ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ ගෙවල් කුලී වංචා ආතල් | Rental Scams Australia | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 241

  • @Devjanethsuka
    @Devjanethsuka 10 หลายเดือนก่อน +21

    හෙළ ජාතික අභිමානේ ඉස්සරහට දාලා උදව් කරන්න අත දීලා උඩට ගියාම කකුලෙන් අදින ජාතියක් නම් ඒ අපේ ජාතිය තමයි😂

  • @shamaldinuka1291
    @shamaldinuka1291 10 หลายเดือนก่อน +26

    අදාල උන්ට මලපනිනවා ඇති මේ වීඩියෝ දකිද්දි බිස්නස් කැඩෙනවනේ😂😂😂

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +16

      🤣🤣🤣🤣සමහරු කොහේවත් යන තොප්පි දාගෙන අපිට කෝල් එහෙමත් කළා🔥🤣

    • @shamaldinuka1291
      @shamaldinuka1291 10 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 10 หลายเดือนก่อน

      ​@@Yakagekathaඑළ අයියා ලංකාවේ තියෙන මානසිකත්වය නිසා තමා ඔක්කොම. හැමදේම හුවමාරු ක්‍රමේට කරන්න බලන්නේ. දෙයකට සල්ලි ගන්නවනම් එක මාර නරක වැඩක්. යාළු කමට ෆිට් එකට වැඩ කරන්නේ. එහෙම නොකරන එකා නරක මිනිහා. අයියා නිසා ලංකාවේ පනස් දාහක් ගත්ත මම අද ලක්ෂ 10ක් ටැක්ස් කැපිලා අතට ගන්නවා

  • @Anura666
    @Anura666 10 หลายเดือนก่อน +11

    ලංකවෙදි මොකක් හරි වැරදි, අසාධාරණ දෙයක් ගැන කතාකරොත්, හෙලයො කියන්නෙ අපිට කිසිම මනුස්සකමක් නෑ, seniors ල ට ගරු කරන්නවත් දන්නෑ කියල. ඉතින් ඒ මානසිකත්වයෙන් ඔහේ ආවොත් ඔහේදී කරන්න ඕන මොකක්ද කියල කියලදුන්නට යකාට තෑන්ක්ස්ස්ස්ස්.
    ❤❤❤❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 10 หลายเดือนก่อน +53

    අයියා මේ කරන ඒව නවත්වන්න එපා. අද මම ඉන්නේ වෙන රටක . මගේ සිතුම් පැතුම් ගොඩාක් වෙනස් උනා. රටක් කියන්නේ අල්ලන් ඉන්න ඕන දෙයක් නෙවේ කියලා වැටහුන ගමන් නිවන් අවබෝධ උනා වගේ උනා. දිගටම මේක කරන් යන්න ජය වේවා.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @Rosa-131
      @Rosa-131 10 หลายเดือนก่อน

      Kiyala wedak ne. japanetath ewith balanna one apema eun karana asikkitha sakkili weda.

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 10 หลายเดือนก่อน

      Pls don't stop this.very nice and soo funny.niyamai

  • @vidurangasathyajith6450
    @vidurangasathyajith6450 10 หลายเดือนก่อน +43

    මේ video එකේ ඔයා කිව්ව ඔක්කෝම ටික වගේ අපිට උනා Australia වලට ආව අලුත... දොස්තර කෙනෙක් කියලා කිව්ව නිසා අපි හිතුවෙ මෙයා නම් මාර හොද ඇති කියලා අපිට ඉන්න තැනක් දීලා, Hot water නැතිව , AC වැඩ කරන්නෙ නැති Granny Flat එකක් අපිට දීලා අන්තිමට නිකන් අපි එයාගෙ ගෙදර නිකන් ඉන්නවා වගේ සතියට දෙතුන් පාරක් ගෙදරට ඇවිත් කාමර අස්සෙ රින්ග රින්ග බලන්න ගත්තා ... ගෙදරට දුන්න bond එක cash අතට අරගෙන අපි ගෙදරින් අයින් වෙලා යන්න යනකොට , ඔයා bond එක දුන්නා කියලා ඔප්පු කරන්න කිව්වා... මෙහෙ Sydney වල Rouse Hill වල ඉන්න දොස්තර ගෑනු කෙනෙක්... එයා කතා කරනකොට කතා කරන්නෙ එයා දොස්තර ඔයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ පොඩි පොඩි ජොබ් වලට ආව අය කියලා අපිව පහත් කරලා කතා කරන මානසික ලෙඩක් තියන ගෑනු කෙනෙක් අපිට කරපු ඔක්කොම ටික මේ කතාවෙ තියනවා... 😂😂😂😂... ඒ දොස්තර නෝනාගෙ නම සිමානි සාරියවසම් කියලා කෙනෙක්.. එයා ගැන දන්න ඕන කෙනෙක් දන්නවා එයා එහෙමයි කියලා... බලන් ගියහම මේ Australia වල ඉන්න බහුතරයක් නාකි සෙට් එක ඔහොම්මයි ... 😅😅😅😅

