අපේ සුපිරි අවුරුදු උත්සවේ☀️🤪❤️ පැණි බඹරෙ ආතල්😂 අලියට ඇහැ තැබීම | Avurudu with friends🙏🏼

แชร์
ฝัง

ความคิดเห็น • 1.1K

  • @Mintpepe
    @Mintpepe หลายเดือนก่อน +369

    ශනූගේ හිනාව😂❤️ එයා හැම තරඟයම හෙනම අවංකව කරන විදිය..place එකක් නැති උනත් පව් අනේ..😂😂❤️

  • @She19910
    @She19910 หลายเดือนก่อน +229

    ඔයා එන්න එන්නම ලස්සන වෙනවා ශනූ ,හරිම පින් පාටයි. මේ අලුත් අවුරුද්දේ ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඔයාට ලැබෙන්න ඕනේ. ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. සුබ අලුත් අවුරුද්දක් ශනූ.... ආදරෙයි ❤

  • @Elsa_shka
    @Elsa_shka หลายเดือนก่อน +98

    ඇත්තටම T.V channel වල ඒවට නොගිය එකමයි හොද... කැමරා ඉස්සරහ බොරුවට හිනා නොවී මේ වගේ ජීවිතෙට වටින යාලුවො එක්කල අවුරුදු සමරන්න හම්බුන එක ශනූගෙ වාසනාව ❤

  • @Shirojayasingha
    @Shirojayasingha หลายเดือนก่อน +96

    මේ තරග වලින් දිනුවේ නැති උනාට shanu ඔයා ජීවිතේ කියන තරගයෙන් මේ පොඩි වයසට ඔයා ගොඩාක් දුර ගිහින් දිනලා ඉන්නෙ නංගෝ....සුභ පතනවා ඔයාගේ අනාගතය තවත් ලස්සන වෙන්න කියලා ආදරෙන්...( දිනේෂ් ගමගේගෙ සින්දුවකට ඩාන්ස් කරා කියලා නිකන් ඔහේ කියලා දානවා හරියට පිට කෙනෙක්ගේ සින්දුවකට dance කරා වගේ.😊...එහෙම තමා ඉන්න ඕන dear....ආදරේ කිය කිය ඒක ප්‍රදර්ශනය කර කර සමහර අය වගේ විහිලුවක් වෙන්නේ නැතුව සීමාව ඇතුලේ ඉන්න එකට තමා මම ගොඩක්ම කැමති ඔයාගේ)...❤❤

  • @dureshatharangani5028
    @dureshatharangani5028 หลายเดือนก่อน +168

    කලා ගමේ අවුරුදු වලට වඩා මේක ඇත්තටම ලස්සනයි ,බලන්න ආසයි❤

    • @samudunijayasundara6721
      @samudunijayasundara6721 หลายเดือนก่อน +2

      💙🥺❤️ pissuwak ey

    • @udanigunarathne6693
      @udanigunarathne6693 หลายเดือนก่อน +2

      Attatam Celebrity awrudu uthsawa balanawat wada pawle aya hari yaaluwo hari ekatuwela karana awrudu uthsawa balana eka fun, mokad Celebrity uthsawa channels walat ona vdht edit wela awam balana ayat fun naa…

    • @user-eu9vf5qp2t
      @user-eu9vf5qp2t 29 วันที่ผ่านมา

  • @namishasajuni7055
    @namishasajuni7055 หลายเดือนก่อน +193

    ශනූ තරග දිනුවේ නැති වුනාට හැම තරගයකදිම මාරම Active, ඒක මරු❤️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 หลายเดือนก่อน +39

    මට මගේ පොඩිකාලෙ මතක් වුනා……මමත් මගේ පවුලේ අය සහ cousins ලා එක්ක ඔය වගේ කලා …….අපේ සීයාත් තරග වලට ආවා . හරිම ජොලි අනේ , ඔයාලා නියමයි . ජීවිතය විදින්න ලක්ෂ ගණන් වියදම් කරන්න ඕන නෑ මෙහෙම පොඩි දෙයක් හොදටම ඇති ❤ ඔයාලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි . God bless you all 😇

  • @slwowaard5050
    @slwowaard5050 หลายเดือนก่อน +59

    එතෙක් මෙතෙක් කලක් බලපු ෆුල් ආතල් ම අවුරුදු උත්සවය මේක ...😂😂😂😂😂😂😂😂❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 หลายเดือนก่อน +23

    හිනා සාදේ ❤ මරු ශනූගෙ හිනාව😇... පොඩි ළමේක් වගේ උනන්දුවෙන් ආසාවෙන් කරන විදිහට බලන් ඉන්න ආසයි🥺...

