I´m so happy about this..that because you are the one who my favorite Character in your field ❤ and I Didn't even think you will be upload this kind of vedio😊...thank you ....this time I`m doing my first shy exam in Maths stream ....really thease days I was hopeless about my exam....but now I will try again to get best results🎉🔥
Thank you ❤😊 i have only 1 month for A/l exam .In the beginning of A/l i studied hard but in grade 13 i couldn't manage my time and our syllables also not complete.so i am in stress.but this video helps me come back relax mind❤
Thank you so mush akki..... ❤😊🙏 I'm art student (geography,ICT, political science) My target is become a lawyer. I have only 41 days for A/l exam .I'm in very scared for exam. I can't manage my time.But after watching this video and specialy because of you, I'm come back. I inspire lot and relax mind❤🙏🙏
Akke man technology krnne Mata engineering technology subject eka amrui.anika mata issr thibba motivation eka dn neh.mt me vedio eka wedgath una.ane mt help ekk widiyta comment ekk dla denn puluwnada mn krnna oni de mokkd kiyl hariytama
මන් මේ නොවැම්බර් A/l Exam එක කරනවා.මාර ම වටින වීඩියෝ එකක් මැඩම් ❤ මන් මාර විදිහට ආස චරිතයක් ❤🎉බොහොම ස්තූතිය ❤❤
මන් ගොඩක් දුක් විදපු කෙනෙක් ,මට උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ අම්ම තාත්තා ඇරෙන්න ,මට කිසිම යාලුවෙක් හිටියෙත් නෑ විශ්වාසවන්ත ,මන් හිතින් වැටෙන වැටෙන් වාරයක් පාසා හිතුවෙ මට ඉහලට එන්න පුලුවන් ඉගෙනිමෙන්ම විතරයි ,පාඩම් කරන්න පුලුවන් උපරිම පාඩම් කරා,අද මන් කැම්පස් ශිශ්යාවක් ,දැන් මට මන් ගැන බය නෑ ,මගේ ගමන ලස්ස්නට යා ගන්න පුලුවන් ❤❤අපි වැටෙනවට ගොඩක් අය කැමතියි ,ඒක ගැන හිතලම වැටෙන වාරයක් පාසා ඊට වඩා ශක්තිමත්ව නැගිටින්න ,අපිට බැරි නම් මේ ලෝකෙ කාටවත් බෑ ❤❤
ඒවා ඔක්කොම man කරලා තියෙනවා.. ඇත්තටම සාර්ථකයි
අක්කි හැමදාම වගේ ...මේ වතාවෙත් දාලා තියෙන්නේ දෙයක් ඉගන ගන්න පුළුවන් හීන අතාරින්න හදන කෙනෙක්ට අායෙමත් නැකිටින්න හොදම motivation එකක් .. මාත් කරන්නේ bio මට හැමදේම රූපයකට ගොනු කරලා හැරෙන්න කරුනු ගොඩ මතක හිටින්නැ ..ඔක්කොම රෑපයකට දාලා තමයි මං මතක තියා ගන්නේ ... ඔයා දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්නවට අක්කියට Thank you so much 🌹💝💝💝
මගෙ ජීවිතේම වෙනස් කරපු විනාඩි කිහිපයක්.🥺♥️..හදවතටම දැනුන වටින කතාවක් ...🥺♥️ ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එකට 🥺♥️
ලොබකමක් නැතුව අපිට කියා දෙනවට ඔයාට ගොඩාක් පින් අක්කෙ❤🙏
ඒ කියපු හැම දෙයක්ම වචනෙන් කියන්න බැරි තරමට ගොඩාක් වටිනවා ❤. Thank you so much මේ දේ අපිත් එක්ක share කරගත්තට.. 🙏🥹💗
Tanks akke❤මං 2පාර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් තුනක් දානවා මේ විඩියෝ එක මට නම් ගොඩක් වටිනවා.
🥺 පේරාදෙණිය වෛද්‍ය පීඨයට 🥺 යනවමයි කියල හීන පොදි බැඳගෙන 2020 OL වලින් A9 අරන් AL වලට Biology stream එක තෝරගත්තු මම මගේම අයාලේ යාම , මහන්සි වෙලා වෛද්‍ය පීඨ යන්න වැඩ නොකිරීම හින්ද 2023 මගේ 1st shy එකේදි මට උරුම උනේ Island rank එකත් නැති 😥 , District rank එකක් නැති 😥 , z score එකක් නැති SFF ක 😥 අන්ත පරාජිත ප්‍රතිඵලයක් ,,, 2024 මගේ හරිම 2nd shy එක මම skip කලත් මම 1st shy එකේදි ලබපු අන්ත පරාජය නිසා තාමත් මං ඉන්නේ ලොකු දුකකින් 😥 ,,,, මට තව අවස්ථා 2 ක් තියනවා 2nd shy, 3rd shy විදිහට ,, ඒ දෙක ජයගෙන මට වෛද්‍ය පීඨ/ medicine යන්න ලැබෙයිද 😥😍 ,,,,, තාමත් හිතේ උඩින්ම තියන ඒ ආසම හීනය 😥😍 පේරාදෙණිය වෛද්‍ය පීඨය 😥😍
අනිවාරෙන් ඔයාට පුළුවන්
මේ ලෝකේ බෑ කියල දෙයක් නෑ.
