Hiru TV Sasara Sewaneli Poya Drama | EP 12 | 2018-06-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 297

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +32

    දෙමව්පියො දරුවො සලකන්නේ නෑ කියල එයාලට තියෙන ආදරේ දෙමව්පියන්ගෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +13

    අපේ අම්මෝ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා පොඩි පුතයි පොඩි ලේලි හරිම හොඳයි මේ මං වගේ

  • @sandayakumari8445
    @sandayakumari8445 6 ปีที่แล้ว +60

    වර්ථමාන සමජයේ මෙවැනි පුතුන් ලේලියන් බහුලයි එවට නිදසුන් අපමනයි කිමට ඇත්තේ එක දෙයයි දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දිනක වරදින්නේ නැත

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +36

    එහෙම එඋන්ටමයිනෙ හරියන්නෙත්..දුක් විදින එකා හැමදම දුකෙ..දෙවියොත් හරි පුදුමයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +20

    මේ වගේ දේවල් වලින් හරිම හිත කලකිරෙනවා අසරණ දෙමව්පියන්ට අන්තිමයට බල්ලෙක් ගාණටවත් සලකන්නෙ නැහැ පව්

  • @jayanthisung7003
    @jayanthisung7003 6 ปีที่แล้ว +34

    ටුවරිස් එක යනකොට වැදල ගියේ නැති පුතාට.චූටි පුතා ආදර්ශයක් දුන්න

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +14

    හරිමලස්සනයි හැමදාම මෙවැනි දේවල් දාන්න බුදුසරනයි

  • @seedevijayamali1806
    @seedevijayamali1806 4 ปีที่แล้ว +23

    මගේ අම්මාටයි තාත්තාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +17

    තව පැත්තකින් දෙමාපියන් තමන් ජාතක කරපු දුව බිරිඳ කර ගන්නවා අනෙක් පැත්තෙන් අම්මාගේ සුළු පියා තමන්ගේ දියණිය දූෂණය කරනවා

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +13

    දෙමාපියන්ට මෙිමද සලකන්නේ දරැවෝ බුදු හිමයෝත් සැලකුවා දෙමාපියන්ට....

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +12

    අනෙ පවු මට දැනුන වේදනාව මාරම දුකයි අද සමාජය තුල දකින්න ලැබෙන දෙවල් තමයි මේ මම මගේ රත්තරං අම්මටයි තාත්තටයි මගේ පනටත් වඩා ආදරෙයි මම හැම වෙලාවකදීම පතන්නේ දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එයාලට නිදුක් නිරොගි සුවය මට මේ නාට්‍ය බලන විට මේය ටෙලිඩ්‍රරම එකක් උනාත් මට දාරගන්න ගොඩාක් ආමාරු උනා ගොඩාක් දුකයි පවු රත්තරං දෙමවුපියන් කවදාවත් තමුන් මෙලොවට ජාතක කල පියා බීහි කල මව අමතක කරන්න එපා බුදුසරණයි

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 ปีที่แล้ว +41

    අනෙ හරිම දුකක් දැනුනෙ අසරණ දෙමව්පියන්ට හොදින් සලකන්න ඔවුන් අසරණ කරන්න එපා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      melane obeysekera meya balana ayawath ese nokaravi

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +55

    පුතාල හොද උනත් ලැබෙන ලේලිලගෙ අතේනෙ වැඩ තියෙන්නෙ ලේලිලත් හිතනවනම් මේ දෙමව් පියොත් එයාගෙ දෙමව්පියොමයි කියල එතකොට හතර පාර්ෂවයම සතුටින් ඉන්න හැකි වෙයි හිරුට බුදු සරණයි

    • @Max-cb3tf
      @Max-cb3tf 4 ปีที่แล้ว +1

      Ai deiyane lelela keyana mun ganu neweda .Un wayasata yanne nadda .Ai loketa mehemath ganu upadanne pawkareyooo

    • @AaBb-ev8ns
      @AaBb-ev8ns 4 ปีที่แล้ว +3

      @@Max-cb3tf එහි දෙපැත්තම බලන්න ඕන ලේලිලාම වැර්දි කියන්නත් බෑ නැන්දම්මල වැරදි කියන්නත් බෑ අපේ පවට තමයි කොයිදේ උනත්