  • @KaushiPerera-ih6dr
    @KaushiPerera-ih6dr หลายเดือนก่อน +26

    ඇත්තට මම මේ video එක බලාන්න ගන්නකෝ මම කියා ගන්න බැරි දුකකින් හිටියේ .
    මගේ දුක නැති වුනා . ඔයාගේ video bala man lokku මානසික සතුටක් ලබනවා .oyate thank you soo much

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs หลายเดือนก่อน +51

    අනේ මටත් මේ වගේ යාළුවෝ ටිකක් හිටියනම්🥺💔 මරු අනේ මේ vlog එක.ශනූ පිස්සු නටනවා😂 ආස හිතුනා ඒ යාළුවෝ ටික මරු❤

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya หลายเดือนก่อน +16

    අවංකව කරපු එකට තෑග්ගක් දෙන්න වටිනවා.. ❤️ හිනාව තමා මරු 😂❤️ cute aneee 🙊

  • @samanthiviraginiya143
    @samanthiviraginiya143 หลายเดือนก่อน +12

    හරිම ලස්සනට තිබුනා අවුරුදු උත්සවය තිබුණා මං ගොඩාක් ආස කරපු ක්‍රීඩාව තමයි කඹ ඇදීමේ ක්‍රීඩාව මගේ බඩ රිදෙනකම්ම මම හිනා වුණා ඒකට අනිත් එක තමයි කැරකිලා කැරකිලා දුවන්න තිබිච්ච එක ඔයා කැරකිලා කැරකිලා වැටිච්ච එකට හරිම හිනා😂😂😂😂😂😂 මොනා උනත් හරිම ලස්සනයි ඔයාගේ අවුරුදු උත්සවය

  • @menulimenuli1900
    @menulimenuli1900 หลายเดือนก่อน +14

    ඇත්තටම ශනූ ගෙ හිනාව ට අපිටත් හිනා යනවා .පුන්චි උනත් ඒ අවුරුදු උත්සවය නියමයිනේ ...සහභාගි වු හැමෝටම තෙරුවන් සරණයි ....❤

  • @AshiUthkarsha-lo8nd
    @AshiUthkarsha-lo8nd หลายเดือนก่อน +82

    කඹ අදින ටික බලලා හිනා වෙනකොට අපේ අම්මා අහනවා පිස්සුද කියලා😂❤ මරු අනේ

  • @ruviruchi9905
    @ruviruchi9905 หลายเดือนก่อน +11

    ශනු කියන්නේම පිස්සු කෝච්චියක්..හරිම ආස චරිතයක් ආදරෙයි අක්කා..මරු හිනාව ආතල් එකේ ඉන්න ඔයාට ඒ විදිහ තමයි හරියන්නේ.💙☁️🌷

  • @niroshaherath4425
    @niroshaherath4425 หลายเดือนก่อน +15

    හොදට හිනාවෙන්න පුලුවන් ශනූ..ඇත්තටම හරිම ශෝක්..

  • @sewminisamaranayaka6372
    @sewminisamaranayaka6372 หลายเดือนก่อน +11

    අනේ ඔයා ශෝයි..ඔයා මාරම ෆන් එකේ ඉන්නවා.. මගේ favorite actress , dancer ,singer ඔයා ❤ හැමදාම සතුටින් ඉන්න

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e หลายเดือนก่อน +7

    අයියෝ හිනා කාල පණ ගියා.හොද වෙලාවට ගෙදර කවුරැත් හිටියෙ නැහැ.හරිම ජොලි අවුරුදු උත්සවයක්.ශෝක් යාලුවො ටික

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 หลายเดือนก่อน +19

    හිත පට්ට ම පට්ට අව්ලෙන් ඉන්න වෙලාව්ක මේ වගේ vlog එකක් හිතට මාර සැනසිමක් ගෙන දෙන්නෙ ගනූ ❤ Thank you soo much ඔයාට 🙏❤️

