මේ මිලකල නොහැකි වටිනම දේවල් 5 ඔයත් ආකර්ශනය කරගන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 306

  • @Pamindu13
    @Pamindu13 วันที่ผ่านมา +273

    මේ ලෝකයේ තියන හැම යුද්ධයක්ම ඉවර වෙලා සාමය පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරමු ✨️

  • @harshaniperere3227
    @harshaniperere3227 วันที่ผ่านมา +95

    අක්කා මෛත්‍රී භාවනාව ඉකමනින් ගෙන්නකෝ ඊළග වීඩියෝ එක ඔයාගේ කට හඩින් අහන්න ආසාවෙන් ඉන්නේ ❤

  • @ruu-p2e
    @ruu-p2e วันที่ผ่านมา +62

    සුරංගනාවී.. අලුත් බාවනා විදියක් ඕනි අක්කා.. *රාත්‍රී අහසේ තරුත් සමග කරන බවනාව.. *රෝස පලිගු නිම්නයක කරන බාවනාව.මේ වගේ ❤

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +14

      Ikmaninm gennm ✨🌼

    • @nm1301
      @nm1301 17 ชั่วโมงที่ผ่านมา

      @@ruu-p2e පලිගු ගැන හරියට දන්නවා නම් අනිත් මැණික් දිහා බලන්නෙවත් නැහැ කට්ටිය

  • @malcafe95
    @malcafe95 วันที่ผ่านมา +51

    I Attract intelligence
    I attract patience
    I attract self confidence
    I can manage my feelings and I am strong
    I have self discipline
    Consistency is my key for my dream world ❤
    I am going to be a successful women 😊

  • @nm1301
    @nm1301 วันที่ผ่านมา +17

    ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදන්න පුළුවන් නම්, ගොඩක් වටිනවා සංවාද කරන්න කරන්න සහ දැනුම බෙදාගන්න

  • @nethz222
    @nethz222 วันที่ผ่านมา +7

    අක්කා.. මේක මට මේ ලඟදි මං අහපු දෙයක් නිසා ආපු ප්‍රශ්නයක්. දැන් හිතන්නකෝ අපිට හොඳ partner කෙනෙක් ඕන. අපි ඒකට manifestation හරියට ම කරනවා වගේම හොඳ ජීවිතයක් ගෙවනවා. ඒත් අපේ කර්මය අපිට හොඳ partner කෙනෙක් ලැබෙන විදිහට හැදිලා නෑ. අපේ කෙන්දරේත් එහෙම ලියවිලා තියනවා. එතකොට මොකද වෙන්න පුළුවන්.? අපේ will power එකට manifestation වලට ඒ දේවල් වෙනස් කරන්න පුළුවන්ද? නැත්තං අපිට අපේ කර්මය නිසා වෙන්න තියන දේ ඒ විදිහටම වෙනවද?

  • @rashmijayakodi
    @rashmijayakodi วันที่ผ่านมา +12

    අද ඔයා මලක් වගේ ලස්සනයි අක්කි..😍
    Thankyou universe and you...💕

    • @rashmijayakodi
      @rashmijayakodi วันที่ผ่านมา +5

      Hari pudumai mt mawa genama... mm hithuwoth mt ann ara de gnn aasai , mt eek gnnma oone kiyl hithuwoth mt e de ikmntm hmbenaw.. eek magic ekak wge... mm mt oone de mt lebila thiyenw tika dwsak wisuvalize krna eka withrai krnne.. mt e dewl bohoomayak mw pudumayt path karamin kaagen hri theegi widiht hri , ekko mge uthsahayen hari ikmntm lebenw... 💕
      Mm hemadaam nindt ynn klin kaluwre wishwya ekka thaniyen kthaa krnw.. hriyt wishwaya mg yaaluwek kiyla hithagen.. mm eyat thankyou krnw...hemdam udeet negitala eden bahinn klin lebunu aluth dwsata sthuuthi krnwa...
      Eek den jiiwithe puruddk welaa.. 🥰
      E hemadeetama azraa akki oyaat godak sthuuthii...😘💕🥰

  • @PrashanthiWasana-y8u
    @PrashanthiWasana-y8u วันที่ผ่านมา +20

    හැමදාම අපිට අපේ ජීවිත සාර්ථක කරගන්න කරන මේ සත්කාරයට අක්කට ගොඩක් ස්තුතියි.💖💐
    අක්කට මුළුමහත් විශ්වයේම ආශීර්වාර්දය ලැබන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🌍✨💫🌺

