A/L Theory කරන්න වෙලාවක් තිබ්බෙම නෑ | උදේ රෑ අවුරුදු 10ක Past Papers කරා | අන්තිම දවස් 30 ගේම ගැහුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @dulabro845
    @dulabro845 วันที่ผ่านมา +35

    මාත්දැන් ඉන්නේ s/ c lv එකේ...මේ ටිකේ පේපර් පුලුවන් තරම් කරලා....ගේමක් ගහලා කැම්පස් යනවා....(ඇත්තටම එහෙම කරගන්න පුලුවන් වෙයි නේද)

    • @rocha-uo1mm
      @rocha-uo1mm วันที่ผ่านมา +1

      Mahansi unoth bari nh

    • @lonelinesslifes
      @lonelinesslifes วันที่ผ่านมา

      @@dulabro845 mokada bari 💪

    • @ameshaaradhana4221
      @ameshaaradhana4221 13 ชั่วโมงที่ผ่านมา +1

      Ynna puluwn echchrai

  • @mathsshashi4790
    @mathsshashi4790 วันที่ผ่านมา +15

    ඇත්ත්ටම ගොඩක් හිරවෙලා හිටියෙ සර්...theory කොච්චර පාඩම් කරත් වැඩක් නෑ...මතක නෑ...මේ විදිහට පේපර්කරන්න කියලා දුන්නට සර්ට ගොඩක් පින්..මේ මාසෙ මේ විදිහට පේපර් කරොත් 3A ගන්න පුළුවන් නේද සර්..❤

  • @KumudunieBalasuriya
    @KumudunieBalasuriya วันที่ผ่านมา +35

    පැය 100ක් තියනව vidiyo

    • @nirmalsaranga5775
      @nirmalsaranga5775 วันที่ผ่านมา +4

      Dawas 3 i 2speed dala kranna

    • @rwkwickramarathna
      @rwkwickramarathna วันที่ผ่านมา +4

      Yko😂 mtth emy

    • @samaraweera3163
      @samaraweera3163 20 ชั่วโมงที่ผ่านมา +2

      Oka mehmai bn. oka oyt manage krgnna venva me veddi class vala papers vadai. me dn sir kiyana work plan ekai oyage recordings tika okkoma ekka tama yanna tynne. mageth tikk tynva recordings. eth me vele okkoma blagnna bane eka nisa. paper eke godak marks allanna puluvm units vala cover vela nati recordings tika blnna ganna. okkoma recordings eka para krgnna amarui. 1.75 or 1.5 vage speed ekkin blnna. anith class velavt eva tika live gihin krgnna. kohom hri davs 5k 6k athultha recordings tika ivra krgtot goda. okkoma blanna ynnth epa. oya oye kiyanne okkoma count krla mchn ekai. me vidiya oyt hari yai kiyala hithanva.

  • @aviz_k
    @aviz_k ชั่วโมงที่ผ่านมา

    මෙයා වගෙ තමා මමත් ඉන්නෙ මං commerce කරන්නෙ subject 3මෙ Theory පාඩම් කරලා නැහ් මේ වෙද්දි 🙂 අඩුම level එකෙ ඉන්නෙ මං දැන් 😢
    සර් කියන විදියට theory නොබලා past papers විතරක් කරලා ගේමක් ගහගන්න පුළුවන් ද 🙂😢

  • @charithprasanna
    @charithprasanna วันที่ผ่านมา +6

    සර් මට Pass peapr කරන්න ගත්තට තියරි මතක නෑ එක නිසා මට පේපර් එකක් කරන්න බෑ. මම දන්න විදියට පෙපර් එකක් කරලා Full Pass pepar disucction එකක් බලනවා ඒ විදිය හොදයිද මට ඒ ක්‍රමයෙන් හොද Result එකකට යන්න පුලුවන්ද....

  • @ShalaniLiyanage-f9k
    @ShalaniLiyanage-f9k วันที่ผ่านมา +9

    ගොඩාක් වටින වීඩියෝ එකක් තැන්ක්‍යූ සර් 🥺🙏

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 วันที่ผ่านมา +3

    Thank you sir ❤, sirge motivation ekat hodata pass paprs karagena yabavaaaa .... exam ekat bayak nathuva.... Sir pass papr valta amatharava model karanna onad naththam full forcus pass paprs d

  • @SanjeewaSandaruwan01
    @SanjeewaSandaruwan01 วันที่ผ่านมา +5

    Thanks සර් මේ වෙලාවෙ කරන උදව් වලට 🙏🙏❤️.