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +12

      බොහොම ස්තූතියි ඔබගේ අත්දැකීම බෙදාගැනීම පිළිබඳව. බොහොම වැදගත් වෙයි නවකයින්ට. ඔබ අද වන විට ඉතා හොඳ ජීවිතයක් ගතකරනු ඇති බව විශ්වාස කරනවා. Wishing you all the best 🙏

    • @Kasunkcb
      @Kasunkcb 9 หลายเดือนก่อน +1

      Hamoma eka wage na bro.. naaki set ekanm kohomada danna..api apu alutha lankawe kollek apita 3 weeks innath deela kemath deela wistara okkomath kiyala deela sahenna udaw kara.. sathapahakwath gaththeth na dunnata.. eewage hoda minissuth innawa ..

    • @miuruNuwanga
      @miuruNuwanga 6 หลายเดือนก่อน

      Apo math oya wagema wadak Kara Perth wala sri lankan kenek

  • @uppam
    @uppam 10 หลายเดือนก่อน +22

    කොහොමහරි ලංකාවේ හිටපු හුඟක් කුහකයෝ දැන් ඉන්නෙ ඔිස්ට්‍රෙිලියාවේ.😂😂😂😂😂

    • @EverythingEsala
      @EverythingEsala 9 หลายเดือนก่อน +3

      පේනවනේ එක ඇත්ත

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      අපි USA ගියා මෙහෙ ලංකාවේ උන් අඩුයි!

    • @uppam
      @uppam 9 หลายเดือนก่อน

      @@barneycasting8331 මෙහෙ තියෙන හුගක් අප්සට් දේවල් එහෙ සිස්ටම් එකට වැටුණම Neutralize වෙනවා. Something wrong in Australiya. I don't know why.🤔🤔🤔🤔

  • @krish4862
    @krish4862 10 หลายเดือนก่อน +6

    New Zealand,Auckland,Hendeson වල ඉන්නවා සමීර ඩි සිල්ව කියල එකෙක්.ගෙදර හිටපු කපල් එකෙ බාත් රූම් එකේ කැමරා තියලා මාට්ටු වෙලා පොලිසි ගිහින් නඩු දැම්මා! 😂

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 10 หลายเดือนก่อน +8

    නියමෙටම කියල තියෙනව හික් ගෑවෙන්නම...මේව නවත්තන්න එපා අය්යෙ දිගටම යමු..❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 10 หลายเดือนก่อน +15

    All are telling the better or brighter sides of Aussie life but you are the only channel exposing the GRAY sides of real life👍 some can say you are giving negative vibe but for people how are hoping to migrate this is the very useful stuff , please continue

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +7

    ආතල්ම වැඩේ, බොරු ආදරයෙන් හා ගෞරවයෙන් රගන අයට කොයි කෙරුමත් සුටුස්ගලා රැවටෙනවා.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි යකා, ලංකාවේ ය වෙනුවෙන් නියම දැනුවත් කිරීම.

  • @sasanthadinu
    @sasanthadinu 10 หลายเดือนก่อน +10

    කාලීනව වැදගත් දේ..., දිගටම වැඩ කරගෙන යන්න අය්යා.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ravindraperera2750
    @ravindraperera2750 10 หลายเดือนก่อน +5

    ස්තූතියි, හැමෝටම වටිනා දේවල් තේරුම් කර දෙන චැනල් එකක්.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vipulsoysa8604
    @vipulsoysa8604 10 หลายเดือนก่อน +10

    ඔය දේම ඇමරිකා වලත් බොහොම වෙනවා. ගොඩක් අය ලංකාවේ අය දැක්ක හම අහක බලන් යනවා.පොතක් ලියන්න පුළුවන් අපේ අය ගැන. හරිම කණගාටුයි කණගාටුයි.

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      USA වල ගොඩක් ඔහොම වෙන්නේ green card lottery එකෙන් ආපු අය අතර

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน

      🙄

    • @dd-ws8ur
      @dd-ws8ur 9 หลายเดือนก่อน +3

      ලංකාවේ අය එහෙ ගිහිල්ලා ආශ්‍රය කරන්න ඕනි නෑනේ.තමන්ගේ පාඩුවෙ හිටියා නම් ඇති.

