වැස්ස දවසේ අපි හැදුව කුරහන් තලප |Traditional Finger Millet balls recipe |
ฝัง
- เผยแพร่เมื่อ 27 ก.ย. 2023
- මාළු හොදි,පරිප්පු සමග කුරහන් තලප
keep watching my other videos.thank you....
පප්පා ගමද? නෑ නෑ මේ වෙන ගමක්! |Huge Chicken Soup Recipe-- • පප්පා ගමද? නෑ නෑ මේ ව...
-බඩ පැලෙන්න නුඩ්ල්ස් කමුද?ගමේ විදියට තාත්තා හදපු රසම රස බීෆ් නුඩ්ල්ස් රෙසිපිය|beef Noodle recipe
• බඩ පැලෙන්න නුඩ්ල්ස් කම...
පුරවපු දැල්ලො හරියට හදමු |Stuffed Squids Recipe |පොඩි අයට මෙහෙම හදලා දෙන්න-- • පුරවපු දැල්ලො හරියට හද...
Idianfoodinaustralia, eggplantcurry, aloo baingan ki sabzi, aloo baingan recipe, vegan recipes, curries with bumbi, bumbi, sri lankan food recipes, batu thel dala, batu curry, how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, 19027, recipetineats, cooking video, චිකන් බිරියානි,traditional, traditional indian food, nature girl, relaxing, asmr, country food, srilankan food, chinese girl, chinese,chinese cooking food,eating, nature, girl, usa, 滇西小哥, dianxixiaoge, nature girls, reaction, village cooking kerala, sri lankan foods, village girls, cotton eyed joe, nadee cooking, sri lankan food recipe, sri lanka cricket, sri lanka food review, indian street food, kerala food, kerala food, cooking, cooking recipe, indian ,nature ,
තාත්තා හැමදාම කෑ රස කෑම හදල අපිව පිස්සු වට්ටන තාත්තේ ඔයාට හැමදාමත් සුබපතන ඔයාගේ මේ යූ ටියුබ් නාලිකාව දිනෙන් දින දියුණු වේවා ජාත්‍යන්තර තලයට යන සියලු දෙනාටත් ගමේ සියලු දෙනාටත් ගෙදර පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි තාත්තේ
Thank you 😊
ඔයාට ඉන්නෙ හරි වටින තාත්තෙක්..❤
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
හැබැයි මෙ මාමා නම් ලෝබ නැ දෙනඑක දෙනවා බඩ කට පිරෙන්නම.දුන්දෙ සුවදයි සසරෙ ඔයාලට මෙ පින සැප දෙවා තෙරුවන් සරණයි
Thank you 😊
මාතර අය කුරහන් තලප කන්නෙ මාලු හොදිත් එක්ක...ඒ උනාට වියලි කලාපෙ පැති වල අය කන්නෙ දඩ මස් මෑ කරල් කොස් ඇට ගහල අල වගේ එක එක ජාති දාලා හදන ආනමත් එක්ක මං දෙවිදියටම කැමති...😊😊😊
Thank you 😊
මෙ video මරු💚💚💚
ගොඩාක් ස්තුතියි😀
ලගදී එනවා..රටින් පිට ඉන්න අපිට ඕව මහමෙරක් ..ජේසුපිහිටයි හැමෝටම ..
hari putha..
Uncle නියම chef කෙනෙක්...👍👍👍👍
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
ඔයා ටාසන් වගේ අයියේ . බුදුසරණයි ❤
ගොඩාක් ස්තුතියි❤️
අදත් නියමයි
Supiri,vadak😅
ගොඩාක් ස්තුතියි❤️
පොඩි කාලෙ අපි කෑවෙ දඩමස් එකතු කරපු කොල්ලු ආනම එක්ක. ඒක හොඳ උකුවට ඕන තලපෙ වටේ තැවරෙන විදියට.
හුඟ දෙනෙක් කුරහන් තලප කන විධිය දන්නෙ නැති නිසා ඒ ගැනත් ඊළඟ වීඩියෝ එකකින් කියමු.
අනිවාර්යෙන්👍
Shoii ane akkige voice ekath godak lassanai mn Godak asawen video blanne hamotama budusaranai
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
Lassanai hodai godak viyadam karanawa ne ❤❤
ගොඩාක් ස්තුතියි. ඒ අගය කිරීමට❤️
Shah.. Wow...That's a real village meal !! thanks for sharing!!
My pleasure 😊
සුපිරි සුපිරි
Thank you ❤️
අනේතාත්තා,බුදුසරනයි.අපේ තාත්තා නම් තේ එකක් හදාගන්නවවත් මම දැකලා නෑ
අනේ🥲
නියමයි
අපේ අලුත් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම බලන්න
Superb
Thank you! Cheers!
