Cooking Fish in Village Style with Kurakkan Thalapa at Lake | Sri Lankan Traditional Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 478

  • @Jangle-Visit
    @Jangle-Visit ปีที่แล้ว +2

    වැව මැද දූපතේ..ගල් පොත්ත උඩ කෑම වේල දැක්කම කියල වැඩක් නෑ ...සුපිරි 😊

  • @campingfever5299
    @campingfever5299 หลายเดือนก่อน

    සුපිරි, දිගටම කරන් යන් ජයවේවා ❤

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +18

    වසන්ත අයියා හදන මාළු හොද්ද එක්ක කුරහන් තලප වල රස බලන්න හම්බෙගමුවට මමත් එනවා අනිවාර්යයෙන්ම.
    ජයවෙවා ❤️

  • @rukmansenadeera9474
    @rukmansenadeera9474 หลายเดือนก่อน

    වැඩේ හොඳයි ඇත්තටම ඔයාලගෙ. ඔයාලා දිගටම සිංහලෙන් කරන්න . ඒක අවුලක් වෙන්නෙ නෑ මහත්මයා. ඔයාලගෙ උත්සාහය ගොඩක් වටිනවා. නමුත් සමහර ඉංග්‍රීසි වචන වගේම උච්චාරනයත් වැරදියි. උදා- කහකුඩු(yellow powder )❎turmeric powder ✅ ඉතිං ඔයාලගෙ චැනල් එක ගොඩක් හොඳයි . පොඩි උපදේශයක් දුන්නට වරදවා හිතන්න එපා. සුබ පැතුම් ..❤️❤️

  • @TL-de6ik
    @TL-de6ik 2 ปีที่แล้ว +3

    යෙලෝ පවුඩර් 😂👌

  • @chamal7415
    @chamal7415 3 ปีที่แล้ว +10

    පට්ට, වසන්ත අයියා මාර බුලට් එකක්❤

  • @MaheshMahesh-qi9yo
    @MaheshMahesh-qi9yo 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි මචං වසන්තයියා කියන්නේ ඔල් රවුන්ඩර් කෙනෙක්

  • @jillunuorukadal5300
    @jillunuorukadal5300 3 ปีที่แล้ว +5

    Mr vasanth lovely cooking prepare and testing srilanka fish curry.

  • @grandpass001
    @grandpass001 2 ปีที่แล้ว +1

    This lake island place round water?

  • @indikaransitu6330
    @indikaransitu6330 4 ปีที่แล้ว +2

    Fishing and Curry....Love you man....

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Thank You Very Much 🇱🇰

  • @pradeepsanjeewa8394
    @pradeepsanjeewa8394 2 หลายเดือนก่อน

    Wasantha aiyya apith anwa awma.ape koriyawe yaluwo godak..🇰🇷 innwa wasntha aiyata adare🔥💪💪💯👍

  • @upulwasanta9086
    @upulwasanta9086 4 ปีที่แล้ว +4

    දන්න සිංහලෙන් කතා කරලා විඩියෝ එක කරහන් බන් 🙏🙏 දෙමළ මිනිස්සු ගේ විඩියෝ කොහොමද ඉංග්‍රීසි ගෑවිලවත් නෑ 👍👍සුභ අනාගතයක් ❤️❤️

  • @madushanashira9954
    @madushanashira9954 4 ปีที่แล้ว +7

    වීඩියෝ එකනම් සුපිරියක් ❤️❤️❤️

  • @seethaseetha6797
    @seethaseetha6797 4 หลายเดือนก่อน

    වසන්ත අයියාගේ පිහිය නම් සුපිරි❤❤❤❤❤

  • @MadeInSriLanka
    @MadeInSriLanka 3 ปีที่แล้ว +1

    nice

  • @KeerthiShinha
    @KeerthiShinha 2 หลายเดือนก่อน

    Oyalata budu saranai aiyye.mru vedyo❤

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 2 ปีที่แล้ว +23

    English වලින්ම කරන්න.සිංහලෙන් කරපන් මචං ගගා ඉන්න එවුන් වරදින තැන් ටික බලලා කියලා දීපල්ලා.ටික කාලයක් යද්දි හොඳට පුරුදු වේවි ♥️

    • @pasindu8462
      @pasindu8462 2 ปีที่แล้ว +1

      English වලිනම කරන් පුලුවන් තරම් විදේශියන්ට බලන්න..

