A/l & O/l motivation |Exam motivation sinhala |SInhala exam motivation video by ILAKKAYA |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 529

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 ปีที่แล้ว +105

    ආතල් නෑ අයියේ ඔයා කියන දේවල් එක්ක ✊ හිතටම වදිනවා ඒ වචන ටිකනම් ගොඩක් ස්තුති අයියේ ❤️💯 oyaට...🌼💕🙏

  • @DevilnBro
    @DevilnBro 2 หลายเดือนก่อน +97

    Anyone 2025✨💪💙📃😇

  • @adhiashifernando3305
    @adhiashifernando3305 3 ปีที่แล้ว +71

    දුක හිතුනු හැමවෙලේම පාරදයි කියලා හිතුනු හැමවෙලේම හිතට හයියක් ගන්නෙ මේ වීඩියෝ වලින් අයියේ.. ඔයාට ගොඩාක් පින්.. 🥰

  • @nikinisayanika3462
    @nikinisayanika3462 ปีที่แล้ว +13

    හිතට වැදුන ඒ වචන වලට බොහොම පිං .
    අද සිට මම මේ විදිහට ❤❤❤

  • @cricketfans7294
    @cricketfans7294 2 ปีที่แล้ว +43

    මමත් අදින් පස්සේ හොදට පාඩම් කරනවා අයියේ ඔයා දෙන මොන්‍ටිවෙශන් පට්ට වැදගත් අයියේ අයියාට ඉදිරි වීඩියෝ කරන්න ශක්තිය ලෙබේවා 🙏

  • @Meliee.z
    @Meliee.z 3 ปีที่แล้ว +73

    🥺🥺 මටම වටින video එකක්.. යාළුවෝ නැතුව තනියම ඉන්න කෙනෙක් ට video එකක් ගෙන්නකො plez

    • @PasiduDeshan-x8u
      @PasiduDeshan-x8u 6 หลายเดือนก่อน +1

      🥺

    • @RohanaUdayakumara-hw2po
      @RohanaUdayakumara-hw2po 5 หลายเดือนก่อน +1

      Ane mamath yaloowo nethuwa thaniyama inne ❤❤❤❤😊😊😊

    • @LithumyaKaluarachchi
      @LithumyaKaluarachchi 3 หลายเดือนก่อน +1

      Mee tooo

    • @WaruniImasha
      @WaruniImasha 2 หลายเดือนก่อน

      ඔයා o/l examda A/l examda

    • @rasikasadaranu1529
      @rasikasadaranu1529 หลายเดือนก่อน

      Ane matath yaluvo kauruth ne 🥺

  • @PrasadiUmayangana
    @PrasadiUmayangana หลายเดือนก่อน +2

    කඩන් වැටුනු වෙලාවෙ මාරම හයියක් උනා අයියේ මෙ වීඩීයෝ එක.ගොඩක් පින් අයියේ

  • @meghnadhsenavirathne6200
    @meghnadhsenavirathne6200 3 ปีที่แล้ว +55

    අයියගෙ කටහඩ පට්ට ඈ උපදේසත් මරු මේ වගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan 3 ปีที่แล้ว +97

    ලේ රත් වෙනවා මේක ඇහුවාම ❤️‍🔥

  • @일마-w5b
    @일마-w5b 3 ปีที่แล้ว +132

    Actually I had cried after listening to this. I should start to work. No matter who are you, thank you so much for the motivation...!

  • @TOPWORLD-j9w
    @TOPWORLD-j9w 3 ปีที่แล้ว +42

    අයියේ ඕනම වෙලාවෙ වීඩියෝ එකක් දුන්නට ගොඩක් පින් ඔයාට අයියේ බාහිර දේවල් වලින් අයින් වෙන කොට අපිට ලැබෙන වෙලාව මාර විදියට වැඩි වෙනවා මට නම් අද වෙද්දි මේ වීඩියෝ එක මාරම වැදගත් තවත් මේ වගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා මන් 🥺🥰❤️

    • @ilakkayamotivations
      @ilakkayamotivations  3 ปีที่แล้ว +2

      thank you soooo much....