    • @niroshamax4143
      @niroshamax4143 ปีที่แล้ว

      ​@@Max-cb3tf ❤]k 1 v😂😮😅😅😅😅😅😅😅😮😅😮😅😮😅😅😮😮😅😅😅😅😅😅😊😊Yy>

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +5

    නොදකින් විතරක් මෙහෙමත් දරුවෝ මේ අපේ සමාජයේ වෙන දේවල් තමයි

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 4 ปีที่แล้ว +13

    දරුවෝ මොනා කරත් දෙමව්පියෝ සමාව දෙනවා මගේ අයියා අක්කා අම්මා අහක දැම්මට මම කවදාවත් එහෙම කරන්නේ නැ මම ඉන්නේ රට මගෙ පන අම්මා

  • @grandpro7855
    @grandpro7855 6 ปีที่แล้ว +20

    ඔහොම කාලකන්නි දරැවො ඉන්නව දෙමවි පියන්ගෙ දෙපතුල් අල්ලලා වැදල වත් තමන්ගෙ පව් කමා කර ගන්න බැරිඅද සමාජයෙ මේවගෙ අය බහුලයි

  • @nilminiperera7182
    @nilminiperera7182 8 หลายเดือนก่อน +1

    කලකන්නි දරුවෝ කොන්දපණනැමුටනම් දෙමපියන් පෙඩිව්නා කවදවත් හරියන්නැ මූන්ටනම්❤

  • @nilanthikumari3337
    @nilanthikumari3337 6 ปีที่แล้ว +30

    හීනෙකින්වත් දෙමව්පියන් අඩවන් න එපා පවු

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 6 ปีที่แล้ว +37

    පොඩි දරුවගේන්වත් පාඩමක් ඉගන ගන්න ඇති නේද

  • @rosannilmini1050
    @rosannilmini1050 6 ปีที่แล้ว +22

    අම්මවයි තාත්තවයි සතුටු කරන්න පුළුවන් දරුවන් ට පමණයි

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 6 ปีที่แล้ว +27

    පොඩි පුනා නිසා ලොකු අය තෙරැන් ගත්තා මවුපිය ගුන

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Chanchala Sri Lanka දරුවන්ට තේරෙනව හොද නරක

  • @redroseredrose6608
    @redroseredrose6608 6 ปีที่แล้ว +26

    Aei ane දෙමාපියන්ව අසරණ කරන්නේ pawu.....

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว +2

    බුදුහාමුදුරුවෝ බුදුවුනේ ලංකාවේ මේ හෙලබිමෙමයි දබදිව මේ හෙලබිමෙමයි

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 6 ปีที่แล้ว +18

    මේ වගේ අමන නරුමයෝ අහලකවත් අපි ඉන්න එපා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว +1

      අහිංසා සඳමාලි මගෙත් පැතුමක්

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +3

    SUPERB VIDEO LOVED IT ❤❤❤😊

  • @MalikaMalika-hy7cw
    @MalikaMalika-hy7cw 6 ปีที่แล้ว +8

    Hari ලස්සනයි කතාවකි ase දෙකට කඳුළු awa

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Malika Malika ඔබ ස්න්වේදී නිසා

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 ปีที่แล้ว +7

    ස්තුති හිරුට

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +7

    Wifege padheta natana konda pana nethi puthala innakam ape rate demaupiyanta me duka thamai ithin.😢😢

    • @marlonsampath9352
      @marlonsampath9352 3 ปีที่แล้ว

      කියලා වැඩක් නැහැ..එ වගෙ ගැනු හම්බුනාම ඉතින් ජීවිතයම ඉවරයි

  • @sagarikailangarathna8631
    @sagarikailangarathna8631 6 ปีที่แล้ว +10

    මගෙ සහෝදරය මේ විදිහමයි
    මගෙ අම්මා තාත්තා පාරට දැම්මා ගෑණි ගත්තම

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Sagarika Ilangarathna ඒකනෙ මේ සමාජයෙ එහෙම අය ඉන්නව

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว

      Apoi ehemada?

