුපිරියි අනේ ❤️

  • @gamingwithlion4130
    @gamingwithlion4130 4 ปีที่แล้ว +205

    රැට්ටට කැමති වුන් බොක්කෙන්ම like👍 එකක් දාගෙන පෙන්ඩ්ස් 😎👍

    • @carreviews2045
      @carreviews2045 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Ugn9UMrOjss/w-d-xo.html

    • @OG-fz7ck
      @OG-fz7ck 4 ปีที่แล้ว +2

      දැන් උබ ලයික් හිගාකාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว +1

      mawath sub krnnko

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว +1

      @@gamingsakiya8550 oyawa krannan oy mawa krnna bro

    • @gamingwithlion4130
      @gamingwithlion4130 4 ปีที่แล้ว +1

      @@OG-fz7ck mn monawath balaporotthu wen na saho

  • @MobileGeekAcademy
    @MobileGeekAcademy 4 ปีที่แล้ว +50

    Ratta api oya 1 million subscribers gahanakan balan innawa!! Apita golden playbutton ekkak bala ganna onii ratto!! Ape rattata jaya wewa
    👇♾

  • @shanthitennakoon3568
    @shanthitennakoon3568 4 ปีที่แล้ว +76

    තාත්තා ගැන දැකලා දුක හිතෙනවා 😂😂😂😂😂😂😂😀😍🤮

  • @Nimash-ep6hc
    @Nimash-ep6hc 3 หลายเดือนก่อน +13

    2024😂බලන අයකො😊😊

  • @prabhathdissanayaka6545
    @prabhathdissanayaka6545 4 ปีที่แล้ว +10

    මේ සිද්ධිය කලින් බලලා වගේ මතකයි ... 😀👌❤️ රැට්ටා..

  • @shashikamaduhansa1848
    @shashikamaduhansa1848 4 ปีที่แล้ว +10

    කවද්ද රැට්ටගෙ video trending නොවුනේ....❤️ මේකත් 1 තමයි

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 4 ปีที่แล้ว

      🖤අලුත් සිංදු
      ❤හදවතට දැනෙන සිංදු
      🖤ඔබ කැමති ගායකයන්ගේ ගීත එකතු රස විදින්න.
      CHABIYA MUSIC 👈🏼 එක්ක එකතුවෙන්න.
      🖤❤🖤

  • @akeladilini4075
    @akeladilini4075 4 ปีที่แล้ว +239

    අපි එකතු වෙලා Ratta ට T -shart එකක් අරන් දෙමු 🤔🤔

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว +2

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว +1

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @shiranlakmal7598
      @shiranlakmal7598 4 ปีที่แล้ว +2

      th-cam.com/video/c4OvJtbEAiI/w-d-xo.html

    • @thorathuruviraj
      @thorathuruviraj 4 ปีที่แล้ว +3

      😊😎💚💚ඔබ දාන වීඩියෝ වලට කුණුහරපෙන් බනිනවද මිනිස්සු ? එහෙනම් සතුටු වෙන්න 💚th-cam.com/video/MAjgFJpDPuk/w-d-xo.html මෙන්න හේතුව 👍😊😎💚♨