    • @TOPWORLD-j9w
      @TOPWORLD-j9w 2 ปีที่แล้ว

      @@ilakkayamotivations අයියේ මට තව මාස 03 තියෙන්නෙ ඕලෙවල් වලට මට හොදටම වෙලාව ඇති නේද A9 කට යන්න 🥺

    • @TOPWORLD-j9w
      @TOPWORLD-j9w 2 ปีที่แล้ว

      අයියේ ඒ වගේම තමයි මාස තුනෙන් විභාගය ලියන්න ඉන්න අපිට පුළුවන් ඉක්මනට මෝටිවේශන් එකක් දෙන්නකෝ ප්ලීස් මේක මන් කරන බැගෑපත් ඉල්ලීමක් 😌🙏🥺

    • @learn_with_binu
      @learn_with_binu 2 ปีที่แล้ว

      @@TOPWORLD-j9w maath 2021 O/L .. thawa sathi 3 yi ..🙂💔

    • @anuu..9207
      @anuu..9207 2 ปีที่แล้ว +1

      @@learn_with_binu tava dawas 9i 🙂😖

  • @kalpanimadushani9070
    @kalpanimadushani9070 2 ปีที่แล้ว +12

    අනේ තෑන්ක්ස් ගොඩක් මානසිකව වැටිලා හිටියේ යාලුවන්ගේ වෙනස්කම් නිසා ඒත් දැන් පාඩම් කරන්න ඕනි කියලා හිතුනා. මොකද එයාල මට එහෙම කරනවා ඇත්තේ මාව වට්ටන්න වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. ඔයාට ගොඩක් පින් ❤️❤️

  • @JayanthaHalpandeniyehewage
    @JayanthaHalpandeniyehewage หลายเดือนก่อน +3

    Ol vlt thv dvs 99i mn thm pdm kre na habai oyge video nisa mn me dn idn pdm krnv mn anivaren 9A dnv ❤😊 thnks ayye oyge motivation ekt🎉

    • @ilakkayamotivations
      @ilakkayamotivations  หลายเดือนก่อน

      Hadawathinma suba pathanawa oyata hodin exam eka pass wenna labenna kiyala

  • @kavishapamodi2109
    @kavishapamodi2109 3 ปีที่แล้ว +12

    Subscribe කරා..🔥 thanks ඒක ඇහුවම හොද ගැම්මක් ආවා.. 2022 පෙබරවාරි A/L ලියන්න ඉන්න ගමන් මේක බැලුවෙ...❤️🔥

    • @banded-g8x
      @banded-g8x 2 ปีที่แล้ว

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි ane

  • @RiseBeyondX-z6m
    @RiseBeyondX-z6m 3 ปีที่แล้ว +14

    අනිවාර්‍යයෙන් ගොඩක් ස්තූතී ❤️💪
    ඕනම වෙලාවේ ඕනම මෝටිවේට් එක ❤️👍
    #මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වෙලා හිටියහම හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙයි# 👍
    ගොඩක් ස්තූතී ගොඩක් දේවල් මතක් කරලා දුන්නට බොහොම පිං 👍❤️💪
    දිගටම කරනවා නවත්තන්නෙ නෑ 💪❤️❤️
    කිසිම වෙලාවක කට්ට කන්න බය වෙන්නෙ නෑමයි ❤ඔබ ට ගොඩක් ස්තූතී 💪
    සියලු දෙනාටම ජය 🤟🙏❤️

  • @himashakarunarathna4472
    @himashakarunarathna4472 3 ปีที่แล้ว +23

    Good video .හැමදාම අහනවා.. ඔයාලට සුබ පතනව ඉදිරියට යන්න .