Patta ane
Thank you 🙏
නියම වැඩක්...ජය ශ්‍රී
Thank you 🙏
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් බුදු සරණයි තාත්තා
ගොඩාක් ස්තුතියි❤️
Niyamai Uncle 👊👊👊❤❤❤
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
Mama kaala na halapa vetharae kaala teyanna rasaeda kurahan talapa ❤❤❤❤❤
මේක ගමේ කෑමක්.හදලා බලන්නකෝ❤️
Supiri❤❤❤
Thank you 😀
Niyamai Mameee❤❤❤
Thank you පුතා😀
නියමයි..voice කරන්න දිගටම.❤
ඔයා නිසාමයි කලේ😀
Thanku..😊
One of My friends make this this.😋😋 Send me some over to England ☺️
Sure 😊
Oyage voice ekata mama harima asai❤❤❤❤❤
Thank you ❤️
තෙරුවන් සරනයි තාත්තා ...❤
❤️❤️❤️❤️
Great job 🔥🇱🇰🇱🇰🇱🇰👍👌👌👌👌👌
Thank you so much 😀
❤❤❤
ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.
😋😋😋👍👍👍👍
Thank you 😊
Dakkama kannama hithuna apita kohinda owa lankawata apuwama thama b.s
ගොඩාක් ස්තුතියි😀👍👍👍
❤️💪
🙏🙏🙏🙏🙏👍👍👍👍
Apinam malu hodda mirisata hadala pol kiri dala hoddata dehi dala කුරක්කන් piti tikakuth danawa hodda uku wenna .ehema unamd hodda uku wela hodata thalapa guli wala gala kanna puluwan .e thama niyama thalapa
Thank you 😊
සුපිරි 😁😁
Thank you❤❤❤
My favourite ❤❤❤❤
❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
Arakku bila gawalwalata karadara karana thatthala atharen mawaga thatthak labanna pin karanna ona thattha oyata seyalu daveyanga pihitae adarae hamadamat ❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Asama kemak.hamadama unath karanna puluwan kemak
Thank you 😊
Gamatama kanna haduvada
ගොඩාක් ස්තුතියි❤️ඔව්.ගමටම දෙනවා
😂😂😂😂,,නගා කොහෙද ඔය ගම් පළාත,මම ඔයාලගේ නැන්දලා සෙට් එකට කැමති එයාල එකමුතුව ලස්සනට වැඩේ කරනවා 🤗🤗🤗🤗🤗,,💐💐💐💐💐💐,,
,නගෝ තලප ගූලියක් මටත් තැපෑලට දාන්කො 😂😂😂😂,,, හැබැයි පෙනුම දැක්කාම රස ඇති,,😝😝😝,,
,, අලූත් කෑම මොනවාත් ලගදී නැද්ද 😂😂,,නගෝ😂, I'm from 🇵🇫🌍 by bye 😂😂
👍👍👍
Budusaranai aiye
ගොඩාක් ස්තුතියි💕අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ගිහින් බලන්න.
හරිම ආසාවෙන් ඔයාලගේ vedio බලන්නේ.ඔයාලගේ ගම මොකක්ද
මාතර
Where about Mathara.
අපිටත් කන්න ආසයි,,,,😅
අනිවාර්යෙන්ම දවසක එන්න
🙏🙏🙏🙏
❤️❤️❤️
❤❤❤🎉🎉🎉👍
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Kurakkan thalapa kanna salyoo hariyanne ne galu nethinam Balai thamai hoda😅😊
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න😀
Duwage voice nathua thaththage voice thibbanam hodai
අලුත් ඒව බලන්න
👌👌👌👌👌👌👌👌🤩🤩❤❤❤❤😘
❤️❤️❤️❤️
Api balAnawa asawen video thalapa kanawa. Pennuwe nahane
ගොඩාක් ස්තුතියි❤️දිගටම බලන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
ගොඩාක් ස්තුතියි❤️
Me oyage voice eka nathuwata kamakna.
😄අලුත් වීඩියෝ බලන්න.
මටත් ඕන කුරහන් තලපයක්
Thank you ❤️
Api. Kala nae
අයියෝ..
E hinawa
Thank you 🤪
ඒ ගුලියම කන්න පුලුවන් ද??
ගමේ අයට පුළුවන්.ඒකත් මදි😂
😢😮😅
Thank you 😊
කුරහන් තලප කාලම නෑ😢😢😢
mewa gamae keama putha..dan mewa hadanna danna aya adui.😀
@@badaskitchen බලලා රස විඳින්න අවස්ථාව හම්බුන එකත් මදෑ
මතක ඇතිව මාව subscribe කරන්න පුතේ
හෑ.... උබ ලංකාවේ ඉපදුන යක්ඛ පුතෙක් නෙවෙයි ද බං. 😂
@@sooriyabandara9786 සාරාවටම කාලා නෑ බං
Ew😅a😅ha😅da😅nkot😅a😮. At nna😅e😅nn😅. Hi t😅 hmm😅e😅na😅wa😅
Thank you ❤️
❤❤❤
❤️❤️❤️❤️