    • @snowdropsooyaa6557
      @snowdropsooyaa6557 4 ปีที่แล้ว +3

      @@gamingsakiya8550 kara

  • @naveensachintha1436
    @naveensachintha1436 3 ปีที่แล้ว +36

    රියල් වැඩ්ඩෙක් ♥🔥

  • @IrukaTv
    @IrukaTv 4 ปีที่แล้ว +16

    එක නම් supiri ayye ❤️😍👌👌👌👌

  • @kavindutheekshana5617
    @kavindutheekshana5617 3 ปีที่แล้ว +8

    අදටත් බලන සෙට් එක ඉන්නවද 🤟🤟🤟

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +48

    ඩිමිත්‍රිගෙ සින්දුවට ආස අය මේ කොනට 😘

    • @prasangaherath2753
      @prasangaherath2753 4 ปีที่แล้ว

      ඒ සින්දුව download කරන්න link එකක් දාහන්කෝ

    • @dilanpriyashantha2412
      @dilanpriyashantha2412 4 ปีที่แล้ว

      සින්දුවෙ නම මොකක්ද

  • @hansanahettiarachchi3859
    @hansanahettiarachchi3859 3 ปีที่แล้ว +20

    රැට්ටා අයියා සුපිරි ඒකනම් මරු පට්ට

  • @ධනංජයප්රනාන්දු
    @ධනංජයප්රනාන්දු 4 ปีที่แล้ว +35

    වීඩියෝ එක බලන්ඩ කලින් කමෙන්ට් බලන්ඩ ආවෙ මම විතරද..🤔

  • @Kasundmax
    @Kasundmax 4 ปีที่แล้ว +15

    ඓකපාරම එන දෙවියා කව්ද කියලා හොයගන්න බැරි උන උන් ඉන්නවා ද එහෙනම් රැට්ටට 💪💪✌✌❤️❤️දාන් යමු

  • @malshankannangara6891
    @malshankannangara6891 4 ปีที่แล้ว +114

    වැලක් බල බල ඉද්දී තාත්තා ආවම... ආධ්‍යාත්මික සුවය 😁😁🙃🙃

    • @bnkbnk7285
      @bnkbnk7285 4 ปีที่แล้ว +3

      HI,
      My Name is Buddhika Samarasinghe. I'm from Sri Lanka. I have a TH-cam Channel. Its name is BNK BNK. Here I have copied it's Link as well. So far I have uploaded more than 50 videos. Still, I'm having a very less number of Subscribers and views. So I really appreciate it if you could subscribe to my channel and share my videos. I hope you will definitely help me with this. Here I always guarantee that there will be no sex videos. Always I'm trying to put some videos, which I have collected from TikTok. Most of the videos are funny videos. Please Subscribe this, Share this and give me a Support.
      th-cam.com/video/HQmG7KPcxLI/w-d-xo.html
      Thank you,
      Buddhika Samarasinghe.

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว +2

      ඩලස් ගාලා lap එක වැහුවා

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว +1

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว +1

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +9

    "එහෙම කරන්ට එපා මිතුරේ ඔය බොනවා කියන එක මහා නරක වැඩක්" 😂👍

  • @nodutulowa
    @nodutulowa 4 ปีที่แล้ว +286

    මෙන්න රිමෝට් 😂😂😂

    • @longmagazine
      @longmagazine 4 ปีที่แล้ว

      පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ජය වේවා

    • @bnkbnk7285
      @bnkbnk7285 4 ปีที่แล้ว

      HI,
      My Name is Buddhika Samarasinghe. I'm from Sri Lanka. I have a TH-cam Channel. Its name is BNK BNK. Here I have copied it's Link as well. So far I have uploaded more than 50 videos. Still, I'm having a very less number of Subscribers and views. So I really appreciate it if you could subscribe to my channel and share my videos. I hope you will definitely help me with this. Here I always guarantee that there will be no sex videos. Always I'm trying to put some videos, which I have collected from TikTok. Most of the videos are funny videos. Please Subscribe this, Share this and give me a Support.
      th-cam.com/video/HQmG7KPcxLI/w-d-xo.html
      Thank you,
      Buddhika Samarasinghe.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว +1

      @@longmagazine mtath help ekak dennko awankenma

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว

      @@bnkbnk7285 mtath help ekak dennko

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      මෙන්න Samsung Galaxy F41 unboxing සහ සිංහල review එක.
      th-cam.com/video/iXln4r3cb_Y/w-d-xo.html
      ❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +524

    ආය නැද්ද ඒ වගේ රිමෝට් එකක්

    • @midayaofficial
      @midayaofficial 4 ปีที่แล้ว +7

      aiyath awilla😍

    • @rajasirisamitha
      @rajasirisamitha 4 ปีที่แล้ว +3

      muth innwne

    • @unicorn6829
      @unicorn6829 4 ปีที่แล้ว +3

      රෙට් එකට දෙනව එකක්

    • @nxtlogan551
      @nxtlogan551 4 ปีที่แล้ว +7

      Hello වටපිට ayyge channel ek supiri ayye

    • @gamingsakiya8550
      @gamingsakiya8550 4 ปีที่แล้ว

      Mavath subscribe Karannako
      th-cam.com/video/rtA2JTa980U/w-d-xo.html

  • @sldjpro2278
    @sldjpro2278 3 ปีที่แล้ว +65

    මට මේ සිද්ධිය කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවා නේ .11:41/11:47 😂