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +6

      ✨🌍💛🙏🏻

  • @Exploreearthwithrashi
    @Exploreearthwithrashi วันที่ผ่านมา +13

    Intelligence
    Patient
    Self-confidence
    Strong mind
    Consistency
    ❤ thank u sister Azra

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 วันที่ผ่านมา +6

    ස්තුතියි අක්කා මගෙ ඒන්ජල් 💜️💜️
    ඉවසීම හැමදේටම මූන දුන්නම ඇත්තටම ප්‍රශ්න අඩුයි කෙන්තියෙන් තරහෙන් ඉන්න එකෙන් ප්‍රශ්න විසදෙන්නෙ නැ තව වැඩි වෙන්වා අක්කා 💜️
    අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කරන එක තමන්ගෙ කාලය වෙන් කරන එක කිසිම තේරුමක් නැ සමහර අය පින් කරන්න කියත් නයවෙලා නැත්නම් තියන ඔක්කොම වියදම් කරගෙන පින් කරන්න යනවා පස්සෙ පසු තැවෙනවා කරන දේන් වැඩක් වෙන්නෙත් නෑ බුදු හාමුදුරුවෝ ත් කියලා තියෙන්නෙ තමන්ට පුලුවන් විදියට පින් කරන්න කියලා .තමන්ට නැතුව අනිත් අයට දීලා වැඩක් නෑ කියලා මුලින්ම තමන් ගැන හිතන්න කියලා . අනික පින් වලට ලකුණු හබ්බ වෙන්නෙ නැ පින පිනමයි කොහොම කරත් .දැන් බුදු දහමත් වෙනස් කරලා තියෙන්නෙ .අක්කාගෙ මෙ video බැලුවාම තේරෙන්නෙ බුදු රජානාන්වහන්සෙ කියපු ඇත්ත මොකද්ද කියලා ස්තුතියි අක්කා ඔයාට !ඔයාගෙ හැමදේම හොදවිදියට සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️💜️☘️✨🙏🙏💆‍♂️

  • @DDD-r1n7j
    @DDD-r1n7j 2 ชั่วโมงที่ผ่านมา

    ටිකක් දිග භාවනා වීඩියෝ එකක් ගේන්නකෝ අක්කා ... පැයක වගේ වීඩියෝ එකක් ❤

  • @rishinikavindya1002
    @rishinikavindya1002 4 ชั่วโมงที่ผ่านมา +1

    Plz give a vedio about Feminine energy...❤️

  • @DilrukshiHemamali-i9p
    @DilrukshiHemamali-i9p วันที่ผ่านมา +5

    අක්කේ මන් ඔයාගේ දින 30 චැලේන්ජ් එකට සහාභාගි උනා. මගේ ජිවිතයේ ගොඩක් වෙනස්කම් සිද්ද උනා. ඉස්සර මට ගොඩාක් තරහා එනවා දැන් මන් මම විසින්ම පාලනය වෙනවා භාවනා කරනවා වින්හොප් කරනවා ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේ වැඩසටහනක් කරනවාට. තව මට දෙයක් දැන ගන්න ඔනේ මම ස්ක්‍රිප්ටින් කලේ උදේ වරුවෙ දැන් මට උදෙට වැඩ ටිකක් වැඩි ලෙක්චර්ස් තියෙනවා එක නිසා මම රාත්‍රි කාලයෙදි ස්ක්‍රිප්ටින් කලාට කමක් නැද්ද ඒ පොතේම

  • @APSARI-e1s
    @APSARI-e1s 3 ชั่วโมงที่ผ่านมา

    අනේ අක්කියෝ මට ඔනි වෙලාවෙදි ඕනිම කරන උපදෙස් ඔයා තමා දෙන්න්නේ ආදරෙයි..ස්තූති මගෙ විශ්ව මාතාව..ස්තූති අක්කියෝ❤