  • @AnglingAddictssrilanka
    @AnglingAddictssrilanka 4 ปีที่แล้ว +2

    superb bro!!! watched this and got really hungry hahah...

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 4 ปีที่แล้ว +1

    Niyamai lassanata karala thiyanawa

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Thank You So Much 🇱🇰 ❤

  • @senakaperera2798
    @senakaperera2798 2 ปีที่แล้ว

    Wow very good Macho

  • @walesfernandocolambage2784
    @walesfernandocolambage2784 ปีที่แล้ว

    English walimma karanna kadda igna ganna ayata watinawa wardunahama Hina wenne Lanka suddo jayawewa wasantha aiye❤

  • @sadaruwanengineers4643
    @sadaruwanengineers4643 2 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ👍👍

  • @nipun_panchaka
    @nipun_panchaka 2 ปีที่แล้ว +2

    අපි එනවා අනිවරෙන් ❤ වසන්ත අයියේ ජය වේවා

  • @Bens_Hideout
    @Bens_Hideout 4 ปีที่แล้ว +4

    Danna kehelmal tika dala wade lassanata kerala thiyenewa. . Santhosai. Best of luck bro

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 2 ปีที่แล้ว

    Niyamai machan .hemadama balanawa wasantha aiyage videos elama ❤❤❤

    • @SureshFernando-kt4gf
      @SureshFernando-kt4gf 3 หลายเดือนก่อน

      Washantha aiyye adiyak gahala neda inne😂

  • @ashanthilkarathn6734
    @ashanthilkarathn6734 2 ปีที่แล้ว

    kalu aiya super Love 💕😘

  • @Awankwama
    @Awankwama 5 หลายเดือนก่อน

    නියමයි ඉංග්‍රීසි.සිංහල දෙකෙන්ම කරපන්.. නියමයි ❤❤❤

  • @Jangle-Visit
    @Jangle-Visit ปีที่แล้ว

    හම්බෙගමුව වැවේ කිඹුල්ලු නැද්ද අයියෙ

  • @pradeepweerasooriya6184
    @pradeepweerasooriya6184 2 ปีที่แล้ว

    මම ගොඩක් කැමතියි මේ වීඩියෝ වලට

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 4 หลายเดือนก่อน

    සුපිරි ban ජයවේවා

  • @sameerakariyawasam5818
    @sameerakariyawasam5818 2 ปีที่แล้ว +2

    Three five powder..ammoh ban 😂😂😂

  • @chamindaperera6533
    @chamindaperera6533 3 ปีที่แล้ว +7

    මල්ලි වීඩියෝ එක ලස්සනනයි .ඒත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ..good luck ..

  • @DOSDFt
    @DOSDFt 2 ปีที่แล้ว

    Ohoma yan patta vidio aka

  • @ashentissera5795
    @ashentissera5795 2 ปีที่แล้ว +1

    Supere aaaaa set

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +28

    සිංහලෙන් කරපං මල්ලී දැන් තියෙනවා ඇප් ඕනම භාෂාවකින් පැහැදිලි කර ගන්න පුළුවන් කළු අයියා නියමට වැඩේ කරා සුභ ගමන් ජය🤙🤙🤙❤️

    • @imethd90
      @imethd90 2 ปีที่แล้ว +2

      palayan yanna meka international audience ekt denne lanakwata withrrk newe

  • @madushanashira9954
    @madushanashira9954 4 ปีที่แล้ว +7

    වසන්ත අයිය පට්ට හොදේ❤️❤️

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว

    රසයි.අයියේ.ටිකක්.විතර.හපලා.කන්නල😁😁😁😁😁

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +4

    ඔලුවෙන් හිටගෙන බලන්න ඔනෙ වීඩියෝ එකක් ද

  • @Kasper_Bro_oficial
    @Kasper_Bro_oficial 3 ปีที่แล้ว +4

    මොන හුප්තෙඉංග්‍රීසියක්ද බංඑ

    • @prasad0524prasad
      @prasad0524prasad 5 หลายเดือนก่อน

      😂suddoth kora aaaaaa😂

  • @cuttingfishandtastyfood6033
    @cuttingfishandtastyfood6033 4 ปีที่แล้ว +1

    Nice video friend 😍😍😍😍😍

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      Thank You So Much 🇱🇰 ❤