  • @asanthaification
    @asanthaification 10 หลายเดือนก่อน +8

    ඔයානම් නියමයි බ්‍රෝ..කියන්න තියන හැමදේම කියලා තියනවා ❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yanjana5815
    @yanjana5815 10 หลายเดือนก่อน +6

    ඔසී වල ඇවිල්ලා තනියෙන් ජීවත් වෙන්න පුලුවන්ද හැමදාටම කොල්ලෙක්ට.පොඩි ගෙයක් හරි ෆ්ලැට් එකක් වගේ හරි.මම ආසයි එහෙම තනියෙන් ඉන්න

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 หลายเดือนก่อน +1

    සමහර විට සමහර පරණ අයට අලුතෙන් අය සෙට් වුනොත් කොහොම හරි කොනක් හොයාගන්නයි බලන්නේ, උදව්වක් ඔනේ නම් අනිවාර්යයෙන්ම කියන්න කියල ටෝක් කරනවා, අපි ලංකාවේ මිනිස්සු මෙහෙ ලංකාවේ වගේ නෙමෙයි අනෙක් අයගෙන් හරි පරිස්සමෙන් ඔය වගේ උපක්‍රම ටිකක් දාල බලනවා ලංකාවේ දේශපාලනය වගේ 😂😂😂

  • @S_han1210
    @S_han1210 10 หลายเดือนก่อน +10

    ජපානෙත් ඉන්නවා පජාත ලාංකිකයෝ. දැන් මමත් තනියම ඉන්නවා. අවුලක් නැතුව.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Wishing you all the best 🙏

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 10 หลายเดือนก่อน

      අපොයි ප්‍රංශෙත් ඇවිත් ඉන්නවා දැන් ලංකාවෙන් මුලින්ම ග්‍රීසියට ඉතාලියට ආපු උන් 😢 සත්තු වගේ 😢

  • @sandeepfernando981
    @sandeepfernando981 10 หลายเดือนก่อน +8

    ලංකාවේ මානසිකත්වය ගැන video ekak ona next

  • @anandabherath1009
    @anandabherath1009 10 หลายเดือนก่อน +5

    අපේ කාලකණ්නි අයියලා ඕස්ට්‍රේලියාවට එන අපේ උන්ට ලංකාවේදී වුණා වගේ පෝරියල් set කරන්නේ, රට ආපු ගතියම නැති වෙන විදිහටනේ. හොඳම වැඩේ ලංකාවේ උං එක්ක ගනුදෙනු කිරීමෙන් වැලකිලා ඉන්න එක.

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 10 หลายเดือนก่อน +2

      හොඳම දේ ලංකවෙන් එන උන්ගෙ මූනක්වත් නොපෙනෙන ඈතක ඉන්න එක 😅 දැන් කොල්ලොයි බල්ලොයි ඔක්කොම රට එනවනේ 😅

  • @chamithds
    @chamithds 10 หลายเดือนก่อน +12

    මේ වා දැක්කම ලංකාවේ කොස් ගෙඩියක් කාල ඉන්න එක ශැපයි.

  • @prtygrl5077
    @prtygrl5077 10 หลายเดือนก่อน +10

    දුලක ජයවීර කියල එකෙක් ඉන්නව සිඩ්නි. ක්ලීනින් එහෙ​ම ඌ සල්ලි දෙන්නෙ නෑ, කට්ටිය බලාගෙන.

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 10 หลายเดือนก่อน +5

    Its better for the student/visa holder pay a bit extra stay at an airbnb or hotel near the university/ work place untill they find accomodation.Atleast they will not be ripped off by unethical agents.Why some people so much greedy for money and so cunning? We need to help support fellow Lankans.❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 10 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් අය්යා,❤තෙරුවන් සරනයි,ඔයත් පරිස්සමින් ඉන්න,❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @KALINDU01
    @KALINDU01 10 หลายเดือนก่อน +7

    ❤️🔥👍
    ලංකාවේ උන්.😒😒😒💀🤢🤮

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 10 หลายเดือนก่อน +4

    I am in Auckland New Zealand , I have offered a reduced rent, no deposit, for a fellow Sri Lankan friend also all the info before reaching Nz..there are some good people like me but some unfortunately are not great❤

    • @roshanpradeep5188
      @roshanpradeep5188 10 หลายเดือนก่อน

      No deposit means no bond. Not registered with Tenancy services. That's worse due to lack of transparency. (Though the intention is clean)

  • @HYITHO
    @HYITHO 10 หลายเดือนก่อน +5

    ජාන අවුලක් තමා. ඉන්න එවුන් කඩා වඩා ගන්න හදනව, ලඟදී එන එව්වොත් මොකක් හරි ජිල්මාට් එකක් දාලා ශේප් වෙන්න හදනවා