  • @Dilshan764
    @Dilshan764 วันที่ผ่านมา +24

    සර් මගේ තියරි 0 විෂයන් 3 ම . මට S 3 කට යන්න තියරි ටිකක් up කරගෙන යන්න ක්‍රමයක් නැද්ද කර ගන්න බැරි වෙයි ද 😢

    • @KumudunieBalasuriya
      @KumudunieBalasuriya วันที่ผ่านมา +4

      මහෙත් maths ehemai

    • @catsaremuffins
      @catsaremuffins วันที่ผ่านมา +5

      s ehekata ona padam tika witharak hoyagena eetika cover karanna study packs hari theory notes walin hari

    • @yameeshaerandi7153
      @yameeshaerandi7153 วันที่ผ่านมา +30

      පලමුවත් past papers
      දෙවනුවත් past papers
      තෙවනුවත් past papers…
      S3k newei ඊටත් උඩ result ekak dnn pluwn. Me video eke sir kiyana upades anuwa past pprs krnna..Aniwaren pluwn..Dinalama witharak iwara karanna..❤

    • @lonelinesslifes
      @lonelinesslifes วันที่ผ่านมา

      ​@@yameeshaerandi7153 oya hari

    • @sasindumalshan2561
      @sasindumalshan2561 วันที่ผ่านมา +2

      S3 k nam gnn puluwan me tike karoth.

  • @RashmiPoornima-w1b
    @RashmiPoornima-w1b 16 ชั่วโมงที่ผ่านมา

    අනේ ගොඩක් thank you sir

  • @lakshanijayasundara5210
    @lakshanijayasundara5210 19 นาทีที่ผ่านมา

    Thank you sir❤

  • @malishamalshan5647
    @malishamalshan5647 วันที่ผ่านมา +2

    2026 A/L karanne dan tika tika( -) pattata yanne O/L walata dunna plan ekatanam super result ekak damma.aneee ikmanata 2026 A/l time table ekak thiyanawanam hari program ekak denna puluwan nam lokou deyak අන්තිමට stress නැතුව ඉන්න 😢

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  วันที่ผ่านมา +1

      හරි අනිවාර්යයෙන් දෙනවා

  • @nipunishamika291
    @nipunishamika291 วันที่ผ่านมา +4

    Meka nm maru krame ❤️

  • @Iamvimu
    @Iamvimu วันที่ผ่านมา +2

    Thank you sir. ❤ Very important valuble video !!! 🙏

  • @ashankavishka1398
    @ashankavishka1398 วันที่ผ่านมา +3

    Tnx sir ❤ very important 😊

  • @samaraweera3163
    @samaraweera3163 20 ชั่วโมงที่ผ่านมา +2

    Sir apith ekka antima venakm inno.🫡🙏👊

  • @pawarabhasitha7210
    @pawarabhasitha7210 วันที่ผ่านมา +3

    සර් මට 12 වසර BS 80% වගේ පුලුවන්...13 නම් එක පාඩමයි පුලුවන්..c එකක වගේ ඉන්නෙ..
    Econ නුත් 50-60% ඉවරයි first paper එක අමාරුයි
    Acc සමාගම් ගාන ,first paper එක අමාරුයි අනිත් හැම ගානකම 60-70% වගේ පුලුවන්
    මට මහන්සි උනොත් මේ දවස් 31 කැම්පස් යන්න්ස් පුලුවන්ද...මම follow කරන්න ඕනෙ methods මොනවද

    • @rwkwickramarathna
      @rwkwickramarathna วันที่ผ่านมา +1

      Mth com❤

    • @Piyu-om9tm
      @Piyu-om9tm วันที่ผ่านมา +1

      kavishka bandara sirge samagam pack eka buy karanna ... maruwata therenawa samagam😌