  • @travelceylon3715
    @travelceylon3715 4 ปีที่แล้ว +27

    English වලින් කරන එක හොදයි.. ඒත් මචං ඔයාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම වැරදියිනේ.. මේක විහිළුවක් වෙනවා එතකොට... කරගෙන යන ගමන් spoken class එකකට ගිහින් තව english හදාගන්න බලන්න ,good luck

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤ 🇱🇰

  • @niumalkarunarathna486
    @niumalkarunarathna486 2 ปีที่แล้ว +1

    Malli ube chanal eka up wenawa dan ishange vidio eken passe good luck danna sinhalen karapan

  • @randilwikramarathne2969
    @randilwikramarathne2969 4 ปีที่แล้ว +1

    මචන් පට්ට වීඩියෝ එක..සිංහලෙන් කරපන්.කතා කරන ඉංග්‍රීසි වැරදිනේ..එතකොට මේක විහිලුවක් වෙනවා...හොද ශන්න කෙනෙක්ට කියල විඩියෝ එකේ ඉංග්‍රීසි උපසිරස දාපන්..එතකොට තවත් ඉස්සරහට යයි.සුබපතනව..
    Nice vedio..add english subtitles..and do the vedio in sinhala .
    All the best..i really like these vedios

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤ 🇱🇰

  • @prabathkasthuri7107
    @prabathkasthuri7107 ปีที่แล้ว

    Wasantha aiya niyamai.

  • @කුවේට්සුද්දා
    @කුවේට්සුද්දා 4 ปีที่แล้ว +6

    මිස්ට වසන්ත ටිකක් වෙන්න ගහලා ඉන්නේ...එල එල😁😁😁😁

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං 🇱🇰

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +1

    Me video wedagath danna sinhala katha keranam fatta...English katha keranna tawa igena ganna...Hoda wedak..👍👍

  • @chutta6326
    @chutta6326 3 ปีที่แล้ว +1

    "Ayubowan welcome to Sri Lanka" kiyla patan Aran silend video ekk krnna blnna..

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 4 ปีที่แล้ว +1

    Super....

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 4 ปีที่แล้ว +14

    මචං මෙහෙම කිව්වට අවුලක් ගන්න එපා වීඩීයෝ ටික නම් උඹේ සුපිරි. ලංකාවේ අපි සිංහලනේ බං උඹ වීඩියෝ එක සිංහලෙන් කරපන්. කුළුබඩු වල නම් ටික යටින් දාපන්. ඒ වගේ වීඩියෝ ඕන තරම් තියෙනවා. කිසිම වචනයක් කියන්නේ නෑ. ඒත් මියුසික් එකක් දාලා ගන්න බඩු ටික විතරක් ටෙක්ස්ට් එකක් විදියට යටින් දානවා. එහෙනම් සුභ ❤️❤️

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤

    • @pradeepmangala9256
      @pradeepmangala9256 3 ปีที่แล้ว +1

      යෙලෝ පවුඩර් 🤭🤭🤭

    • @subasubagaran1804
      @subasubagaran1804 3 ปีที่แล้ว

      Loke hamoma balanava matto

    • @anandabro4135
      @anandabro4135 2 ปีที่แล้ว

      ​@@pradeepmangala9256 turmeric නේද

    • @Gossiplanan123
      @Gossiplanan123 5 หลายเดือนก่อน

      ​@@anandabro4135 ow❤

  • @malithnirmal2379
    @malithnirmal2379 2 ปีที่แล้ว

    සුපිරී වසන්ත අයියා

  • @denvergavin49
    @denvergavin49 4 ปีที่แล้ว +41

    පුලුවන් විදිය ඉංග්‍රීසියෙන් කරන්ඩ මොකද අපි england වලින් නෙමෙයි.. But its good to learn languages and trying to speak...🙏🏼

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං 🇱🇰

  • @WKmadhuranga
    @WKmadhuranga 4 ปีที่แล้ว +1

    hamme machoooo, pissu kora me video eka nam,,,,,,,,,,,,, machan pokirisso cooking ekakut ooona

  • @thisararandika4710
    @thisararandika4710 3 ปีที่แล้ว +1

    Pattta brooooo

  • @mtx4k999
    @mtx4k999 3 ปีที่แล้ว +1

    Ela bn asai ohe enna

  • @priyanthaperera6196
    @priyanthaperera6196 4 ปีที่แล้ว +14

    appreciate you trying to do something keep it up do continue better to talk shinala then very good video thank you very much

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 8 หลายเดือนก่อน

    දන්න සිංහලෙන් කරානම් මේ විඩියො එක කොච්චර ලස්සනද අනිතිත් එක තමයි දැන් වසන්ත අයියගෙ චැනල් එක කරන්නෙ අයියෙ පොඩ්ඩක් කොයල දෙනො

  • @arunakumara446
    @arunakumara446 3 ปีที่แล้ว +1

    Oyage denumanm API danne..Sri lankwene bn API hemoma....rata admbaryakh wenna ape Sinhala bsawen kiwanm FTA..