  • @hirunipaboda3258
    @hirunipaboda3258 8 หลายเดือนก่อน +2

    තව දවස් 14 යි තියේන්නේ exam එකට.Thank you aiya🌸

  • @FreedomBoy-zl6mb
    @FreedomBoy-zl6mb หลายเดือนก่อน +3

    Aniwa thankz bnnn 🤟❤️❤️❤️❤️❤️

  • @Shenuyash
    @Shenuyash หลายเดือนก่อน +2

    Aththamai aiye supuri ❤😊
    Ee vachan tikanam gammata hithata danunaa ❤😊
    Ada idan mn kohomahari mage target ishta kar ganna kapa venava ❤😊 mata thaaththa nee 😔😔 eeth mage amma thaaththek vageema Mata aadaree karanava mage ammage balaaporoththu mn kohomahari ishta karanava karanava karanavaaaaami ❤💪💓 thank you aiyee mee vidiyata apita motivation genavata ❤😊

  • @gamingsakuwayt8443
    @gamingsakuwayt8443 2 ปีที่แล้ว +10

    හිත අස්සටම ගියා බම් අයියෙ
    thank අයියෙ . හිත හදාගෙන පාඩම් කලා අයියෙ. 🥺❤️ උබට පින් බම් 🥺❤️❤️❤️❤️

  • @Maheeshasandepani-d2y
    @Maheeshasandepani-d2y 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ...... මෙ වීඩියෝ වලට ❤❤

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 ปีที่แล้ว +4

    මන් තාම 9 වසරේ තාම O/L වත් ලියලා නෑ පාඩම් කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න යූටියුබ් එකට ආව මොකක් හරි වීඩියෝ එකක් බලන්න ආපු ගමන් දැකපු මේ වීඩියෝ එක මාරෙට හිතට වැදුන 🥺🥺🥺❤✌️😇

  • @PasinduMalith-dp1ip
    @PasinduMalith-dp1ip 3 หลายเดือนก่อน +4

    Motivation akata ty ayya ආදරෙයි ❤❤

  • @upekshaharshani5704
    @upekshaharshani5704 3 ปีที่แล้ว +16

    මට මේ වීඩියෝ එක පටන් ගද්දිම මන් ගැන ලොකු කලකිරීමක් දැනුනා.මන් මේ පාර ඒලෙවල් කරනව,මන් වැඩ කරනව,රෑ එලිවෙනකන් පාඩම් කරනව මේ දවස් වල, හැබැයි මට හිතෙනවා මන් ගොඩක් කාලෙ නාස්ති කරනව කියල 😥😕

  • @Motivate_Moment
    @Motivate_Moment 6 หลายเดือนก่อน +6

    පාන්දර 1.20 යි අපි නිදි නෑ වැඩ 💀

  • @Thinkpositive-l1z
    @Thinkpositive-l1z 2 ปีที่แล้ว +3

    අනෙ මාර ගැම්මක් එනවා.මාරයි video.its very successful.😍😍

  • @Anjana-s2z
    @Anjana-s2z 9 วันที่ผ่านมา +1

    මම AL කරන කාලෙ මේක ඇහුවා ❤.. දැං මම university ... man university eke exam kaledith meka ahanawa ❤🥺💯📚

  • @susanthakumara9467
    @susanthakumara9467 2 ปีที่แล้ว +4

    රසවත් පලතුරු හැදෙන ගස් වලට තමා මිනිස්සු හැමදාමත් ගල් ගැහුවේ.........පිං ..හිතට වදින....මාර මෝටීවෙශන් video එකක්......

  • @janmisansala9288
    @janmisansala9288 3 ปีที่แล้ว +20

    තාවකාලික ආතල් එකක් නිසා සදාකාලිකව අතරම් වෙන්න එපා 😍🔥❤️🙏නියමයි

  • @himashavidumini3688
    @himashavidumini3688 3 ปีที่แล้ว +8

    Thank you ayya!!! ILAKKAYA is The best motivational channel....