    • @rwkwickramarathna
      @rwkwickramarathna วันที่ผ่านมา

      @@pawarabhasitha7210 lashan mallawarachchi is best ♥️

  • @ShashikaLakruwan-tn5po
    @ShashikaLakruwan-tn5po 12 ชั่วโมงที่ผ่านมา +2

    Sadunige ප්‍රශ්න ටික තමයි.තිබුනේ

  • @dinukadehamisara4600
    @dinukadehamisara4600 วันที่ผ่านมา +3

    සර් ඇත්තම කියන්න සර් මම physics pesuru thawa poddi thiyenne iwara karanna physics essay 1994 idan කරන ගමන් chemistry combind maths පේපර් 2011 -2023 දෙපාරක් කරාම අනිවාර්යයෙන් පුලුවන් වෙයි නේද sir AAA ක් AAB ක් වගේ result එකකට අනේ පුලුවන් ද කියලා කියන්න සර් මට 2 shy කරන්න තරම් වත්කමක් නෑ 🥺😔

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  วันที่ผ่านมา +1

      Putha result ekata yanna puluwan. Habai nikanma papers kara kiyala ba ne. Question ekak aluthen dunnama liyaganna awabodaya thiyenne ooone

    • @dinukadehamisara4600
      @dinukadehamisara4600 วันที่ผ่านมา

      පේපර් කරන ගමන් අමාරු ප්‍රශ්න විවරණය කරාම හරි නේද සර්

    • @samaraweera3163
      @samaraweera3163 20 ชั่วโมงที่ผ่านมา +1

      Dn vivarana krnna kalayk na ned. eka nisa e prassne avabodaya oluvt ganna ona. eta passe e vage prashna tikk krnna ona. oyat 2011-23 venkm subjects 2kema 2rounds krpu nisa. oya physics valt mahansi unanm hodai vadiyen

    • @dinukadehamisara4600
      @dinukadehamisara4600 20 ชั่วโมงที่ผ่านมา

      මම තාම කරලා නෑ කරන්න ඔනී විබාගෙක කලින් සබ්ජෙක්ට් තුනේම පේපර් 2011ඉදන් 2023 වෙනකම් වට දෙකක් ඒ.ඇතින්වෙයි නේද හොද රිසාල්ට් එකකට

  • @VindyaSathsarani-jo6qm
    @VindyaSathsarani-jo6qm วันที่ผ่านมา +12

    Sir mn thw pdm krnw mn dn inne S3 k mattme me mase passe paper kral pdm krla mt පේරාදෙණිය ynn results ekk gnn pluwn d sir hith hadenn newi ඇත්ත kiyn ko ❤

    • @KaveeshasathsaraDissanayaka
      @KaveeshasathsaraDissanayaka วันที่ผ่านมา +1

      Mt th ekama thama denaganna one Danna kenek kiynn 😢

    • @EDUWworldwide
      @EDUWworldwide วันที่ผ่านมา +8

      appo S3 innwnn aduma B3 kt giyahaki hariyt wada kroth,science subject ekk nm mn kiwe,wena subject ekk nn it wd lesi

    • @Diwya-w3g
      @Diwya-w3g วันที่ผ่านมา

      You can darling 😊❤

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 วันที่ผ่านมา

      Aniwarenma hodtm puluwn ❤

    • @VindyaSathsarani-jo6qm
      @VindyaSathsarani-jo6qm วันที่ผ่านมา

      @@arjanaseawmini4768 e unat byai 😥 masaen krnne khmd 😥 ekami hithnne wads godk thiyn nisa

  • @EshaniPushpika
    @EshaniPushpika 15 ชั่วโมงที่ผ่านมา

    Anee sir reply ekak denn mt chemistry bio dektm hodat lakunu thiyanawa. Mat physics walt lakunu 50 s ganan 60 ganan . Mn mokad karanne😢

  • @PasinduWijerathna-f9r
    @PasinduWijerathna-f9r 2 ชั่วโมงที่ผ่านมา

    Sir o/l science s tynne a/l science krl medical ynn berid

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf วันที่ผ่านมา +1

    Thank u sir 🥺❤️

  • @ThisariSanjana-rg1vk
    @ThisariSanjana-rg1vk วันที่ผ่านมา +1

    Sir .. me dws tika athulatha uparima mahansi unoth hodm results ekkt ynn puluwn d .. me dws tik nm uparima wd krnv sir .. mn hithn results ekkt ynn me dws tika athid sir 🥺😔