    • @kumdukumara954
      @kumdukumara954 5 ปีที่แล้ว

      ඒවාගෙම එවුන්ට මේ wage කතාවක් හරි pennana ඕනි

    • @kavindirupasinghe9200
      @kavindirupasinghe9200 3 ปีที่แล้ว

      Oyath ammawa parata daanakan balan hitiyada? Neththn oyaa ammawa balaagannawada?

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 4 ปีที่แล้ว +5

    සමහර ගෑණු ගත්තම තමයි පුතාලා වෙනස් wenne ,eka තමයි ලෝක ස්වභාවය dan පවතින .

  • @sriyaniwpksilva4503
    @sriyaniwpksilva4503 6 ปีที่แล้ว +3

    Mewa thamai pennanna one samajet budu saranai me kathawa hdapu aiyata

  • @kavindukavindu3197
    @kavindukavindu3197 6 ปีที่แล้ว +32

    අද සමාජේ සල්ලි තියෙන ගෑනු බැන්දම පිරිමියා රූකඩයක් වෙනවා නිකන්ම.දෙමව්පියෝ අසරනයි

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Nadeesha Susanthi ඔබ හරි

    • @kawisiththam3937
      @kawisiththam3937 6 ปีที่แล้ว +2

      Nadeesha Susanthi හරියටම හරි.ආදරේ කරන කාලෙ කතාකරගන්න ඕනි ඔන්න ඔය දේවල්.මුලින්ම දෙමාපියන් ට සලකන එක.එහෙම අදහසක් නැත්නම් නොබැද ඉන්න එක හොදයි

    • @kavindukavindu3197
      @kavindukavindu3197 6 ปีที่แล้ว +2

      අද ඉතින් බදින්න ඉස්සෙල්ලා කතා කරන්නෙ සෙක්ස් විතරනේ.දෙගොල්ලොම එකයි.මිනිස්සු තිරිසන් වෙලා,ලංකාව ගැන හිතද්දිත් දැන් නම් මාරම කලකිරීමක් ඇති වෙන්නෙ,

    • @kantyserlaka858
      @kantyserlaka858 3 ปีที่แล้ว

      AniwRnma

    • @santiss5347
      @santiss5347 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @user-mx4ov2fj5y
    @user-mx4ov2fj5y 5 ปีที่แล้ว +6

    පුංචි දරැවගේන් පාඩමක් ඉගන ගත්තා ⁣මෙය දෙමාපියෝ දෙන්නා

  • @user-fj3dg7ro5m
    @user-fj3dg7ro5m 6 ปีที่แล้ว +47

    අනෙ පව් කවදාවත් මෙහෙම කරන්න එපා දෙමව්පියන්ට අපෙ ලෝකෙ අපෙ දෙමව්පියෝ දෙන්නා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      සුනේත්‍රා සුනේත්‍රා මෙහෙම කරන අයත් ඉන්නව

    • @thinirasandeepa4966
      @thinirasandeepa4966 5 ปีที่แล้ว

      Ana pau daviyana maga ammai tahta tamai maga loka ana kaur unah amaai tahtatai kawadawah wanaskaranna apa

  • @u.a.nillmini.ffernando9201
    @u.a.nillmini.ffernando9201 6 ปีที่แล้ว +4

    Godak lassanay godak aduwa man ada samaje inna me wage ayata balanna me wage nirmana bihi karana ayata pin sidda wanawa.bs thanks

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      U.a.nillmini.f Fernando ස්තූතියි ඔබට

  • @prashanperera6845
    @prashanperera6845 5 ปีที่แล้ว +2

    aththatama puduma lassanak....godak pin me wage katha hadanawata minissunta balanna.....

  • @jayalathdammika968
    @jayalathdammika968 6 ปีที่แล้ว +3

    Harima lassanai dukai hugaaaaaak.thanks Hiru

  • @user-mx4ov2fj5y
    @user-mx4ov2fj5y 5 ปีที่แล้ว +1

    මෙහෙම දරැවෝත් ඇත්තටම මෙහෙම අය අප අතරේ ඉන්නවා කලකාණි දරැවො ඇත්තටම හරිම දුකයි මෙය කථාව මෙය වගෙ අදර්ශමත් කථ ඉදිරි පත් කෙරැවට ඔබට පිං