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne 3 ปีที่แล้ว +26

    I Always Listen To Your Motivation When I Tired..
    Great Job😎🔥
    Thank You So Much Aiya😍❤️

  • @sachinidilrukshi7828
    @sachinidilrukshi7828 2 ปีที่แล้ว +4

    දැන් පටන් ගත්තත් පුලුවන් වෙයිද 😓 අහම්බෙන් දැක්ක විඩියෝ එකක් හිතට වැදුනා 🥺♥️

    • @sachinidilrukshi7828
      @sachinidilrukshi7828 2 ปีที่แล้ว

      O/L තව මාස 2ඉ😓

    • @ilakkayamotivations
      @ilakkayamotivations  2 ปีที่แล้ว

      try karanna anthima mohothe hari... exam ekata masayak thiyeddi mn hithu mn fail wei kiyala. eth man target karala padam kara prasha walata uththara liyala pass una. past papers karanna dan.....

  • @sltraveling7330
    @sltraveling7330 3 ปีที่แล้ว +19

    පොලි⁣සි⁣යට pc යන්න හි⁣ටපු මම campus ගිහින් asp Rank එකකට යන්න උදව් කරාට පින්

    • @banded-g8x
      @banded-g8x 2 ปีที่แล้ว +3

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි anee

  • @navindusandaruwan6523
    @navindusandaruwan6523 3 ปีที่แล้ว +9

    හැමදාමත් wage අදත් best ILAKKAYA SINHALA MOTIVATION 😍

  • @malanikandegoda2510
    @malanikandegoda2510 3 ปีที่แล้ว +4

    ඕනම වෙලවට ඕනම දේ..ස්තූතිය අයියේ

  • @udayakumar9946
    @udayakumar9946 3 ปีที่แล้ว +2

    Thank you very much 🥰🥰 අද හිදලා පාඩම් කරනවා අනිවාර්යයෙන්ම

  • @rashmishehara4620
    @rashmishehara4620 2 ปีที่แล้ว +3

    මාර ගැම්මක් ආව.❤️thnk you aiyee🌸❤️

  • @nethsaranidissanayake5850
    @nethsaranidissanayake5850 3 ปีที่แล้ว +7

    තෑන්ක් යූ ගොඩක් ♥️♥️✨️ ඕනිම වෙලාවක වීඩීයෝ එකක් දැම්මේ 💕💕

  • @sachithanimshan9567
    @sachithanimshan9567 ปีที่แล้ว +1

    Niyamai aiye motiveshon eka ❤❤❤❤

  • @Gagulinilaweera
    @Gagulinilaweera 5 วันที่ผ่านมา +1

    Ado ekanam hithata waduna😮😊

  • @jeewananimesh8191
    @jeewananimesh8191 3 ปีที่แล้ว +5

    අයියාගේ විඩියෝ සුපිරි.එනකන් බලා ගෙන හිටියේ.
    Thank you soo much! 👍👍

  • @Dinuka814
    @Dinuka814 3 ปีที่แล้ว +6

    Thanks a lot aiya. This was very helpful for me to wash my brain and go to my target. Now I`m going to work hard. But One day I will live with happiness as a DOCTOR. I will give life to my dream. It is for sure.

  • @SahantechMobile
    @SahantechMobile 11 หลายเดือนก่อน +3

    Supiri motivation eka

  • @rubberocky6934
    @rubberocky6934 ปีที่แล้ว +3

    This is the motivation vedio that i hear every morning. And i really started to work for my exam. For my life . Thank you so much for this wonderful motivation

  • @mihirangilochana8216
    @mihirangilochana8216 11 หลายเดือนก่อน +1

    නිකන් දැක්කට ඇහුවෙ මේක
    කට්ට කන්න කන්න ලං වෙන්නෙ මදේට ඒක මගෙ හිතට වැදුනා තෑන්ක්ස් අයියේ ❤