  • @GeeshaniKavindi
    @GeeshaniKavindi วันที่ผ่านมา +8

    Twin flames ගැන වැඩිපුර විස්තර කරලා video එකක් ඕනි අක්කි ❤️

  • @Lchi______
    @Lchi______ วันที่ผ่านมา +2

    අක්කා...Binural beats වලින් වැඩගන්න විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද? එක එක තැන්වල එක එක විදිහට ඒ ගැන තොරතුරු තියෙන්නෙ...ඒ කියන්නෙ සමහරු කියනව බයිනුරල් බීට්ස් අහද්දි සබ්ලිමිනල්ස් අහන්න හොඳ නෑ කියලා...තැනක බයිනුරල් බීට්ස් නිකම් අහලා ප්‍රතිඵල ගන්න පුලුවන් කියද්දි සමහර තැන්වල තියෙනව ඒවයින් වැඩගන්න නම් බයිනුරල්ස් අහන ගමන් මෙඩිටේට් කරන්න ඕනෙ කියලා...අක්කට පුලුවන් ද මේ ගැන හරියට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i วันที่ผ่านมา +11

    මන් ආසම රෝස පලිගු එක්ක බාවනාව කියන එක.ඒකෙ අපි පලිගු උඩින් ඇවිදිනවා කියනකොට මට මාව දැනෙන්නේ කුමාරිකාවක් වගේ ඇයිද දන්නැහ් 💜️❤️🙆

  • @AdventureDiary-gt7qw
    @AdventureDiary-gt7qw วันที่ผ่านมา +1

    Thank you angel ✨💓

  • @Shazi9418
    @Shazi9418 วันที่ผ่านมา +8

    හදවතින්ම ස්තූතියි Azra...🦋❤️✨️ ලස්සන දේවල් කියල දෙනවට...

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 วันที่ผ่านมา +1

    ආදරෙයි අක්කී! බොහොමත්ම ස්තුතී....🥺♥️

  • @ChandimaPriyadarshani-i3m
    @ChandimaPriyadarshani-i3m วันที่ผ่านมา +1

    Oya nisa mage jivithe lassana una❤❤❤❤❤

  • @2030HA
    @2030HA 2 วันที่ผ่านมา +47

    Akke, " the secret book" eka gena video ekak dennako

  • @poornimamadushyamali276
    @poornimamadushyamali276 วันที่ผ่านมา +4

    Depression තියෙන කෙනෙක් ජීවිතේ ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ කොහොමද අක්කේ..මේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @erandikavi6906
    @erandikavi6906 วันที่ผ่านมา +5

    Thank you Azraa… දවසින් දවස අපේ ජීවිත ලස්සන කරනවට.. 🌷✨❤️
    පරිස්සමෙන් , සතුටින් ඉන්න.. ✨✨🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමියට , විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @HiruniSansala2123
    @HiruniSansala2123 12 ชั่วโมงที่ผ่านมา

    Thanks akki..අවශ්‍යම වෙලාවක,අවශ්‍යම video එකක් අහම්බෙන් දැක්ක.thank you mother universe 🌸😘..valuable video .keep up it❤

  • @sllion2006
    @sllion2006 2 วันที่ผ่านมา +6

    අක්කේ අපි හරියට ම ධනාත්මක වෙන්න නම් scripting,affirmations වගේ දේවල් කොච්චර කාලයක් කරන්න ඕනෙද.
    මොන විදියට කලත් පුදුමාකාර negative දේවල් හිතට එනවා. ලස්සනයි කියලා හිතුවොත් ආයේ පස්සේ හිතෙනවා කැතයි කියලා. අඩුපාඩු ගැන හිතෙනවා.

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +6

      Ape yati sitha wens wenkm digtm krnna ona, prathipala labenkm krnna ona wishwasyk nathath balen wishwasya athi krn krgena ynna aniwaryen hamadema wens wei

    • @sllion2006
      @sllion2006 วันที่ผ่านมา

      ​@@universeinyouhari akkee.❤🎉 thank you so much ❤️

  • @virajrathnayake6198
    @virajrathnayake6198 6 ชั่วโมงที่ผ่านมา

    අනේ what a great vedio azra... Thankyou.. Thankyou universe.. ❤️🌌🙏

  • @Wasana-888
    @Wasana-888 2 ชั่วโมงที่ผ่านมา +1

    දින 30 චැලෙන්ජ් එකට එකතු වෙන්න ඕන කොහොමද

  • @NimashaSewmini-zb1pl
    @NimashaSewmini-zb1pl วันที่ผ่านมา +8

    Hemdamath wge azraa akkiyo gdk thank you oyt ❤🥺🎁
    ❤අනේ අක්කියෝ භාවනා ක්‍රම ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ,භාවනා කරනකොට සිතුවිලි එකදිගට එනඑක නවත්තගන්න විදිහ ගැන එහෙම අක්කියෝ ❤
    අපේ ජීවිතේට මේ ගෙනත් දෙන මෝටිවේශන් එකට ගොඩාක් ස්තූතියි ...❤අක්කිගේ ජීවිතේ හැමදේම ඉතාම සාර්ථක වෙන්න වගේම හැමදාමත් සතුටින් පිරෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා❤
    Thakyu universe 🌍♥️& my guardian angel azraa akkiyo ♥️🥺