  • @sapunikamuthumali9247
    @sapunikamuthumali9247 หลายเดือนก่อน +9

    නොදන්නෝ දුකක් දැනිලා හිටියේ. මේක බැලුවා හිනාවක් මූණට ආවා. තැන්ක්‍යු 💛

  • @Amatae95
    @Amatae95 หลายเดือนก่อน +197

    ශනූගෙ හිනාවට මට හිනා යන්නේ 😂❤

  • @achiniwimansha3896
    @achiniwimansha3896 28 วันที่ผ่านมา +4

    හරිම ලස්සන ගතිගුණ එක්ක හැදුනු ගෑණු ළමයෙක් ශනු කියන්නේ
    හරිම අවංකව තරඟ වින්දා සහ තරඟ
    අපි හරි ආදරෙයි ඔයාට ❤❤

  • @dayanidayani1568
    @dayanidayani1568 หลายเดือนก่อน +18

    හිතේ අවුලකින් හිටියෙ මේ vlog එක බලන වෙලාවෙ ඒ හැමදේම නිවන්න පුළුවන් උණා ශනූගෙ කටහඩට thnq ශනූ ඔයාට තවත් ලස්සන වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැම වැඩක්ම ඔයාගෙ අනාගත බලාපොරොත්තු හැමදේම සාර්ථක වේවා! පුංචි සුරංගනාවි❤

  • @mmvgayathri962
    @mmvgayathri962 หลายเดือนก่อน +7

    මේ වගේ අවුරුදු උත්සවයක් මම කලින් දැකලා නැ හරිම fun පැණිහිනා වුණා කියන්නේ කදුළු ත් ආවා කැස්සත් හැදුන. ශනු ඔයා වගේම මනිෂා ත් අපිව හිනැස්සුවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍මම හිතුවේ අන්තිමට හිනා යන එකක් නැ කියලා අන්තිමට කබේ කැඩිලා හිනාව නවත්තන්න බැරි වුණා තව තිබුනානම් හොදයි ♥️♥️
    Garden vlog එකත් ඉක්මනින් ගේන්න ශනු ❤❤❤

  • @user-wq4xs3xi5w
    @user-wq4xs3xi5w 27 วันที่ผ่านมา +2

    ඇත්තමයි මේ අවුරුදු උත්සවය ලෑස්තී කරපු මේ පවුලේ සැමට බුදු සරනයි ...!!! හැමෝම ඉතාමත්ම සතුටින් සාමයෙන් මේ හැම අවුරුදු ක්‍රීඩාවකට සහාභාගී උනා. ඉතා ලස්සනයී සුන්දරයී . ශනුද්‍රී ඔයා ලස්සනයී . ❤

  • @user-jd4ic5bj2m
    @user-jd4ic5bj2m หลายเดือนก่อน +5

    අපේ අම්මිත් දැන් මන් ශනූගේ vlogs බලනකොට ඇවිල්ල බලන් ඉන්නවා . එයත් ගොඩක් ආසයි ඔයාට ශනූ . ඇත්තටම ගොඩක් හිනා ගියා . හරිම සතුටුයි

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 หลายเดือนก่อน +13

    අක්කිට 700K ඉක්මන්ට එන් ඕනේ 🙏 අනේ ඔයාලාගෙ april trip vlog එක ඊලගට ඕනි ගිය අවුරුද්දෙ එකත් මාර ආසාවෙන් බැලුවේ

  • @dtennakoon3715
    @dtennakoon3715 หลายเดือนก่อน +11

    ඔයාගෙ වීඩියෝ හැම එකම බැලුවත් ලයික් කරපු පලවෙනි වතාව සහ කමෙන්ට් කරන පලවෙනි වතාව. අපි ගොඩක් සතුටු වුනා මේක බලල. මගේ අම්මත් බැලුව එයත් සතුටු වුනා මේක බලල. හැමදාම මේ සතුට හැමෝටම ලැබේවා කියල පතනව.