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 10 หลายเดือนก่อน +3

      අපෝ දැන් නම් රට එන උන් ගල් ආඳො😅ඉතාම නරක අත්දැකීම් ලැබුවා අනේ මේ ලංකාවෙ අයනෙ කියලා ගෙයක් කුලියට දීලා 😢අන්තිමේ පොලීසිය මැදිහත් උන නිසයි ගේ ආපසු ලබාගන්න පුලුවන් උනේ😢කන්ටෑක්ට් එක ඉවරවෙලත් මාස දහයක් ගෙවල් කුලියක්වත් දෙන්නෙ නැතුව බලෙන් හිටිය ගනන්කාර කමින්😢

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      ඔව් එහෙම පැත්තකුත් තියෙනවා😒

  • @malagiyawanna
    @malagiyawanna 10 หลายเดือนก่อน +3

    Kohe giyath lankawe un lankawe unmathama. exp godak thiyenawa. dawasak kids scooter ekak FB dala thibila mama ganna giya pora charger eka na kiwwa aran gihin balanna salli epa wada karanawanam denna kiwwa. meka mama aran giya da indala salli illnawa fb eke messega dada. scooter eka wada na . passe mata lajjawata salli dunna 50 AUD. eeta passe set una ausyo scooter nikan dunna adults . hond unuth innawa.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      Thank you so much for sharing your experience 🙏කියලා වැඩක් නැහැ බ්‍රෝ

  • @inokainoka8311
    @inokainoka8311 10 หลายเดือนก่อน +1

    ස්තුති ,දැනුම ලබා දෙනවා ට .

  • @nickyalgama9602
    @nickyalgama9602 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ සමහර අය විතරක් නෙවෙයි අනිත් අයත් ඒ වගේ තමයි. සමහර රටවල අය එක්ක වැඩ කරද්දි ලංකාවෙ නරකම මනුස්සයත් කොච්චර හොදද කියල හිතෙනව. මේ දවස්වල නම් කවුරුත් අසාධාරණ ගණන් තමයි ගන්නෙ. ගණන් වැඩි කරන එකත් එහෙම තමයි.

  • @crypticTV
    @crypticTV 10 หลายเดือนก่อน +2

    As an Australian i will also say that there are some laws that are different from state to state so make sure you are well versed in the laws that apply specifically to you. Good luck 🤞🍀

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      උඹ ඔස්ට්‍රලියන් වුණාට පස්සේ සිංහල බැරිව ගියා ද බන් ?

  • @sumedha7
    @sumedha7 10 หลายเดือนก่อน

    කතාව ඇත්ත.. මමත් මුලින්ම ලංකාවෙන් ආපුකාලේ ලංකාවෙ එකෙක් උදවුවක් හැටියට කියලා ජරා ගෙයක්දීලා මාවහූරං කෑවා.. 😁

  • @SumiJayasekara
    @SumiJayasekara 10 หลายเดือนก่อน +1

    ඒ දැනුම හරි වටිනවා. ස්තුතී යකෝ...❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 10 หลายเดือนก่อน +2

    Niyamai.... me wage lankawen aluthen apu ayawa danuwath karana eka mara watinawa... keep it up.....

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      Thank you so much 🙏

  • @asipatha
    @asipatha 10 หลายเดือนก่อน +2

    මම ඉන්නෙ මාලදිවයිනේ. මෙහෙත් ලංකාවෙ අය whole appartement rent එකට අරන් one room two room කියල rent කරනව third parties වලට. ඔය වගේ අත්දැකීම් අපිටත් වෙලා තියනව අයියේ. මම හිතන්නෙ ඔයාගෙ කතාව ඔසී කියලම නෑ අනිත් හැමතැනකටම අදාලයි. එක පාරක් අපි two room apartment එකක one room එකක් ගත්තා. අනිත් room එකේ හිටියෙ ගෙදර අයිතිකාරයො. ඉන්න කාලෙටම අපිට kitchen එක living room එක use කරන්න දුන්නෙ නෑ.. එයාලම rules හදාගෙන ලංකාවෙ අය ඉන්න group වල ඇඩ්වර්ටයිස් කරනවා. අපිත් අනේ ලංකාවෙ අයනෙ.ප්‍රස්නයක් නැතුව ඉන්න පුලුවන් කියල යනව.ගියාම තමයි තේරෙන්නෙ. දැන්නම් හොදට මට්ටු වෙලා තියෙන්නෙ. 😂😂