  • @tharu4911
    @tharu4911 วันที่ผ่านมา +1

    Sir mn bio walin karnne. Danta inne 3S leval eke. Bio wlala thawa padam 2kui Chemistry wala organic cover kara ganna thiyenawa habai physics wala theory danuma 0 . Note mokuth na. Mn mokadda sir karanne . Physics walata note nathuwa ppr kaloth hrida wiwarana ekka. Subject 3tama ehema kaloth Medicine yanna puluwan da . Mata me tike uparimaya kaloth. Ane sir reply karanna

  • @janunakandala
    @janunakandala วันที่ผ่านมา +1

    Ethkot sir physics chemistry mcq vla answer ek vithrk bluvhm athid gana hadana vidih vivrnyk vge hdgnn one ndd

  • @Mbchvchv
    @Mbchvchv วันที่ผ่านมา +1

    Thank you sir 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @billybutcher6345
    @billybutcher6345 6 ชั่วโมงที่ผ่านมา

    අවු 30 දි වගේ Degree එක Complete කරන කෙනෙක්ට ඇමෙරිකාවේ Engineering Physics හෝ Engineering Masters එකක් කරන්න Scholarship ගන්න පුලුවන්ද. වයස ප්‍රශ්ණයක් වෙයිද

  • @VaruniNimanthika
    @VaruniNimanthika 17 ชั่วโมงที่ผ่านมา +1

    F knkt c ynn kaalaya athiweid😢 dnta f physics s bio ,chem

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 วันที่ผ่านมา +5

    sir physics essay kranna hithan inna essays wena wenama past papers walin padamta adaalawa kran yna eka hodaid me time eke

    • @pramudithaAlahakon
      @pramudithaAlahakon วันที่ผ่านมา +3

      Adooo ehem krhn supiri aaa.. Essay hdnn puluwn gemk nethuwaa... Physics essay krla jecab sirge channel eke discussion blnna.... Aye ithin supiri

  • @nethmithashmila1528
    @nethmithashmila1528 55 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @chathuminibhagya9802
    @chathuminibhagya9802 15 ชั่วโมงที่ผ่านมา

    Ane sir theory mathak na past paper krema na lakumu adui theory krnn venawak na past paper krma athid

  • @S.N.Malaka
    @S.N.Malaka 19 ชั่วโมงที่ผ่านมา

    Meke full video eka dhannako sir

  • @prarthana1748
    @prarthana1748 วันที่ผ่านมา +2

    Sr මන් plan ekk gahuwa november 25 idan dawas 22 k ඇතුලත ප්‍රශ්න ටික වර්ගීකරණය කරල කරන්නෙ mcq අවුරුදු 10යි essay අවුරුදු 5 කයි.
    වර්ගකරල past ppr කරත් අව්ලක් නැද්ද සර්. මට full ppr කරද්දි කම්මැලි හිතෙනව. ඒකයි මෙහෙම කරේ. වැරැද්දක් තියේ නම් කියන්නකො සර්.

  • @Selenophile127
    @Selenophile127 วันที่ผ่านมา +2

    Sir, Physics theory knowledge 0 thiyana kenak ta me wage karala top results dhaanna puluwanda

    • @Sithara-m2z
      @Sithara-m2z วันที่ผ่านมา +1

      You can .never ever give up❤

  • @sameeramadhushan8756
    @sameeramadhushan8756 วันที่ผ่านมา +8

    සර් මේ දවස් ටිකේ බැරි විශේක පාස්පේපර් කරල එවගෙ විවරන කරලා එවා පාඩම් කරලා ගොඩ යන්න පුලුවන් ද සර් 💔😢