  • @සහාන්චතු
    @සහාන්චතු 4 ปีที่แล้ว +429

    මොකද Ratta අයියෙ video දන්නෙ නැත්තෙ

    • @rav4setup113
      @rav4setup113 3 ปีที่แล้ว +13

      ඔව්...
      ඉවසුවා ඇති ☠️☠️☠️

    • @gamingaviya2802
      @gamingaviya2802 3 ปีที่แล้ว +7

      Ow bam

    • @benlyishan
      @benlyishan 3 ปีที่แล้ว +4

      Tamil sign

    • @nadheeshpushpakumara7841
      @nadheeshpushpakumara7841 3 ปีที่แล้ว +7

      ඔව් අනේ පරනටිකම බල බල ඉන්න බෑ

    • @slpodda2336
      @slpodda2336 3 ปีที่แล้ว +5

      Ow appaa... Rattec channel ekt nm videos danawa meya 😬😕

  • @nikinishakya7615
    @nikinishakya7615 4 ปีที่แล้ว +23

    අම්මෝ ඒක සුපිරි රැට්ටා...........මට මේක කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවනේ අම්මෝ ඒක.ට්‍රෙන්ඩින් 1

  • @dasunwanasinghe
    @dasunwanasinghe 4 ปีที่แล้ว +16

    Around the twist ආභාෂය අරන් තියනව... ලස්සන නිර්මාණයක්! ආදරෙයි රැට්ටො!!! ❤️❤️❤️

  • @dsdcreations3341
    @dsdcreations3341 4 ปีที่แล้ว +24

    මේක බලද්දී 24 film එක මතක් උන වුන් කෝ බලන්ඩ...❤️❤️❤️❤️👍

  • @chamillakmal9301
    @chamillakmal9301 4 ปีที่แล้ว +8

    ඒකනම් ෆට්ට්ට්ට්ට්ට්ට හොදේ......අවංකවම එල.......🧡💙🧡💙💛🧡💙💛

  • @gigkiy754
    @gigkiy754 3 ปีที่แล้ว +14

    ඔය වගේ රිමෝට් එකක් තිබ්බනම් මම අද කෝටි පතියෙක් බන් 😎😎😏😏😏

  • @dineshharsha1040
    @dineshharsha1040 4 ปีที่แล้ว +38

    මට මේ සිද්ධිය කලින් වෙලා තියනවා වගේ මතකයිනෙ...😂😂😂😂😂😂 ජය brooo🤩🤩

    • @longmagazine
      @longmagazine 4 ปีที่แล้ว

      පොඩි උදව්වක් කරලා යමු සබ්ක්‍රයිබ් කරන්න ජය වේවා

  • @irattaproduction
    @irattaproduction 4 ปีที่แล้ว +20

    ඒක නම් පට්ට රැට්ටෝ..ඔය වගේ එකක් හම්බුනොත් නම් ගෙදරම මගෙ අතේ😂😂😂😂😂

  • @sfkitchen1355
    @sfkitchen1355 4 ปีที่แล้ว +8

    Super වීඩියෝ එකක්.රැට්ට හැමදාම ගේන්නෙ සුපිරිම ඒව.

  • @onelyashinybow
    @onelyashinybow 4 ปีที่แล้ว +71

    ඒ වුනාට අංකල්ගේ කෑල්ලක් නැතුව විඩියෝ එක අඩුවක් වගේ දැනෙනවා.. 😏

  • @ranukasandaruwan3726
    @ranukasandaruwan3726 4 ปีที่แล้ว +8

    රැට්ටට මුලින්ම රිමෝට් එක හම්බෙලා ගේ ඇතුලට යනකොට කාර් එක තියෙන පැත්තට නෙවෙයි ගේ ඇතුලෙදි කාර් එක පෙන්නේ, එතන පොඩි අව්ලක් දැක්ක, මොන උනත් පට්ට මේක... අරක කිව්වේ ආයේ එහෙම දෙයක් නොවෙන්න.. ආදරෙයි රැට්ටා ...❤❤❤❤

  • @junioradhitiktokchanel3902
    @junioradhitiktokchanel3902 4 ปีที่แล้ว +24

    සුපිරි බන් රැට්ටා 🙏🔥

  • @abcx377
    @abcx377 3 ปีที่แล้ว +14

    අනේ ඒක මරු 😅❤

  • @lunaticfrench9014
    @lunaticfrench9014 4 ปีที่แล้ว +10

    රැට්ටෝ උඹේ වීඩියෝ සුපිරි. ඒ වීඩියෝ වලට Dimi ගේ සින්දු ව ආපුහම තවත් සුපිරි.