    • @Rbh23
      @Rbh23 วันที่ผ่านมา

      sithuwili ena eka diha bln inn eka thm bhawanawa

  • @nishanthaperera722
    @nishanthaperera722 14 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලන්කාව සන්වර්ධිත දියුණු රටක් උනාට, සතුටුයි

  • @Zaveenarodrigo9208
    @Zaveenarodrigo9208 วันที่ผ่านมา +9

    ආද්‍යාත්මික අවදිවීම ගැන vedio ekak කරන්නකො..?

    • @kavindukarunanayaka9627
      @kavindukarunanayaka9627 วันที่ผ่านมา +1

      ඒක ගැන අක්කගෙ වීඩියෝ එකක් තියෙනව බලන්න ❤🎉

    • @ClaranceAmarasinghe
      @ClaranceAmarasinghe วันที่ผ่านมา

      @@Zaveenarodrigo9208 නින්දෙන් අවදිවීම ගැන එකක් දෙන්නද

  • @Nadee02
    @Nadee02 2 วันที่ผ่านมา +6

    Oya Nisa negative hithapu MN dn hema dema positive hithanawa..thawa podi dawasak..MN mula edan videos tika balana gaman enne..e tika dawasata Loku change ekk una..hemadetama godak thank you..

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +2

      ✨💜🌍🙏🏻 hamadama sathutin inna

  • @me_n_my_tranquil_life
    @me_n_my_tranquil_life วันที่ผ่านมา +1

    ඉවරයක් නැති සිතිවිලි සහ ඍණාත්මක සිතිවිලි නවත්වන විදිය ගැන කියලා දෙන්නකෝ අක්කේ ❤

  • @HansikaLakmali-mp3gb
    @HansikaLakmali-mp3gb 14 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි අක්කෙ...❤

  • @PoornimaRathnayake
    @PoornimaRathnayake วันที่ผ่านมา +1

    Thank you universe 😊❤ ඕනිම වෙලාවක ලැබුන තෑග්ගක් මේක 😊
    තැනකින් අක්කි ❤

  • @deeshananihari6203
    @deeshananihari6203 21 ชั่วโมงที่ผ่านมา +1

    Thank you my beautiful akki & universe ❤❤❤❤❤❤❤❤❤❤

  • @Nipun-Kavinda
    @Nipun-Kavinda วันที่ผ่านมา +5

    මට වයස 23. මට නිතරම 3 6 9 අන්ක ටික පේනවා. 88 නිතරම පේනවා. මේක ගැන දැන ගන්න පුළුවන් ද?

  • @SewwandiSamadara
    @SewwandiSamadara 22 ชั่วโมงที่ผ่านมา

    Thank you azraa ❤❤❤❤ me dewal kiyala denwata

  • @Ishkavi
    @Ishkavi 21 ชั่วโมงที่ผ่านมา

    Thank you azraa akki 💞♥️

  • @VihangaSilva-ig6dj
    @VihangaSilva-ig6dj 18 ชั่วโมงที่ผ่านมา

    Thank you for that video Akki 💜🌼. Dear mother universe thank you for everything in my life ♥️🌏🙏

  • @thilinijayasinghe9307
    @thilinijayasinghe9307 วันที่ผ่านมา

    ඔයාගේ video ගොඩක් වටිනවා ..ගොඩක් ස්තුතියි හැමදේටම..❤❤

  • @PrashanthiWasana
    @PrashanthiWasana วันที่ผ่านมา

    Akke oya nisa mage jiwthe godaak sathutin pirila❤Mama dn hema deyak dihama positive hithanna patan aran😊mata godaaak sathutui akke🌻🌻🌻oya thmi mage jiwthe turning point eka😍✨oyata hamadamath subama venna kyl prarthana karanawa✨✨🎉

  • @NethmiVihara-vf2qy
    @NethmiVihara-vf2qy วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අක්කේ ❤