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 ปีที่แล้ว +6

    නපුරු ලේලිලාට පාඩමක්

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว +4

    godak pin hiru TV adarshamath deyak karata

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +5

    හරිම දුකයි කවදාවත් අමිමාට තාත්තාට එහෙම කරන්න එපා

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +8

    ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් දුකයි .මෙවා ගෙ දෙවල් සමාජය වෙන්න නම් එපා ..හැම දෙමාපියන් ටම සලකන්න තෙරුවන් සරණයි .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +1

    Lovely family story story ❤ ♥ enjoyed 😊

  • @surangisilwa8388
    @surangisilwa8388 6 ปีที่แล้ว +8

    Salli hoya ganna puluwan ath demaupiyanwa salli walata ganna be nonage demau piyanta salakano gawe thamange demaupiyantath salakanna 😂😂😂

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +8

    පව් අපි මොන තත්වයේක දෙමාපියනට වෙනසක් නොකල යුතුයි .

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤😢😢😢😢

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 6 ปีที่แล้ว +3

    hiru oyalata godak pin me wage katha danawata budu saranai... kuweit

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Muthu Muthu ඔබටත් එසේම වේවා

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 ปีที่แล้ว +6

    Ayyo... Kollaneee.... Me wage Balu Ganu... Patta Balu lelila... Kawadawath hoyagena Gedara geniyanna epaaaaa

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 ปีที่แล้ว +4

    Lassani thanks heru tv

  • @nayanidesilva9653
    @nayanidesilva9653 6 ปีที่แล้ว +4

    Ma wage hamotama adarshamath darama ekak nam godak
    Hodai.nikan tharumak nathe katha walata wada...

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව ❤

  • @ashivinodh1938
    @ashivinodh1938 3 ปีที่แล้ว +2

    Harima lassanai oalge kata

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 ปีที่แล้ว +5

    අනේ පව් ..ගොඩක් දුකයි...😢😢😢😢😢😢

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 6 ปีที่แล้ว +29

    ගෑනි දරුවෝ එක්ක ඔළුව නෙමෙයි කෙලින් තියා ගන්න ඕන කොන්ද කොන්ද කෙලින් නැති වුනාම ඔය ඔළුව බිම ඇානනවා මයි. නොදකින් තොපි වගේ අමනයෝ.

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว +1

      අහිංසා සඳමාලි හරියට හරි..කොන්ද කෙලින් උනාම..ඔලුව ඉබේටම කෙලින් වෙනව

    • @fsfhshs1703
      @fsfhshs1703 6 ปีที่แล้ว

      අහිංසා සඳමාලි i

    • @fsfhshs1703
      @fsfhshs1703 6 ปีที่แล้ว

      අහිංසා සඳමාලි l

  • @nimalinimali6624
    @nimalinimali6624 5 ปีที่แล้ว +3

    Adarsamath kathawak lassanai

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +5

    අනේ😢😢😢😢😢 දෙයියනේ

  • @harshanikanchana7749
    @harshanikanchana7749 4 ปีที่แล้ว +14

    අභී චූටි කාලෙ 😍😍

  • @kumarijayakodikumarijayako3237
    @kumarijayakodikumarijayako3237 6 ปีที่แล้ว +8

    මෙිහේම වෙන්න එපා කවදාවත්

  • @piumipiumi9972
    @piumipiumi9972 6 ปีที่แล้ว +3

    goodakk.. .dukaii

  • @malanimalani4433
    @malanimalani4433 5 หลายเดือนก่อน

    ගෝඩක් පින් මේ කාතාව දාන හිරැ එකට හාරිම දුකයි අම්මලා තාත්තාලා වෙනුවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 ปีที่แล้ว +4

    ගොඩක් පව් ගොඩක් දුක හිතෙනවා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      NIMALI AMARASINGHA ඔබ සන්වේදී නිසා

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 ปีที่แล้ว +4

    godak lassanai dukai sthuty hiru

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +2

    ඒ උනාට මේ කතාවල ලොකු වැරැද්දක් තියෙනවා දරුවෝ සලකන්නේ මැති උනාට ඒ අම්මාගේ චරිතෙට ලොකු කමක් මවාපාලා තියෙනවා. ඒ වගේ දේවල් හරියන්නේ නෑ නේද. එතකොට ඒ අම්මාගේ චරිතය හරියන්නේ නෑ. ඒ වගේ දේවල් අහින්සක චරිතෙකට හරියන්නේ නෑ එතන තියෙන්නේ බොරු මවාපාක් විතරයිනේ

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +5

    රටක් රාජ්‍යයක්බදුඋ දෙමාපියන්ට දරැවෝ එත් අදසමාජ‍ේ දරැවෝ දෙමාපියන්ට සලකන්නේ ඇයි මෙිවිදියට ගෙදර බුදුනට සලකන්නේ් මෙිමද.....