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6q หลายเดือนก่อน +133

    😂😂😂😂අයියෝ හිනාවෙලා පනයනවා..මනීෂනම් පිස්සුවක්.. කියන ඒවාට හිනා වෙලා පනයනවා 😂

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 หลายเดือนก่อน +8

    නියමයි..👍 සුපිරි අවුරුදු උත්සවයක් කරලා තියෙන්නේ ...❤❤❤

  • @nathaliyajayamaha3121
    @nathaliyajayamaha3121 หลายเดือนก่อน +16

    මේ vlog එකේ ලස්සන part එක කඹ ඇදිල්ල🤣😅… හිනාව නතර කරගන්න බැරි වුනා😆😁… ලස්සන අවුරුදු උත්සවයක්❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka หลายเดือนก่อน +8

    හරිම සතුටුයි ශනුටම හරියන කට්ටිය ඉතින් අපි
    ත් මේක බලල හරිම,fun හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @user-xf5zp8bz3y
    @user-xf5zp8bz3y หลายเดือนก่อน +11

    මේ වීඩියෝ එකේ තමයි හොදම අවුරුදු උත්සවය තිබුනේ.හරිම ලස්සනයි.බලන් යද්දි අපිට හරිම හිනා.Thank You අක්කි අපිව මේ විදියට සතුටු කරනවට. God bless you.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน +44

    චුංගි බනිස් කෑවා වගේ ශනුත් බනිස් කෑවේ 😁😍

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z หลายเดือนก่อน +12

    මනීශා තමයි ආතල්ම 😎

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi หลายเดือนก่อน +19

    අපි දෙන්නම එකට මේක බැලුවේ😂 පුදුම අමාරුවෙන් හිනාව නවත්තගත්තේ😅පැණි බඹරේ , කඹේ තමා මරු🤣

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 26 วันที่ผ่านมา +3

    අම්මෝ...පැණි බඹරෙ තමා මරු..හිනා වෙලා පණ යනවා...😅😅

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 หลายเดือนก่อน +20

    හිනා වෙලා පන යන අවුරුදු උත්සවයක්. පැණි බඹරෙ තමයි මරුම. ශනූ කරන විදිය දැකල හිනාව නතර කරගන්න බැරිවුණා. කඹේ කැඩුණ දැක්ක පලවෙනි අවුරුදු උත්සවේ 😂. වෙන අවුරුදු උත්සව කැලේ. හරිම සරල සතුටින් පිරුණු උත්සවයක්. ලබන සැරෙත් තවත් හොදට කරමු. 🎉🎉🎉🎉

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 29 วันที่ผ่านมา

      අනේ උබලට දැනෙන දේවල්😂😂

  • @bihanga248
    @bihanga248 หลายเดือนก่อน +31

    මාර ආතල් අවුරුදු උත්සවයක් 😂😂 tv අවුරුදු programs වලට වඩා මේක හොඳයි 😂😂 අක්කි කලින් දාපු vlog එක සමාජේට හරි වටින Concept එකක් මරු අක්කි ඒක . අක්කිලා ඒක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🤜🤛👏🖤 lv u sooo mch akki 😘💕 අක්කිලා මේ ටිකේ kandy නේ එහෙත් අවුරුදු සමරන්නද ගියේ එ trip එකෙත් vlog එකක් ඔනේ 🙏🥺♥️. එදා සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු ඒකේ අක්කිගේ යි අයියගෙයි performances perfect sooo lovely moment අක්කි නිසාමයි බැලුවේ ඒකේ අක්කිගෙයි අයියාගෙයි act එක තමයි හොදම එක 👌💯 එකේ අක්කිගේ ලස්සන අම්මෝ......👌💯 හැබැයි මන් නම් ආස අක්කි ගිය සැර වල වගේ සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු එකට රෙද්දයි හැට්ටෙයි අදීවි කියලා 🌝😁🙌

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ශනූ..ඇත්තටම ගොඩක් හිනා උනා ඔයාලා හැමෝම හරිම ශෝයී ❤😊 වයසින් ලොකු උනාට හරිම සුන්දර හදවත් තියන අය..ඇත්තටම සතුටුයි ❤

  • @pavithrathejani3872
    @pavithrathejani3872 หลายเดือนก่อน +12

    පැණි බඹරේ තමා ශෝක් ම😂❤

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w หลายเดือนก่อน +5

    Ada vlog එක මරු ..pani babare බලලා හිනා වේලා කැස්සත් අවා..හරිම ලස්සනයි මනිශාත්ශොක්..හැමෝටම suba අලුත් අවුරුද්දක් වේවා budu saranai ජයවේවා ❤❤❤