  • @Nikpoint123
    @Nikpoint123 วันที่ผ่านมา

    හරිම වෙලාවට හම්බුන video එකක් ස්තූතියි විශ්වය💗💗💗💗💗

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 วันที่ผ่านมา +1

    ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයාගෙ ජීවිතේ සතුටෙන් ආදරෙන් පිරෙන්න ඕන. ❤

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @MaheshiWijerathna
    @MaheshiWijerathna วันที่ผ่านมา

    මම ජීවිතයේ වැටෙන හැම වෙලාවකම මම අක්කිගෙ විඩයෝ බලනවා.ඒකෙන් මට ලොකු සැනසීමක් ලැබෙනවා❤
    මම අක්කිට හැමදාම ආදරෙයි ❤

  • @deepadammika9446
    @deepadammika9446 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි වටිනා දේවල් අපට කියලා දෙනවට 🌈✨🌎❤

  • @imeshachaturangi4228
    @imeshachaturangi4228 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි අක්කා love you..❤❤❤❤

  • @VlogsbyThashi
    @VlogsbyThashi วันที่ผ่านมา +2

    thnk you so much Angel oya api wenuwen gena videos walt❤adh mn budhun wadhinkot oytath pin anumodhn kla❤🙏🌸

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +2

      ✨♥️🌍🙏🏻 hmdam sathutin inna 🌍 thank you

  • @User.84252
    @User.84252 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තුතියි සාරා. මේ මගේ පලවෙනි comment එක ඔයාගේ channel එකට.. හිතට එකගව දෙයක් බලාපොරොත්තුවෙන් ආකර්ශනය නීතිය පටන්ගත්ත අද දවසේ මුලින්ම මේ video එක සෑහෙන වැදගත් උනා. බොහොමත්ම ස්තුතියි ❤❤

    • @universeinyou
      @universeinyou  23 ชั่วโมงที่ผ่านมา +1

      ✨💜🌍🙏🏻

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y วันที่ผ่านมา

    ස්තූතියි මැනික ඔයාට. 💜😇 💎

  • @nirashadissanayake3040
    @nirashadissanayake3040 23 ชั่วโมงที่ผ่านมา

    Thank you Universe 💫💫Guardian Angels 💫💫Thank you miss❤❤

  • @thilinirajapakshe310
    @thilinirajapakshe310 17 ชั่วโมงที่ผ่านมา

    Thank you mother universe 😍🥰 thank you akki..oyatath

  • @Sachchas_Diary
    @Sachchas_Diary 19 ชั่วโมงที่ผ่านมา

    Thank you girl and thank you universe ❤

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg วันที่ผ่านมา +1

    මොන දේ සිද්ද වුනත් මම ශක්තිමත්...🌻ශක්තිමත් මනසක් කොහෙත්ම මරන්න බැහැ..නොසැලෙන ආත්මවිශ්වාසය ජීවිතය නිර්මානය කරනවා සහ...තමන් තමන්ගෙ ලොකුම ආශිර්වාදයයි...

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @dilukaniroshani5455
    @dilukaniroshani5455 วันที่ผ่านมา

    Oyage vedio nisa jivithe godak wenas una...❤💫🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @Autumn-o5d
    @Autumn-o5d วันที่ผ่านมา

    Thank You Angel 🙏💚
    Thank You Universe 🙏💚

  • @KrishnaGangani-c6f
    @KrishnaGangani-c6f วันที่ผ่านมา

    අක්කි ඔයා මේ විශ්වයම ලස්සන කරනවා ❤ කේන්ති යන එක අඩු කරගන්නයි motivation එකක් දිගටම තියාගන්න විදිහයි කියන්නකෝ 😘😔

  • @sasinigunawardhana1942
    @sasinigunawardhana1942 วันที่ผ่านมา

    Thank you universe ❤🌍
    Thank you my dear angels 🦋✨️
    Thank you akki❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf วันที่ผ่านมา +1

    Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @nimeshagamage1111
    @nimeshagamage1111 3 ชั่วโมงที่ผ่านมา

    #සුරංගනාවී Azraa❤❤❤

  • @rashmiimasha2182
    @rashmiimasha2182 14 ชั่วโมงที่ผ่านมา

    thnkyou akke 🥰♥ thnkyou universe

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 วันที่ผ่านมา

    I'm so greatful Azra akki ..much love...❤

  • @dh-ft9vf
    @dh-ft9vf วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @Sewwandisumathipala2001
    @Sewwandisumathipala2001 วันที่ผ่านมา +1