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +8

    Ana.mahama.daruwo.innawa.ona.tharan.damau.piyanta.mahama.karanna.apa.

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Ani Api.rajakari.karannafahaheelnilama ekama pathuma

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +4

    papuwa pichchuna😢😢
    pau ape ahinsaka demawpiyan
    eyalawa balaganna oni
    api Ada mehema inne eyala nisa
    mama oba Apa siyalaudenama
    ape demawpiyanta nayagethi

  • @komarikomari9387
    @komarikomari9387 6 ปีที่แล้ว +8

    katawata unat pannana dawal tamai ada loka wana dawal pau dukai

  • @priyankapriyanka-qw7nr
    @priyankapriyanka-qw7nr 6 ปีที่แล้ว +4

    හනේ apoie..anee paw diyanee ...thamnge මව්පියන්ට මෙහෙම karanna apaa කවදාවත් 😥😥😥😥

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      priyanka priyanka කවමදාවත් එපා

    • @avishkapriyashan4664
      @avishkapriyashan4664 3 ปีที่แล้ว

      Ane ape ammatai thaththatatai hambuneth oye wagema leliyekui puthekui owun makabewiyaw

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 ปีที่แล้ว +1

    බුදු සරණ යී

  • @anomadesilva6712
    @anomadesilva6712 6 ปีที่แล้ว +2

    lassana katavak istuti hiru

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 6 ปีที่แล้ว +4

    Gaanu godakk meyhamami .mahattayagey deymawpiusnta. Untaa amatakai wayasata tamunnuth yanawa kiyala ada weyna keynukutama heyta apita

  • @SL-jx5jl
    @SL-jx5jl 5 ปีที่แล้ว +1

    T. V ෙදරන ට ෙගාඩක් ස්තුතියි ෙමවැනි ෙහාද. වැඩ සටහන් ඉදිරිපත්. කිරිම. ෙදමාපියන්ට ෙනාසලකන. දරුවන්ට ෙමය අාදර්ශයක්ම ෙවිවා

  • @sandyfernando6391
    @sandyfernando6391 6 ปีที่แล้ว +4

    Aiyoooo sansareeeeee

  • @upulsantha4182
    @upulsantha4182 5 ปีที่แล้ว +3

    Mn tama ponnayo

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l 6 ปีที่แล้ว +7

    රග පැවත් අද කලේ වෙන එවා තමයි දන්නෙ

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 3 ปีที่แล้ว +2

    Geeni qyn padet natana ruukada pirimi innwne lankaweth

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 5 ปีที่แล้ว +2

    Lassana kathawa

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +8

    මොහෙමනම් වෙන්න එප්පා දන්නා කෙනෙකුට

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว +1

      mallika mallika ඔව්...නමුත් නොදන්න අයට මෙහෙම වෙනවනම්

  • @shavithilakarathna9444
    @shavithilakarathna9444 5 ปีที่แล้ว +1

    Hiri samajayata hoda paniwida denwa godak pin hiru tv

  • @jsdd3990
    @jsdd3990 6 ปีที่แล้ว +4

    anemehemath mayakari lokayakada jiwathwenne ahinsaka demapiyan

  • @kumrideepika7262
    @kumrideepika7262 5 ปีที่แล้ว +6

    දනවත් උනාම ගුනදහම් අමත්ක වෙනවා.

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 ปีที่แล้ว

      හැමෝටම එහෙම නෑ දනවත් නොවීම තමා වරද ඒක ලොකු ගැඹුරු කතාවක් .....

  • @chamilanandine8041
    @chamilanandine8041 6 ปีที่แล้ว +6

    බුදු සරණයි .......