  • @isharapriyadarshani8283
    @isharapriyadarshani8283 2 ปีที่แล้ว +1

    ගොඩක් Tnx❤️ ඇත්තටම පාඩම් කරන්න ලොකු ආසවක් ඇති උනා❤️😘❤️❤️❤️❤️

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara8856 3 ปีที่แล้ว +3

    Ayyage කටහඬ ahanakota hitha niwenawa. Thank you😘😘

  • @ManelKumari-dd2is
    @ManelKumari-dd2is 5 หลายเดือนก่อน +1

    Mama hamadama davasa patan ganiddi me video eya ahanava 😊 e vachana valin mata aththatama mara gammak labenne 😊supiriyata hithata vadinava❤ thanks aiye❤❤❤❤

    • @ilakkayamotivations
      @ilakkayamotivations  5 หลายเดือนก่อน

      Thank you tooo.... wish you all the best !!!

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +1

    thank you. ඒ voice එක හිතටම වදිනවා. 💪😍

  • @LithumyaKaluarachchi
    @LithumyaKaluarachchi 3 หลายเดือนก่อน +2

    Maratama hithata wadinawa aiyee 💔💔 thanks

  • @amashamadhubhashini2006
    @amashamadhubhashini2006 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්..❤️අපිව මෙහෙම mortivate කරනවට ගොඩක් thanks ayye..

  • @SasithmaPharmacy
    @SasithmaPharmacy 9 วันที่ผ่านมา +1

    Meka maru❤❤ mama wada karanawamai anith Aya wenuwen neme 😅
    Man wenuwen❤❤

  • @IsuriGamage888
    @IsuriGamage888 8 หลายเดือนก่อน

    රසවත් පළතුරු හැදෙන ගස්වලට විතරයි මිනිස්සු හැමදාම ගල් ගහන්නේ 👻
    ඒ වචන ටික 💖
    Thanks brother 🤘💖

    • @ilakkayamotivations
      @ilakkayamotivations  8 หลายเดือนก่อน

      Mage thaththa mata nitharama kiyana deyak....

  • @ovinduyehan8857
    @ovinduyehan8857 3 ปีที่แล้ว +5

    Bro, sahenna watila htye, no words! keep it up man! U got a new subscriber❤

  • @mihara551
    @mihara551 3 ปีที่แล้ว +3

    Super motivational video ..best of luck

  • @sonlanka3960
    @sonlanka3960 5 หลายเดือนก่อน +1

    Thank you ayya . This is one of best motivational vedio i heard . So thank you very much 😊😊😊

    • @ilakkayamotivations
      @ilakkayamotivations  5 หลายเดือนก่อน

      Thank you so much dear. wish you all the best

  • @kaushalyasamarasinghe5661
    @kaushalyasamarasinghe5661 3 ปีที่แล้ว +4

    හීන දැක්කට බෑ හැබෑ කරගන්න ඕනි ♥️😊

  • @madhusankakrishan6378
    @madhusankakrishan6378 ปีที่แล้ว +2

    Maru patta kiyala wadak na aye

  • @kalyanizoysa8192
    @kalyanizoysa8192 ปีที่แล้ว +2

    Kaduluth awa ayye meka balala..Godak thanks me dena motivation walata.. 💕mage ambition eka pilot kenek wenna man aniwaren e hineta yana eka yanawamaii... 💕

  • @sachininimasha9595
    @sachininimasha9595 3 ปีที่แล้ว +5

    ඕනිම වෙලාවේ ඕනිම video එකක් 🥺🖤

  • @tharunithaveesha840
    @tharunithaveesha840 11 หลายเดือนก่อน +1

    mama ahapu powerfulma motivation eka

  • @rashmikagayathri395
    @rashmikagayathri395 2 ปีที่แล้ว +2

    Aniwaren 🤛..man hamadama udeta mortivatoin vedeo balala dawasa patam gannawa ..eka mata loku shakthiyak..❤