  • @magicstitchcanada
    @magicstitchcanada 10 หลายเดือนก่อน +5

    අනේ මන්දා.. ඔය කියන විදිහේ අයට වීසා දුන්නේ මොකාද? දැං ඉතිං පිටරටවලට ගිහිනුත් මේ පජාත සමාජයෙන් බේරෙන්න බෑ වගේ.. ගහරු ලෝකයේ මිනිස් ජනාවාස හැදුවත් අපේ අය ගිහින් ඒකත් විනාශ කරනවා.. ඒත් බලන්න ඕන ඕසී පඩ ෂෝ 😂😂 අපි නොදන්න ඔසී... 😂😂

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 10 หลายเดือนก่อน +2

      මෙහෙ ලංකවෙ එකෙක් ලඟින් ගියොත් පැත්තක්ම නැහැ 😅

    • @rosairodelester5989
      @rosairodelester5989 10 หลายเดือนก่อน

      කතාව ඇත්ත

  • @buddhisiripala7398
    @buddhisiripala7398 10 หลายเดือนก่อน

    This is very helpful ayye.im watching your videos from both channels from the beginning.Keep it up💪💪💪❤️

  • @samanaust7380
    @samanaust7380 10 หลายเดือนก่อน +4

    මම ආව අළුත ලංකාවේ student kenek gaththa geyaka කාමරයක් ගත්තා මු ඒකට රෙන්ට් එකට අමතරව furniture deposit kiyala $300 ක් ගත්තා පස්සෙ තමයි තේරැනේ එහෙම furniture deposit kiyala kohewath gaththe ne

    • @pramithkumara9799
      @pramithkumara9799 10 หลายเดือนก่อน

      😢 අම්බෝ එහෙම ත් එවුන්

    • @dimuthdarshaka7985
      @dimuthdarshaka7985 10 หลายเดือนก่อน +2

      Malli munge num gum danna
      Munnta ethakota iha mole rathth weyi

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      🙄🙄😵‍💫

  • @goodfuture9839
    @goodfuture9839 9 หลายเดือนก่อน

    Aiye...puluvannam canada genath me vage videos karannako....

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 9 หลายเดือนก่อน +2

    ලාංකිකයෝ කොහේ ගියත් එහෙම තමයි.ඉතා සුලු පිරිසක් තමනුත් හොඳින් ඉන්න ගමන් අනුන්ටත් උදව් කරනවා. රටවල එන්නෙම ආත්මාර්ථකාමී මිනිසුන් නිසා තමයි ඒක වෙන්නේ. උගත්කමත් ඒකට බලපානවා. අරයට වඩා මම ලොකුයි කියල. හැමෝම නිහතමානීව ඇත්ත කතා කරනවා නම් ඔය පජාත ගතිය අඩු වෙනවා.අනිකව ඔය රටවල් තමන්ගේ නෙවෙයිනේ.මොකටද බොරු ශෝබන. කවුරුත් ටිකක් හොඳින් ඉන්නනෙ එන්නේ.

  • @anandabherath1009
    @anandabherath1009 10 หลายเดือนก่อน +1

    ඔහේ ඉන්න පර වැඩ කරන උංට යකා ගැහුවා වගේ මේ video එක.

  • @madhukaweerasinghe2131
    @madhukaweerasinghe2131 10 หลายเดือนก่อน +2

    Mewata legal action ganna barida

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Puluwan ... Tenancy board එකට කියලා

  • @maheshkumara5968
    @maheshkumara5968 10 หลายเดือนก่อน +1

    Thanks useful ❤ godak දවසකින් ❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @harshanabandara2565
    @harshanabandara2565 10 หลายเดือนก่อน +2

    කොටිය කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි අපේ ගං කබරයො ඕස්ට්‍රේලියාවෙ ආව කියල කබර ගතිය යන්නෙ නෑ බ්‍රෝ...

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 10 หลายเดือนก่อน +1

    Very informative content ayya.. keep it up

  • @DamithShanAbeywicrema
    @DamithShanAbeywicrema 10 หลายเดือนก่อน +4

    ලංකාවේ සමහරක් මෙලෝ රහක් නෑ 😂

  • @malithaify
    @malithaify 10 หลายเดือนก่อน +3

    Agreement eke thiyena rent ekata kochchara wadi karanna puluwanda rent eka.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      ඒක නම් ඉතින් market price එකත් එක්ක යන්නේ. අවුරුද්දකට සාමාන්‍යයෙන් ඩොලර් 10 -20 අතර වගේ වැඩි කරනවා