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 ปีที่แล้ว +2

    අනේ වටිනව අද සමාජයට දුකයි

  • @sriyani6463
    @sriyani6463 4 ปีที่แล้ว +2

    මේ වගේකාලකන්නි දරැවෝ හැමතැනම ඉන්නවා කාලකන්නි

  • @udayaranigayanthika6607
    @udayaranigayanthika6607 6 ปีที่แล้ว +3

    poor family never doing

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว +2

    Pau, 😢😢😢😢😢😢deviyane

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +3

    Harima.dukai.

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 3 หลายเดือนก่อน

    Paw dukaiiiiii❤❤❤❤❤

  • @balasooriya3482
    @balasooriya3482 5 ปีที่แล้ว +7

    ගැනුකියන කියන දෙවල්කරම ඔහොම වෙනවා

  • @jsdd3990
    @jsdd3990 6 ปีที่แล้ว +4

    sasaresewanali ohmathami pitupasinenne

  • @chamidakwt84
    @chamidakwt84 6 ปีที่แล้ว +4

    ganu 100 Hoya gatta hake namut Amma tatta Hoya Ganna ba asarana demafiyanta ohoma karanna afa

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +21

    අනේ මට නම් බලන්න බැහැ මේකතාව අැස් දේකට කදුලු පිරේනවා මගේ අම්මා ලංකාවේ මම පිටරට මගේ හිතට හාරිම දුක හිතේනවා අැත්තටම හිරෑට තුති මේවන් දේවල් දේනවාට

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Thushara දික් කසාදයh සන්වේදී ඔබට ස්තූතියි

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว

      Thushara දික් කසාදයh matath ehemai yalu.

    • @yanawathiyanawathi5004
      @yanawathiyanawathi5004 3 ปีที่แล้ว

      cddstui c

  • @antrikossainis322
    @antrikossainis322 6 ปีที่แล้ว +5

    😢😢😢😢😢😢😢😢😢😢

  • @SL-jx5jl
    @SL-jx5jl 5 ปีที่แล้ว +1

    ෙමි තාත්ත ෙග් කතාව සහතික අැත්ත. ෙම ෙදමාපියන්. ෙදන්නා පවු ෙගාඩක්

  • @wpadmalatha5415
    @wpadmalatha5415 ปีที่แล้ว +1

    බුදු බනේ කියන්නෙ දෙමවි පියන්ට සලකන්න කියල සලකන පුතා හැමදැම දුක් විදවිද එකතැන පල්වෙනවා දෙමවි පියන්ව අතහැරල දාපු එකා සුරසැප විදිනව

  • @nihalferanando2740
    @nihalferanando2740 3 ปีที่แล้ว +2

    😭😭

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 3 ปีที่แล้ว +2

    අමන්දා නෙමෙයි, ඇමෙන්ඩාහ්හ්හ්

  • @wdpramadasapramadasa1011
    @wdpramadasapramadasa1011 3 ปีที่แล้ว +1

    etha hoda adarasamath kathawak.

  • @alaayonis2669
    @alaayonis2669 6 ปีที่แล้ว +2

    Godaak dukai appa mehemath pirimi innawa gehanunta yatath wela demapiyo dennata wenas kam karana eth aiye malliye gehanu one tharam loke innawa amma thththa ekkenai..meke inna gehenge puduma loku kamak malliyage nona duppath unath mara hoda gathi guna thiyenne e wage lelelath purudu wenna one ammata ththata wage salakanna pana pitin aran yanna one mehema aya apaye godak wedagath me kathawa hedena ayata bs dp..mata kadulu awa eswalin

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว

      Alaa Yonis ස්තූතියි ...හැම පොහෝදිනකම හිරු TV සසර සෙවනැලි බලන්න

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 ปีที่แล้ว +1

      Alaa Yonis ස්තූතියි දිගටම හැම පොහෝදිනකම හිරු ටීවී සසර සෙවනැලි බලන්න

    • @alaayonis2669
      @alaayonis2669 6 ปีที่แล้ว

      Niwantha Prasara aniwaryenma balannam bs oyata gm..

  • @jacinthasriyani6135
    @jacinthasriyani6135 3 ปีที่แล้ว +3

    දැන් ඉන්න දරුවෝ වැඩීහරියක් ආගමක් නැ දෙමාපිය සැලකිලි නෑ හොද කතා වක්