  • @sinahalanthe9701
    @sinahalanthe9701 4 ปีที่แล้ว +35

    ඇත්තටම මාත් තාත්තට බයේ ඉන්නේ, ඔය වගේ රිමෝඩ් එකක් හම්බුනොත් මම ගොඩ 😅😅😅

    • @KM-rk5jv
      @KM-rk5jv 4 ปีที่แล้ว +7

      දෙයියන්ට කියලා බලන්න ඔයත්

    • @sinahalanthe9701
      @sinahalanthe9701 4 ปีที่แล้ว +2

      😅😅😅😅😢

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +14

    මේක තමා හැදුන හොදම වීඩීයෝ එක ඔබෙන් රැට්‍ටෝ!!

    • @shiranlakmal7598
      @shiranlakmal7598 4 ปีที่แล้ว

      th-cam.com/video/c4OvJtbEAiI/w-d-xo.html

  • @rashin-cr2vm
    @rashin-cr2vm 4 ปีที่แล้ว +18

    අම්මො මරු 🤣🤣❤

  • @GreenInfolk
    @GreenInfolk 4 ปีที่แล้ว +15

    යකෝ එක පට්ට ආදරේයි බන් උබේ වැඩ වලට

  • @TEKASHI-jn9ex
    @TEKASHI-jn9ex 4 ปีที่แล้ว +49

    බලන්න කලිං comment කරපු අය මේ කොනට 😂😂❤️❤️❤️❤️❤️

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 2th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @amnairfan1
    @amnairfan1 4 ปีที่แล้ว +60

    "Gas Balla"😂 Iconic😂😂

    • @gamerpotato8414
      @gamerpotato8414 4 ปีที่แล้ว +1

      Iconic moment pes player

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @tharith_n_madushan
      @tharith_n_madushan 4 ปีที่แล้ว

      නිදන් ගන්න ගියපු අපි 3th-cam.com/video/dXHq4IlLc10/w-d-xo.html

  • @lakshithaudare1263
    @lakshithaudare1263 4 ปีที่แล้ว +32

    කමොන් රැට්ටා 😂💪❤️

  • @sandaruanjana9456
    @sandaruanjana9456 4 ปีที่แล้ว +16

    ඒක මරු රැට්ටෝ...!🖤

  • @LasanthaSameera
    @LasanthaSameera 4 ปีที่แล้ว +52

    එලම....❤❤❤
    හැබැයි දැන් මේ වගේ කතා ඇති වගේ... පටන් ගන්නකොටම අවසානය තේරෙනවා... වෙන script එකකට යමු...👍👍

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 4 ปีที่แล้ว

      🖤අලුත් සිංදු
      ❤හදවතට දැනෙන සිංදු
      🖤ඔබ කැමති ගායකයන්ගේ ගීත එකතු රස විදින්න.
      CHABIYA MUSIC 👈🏼 එක්ක එකතුවෙන්න.
      🖤❤🖤

  • @madushankaherath7065
    @madushankaherath7065 4 ปีที่แล้ว +8

    රිමෝට් එක නම් පට්ට, සුපිරි ආතල් වීඩියෝ එකක් රැට්ටා ❤❤

  • @Snp-vg3eo
    @Snp-vg3eo 2 ปีที่แล้ว +8

    රැට්ටගෙ ටැලන්ට් එක ගැන කියලා වැඩක් නැ ...චරිත දෙක තුනක් රගපානවා , එතකොට ස්ක්‍රිප්ට් එක ඔය ඔක්කොම ලේසි වැඩ නෙවී...❤️❤️කමෝන් රැට්ටා...අපිව මෙච්චර සතුටු කරනවට....❤️🖤❤️

    • @sulochanedissanayake5850
      @sulochanedissanayake5850 2 ปีที่แล้ว +1

      Ratta aluth videos hadanne natte mko danne na

    • @Snp-vg3eo
      @Snp-vg3eo 2 ปีที่แล้ว

      @@sulochanedissanayake5850 ඒක තමයි ....අලුතෙන් වීඩියෝ ඕනි රැට්ටා....🥺❤️

  • @thejan233
    @thejan233 4 ปีที่แล้ว +26

    කමෝන් රැට්ටා🙏💪