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว

    සුපිරි මචන් place එක

  • @jobbymsvm
    @jobbymsvm 4 ปีที่แล้ว +1

    wow super..👍

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      Thank You So Much 🇱🇰 🙏

    • @jobbymsvm
      @jobbymsvm 4 ปีที่แล้ว +1

      It was really awesome..specially cutting skill and way of cooking .. All the best

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      💝

  • @ruwanrbandara4774
    @ruwanrbandara4774 2 ปีที่แล้ว

    Fatta 👍👍👍🍾🥂💯🎶🔥🔥🔥🔥

  • @buddikalasantha4738
    @buddikalasantha4738 3 ปีที่แล้ว +1

    Wedasatana hodai mn ai balanne munge ewa karanawanam eka basawakin kirapan .

  • @sadeepadilshan1764
    @sadeepadilshan1764 3 ปีที่แล้ว +2

    වසන්ත මමා එක්ක තව විඩියෝ ඔනේ ❤️

  • @sanjayaekanayake5276
    @sanjayaekanayake5276 2 ปีที่แล้ว

    අර යෙලෝ පව්ඩර් කියන්නෙ මොනාටද.?

  • @ruvinduheshan9371
    @ruvinduheshan9371 4 ปีที่แล้ว +5

    Super video,good luck both of you ❤️

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +1

      Thank You Very Much 🇱🇰 ❤

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 ปีที่แล้ว

    Vidio eka karana eka supiriy gobbayek.

  • @pdkumara2736
    @pdkumara2736 4 ปีที่แล้ว +5

    අම්මෝ අයියේ කටට කෙල උනනව දකිනකොට මගේ ප්‍ර්රියතම කෑම

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤ 🇱🇰

  • @naushadshanaz8890
    @naushadshanaz8890 3 ปีที่แล้ว

    I'm like your fish curry

  • @canedrikapriyadarshani7667
    @canedrikapriyadarshani7667 4 ปีที่แล้ว +9

    අනේ ලස්සනයි වීඩියෝ ඒක චාටර් වෙන්න නෑ තිව සිංහලෙ න් කරන්නකෝ ආදරේ ට කිව්වේ💕💕💕💕💕

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤ 🇱🇰

  • @malithchathuranga1756
    @malithchathuranga1756 ปีที่แล้ว

    කිසිම අව්ලක් නෑ වරදින්න ඕනෙ හරියන්න ඔහොම කරගෙන යං දවසක සුපිරි ගේමක් ගහන්න පුලුවන් වෙයි

  • @LakminiJayathissa-t8g
    @LakminiJayathissa-t8g ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ලංකාවට ආපු ගමන් සෙට් වෙන්න ඕන මේ අයියා සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @satharadisawa
    @satharadisawa ปีที่แล้ว

    නියමයි..

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 3 ปีที่แล้ว +1

    සුපිරි වසා අයියෙ

  • @ashanthilkarathn6734
    @ashanthilkarathn6734 2 ปีที่แล้ว

    Meka ta th kema t hi aulak krapan ubat api innwa saho.....

  • @9roamandrelish
    @9roamandrelish ปีที่แล้ว

    Superb ❤

  • @chutta6326
    @chutta6326 3 ปีที่แล้ว +1

    Hriytama English ktha krnm patta. Ntthm no sound video ekk krnna..❤️❤️

  • @sadaathsaheed3638
    @sadaathsaheed3638 2 ปีที่แล้ว +2

    Danna basawen karapan yakoo video 😂😂😂

  • @sudheerathilakshana8310
    @sudheerathilakshana8310 2 ปีที่แล้ว

    English වලින්ම කතා කරපන් ඔය විදිහට . ඕක හදාගන්න පුලුවන් ටිකෙන් ටික ❤❤ජය

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +24

    දන්න සිංහල කතා කෙරුවොත් හොදයි සහෝදරයා මොකද නැති නම් විහිළුවක් වෙනවා නේද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @keshankalhara6779
      @keshankalhara6779 ปีที่แล้ว