  • @niranjalaperera8215
    @niranjalaperera8215 26 วันที่ผ่านมา +4

    අද නම් බඩ පැලෙන්න හිනා උනා😂😂😂😂😂❤❤❤❤

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +30

    9:45 😁😁😁ශනූ අක්කිගේ ලස්සන...ඇත්තටම හරිම genuine...❤
    අවුරුදු උත්සවේ නම් නියමයි...❤

  • @ishurathnayake7238
    @ishurathnayake7238 26 วันที่ผ่านมา +4

    අනේ මම බැලුව ලස්සනම හරිම fanny අවුරුදු උත්සවය තමා මේක ❤

  • @user-uv9bo9rg2o
    @user-uv9bo9rg2o หลายเดือนก่อน +55

    වීඩියෝ එක පුරාවටම වැඩියෙන්ම හිනා යන්නේ ශනූගේ හිනාවට😂

  • @Sew_169
    @Sew_169 หลายเดือนก่อน +69

    මේ සැරේ අවුරුදු තිබුනෙ නෑ මට. ඒත් මේ විඩියෝ එක බැලුවට පස්සෙ මටත් අවුරුදු වගේ... ඉතිං තැන්ක්ස් ශනූ මටත් අවුරුදු ගෙනාවට 😍

  • @shararose8580
    @shararose8580 หลายเดือนก่อน +5

    හිනා වෙලා පණ යනවා.ඔතනට කවිදුත් හිටියා නම් තමයි තවත් මරු

  • @user-zf2th7cn4g
    @user-zf2th7cn4g หลายเดือนก่อน +110

    ශනුද්‍රි අක්කේ මම ඔයාව දැක්කා ඔතන ගේට්ටුවෙන් එලියට ආවට පස්සේ උඩක් තියෙන්නේ ඒ අපේ ගෙදර❤❤

    • @disnasrilanka4607
      @disnasrilanka4607 หลายเดือนก่อน +2

      Ethakota shanuge gewal koheda thiyenne

    • @Sadie-lp8bc
      @Sadie-lp8bc 27 วันที่ผ่านมา +4

      කතා කරන්නෙපැයි අනේ. මට හම්බෙන්නෑනේ එයාව පාරකදි හරි 🥺

    • @user-zf2th7cn4g
      @user-zf2th7cn4g 27 วันที่ผ่านมา +3

      ලැජ්ජ හිතුනා මමනම් මාසෙකට තුන්පාරක් විතර දකිනවා මට ඕනි ශනූගෙ nomber එක ❤️❤️❤️❤️❤️

    • @gayanpriyashantha2363
      @gayanpriyashantha2363 26 วันที่ผ่านมา

      Snuthrige nambare oni

  • @nithapushpa5196
    @nithapushpa5196 หลายเดือนก่อน +7

    අයියෝ හිනා වෙලා පණ ගියා 😂😂ශනු අක්කගේ පැණි බඹරේ නම් නියමයි ❤කඹ ඇදීමේ නම් පණ යන්න හිනා😂මනිෂා අක්කා නියමයි.❤❤❤ Happy new year 🎉❤❤

  • @user-qb7rg8hg9m
    @user-qb7rg8hg9m 26 วันที่ผ่านมา +4

    Peni babare😂😂😂😂😂😂😂😂😂😂😂😂eka maru

  • @sandahansithilanka9544
    @sandahansithilanka9544 หลายเดือนก่อน +10

    අම්මෝ බලපු හොඳම අවුරුදු උත්සවේ 😂😂😂 පටන් ගත්ත වෙලාවේ ඉදන් හිනාවෙනවා

  • @NadeekaHemali-wl9tw
    @NadeekaHemali-wl9tw หลายเดือนก่อน +6

    අම්මෝ හිනාවෙලා පනයනවා පැණිබඹරෙ බලලා ...ආදරෙයි ශනූ...

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +6

    ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් ශානුගෙ vlogs නම්
    පිටරට ඉන්න අපි මොන තරම් කාර්ය බහුල උනත් අනිවා බලනවාමයි ❤❤❤