    • @malithaify
      @malithaify 10 หลายเดือนก่อน

      Within 1 year 275 idan 400 per week. Not fair neh

  • @dilushikadolamulla5910
    @dilushikadolamulla5910 10 หลายเดือนก่อน +3

    100% true. Melbourne walath Mta tynw mehem experience. Senior kyla hithan wada dena aunty knk😢Lankawe bodimeth Mn eeta wada hodata htya. Kawuruth mukuth kyla na.Godak worth video ekk. Aluthen ena podi lamai hriyta use krn parana aya koheth innw.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much for sharing your experience. Wishing you all the best 🙏

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 9 หลายเดือนก่อน

    Thank you. Great job, keep it up

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @knightbeat
    @knightbeat 9 หลายเดือนก่อน

    සමහරවිට, ලංකාවෙන් එන අළුත් අය බය ඇති පරණ එවුන් එහෙට මෙහෙට ලියුම් ගහලා තමන්ගෙ වීසා කැන්සල් කරවයි කියලා. මොකද, අළුතෙන් එන උන් කොලේ හදාගන්නකල් උන්ම හිතන් ඉන්නෙ උන්ට හොරාට පැනලා ඉන්නවා වගෙයි. එහෙම නොහිතන උන්ටත්, පරණ පොරවල් බොරු කතන්දර කියලා කලින් කාවහරි authorities වලින් ලංකාවට බලෙන් පටවලා යැව්වා කියලා බය කරනවා. ඊට පස්සේ ඉතිං අළුතෙන් රටට ආපු උන් පපඩමක් හපන්නෙත් home office, immigration, border control එකේ උන්ට සද්දෙ ඇහුනොත් තමන්ව ලංකාවට පටවයි කියලා බයේ. 🤷

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 หลายเดือนก่อน

    ඒක හොදයි අයියා අනිවාර්යයෙන් මේවා දැනුවත් කරන එක ❤ අපේ ඔය වැරදි කරන උන් උඹලා ඔය දියුණු රටවල් වලට ගිහිල්ලත් මොනවද බං කර්නා දෙකයි පනහෙ වැඩ මොනවා නැතත් කර්මය එනවා පසු පස ඈ

  • @globalunewsofficial
    @globalunewsofficial 10 หลายเดือนก่อน +1

    නවසීලන්තය ඇතුලෙත් එහෙම නේද? ඇයි අපි මෙහෙම කරන්නේ

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 10 หลายเดือนก่อน +2

    Thanks brother. ❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @maashaz7839
    @maashaz7839 10 หลายเดือนก่อน

    Dan Kollai, Ballai serama ehene, ithin kagena innda wenava, Good for explaining

  • @yashivaji
    @yashivaji 7 หลายเดือนก่อน +1

    Very informative

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      Thank you so much

  • @chansam8966
    @chansam8966 10 หลายเดือนก่อน +2

    Extremely good facts, great job,

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @uviewful
    @uviewful 9 หลายเดือนก่อน

    Adilade University එකද background eke towers 2k penenne? 14:08

  • @senakasepala3104
    @senakasepala3104 10 หลายเดือนก่อน +2

    යකා ඔන්න යකෙක් පස්සෙන් එනවා පොල්ලක් උස්සගෙන .

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️🤣🤣🤣

  • @hashannn2
    @hashannn2 8 หลายเดือนก่อน

    Aiye.. Api gatta gedara agreement ekak gahala gatte. Dan avith 2 weeks. Api 2500 gewanawa monthly. Dan eke land lord wikunanna dala dan api rent karapu denna week ekata 2 times avith badu okkoma ain karanna kiyala katyiyata balanna denawa. Api mulu gema sudda karanna one aiye e 2 days. Puthekuth inna nisa eka karanna marui aiye. Ehema karanna puluwanda aiya?

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน +2

      Tenancy board එකට කියන්ට.

  • @uppam
    @uppam 10 หลายเดือนก่อน

    කථාවක් තියෙනවනෙ කැලේ මාරැවුනාට කොටියගේ පුල්ලි ඩිසයින් එක වෙනස් වෙන්නෙ නැහැ කියලා . අපේ එවුන්ටත් රට මාරැ වුනාට අැඟේ තියෙන කුහක කම බලු කම එහෙමම තමයි.😂😂😂😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +1

    කුවෙයිට්වලත් වැඩට ආවත් ජානවල වරද තියනව😢😢😢

  • @gayanchaturanga5888
    @gayanchaturanga5888 10 หลายเดือนก่อน +4

    Australia. Walata Ena medical gana danuwath karana

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 หลายเดือนก่อน

    ඇත්ත සහෝදරයා අපේ හිතවත් නංගී කෙනෙක්ට ලංකාවෙි පොරක් අන්ත බලු වැඩක් කරලා තිබුන

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ඒ ගැන දුකයි

  • @n1aby
    @n1aby 10 หลายเดือนก่อน +3

    “හෙල ජාතික අභිමානෙ” කියනකොට xxන් හිනා යනව.
    ලෝකෙ පජාතම passport 10න් එකක්. අභිමානෙනං Australia වෙ පදිංචිවෙනවද.

