Supahan Sitha - Vesak Poya Drama | 18th May 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 51

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +20

    හැම අම්මෙක් ම තම ලේලියටත් ආදරය කරන්න එයත් ගැහැණු කෙනෙක් එයාට අපෙන් ලැබෙන ආදරේ තරමට තමයි එයත් අපට ආදරේ කරන්නේ මගේ අදහස

  • @shanpriya7850
    @shanpriya7850 4 ปีที่แล้ว +35

    මේකත් මගෙ කතාව වගෙ..ඒත් වෙනසකට තියෙන්නෙ මට ළමයි නැති එක ගැන නැන්දම්මා ප්‍රශ්න දාන්න කලින් මගෙ කැමැත්තෙන් මහත්තයව ඩිවෝස් කරලා පැත්තකට උන එක...එයා දැන් වෙන කෙනෙක් මැරි කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා ...මම මිනිස්සු අහන දහසක් ප්‍රශ්න ලඟ තවමත් අසරණව දුක වේදනාව හංගගෙන රටට වෙලා ජිවත් වෙනවා...දරැවෙක් නැති කෙනෙක් ගොඩක් අසරණ වෙන්නෙ මිනිස්සු කියන කතා නිසා...

    • @nethmishalika4323
      @nethmishalika4323 4 ปีที่แล้ว +3

      Ane duk wenna epa

    • @anjanakavishka6749
      @anjanakavishka6749 3 ปีที่แล้ว +2

      Ut mar minihekne dewos eka dunnd itin

    • @koekloeren1707
      @koekloeren1707 3 ปีที่แล้ว +3

      හිත ශක්තිමත් වේවා නිරෝගි සුව දිර්ඝායු වෙවා

    • @plpsplps4347
      @plpsplps4347 2 ปีที่แล้ว +1

      තෙරුවන් saranin hodhin inna.

    • @a.m.indeewarikaushalya5400
      @a.m.indeewarikaushalya5400 2 ปีที่แล้ว +2

      Ane deiyne oya paw duka hithuna oyge kathawata

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 5 ปีที่แล้ว +8

    හරීම දුකයි හැම නැන්දම්මා ලේලියෙක්ම මේ වගේ වේවා

  • @sandunpushpakumara2723
    @sandunpushpakumara2723 5 ปีที่แล้ว +9

    me pinbara wesak poya dine siyalu amma warunge kiri sihinaya sebe wewaaaa...

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 3 หลายเดือนก่อน +1

    Siyaluma denata Budu saranai🙏🙏🙏💞💞💓💓❤️❤️💗💗

  • @herathamarasiri6246
    @herathamarasiri6246 5 ปีที่แล้ว +6

    සියලුම දෙනාට බුදුසරණයි !

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +8

    හොඳ ආදර්ශමත් කතාවක්

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 5 ปีที่แล้ว +2

    හිතට වැඩුණු හරිම දුක kathwak

  • @jayanishanika7861
    @jayanishanika7861 5 ปีที่แล้ว +46

    මේක බලලා ඇස් වල කදුළු ආවේ මට විතරයිද😓

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +8

    ලස්සනයි හෝද කතාවක් ඉස්තුතියි දේරණ

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 5 ปีที่แล้ว +1

    Godak ලස්සනයි thanks derana

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 ปีที่แล้ว

    Thanks Derana TV

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 5 ปีที่แล้ว +1

    Lassanai godal adarshamath.....siyalu denata sith niwena wesak mangalayak wewaaaa🎉🎉🎉🎉

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +5

    ස්තුතියි දෙරණ ...

  • @amashibandara6991
    @amashibandara6991 5 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ❤️👍

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා කතාවක්

  • @nimalkasamanmali9314
    @nimalkasamanmali9314 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    වටිනා video එකක් .....🙏🙏

  • @KsaKsa-oc6cq
    @KsaKsa-oc6cq 5 ปีที่แล้ว

    Hoda adarsayak genadena katangayak.kuhaka kama ,mannaya piruna minisunta Honda padamak.bohoma lassanata nirmanaya karala tiyanawa lassanai....,

  • @sheelareetha2662
    @sheelareetha2662 5 ปีที่แล้ว

    puthekuta uwamana onna oyawage b iridak...ammekuta innaoni oyawage puthek harikalpanawen molenwedakala. .hema prasnayakmavisaduna...budusaranai hemotama..adarshamath k athawak.

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Lassana drama akak

  • @subhanideepthika5196
    @subhanideepthika5196 5 ปีที่แล้ว

    Godak lassani siylu denatam budu sarani

  • @manukanchana1288
    @manukanchana1288 5 ปีที่แล้ว

    Matat aduna godak dukaii lassanai

  • @essaalsafi4967
    @essaalsafi4967 5 ปีที่แล้ว +1

    Ane ඇත්තමයි lassana katawa mata vitarada edune appa

  • @senoli1760
    @senoli1760 2 ปีที่แล้ว

    Kaumini duwa, oya ragapanawa dakkama sathutui .

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +1

    😭😭 ලස්සනයි budusaranai

  • @puspakumary3485
    @puspakumary3485 5 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭💔💔💔

  • @malshamadhubashini6620
    @malshamadhubashini6620 5 ปีที่แล้ว

    Lassana kathawak hithata denuna okkomala hodata ragapanawa.

  • @DilshanSenevirathna
    @DilshanSenevirathna ปีที่แล้ว

    999 1k kale mma...

  • @sheelareetha2662
    @sheelareetha2662 5 ปีที่แล้ว +1

    Dan inna leliyaknam Kiyai amma ta Dan vayasa nisa ochchara salli godak viyadam karanne apa thawatika kalahakinmerena akanekiyala

  • @ritadissanaka3631
    @ritadissanaka3631 5 ปีที่แล้ว +1

    මටත්..කදුලු.ආවා.මට.දුක.තාත්තාගෙ.අසරනකම

  • @mpherath4204
    @mpherath4204 5 ปีที่แล้ว

    වෙසක් සඳ රෑ programme plz...

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    Mata vitharada aduna

  • @nandanapiyal2840
    @nandanapiyal2840 5 ปีที่แล้ว +4

    අප්පට හුඩු මිස්ට මරුවැල්

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 5 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සුන්ට අනුන්ගේ දේවල් හොයන්නමයි ඕනී අම්මාටත් තියෙන්නේ ඒ ප්‍රස්න

  • @lankakumari8845
    @lankakumari8845 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    😭😭😭😭😭