උත්සහ කලොත් අනිවාරෙන් පුලුවන්
අත්දැකීමෙන් කියන්නේ ❤
ඔයාට අනිවාර්යෙන් පුලුවන්..අද ඉදන්ම ඔයා ඔයාගේ හීනෙට වැඩ කරන්න..කොයිම වෙලාවකවත් වැටෙන්න එපා..අනිවාර්යෙන් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනවා❤
@@ramudi3047 ඔව් එක ඇත්ත. ඔක්කොටම වඩා තමන් තමන්ව විශ්වාස කරන්න ඕනේ. "ඕව් මට පුළුවන් මේ දේ කරන්න "කියලා හිතුවොත් අනිවරෙන් පුළුවන්.
ජිවිතේ කොච්චර පහල තැනකට වැටුනත් ඔයා ඔයාව අවතක්සේරු කරගන්න එපා. ඔයා ඔයා ගැන විස්වසේ තියාගන්න ඕනී.
ඒ විශ්වසේ ඔයාව දවසක ලොකු තැනකට අරගෙන යාවි ✨
Mage katawamayi mage decision ekamayi try karamu apit bari na ❤
@@sahanyabasnayake-vr3fl all the best ✨
කල්ලි ගැහිල පාඩම් කරන්න එපා, හැබැයි පාඩම් කරන්න සෙට් වෙන එක හොද යාලුවෙක් තියාගන්න toxic නැති,ඒක මාරම effective අත්දැකීමෙන් කියන්නෙ.....😊 ❤
Toxic නැති.. 👍👌
Waaw❤❤ supiri video ekak. Marama gammak awa hitata. Mee wage motivate ekak ena videos tikakut krnnako
බොහොම ස්තූතියි මැඩම් 🥺❤️
I´m so happy about this..that because you are the one who my favorite Character in your field ❤
and I Didn't even think you will be upload this kind of vedio😊...thank you ....this time I`m doing my first shy exam in Maths stream ....really thease days I was hopeless about my exam....but now I will try again to get best results🎉🔥
OMG! What an amazing Story? 😍😍
අනේ මටත් ඉගෙන ගන්න ආසයි😢😢😢ඒත් මට එක බෑ.මොකද මම දැන් ළමයි 2ක් ඉන්න අම්මා කෙනෙක්..😔😔😔
Tips 3 මාත් අනිවාර්යයෙන් විශ්වාස කරනවා❤❤
Thank You so much 😘❤️❤️❤️❤️🥺
Ane oyt godk pin.mn second shy me para mn exam eka skip krnn unne .meka ahuwain psse hithuna kohom.hri me para krnw kiyla .tnq so much akki❤❤❤
♥️
Thank you so much Sister❤
You are so welcome♥️
Thank you akka godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ
ඔයා වගේ නංගියෙක් හරි අක්කා කෙනෙක් හරි යාලුවෙක් හරි නෑයෙක් හරි හිටිය නම් මාත් අද සතුටින්
ඒත් ........
මගේ ජීවිතේම කෑවෙ නෑයෝ
😢
Godaaaak watina advises tikak life ekata relate karaganna puluwan wena 😍, Thank Youuu Thrikala💐💐💐💐
Thank you akke🥺❤️
ගොඩාක් පිං❤
Thank youu so much...💟
Thank you miss❤
Thank you ❤😊 i have only 1 month for A/l exam .In the beginning of A/l i studied hard but in grade 13 i couldn't manage my time and our syllables also not complete.so i am in stress.but this video helps me come back relax mind❤
Good luck ❤
All the best..! ❤🎉
💌
Akki oyta godakkk Thank you ❤❤❤❤
හරි ම ආසාවෙන් බැලුවේ අක්කා,exam ළගයි,Thank you so much❤🎉
Mn 2024Al.mamath hama welema motivete karanne mage nangi.❤️❤️❤️thank you miss tawath motivete kalata
Superb,it' s an amazing motivation video ❤❤ may the triple gem bless you maam
Thank you so mush akki..... ❤😊🙏
I'm art student (geography,ICT, political science) My target is become a lawyer. I have only 41 days for A/l exam .I'm in very scared for exam. I can't manage my time.But after watching this video and specialy because of you, I'm come back. I inspire lot and relax mind❤🙏🙏
♥️
Oyata godak pin,hamadama sathutin inna wasanawa labewa ❤❤❤
Thank you so much🥺💗
You’re welcome 😊
Thanks akka❤❤❤❤
Thank you Ms❤
Thanks akki ❤
Mennaa niymaaaa carithaaaaaa.!!🎉❤
Apith wemuuuuu ma wage niyma carithaaaa.....😊
Thank you akkii ❤🥺
පාඩම් කරන්න හොඳ ටයිම් කියන්න කෝ
මාත් HR කරනවා
ඒත් assignment කරන්න තීනවා
පාඩම් කරන්න ඕනි
ඔෆිස් යන්න ඕනි
බෝයී මාව දාලා ගියා
ඒකෙනුත් මගෙ ඔලුවම අවුල්
Thank you madam ❤🎉
Math me para 24 2nd shy thank you miss loku motivation ekak me video eka
ඔබ හරි...