  • @kts84
    @kts84 10 หลายเดือนก่อน +1

    Great..👍👍 Thanks

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vidathrajawatta7428
    @vidathrajawatta7428 10 หลายเดือนก่อน +2

    Untold nice experiences available with the majority of immigrants , it's a part of immigration life cycle. However, one day you will meet a few good friends if you are fortunate.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sudmudmud357
    @sudmudmud357 10 หลายเดือนก่อน

    Sri Lankan realestate agent At Sahara Realestate in Western Victoria, did something similar to my family , making false claims of damages and took the whole bond money. House was brand new, and when handover it was in pristine condition. Shocking how Sri Lankan people try to get money.

  • @dilunitharuka9067
    @dilunitharuka9067 10 หลายเดือนก่อน +2

    Apita rata enna loku ganak nthnm lankwen loan ekak arn,show money pennana company ekakin salli pennala..enna puluwnda❤

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      හරියට කලොත් පුළුවන්. එතනත් වෙන්නේ වංචා වැඩි හරියක්

  • @Ape_Sakwala
    @Ape_Sakwala 10 หลายเดือนก่อน +1

    Thank you yaka bro, valuable video , keep it up 👍👍

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 9 หลายเดือนก่อน

    . තව ටික කලකින් ඕස්ට්‍රේලියාවට එනවා කියන්නේ මැද පෙරදිග යනවා වගේ . ලේසියෙන් එන්න පුලුවන් . ඒ තරමට ලංකවෙන් එනවා ඒ ආවම ඔසී කාරයන්ටහ් ඉන්න හිටින්න නැතිවෙයි . ඒ මිනිස්සු න්ට ත් හොරකම් පුරුදු කරාවි දැනට ඒ තත්වෙට පත්වීගෙන යනවා cyprus හා ඉතාලිය . 😄

  • @ranjanaabeygunawardane1991
    @ranjanaabeygunawardane1991 5 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිසුන්ගේ පිරිහෙන ලක්ෂණ

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 10 หลายเดือนก่อน +2

    අර කතාවක් තියෙන්නේ එංගලන්⁣තේ

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 10 หลายเดือนก่อน +2

    Kale maruwunata kotiyage pulli maruwenne naha 😊😊😊😊

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 10 หลายเดือนก่อน +1

    එල මචං සුපිරි

  • @regilearn2138
    @regilearn2138 10 หลายเดือนก่อน +3

    machan lankawe unge mind set eka mechari, apita hari yanda onee habi unta wada aduwen.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ බ්‍රෝ🙄

  • @susilgunaratne4267
    @susilgunaratne4267 10 หลายเดือนก่อน +1

    Best portion: 7.00 ~7.15.

  • @janakadesilva581
    @janakadesilva581 10 หลายเดือนก่อน +1

    Valuable information ...

  • @lakmala2854
    @lakmala2854 10 หลายเดือนก่อน +2

    kenekta hitaganda beri dewal, godak watinawa

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @hashannn2
    @hashannn2 10 หลายเดือนก่อน +1

    Thank you aiya...

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha 10 หลายเดือนก่อน +2

    Kohe giyath parissam wenna one Asia wala saha Middle East ayagen (Wisesayen Lankawe ayagen)

  • @slspcgame
    @slspcgame 10 หลายเดือนก่อน +2

    Nice .................................

  • @sanjeewasanjeewa4710
    @sanjeewasanjeewa4710 10 หลายเดือนก่อน +3

    Eka atta lankawe wedi hariyak ballo inne

  • @prasad8844
    @prasad8844 10 หลายเดือนก่อน +2

    Good job

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @1nikojohnson
    @1nikojohnson 10 หลายเดือนก่อน +20

    සුද්දොත් එක්ක බලද්දි අනිත් උන් හාල්මැස්සො වගේ. උන් තමයි හැබෑ යක්කු. අපේ ජාන උපතේදීම අවුල්. මේ ලෝකෙ සුද්දො නැත්තන් අපිට කන්න වෙන්නෙ ගස්වල පොතු තමයි.

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 10 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත...