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe4053 หลายเดือนก่อน +5

    අමිමො හිනා වෙලා හුස්ම ගන්නත් බැ ❤️😍

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194 หลายเดือนก่อน +5

    පැණි බඹරෙ තරඟෙ බලලා හිනාවුණ විදියට මාස 9 මගේ පුතාත් නින්දෙන් ඇහැරුණා😂😊
    ...ඒක ඉවරවෙලා මනීෂාගේ බනිස් කෑ⁣ම දැක්කම බනාස් ගෙඩියට දිෂ්ටියක් ඇවිල්ලද කියලා හිතිලා පන යනකන් හිනා වුණා.ඇයි අනේ බනිස් ගෙඩිය මනීෂා වටේටම කැරකෙනවා😂ඊට පස්සේ කඹ අදින එක බලලා හිනා වෙලා හස්බන්ඩුත් අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා.අවුරුදු උත්සවත් බැලුවා මේ වගේ ලේ පිරිසිදු කරපු අවුරුදු උත්සවයක් බැලුවමයි.....තෑන්ක්ස් ශනූ.....❤

  • @Hoodiyalk
    @Hoodiyalk หลายเดือนก่อน +209

    මම නම් කරන්නම එපා කියන තරගේ පැණි බඹරේ. අපි එක පාරක් කරලා අපේ අම්මා විසික් වෙලා ගිහින් ගලක් උඩට වැටුනේ උස්සලා ගන්නකොට සිහිය නෑ. මම හිතුවෙම අම්මා නැති වෙලා කියලා.අපි ඒ සෙල්ලම කරපු ළග පාතක හොස්පිටල් එකකුත් නෑ ඉක්මනට ගෙනියන්න. පේන තරන් ඔය සෙල්ලමේ සතුටක් නෑ අනතුරක් වුනොත්....

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs หลายเดือนก่อน +3

      Ammo😢

    • @Sanduvlogs1
      @Sanduvlogs1 หลายเดือนก่อน

      Mawa subscribe krannko😊

    • @harshanijayawardena424
      @harshanijayawardena424 หลายเดือนก่อน

      Ammooo ,,Dan Amma hodin neda

    • @gihanudayajith3744
      @gihanudayajith3744 หลายเดือนก่อน +2

      Open area ekaka kalanam prasnayak nehe. gas gal asse taraga thibbama thamai getalu enne.

    • @Hoodiyalk
      @Hoodiyalk หลายเดือนก่อน

      @@gihanudayajith3744 ගොඩක් එළිමහන් තැනක කරේ. පිට්ටනියක් වගේ අපිටවත් හිතා ගන්න බැරි වුනා විසික් වෙලා ගියපු විදිය.

  • @rashmibhagya8077
    @rashmibhagya8077 หลายเดือนก่อน +5

    අදන්ම් හිනා වෙලා පන ගියා 😂 ..සුබ අලුත් අවුරුද්දක් වේවා .❤️

  • @sewminisamaranayaka6372
    @sewminisamaranayaka6372 หลายเดือนก่อน +8

    ඔයාට වැඩිය යාලුවො නෑ කීවාට ඔයාට හුගාක් යාලුවො ඉන්නවා❤. ඒ ඔයා හොද නිසා... ඔයා මාරම හොදයි ❤

  • @chamilachami6112
    @chamilachami6112 29 วันที่ผ่านมา +3

    අනේ හරිම ෂෝක්. ගොඩක් හිනා වුනා.❤

  • @sshappiness9473
    @sshappiness9473 หลายเดือนก่อน +2

    හපොයි හිනාවෙලා මගෙ කටත් රිදෙනවා..මාර ලස්සනයි අනෙ❤️❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน +3

    ලස්සනයි❤️ ....අක්කිගේ හිනාව මරු👌 ආදරේයි ❤️❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 29 วันที่ผ่านมา +4

    හිනා වෙලා හිනා වෙලා කැස්සත් ඇවිත් කදුලුත් ආවා 😂 කඹේ තමා හොදටම කරේ 😂😂

  • @pasindupasindu1930
    @pasindupasindu1930 29 วันที่ผ่านมา +3

    මේක බලලා හිනාවෙලා බඩත් රිදෙනවා😂💗 ශෝක් අනේ💗✨

  • @MenuliNethra
    @MenuliNethra หลายเดือนก่อน +7

    Shanugee හිනාව ♥️😂

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 หลายเดือนก่อน +11

    අම්මෝ හිනාව😁 පැනි බඹරේ තමා මරුම😅😂🤣💕🍃

  • @ssanjana8083
    @ssanjana8083 หลายเดือนก่อน +23

    අම්මෝ පැණි බඹරේ නියමෙටම කරේ ශනු අක්කි😅😅🤣🤣💔

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +2

    අනේ හරිම සෝක් නංගි, හරිම විනෝදයි බලනකොට❤❤❤

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 หลายเดือนก่อน +11

    මං නම් ජපානේ ඉදන් තනියම අවුරුදු සැමරුවා ඉතිං 🥺 සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙇‍♀️🇱🇰🇯🇵