  • @sonlanka3960
    @sonlanka3960 4 หลายเดือนก่อน +2

    Very thanks for this motivational vedio this is one of best motivational vedio that i heard

    • @ilakkayamotivations
      @ilakkayamotivations  4 หลายเดือนก่อน

      Thank you so much. and wish you all tha best

    • @MR_GREEN_SUDDAH
      @MR_GREEN_SUDDAH 4 หลายเดือนก่อน

      Oya me para ol da nattan 2nd try karanawada

  • @dreamscometrue8909
    @dreamscometrue8909 3 ปีที่แล้ว +5

    I can do this..no more time waste.thank you so much ayya

  • @MelaniSanjana-gx9zq
    @MelaniSanjana-gx9zq 2 หลายเดือนก่อน +3

    Tank you so much ❤

  • @chamindapathirathna8801
    @chamindapathirathna8801 หลายเดือนก่อน +1

    Woooow..this video is very useful me to study ..thanks..

  • @lalanipunchihewa6443
    @lalanipunchihewa6443 7 หลายเดือนก่อน +1

    Aththa...sampurna aththa💖❤‍🔥💯

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 3 ปีที่แล้ว

    Thanks aiye video ekata❤️❤️❤️
    Apiwage igenaganna lamaita godak hoda video ekak 💖💖💖

  • @kaviZZ7
    @kaviZZ7 ปีที่แล้ว

    පට්ට අයියේ ගැම්මක් එන සුපිරියටම

  • @nethumanchanayaka495
    @nethumanchanayaka495 3 ปีที่แล้ว

    Mn me para al aiyee...thanks me video ekata mage hithe baya nethiwela mage hitha shakthimath una thanks aiyee...mn.mge heenayata yanwamai 👍👍👍😍😍😍😍

  • @MalaniKadigamuwage-jg4sv
    @MalaniKadigamuwage-jg4sv ปีที่แล้ว +1

    Man mechchara dawasak pissu natuwa habai Dan man wada patan gannawa eka nawaththanna katawath baa man mage ammawai thaththawai result ena dawasata kiya ganna bari tharamatama sathutu karawanawa mata e sathuta dakinna ona ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @gandhi1891
    @gandhi1891 ปีที่แล้ว +1

    Facing ol this may (2023) video ekata godak thank you. Will comment in an yr my ol results😊

  • @senusithu
    @senusithu 3 ปีที่แล้ว

    Thmkx aiye ... Godak ප්‍ර්‍රයෝජන උනා me video eka.🤗

  • @mayurawansa7911
    @mayurawansa7911 ปีที่แล้ว

    Niyamai aiyee me vage thavath video genna👍👍

  • @oshadhiumayangana3068
    @oshadhiumayangana3068 3 ปีที่แล้ว

    Niyamayi supiri vdyo ekkak supiriyi niyamayi

  • @hafsarizvi5188
    @hafsarizvi5188 3 ปีที่แล้ว +5

    Thank you so much...💗 your videos are simply superb..🔥
    Hope you'll keep us motivating always...✨
    God bless you..🙏

  • @taeamashasewwandi298
    @taeamashasewwandi298 3 ปีที่แล้ว +3

    Thnk u soo much its really great and touch my heart 😎 work hard 😎 fighting 🤛 dreams are the path of success work hard do win dreams dont stay they as only dreams 😎😎

  • @madumanchanayake5715
    @madumanchanayake5715 3 ปีที่แล้ว

    Thanks ayyeh apiwa motivate krnwata🥺❤hamadama kynv wage dawasa patn gnne ayyage vedio balala💪