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 10 หลายเดือนก่อน

      එකගයි

    • @lahiru-madushan
      @lahiru-madushan 10 หลายเดือนก่อน +1

      True❤️

    • @sugar1670
      @sugar1670 10 หลายเดือนก่อน +2

      සැමදාම යුරෝපය බලා පහනක් තියලා වදින්න. වදින ගමන් ලංකාවට පස්ස හරවන්න අමතක කරන්න එපා😂😂😂😂😂නොදැනුවත් කමින් හෝ ඔයවගේ අඩු මානසිකත්වයක් තියෙන අය නිසා තමයි ඔය රටෙවත් එකා වගේ ඉන්න බැරිවෙලා තියෙන්නේ☹️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 10 หลายเดือนก่อน +2

    Good video... Love it...

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +2

    පට්ට පජාතයිනේ... 😮 තෑන්ක්ස් යකො මේම දැනුවත් කරනවට... 😊🎉

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน +1

    අපේ උන්ගෙන් වැඩි දෙනෙක් ඉතින් ගිය තැන හත්පොලේ ගාගන්න එක පුරුද්දක්නෙ.

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 10 หลายเดือนก่อน +2

    Excellent

  • @ruki6942
    @ruki6942 10 หลายเดือนก่อน

    Mama ratakata awa. Mawa lankawe eun 3k elawanna try kara. Antimata ekek maruna mehedima. Anik ekaa naki u terminate. Anik eka wena ratakata giya. Antimata Mn witarai ituru. Mmm

  • @kasunchathuranga660
    @kasunchathuranga660 9 หลายเดือนก่อน

    හායි බ්‍රදර් 🎉🎉

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yashoda8854
    @yashoda8854 10 หลายเดือนก่อน

    කිත්සිරි පෙරේරා කියල ඉන්නව එකෙක් Toowoomba වල, බොරු agreement sign karala student la ta kelawana ekek. Toowoomba enawa nam muge gedarata yanna epa. Lankawe eunmai hoyanne.

  • @manjula1201
    @manjula1201 10 หลายเดือนก่อน +1

    ඔය රටේ වැඩිහරියක් ඉන්නෙ බයියො රැවට්ටපු රාජපස්ස යොන්ගේ කට්ටයනෙ.

    • @konceptmedia168
      @konceptmedia168 10 หลายเดือนก่อน

      පිස්සුද යකෝ. කරන හරියක් පර වැඩ කරන්නෙ මෙහෙ ජෙප්පො. මෝඩම මෝඩ සක්කිලි. උන්ට තැනකට ගිහිං ඉන්න දන්නෑනෙ. අනුරයා මෙහෙ ආපු වෙලාවක පුක උඩදාගෙන ඌව බලන්න ගියෙ, අරගල වලට දිව්වෙ ඔය කාලකන්නි හරක් තමා 😂😂

  • @Dudevegaslv
    @Dudevegaslv 10 หลายเดือนก่อน

    Sidney is pretty soon to be Colombo 02!!!

  • @dionenine
    @dionenine 10 หลายเดือนก่อน +8

    හෙල ජාතික ඇරීම

  • @MD-wh7ns
    @MD-wh7ns 10 หลายเดือนก่อน +1

    Supiriyk aiye

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @chinthakasam9040
    @chinthakasam9040 10 หลายเดือนก่อน +5

    යකා තමයි හරියටම කියල තියෙන්නෙ ! අපි ඉන්නෙ නවසිලන්තයෙ අපිටත් මේක ප්‍රයොජනවත් ව්ඩියො එකක්. ලන්කවේ අයගෙ මනසික තත්වෙ ව්ඩියො එකත් කරන්න ලැබෙව් යකෝ.

    • @Yakagekatha
      @Yakagekatha  10 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 9 หลายเดือนก่อน

    ඉස්සර UK හිටපු අපරාධ කාරයෝ පිටුවහල් කෙරුවෙත් ඕස්ට්‍රේලියාවට නේ.😂. උන්ගෙන් පැවත එන එවුන් ඔය ක්‍රිකට් ටීම් එකෙන් පේනවනේ. අපේ එවුනුත් ඒවාට සෙට් වෙලා.

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน +2

      අනිවා... ඉතින් විජය කියන්නෙත් ඉන්දියාවෙන් පිටුවහල් කරපු පොරක්නේ 😁

  • @sunildeemas9806
    @sunildeemas9806 10 หลายเดือนก่อน +1

    ලංකාවේ විනය පිරිහිලා .

  • @sudill12
    @sudill12 10 หลายเดือนก่อน +2

    ආතල් පොරක් ආ..😅😅

    • @Bianconeronero
      @Bianconeronero 9 หลายเดือนก่อน +1

      Ey eththa kiyana handada ban athal kiyanne

  • @Godzil771
    @Godzil771 9 หลายเดือนก่อน

    Skill migration visa 2027 wedi wahaida