    • @Wish541
      @Wish541 29 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @user-nk4xt9fh1q
    @user-nk4xt9fh1q หลายเดือนก่อน +6

    ඔයා වගේමයි ඔයාගෙ යාලුවො ඇස්වලින් කදුලු එනකම් හිනා උනා නියමයි

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 หลายเดือนก่อน +3

    අනේ shook shanu... ❤ලස්සනයි ඔයාගෙ ඇදුම ❤

  • @user-of7vd2oq2r
    @user-of7vd2oq2r 27 วันที่ผ่านมา +2

    තෑගි ඇතුලෙ මොනව තිබුනත් පවුලෙ ආදරේ උතුරන්න තිබුනා ❤️❤️❤️

  • @user-tw9kb8bn2c
    @user-tw9kb8bn2c หลายเดือนก่อน +5

    job wlat hira wela inn . Pita ratwl wala jivath wena ham kenektm wge ..elaga aurudda lassnat samarannn puluwan wenn kiylath parthna krnw... ... dura atha avith job krna anagthe hadagann duk vidin api wge ay vitharamao dnne auruddakt gedr ay ekk inn nathi wen eke duk kohom unath vidio eknm shoi❤ adaleei akke ❤

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch2633 หลายเดือนก่อน +7

    හරි ම ලස්සනයි ශනූ......ඔයා ඉතා හොදින් ජීවිතය ව්දින හැම උත්සවය ක්ම අත්දැකීම් ගන්න ඒවා අගයන වටිනා කෙනෙක් ......ජේසු පිහිටයි ❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน +8

    2.දානවා.කිව්වට.2.30දැම්මෙ.කමක්නෑ.පහුවෙයි.කියලා.හිතුවෙ.සුභ.අළුත්.අවුරුද්දක්.වෙවා.මැණික.ආදරය.සතුට.සාමය.පිරිඉතිරෙත්වා.සියළු.සිතුම්පැතුම්.ඉටුවෙත්වා.හරිම.ලස්සනට.අලංකාරවත්ව.අවුරුදු.උත්සවය.නිර්මාණය.කරලා.තියෙනවා.මගෙසතුට.ආඩම්බරය.ඉමහත්.මගෙ
    උණුසුම්.සුභපැතුම්.සතුටින්.පරිස්සමට.ඉන්න.ඔයාටත්.දිනාටත්.පවුලෙ.සියළුම.දෙනාටම.මගෙ.ආදරය.ගෞරවය.ආශිර්වාදය.හැමදාටමත්.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊

  • @tharushinawanjana449
    @tharushinawanjana449 หลายเดือนก่อน +7

    ශනුගේ හිනාවයි 😂❤කබෙ අදින කොටසයි මරැම අම්මො 😂💗😁

  • @aberathnaliyanage2487
    @aberathnaliyanage2487 หลายเดือนก่อน +5

    බලපු ඔක්කම අවුරුදු උත්සව වලින් ෆන්ම එක පට්ට අනේ 🔥❤️

  • @dilekanirashani2104
    @dilekanirashani2104 หลายเดือนก่อน +18

    Stress නිවන මග
    ශනූ ❤🌹

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 หลายเดือนก่อน +7

    අම්මෝ...හිනා වෙලා කැස්ත් හැදුනා..පට්ටම ආතල් සෙට් එකක්.ශෝයී ශනූ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 หลายเดือนก่อน +5

    හිනා වෙලා පන ගියා ශනු‍, මං ආසම ඔයා බනිස් කාපු එකට😂😂😂

  • @sachinisanjala7254
    @sachinisanjala7254 หลายเดือนก่อน +35

    අනේ 2.00ට නේද දානවා කිව්වේ 2.30 කමක් නැහැ අදත් ව්ලොග් එක හරිම ලස්සනයි ❤❤

  • @kkindika5956
    @kkindika5956 หลายเดือนก่อน +5

    අනේ මම අද පට්ට අව්ලෙන් හිටියේ ඔයාගේ වීඩියෝ එක බලලා කදුළු එන්න හිනා උනා තැන්ක්ස් ශනු 💖