    භාවනා කරන්න කියලා දෙන්නකො අක්කී

  • @Sanjali1111
    @Sanjali1111 วันที่ผ่านมา

    Thank you Azraa Akki ~❣️💫

  • @wathsalahasanjalee
    @wathsalahasanjalee วันที่ผ่านมา

    අක්කා බුදු දහම , ආකර්ශන නිතියට යටත්ද ඒ ගැන විඩෝයෝ එකක් ඕනි

  • @shanemapatage710
    @shanemapatage710 วันที่ผ่านมา

    Me loke hemotama thamange heena hebe wewaa✨aadaraya maithriya karunaawa jiwitha wala pirewa ✨duppathkama nathi wewaa✨siyalu denagema manasa pirisidu wewaa ✨❤️Thank you akkkiii☺️❤️✨

  • @umayaminduli
    @umayaminduli 18 ชั่วโมงที่ผ่านมา

    Tnq so much akki❤

  • @NirmalaChandrakanthi-c2p
    @NirmalaChandrakanthi-c2p วันที่ผ่านมา

    Azraa akki ape jeewitha wenas karagnn ape jeewitha sarthak karagnn apita udaw karanwata oyta godaak thank you ❤❤❤❤🙏🙏🙏🙏oyta hemadam satutin inna lebewa kiyal man prarthana karnwa ❤️❤️oya nisa mge jeewithe godak wenas una akki
    Thank you universe 🙏❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  วันที่ผ่านมา +1

      Thank you darling 💜💜💜✨🌍🙏🏻

  • @TashmikaLithmi-sq7hg
    @TashmikaLithmi-sq7hg วันที่ผ่านมา +1

    A/l walt masayk thiyagen mek balan mn🥺🤍
    Thank you ♥️

  • @HansaniSadisha
    @HansaniSadisha วันที่ผ่านมา +1

    Thank you akke.godk wtin video ekk ❤

  • @WinterBear22222
    @WinterBear22222 วันที่ผ่านมา

    ස්තුතියි Azra 💜🌼💎

  • @Kavindihansini
    @Kavindihansini วันที่ผ่านมา

    ස්තුතියි ඔයාට❤

  • @nThishakya
    @nThishakya วันที่ผ่านมา +6

    My angel is you sis..🦋💫🩵

  • @hp2583
    @hp2583 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි නංගි. ගොඩාක් වටින කරුණු ටිකක්. 🙏💖

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 วันที่ผ่านมา

    Oya kiyapu 5 weni gunange marama watinawa.thank you oyata suranganawi ❤

  • @ashikapriyadarshani9343
    @ashikapriyadarshani9343 วันที่ผ่านมา

    ව්ශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි 🙏

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 ชั่วโมงที่ผ่านมา

    Thank you so much Akki❤❤❤

  • @suchethasankethani685
    @suchethasankethani685 วันที่ผ่านมา

    ස්තුතියි ❤😘

  • @upekshasamadhi6296
    @upekshasamadhi6296 วันที่ผ่านมา +1

    මෛත්‍රී භාවනාව ගෙන video ekak gennako akke

  • @user-sithu123mya
    @user-sithu123mya วันที่ผ่านมา +2

    අක්කේ පුළුවන් නම් විදර්ශනා භාවනාව කරන හැටි දානවා ද ? මට ඒක කරන්න තේරෙන්නේ නැහැ

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

    • @Ridmalv
      @Ridmalv วันที่ผ่านมา

      @@user-sithu123mya vipassana bhawanawa hitha hedeeme margaya. Eka gihiyekgen ahanna epa. Palapurudu guruwarayek (boho vita pavidi guruwarayek) yatethe kamatahan sudda karaganna ona. Aloka channel eka poddak balanna.