😢❤ Muladi hariyapu mta දැන් waradinna widiyak na.. Mm hithnw hod result එකක් dnn plwn mta.. ❤ Mn mw sure krnw
Thank you akke....
For your usefully advice...
Im bio student.... From colombo
All the best❤
Thank you..... ❤️
Ammee eka mara widihata hithata waduna akke❤
Niyamai akki oyanam ❤❤
Thank you so much.❤🎉
You are so welcome
Oyanm maara nangi kenek ❤
Thank you so much miss❤😊
Thank you akkiyo ❤
Thank You So Much akke .
You are most welcome
ඒකට අපෙ අක්කලාට නංගිලාට උගන්නන්න ගියොත්නම් ගහල පන්නනවා🙂😂
රූප ඇදල මතක තියාගන්න එක වගේ Englishවල personifications, similes, metaphors.. ඒවගේ ඒවල තේරුම මතක තියාගන්න ක්‍රමයක් තියනවද? කී පාරක් කියෙව්වත් මතක හිටින්නෙ නෑ😢😢
Lassanai akke oya Ashwa natum valata innav neda akii
Thank you so much akki ❤❤❤
Welcome 😊
Please miss English hadaganna video ekak krnko
Thankyou 🌝💗
You’re welcome 😊
Onima una vedio ekak akkiyo ♥️ thankyou thankyou thankyou
Thank you akkiyoooo 😘❤️🩹
Thank you akki
Thank you so much❤❤❤
You're welcome 😊
Akkai nangi ❤❤
Thank u so much❤
Ane mama bilogy karnne 2nd shy eka , ane loku help ekak me welawe mind ekta , loku motivation ekk labuna... Thank you very much ❤ akke ❤❤
♥️
Ane thank you mis..❤
You're welcome 😊
Niyamai
Thanks akkiyo❤
අක්කේ O/L 2024(2025)අයටත් දෙයක් කියන්නකෝ❤❤❤😊
Ape hinawala pana dena watina wasthuwak ape miss❤❤❤
Miss english hada ganna vidiyath kiyala denna..plz
Thank you akka❤
Thank you ❤️❤️❤️
You are so welcome
Thank u akka 🥹💗
Thnq akke . Godak watinwa . Math me para llb exam ekat pdn karnawa.godak watinwa meka mata nm 🥺❤️
Akke man technology krnne
Mata engineering technology subject eka amrui.anika mata issr thibba motivation eka dn neh.mt me vedio eka wedgath una.ane mt help ekk widiyta comment ekk dla denn puluwnada mn krnna oni de mokkd kiyl hariytama
❤❤🙏🙏
Aniwa me tike gemak ghnw
Target ekt kohom hri ynw
I can do it ❤
❤
🙏🙏❤
♥♥♥♥♥
Akke oyage kathavath dnnko
madam mn A/L wlata media /sinhala/geography mewa karala law yanna puluwanda madam,2025 A/ karanne mn
🥺❤
💐💐💐💐💯😌
❤❤❤❤
Akke oyage school eka mokkda ... ❤
❤❤❤❤😢❤❤❤
Me thrikala neda
Oya ge al experience kiyanna koo
Math horana
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥹❤
ඔයාගෙ ඔය කොණ්ඩෙ හරියට clip එකක් ගහගෙන ඉන්නකෝ... කරදරයක් එක අපිටත්....
Eka thama style eka.
Thank you so much ❤❤🙏🙏
Thank you madam❤👍
Thank you so much ❤
Thank you 💞💞💞
You're welcome 😊
අක්කේ O/L 2024(2025)අයටත් දෙයක් කියන්නකෝ❤❤❤😊
🥺💗