      අපේ එවුන් බලන් ඉන්නෙ වරදිනකන් හිනාවෙන්න.
      කිසිම වරදක් මම නම් දකින්නෙ නෑ පුලුවන් තරම් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න, එතකොට ඕක හරියනව brother බය වෙන්න එපා good luck 👌👍

  • @asiahunters3474
    @asiahunters3474 4 ปีที่แล้ว +1

    Fatta bn❤

  • @malingawanniaracch1272
    @malingawanniaracch1272 3 ปีที่แล้ว +1

    මරු වසන්ත අයියා

  • @sandunperera8153
    @sandunperera8153 4 ปีที่แล้ว +1

    Niyamai

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Thank You Very Much 🇱🇰

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 ปีที่แล้ว +1

    ane ban wadinam ada idam sinhelen karapan heta idam uba danan hama ekama api balanam. denatama english baha balana apitath english baha ithin kudithaine.

  • @kadilshanchathuranga456
    @kadilshanchathuranga456 3 ปีที่แล้ว +1

    Good job brother

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +4

    Yummy,,,,, 🐟😍🇱🇰

  • @nuwankumara7648
    @nuwankumara7648 ปีที่แล้ว

    Supper

  • @chanakamadushanka3799
    @chanakamadushanka3799 4 ปีที่แล้ว +1

    hambegamuwe koheda me machan.

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Me hambegamuwe wewa,👍

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว +2

      තණමල්විල පැත්තෙ 💪

    • @chanakamadushanka3799
      @chanakamadushanka3799 4 ปีที่แล้ว +1

      මම දන්නව ඒ හරියේ..නෑයන් ගොඩක් ඉන්නව

  • @duleeplakshan9726
    @duleeplakshan9726 2 ปีที่แล้ว +1

    දවසක එනවා අනිවාර්යයෙන් ❤️😍

  • @RiyazFisher
    @RiyazFisher 4 ปีที่แล้ว +2

    Nice 🎣

  • @ravindurandula4903
    @ravindurandula4903 3 ปีที่แล้ว +1

    Machan ape amma TH-cam Chanel ake thiyenawa me kulubadu walata kiyana nama english walin poddak aken balapan

  • @priyanthaweerasinghe6067
    @priyanthaweerasinghe6067 4 ปีที่แล้ว +1

    Camerawa hariyata allanna danne nathuwa kohomada bn ubala shoot karanne.

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Thank You So Much 🇱🇰 🙏

  • @udaraanushka3982
    @udaraanushka3982 4 ปีที่แล้ว

    Hoda wadak bro meka supiri keep it up
    Eth sinhalen Kara nm hdai nthnm awl tikak onimanm subtitles Danna 👍👍

    • @islandfishing
      @islandfishing  4 ปีที่แล้ว

      Thank You Very Much 🇱🇰

  • @naushadshanaz8890
    @naushadshanaz8890 3 ปีที่แล้ว +1

    Very nice

  • @subasubagaran1804
    @subasubagaran1804 3 ปีที่แล้ว +1

    Fish curry nice👌👌👌👌👌

  • @nawodajayamithura4469
    @nawodajayamithura4469 4 ปีที่แล้ว +1

    E uyapu maluwa mokedda

  • @prathapbalasuriya
    @prathapbalasuriya 2 ปีที่แล้ว

    wasanta aiyatae ubatae patta vidihata English puluwanne adane danne ala ala🙂👍

  • @storytellersl3713
    @storytellersl3713 2 ปีที่แล้ว

    We Also Coming Brother !!!!
    Singlish walin hari katha karapalla.. meke walalena eun gana hithanna epa !unta E GATA Gamma NAha Ubalata Thiyanawa !

  • @dilipkumara877
    @dilipkumara877 4 ปีที่แล้ว +2

    I like fishing man took

  • @kumarakumaranik9889
    @kumarakumaranik9889 4 ปีที่แล้ว +3

    Ubage vdo lassanai. English danne naththan sinhalen karapan.ethakota ita wada lassanai

  • @tuanmeedin1084
    @tuanmeedin1084 2 ปีที่แล้ว

    Kohada ma locetion aka

  • @ranjansamarakone6101
    @ranjansamarakone6101 2 ปีที่แล้ว

    Very nice!