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  วันที่ผ่านมา +4

      Ow putha පුළුවන්

    • @rwkwickramarathna
      @rwkwickramarathna วันที่ผ่านมา +1

      Mechcr wela kiwe mkdd kiyala thrune nadda😂😂😂

    • @I.W.G.A.RChamara
      @I.W.G.A.RChamara วันที่ผ่านมา +1

      Karanna amarui karoth waddak😮

    • @sameeramadhushan8756
      @sameeramadhushan8756 วันที่ผ่านมา

      @@HigherEducationSrilanka හරි සර් ♥️🌸

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 20 ชั่วโมงที่ผ่านมา

    Tnq sr🙏

  • @asankagamage9184
    @asankagamage9184 วันที่ผ่านมา +4

    මටත් ඕලෙවල්, A4,B3,C2 puluwan da A+ gannna , rank ekak danna

    • @SonaliManawadu
      @SonaliManawadu วันที่ผ่านมา +1

      Mula edanm weda krnn oni ,past paper krnn,short note hdnn ,

    • @asankagamage9184
      @asankagamage9184 วันที่ผ่านมา +1

      @@SonaliManawadu ඒ කියන්නේ

    • @samaraweera3163
      @samaraweera3163 20 ชั่วโมงที่ผ่านมา +1

      Uba mona year eked exam krnne

    • @asankagamage9184
      @asankagamage9184 19 ชั่วโมงที่ผ่านมา +1

      මේ එන මාර්තු (2024)2025

  • @AyaniHerath
    @AyaniHerath วันที่ผ่านมา

    ❤🙏

  • @dinukadehamisara4600
    @dinukadehamisara4600 วันที่ผ่านมา +2

    සර් මම 2011- 2023 paper tika deparak karoth mata සුපිරි result ekak danna puluwan da

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනෙ

    • @dinukadehamisara4600
      @dinukadehamisara4600 วันที่ผ่านมา +1

      ඇත්තටම කියන්න්කො සර් AAA k AAB එකක් වගේ result ekak danna puluwan da mama physics walata 1994 idan karana gaman

    • @dinukadehamisara4600
      @dinukadehamisara4600 วันที่ผ่านมา

      Physics essay mn 1994 iadn karana gaman sir mcq pesuru thawa poddi thiyenne itapasse past papare 2011 2023 karama puluwan neda sir combind maths chemistry 2011 idan 2023 karama athiwei neda sir ee tika deparak karama paper tika

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny วันที่ผ่านมา +1

      ​@@dinukadehamisara4600 එච්චර පරණ ඒව ඕනි නෑනේ...ලඟ පේපර් ටික දෙපාරක් විතර කරා නම් හරි

  • @KumudunieBalasuriya
    @KumudunieBalasuriya วันที่ผ่านมา +7

    ඔහොම කතා කරන්න පුලුවන් ද අපිටත්

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  วันที่ผ่านมา +4

      Meka sirge appointment ekak gatta lamayek. Personal coaching appointment ekak. Eka godak mila adikai. Ekai hamotama video ekak genawe

  • @MaleeshaDilshan-mw9np
    @MaleeshaDilshan-mw9np วันที่ผ่านมา

    Sir me widiy hriyt kroth C 3k gnn puluwand ?

  • @nimsaraniok
    @nimsaraniok วันที่ผ่านมา

    ගාස්තු කොහොමද කියන්න්කො

  • @demexlakshara8208
    @demexlakshara8208 วันที่ผ่านมา

    Ane hemoma mata udaw krnnko matas3k karganda hodatama athi krnne techbology sft itbst thery mokwath oluwe ne 0 inne mokada krnne

    • @Thathsarani100
      @Thathsarani100 วันที่ผ่านมา +1

      Oyata puluvan, theory bala bala past papers karanna. Oyage subjectma karapu ape ayya kenek anthima sathi deka thuna vada karala BBC gaththa, oyata S3 danna nam hodatama kale athi😊

  • @VindyaSathsarani-jo6qm
    @VindyaSathsarani-jo6qm วันที่ผ่านมา +3

    Mn arts krnne sir

  • @ShehanShashika-nu8gb
    @ShehanShashika-nu8gb 15 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir ❤❤

  • @ssliyanage4746
    @ssliyanage4746 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Mewi105
    @Mewi105 วันที่ผ่านมา

    Thnk you Sir ❤️

  • @-x6119
    @-x6119 วันที่ผ่านมา

    ❤❤

  • @Hasithkehan
    @Hasithkehan วันที่ผ่านมา