  • @ELECTRONICPLANETSL
    @ELECTRONICPLANETSL หลายเดือนก่อน +1

    Aneh ayye thank you ❤☺️

  • @supunsadaruwan3216
    @supunsadaruwan3216 3 ปีที่แล้ว +1

    ගැම්මක්‌ තමයි ඉතින් 👍

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w ปีที่แล้ว

    Ane godak isthuuthi, godak pin siye 🙏🙏

  • @kawyanethmini05
    @kawyanethmini05 ปีที่แล้ว

    සුපිරියට හිතටම කතා කරනව thank you ayye ❤

  • @567psh
    @567psh 3 ปีที่แล้ว +4

    Best motivation ekk aiyee ❤
    Thank you so much ❤

  • @malkirankothge4651
    @malkirankothge4651 3 ปีที่แล้ว +2

    No words to explain!!!!! Superb 🤘🔥

  • @rsv6429
    @rsv6429 2 ปีที่แล้ว

    aththatama supiri video ekak bro.really interesting.thank you bro.

  • @dammikaradenigoda4053
    @dammikaradenigoda4053 ปีที่แล้ว

    Ayyiya oya nam Maru ✨🎓
    Oya godaak loku udawwak karanne 🎓🎓

  • @lisanrithmin348
    @lisanrithmin348 3 ปีที่แล้ว +9

    Another great motivation ❤️🌺

  • @oshadhiumayangana3068
    @oshadhiumayangana3068 3 ปีที่แล้ว

    මේව්ඩ්‍යෝ එක්ක 👌 👍 නියමයි සුපිරියි 👌 හොදයි මේවගේ ව්ඩ්‍ යෝ එක්ක ලැබ්මක් මා සතු සතුටක් 👍 සුපිරියි සුපිරියි හොදට හිතට වදිනවා නියමයි දන්කන් වෝස් 👍 සුපිරියි සුපිරියි හොදයි ව්ඩ්‍ යෝ එක්ක 👌 මම සුබ පතනවා මේවගෙ තවතවත් ව්ඩ්‍ යෝ හදන්න ශත්තිය දයිරය ලැබේවා කියලා ... 👍

  • @hansi6022
    @hansi6022 3 ปีที่แล้ว

    E wachana tika ahaddith marama gemmak enawa ...hema kattama kala yanawa math pera university ekata...thanks me wage vidio danawata...good luck...idiriyen idiriyatama yanna kiyala prarthana karanawa...

  • @sanulyashehani8474
    @sanulyashehani8474 3 ปีที่แล้ว +2

    ගැම්මක් ඇත්තටම 😌

  • @nethmihalthotage9690
    @nethmihalthotage9690 3 ปีที่แล้ว +1

    niyamai aiyage video ekak enakam thamai balan hitiye 💗Thank you so much aiye💗🎓

  • @sama4990
    @sama4990 2 ปีที่แล้ว +1

    🙏🥺❤ගොඩක් ස්තූතියි ඔයා මේ කරන දේට🥺🙏

  • @youtubemadusha113
    @youtubemadusha113 3 ปีที่แล้ว +13

    ආදරෙයි !අයියෙ අපිව motivate කරනවට😘

  • @nimnanilupuli7697
    @nimnanilupuli7697 ปีที่แล้ว

    Godak watinwa🥺❤️

  • @kaveenrashmika9424
    @kaveenrashmika9424 2 ปีที่แล้ว +2

    මට සදුදා o/l මේ ටික ඇද්ද ගේමක් ගහන්න...😕😓

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 8 หลายเดือนก่อน +1

    Mara motivation ekk ♥️

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 3 ปีที่แล้ว +1

    motivation nam ilakkaya thamai

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +2

    Patta ayye. 💕

  • @beautygirl2807
    @beautygirl2807 2 ปีที่แล้ว +2

    ඒ වචන ටික ❤️

  • @kaushidissanayake1384
    @kaushidissanayake1384 3 ปีที่แล้ว

    Motivate ekk onima welawak.....thank you soo much brother 👌💜️🔥.....& Good luck brother ....