  • @ishankaishanka8983
    @ishankaishanka8983 16 ชั่วโมงที่ผ่านมา

    Thank you Azraa ❤❤❤

  • @mithunijayawardhana4757
    @mithunijayawardhana4757 17 ชั่วโมงที่ผ่านมา +1

    අක්කෙ අනේ මට reply එකක් ඕනි,
    මං දැන් සති 2 ක වගේ ඉදල meditate කරන්න පටන් ගත්තා, හැබැයි consistently කරන්න බැරි වුනා, දැන් දවස් 3 ක වගේ ඉදල consistently කරා, අද meditate කරන්න කලින් ප්‍රාණයාමා කරා. විනාඩි 10ක්. ඔයාගෙ monthly wokshop එකේදි ඔයාම recommend කරපු එකක්, meditate කරද්දි මගේ හිත එක තැනක තියාගන්න හරි අමාරුයි, මට හිතුනා meditate කරන්න කලින් ප්‍රාණයාමා කරොත් ඒක හිත එක තැනකට ගන්න support එකක් වෙයි කියල, ( මීට කලින් මං ඉදල හිටල ප්‍රාණයාමා කරලත් තියෙනවා ) අද meditate කරද්දි අන්තිම විනාඩි 10 දි 05 දි වගේ, මගේ පපුව සහ ඒ අවට vibrate වෙනවා වගේ දැනුනා, meditation එක ඉවර වුනාම ඒ මුකුත් දැනෙන්නෙ නැති උනා. ඇයි එහෙම වෙන්නේ,

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon4064 วันที่ผ่านมา

    Ada video ekath super❤🎉🔥

  • @1234_eNuU
    @1234_eNuU วันที่ผ่านมา +2

    Thnq So Much Akk ! 🤍Adath godk watina oyage me වචන api wenuwen aragena awata 🖇️🪬
    Plz! LGBTQ sambandyen video ekk genna puluwanda?..🪄🔮

    • @Trending_11.11-z9i
      @Trending_11.11-z9i วันที่ผ่านมา

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @sitharahansani712
    @sitharahansani712 23 ชั่วโมงที่ผ่านมา

    අක්කී tarot reading වගේ දේවල් වල සත්‍යතාවයක් තියනවද? මේ ගැන අක්කිගෙ අදහස මොකක්ද

  • @prasadishashinika-n5q
    @prasadishashinika-n5q 17 ชั่วโมงที่ผ่านมา

    akke laziness gena video ekak krnnko

  • @J_BASU
    @J_BASU วันที่ผ่านมา

    Thank You Universe and Bless you Azra Akki 🤍

  • @rishinikavindya1002
    @rishinikavindya1002 4 ชั่วโมงที่ผ่านมา

    Thank you for all of your vedios Azra... and I request you plz give a video about Feminine energy ❤️

    • @universeinyou
      @universeinyou  2 ชั่วโมงที่ผ่านมา

      Sure i will, its an interesting topic thank you for reminding me ✨💜

  • @hasinichamodika4888
    @hasinichamodika4888 20 ชั่วโมงที่ผ่านมา

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
    මිස් මට උපදෙසක් අවශ්‍යයි
    Mama adare karapu kena hethuwak nathuwa magen duras wela
    Eth api idala hitala katha karanawa
    Eya hoda kenek
    Mata eyawa laba ganna ,ayemath eya ekka adaren inna hodama method eka mokadda?
    Scripting karanna puluwanda?
    Scripting hodai nam mata eya wenuwen Scripting karana widiya tikak pahadili karala denna puluwanda?
    Godak loku udawwak

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e วันที่ผ่านมา

    Sthuthi my angel 😘💐🙏♥️

  • @tekladilani2115
    @tekladilani2115 วันที่ผ่านมา

    Thank you so much akkiyo.. oyge videos balal man hithnwa mn tika tika success wenwa kyla..mn lagadi oyge videos balnn gtte..aththtmama oyt godk sthuthi 🤗❤️❤️😘

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv วันที่ผ่านมา

    Thank you my angle 💗✨️ & my mother universe 💫⚛️✨️💗

  • @kpopstudio9153
    @kpopstudio9153 วันที่ผ่านมา +2

    Marama watinawa thank you oyata❤

  • @jothipalawalimunige9421
    @jothipalawalimunige9421 วันที่ผ่านมา +2

    භාවනා කරන්න පටන් ගන්න මුලින්ම පටන් ගන්න සුදුසු භාවනාව මොකක්ද 👀

  • @malshahiruni8411
    @malshahiruni8411 16 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ නයිට් රූටින් එකක් දෙන්න කො

  • @kowsalyalive9468
    @kowsalyalive9468 17 ชั่วโมงที่ผ่านมา

    Thanks for universe everything mylife❤

  • @Mashi-dk9tn
    @Mashi-dk9tn วันที่ผ่านมา

    Akke a/l exam ekt thawa masayak wage podi kalayak thiyenne.time manage kragena padam wada tika iwarakaragnn advice tikak dennko video ekakin😍❤️🥺