  • @wasanachanudi213
    @wasanachanudi213 หลายเดือนก่อน +7

    පැනි බඹරෙ තමා මරු ශනුගෙ❤

  • @JanuDairy22
    @JanuDairy22 หลายเดือนก่อน +5

    ඊලග අව්රුද්දෙත් අපි බලන් ඉන්නව මේ වගේ ව්ලොග් එකක් ගේනකම් ❤

  • @jackys8128
    @jackys8128 หลายเดือนก่อน +1

    Best Avurudu games I ever watched. Loved all the games. So much fun . Hats off to everyone 😊❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 หลายเดือนก่อน +11

    අක්කි ඔයාට හිනාවුනා අදනම් සොලි 🤣😜🤭

  • @UdayanthiHerath
    @UdayanthiHerath หลายเดือนก่อน +5

    දැන්ද අනේ ඔයාලගෙ පැත්තට 2 උනේ අපේ පැත්තෙ නම් 2.30 නෙ වෙලාව 😂😁 අපි ඉතින් බලන් හිටියා පැය බාගයක් 😆 ලස්සනයි ඉතින් ඔයා ඉන්න තැන ජොලිනෙ 😃😘❤️

  • @user-kp4pj5sd3w
    @user-kp4pj5sd3w หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මමත් බලන ගමන් ගොඩක් හිනා වුණා ❤

  • @yamunalalani8918
    @yamunalalani8918 หลายเดือนก่อน +3

    හරිම ක්‍රියේටිව්.මෙිවා කවද හරිම වටිනා මතක වෙනව ශනූ...

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d หลายเดือนก่อน +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශනූ..ආදරෙයි ❤❤❤

  • @chatz108
    @chatz108 หลายเดือนก่อน +6

    The man who wore Black shirt with Yellow sarong is a true gentleman ❤️
    Anyways really enjoyed this vlog. Manee is crazy 😂 and you beauty Shanu 🙃

  • @maneldamayanthi8288
    @maneldamayanthi8288 22 วันที่ผ่านมา

    ඇත්තටම ශනූ ජීවත් වෙන විදිය හරිම ලස්සනයි ....මොන විලාසිතාවක් වුනත් හරි ලස්සනට කාගෙවත් විවේචන වලට ලක් නොවී කරන්න පුලුවන් ඔයාට ...මං හරිම ආස චරිතයක් ......චැනල් වල ට ගිහින් කරන පිස්සු වැඩ වලට වඩා මේක හරි වටිනවා ...ඔයාට හදවතින්ම සුබ පතනවා ...ජීවිතේ අති සාර්ථක වෙන්න කියලා ..කිසිම දුකක් නොලැබෙන්න කියලා .....

  • @ayeshamadhuwanthi3859
    @ayeshamadhuwanthi3859 หลายเดือนก่อน +4

    අම්මෝ......ඒකනම් මරු අක්කේ....හිනාව නවත්ත ගන්න බැරිව hospital යන්නත් වෙනවා තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙලා...😂😂😂😂😂😂😂

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน +6

    නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!..ඔයාගේ පැණි බඹරේ තමයි මරු...තනියම හිනා මට

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 29 วันที่ผ่านมา +4

    හිනා මැරෙන්න වැඩ කරන තැන අය අහනව මට පිස්සුද කියල බඩ රිදෙනවා 😄

  • @dilki7032
    @dilki7032 หลายเดือนก่อน +4

    අනේ මරු අනේ.. කඹේ කැඩුන විදිය තමා හිනාම යන්නෙ 😂💔

  • @imashikavindya4319
    @imashikavindya4319 หลายเดือนก่อน +4

    අම්භෝ අක්කේ 😂❤හිනා වෙලා බඩත් රිදෙනවා

  • @chathumini367
    @chathumini367 หลายเดือนก่อน +3

    අනෙ අම්මො මට බැ හිනා 😂 හැම තරගෙම අක්කි අවාංකව කරා.මරු අවුරුදු vlog එක අක්කි හරි ම ලස්සනයි 😂💛

  • @sureshraviravi5644
    @sureshraviravi5644 หลายเดือนก่อน +5

    ඔයාගෙ වීඩීයෝ දාලා ෆේක් චැනල් එකක් හදලා තිබ්බා අක්කා...ඒක චුට්ටක් බලන්න ❤️ A fan of shanudri